හාල් පෝලිමේදී මාලිමාව දිනවපු මිනිස්සුන්ට යකා වැහෙයි

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 883

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 6 днів тому +68

    එක අතකට මාලිමාව දිනල මෙහෙම වෙචිිච එක හොඳයි ..දැන් ජංගි සුදාට ලාල් කියන එකාට මයික් එක ළඟ තියාගෙන ඉන්න පුලුවන් ..නැත්නමිි ජංගි සුදාල හැම තැනම රිංගල මාලිමාවට මාලිමාවට කියල කටට දිදිි හිටියෙ..දැන් කෝ..මුුන් ටික.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 днів тому +146

    හරිම සතුටුයි ඡන්දය දීපු ඇත්තන් ගැන...😭😭😭

  • @upulyapa5085
    @upulyapa5085 6 днів тому +79

    හා හාල් නැතිවුනාට කමක් නෑ තනියෙන් වාහනේ දොර ඇරගෙන බහිනවානේ

    • @자두랑그딜산
      @자두랑그딜산 6 днів тому +6

      හාල් නැත්තං වල් කාපං , පුණ්ණක්කු වලටත් බද්දක් ගහනවලු 😂

    • @rakithajayasekera4169
      @rakithajayasekera4169 6 днів тому +1

      ,😂😂😂

    • @wasanthaleelalani
      @wasanthaleelalani 6 днів тому +1

      😂😂😭🤣😂😅🤣🤣🤣👍👍👍👍

    • @diamond.1234
      @diamond.1234 5 днів тому +1

      ​@@자두랑그딜산ඔව් ජවිපාවුන් ට කෙල වෙන්න ය්ස්න්නේ

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому

      සුභ නැකතට පුක අනුරට 😂😂😂😂😂

  • @khannimal8036
    @khannimal8036 6 днів тому +88

    යකෝ කාර් හොයන්න පුළුවන් හාල් ටික හොයන්න බැයිද...ඕවා ලංකාවෙ නෙවෙයි ද තියෙන්නේ ...

    • @MithunKzz
      @MithunKzz 6 днів тому +5

      අනුර පචයගේ කතාවලට රැවටෙන්න එපා බං

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 6 днів тому

      Malli kar thenin thena dala giya gal ehema demme ne kar wala horu elluwada?sama wenna oni danne nethi nisa ehuwe 😁

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

  • @BarerraBara
    @BarerraBara 6 днів тому +97

    මොනා වුනත් අපි මාලිමාවේ අප්පට සිරි ඒ දවස්වල මේ වගේ තැන්වල කොහොමද වැඩේ සුදා සමීක්ෂණ කරනකොට 😅😅😅😅😅😅

  • @ranavinagoda9815
    @ranavinagoda9815 6 днів тому +41

    මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ කියන්නෙ ...අහන්නත් සංතෝසයි...

    • @자두랑그딜산
      @자두랑그딜산 6 днів тому

      බෙහෙත් ගනිං එහෙනං

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому +1

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 6 днів тому +56

    අඩුවට. කන්නනේ..දුන්නේ😂😂😂😂😂😂😂😂...දැන් කාපල්ලා. 😂😂😂😂😂😂😂සුර සැප විදින්නනේ. චන්දේ දුන්නේ😂😂😂😂😂

    • @anandasarathsamarasinghe982
      @anandasarathsamarasinghe982 5 днів тому +2

      ඇයි බං මුං හාල් ම හොයන්නේ ඇති තරම් පුන්නක්කු, තණකොළ පිදුරු තියෙනවා........

    • @malidayani764
      @malidayani764 5 днів тому

      හොරු ටික denawamu ahenam😂😂😂

    • @asithalakmal3474
      @asithalakmal3474 5 днів тому +1

      හා ඒකට කමක් නෑ අපි මාලිමාවට❤

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому +1

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

    • @Lakee-421
      @Lakee-421 5 днів тому

      ​@asithහෙලුවෙන් කඩේ පලයවුalakmal3474

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 6 днів тому +112

    හාල් හංගලනෙම් එවා ගන්න තමා යකො ආණ්ඩුව තියෙන්නෙ...... 😁😁😁😁 ඇයි සුනිල් කිවෙ ජනපතිට එක පැන් පාරයි තියලා

    • @PolyPacks
      @PolyPacks 6 днів тому

      හාල් හංගපුව හොයන්නද යකෝ ආණ්ඩු තියෙන්නෙ.වෙන වැඩ නැද්ද.පිස්සුද....හංගපුව උබ හොයාගනිං.

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 6 днів тому +8

      උගේ පෑන නැතිවෙලා😅

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 6 днів тому +5

      Aneda kiyanne pan nemei 68 jebaiyonta RENNA PUKE GUTH NATHI WELA MAHA WIPATHAK WELA THIYENNE YAKU

    • @upulmanavadu5057
      @upulmanavadu5057 6 днів тому +2

      ..කත්නැති වෙනකම් බලන් ඉමු ... unta thawa madi ...nilanthi

    • @rakithajayasekera4169
      @rakithajayasekera4169 6 днів тому

      ​@@ajithrathnayaka5847😂😂😂😂

  • @PreslyRaux
    @PreslyRaux 6 днів тому +23

    දුන්න හැමෝටම බුදුසරණයි අපි දුන්නෙත්නහැ අපිබඩගින්නෙ ඉන්නෙත් නැහැ .මෙතනත්අපි මලිමා කියන ජෙප්පන්⁣ට ජයවෙිවා .

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 6 днів тому +33

    කතිරයෙන් වැඩ පෙන්නුවට ජය වේවා!

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

  • @kusumlive9979
    @kusumlive9979 6 днів тому +66

    ඔන්න..පුනරැදය

  • @SurangaSiriwardhana-jz6kp
    @SurangaSiriwardhana-jz6kp 6 днів тому +69

    එකමිටකට විසදුමි සොයමු

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 6 днів тому +16

      කැද ටිකකට එක මිටකට රට අනුරට😅😅

    • @deniyayesupekshamaniyan759
      @deniyayesupekshamaniyan759 6 днів тому +10

      කියනකොට ඔය බොරු වලට රැවටෙන්න එපා කියලා කමක් නෑ අපි මාලිමාවට කියලා හරි සතුටින් චන්දෙ දුන්නනම් දැන් කෑ ගහන්න එපා .ඔයාලගෙ අනුර ජනාධිපතිතුමා ඔයිටවඩා ඔයාලට සලකයි ඉදිරියටත්

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому +1

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

  • @kusumlive9979
    @kusumlive9979 6 днів тому +83

    තව..දිපියවි..චන්දය..තොපට..හොද..වැඩෙි

    • @padmi9545
      @padmi9545 6 днів тому +2

      තොට කැසිල්ලද පහුගියාඅන්ඩුකරපුදේ වලට මේආන්ඩුවට බනින්නෙ

    • @jayanthibasnayaka5437
      @jayanthibasnayaka5437 6 днів тому

      ​@@padmi9545යකෝ ඒ ආන්ඩුව ලින් කරපු දේවල් නෙවෙයි මේ ව්වා මේ ආන්ඩුව වෙන් කරන දේවල් .ඒ ආන්ඩුව වෙන් කලා නම් ඒවා මේ ආන්ඩුව වෙන් ඒවා නැති කර ගෙන යන්න දක්ෂ වෙන්න ඕන .අපිත් මාලිමාවට චන්දය දුන්නා ඒත් ආයෙ නම් දෙන්නේ නැහැ . රටට අවශ්‍ය නිර්භීත කෙලින් කතාකරන නායකත්වයක් .මුන් රටවල් වලට බයයි .ව්‍යාපාරික යින්ට බයයි .දෙමළ මිනිස්සුන්ට බයයි .කෙලින් තීරණය ක් ගන්න බයයි .මුන් මොක්කුඩ .පොලිසිය යොදා ගෙන මිනිසුන් මර්දනය කරනවා .ඒ මිනිසුන් ගේ ප්‍රස්න වලට උත්තර දෙන්න ඕන polisiyada

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s 6 днів тому +2

      @@padmi9545 thowage mandayek

    • @pgratnapala1292
      @pgratnapala1292 6 днів тому +2

      හරකුන්ට මරු චූන් මාලිමා අය කන්නම උපන් ජාතියක් නොවේ කලින් රජය ගියේ කොරහත් බිදගෙන එනිසා මේ රජයට සහය දෙමු ගොඩ එන්න.

    • @kumarikuwait2359
      @kumarikuwait2359 6 днів тому

      මාලිමාවට ජය වේව අපේ පැත්තේ හොදට හාල් තියනව

  • @Iranrj
    @Iranrj 6 днів тому +82

    ජංගී සුදෝ මයික් කට්ට අරන් වරෝඕඕඕඕඕඕඕඕඕ

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 6 днів тому +1

      Thopita thama hal netthe appita ona tharam tiyenawa

    • @amalrohitha5028
      @amalrohitha5028 6 днів тому +7

      ​@@roshanthisoysa3770උබ ලන්කාවෙ නෙමෙයිද ඉන්නෙ?

    • @SkSk-c8d
      @SkSk-c8d 6 днів тому

      Ponna suda okawai allaganna okkotama kalin oka thamai hodatama puka dunne

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 6 днів тому +1

      @@roshanthisoysa3770 උඹට එලියට බැස්සාම තණකොල තියෙනවානෙ 😁😁

    • @ruwanseram2035
      @ruwanseram2035 6 днів тому +2

      මේ තනකොල කන උන් ඇයි පයර් වෙලා

  • @Ghtiter
    @Ghtiter 6 днів тому +30

    අපිනම් තණකොළ හා පුන්නක්කු කාලා හරි ජීවත් වෙනවා. ඊළඟ පාරත් අපි නම් මාලිමාවට 🤣😂
    මීට ජෙපි බය්යා

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 6 днів тому +70

    රනිල් ජනාධිපතිතුමා රට,උඹලාට බාරදෙන විට සහල් අඩුවක් තබුනේ නැහැ නේද, දැන් සැපද

  • @chandrachandra1654
    @chandrachandra1654 6 днів тому +25

    කෝ දැන් අපි මාළු මාමාට කියපු උන්......දැන් සැපdaaaaaaa...pol කියදaaaaaaaa😂😂😂😂😂😂😂😂😂😂😂😂 හොඳ වැඩේ 😃😃😃😃😃😃

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому +1

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

  • @dumindadammika921
    @dumindadammika921 6 днів тому +53

    ඇයී මේ තනකොල පුන්නක්කු කන අය හාල් නෑ කියන්නෙ😂😂😂

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 6 днів тому +32

    එක මිටකට හාල් පෝලිමෙි රට අනුරට කාපියව් මාලිමාවෙ ගු

  • @හොදවැඩේනේද
    @හොදවැඩේනේද 6 днів тому +71

    අහිංසක මිනිස්සු රවට්ටලා මාලිමාව ගොඩ ගියා

    • @PolyPacks
      @PolyPacks 6 днів тому +1

      කොහොමහරි වැඩේ කළානෙ .පොඩ්ඩක් ඩාං වෙනව ඩෝං වෙනව ගනන් ගන්න එපා කියල කිව්වෙ ඇයි.මතක් කර ගනිල්ලා.

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

    • @PolyPacks
      @PolyPacks 5 днів тому

      @Freedomlanka-nb7qk හොරුන්ට යි සීයටයි දීල දැන් දැනෙන්නැද්ද.

  • @Shirline-l9n
    @Shirline-l9n 6 днів тому +30

    NPP, JVP පුනරැදය 🤣😂😅🤣

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

  • @nayanadarshani8028
    @nayanadarshani8028 6 днів тому +20

    අපිනම් කාටවත් චන්දය දුන්නෙ නෑ. ඒකතමා එකම සැනසීම

    • @jagathpriyadarshana1321
      @jagathpriyadarshana1321 6 днів тому

      Kallatoni

    • @mudithasenarathyapa1565
      @mudithasenarathyapa1565 6 днів тому +1

      @@jagathpriyadarshana1321 MODAYEK WENNA ONA NAHA

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому +2

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

    • @Lakee-421
      @Lakee-421 5 днів тому

      කල්ලතෝනි.උඹල දුන්නෙ නෑ කියනවනම්. මතක තයාගනිල්ල උඹල තමයි මේ ආණ්ඩුවට මෙච්චර බලයක් ගන්න පාර කැපුවෙ..දීපු උන් හොඳයි තොපිට වඩා.. ගන්දබ්බයො

    • @siththarapunchi
      @siththarapunchi 4 дні тому

      පුරවැසියන් ලෙස අපේ ඡන්දය පාවිච්චි කිරීම ඉතා වැදගත්

  • @anurashantha2811
    @anurashantha2811 6 днів тому +26

    දැන් ඡන්දය දීපු එවුන් කෝ...😂😂😂😂

  • @nilanthisilva-y5m
    @nilanthisilva-y5m 6 днів тому +13

    දැන් සනීපද වේලි වේලි රට පෙරලපු කොටසට රට දීල දැන් පෝලිමේ යනව තව ඉස්සරහට තව ලැබෙයි කතාව විතරයි😊😊😊😊😊😊

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 6 днів тому +69

    දැන්...සතුටුද෴දුන්නා නේද කෝටියයි කියලා෴කන්ඩනේ දුන්නේ...෴

  • @sandayaperera5717
    @sandayaperera5717 6 днів тому +61

    චන්දෙ දිපු ජෙපි බයියෝ ඔහොම වෙලා මදි තොපිට.

    • @PolyPacks
      @PolyPacks 6 днів тому

      හොරු ටික එලවපු එකම ඇති.වෙන මුකුත්ම අපිට නං එපා.සහන ඕනෙත් නෑ.බඩගින්නෙ හිටියත් සැපයි.අර හොරු යි කජු කාපු එකයි නැතිව.😅😅😅😅😅

  • @niroshgreshan304
    @niroshgreshan304 6 днів тому +44

    ඇත්තටම අපේ මිනිස්සු මාරවිදිහට රැවටෙන්නෙ පව් ජනතාව එකඅතකට හොදවැඩේ...

    • @upaliranjith9345
      @upaliranjith9345 6 днів тому +3

      Neyama kathawa.

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 6 днів тому +2

      පව් කියන්න එපා....බුද්ධිමතුන් කිව්ව.. ඕකුන්ට අහන්න බැරි උනාට

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 6 днів тому +76

    හොදම වැඩේ මාලුමාමට ඡන්දෙ දීපු ගොන් බයියන්ට.ඩඩ්ලිගෙන් කප්පං අරගත්තට පස්සෙ කොභොමද හාල් වෙලදපලට එන්නෙ?

    • @habeebajabir9261
      @habeebajabir9261 3 дні тому

      Dadligen gaththa salli,eyala dang janathawagen ganda balai.Anu,rata molaya dang pahadei.jayawewa.

  • @arunavitha6025
    @arunavitha6025 6 днів тому +86

    බොලාට පෝලිම් නැති කරල දුන්නම ..
    අහවල් එකේ අමාරුව හැදිල ඇන ගත්ත
    නේ.....දැන් හිටපන් පෝලිමේ....

    • @kanti7069
      @kanti7069 6 днів тому +1

      Ammata sere😂😂😂😂

    • @EnaJanapathi
      @EnaJanapathi 6 днів тому

      පෝලිමේ ලැග සිටියට පාඩු වෙනවද
      තරුණියන් මැද ඔහෙලටත් ජොලියක් නැද්ද ​@@kanti7069

    • @SeethaKalupahana-l6m
      @SeethaKalupahana-l6m 6 днів тому

      හොදම වැඩේ දුන්නෙ කන්නනෙ දැන් කාපල්ලා 77මැතිනි වගේ හඳෙන් ගෙනත් දෙයි...😂

    • @zeenathlattif7296
      @zeenathlattif7296 6 днів тому

      Haden kalatamai mahem welateyenne

  • @abeync
    @abeync 6 днів тому +49

    ඒ කාලේ කීවේ ඩීල් කොමිස් කියලා දැන් කවදා ඩීල් කොමිස් ගහන්නේ ?

    • @sunandacaldera9018
      @sunandacaldera9018 6 днів тому

      පරණ හොරු ගහපු deel තමයි තාම windawanne

  • @nadeeratharanga4970
    @nadeeratharanga4970 5 днів тому +2

    හොඳ වැඩේ බොලාට..😅

  • @GracianFernando
    @GracianFernando 6 днів тому +31

    වී මොල් ගිනිතිබ්බනම් කාපියව් ඇට.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 6 днів тому +71

    ගෑස්,පෙට්‍රල් පෝලිම් වගේද හාල් පොලිම් 🤣🤣🤣🤣🤣

    • @EnaJanapathi
      @EnaJanapathi 6 днів тому +4

      ඒවත් ලග ලගම එනවා 5:08

    • @ChamiKulatunga
      @ChamiKulatunga 6 днів тому +2

      දැම්ම යමු හාල් පෝලිමේ හිටගන්න.😂😂

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 5 днів тому +1

      සුභ නැකතට පුක අනුරට 🤣🤣🤣🤣

  • @ayeshawerawla
    @ayeshawerawla 6 днів тому +33

    කමක් නැ අපි මාලිමාවට...කියපල්ලකො😂😂😂😂

    • @sriyaniweera
      @sriyaniweera 6 днів тому +3

      දැන් හොයාගන්න නෑ වගේ නේද ..😂

  • @charitharathanamalala2403
    @charitharathanamalala2403 6 днів тому +53

    ට්ක ට්ක කපියව් ජන්දය දුන්නේ 😂😂😂😂😂😂🎉

    • @amilasaranga6030
      @amilasaranga6030 6 днів тому +2

      ඔයට හරි සතුටූද උබලා බලන්යිනේ මීනියත් විකුනන් කන්න එවගේ කුහක මිනිසු ගිය අන්ඩූවල වැරදි මේ අන්ඩූව වට්ටන්න බලන් ඉන්න පාහරයො උබලා මිනිස්සූන්ට තේරේන්න ඔන රජයේ වි අලවි මණ්ඩලය මොක උනේ මොකද කරේ කියලා එවත් අපූ අන්ඩූවට බැර කරන්නේ නැතුව හේට හල් 400 දේන්න කිවූවොත් නැහැ කිවූව හාල් එලියට එන හැටි බලන්න පූළුවන් රජයේ වි ගබඩා තිබූනනම ඔකූන්ට දගලන්න වේන්නැ උබ හිතන් ඉන්නවද අර පරන හොරු ටික හිටියනම ඔක හරි කියලා උන් රටින් ගේනැල්ලා 400 එක රටින් ගේන්න උනා හගය නිසා රජයට පඩූයි එකනිසා 450 ගන්න කියාවි උන්ද හොද

    • @kwkw7563
      @kwkw7563 6 днів тому +1

      හරියට හරි එක්කෙනෙක් කියනවා බොරදියේ මාලුබානවලු එ මොන ගොනෙක්ද රටම චන්දය දුන්නේමාලිමාවට කාටත් අැගිලිගහන්නබැ එහෙනම් අනිත්අයදිනන්නකඔනනෙ එහෙම කරන්නබැකාටත් බැරිකම තමා

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 6 днів тому +1

      😂😂😂😂😂😂😂😂

    • @kumarikuwait2359
      @kumarikuwait2359 6 днів тому

      හාල් හංගලා ආන්ඩුව වට්ටන්න හදන සක්කිලි බංගවේවා මාලිමාවට ජය වේව

    • @kwkw7563
      @kwkw7563 6 днів тому

      හාල් තියෙන අය ෂේරම විරැද්ද පක්ෂයෙද බන් මාලිමාවේ හාල් වියාපාරිකයේ අැත්තෙම නැද්දබොරැනොකියා ඉදහන් එහෙනම් මොනවා කරන්න බැරිද ඔය එකෙක්දෙන්නෙක් අැති අනිත් ෂේරම මාලිමාවට ජන්දයදුන්අය තමා අනින නුබලා රට බිංදුවේ තිබිලා රනිල් ගන්න කොට ඔවා කිවේනැනේ දැන්තෙල් හිගයක් අාවොත් කියයිරනිල් ෂේරම තෙල් ගෙදර ගෙනිහින් කියයි නැතිනම් ෂියාකජු කැව වගේ තෙල් ටික ෂියා බිලා කියිනෙද මචන් බලහන් හාල්වලට තව මොකද වෙලා තියෙන්නේ කොහේද හංගලා තියෙන්නේ කියල ඔයාදන්නවාහැමදේ තිතට

  • @SY.YOSHI514
    @SY.YOSHI514 6 днів тому +7

    අපි ට වාහන නෑ ..පෙට්‍රල් ඕන උනේ නෑ ..අපි දර ලිපේ උයන්නේ ගැස් ඕන උනෙත් නෑ ...ඒත් කන්න එපැයි ...කොහොමද හාල් පෝලිම..
    නොදීපු අපිටත් පෝලිමේ ඉන්න උනානේ ...මේ තරම් ඉක්මනට සැප හම්බු වෙයි කියලා හිතුවේ නෑ ...

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 6 днів тому +54

    දැන් ආන්ඩුව ක් ඉන්නෙ මොකටද කියලා ගෝඨාබය ගෙන් අහපු අය කොහෙද? මොකද ගෝඨාබය ආන්ඩු ගන්න කොට ත් හාල් ස්ටොක් රජය සතුව තිබුනෙ නැහැනෙ. මිනිස්සු මේ ආන්ඩු වට චන්දය දුන්නෙ ඇයි? මයික් දෙශපාලනය සහ යතාර්තය කොතරම් වෙනස් ද කියලා කයියනායකලා විතරක් නෙමෙයි උන්ට චන්දය දුන් අයත් දැන ගත යුතුයි. හාල් මෝල් කාරයන්ගෙ සල්ලි අරගත් උන්ට ත් හිරිකිතයක් නැත.

    • @fluteshopsrilanka9530
      @fluteshopsrilanka9530 6 днів тому +1

      para haththa Hal hangala

    • @sisirakumara7998
      @sisirakumara7998 6 днів тому +2

      Palayan bn යන්න. තොපේ ආණ්ඩුවල කෙරුවාව තමයි ඔය. Hitahallako Poddak.

    • @fluteshopsrilanka9530
      @fluteshopsrilanka9530 6 днів тому

      @@sisirakumara7998 labba thama mainda maithiya namal bebi bus saji gemu Hal dei ubalata kanna . Adanna epa ban thawama sathi 2k naha kediri ganna epa passe

    • @EnaJanapathi
      @EnaJanapathi 6 днів тому +7

      ගෝඨාභය මැතිතුමාට කොරෝනා වසන්ගතයක් ඇවිත් මාස ගණන් රට වසා දමන්න සිදු වුණා

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 6 днів тому +27

    වෙනද කෑ ගහුවෙ කොහොමද ආන්ඩුවට බැන බැන,වෙනදපාරෙ දැගලුව අය පාර්ලිමේන්තුවේ ,හොදවැඩේ, එක වේලක්වත් කන්න නෑ මිනිසුන්ට

  • @jayakusumtv1480
    @jayakusumtv1480 6 днів тому +58

    රටක් කරන්න බැරි උන්දැලා රනිල්ගෙ ට්යුෂන් පලයල්ලා..

    • @rav7776
      @rav7776 6 днів тому

      උබ රනිල්ට පුක දීපන් 😅😅

    • @Studyh2l
      @Studyh2l 6 днів тому

      රනිලාගේ ගොට්ටක්😂

    • @NilankaSubashini-s2b
      @NilankaSubashini-s2b 6 днів тому +5

      ඇයි රටේ කොටස් විකුනන විදිහ ඉගන ගන්නද.

    • @NilanipriyangikaFjell
      @NilanipriyangikaFjell 6 днів тому +2

      Ranil tama oka karala tiyenne kiyala therenne nadde

    • @jayakusumtv1480
      @jayakusumtv1480 6 днів тому +8

      @Studyh2l ඇත්තටම ඔව් දක්ෂයා ගෙදර යවලා බැරි එකා ගෙනත් දැම්මා උබලට තෙරෙනකොට මෙක නයිජිරියාව වෙලා ඉවරයි😭

  • @dinithi1409
    @dinithi1409 5 днів тому +3

    මේ වගේ කමෙන්ට් ඡන්දයට කලින් තිබුනනම් නොවැටෙයි මෙවන් අගාධයකට 😮

  • @neshishanaya9263
    @neshishanaya9263 6 днів тому +27

    පව් නේද මේ නරුමයො. හාල්ටික හංගල ආන්ඩු පෙරලන්න බෑ. මේ අහිංසකයන්ගෙ බත් පතට අපරාද කරන කිසිවෙකුට කවදාකවත් යහපත් හෙටක් තියෙයි කියල 😢😢😢

  • @shiromiwijesinghe8513
    @shiromiwijesinghe8513 6 днів тому +21

    මේ පටන් ගැන්ම පමණයි 😂

    • @hareldhareld2784
      @hareldhareld2784 6 днів тому

      Kanna denne nadda anagate.

    • @Studyh2l
      @Studyh2l 6 днів тому

      Palayan huththo meke puka dennethuwa .moda hukanna.😅

  • @jagathsandanayaka5222
    @jagathsandanayaka5222 6 днів тому +25

    හාල් පිටරටින් ගෙන්න ආන්ඩුවක් ඔනෙද

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 6 днів тому +46

    Dan කපල්ලා තනකොල අනුරයාට දුන්නා නම්

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 6 днів тому +1

      රනිල්ගෙන් තව තණකොළ ටිකක් ඉල්ල ගත්තනමි

    • @AsankaBandara-u3u
      @AsankaBandara-u3u 6 днів тому

      ​@@ramalikulasinghe2915පලයන් අමු ගවයා.

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s 6 днів тому +1

      @@ramalikulasinghe2915 rnil mahththaya inna kota hodat rat genichicha

  • @nuwanranga4442
    @nuwanranga4442 6 днів тому +21

    පවු මචං මේ මිනිස්සු..😰 ඇත්තටම රැවටුනා...පුදුම බොරු තොගයක්නෙ කීවේ..මිනිසුන් විශ්වාස කලා...ඩඩ්ලියට කණට ගහල හාල් එලියට ගනි කියල හිතුවේ...අන්තිමට ඌත් කොටි 10 දීල ආන්ඩු හදන්න...
    අපෙ රටෙ මිනිසුන් අවුරුදු 5 න් පහට රැවටෙනව....පවු

  • @RJK1980
    @RJK1980 6 днів тому +48

    හොඳ වැඩේ

    • @amilasaranga6030
      @amilasaranga6030 6 днів тому

      Katada

    • @kwkw7563
      @kwkw7563 6 днів тому +3

      හොද වැඩේ චන්දය දිපු එවුන්ට රනිල් ෂියාට බැනපියවි දිට්ධ දම්ම වෙදනිය කර්මය පලදිලාචන්දය දිපුඑවුන්ට කොමද එකත් රනිල් අාන්ඩුවටබයින්නෙ බැරිකමට රනිල් අාවනම් ඔය අනම් මනම් ඔනනැ බැරිකම

    • @kwkw7563
      @kwkw7563 6 днів тому +1

      හාල් හිගේටතමා රනිල් බයනැතිව හිටියේ ඔයට වඩා බිදුවේ දුබුනුරට එකමාෂෙනි ගොදැම් පොලිනම් නැතිවුනා රටකරන්නදැනුමකකඔන අගමැතිනිය හරිනිදන්නවද ජනතාවගේදුක ලමයෙක්නැ කදෂාදයක්නැ මුලුලංකාවම ලමයිනැති අයරජකරනකොඅදුඑේ

    • @kwkw7563
      @kwkw7563 6 днів тому +1

      රනිල්ට ලමයි ඉන්නවද අහයි එකවෙනයි රනිල් කෂාදබැදල ලමයිනැ එයාඑවාට පියවරක්ගනි

  • @PunchiPutha-xh8rx
    @PunchiPutha-xh8rx 6 днів тому +32

    තිබුනු ආන්ඩුවට බැන .වැඩක් නැ චන්දේ..උුන්නේහො ..දැන් ..කපල්ලා😢😢😢😢😮😢😮😮

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 6 днів тому +40

    දකුනෙ බලෙ අනුරට අනුරට සාගින්න මිනිසුන්ට

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 6 днів тому +31

    හොදවැඩෙි මාලි මාමට චන්දෙ දිපු එවුන්ට අපිට ඕනෙ මාලිමාව කියලා හැම බයියෙක්ම

  • @KavishmaSarangi
    @KavishmaSarangi 5 днів тому +2

    ජනාධිපතතුමෝ මොකක්ද මේ වෙන්නෙ . ඔබ තුමාට.චන්දේ දීපු අපිට බනිනවෝ....😢😢😢

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 6 днів тому +45

    දැන් උඹලට සැපද කියලා තමා අපිට අහන්න තියෙන්නේ

    • @PolyPacks
      @PolyPacks 6 днів тому +2

      අපිට සැපයි.උබට දුකද.

    • @Change-the-country
      @Change-the-country 6 днів тому +4

      ​@@PolyPacksඅර පොල් ලොරිය එවපන්කො බන් එක පාරටම නැවතුනානෙ ලීසිං එකෙන් ඉස්සුවද ලොරි😂😂😂

    • @PolyPacks
      @PolyPacks 6 днів тому +1

      @@Change-the-country හිටපු උන් පොල්වතු පිටින් හොරාකාල පොල් ලොරි ගනන් පැටෙව්වා.උබල දන්නවද.පොල් ලොරි තියා කට්ටක් වත් උන් ඉතිරි කලේ නෑ.උන්ගෙන් ඉල්ලා ගනින් .ඒව කාල දැන් වලේ .වල කඩා ගනින්.

    • @PolyPacks
      @PolyPacks 6 днів тому

      @HasinduNikesalaSayuranga-b8n පැණි රස කෑම තියෙද්දි ඌට මිරිස් කන්න දෙන්නෑ . උබ බත් කාල හොදට අත හෝදල ගනිං.එතකොට මිරිස් කන්න වෙන්නෑ.

    • @PolyPacks
      @PolyPacks 6 днів тому

      @HasinduNikesalaSayuranga-b8n ඌට ඇතිවෙන්න පැණි රස කෑම තියෙනව බන්.උබ බත් කාල අත හෝදලා ගනිං.....නැත්තං මිරිස් කන්න වෙනවා.පව්නෙ....

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 6 днів тому +45

    දමිතා කිව්වෙ බයික් ලයිසන් එකෙන් ප්ලෙන් එලවන්න බෑ කියලා ,,,එක ඇත්ත වගෙ😂😂😂😂

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 6 днів тому +15

    ආපු ගමන්. නිධන් හෑරුව. ABBA. සංගීත සංදර්ශන. උංට. පාටි. අපිට හුළං

  • @ShalomiPashmina
    @ShalomiPashmina 6 днів тому +3

    අපිනං මුන්ට චන්දෙ දුන්නෙනෑ. අපි හරි කනගාටු වෙනව .ඔබට මේ වෙච්ච දේගැන .

  • @Tharu..690
    @Tharu..690 5 днів тому +2

    පඥගිය ආණ්ඩුව වී ගත්තෙ නැතුවට හාල් තිබුනනෙ නැති වුනේ නැහැනෙ.

  • @kumariakke6525
    @kumariakke6525 6 днів тому +2

    යසෛඉ ඔහොම වෙනව කියලා අපි හිතුව 😢😢😢😢😮😮😮😅😅😊😊😊😂

  • @AlaxRoshantha
    @AlaxRoshantha 6 днів тому +16

    මාලිමාවට කෝටියක් ගාපු උන් අද පෝලිමේ හාල් ගන්නවද

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 6 днів тому +6

    හරිම සතුටුයි

  • @sumithsanjeewa191
    @sumithsanjeewa191 6 днів тому +4

    දකුණේ ගැම්ම කෝ

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 днів тому

      ඇයි කළුතර ගැම්ම . කොහොමද ඒකට තියෙන ඇම්ම.😏😀😀😀😀😯😂😂😂😂

  • @DicksonKpdd
    @DicksonKpdd 6 днів тому +14

    මොකද චන්දෙට ඉස්සෙල්ල ඕව කිව්වේ නැත්තේ

  • @TuderSamaranayake
    @TuderSamaranayake 6 днів тому +13

    ඇවිල්ලා මාස තුනක් ගියේ නෑ පෝලි යුගයක් නැවතත් තරම් බවුන්ගේ ගැබූ ඉතාලියේ ලංකා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 6 днів тому +1

      ආයි ඉස්කොලේ ගිහින් හරියට අකුරැ ඉගෙන ගන්න

    • @rohanmalraj9751
      @rohanmalraj9751 6 днів тому

      එක නෙන්නම් බව්...බව්....ගානවනෙ.​@@ramalikulasinghe2915

  • @Chaser-kp1hs
    @Chaser-kp1hs 6 днів тому +8

    නිරතුරුව මෙවැනි පුවත් ගෙන එමින් බයි ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නංවාලීමට කටයුතු කරන දසතට අපගේ ප්‍රණාමය.

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 6 днів тому +21

    පවු අහිංසක මිනිස්සු නිරාගමික අනුරයාගේ බොරුවලට රැවටුන තරමක් ?මේ පවු පචයා කවදා ගෙවලා නිමකරන්නද ?

  • @lasithamadumal3914
    @lasithamadumal3914 5 днів тому

    ජය වේවා...කොහොමද දෙයියනේ අපට මේ මිනිස්සු මග ඇරුනේ...🥲🥲

  • @ChamindaKumara-c6m
    @ChamindaKumara-c6m 5 днів тому +3

    වැඩි වෙනවවනම් වැඩි වෙන්න ඔනා ලොවෙත් නැති වෙන්න

  • @GayashaniRasangika-p1l
    @GayashaniRasangika-p1l 6 днів тому +62

    හල් කිලො තුනයි තුනයි 😂😂😂හොද වැඩෙ පකායලට දුන්නට 😂😂

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 6 днів тому +7

      Ane pala buru a ape petthe ona tharam hal tiyenawa pisso

    • @Shanthigamage1234
      @Shanthigamage1234 6 днів тому +6

      හාල් හිගයට වගකිව යුතු පසුගිය රජය.

    • @maxrocket7759
      @maxrocket7759 6 днів тому

      ​@@roshanthisoysa3770thabuththegama paththad 💩🤮

    • @Utubenil
      @Utubenil 6 днів тому +4

      උබලගෙ නායකයින් ඒ කාලේ කල අපරාදෙ තරම තමයි අද විදවන්නෙ

    • @GayashaniRasangika-p1l
      @GayashaniRasangika-p1l 6 днів тому

      @@roshanthisoysa3770 තිනවනම් ලොරියක් අරං පලයම් නැති උන් ලගට 😅😅තිනව ඇට දෙක

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 6 днів тому +15

    අනුරයා ට නිවන් සුව

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 6 днів тому +14

    ඔයාලට හොඳ වැඩේදැන් වෙනස වෙනස හොඳදකයියනායකගේදැන් සැපද

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 6 днів тому +3

    දකුණු පළාතේ ජනතාව පෝලිමේ ගිහින් දුන්නෙ.

  • @SarathDeSilva-j1c
    @SarathDeSilva-j1c 6 днів тому +4

    වෘර්තිය නායකයින් ටික පාර්ලිමේන්තුවට ගියා, ජනතාව, දැන් හාල් කිලෝ 3,, ක්, ගන්න පොලිමෙ,

  • @krishanthaGamaga
    @krishanthaGamaga 6 днів тому +23

    දමිතා ඔබට මාගේ උත්තමාචාරය .😂😂😂

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 6 днів тому

      දමිත කියපු වදන් හරියටම හරි.

  • @caravanholidaysforyou6253
    @caravanholidaysforyou6253 6 днів тому +33

    මුන්ට ඡන්දෙ දීලා අපිට දැන් කන්නත් නැහැ 😢😢😢😢

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 6 днів тому +1

      හොඳ වැඩේ දුන්නා නේ චන්දේ දැන් කාපල්ලා

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 6 днів тому

      හොදම හොද වැඩේ තොපිට.ගොන් හැත්ත තොපිට තව වුනේ නැහැ .

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 6 днів тому +2

      ඇත්තද රනිල්ගෙන් මහින්දගෙන් කන්න ඉල්ල ගනින් උන් නේ රට විනාස කලේ

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 6 днів тому +3

    මිනිහො පසුගිය ආණ්ඩුවට බනින්න එපා දැන් ඉන්නෙ ඒ ආණ්ඩුවද

  • @caravanholidaysforyou6253
    @caravanholidaysforyou6253 6 днів тому +34

    මුන්ට ඡන්දෙ දීලා අපිට දැන් කන්නත් නැහැ 😢😢 ඉවසන්නලු. ඉවසන්න ගිහිං කන්න නැතුව මැරෙන්න වෙන්නේ 😢

    • @geethangimunasinghe3210
      @geethangimunasinghe3210 6 днів тому +1

      Ane gonnu thopi banapiya giya anduwata.masa deken thunen hal denna e minissu deviyoda.un karapuwa thama me anduwa vidawanne.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 6 днів тому

      තොපි බඩගින්නේ තිබ්බේ මාලිමාවද පලයං යන්න බත් බැලයෝ ඉස්සර ආන්ඩු කරපු පල්හොරැ කරපු දේවල් දැන් ගෙවාපල්ලා

    • @vithanagedonasamanthisaman7215
      @vithanagedonasamanthisaman7215 6 днів тому +1

      උබලාවගෙඋන්තමයිඅපෙරටදියූනූකරන්නබැරි

    • @DilshanNavindra-b3b
      @DilshanNavindra-b3b 6 днів тому

      @geethangimunasinghe3210 ජෙප්පන්ට වැඩ බැරි වුනාට අනිත් ය පලි නැ. සීයට දුන්නෙ 0 ටම වැටිච්ච රටක්. කාටවත් දොස් කිය කිය හිටියද එ මනුස්සයා. Stock කරලත් එක්ක ගියෙ.
      කයියෙක් ගෙනල්ලා දැන් ආයි පොලිම් හදාගත්තා. දැන් හරිනෙ අමාරුව
      යුද්ධයි ජෙපි කැරලියි එක්ක හිටපු අය මේ ගානට හරි රට දියුණු කරගත්ත ලොකු දෙයක්.

    • @dumindadammika921
      @dumindadammika921 6 днів тому +3

      ඇයි බං බත් කන්ඩ මාරු උනේ කලිං වගේ පොනිල්ගෙ ගූ කෑවනං ඉවරයිනෙ😂😂😂

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 6 днів тому +14

    උඹලට හොඳම හොඳ වැඩේ උඹලා නටාගෙන ගිහිල්ල දුන්න අම්මෝ කන්ඩ නිදුන්නේ දැන් ඉතින් හොඳට

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 6 днів тому

      ඇයි මොකද උනේ තොපි තවම හොරැන්ට කඩේ යනවා මෙචිචර හොරකමි කරපු රටේ කෑවොත් ඇති
      සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
      👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
      👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
      👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
      👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
      👊 CSN වංචාව රුපියල් - 520,000,000
      👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
      👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
      👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
      👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
      👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
      👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
      👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
      👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
      👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
      👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
      👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
      👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
      👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
      👊 එකතුව රුපියල් 614,364,869,67

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 6 днів тому +7

    පලපුරුදු අය යද්දී හාල් පොල් ටිකක් හොරා අරන් ගිහින්

  • @AsankaBandara-u3u
    @AsankaBandara-u3u 6 днів тому +37

    දකුනේ උන්ටනමි,කැද වත් හම්බ වෙන්න එපා.

    • @livewithsiri92
      @livewithsiri92 6 днів тому

      තෝ පුණ්ණක්කු කාපං😂

    • @sriyaniweera
      @sriyaniweera 6 днів тому

      ඔව් උන්ට තමයි ලොකුම පු# අමාරැව තිබුණේ 😂😂

    • @SunilJayasinghe-en6bx
      @SunilJayasinghe-en6bx 6 днів тому

      💯👍

    • @kumarikuwait2359
      @kumarikuwait2359 6 днів тому

      ඵතකොට තමන් කන්නෙ පුන්නකුද😂😂😂

  • @Manjulaeriyagolla
    @Manjulaeriyagolla 6 днів тому +2

    කන්න නැතිවුනාට අපි මාලිමාවට😂😂😂

  • @skalithinu6770
    @skalithinu6770 6 днів тому +4

    තාම මාලිමාවට බබා හම්බවෙලා නැ ,බබා ගන්න තියෙන්නෙ බලෙන් හරි ,එතකොටනම් ටිකක් මාලිමාවට අමාරුවෙයි

  • @Funnymoments584
    @Funnymoments584 6 днів тому +3

    බලු සුදාලත් මේවට වගකියන්න ඔනේ උන් තමයි මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරේ

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 6 днів тому +12

    කෝ මේ මාලිමාවෙ බයියො ටික . දාපල්ලකො බඩගින්නෙ හිටියත් අපි මාලිමාවට කියල කමෙන්ට්. 😂😂😀😂😂😂😯

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw 6 днів тому +17

    ලපයට ඡන්දෙ දීලා කෙළව ගත්තු එවුන්ට මම නම් හිඟමංවත් දෙන්නේ නෑ. ඔන්න කිව්වා

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 днів тому +2

      දෙන්න එපා. ලපයගෙන්ම ඉල්ලගන්න කියන්න. ලපයත් එක්ක බලද්දි ගෝඨ ෆේල් නැහැ නමුත් කයියනායක ඉස්තරම් අයුරින් ෆේල්.😯😯😯😯😯

    • @narigamagedilrukshi3500
      @narigamagedilrukshi3500 6 днів тому

      😂

    • @RamyaLanka
      @RamyaLanka 6 днів тому

      ලොවෙත් නැතිවෙන්න පච වෙලා දැන් තියෙන්නේ .

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 6 днів тому +2

    කෝ බලන්න..අත උස්සපල්ලකෝඕඕඕඔ...කොච්චර ගනන් ගියත්.අපි මාලිමාවට කියන. එවුන්😂😂😂😂😂😂😂😂😂

  • @renukaillangathilake243
    @renukaillangathilake243 5 днів тому +1

    දුන්න ඡන්දය ගැන ආඩම්බරයි

  • @හොදවැඩේනේද
    @හොදවැඩේනේද 6 днів тому +28

    😂😂😂😂 මාලිමාවේ ගූ කාපු එවුන්ට රෙවිලා

    • @DimuthuDimuthu-t4b
      @DimuthuDimuthu-t4b 6 днів тому

      Ane pala owa giya anduwala waradi.balagena idapiyaw rata tiken tika gada yana vidiya.horu nathi anduwak apata one rata hadanna.

    • @Change-the-country
      @Change-the-country 6 днів тому

      ​@@DimuthuDimuthu-t4bහා හා කලබල වෙන්න එපා පොල් ලොරිය එවනවද තරහ නැතිව අපේ පැත්තට😂😂😂

    • @DimuthuDimuthu-t4b
      @DimuthuDimuthu-t4b 6 днів тому

      @Change-the-country pol Lori Avi idiriyedi horu kapu rata tiken tika gadagaddiy😊2048 wenakan Iwan inna hadapu Aya ethakan iwasanna.ita kalin me prashna visadevi

    • @Change-the-country
      @Change-the-country 6 днів тому

      @@DimuthuDimuthu-t4b වෙලාව පොඩ්ඩක් කියනවද? හාල් ලොරිත් එයිද? පෝය කීයක් යයිද? 😅😅

    • @Studyh2l
      @Studyh2l 6 днів тому

      Ane huththo ai thota hal enne amarikawenda ponnayoo.😅

  • @apariyawathi675
    @apariyawathi675 5 днів тому

    එක්කෙනෙකුට හාල් කිලෝ 3ක් දෙනකොට නාමල්,වසන්ත විපක්ෂයෙ හිටිය නම් ආතල් කතන්දර ටිකක් අහන්න තිබුන.ගණන් හදල පෙන්නයි නියමෙට..

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 6 днів тому +1

    ගිය ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතුව අහිංසක ජනතාවට හාල් ගෙනත් දීපල්ලා. පාලනය කරපු රජයට වැරදි කිය කිය පාර්ලිමේන්තවේ කෑ ගහන්නේ නැතූව අපිට කියපු විදියට අපට ජීවත් වෙන්න රටක් හදපල්ලා.

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 6 днів тому +17

    කෝ දැන් අර ෆේස්බුක් වල හෑලි ලියපු සෙට් එක උඹ ගං අතුරක් ගහගෙන ගිහිල්ලද දැන් කතා කරපල්ලකෝ මිනිස්සු මේ කන්ඩ නැතුව පෝලිම්වල දහ දුක් විඳිනවා

  • @induhemantha
    @induhemantha 6 днів тому +7

    ස්ටේජ්වල පතුරු ගැහුවට මුනුත් පරම්පරා ගාණකට හම්බ කරගෙන තමයි බැහැල යන්නේ

  • @asaranasarana8310
    @asaranasarana8310 5 днів тому

    අපි ආයිත් රැවටුනාද? මොනවා උනත් මම අද ගෝඨාබයට කල අපරාධයට විදවනවා. කොරෝනා ඇවිල්ලත් බඩු මිළ වැඩිකලේ නෑ.. ඇයි හාල් හිමියන්ට හැමෝ බය.

  • @marianrajaguru7610
    @marianrajaguru7610 6 днів тому +4

    හාල් තියනවා නම් ලපෙයට පුලුවන් නෙ නීතිය ක්‍රියාත්මක කරන්න ගොවියො වැඩි මිලට විකුනගෙන දැන් ලාබෙට හාල් ඉල්ලනවා 😂😂😂

  • @aselasuranga8099
    @aselasuranga8099 6 днів тому +13

    අපෝසත් ආණ්ඩුව 😊

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 6 днів тому +5

    වෙනස සැපද ටොයියන්ගේ බයියන්ගේ වරඩ කොහොමද බුරමිපි මාමා දැන් කොහේද

  • @premakalupage5744
    @premakalupage5744 6 днів тому +4

    හොද වඩෙි තොපි දුන්නේ කන්න නේ ඉදපියවි පෝලිමෙිබොරැ කියලා මිනිස්සු අන්දලා තව එක පෝයයි මමිනිස්සු දුක් විදිනනේකියලා කිිවිවාපපවි මිනිස්සු තබුත්තේගමඅන්දරේ්බලයට ඇවිල්ලා කරන හරියක්

  • @SLfutureplay
    @SLfutureplay 6 днів тому +2

    සීයාගේ කාලේ සුපර්මාකට් වල පොලේ පෝලිමක් නැතුව තියෙද්දි ගැම්මට සමීක්ෂණ කරලා සුදා , හෝදගෙනම මේ පාර නම් මාලිමාවට කියලා සමාජගත කරපුවා මතක් වෙනවා.😂 . සුදා ආයේ පලයන් ගිහි අහපන්. දන් ශැපදා කියලා 😅

  • @chamindaperera526
    @chamindaperera526 6 днів тому

    සුදා කෝ , ඩඩ්ලි කෝ මාලිමාවට කඩේ ගිය සෙට් එක ....

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 6 днів тому +2

    😂😂😂 රජයට කවුද හාල් දෙන්වේ...වැඩි මිළට පිටට දෙනව මිසක.

  • @shyamaliepa3154
    @shyamaliepa3154 6 днів тому +1

    කන්න නැති උනාට කමක් නෑ යටට අැපුව ඉරිල තිබුනු උන් යටට අැද ගන්න සහය දුන් වහල්ලුන්ට ජය

  • @SathsaraMaduranga-p3r
    @SathsaraMaduranga-p3r 6 днів тому +1

    අද මුලු රට එක මිටකට බත් කන්නට යං සතොසට
    😅 5kg දෙනවලු 😅

  • @snnishantha1246
    @snnishantha1246 6 днів тому

    වා තමයි බොන්න වෙන්නේ ඉස්සරහට මොනවා වෙයිද දන්නේ