ගේම නම් ගේම | පුටින්ගේ ඉවසීමේ සීමාව අවසන් | රුසියානු ප්‍රකාශයෙන් නේටෝවට තරු විසිවෙයි | Mawbima |

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 117

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 Місяць тому +34

    රුසියාවට විජයග්‍රහනය ❤❤❤❤❤❤❤❤

    • @AthulaDisanayaka
      @AthulaDisanayaka Місяць тому

      දැන් යුක්රේණය, ස්වාධීන රාජ්‍යයක් ඒක ආක්‍රමණය කළේ ඇමරිකාව ද? ස්වාධීන රාජ්‍යයකට තම පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න බැරිද? බාහිර පාර් ශවයකින් ආධාර ගන්න බැරි ද? පුටින් දැන් අවුරුදු 24 බලයේ ඉඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය වල දමමින් හිට්ලර් වගේ හැසිරෙන බව තමුන් දන්නවා ද? පුටින් චෙච්නියාව, ජෝර් ජියාව, ක්‍රිමියාව ආක්‍රමණය කළ බව දන්නවා ද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හොයණ ගමන්, අපිට මේ තරම් සාපේක්ෂ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලත් එක පාලකයෙක් එක ධූර කාලයක් - අවුරුදු 05 ක් ඉවසා ගන්න බැරිනම් අවුරුදු 24 ක් ඉන්න පුටින්ව රුසියාවේ මිනිස්සු කොහොම ඉවසනවා ඇත් ද? පුටින්ට ආවඩන මිනිස්සු නිකමට වඩත් රුසියාවට යනවා ද? ලැබුනොත් පනින්න බලාගෙන ඉන්නේ ඇමරිකාවට, යුරෝපයේ දියුණු රටවලට. නැගෙනහිර යුරෝපය අල්ලාගත්තත් නැතත් රුසියාව තමයි ලෝකයේ විශාලතම රට, විශාලතම ස්වාභාවික සම්පත් ඇති රට. නමුත් පුටින් මේ මානව සංහතියට එරෙහිව කරන්නේ කුමක් ද? බටහිර කිසිදු රාජ්‍යයක් න්‍යෂ්ටික අවි නමට වත් සඳහන් කරන්නේ නැහැ. ඒ ඇයි? න්‍යෂ්ටික අවි යනු ඉතාම බියකරු ආයුදයක්. ලෝකයේ දැන් න්‍යෂ්ටික අවි 10000 කට වැඩිය තියෙනවා. යම් හෙයකින් තුන්වන ලෝක යුද්ධය ඇති වුනොත් මේ මානව සංහතිය සම්පූර්ණ ණයෙන් විනාශ වෙනවා. පුටින් විතරක් නෙමෙයි මීට කලින් හිටපු ස්ටාලිනුත් කලේ මේ නිදහස් රාජ්‍යය - යුක්රේණය කොල්ල කන එක. ඇයි ලංකාවෙ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාව මේ තරම් පහල මට්ටමක ඇත්තේ. නේටෝවට ඇමරිකාව එක්ක යුද්ධයක් කරන්න නොහැකි නෙමෙයි. නමුත් ඒ තත්වයට ගිහින් පුටින් න්‍යෂ්ටික අවියක් භාවිතා කරොත් ලෝකයම විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි බටහිර දියුණු රටවල් හැකි තාක් දුරට ගැටුම් අවම කරගනිමින් යුක්රේණයේ ආරක්ෂාවට සහයෝගය දෙමින් මේ තත්වය පාලනය කරගෙන ඉන්නේ. ලෝකයේ ඇත්ත දේශපාලනික තත්වය විවෘතව විශ්ලේෂණය කරන්න. පුටින්-කිම්-පින්-අයතුල්ලා එක වල්ලේ පොල්.

  • @arunamax5358
    @arunamax5358 Місяць тому +47

    ඇමරිකාව,ලෝකයෙන්,අතුගා,දමන්න

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +1

      හීන 😂😂

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Місяць тому

      මුගේ missile ඇමෙරිකාවට කිට්ටු වෙන්නත් කලින්ම උඩදීම විනාශ වී අලු වීමට නියමිතයි. පව් රුසියානුවන්ගේ බදු සල්ලි.

    • @amilagamage-pi4sc
      @amilagamage-pi4sc Місяць тому

      ​දැන් කීයක් තරම් බලයක් ඇමරිකාවට නැත

  • @h.s.perera2987
    @h.s.perera2987 Місяць тому +35

    මේ යුද්ධයට ඇමරිකාව සම්පූර්ණ වගකිව යුතුයි.ලෝකෙට බොරු කියල රවටන්න බැහැ.

    • @AthulaDisanayaka
      @AthulaDisanayaka Місяць тому

      දැන් යුක්රේණය, ස්වාධීන රාජ්‍යයක් ඒක ආක්‍රමණය කළේ ඇමරිකාව ද? ස්වාධීන රාජ්‍යයකට තම පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න බැරිද? බාහිර පාර් ශවයකින් ආධාර ගන්න බැරි ද? පුටින් දැන් අවුරුදු 24 බලයේ ඉඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය වල දමමින් හිට්ලර් වගේ හැසිරෙන බව තමුන් දන්නවා ද? පුටින් චෙච්නියාව, ජෝර් ජියාව, ක්‍රිමියාව ආක්‍රමණය කළ බව දන්නවා ද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හොයණ ගමන්, අපිට මේ තරම් සාපේක්ෂ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලත් එක පාලකයෙක් එක ධූර කාලයක් - අවුරුදු 05 ක් ඉවසා ගන්න බැරිනම් අවුරුදු 24 ක් ඉන්න පුටින්ව රුසියාවේ මිනිස්සු කොහොම ඉවසනවා ඇත් ද? පුටින්ට ආවඩන මිනිස්සු නිකමට වඩත් රුසියාවට යනවා ද? ලැබුනොත් පනින්න බලාගෙන ඉන්නේ ඇමරිකාවට, යුරෝපයේ දියුණු රටවලට. නැගෙනහිර යුරෝපය අල්ලාගත්තත් නැතත් රුසියාව තමයි ලෝකයේ විශාලතම රට, විශාලතම ස්වාභාවික සම්පත් ඇති රට. නමුත් පුටින් මේ මානව සංහතියට එරෙහිව කරන්නේ කුමක් ද? බටහිර කිසිදු රාජ්‍යයක් න්‍යෂ්ටික අවි නමට වත් සඳහන් කරන්නේ නැහැ. ඒ ඇයි? න්‍යෂ්ටික අවි යනු ඉතාම බියකරු ආයුදයක්. ලෝකයේ දැන් න්‍යෂ්ටික අවි 10000 කට වැඩිය තියෙනවා. යම් හෙයකින් තුන්වන ලෝක යුද්ධය ඇති වුනොත් මේ මානව සංහතිය සම්පූර්ණ ණයෙන් විනාශ වෙනවා. පුටින් විතරක් නෙමෙයි මීට කලින් හිටපු ස්ටාලිනුත් කලේ මේ නිදහස් රාජ්‍යය - යුක්රේණය කොල්ල කන එක. ඇයි ලංකාවෙ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාව මේ තරම් පහල මට්ටමක ඇත්තේ. නේටෝවට ඇමරිකාව එක්ක යුද්ධයක් කරන්න නොහැකි නෙමෙයි. නමුත් ඒ තත්වයට ගිහින් පුටින් න්‍යෂ්ටික අවියක් භාවිතා කරොත් ලෝකයම විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි බටහිර දියුණු රටවල් හැකි තාක් දුරට ගැටුම් අවම කරගනිමින් යුක්රේණයේ ආරක්ෂාවට සහයෝගය දෙමින් මේ තත්වය පාලනය කරගෙන ඉන්නේ. ලෝකයේ ඇත්ත දේශපාලනික තත්වය විවෘතව විශ්ලේෂණය කරන්න. පුටින්-කිම්-පින්-අයතුල්ලා එක වල්ලේ පොල්.

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw Місяць тому +2

      Yes❤

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +1

      හරි බං එල 😂😂👌

    • @naleenperera1969
      @naleenperera1969 Місяць тому

      Akema.....

    • @naleenperera1969
      @naleenperera1969 Місяць тому

      Aniearayenma Sahar Akema Bro..... 👍

  • @roshansena973
    @roshansena973 Місяць тому +13

    ලොකයම මංකොල්ල කාපු බ්‍රිතාන්‍ය විනාශ විය යුතුයි ... රුසියාවට ජයවේවා ❤

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Місяць тому

      මුගේ missile ඇමෙරිකාවට කිට්ටු වෙන්නත් කලින්ම උඩදීම විනාශ වී අලු වීමට නියමිතයි. පව් රුසියානුවන්ගේ බදු සල්ලි.

    • @naleenperera1969
      @naleenperera1969 Місяць тому

      100 % Agree With Your True Comment & Keep It Up...... 👍

  • @blackandwhite1442
    @blackandwhite1442 Місяць тому +21

    ලෝකය දිහා බලන විට ඇමරිකාව සහ අනිත් රට වල් එක් වෙලා මුළු ලෝකයම විනාශ කර කොල්ල කමින් ඉන්න බව දැන් ලෝක වාසි ජනතාවම දන්නවා
    ලෝකය බෙර ගැනිම සහ සාමය උදා කර දෙන්න නම් ඇමරිකාව ඇතුලු අනිත් හිත මිතුරන් පරාදය කල යුතුය
    ඒ නිසා චීනුන් සහ රුසියාව ඇතුලු අනිත් සියලුම දෙනා එක් වෙලා ඇමරිකාවට සහ මිතුරු පක්ෂයන්ට විරුද්ධව තීරණයක් අරන් විනාශය කල යුතුය අද ලෝකය දිහා බලන විට ලෝක යුද්ධයටත් වඩා දැන් ලෝකෙ ජනතාව ඇමරිකාවේන් අමු අමුවේන් මරා දානවා ඒ නිසා මගෙ අදහස මහ විනාශ කාරි ලෝක යුද්ධයක් රටට අවශ්‍යයි ලෝකය ජනතාව බෙර ගන්න නම් යුද්ධයකට යා යුතුය ඒ ලෝක යුද්ධය
    👍🇱🇰

    • @sunilrajapaksha7578
      @sunilrajapaksha7578 Місяць тому

      Welsaid.❤russia

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Місяць тому

      මුගේ missile ඇමෙරිකාවට කිට්ටු වෙන්නත් කලින්ම උඩදීම විනාශ වී අලු වීමට නියමිතයි. පව් රුසියානුවන්ගේ බදු සල්ලි.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Місяць тому +4

    රැසියාවට ජයවෙිවා ❤️❤️🙏💪💪💪💪💪

  • @nihalranjith6375
    @nihalranjith6375 Місяць тому +22

    ඇමරිකාව .නොටෝ කුඩුපට්පම් කල යුතුයි

    • @AthulaDisanayaka
      @AthulaDisanayaka Місяць тому

      දැන් යුක්රේණය, ස්වාධීන රාජ්‍යයක් ඒක ආක්‍රමණය කළේ ඇමරිකාව ද? ස්වාධීන රාජ්‍යයකට තම පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න බැරිද? බාහිර පාර් ශවයකින් ආධාර ගන්න බැරි ද? පුටින් දැන් අවුරුදු 24 බලයේ ඉඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය වල දමමින් හිට්ලර් වගේ හැසිරෙන බව තමුන් දන්නවා ද? පුටින් චෙච්නියාව, ජෝර් ජියාව, ක්‍රිමියාව ආක්‍රමණය කළ බව දන්නවා ද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හොයණ ගමන්, අපිට මේ තරම් සාපේක්ෂ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලත් එක පාලකයෙක් එක ධූර කාලයක් - අවුරුදු 05 ක් ඉවසා ගන්න බැරිනම් අවුරුදු 24 ක් ඉන්න පුටින්ව රුසියාවේ මිනිස්සු කොහොම ඉවසනවා ඇත් ද? පුටින්ට ආවඩන මිනිස්සු නිකමට වඩත් රුසියාවට යනවා ද? ලැබුනොත් පනින්න බලාගෙන ඉන්නේ ඇමරිකාවට, යුරෝපයේ දියුණු රටවලට. නැගෙනහිර යුරෝපය අල්ලාගත්තත් නැතත් රුසියාව තමයි ලෝකයේ විශාලතම රට, විශාලතම ස්වාභාවික සම්පත් ඇති රට. නමුත් පුටින් මේ මානව සංහතියට එරෙහිව කරන්නේ කුමක් ද? බටහිර කිසිදු රාජ්‍යයක් න්‍යෂ්ටික අවි නමට වත් සඳහන් කරන්නේ නැහැ. ඒ ඇයි? න්‍යෂ්ටික අවි යනු ඉතාම බියකරු ආයුදයක්. ලෝකයේ දැන් න්‍යෂ්ටික අවි 10000 කට වැඩිය තියෙනවා. යම් හෙයකින් තුන්වන ලෝක යුද්ධය ඇති වුනොත් මේ මානව සංහතිය සම්පූර්ණ ණයෙන් විනාශ වෙනවා. පුටින් විතරක් නෙමෙයි මීට කලින් හිටපු ස්ටාලිනුත් කලේ මේ නිදහස් රාජ්‍යය - යුක්රේණය කොල්ල කන එක. ඇයි ලංකාවෙ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාව මේ තරම් පහල මට්ටමක ඇත්තේ. නේටෝවට ඇමරිකාව එක්ක යුද්ධයක් කරන්න නොහැකි නෙමෙයි. නමුත් ඒ තත්වයට ගිහින් පුටින් න්‍යෂ්ටික අවියක් භාවිතා කරොත් ලෝකයම විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි බටහිර දියුණු රටවල් හැකි තාක් දුරට ගැටුම් අවම කරගනිමින් යුක්රේණයේ ආරක්ෂාවට සහයෝගය දෙමින් මේ තත්වය පාලනය කරගෙන ඉන්නේ. ලෝකයේ ඇත්ත දේශපාලනික තත්වය විවෘතව විශ්ලේෂණය කරන්න. පුටින්-කිම්-පින්-අයතුල්ලා එක වල්ලේ පොල්.

  • @sanidu_ygc
    @sanidu_ygc Місяць тому +6

    සාමය උදාවේවා

  • @Manman-s6j
    @Manman-s6j Місяць тому +5

    ඇමරිකාවට ශාප වෙයන්

  • @hemanthaperera575
    @hemanthaperera575 Місяць тому +11

    මේක උන්ගේ අම්මාගේ නීතියක් නේ බං උන් සෙට් එකම එකතු වෙලා යුක්රේනෙට නානාප්‍රකාර දේවල් දෙන්න පුළුවන් රුසියාවට හිතවත් රටවල්වලට ඒවා දෙන්න බෑ යකෝ පෘතුවිය මුන්ට ලියල දීලනේ ඇමෙරිකන් කාරයාගේ අම්මගේ අප්පගෙ බූදලයක් වගේ පෘතුවිය 😢😢😢මේ අදහස රුසියානු තානාපති කාර්යාලය වෙත සම්බන්ධතා ඇති අයෙක් ඇතොත් වහාම වාර්තා කරන්නේ 🎉

    • @sajith263
      @sajith263 Місяць тому

      මන් හිතන්නෙ රුසියාවට ඔය පුක දෙන විදියට දීගෙන යන්න.ඇමෙරිකා මුකුත් කියන එකක් නෑ ඔයාට.😢

    • @Not_TZenn
      @Not_TZenn Місяць тому

      moko pago ​@@sajith263

  • @iroshsamantha2886
    @iroshsamantha2886 Місяць тому +8

    ලෝකය අවසානයට පැමිණ ඇත මහා විනාශයකින් පසු නැවත අලුත් යුගයක් ඇරබෙනු ඇත

    • @anthonyjanz5404
      @anthonyjanz5404 Місяць тому

      Obage adahasa wadaath niwaridiwa wataha ganna.obage Tp. No eka labaadeemen keti welaawak thula obage adahasa niwarigi kala haka.👍👍😀😀

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Місяць тому

      මුගේ missile ඇමෙරිකාවට කිට්ටු වෙන්නත් කලින්ම උඩදීම විනාශ වී අලු වීමට නියමිතයි. පව් රුසියානුවන්ගේ බදු සල්ලි.

  • @sisirakarunarathna4235
    @sisirakarunarathna4235 Місяць тому +6

    ඇමෙරිකාව මොනවද මේ කරන්නෙ.නිකන් ඉන්න බැරිද?ලෝක යුද්ධයක් ඇවිලුනොත් දරුවො කාන්තාවෝ කෝටි ගානකට කොච්චර දුක් වේදනා විදින්න වෙනවද? පාඩුවේ හිටපල්ලකො.

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Місяць тому

      මුගේ missile ඇමෙරිකාවට කිට්ටු වෙන්නත් කලින්ම උඩදීම විනාශ වී අලු වීමට නියමිතයි. පව් රුසියානුවන්ගේ බදු සල්ලි.

  • @albertperera9225
    @albertperera9225 Місяць тому +21

    ඇමෙරිකාව කනවා කෑමක් ළගදීම.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +1

      රුසියාවෙන්ද 😁😁

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Місяць тому

      මුගේ missile ඇමෙරිකාවට කිට්ටු වෙන්නත් කලින්ම උඩදීම විනාශ වී අලු වීමට නියමිතයි. පව් රුසියානුවන්ගේ බදු සල්ලි.

    • @isurusandeepa8493
      @isurusandeepa8493 Місяць тому

      ඇමරිකාව දැන් පැති ගණනාවකින් කඩා වැටෙමින් තියෙන්නේ.

    • @naleenperera1969
      @naleenperera1969 Місяць тому

      Pada Show american Karayan Bada Yanna Ellann Keawar Punchee Vietnama.... Russiyarwen Sahar Cheenayen Geama Elluwoth Pada Show america Kanawar Loweth Nathiee Loviee Gaheth Nethiee Ellan Keamak.... Nirbeeth Russiyarnuwanta Niyatha Jayen Jaya..... 💪⚔️🇷🇺⚔️💪...... 👍

  • @sarigama9472
    @sarigama9472 Місяць тому +20

    රැසියාව චිනය කොරියාව ඉරානය හොද යුද ශක්තියක් ති⁣යෙන රටවලි

    • @sajith263
      @sajith263 Місяць тому +2

      එහෙනම් එහෙට ගිහිල්ලා ජීවත් වෙන්න මගේ පුතේ.😂😂😂

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +1

      ඔය ඒකාධිපති යුගය අවසන් වෙන්න ලඟයි 😅😅

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Місяць тому

      මුගේ missile ඇමෙරිකාවට කිට්ටු වෙන්නත් කලින්ම උඩදීම විනාශ වී අලු වීමට නියමිතයි. පව් රුසියානුවන්ගේ බදු සල්ලි.

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Місяць тому +5

    රුසියාව ට ජය වේවා

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Місяць тому

      මුගේ missile ඇමෙරිකාවට කිට්ටු වෙන්නත් කලින්ම උඩදීම විනාශ වී අලු වීමට නියමිතයි. පව් රුසියානුවන්ගේ බදු සල්ලි.

  • @Militaryeditz443
    @Militaryeditz443 Місяць тому +6

    තාමත් ඇමරිකාව අවසර දීල නෑ

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel Місяць тому +6

    මුන් පඩ , මම ඉන්නේ ළග රටක, ukrinan අය කැමති නැහැ යුද්ද ට සහා සෙලෙන්සකිට, ජාතියන්තර මදය කින්නේ පට්ට බොරු, යුද්දෙට මිනිසුන් ගන්නේ බලෙන් පාරේ යනකොට උස්සගෙන යනවා, ukr ,NATO , යුද්දය ක‍රන්න බැහැ මේ රටවල් දැන් පිදුරු ගහේ එල්ලිලා ඉන්නේ, ස්වීස් විතරක් ස්ථාවර ඉන්නවා, කොහොම උනත් ලෝක යුද්දය අත ළග, ජර්මනිය සහා බ්‍රිතාන්‍ය බොහෝ දුර‍ට ඊළග යුද බිම වෙනවා, පොලන්ඩ් දැන් පැත්තකට වෙලා,

  • @lito_Sir
    @lito_Sir Місяць тому +2

    ලෝක යුද්ධයක් සිදු නොවේ.

  • @malithanuranga9262
    @malithanuranga9262 Місяць тому +1

    😊😊😊

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Місяць тому +3

    ඇමරිකාව ඔවුනට අවශ්‍ය තැනට යුද්දෙ රැගෙන ආව . පෘතුවිය අඟහරු ග්‍රහයාගේ තත්වයට පත්වේවිද ?

    • @hemanthaperera575
      @hemanthaperera575 Місяць тому

      අනිවාර්යෙන් උන්ට කෙලවීගෙන එන කල දසාවක් ඉදිරියට පහළ වන්නේ ඒ නිසා උන්ට මරාගෙන මැරෙන්න අත්‍යවශ්‍යයි මෙච්චර කාලයක් ලෝකයේ සියලු රටවල් වල ලේ රීරි මාංශ ධනය ඌරාගෙන කාල සුර සැප විඳපු රටවල් උන් අනාගතය අපි වගේ හිඟන්නො වෙන්න කැමති නෑ ඊට වැඩිය හොඳයි මරාගෙන මැරෙන එක 😂😂😂😂😂😅😅😅

  • @samangammeda3995
    @samangammeda3995 Місяць тому +3

    පුටින්ට පුළුවන් නම් ලොක්කා බය කරන්න.
    එහෙම නම් මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වීම වැලැක්වීමට නොහැකි,
    මෙවා ඉතිං සුරන්ගනා කතා

    • @bandusena8046
      @bandusena8046 Місяць тому

      මහින්ද රාජපක්ෂ ලාට බලයට එන්න බැරි මොකද? ඒ මිනිස්සු ත් මෙ රට ට විශාල සෙවයක් කල බව සමස්ත ජනතාවම දන්නවා.වාසි නොලැබුණු කාලකන්නි ටික දෙනෙක් කෑ ගැහුවට ජනතාව කළගුණ දන්නවා.

  • @chandrapushpakumara4409
    @chandrapushpakumara4409 Місяць тому

    Pray for Israel , Ukraine, Amreka ❤🙏

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 Місяць тому +2

    Mama kamathi ma lokayen godak denek kamathi agraganaye nayakayek .

  • @SaraniAthukorala
    @SaraniAthukorala Місяць тому +1

    Rusiyawata jaya

  • @NisansalaLiyanage-l2c
    @NisansalaLiyanage-l2c Місяць тому

    රුසියාවට ජය වේවා

  • @surangapriyad79
    @surangapriyad79 Місяць тому

    usa usa usa jaya jaya jaya

  • @DouglasFernando-h8i
    @DouglasFernando-h8i Місяць тому

    Please stop this war jesuphity ❤

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6le Місяць тому +1

    Russiawe putinta jayen jayama wewaa ❤️🇷🇺❤️i like putin sir and Russia 🇷🇺👍🔥💪🙏 (lankawe jangi Putin den koheda inne??😭🇱🇰😭)

  • @naleenperera1969
    @naleenperera1969 Місяць тому

    Thun Wana Lokar Yuddaya Patthu Unoth.... Niseaka Leasama Mamar Russiyarnu Hamudarawa Samaga Aek Wena Bawa Durra Prakarsha Karamee.... Nirbeetha Russiyarnuwanta Niyatha Jayen Jaya.... 💪⚔️🇷🇺⚔️💪...... 👍

  • @sajithgamage1267
    @sajithgamage1267 Місяць тому

    Amarikawata jaya

  • @asokadinayadura9684
    @asokadinayadura9684 Місяць тому +2

    Nathikaralama.danna.ona.americawa.athulu.natowa.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 Місяць тому

    🇷🇺❤️💪🇷🇺❤️💪

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp Місяць тому +4

    Kalakanni Americawata one kohoma hari Russia wa kadanna.. Mea Para thama kattiya igena ganne... Italy turkey yuddeta enne Naha NATO ekata sahayata.. Thawa ratawal enneth na

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne Місяць тому

    රුසියාවෙ කොන්ද කැඩෙනව පුටින් වලකජ්ජ ගහපුවාම😅

    • @asurasinghewickramasinghe3759
      @asurasinghewickramasinghe3759 Місяць тому

      ඔබේ පැතුම පූටින් වල ට යනවට වගේ ..හොඳ නරක කෙනා අදුනාගන්ට බැරි කෙනෙක් ඔබ.

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne Місяць тому

      @@asurasinghewickramasinghe3759 හොඳ නරක😅 බලමුකො හොඳ නරක වලකජ්ජ ගහපුවාම

  • @TxRx-sw4of
    @TxRx-sw4of Місяць тому +2

    🇷🇺🇷🇺☢️🚀👍👍

  • @AmarasinghaAnjana
    @AmarasinghaAnjana Місяць тому +1

    🇷🇺

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Місяць тому

    යකෝ තොපිට දැන් වත් තේරෙන්නේ නැද්ද...අමරිකාව රුසියාව කියන්නෙ එකඟතාවය මත ලොකයේ ජනගහන kappaduwak කිරීමට රහසින් giwiszgena ඉන්නවා කියල 😮😮😮😮

  • @chrisschriss39
    @chrisschriss39 Місяць тому

    පුටින් ආවේ මාසෙන් යුක්රේනය අල්ලගන්න...
    දැන් පුකෙන් රුට්ටනව...
    කොට්ටෝරුවා කෙටුවෙ කෙසෙල් ගහට.

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 Місяць тому +1

    අන්න නේටෝව උත්තර දීලා. තරු විසිවුන බවක් නම් නෑ. පච චැනල් හිතන්නේ පච වීඩියෝ වලින් රුසියාව දිනවන්න පුළුවන් කියලා. මෙතන කොමෙන්ට් කොටන උන්ට වැලලෙන්න මෝඩ ආතල් නම් දෙන්න පුළුවන් 😂😂👌

    • @amilagamage-pi4sc
      @amilagamage-pi4sc Місяць тому

      පලයන් යන්න

    • @roshangunathilaka569
      @roshangunathilaka569 Місяць тому

      නේටෝ එක බය නැත්නම් දෙන්න ඕන උත්තරය තමයි දිගුදුර අවිවලින් රුසියාවට පහරදෙන්න යුක්ක්‍රේනයට අවසර දෙන එකනෙ.😂😂😂

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 Місяць тому

    Yurope deka kanakota sadda wahagani🤣

  • @pradeepsampath7325
    @pradeepsampath7325 Місяць тому +1

    දැන් ලංකාවේ පූටින්ට කඩේ යන සූටින්ල හූරේ කියාගෙන ඉන්නව.යකෝ නේටෝ කියන්නෙ මොකක්ද කියලවත් තොපි දන්නෙ නෑ .තොපි හිතාගෙන හිටියේ ගෝටබය .අන්න ඒ වගේ තමා රුසියාව 😂

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne Місяць тому +1

    නේටෝව ගැන දන්නෙ නැති එවුන් මේකෙ දාන comment දැක්කම තමයි ආතල්😅

  • @rola0066
    @rola0066 Місяць тому

    Kannà tikak dunnagaman ,genuth dena wahallu ,thai putiyata ,baninne

  • @GalganageLeslie
    @GalganageLeslie Місяць тому

    BAIDEN IRANA KATHAGETHUWAK .
    KOHOMATH Ukraine SUNUWISUNUKARA AASANNAYE ATHI NATO RATAKATA OAHARADI 3 NI EKA PATANGANDAI .

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6le Місяць тому

    Amrikawta awsanaya illan kema tomiyanta pamanai 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @AthulaDisanayaka
    @AthulaDisanayaka Місяць тому +1

    පුටින් මේ තරම් බිය ඇයි?
    පුටින්ගේ බියකරු සිහිනය කුමක් ද?
    පුටින් මනුෂ්‍ය සංහතිය විනාශ කිරීමට තර්ජනය කරයි!
    නූතන ගෝලීය භූ දේශපාලනික සන්දර්භය බියකරු එකකි. ප්‍රජාතන්ත්‍රවාදය බලු ගුදයේ ලමින් ඒකාධිපතියන් කිහිප දෙනුක ලොව පුරා තෙවන ලෝක යුද්ධයකට අත වනමින් සිටී. තමන්ගේ අතීත අධිරාජ්‍යයන් නැවත ගොඩ නැංවීම මොවුන් බොහෝ දෙනාගේ සිහිනයයි. මේ සියලු දෙනාගේ පොදු විනාශකාරී ලක්ෂණ තිබේ. අවුරුදු 24 ක් තිස්සේ බලයේ සිටින ව්ලැද්මීර් පුටින් යුක්රේණයට අයත් ක්‍රිමියාව ආක්‍රමණය කොට අල්ලා ගත්තේ 2014 දීය. අනතුරුව 2022 දී ක්‍රිමියාවේ නැගෙනහිර කලාපය ආක්‍රමණය කොට එයින් කොටස් කිහිපයක් මේ වන විට අල්ලා ගෙන සිටී. ඇමරිකාව සහ නේටෝ සංවිධානය නොවන්නට පුටින් රුසියානු සමාජවාදී අධිරාජ්‍යයෙන් 1990 පසු වෙන්වූ අනෙක් ස්වාධීන රාජ්‍යයන් ද අල්ලා ගෙන හමාරය.
    ලංකාවේ වෙසෙන අප ආසියානු කලාපයේ සාපේක්ෂ වශයෙන් ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් අත් විඳිමු. ලංකාව සහ ඉන්දියාව හැර දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් හමුදා කුමන්ත්‍රණ වලට ලක් වී ඇත්තේය. තවමත් පකිස්ථානයේ රජ කරන්නේ එහි හමුදාව සහ ඉස්ලාම්වාදීන්ය. කිසියම් දුරකට හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්නට උත්සහගත් ඉම්රාන් ඛාන් අල්ලා සිරභාරයට පත් කොට ඇත. මෙවන් තත්වයක් තිබිය දී - සාපේක්ෂ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අත් විඳිද්දී පවා ලංකාවේ එක් පාලකයෙක් අපට එක් ධූර කාලයක් වත් ඉවසන්නට බැරි නම් ඒකාධිපතිත්තවය දෙසට ගමන් කරන දශකයක් හෝ ඊට වැඩි ගණන් කල් බලයේ සිටින දුෂ්ට පාලකයින් සිටින රුසියාව, උතුරු කොරියාව, චීනය, ඉරාණය සහ තුර්කිය වැනි රටවල ජනයා එම පාලකයින් කෙසේ ඉවසා සිටිනවා ඇත් ද?
    උතුරු කොරියානු ජනතාව එහි කිම් පරම්පරාව ( සීයාගෙන් පසු පුතාට, පුතාගෙන් මුණුබුරාට) ලෙස හයකට වැඩි කාලයක් කෙසේ ඉවසනවා ඇති ද? දී බලයට පත්වූ චීනයේ ෂී ජින් පින් එරට පාලකයා ලෙස රට පාලනය කර ඇති අතර සදහටම පාලන බලයේ සිටින්නට පාර කපා ගෙන ඇත. 1979 සිට ඉස්ලාමීය දේවධාර්මික රාජ්‍යයක් බවට පත් වූ ඉරාණය ප්‍රජාතන්ත්‍රවාදය වල දමා, න්‍යෂ්ටික අවි තනමින්, ප්‍රොක්සි සන්නද්ධ කණ්ඩායම් යොදවා ගනිමින් කලාපයට ම තර්ජනක් වෙමින් පවතී. ඉරාණයයේ අයතුල්ලා ප්‍රමුඛ පාලක කල්ලිය නිතරම මතුරන්නේ ඉරාණයට සහ ඇමරිකාවට මරණය යන්නයි. ඒ අතර ඉතා රහසින් න්‍යෂ්ටික අවියක් සෑදීමේ උත්සහයක ඉරාණය නිරත වෙයි. ඉරාණය ප්‍රමුඛ කරගත් අතීත පර්සියානු අධිරාජ්‍යය ගැන ඉරාණය සිහින දකියි. තුර්කියේ එර්දෝවාන් බලයට පැමිණ විපක්ෂය මර්ධනය කරමින් අති දැවැන්ත ලෙස එරට හමුදාකරණය කරමින් සිටින්නේ ඉස්ලාම්වාදය ද ශක්තිමත් කරමිනි. තුර්කියේ අතීත ඔටෝමාන් අධිරාජ්‍ය අනුව යමින් නැවත අධිරාජ්‍යක් ගොඩ නැගීම ඒර්දොවාන්ගේ අරමුණයි. මේ වන විට දශක පහකට ආසන්න කාලයක් තුර්කිය සයිප්‍රසයේ උතුර කොටස ආක්‍රමණය කොට අල්ලාගෙන සිටී.
    1990 සෝවියට් දේශය බිඳ වැටුණු පසු ලෝකය පුරා න්‍යෂ්ටික අවි හරණ සාක්ච්ඡා ඇතිවෙමින් එය ප්‍රගතියක් ඇති කරගත්තේය. මන්ද ලෝකය පුරා ඒ වන විටත් දස දහසක පමණ න්‍යෂ්ටික අවි තිබුණේය. යම් හෙයකින් න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් මිහිතලයම සම්පූර්ණයෙන් විනාශ වන්නේය. මේ නිසා බටහිර දියුණු රටවල් කොතරම් යුදමය තත්වයන් අබියස වුව න්‍යෂ්ටික අවි භාවිතා කරන බව වචනයකින් හෝ සඳහන් කරන්නේ නැත. මන්ද එය ඒ තරම් බිය කරු නිසාය. එහෙත් දැන් කාලයක් තිස්සේ රුසියාවේ ඒකාධිපති පාලකයා, බියෙන් තැතිගෙන කියන්නේ කුමක් ද? ඔහු කියන්නේ බටහිරට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කරන බවය. යුක්රේණය ආක්‍රමණිකයාට එරෙහිව කරන්නේ තමන් ආරක්ෂා වීම සහ තමන්ගෙන් කොල්ල කා ගත් භූමිය නැවත අත්පත් කරගැනීම මිස රුසියාව ආක්‍රමණය කිරීම නොවේ. යුක්රේණය රුසියාවේ කර්ක්ස් කලාපය ආක්‍රමණය කලේ සාම සාකච්ඡා වලදී තමන්ගේ අල්ලා ගත් ප්‍රදේශ හුවමාරු කරගැනීමේ උපායික මාර්ගයක් ලෙසය. මෙම තත්වය තිබිය දි පවා ලෝකයේ විශාලතම රාජ්‍ය හිමි, අධික ස්වාභාවික සම්පත් වලින් ගහන, විශිෂ්ට ඉතිහාසයක් ඇති රුසියාවේ පුටින් බිය පත් වී ඇත්තේ ඇයි? මානව සංහතිය විනාශ කරන්නට තර්ජනය කරන්නේ ඇයි?
    සෑම ඓතිහාසික කතාවකම අධිරාජ්‍යයන් ගොඩ නැගීමට ගිය දුෂ්ට පාලකයින් කවර අන්දමින් හෝ විනාශයට පත් වී ඇත. ගිය සිවසේ අගභාගයේ ත්, මේ සියවසේ මුල දීත් ජනතාව අතින් ඉරණම විසඳා ගත් ඒකාධිපතියන් අප දැක ඇත්තෙමු. බියට පත් පුටින් දැන් න්‍යෂ්ටික අවි බටහිරට එරෙහිව භාවිතා කරනවා යයි කියමින් පෙන්වන්නේ තමන්ගේ අවසාන කාලයේ ලක්ෂණ ද? බහු ධ්‍රැවීය ලෝකයක් තිබිය යුතු යයි කියමින් ඊනියා දේශපාලන විශ්ලේෂකයින් කියන්නේ මෙවන් ඒකාධිපති පිස්සන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව සංහතියට එරෙහිව පෙළ ගැස්සවීම ද?

    • @vadagathlatapata
      @vadagathlatapata Місяць тому +1

      මේක තේරෙන්න තරම් මොලයක් මුන්ට නැහැ.

    • @PeterOne24
      @PeterOne24 Місяць тому +1

      Gon hali liynna epa wesige putho

    • @amilagamage-pi4sc
      @amilagamage-pi4sc Місяць тому +1

      ක්‍රිමියාව රුසියාවට අයිති කරගත්තේ දෙවන කැතරින් විසින්ය 1991 සෝවියට් දේශය වෙන් වුණයින් පස්සේ යුක්‍රේනයට ක්‍රිමියාව පවරා දුන්නේ මිහායිල් ගොර්බජොෆ් විසින් ගිවිසුමකට අනුව කවදා හරි රුසියාව ක්‍රිමියාව ඉල්ලුවොත් දීමට යුක්‍රේනේ බැඳී සිටින ලෙස ලෙසටය. ක්‍රිමියාව නෛතිකව බැලුවොත් ඒ අයිති වෙන්නේ යුක්‍රේනට නොව රුසියාවටය

    • @amilagamage-pi4sc
      @amilagamage-pi4sc Місяць тому +1

      හෑලි ලියද්දි එහෙන් මෙහෙන් අහුලන් ලියන්නැතුව ඉතිහාසය ගැන හොඳට හොයලා බලලා ලියපන් මෝඩයා

  • @charlesfernando417
    @charlesfernando417 Місяць тому

    Ai ubalata kanna bonna denne rusiyawada,thopilage deshapaluwo pol katta aran higa kanna yanne america wata saha eurpean union ekata,

  • @PrabhathFernando
    @PrabhathFernando Місяць тому

    gon buuruvo sadde adukarapan moodaya

  • @rola0066
    @rola0066 Місяць тому

    Putin denda danne ,noto mekata sambanda bawa ,

    • @sandunbandara777
      @sandunbandara777 Місяць тому +1

      Putin awurudhu 3k neto ekath ekka gaana gema khoma dha😂😂

  • @r3d_w01f
    @r3d_w01f Місяць тому +1

    ඔය කිව්වට, රුසියට කිසිදෙයක් කරන්න බැ. 🤡🤡

    • @bandusena8046
      @bandusena8046 Місяць тому +3

      බැරි ද? බැරි නම් කොහොමද යකො රටවල් හතලිස් ගණනක එකතුවක් එක්ක සම්බාධක දාල තියෙද්දී ත් තනියම යුද්ධ කරන්නේ. රුසියාව පැරදිලා ද?

    • @sajith263
      @sajith263 Місяць тому

      ​@@bandusena8046නෑ හොඳටම දිනලා තියෙන්නේ අවුරුදු දෙකක් තිස්සේ යුක්‍රේනට ගහගන්න බැරුව😂😂😂😂

    • @amilagamage-pi4sc
      @amilagamage-pi4sc Місяць тому

      Evagema thama NATO American mukuth karanna ba

    • @bunnsgayancod4promod711
      @bunnsgayancod4promod711 Місяць тому

      @@bandusena8046 mu wage harak patiyek

  • @samangammeda3995
    @samangammeda3995 Місяць тому +1

    පුටින්ට කරන්න පුලූවන් මගුලක් නැ,

    • @rangarmx
      @rangarmx Місяць тому +6

      රැසියාවට ගහපු දවසට උන්ගාව තියෙන න්‍යෂ්ට්ක බෝම්බ ටික එලියට දාල ගහනව එදාට ඔය කවුරැත් ඉතුරැ වෙන්නෙ නැ. 😁😁වැඩ් කාලයක් නැ සැපේ ඉදපල්ල වෙලාව සිම්තයි

  • @champadesilva7771
    @champadesilva7771 Місяць тому +1

    පුටියට ඕන රුසියාවත් කුඩුපට්ට්ම් කර ගැනීමයි...ඔය නාකියාගෙ අමාරුව යන්න නේටොව විසින් රුසියාව කුඩුපට්ටම් කොට දැමිය යුතුයි....

    • @chamindhujanapriya1473
      @chamindhujanapriya1473 Місяць тому +6

      Ane uba wage gobbayek

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 Місяць тому +4

      රෙද්ද තමයි 😝

    • @martinluther2911
      @martinluther2911 Місяць тому

      මෙහෙම හිතන වල් බල්ලන්ගෙ "පුපට" වෙඩිතියන්න කොටි ටිකක් ඉතිරි කරන්න තිබුනේ. චීන රුසියාව අපේ හමුදාවට උදව් කලේ ඇයි කියල හිතන්න ඔලුව පෑදෙන්න....

    • @LakshmanThilakaratne
      @LakshmanThilakaratne Місяць тому +2

      අනේ උඹ වගේ පං ගොයියෙක්.

  • @airworker8
    @airworker8 Місяць тому

    මීනීමරු පුකටින් ගෙ අවසානය

    • @PeterOne24
      @PeterOne24 Місяць тому +1

      Ube thaththage awasane