AV Rase Drama Voicing | ක්ලාස් එකේ ළමයි රේඩියෝ නාට්‍ය වොයිස් කල හැටි |

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 142

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial 2 роки тому +268

    අම්බො 😂😂❤️

  • @anusamarasekara3005
    @anusamarasekara3005 Рік тому +23

    දුක හිතුන වෙලාවට මෙ වගේ එකක් බලලා හිනා වෙන මම 🤭🤭🤭

  • @lokuofficial200
    @lokuofficial200 2 роки тому +30

    මේ වගේ සර් කෙනෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඕනෙ ඕයි ❤❤❤❤❤❤😌❤😌❤❤😌😌😌❤❤❤

  • @roundtheworld4480
    @roundtheworld4480 2 роки тому +15

    අරගලයෙන් ඩිලාන් අයියව ප්‍රසිද්ධ වෙන්න ගොඩාක් කාලෙකට කලින් ඉදලා අාසාවෙන් බලන චැනල් එකක් මේක. අාසම මේ වගේ පුහුණු වෙද්දි වීඩියෝ බලන්න තමයි. හොදට හිනාවෙන්න පුලුවන් 😍

  • @Lucky_Musicgirl67
    @Lucky_Musicgirl67 Рік тому +8

    ඇත්තටම මමත් ගොඩක් හිනා වුනා.😃😃
    සර්ගේ කටහඬත් නියමයි.👍
    සර්ද ලෝකය සහ ලෝකයෝ වැඩසටහනේ පසුබිම් කථනය කරන්නේ ?

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 Рік тому +20

    හිනා සාගරයක්..❤ ඇත්තෙන්ම කාලය යනවා දැනෙන් නැතිව ඇති..

  • @gayanchathurangagx
    @gayanchathurangagx 2 роки тому +50

    හත්තිලව්වේ ගම කාලා... 🤪😍 හැබැයි පට්ට සර් 💙

  • @Kochchi26
    @Kochchi26 2 роки тому +10

    මගේ වැඩේ...😍 බොහොම ස්තූතියි ඩිලාන්...❤️ ua-cam.com/video/NTQejABrDYg/v-deo.html

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 роки тому +28

    අඩෙහ් දිල්ශාන් මාතියා සුපිරියක් තමා කරනවා ❤️❤️❤️❤️❤️

  • @pasinduxpress
    @pasinduxpress 2 роки тому +14

    ලස්සනයි අය්යේ... බුදු සරණයි හොදින් වැඩ ටික කරගන්න ☺

  • @White.....186
    @White.....186 5 місяців тому +3

    10:44 චේතනා අක්කා..❤🤭

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 роки тому +14

    සුධීර සර් නිසා දැන ගත්ත අපේ සිංහල සර්.❤

  • @අබිමන්
    @අබිමන් Рік тому +3

    සහොදරවරුනි ඔයගොල්ලො ඇත්තටම සුපිරි

  • @Abhisheka_Liyanage
    @Abhisheka_Liyanage Рік тому +5

    අම්මෝ හිනා ගිහිල්ලා මැරෙනවා අප්පා 😂

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 Рік тому

    මරු අනේ❤

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 роки тому +4

    Wowww.....🔥🔥❤️❤️

  • @sakkaralanka383
    @sakkaralanka383 2 роки тому +2

    Congratulations dilo…, wish you all the best

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 7 місяців тому

    .. තෑන්ක්ස් අනේ..

  • @අබිමන්
    @අබිමන් Рік тому +2

    මාත් ඇත්තටම ගොඩක් සතුටු උන

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 2 роки тому +1

    Maru set eka weda karana asa hithenawa... matath set wela weda karana hithenawa..😊🤩🥰

  • @nishamsandesh7511
    @nishamsandesh7511 2 роки тому +5

    ගැම්මක් අනේ❤️💪😄

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 роки тому +1

    Harima shok harima colourful experience akak interesting 😊

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +2

    සුපිරියි....😍😍😍😍😍😍❤❤❤❤❤

  • @sanduu...
    @sanduu... 2 роки тому

    Superb..🔥🔥

  • @pramithainduranga5006
    @pramithainduranga5006 2 роки тому +1

    නියමයි හොදේ ඩිලා

  • @Nature36599
    @Nature36599 2 роки тому

    Ane shok😍🥰

  • @pabasaranimnadi7501
    @pabasaranimnadi7501 Рік тому

    Ammmooo 😂😍😅😅

  • @niwanthaprasara4544
    @niwanthaprasara4544 2 роки тому

    Aathi dakshayek studio ekata thiyena baya nathi kireema hondai. Ape parana aya baya karalane studio ekata danne. Namuth dewani dawase sita studio ekata saha wurthiyata thiyena gaurawaya hadiya uthui. Jaya . Hamotama.

  • @vihangafernando1111
    @vihangafernando1111 Рік тому

    මරු අනේ😂

  • @smartsrilankan9767
    @smartsrilankan9767 2 роки тому +6

    අම්මො ආතල් ගොඩක් 🤣🔥

  • @lokuofficial200
    @lokuofficial200 2 роки тому

    අම්බෝ සර් ❤❤❤😌

  • @geethawijerathna2999
    @geethawijerathna2999 2 роки тому +1

    Diln sir....ilaga clz ekt math enooo 😊😊😊😊😁

  • @SlJokessssssssssssss
    @SlJokessssssssssssss 9 місяців тому

    Chethi❤

  • @hasinidulanjali3056
    @hasinidulanjali3056 2 роки тому

    🤭🤭🤭🤭 ශෝක් අනේ

  • @Pathmawi
    @Pathmawi 11 місяців тому

    😊😊😊😊😊😊😊

  • @isurudilshan3586
    @isurudilshan3586 2 роки тому

    අනේ මේවගේ දේකට සහභාගි වෙන්න බැරි වෙන එකට ගොඩක දුකයි මම අනුරාධපුර යේ 😥😥😥😥

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION 2 роки тому +1

    මරු

  • @rukshanravindukalhara
    @rukshanravindukalhara 2 роки тому +3

    අම්මෝ ආතල් ඩිලාන් අයියේ ජය වේවා 👊

  • @imashasandunika160
    @imashasandunika160 Рік тому +1

    Ane sirge class valata samband venne kohomad 🥺🥺

  • @kaushalyanishadi7858
    @kaushalyanishadi7858 2 роки тому +1

    Sir apita eda bageta pennapu video eka 😁😂❤😍

  • @maheshikakumari88
    @maheshikakumari88 Рік тому

    Hina wela Pana ynawa hamadam mehm video dnnko😍😍😂😂😂

  • @jayanchamal01
    @jayanchamal01 2 роки тому

    meke inne ballo harakuu . loku mee harako studio ekata thava mic ekak ganin

  • @kavishnakalhara
    @kavishnakalhara 2 роки тому +5

    මාර ආතල් ගන්නෙ අම්මෝ 😂💔

  • @srilankanheritage3619
    @srilankanheritage3619 Рік тому +1

    අනේ ඩබින්ග් කරන්න මටත් හරි ආසයි.කොහොමද අයියෙ ඩබින්ග් සම්බන්ධවෙන්නෙ?

  • @datageneration3661
    @datageneration3661 2 роки тому +2

    අනේ මටත් ක්ලාස් එකට එන්න ඕනි 🥺

  • @therelaxsubnow
    @therelaxsubnow 2 роки тому +2

    Aragale hodai da bn

  • @T-ms6hx
    @T-ms6hx 9 місяців тому

    athal dilan mama

  • @anupamadananjani5019
    @anupamadananjani5019 Рік тому +2

    Ane sir kohomada clz akata join wenne

  • @UshanOfficial
    @UshanOfficial 2 роки тому +12

    1:01 මීහරක් ටිකක් එක්කලු ඉන්නෙ..😂🤣🔨 9:23 අඩේහ් ඒ බැල්ම..😂🔫

  • @shashen_tharindu
    @shashen_tharindu 2 роки тому +2

    ආතල් ඩිලා ❤️😏💪

  • @dasunsankalpana6076
    @dasunsankalpana6076 2 роки тому

    Math asai ❤️😍😐

  • @kavisl9397
    @kavisl9397 2 роки тому

    මාරයි

  • @saumyanilmini3309
    @saumyanilmini3309 2 роки тому

    Supiri.....🤣🤣🤣🤣🤣🤣

  • @kAviYahh
    @kAviYahh 2 роки тому +1

    ❤️

  • @janabro1594
    @janabro1594 2 роки тому +5

    අම්බෝ ඒදා දවස 😁🔥

  • @sandunijayathunga4752
    @sandunijayathunga4752 2 роки тому

    මිලි අයියා ♥️

  • @sudassithero8749
    @sudassithero8749 2 роки тому +3

    😂niyamai❤️ayiya.👌🏻🌹hoda guruwarayek hoda dakshyek.🔥😷stay safe ayiya & all.👍🏻🙏🏻☸️ jayawewa budusaranai.☸️🙏🏻

  • @shenalidikrus794
    @shenalidikrus794 2 роки тому

    ❤❤❤❤

  • @sanjeewaniharsha6117
    @sanjeewaniharsha6117 2 роки тому +4

    බල්ලෝ 🤔🤔🤔

  • @sawanimj
    @sawanimj 2 роки тому

    🥰😍😍😍💖👍

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 роки тому

    ane matat join wenna oni class wlta😑😍

  • @lalithchaminda7366
    @lalithchaminda7366 2 роки тому +1

    Sir clz ekta join venne kohomada 🙄

  • @darshakajayasinghe
    @darshakajayasinghe 2 роки тому

    good

  • @Tips-Tricks528
    @Tips-Tricks528 2 роки тому

    අයියෙ මමත් එන්නද 😁

  • @ruwandidirushi433
    @ruwandidirushi433 Рік тому

    Ammoo ammooo🤣🤣🤣🤣

  • @dilaweer4260
    @dilaweer4260 Рік тому

    👼💪

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 2 роки тому

    😁😍

  • @lakmiwasana8598
    @lakmiwasana8598 Рік тому

    Ammo😅😅🤣

  • @mindi5953
    @mindi5953 2 роки тому +7

    ඇයි මෙච්චර කැත විදියට මේ මනුස්සයා අනික් මිනිස්සුන්ට කතා කරන්නෙ, අප්පිරිය හිතෙනව 🙂

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg Рік тому +1

      ඔයා මාතර නම් එන්න එපා සිහිය නැති වෙයි😂😂

  • @official9686
    @official9686 Рік тому

    2:12 😂

  • @dilshichamodya1675
    @dilshichamodya1675 2 роки тому

    Ane ammooo😂

  • @nethunethmi2160
    @nethunethmi2160 2 роки тому

    නාඩගම්කාරයෝ එකේ මාලන්ගෙ කටහඩ නෙ අයියේ පට්ට

  • @amaldananjaya7798
    @amaldananjaya7798 Рік тому

    අම්මෝ

  • @TechDeiyo
    @TechDeiyo 2 роки тому

    😅😅

  • @eshanruchira2474
    @eshanruchira2474 2 роки тому +1

    Sir math dubing karanna asai kohomad meta join wenne

    • @DilanSenanayake
      @DilanSenanayake  2 роки тому

      071 017 13 15 ෆෝන් නම්බර් එකට ඔයාගෙ නම ගම වයස වට්ස් ඇප් කරන්න

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +7

    බල්ලෝ කියලා අමතන වචනය නම් ටිකක් කැතයි නේ ඩිලෝ..

  • @dilshanidharsha9111
    @dilshanidharsha9111 2 роки тому +1

    apiwath gennan nedda sir

  • @saranginimeshika3085
    @saranginimeshika3085 2 роки тому +1

    හිනා යනවා 🤣🤣 මරු

  • @geethikahimaya5684
    @geethikahimaya5684 2 роки тому

    Ane sir meekata kohomda join wenne.math asai dubing krnn .

    • @DilanSenanayake
      @DilanSenanayake  2 роки тому

      071 017 13 15 ෆෝන් නම්බර් එකට ඔයාගෙ නම ගම වයස වට්ස් ඇප් කරන්න

  • @supermomsrilanka5575
    @supermomsrilanka5575 2 роки тому

    Math asai dubbing igena ganna komada ekathu wenne

  • @vishakasanjeewani1324
    @vishakasanjeewani1324 2 роки тому

    අම්මොහ් 😂😂

  • @mTEC85
    @mTEC85 2 роки тому +10

    අරගලය අල කරපු හැටි drama එකක් හඩ කැව්ව නම් ඔයිට වඩා සුපිරි 🤣🤣🤣

  • @sachiniwijerathne145
    @sachiniwijerathne145 Рік тому

    I like to dubbed
    Can I join your clases

  • @sachiniwijerathne145
    @sachiniwijerathne145 Рік тому

    I like dubbed
    I want to join

  • @nethmi35
    @nethmi35 Рік тому

    😂🔥🔥

  • @ishanikiriella9834
    @ishanikiriella9834 Рік тому

    Sir ge contact no ekak nadda

  • @harasaraeshanhimlaka4577
    @harasaraeshanhimlaka4577 2 роки тому

    😂😋😘🥳

  • @hani...1587
    @hani...1587 2 роки тому +1

    හම්බාවො 😂

  • @thakshila1380
    @thakshila1380 2 роки тому +1

    Ape school eke ළමයි හොදයි neda sir godariyak

  • @malakaashan744
    @malakaashan744 2 роки тому +1

    Aragale iwarda😂😂😂

  • @induupeksha4557
    @induupeksha4557 2 роки тому

    Madukalpa malli

  • @hiruweerasekara4512
    @hiruweerasekara4512 2 роки тому

    Hina Wela Hina Wela Papuwath Ridenawa Appaa......

  • @dininduchathumal5500
    @dininduchathumal5500 2 роки тому +1

    ආතල් 😅

  • @geethikahimaya5684
    @geethikahimaya5684 2 роки тому +1

    🤣🤣🤣😂😂😂

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 Рік тому

    මටත් එන්න ඕනි අයියෙ Nomber එක කොයි.Contact karaganna ayiye

  • @indumadushani2870
    @indumadushani2870 2 роки тому

    Ane mawath gannako panthiyata.

  • @uvindunilupul646
    @uvindunilupul646 2 роки тому

    ❤🔰

  • @niranjiniranji4663
    @niranjiniranji4663 2 роки тому

    Ane dila maththiya mawath gantako appa...

  • @p.n.w9944
    @p.n.w9944 2 роки тому +10

    කෝ බන් තාම එක ගම් බයියෙක්වත් ඩයස්පෝරාවෙන් හම්බුන සල්ලි ඉවරද කියල අහල නෑනෙ 😏😂🖕

    • @Shenfdz
      @Shenfdz 2 роки тому

      ජෙප්පො ගූ කාගන ගියාට බයියන්ට වැඩ තියනවා 😂😂🤣

  • @pasanalagiyawanna
    @pasanalagiyawanna 2 роки тому +6

    අරගලය ගබ්සා කරපු එකා... දැන් පුල් මාවලස්....😎😎😎