හොලිවුඩ් පුරය කඳුළින් නැහැවෙයි - ඔස්කාර් සම්මානත් දැවෙයි - කැලිෆෝනියාවේ ලැව්ගින්නේ නවතම තත්වය මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 29

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 4 дні тому +1

    ඉතා ඉක්මනින් ගින්න niwewa e වගේම warsawa ලැබේවා බුදු saranai හැමෝටම සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 6 днів тому +2

    ඉක්මනින් ම වැසි වැටි මේ උවදුර දුරුවේවා ලෝකය කියන්නේ එකම ගමක් කොතැන කුමක් සිදුවුවත් ඒ හැම සිදුවීමක්ම අප සියලු දෙනාටම බලපානවා අමතක කරන්න හොදනැහැ හැමදෙනාම හුස්ම පොද කින් ජීවත්වෙන බව තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ඉක්මනින් ගිනි නිවේවා

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 7 днів тому +3

    සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි .

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 7 днів тому +7

    සියලුම සත්වයෝ සුවපත් වේවා..කිසිම කෙනෙකුට කරදරයක් නොම වේවා..සැමටම බුදු සරණයි. 🙏🙏🙏.

  • @Ranasinghe-p6q
    @Ranasinghe-p6q 7 днів тому +3

    තෙරුවන් බෙලෙන් ලැව් ගිනදැල් නිවේවා. සියළුම ජීවිත රැකේවා.

  • @RaniRatnayaka-mt8hr
    @RaniRatnayaka-mt8hr 7 днів тому +5

    හැමෝටම budusaranai 🙏🙏🙏

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 6 днів тому +2

    අපි සියලු දෙනාම එකතුවෙලා ප්‍රාර්ථනා කරමු ඉක්මනින් මේ ගිනි නිවේවා කියලා 🙏🙏🙏

  • @keerthirathna-v4j
    @keerthirathna-v4j 6 днів тому +2

    තෙරුවන් සරණයි දුකට පත් සියළුම දෙනා ට

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීමෝලුලෝකෙටම

  • @KanthiMadu
    @KanthiMadu 7 днів тому +3

    මොන උනත් මං සිංහල බෞද්ධයෝ ගැන හරිම ආඩම්බරයි ජාති භේදයකින් තොරව ඕනම කෙනෙකුට උදව් කරන්න කැමතියි නමුත් ත්‍රස්තවාදී අය නම් කිසිම කෙනෙකුට උදව් කරන්න කැමති නෑ ඒ ඇයි ද අනේ මම දන්නෑ මට නම් තේරෙන්නේ නෑ ඇයි මනුස්සයෝ මොන ජාතියකට අයිති අයද කියලා මනුස්සයෙකුට විපතක් වෙනකම් බලන් ඉන්නේ උඩ පැනලා හිනාවෙලා නටල සිංදු කියලා කාලා නටල මනුස්සයින්ගෙ බෙල්ල කපන්න

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 днів тому +2

    තෙරුවන් සරණයි ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය සැනසීම ළඟා කරගනිත්වා

  • @amiladanushka3012
    @amiladanushka3012 7 днів тому +1

    හැමෝටම බුදුසරණe at ඇමරිකාව කොයිතරම් අපරාධ කරනවාda බුදුසරණe

  • @OriginalNisadesKavi
    @OriginalNisadesKavi 7 днів тому +2

    වීඩියෝ එක එඩිටි න් නම් අන්තිමයි--ඇහැට අමාරුයි බලන් ඉන්න අහන්න විතරයි පුලුවන්.අපරාදෙ වටින තොරතුරු

  • @samankumara6758
    @samankumara6758 7 днів тому +3

    අනුන්ට දෙන ගිනි ගෙඩි තමන්ට වැදිලා

  • @kusumasamanlatha658
    @kusumasamanlatha658 7 днів тому +1

    Hamotama budusaranai.😢😢😢😢

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 6 днів тому +1

    සොභාහ දහමින් ලෝකය පිරිසිදු කරමින් පවතියි ඒ වගේම ගින්න බොහොම ඉක්මනින් පැතිරෙන්න හේතුව එම ගෙවල් හදල තියෙන්නේ ලී වර්ග වලින් වගේ නේද

  • @chootybaba_m
    @chootybaba_m 7 днів тому +3

    ඔය ගින්න පාලනය කරන්න කෘතිම වැසි ඇති කරන්න බෑ ද

  • @lathangiwijewickrama8724
    @lathangiwijewickrama8724 7 днів тому +1

    Thawa thawa anith ratawalata gini deepan dewiyan wahansege dewa sapaya labei thawath hondata

  • @DouglasFernando-h8i
    @DouglasFernando-h8i 7 днів тому +1

    Thawa marapalla gaza walata bomba dala jesuphity ❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 7 днів тому +2

    ඔය යුරෝප් රටවල්වලට ගිය ලංකාවේ මිනිස්සු එකතුවෙලා කාමරයක් අරන් බුදුපිළිම තියලා පන්සලක් කරගන්නවා මිසක්
    අමෙරිකාවේ පන්සල් නෑ ලංකාවේ අයට ලොකුවට පන්සලක් හදාගන්න තැනක් නෑ අමෙරිකන් කාරයෝ පන්සල් හදන්නේ නෑ ඇමරිකාවේ හාමුදුරුවොත් නෑ ලංකාවෙන් ගිය කාමුදුරුවෝ තමයි ඉන්නේ කතාවට කියන්නෙ ඇමෙරිකාවේ පන්සල ඕස්ට්‍රේලියාවේ පන්සල ඉතාලියේ පන්සල ලංකාවේ අයගේ පන්සල් තමා ඒ පන්සල්වල ඉන්නෙත්් ලංකාවෙන් කීයක් හරි හම්බ කරගන්න ගිය සෙනග ඒ සෙනඟ කොහොමද ලොකුවට දෙයක් උදව්වක් කරන්නේ

  • @Deepthi-v1q
    @Deepthi-v1q 6 днів тому +2

    මචං ....ඔය ගින්නට බැසිල් රාජපක්ෂ කියන පට්ට හොරා පිච්චුනා කියන්නෙ ඇත්ත ද?....😂🤣😂

  • @KanthiMadu
    @KanthiMadu 7 днів тому +1

    ඩොනල් ට්‍රෆ් රට බාරගත් විගස මෙ වගේ වින්‍යාසයක් උනෙ උගෙ කරැමෙට

  • @abdulrahman7085
    @abdulrahman7085 7 днів тому +1

    Pelasteen yata karapu aparadeta allah dun panismant eka allah akbar allah is great next Israel insha allah

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 7 днів тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻☺️🫢🫢🫢

  • @PasinduDulanj
    @PasinduDulanj 7 днів тому +1

    ගසා වල සාපේ හේන ගහපීය

  • @KumariKumari-gs2rv
    @KumariKumari-gs2rv 6 днів тому

    Amma..california...thatta...lankawe..selwa family.eka..babala 6k innawa..eyala tath karadara da danne...ethakota..lankawe dilani abewardana...

  • @thilakrodrigo9040
    @thilakrodrigo9040 7 днів тому +1

    Gota basel lankavata anavanava