දෙමව්පියන් අහිමි දුවෙක්ට තාත්තෙක් වු මැරයා | Antony Movie Explained In Sinhala | Sinhalen Baiscope

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 90

  • @indikadissanayake3644
    @indikadissanayake3644 10 місяців тому +5

    ලස්සන කතාව ඔයාගේ කියවිල්ල ට එපා උනා ah😂😢

  • @dilmisanjana7739
    @dilmisanjana7739 10 місяців тому +6

    අනේ කිරි පුතේ වේගෙ වැඩී අනික මොංගල් වගේ😢😢

  • @kokila3213
    @kokila3213 11 місяців тому +21

    මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ කියවගෙන යන විදිහට

  • @nickykolla183
    @nickykolla183 11 місяців тому +16

    කියවනවා විතරයි නෙ ඕයි. මෙලෝ උට්ටක් තේරෙන්නෙ නෑ. රිවීව් කරන්න කලින් ස්ක්‍රිප්ට් එකේ මුල, මැද, අග හරියට අදුරගෙන ඉන්නවා.

  • @BuddhaApi
    @BuddhaApi 11 місяців тому +22

    මෙියාව බැන්දනමි හැමදාම කතා අහගන්න පුළුවන් ☺️

    • @brothers7666
      @brothers7666 8 місяців тому

      ඔව් ඔයා බණ කියන්න. එයා කතා කියයි 😂

    • @BuddhaApi
      @BuddhaApi 8 місяців тому

      මෙි comment එක මං ගිහිකාලේ දාපු එකක් අපේ මහත්තයා ..කෙනෙකුට අගෞරව කරන්න කලින් ටිකක් හිතලා බලන්න .සමහරවිට අපට නෙපෙනෙන ඇත්තක් තියෙන්න පුලුවන් ...තෙරැවන් සරණයි !!🙏

    • @lesaramethunima-rd5qt
      @lesaramethunima-rd5qt 8 місяців тому

      ambbe ithin ☺

  • @sachinanjula-dw7ku
    @sachinanjula-dw7ku 11 місяців тому +6

    කටහඩ මාරු කරානම් film එකත් ආසාවෙන් බලන්න තිබ්බා😂

  • @amithchamara6276
    @amithchamara6276 11 місяців тому +8

    අහන් ඉන්න අමරුයි...එපාම වෙනවා

  • @KushanSankalpana
    @KushanSankalpana 11 місяців тому +4

    තේරෙන්නෑ මැනිකේ😢

  • @shashin_malli
    @shashin_malli 11 місяців тому +4

    නයිස් . ඇනා ලස්සනයි

  • @Imeshsl5838
    @Imeshsl5838 4 місяці тому

    සුපිරි 🎉😊

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 11 місяців тому +45

    කියවගෙන යන විදිහට අහන් ඉන්න අමාරුයි..

  • @romi2919
    @romi2919 11 місяців тому +2

    ලස්සන ෆීල්ම් එකක් 😍😍 ❤️❤️❤️

  • @PrabuddaDananjaya-mu6ud
    @PrabuddaDananjaya-mu6ud 9 місяців тому +1

    Congratulations 😌 keep it up 🥰

  • @nowtube.244
    @nowtube.244 10 місяців тому +1

    ෆිල්ම් එක පට්ට.
    කථාව රේඩියෝ ඇඩ් එකක් විදියට නැතුව වටහා ගන්න පුළුවන් ටයිමින් වලට දෙන්න

  • @arunishanthi8768
    @arunishanthi8768 11 місяців тому +1

    Maru harima lassana film ekak

  • @NadiShan-r8u
    @NadiShan-r8u 9 місяців тому

    සුපිරි අක්කෙ ❤️❤️

  • @EshaniRajapaksha-j7x
    @EshaniRajapaksha-j7x 11 місяців тому +2

    Kathawa hoda uanata oya kiyana widiyanam anthimai

  • @n.lakshanigamage2438
    @n.lakshanigamage2438 11 місяців тому +2

    තව පොඩ්ඩක් හිමීට කීවනම් කතාවත් අහන් ඉන්න හිතෙයි

  • @AjithKumara-f7e
    @AjithKumara-f7e 11 місяців тому +2

    Eka supiriyk 😍😍🥳

  • @මුටා
    @මුටා 10 місяців тому +2

    Niyamai

  • @Galla-cz1go
    @Galla-cz1go 11 місяців тому +2

    ලස්සනයි ❤😊

  • @azozalhusaini3771
    @azozalhusaini3771 11 місяців тому +1

    Ma naluwa inna movis nam harima kamaththan balanna

  • @Mihiraavi
    @Mihiraavi 11 місяців тому +4

    Lassana film ekak
    Thank you ❤

  • @AthukoralaAshan-kh9db
    @AthukoralaAshan-kh9db 7 місяців тому

    Aka maru

  • @මුටා
    @මුටා 11 місяців тому +2

    Supiri❤️❤️❤️

  • @thilininadeera4372
    @thilininadeera4372 11 місяців тому +1

    Lassana film akak.

  • @මුටා
    @මුටා 11 місяців тому +2

    Good ❤️

  • @AmalNimal-l2i
    @AmalNimal-l2i 11 місяців тому +2

    Adath supiri film ekak

    • @malindawijerathna452
      @malindawijerathna452 11 місяців тому

      ටිකක් හුස්ම අරන් කියනවා නැත්නම් අහන් ඉන්න අපහසුයි

  • @niranthanirantha9959
    @niranthanirantha9959 11 місяців тому +3

    Kohomat time neti mn speed .1.5ta daala ahana mama😊

  • @mihiruganegoda5574
    @mihiruganegoda5574 11 місяців тому +4

    කීයොගෙන යනොකොට අහන් ඉන්න අමරුයි

  • @dndanuwa8820
    @dndanuwa8820 11 місяців тому +4

    ඔයා මේකට ඇඩි කීයක් දානවද හලෝ එපාවෙනව එතකොට බලන්න ගියපුවහම

  • @trisssci947
    @trisssci947 11 місяців тому +2

    So many unwanted names, not clear. waste of time

  • @Hasithadananjali-xn4fl
    @Hasithadananjali-xn4fl 11 місяців тому +1

    ❤❤❤❤maru

  • @KavinduSathsara-m5l
    @KavinduSathsara-m5l 10 місяців тому

    හොදයි 😊

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg 11 місяців тому +4

    මොන උත්තක්ද මෙ කියවන්නෙ නොදකින්

  • @pl1980
    @pl1980 10 місяців тому

    හපොයී ... ඔයාගේ කට හඩට මට නින්දත් ගියා😂

  • @thilakkumari3204
    @thilakkumari3204 9 місяців тому

    wena voice ekak dammanam ahanna puluwan meka karumayak ooi

  • @JohnWick-kl5te
    @JohnWick-kl5te 11 місяців тому +2

    Poddak back ground ekata sound ekk denna galapena

  • @ireshmadusanka992
    @ireshmadusanka992 11 місяців тому

    Eka mru up guys

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 місяців тому +2

    Atththatama mata e wage amma kenek thama one eka ammakenek athi ekkenayi

  • @ImanshahansamaliRajapaksha
    @ImanshahansamaliRajapaksha 10 місяців тому

    😮😮

  • @Smile-o7c
    @Smile-o7c 11 місяців тому +5

    ටිකක් වේගෙන් කියවන්න සගෝ කතාව කියන විදිහ හොදයි 🎉😊 good luck

  • @Athulajayasingha
    @Athulajayasingha 11 місяців тому +1

    ❤❤❤❤

  • @Umeshh777
    @Umeshh777 11 місяців тому +1

  • @zz6841
    @zz6841 5 місяців тому

    🎉🎉❤❤🎉🎉

  • @chamindapremajayantha2163
    @chamindapremajayantha2163 11 місяців тому +1

    That was great

  • @Athulajayasingha
    @Athulajayasingha 11 місяців тому +1

    😊😊😊😊

  • @aceofspade9033
    @aceofspade9033 11 місяців тому +4

    මම ආසම නළුවෙක් joju එයා ඉන්න හැම ෆිල්ම් එකක්ම ලස්සනයී..❤ මම joju ගේ ආසම ෆිල්ම් එක තමා iratta film එක ❤
    Nayattu
    Joseph
    Pullimada
    Pada
    Peace
    Joju ඉන්න මේ ෆිල්ම් සෙට් එකත් සුපිරි ❤

    • @Nethuart1
      @Nethuart1 11 місяців тому

      හ්ම් එනං එක දන්න කියමු මටත් අස හිතුනා එයාට සොක් ලස්සනට රගපානො😊😍

    • @shanakarosa596
      @shanakarosa596 11 місяців тому

      ​wqwqqqq

  • @Athulajayasingha
    @Athulajayasingha 11 місяців тому +1

    😢😢😢😢

  • @SHAMISHKA
    @SHAMISHKA 11 місяців тому +1

    Ko full film eka

  • @ireshmadusanka992
    @ireshmadusanka992 11 місяців тому

    Superb ❤

  • @YohanBhanuka-o1d
    @YohanBhanuka-o1d 10 місяців тому +1

    Husma tikak hari ganim akkee😂

  • @dilankaprabath4537
    @dilankaprabath4537 11 місяців тому +4

    පට්ටම චාටර් explain කරන විදිහ.😂එක වීඩියෝ එකක්වත් බලලා නෑ මේකේ 😂

  • @sitharadinitha5773
    @sitharadinitha5773 11 місяців тому +1

    🎉

  • @මුටා
    @මුටා 10 місяців тому +1

    Mru

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 11 місяців тому +4

    උබ බං ෆිල්ම් එක ඉස්සෙල්ලාම කියවන්න එපා උබේ වැරදි හදා ගන්නකම් subscribe කරන්නැ

  • @IreshaMadumali-bk5io
    @IreshaMadumali-bk5io 9 місяців тому

    Film eka lassanai ath eke rasama then ekak wath kiuwe ne anika samahara dewal werdi a film eka 3parak beluwa ath ayeth balanna asa hithuna nisai beluwe ath samahara then wens karala oya awagema hithata denena then godak thiynnawa e film eke a ekak wath oya kiuwe ne ohe kiyogena kiyogena giya original film ekama beluwa nm aka marama lassanai hina yana then adare hithena then kisima deyak meke ne artha rasayak aththema ne sorry

  • @chamodkavishka4894
    @chamodkavishka4894 11 місяців тому +1

    හාගෙන ඉන්න අමාරුයි

  • @maleesharathnayaka7991
    @maleesharathnayaka7991 10 місяців тому

    Melo rahak nh

  • @ABHITV00
    @ABHITV00 10 місяців тому

    විනාඩි 4.9 බැලුවේ.. කියවන විදිහට අප්පිරියයි🤮 තේරෙන්නෙත් නෑ..

  • @ShehaniWicramarathna
    @ShehaniWicramarathna 9 місяців тому

    වේගේ අඩු කරන්න🖐️😩

  • @priyantha19452
    @priyantha19452 10 місяців тому

    අනේමන්දා බල්ලෝ චවි චවි ගාලා බත් කනවා වගේ ඔහේ කියවගෙන යනවා මුලක් මැදක් අගක් තේරැමිගන්න අමාරුයි ඔයා පුතේ script එක මුලින් හොදට බලාගෙන දෙතුන්සැරයක් practice කරලා ඉවරවෙලා program එක කරන්න

  • @asankabogamuwa9627
    @asankabogamuwa9627 10 місяців тому +1

    🐵 කුනුහරුප වගේ...😂

  • @thenaturesing
    @thenaturesing 11 місяців тому

    කතා කරන විදිහ එපා වෙනවා. හෙමීට කියන්න

  • @ShanikaSsloveshani
    @ShanikaSsloveshani 11 місяців тому

    කරු නා කරලා කතවක උනත් ගරු කරන්න ඔනා අයට ගරු කරලා කතා කරන්නද පියතුමා පොල් කියන්න බැරිද මට හිතෙන විදිහට ඔයා බුද්ධ අගෙමේ නේද

  • @trakagaming9574
    @trakagaming9574 8 місяців тому

    AI BN MUNTA SINHALA THERENNE NADDA HAIYEN KIYANAWA KIYANNE 😂

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 9 місяців тому

    තේරුන්නෑ

  • @nisalnisal1203
    @nisalnisal1203 11 місяців тому

    Paththarayakda yako kiyawanne magula

  • @shevonmodelkit6697
    @shevonmodelkit6697 5 місяців тому

    ඉදකින් වත් මගුල

  • @vimukthideshan4252
    @vimukthideshan4252 10 місяців тому +1

    ලස්සනයි 😊❤

  • @studylobby
    @studylobby 9 місяців тому

  • @ShehaniWicramarathna
    @ShehaniWicramarathna 9 місяців тому

    වේගේ අඩු කරන්න🖐️😩