Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම හරිම පහසුයි මේ කියලා දෙන විදිය, ගොඩාක් ස්තූතියි, ගොඩාක් පින් ❤
අනේ බොහොම ස්තූතියී 🙏🙏🙏🙏
හරිම පැහැදිලියි දෝනි ඉගෙන ගන්න අයටහරිම උදව්වක් වේවි තවත් නිර්මාන කරන්න හැකියාව ලැබේවා
බොහොම ස්තූතියී ඇන්ටී 🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි ❤❤ඇත්තටම තව මල් පොච්චි එහෙම ගොතන්නඅපිට ඉගෙන ගන්නහොදට පැහැදිලි ව කියලා දෙනවා❤❤❤ස්තුති නන්ගි
බොහොම ස්තූතියී අක්කේ මාත් එක්ක එකතු උනාට❤️
ලස්සනයි nangiya.
❤️❤️❤️❤️
Godak godak pin oyata dr...🌹🌹🌹🌹
බොහොම ස්තූතියී 🙏🙏🙏🙏
@@CrochetJourneywithSarani mama asai gothanna. Iskole yaddi tikak igena gaththa. Den oyagen igena gannawa. Eka katuwak thamai thama thiyenne
කටු සෙට් එක ලොකු මදලක් වෙන්නේ නෑ ඩියර්.හෙමීට ගන්නකෝ❤
❤
හරිම ලස්සනයි.මමත් රෝස මලක් ගෙතුවා.ලස්සනට ආවා.
බොහොම ස්තූතියී 🙏🙏🙏මටත් බලන්න එවන්න ❤
❤❤ ස්තුතිය 🙏 🙏 ✋✋😍
🙏🙏🙏🙏❤
ලස්සනයි
ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏
,lassanai puthe
Thank you
Beautiful 🌹🌹
Thank you so much 😊
❤❤❤❤❤
Godak lasanai thawa vidios genako
අනිවාර්යයෙන්ම geennam❤️
nangi mata dena ganna puluwanda toppiyak gotana kota mage toppiya wata hatarak vitara yanakota bokka wagee enne ai?piliturak laba denna.stuuti.
අක්කේ මගේ පේජ් එකට හරී වට්සැප් එකට හරී 4ටෝ එකක් එවන්නකෝ බලන්න
aurudu vissaka vitar kenekuta topiyak gotanna kiyala dennako.puluwan nam.godak watinawa.
හිස වට වට ප්‍රමානය අරගෙන එවන්න අක්කේ
Oya mewa igena gatte kohenda
Mama rosa mal hadanawa kiya dunnu විදිහට pochchiyata sawi karanne khomada kiyadenako
පෝච්චියට නිකම්ම දාලා තියෙන්නේ .
Loku rosa malath me widiyatama pethi wadiyen ganna onada
ඔයා මේ පෙති තනි නූලෙන්ද ගෙතුවේ ඩියර්?
@@CrochetJourneywithSarani ow tani nulen
Mona wool ekenda meka gothanne
Handy❤️
තුන්වෙනි වටය අවසානයේ පිරවිලි කීයක් වෙනවද .පස්වෙනි වටයේදී අවසානයේ එකොලහක් එන්නෑ
Suriya kantha ekak kiyadenna dr
මම සූරියකාන්ත මලකින් හදන කී ටැග් එකක්නම් කියලා දීලා තියෙනවා .තව ලොකු මලක් කියලා දෙන්නම්❤️
ඔන්න මමත් සබ්ක්‍රයිබ් කරා දැන් පුතේ ඔයා එක්කම ගොතන්න යන්නේ .
අනේ බොහොම ස්තූතියී ඇන්ටී 🙏🙏🙏
Oya blouse ekak gotanna kiya dennako
කියලා දෙන්නම්❤️
Meka gothana nula mokkada
වූල් නූල❤
මම ගොතන්න try කරා. ඒත් කටුව නූස් අස්සෙ හිර වෙනවනෙ 😢 එහෙම වෙන්නෙ ඇයි කියලා කියන්න පුලුවන්ද? ම්ම ගත්තෙ 4ply milk cotton yarn එකයි 2mm කටුවයි. කටුව පොඩි වැඩිද
ඔයාට හොදට ගොතන්න අත හුරු කෙනෙක්ද කෙල්ල?😍
පලවෙනි භේතුව පුතේ ගොතන්න අත නුහුරු කම.එහෙම උනාම කරන්න ඕන හැමනිතරම මූලික පිරවිලිටික හොදට හුරුකරගන්න.2.සමහර වූල් බූල් පිපෙනවා.එහෙම උනාමත් කටුව පැටලෙනවා3.4ply යාන් එකකට 2.00 mm කියන්නේ ගොඩක් පොඩි කටුවක්නේ.එතකොට ඉක්මනට නූල ලෙස්සලා යනවා.4.සමහර කටු තියෙනවා ඒවගේ තුඩ නිසා වූල් එක ඩැමේජ් වෙන.ඒ නිසා හොද කටුවක් ගන්නත් ඕන.ඔන්න ඔයටිකෙන් එකක් වෙන්න පුලුවන්.😍
@@CrochetJourneywithSarani අනේ thank you mis. නෑ මට අත හුරු නෑ. කලින් හොතලා නෑ. මුලින්ම ගොතන්න ගත්තෙ ආසාවට මල් පොකුරක් ගොතන්න හිතිලා.
ඉස්සෙල්ලාම නිර්මාන කරන්න යන්න එපා.මුලින්ම පිරවිලි ටික හොදටම අත හුරුඅරගන්න.ඉන්පස්සේ නිර්මාන ගොතන්න.ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් 😍all the 🌺
@@CrochetJourneywithSarani හරි මිස් මන් මුල ඉඳන් ඉගෙන ගන්නම්.. thank youu 😍😍
මෙකට ගන්න වුල් නූල් එකෙ නම මොකද්ද
මම ගත්තේ හැන්ඩී වූල් එක❤️
මේ නුල් කෙහෙද ගන්නෙ
Book shops wala thiyenawa dr.nethnm online gannath පුළුවන් ❤
❤️❤️❤️
ඇත්තටම හරිම පහසුයි මේ කියලා දෙන විදිය, ගොඩාක් ස්තූතියි, ගොඩාක් පින් ❤
අනේ බොහොම ස්තූතියී 🙏🙏🙏🙏
හරිම පැහැදිලියි දෝනි ඉගෙන ගන්න අයටහරිම උදව්වක් වේවි තවත් නිර්මාන කරන්න හැකියාව ලැබේවා
බොහොම ස්තූතියී ඇන්ටී 🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි ❤❤
ඇත්තටම තව මල් පොච්චි එහෙම ගොතන්න
අපිට ඉගෙන ගන්න
හොදට පැහැදිලි ව කියලා දෙනවා❤❤❤
ස්තුති නන්ගි
බොහොම ස්තූතියී අක්කේ මාත් එක්ක එකතු උනාට❤️
ලස්සනයි nangiya.
❤️❤️❤️❤️
Godak godak pin oyata dr...🌹🌹🌹🌹
බොහොම ස්තූතියී 🙏🙏🙏🙏
@@CrochetJourneywithSarani mama asai gothanna. Iskole yaddi tikak igena gaththa. Den oyagen igena gannawa. Eka katuwak thamai thama thiyenne
කටු සෙට් එක ලොකු මදලක් වෙන්නේ නෑ ඩියර්.හෙමීට ගන්නකෝ❤
❤
❤
හරිම ලස්සනයි.මමත් රෝස මලක් ගෙතුවා.ලස්සනට ආවා.
බොහොම ස්තූතියී 🙏🙏🙏මටත් බලන්න එවන්න ❤
❤❤ ස්තුතිය 🙏 🙏 ✋✋😍
🙏🙏🙏🙏❤
ලස්සනයි
ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏
,lassanai puthe
Thank you
Beautiful 🌹🌹
Thank you so much 😊
❤❤❤❤❤
❤❤❤❤❤
Godak lasanai thawa vidios genako
අනිවාර්යයෙන්ම geennam❤️
nangi mata dena ganna puluwanda toppiyak gotana kota mage toppiya wata hatarak vitara yanakota bokka wagee enne ai?piliturak laba denna.stuuti.
අක්කේ මගේ පේජ් එකට හරී වට්සැප් එකට හරී 4ටෝ එකක් එවන්නකෝ බලන්න
aurudu vissaka vitar kenekuta topiyak gotanna kiyala dennako.puluwan nam.godak watinawa.
හිස වට වට ප්‍රමානය අරගෙන එවන්න අක්කේ
Oya mewa igena gatte kohenda
Mama rosa mal hadanawa kiya dunnu විදිහට pochchiyata sawi karanne khomada kiyadenako
පෝච්චියට නිකම්ම දාලා තියෙන්නේ .
Loku rosa malath me widiyatama pethi wadiyen ganna onada
ඔයා මේ පෙති තනි නූලෙන්ද ගෙතුවේ ඩියර්?
@@CrochetJourneywithSarani ow tani nulen
Mona wool ekenda meka gothanne
Handy❤️
තුන්වෙනි වටය අවසානයේ පිරවිලි කීයක් වෙනවද .පස්වෙනි වටයේදී අවසානයේ එකොලහක් එන්නෑ
Suriya kantha ekak kiyadenna dr
මම සූරියකාන්ත මලකින් හදන කී ටැග් එකක්නම් කියලා දීලා තියෙනවා .තව ලොකු මලක් කියලා දෙන්නම්❤️
ඔන්න මමත් සබ්ක්‍රයිබ් කරා දැන් පුතේ ඔයා එක්කම ගොතන්න යන්නේ .
අනේ බොහොම ස්තූතියී ඇන්ටී 🙏🙏🙏
Oya blouse ekak gotanna kiya dennako
කියලා දෙන්නම්❤️
Meka gothana nula mokkada
වූල් නූල❤
මම ගොතන්න try කරා. ඒත් කටුව නූස් අස්සෙ හිර වෙනවනෙ 😢 එහෙම වෙන්නෙ ඇයි කියලා කියන්න පුලුවන්ද? ම්ම ගත්තෙ 4ply milk cotton yarn එකයි 2mm කටුවයි. කටුව පොඩි වැඩිද
ඔයාට හොදට ගොතන්න අත හුරු කෙනෙක්ද කෙල්ල?😍
පලවෙනි භේතුව පුතේ ගොතන්න අත නුහුරු කම.එහෙම උනාම කරන්න ඕන හැමනිතරම මූලික පිරවිලිටික හොදට හුරුකරගන්න.
2.සමහර වූල් බූල් පිපෙනවා.එහෙම උනාමත් කටුව පැටලෙනවා
3.4ply යාන් එකකට 2.00 mm කියන්නේ ගොඩක් පොඩි කටුවක්නේ.එතකොට ඉක්මනට නූල ලෙස්සලා යනවා.
4.සමහර කටු තියෙනවා ඒවගේ තුඩ නිසා වූල් එක ඩැමේජ් වෙන.ඒ නිසා හොද කටුවක් ගන්නත් ඕන.
ඔන්න ඔයටිකෙන් එකක් වෙන්න පුලුවන්.😍