Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබගේ අදහස් කමෙන් කරන්න.
ගැම්මක් තමයි ඈ..❤🎉
තැන්ක්ස් බ්‍රෝ. 🤜
හරිම විදිහට වැඩේ කරන හැටි කියලා දෙනවට ස්තුතියි .....ඔයා කරන දේ හරියටම කරනවා.....ඉගෙන ගන්න කෙනෙකුට මේවා ඉතා වැදගත්..
ස්තුතී පුතා
Supiriyak 😮
ඇත්තටම ඉදිරියට යන යන අයට වටින අත්වැලක්
ස්තුතී යාලුව
Wade maru. Lassanay. Anthimata dapu uv mask eka gana kiwwe naane? Adupadu hadagena issarahata yamu. Jaya wewa.....!
අනිවාරෙන් බ්‍රෝ. Uv එක ගැන කියන්න දෙයක් නැනෙ ඉතින්. 😂 ඕක දාල නිල්පාට ලයිට් එක ඇල්ලුවම වේලෙනව. එච්චරයි සරලයි. ගන්නකොට හොද එකක් ගන්න නැත්නම් වේලෙන්නෙ නැ
@@KRCMOBILE Eka mn dannawa yalu. Nodanna kenek balanawane me mokakda kiyala. Ekay mathak kare 👍
@dilacobra6386 මතක් කිරීම වටිනව අනිවාරෙන් ඊලග වීඩීයෝ වලදි ඒකත් කියන්නම්. අවුලක් හිතන්න එපා ඒ ගැන
💯✅
Smart phone ekkaka pin ekk maru karanna kiyak ganawada
නියමිත මිලක් නැහැ තමන්ගෙ කොස්ට් එකයි මහන්සියයි එකතු කරල තමා ගන්නෙ
Hoda bit monawada
Quick/macanic /oss වගේ බ්‍රැන්ඩ් හොදයි
ඹයා මේ වීඩියෝ කරන්නෙ මයික්රස් කෝප් එකෙන් පේන එකද නැතිනම් සාමාන්‍ය පියවි ඇසින් පේන එකද මේකට මයික්‍රස්කෝප් එකක් ඕනෙමයි නේද? ඔයා වැඩ පැහැදිලියි ස්තුතියි
ඔව් microscope එකට ගහපු කැම් එකෙන් විඩියෝ කරන්නෙ. Microscope නැතිව රෙෆයාර් කරන්න අමාරුයි පේන්නෙ නැනෙ. 🙏