මේ තමයි විෂ්ණු දේවාලයේ සෙල්ලක්කාරයා

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 66

  • @abeysirifernando56
    @abeysirifernando56 2 роки тому

    හරිම පැහැදිලියි . ඔබතුමාගේ කතාව හරියට හරි . ඔබ දෙපලටම තෙරුවන් සරනයි .

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 роки тому +3

    හොඳ දැනුමක් ඇති හස්තිපාලකයෙක් .තෙරුවන් සරනයි ඔබ සැමට 🙏

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 2 роки тому +2

    ඉතාම වටිනා වැඩසටහනක්, මිනිස්සු හා සත්තු අතර බැදීම්, හරිම ආදරනීයයි, 👍👍👍👍

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 роки тому

    වීඩියෝ එක ගොඩාක් හොඳයි ඒ හස්තිපාලක මහත්තයට තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @buddhisiriwardena9296
    @buddhisiriwardena9296 2 роки тому

    Ape visnudewalaye lasadata budusaranay❤️❤️❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 роки тому +1

    බුදු සරණයි බොහොම හොද මාම කෙනෙක් ❤

  • @susanthahadunneththi245
    @susanthahadunneththi245 2 роки тому +1

    Thawath aliyonge video ekak one brother

  • @anulachandrika7611
    @anulachandrika7611 2 роки тому

    බුදු සරණයි ඇත් පැටියෝ.🙏🙏🙏

  • @shehanchathuranga4034
    @shehanchathuranga4034 2 роки тому +1

    ඇත්තම කතා කරන මහත්තයෙක් ....❣️❣️❣️❣️

  • @rangekasun4759
    @rangekasun4759 Рік тому

    Lasada manika adarei ❤️🌹

  • @kasunhettiarachchi987
    @kasunhettiarachchi987 2 роки тому +2

    අවංක මනුස්සයෙක් ❤️

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 Рік тому

    හොඳ වැඩ කාරයෙක්

  • @a.d.604
    @a.d.604 2 роки тому +1

    Very honest person. He tells the truth.

  • @rusithnimsara7278
    @rusithnimsara7278 2 роки тому +1

    අපෙ ගම

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +1

    Good 👍🌹🌹👍✋

  • @sudathsantha8874
    @sudathsantha8874 2 роки тому

    මාමා නම් ඇත්ත කියනවා බුදුසරණයි

  • @nipunisulochana2270
    @nipunisulochana2270 2 роки тому +1

    Ali pencha😍😘

  • @sajithgunasekara7875
    @sajithgunasekara7875 Рік тому

    සුපිරි අලි බාසුන්න්හෙ කෙනෙක් දළදා සමිදු පිහිටයි මාමා 😘😘🙏🙏ඇත්ත කතා කරනවා ජයවේවා බුදුසරණයි 👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому

    ශ්‍රී ව්ශ්නූ දෙව්යන්ගේ පිහිටයි ආරක්ෂාවයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏💙

  • @ප්රාර්ථනා-ළ5බ

    දැවෙන සිතට දහම් බිදක් කියල සච් කරල ධර්මය දකින්න බුද්ධ වන්දනා අහන්න ඔබත් එක්වන්න සහයෝගය ලබාදීමට කාරැනික වන්න ඔබට යහපතක්ම වේවා

  • @කසුන්-ඝ7ඟ
    @කසුන්-ඝ7ඟ 2 роки тому

    ඔයා අනිවාරෙන්ම මේ ඇත්ගොවුවගෙ වීඩියෝ එකක් ආපහු ගේන්න අයියෙ.පට්ට වටිනවා

  • @isiwaraya
    @isiwaraya 2 роки тому

    අලි ඇත්තු බැලිල්ල නම් එපා වෙන්නේ නැහැ

  • @udenibandara4809
    @udenibandara4809 2 роки тому

    good job

  • @sujeewasujeewa6127
    @sujeewasujeewa6127 2 роки тому +1

    👌😘

  • @sankaperera2481
    @sankaperera2481 2 роки тому +2

    ඇත්තටම විවෘත අලි ඇදුරුතුමේක්... ( මිත්‍යා මත වලින් එහාට..) 👍👍👍👍

  • @rangikakeshawa968
    @rangikakeshawa968 2 роки тому +1

    මම ගොඩක් අලි ගැන කරපු වීඩියෝ බලලා තියනවා.ඔබගේ චැනල් එකේ සහ වෙනත් චැනල් වල. ඒත් මේ තරම් විවෘතව සත්‍ය කතා කරන කෙනෙක් දැක්කමයි. බුදුසරණයි ඔබට...

  • @JanithBro49
    @JanithBro49 2 роки тому

    මේ අලියගේ තවත් විඩියෝ එකක් කරන්නකෝ 🐘🐘🐘

  • @kavindavimukthi748
    @kavindavimukthi748 2 роки тому +1

    Supar

  • @Ns.construction-
    @Ns.construction- 2 роки тому

    දර්මෙ අයියා❤️

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya 2 роки тому +1

    විවුර්ත මනුස්සයෙක් 🙏🙏🙏

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 2 роки тому

    දර්මෙ මාමා

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 2 роки тому

    පටිටා ඇ

  • @lkshannilantha9629
    @lkshannilantha9629 2 роки тому +1

    Ali ath video digatama ona ❤❤🐘🐘🙏🙏

  • @gayarubuthsara8182
    @gayarubuthsara8182 2 роки тому

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 2 роки тому

    සෙල්ලක්කාරයා...සෙල්ලක්කාරයා

  • @hasthinsamaga2697
    @hasthinsamaga2697 2 роки тому

    බෝහෝම ස්තුති මගේ ඉල්ලිම ඉටු කරාට

  • @saracute9483
    @saracute9483 2 роки тому

    😄😄😄🙏🙏💗💗👍🏾👍🏾

  • @samansaman6748
    @samansaman6748 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 2 роки тому

    දූල රෙද්දෙන් ඇදුම් හදන්න ලයිට් දාලා යද්දී රස්නෙ වැඩියි පවු

  • @mrthihariya9764
    @mrthihariya9764 Рік тому

    Hari apooru aeth gowwek 🙏

  • @udenibandara4809
    @udenibandara4809 2 роки тому

    awanka minihak

  • @warshadewmini9677
    @warshadewmini9677 2 роки тому +1

    මෙයා නම් හරි ශෝක්

  • @mhbjt523
    @mhbjt523 2 роки тому

    කතරගම අජිත් ගෙ පම්පෝරි සීන් එකක් වගේ තේරෙනව මේ මනුස්සයගෙ කතා අහද්දි......

  • @mohamednawfees5304
    @mohamednawfees5304 2 роки тому

    Darme mama❤

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 2 роки тому

    විෂ්ණු, අලි හදනවා

  • @sumuduishan7336
    @sumuduishan7336 2 роки тому

    මේ මහත්මයගේ කතාවට සම්පුර්ණයෙන්ම එකගයි..මිනිසා වගේම සත්තුත් කැමති නිදහසට..ඇත්තටම මේ කරන්නේ සත්ව හිංසනයක්.😣😣

    • @thusharadammika7097
      @thusharadammika7097 2 роки тому +1

      එහෙනම් ඔයා මිනිස්සුන්ට කන්න මරන මාළු , කුකුල්ලු වගේ හින්සන ක්‍රියා නවත්වන්න. කොටින්ම ටැංකියක මාළුවෙක් වත් හදන්න බැහැනේ. එහෙම උනොත් එකත් සත්ව හින්සනයනෙ.

  • @thusharadammika7097
    @thusharadammika7097 2 роки тому +1

    මමත් දෙවුන්දර අවට. මෙ
    අලි බලන මනුස්සයා අලි බලන්න හරි යන්නේ නැහැ. අලින්ගෙන් ඔහොම ගුටි කලා තියෙන්නේ බලා ගත්ත එක හොද කම නිසා වෙන්නැති. ඔයා කලින් විඩියෝ එකක් කරපූ යක්කල ගජබා කැලෙදි කොචිචර දරුණු සතෙක්ද . නමුත් දැන් පොඩි ළමයෙක් වගේ . දම් වැල් වලින් වත් හෙන්ඩුවෙන් වත් එක කරන්න බැහැ. එකට අලියා සහ අලි බලන මනුස්සයා අතර හොද බැදිමක් තියෙන්න ඕන. මෙයා කොච්චර අලි බලලා තිබුනද එහෙම බැදිමක් කවදාවත්ම තිබුණු බවක් පෙන්නෙ නැහැ. දෙවුන්දර අලි බලන්න නියම අය හොයා ගන්නෙ .

    • @kavinduakarshaperera8885
      @kavinduakarshaperera8885 2 роки тому +1

      ඒක හින්ද වෙන්න ඇති මිනී කාපු අතුල ඇතාව මුන්දැ හිලෑ කරේ

  • @MithilRathnayake-gt3pp
    @MithilRathnayake-gt3pp 2 роки тому

    එතකොට දැන් රෝහණ රාජා හිටපු අගමැතිතුමාගේද? L.K.වන්නිආරච්චි මහත්තයාගේද

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 роки тому

    කතාකරනකොට මැද්දෙන් පනින්නෙපා

  • @janakakithsiri3994
    @janakakithsiri3994 2 роки тому

    ❤❤❤❤❤👏👍

  • @sandaru1245
    @sandaru1245 2 роки тому +1

    අනේ මහත්තයො ඔයා දේශපාලකයො ගැන දන්නව අැති.එ්ත් මේ නොදන්න දේවල් දන්නව වගේ කියවන්න ගිහිං නෝන්ඩි වෙන්න එපා😂

  • @shanochamee6322
    @shanochamee6322 2 роки тому

    මුණ දැක්කම කියන්න පුළුවන් මහා මහ නපුරු මිනිහෙක් කියලා අනිවාරයෙන් ගහපු අලියට අනින්න ඇති හෙණ්ඩුවෙන් මං නං අලි බලන මිනිස්සුන්ට කැමතිම නෑ හම්බ කරන් කන සතාට හෙණ්ඩුවෙන් ඇණ ඇන තමයි ඔය කොයි මිනිහත් වැඩ ගන්නේ අලි ඇතුන්ගේ ඇඟ දිහා හොඳට බැලුවොත් හිතා ගන්න පුළුවන් කොයි තරං ඒ සතුන්ට හිංසා කරලා තියෙනවද කියලා

    • @thusharadammika7097
      @thusharadammika7097 2 роки тому +1

      අතල් එකට හෙණ්ඩුවෙන් අනින්නෙ නැහැ. පාලනය කරගන්න බැරුව ඉන්න කොට තමයි හෙණ්ඩුවෙන් අනින්නෙ. නැත්නම් කොට්ටෙන් බය කරන්නේ. ගොඩක් අය අලි බලන්නේ එ අයගේ දරුවො වගේ තමයි හදන්නෙ. නමුත් ටික දෙනෙක් එහෙම නැහැ. ඔයා කිව්ව එකක් හරි මෙ ඇත්ගොව්වා නපූරුයි. මෙ ළසදා හරිම හොද ඇතින්නක්.

  • @nuwanharsana5763
    @nuwanharsana5763 2 роки тому

    🙏🙏🙏🌹🌹

  • @madhuchathurangi876
    @madhuchathurangi876 2 роки тому

    ❤️❤️❤️

  • @samanthajayasekera9462
    @samanthajayasekera9462 2 роки тому

    👍👍👍👍👍👍👍

  • @kppm1194
    @kppm1194 2 роки тому

    Heele. Aliyek. Poddak what. Duru u. Ne

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому

    කොහොමත් ගහනවා රාජපක්ෂගේ 🐘 අලි,

  • @kasunkalhara4186
    @kasunkalhara4186 2 роки тому

    Kohoma වුණත් bokkenma katha kara.mehema මිනිස්සු අඩුයි