ඔබත් නිතරම ගෙදර කොස්සයි ඉදලයි තියන්නේ මේ විදියටද? | එහෙනම් ඔබේ මුදල් නැති වෙලා දුප්පතෙක් වෙනවා

Поділитися
Вставка
  • Опубліковано 3 жов 2024
  • If you’ve started facing problems after moving into a new home or office, they may be happening due to some Vastu Shastra dosh. However, you can resolve them by making slight changes in the arrangement of the furniture and other items. This article details a few Vastu dosh remedies that can help you balance energies and avoid financial and personal problems.
    සැ.යු - මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි
    වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!

КОМЕНТАРІ • 121

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 роки тому +8

    බොහෝම ස්තුතියි මැනියෝ දැනුවත් කිරිම් හරිම අගෙයි 👍

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 2 роки тому +14

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා පුතා .
    අත අමාරුයි කිව්වා ම දුක හිතුන .
    ඔබ ඉදිරිපත් කරන වැඩ සටහන් ගොඩක් වටිනව ජීවිතය ජය ගන්න .
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому

      ගෙදර සාමයඅඩුයිමොකද කරන්නෙ

    • @dayanisilvia2540
      @dayanisilvia2540 2 роки тому +1

      අනෙ,අපෙ,ගෙදරට,උරුතෙල්මතුරලාදලලු,එකට,මොකදකරන්නෙ

    • @candimasamanmali9796
      @candimasamanmali9796 Рік тому

      Muareyanna..newadaka.kamata.

  • @shyamanandani5298
    @shyamanandani5298 2 роки тому +4

    ස්තුති.මනියනි.ජයවේවා

  • @nelumkothalawala607
    @nelumkothalawala607 2 роки тому +1

    මගේගෙදර නිරිත දිසාවේ පිටතින් වතුර මෝටරය සවි කර තිබේ අසුබද ගෙදර අසමගියි මහත්තයාගේ ගතිගුන හොද නැත සාන්තුවරයෙක් වගේ පිටතටට පෙන්වයි දිනෙන් දින පිරිහෙනවා බිරිදට නිතරම ගරහනවා ගෙදර උලුවස්ස ඉදිරිපිටම ලිද ඇත සහනයක් පතමි

  • @wshabesekara
    @wshabesekara 2 роки тому +2

    ගුරැ මෑනියනි ගෙදර පුධාන උළුවස්ස ඉදිරියෙන් පෝටිපෝ එකේ සිමෙන්ති කනුවක් තියෙන්න හොදද , නරකද.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому +1

    Budusarani maniyanta godak sthuthi🙏🙏

  • @anomapriyadarshani5838
    @anomapriyadarshani5838 2 роки тому +2

    Api mudal hamba karta eturuwak nana ai kiyala kiyannko maniyani

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 роки тому +1

    ibadan suwa lebewaaiye. Jaya wewa.!

  • @nadirasepali7190
    @nadirasepali7190 2 роки тому +2

    godak pin maniyani mage daruwa eganimata kamathima. na eth mukuth kara ganna ba arthika apahasutha nisa

  • @supunchinthaka4069
    @supunchinthaka4069 2 роки тому +1

    මෑණියනි ප්‍රදාන දොරට ඉදිරියෙන් කම්බි වැටක් තිබීම අසුබද

  • @ayathmaeshadi2852
    @ayathmaeshadi2852 2 роки тому +1

    Suba ude sanak meniyani ode weda satahana mama baluwa mama daruwek Bala porottuwen enne kalin labenna edala natiuna Dan a auruddak Vitara namut ETA pasuwa Tama na danata dula dennek ennawa Mata mekata visadumak denna maniyani theruwan saranai

  • @chandnikumari9976
    @chandnikumari9976 2 роки тому +5

    ඉඩමක් ඉක්මනින් විකුණා ගැනිමට උදව් කරන්න පුළුවන්ද

    • @panaduresarananda6455
      @panaduresarananda6455 2 роки тому +1

      මෝඩකම් කරලා තව කීයක් හරි පාඩුකරගන්නේ නැතුව,පත්තරේට දැන්වීමක් දාලා බලන්න.දන්න කියන අය මාර්ගයෙන් ඉඩම විකුණන්න තියෙනබව ප්‍රචාරය කරන්න.ඔය බොරුවලට රැවටෙන්න එපා.

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 роки тому +2

    Deepu mudalak newatha labaganna kramayak kiyala denna maniyane godak pin.

  • @rasindumadhu3598
    @rasindumadhu3598 2 роки тому +2

    👍කෙනෙක්ටම

  • @kalyaniarachchi475
    @kalyaniarachchi475 2 роки тому +1

    Ekman suwa labewa

  • @slmusic8196
    @slmusic8196 2 роки тому +1

    Niwase predana dora kelin niwasata ena para thibunoth subada asubada

  • @rathnasinghkarunapahalagad6724
    @rathnasinghkarunapahalagad6724 2 роки тому +4

    එ යන්ත්‍රය ගන්නේ කොහොමද

  • @samithmadusanka6873
    @samithmadusanka6873 2 роки тому +4

    මෑණියනී අපේ ගෙදර ඉස්සරහා කනුවක් තියෙනවා කනුව අයින් කරන්නේ නැතුව මුකුත් කරන්න බැරි වේවි. ද

  • @ahfoods180
    @ahfoods180 2 роки тому +1

    Hoda video ekak thank 🤗🤗🤗🤗

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 2 роки тому +3

    Maaniyani ඔබට බුදු saranai

  • @mandakinimandakini6296
    @mandakinimandakini6296 2 роки тому +1

    Maniyani washi bandanayak kranna kiyak gannawada

  • @mahikesharaarachchi4827
    @mahikesharaarachchi4827 2 роки тому +1

    Ape gedara chanal 1ka good mage prashnya ape gedara pradan doratuwa idiripasa kanuwak thiyenwa eyata kumak kalayuthuda maniyo apata udau karanna

    • @samanthikumari1706
      @samanthikumari1706 2 роки тому

      Apa gadara salli eturwanana namadama pasha ladaroga tiyanawa mokada karanna

  • @nadeesilva3796
    @nadeesilva3796 2 роки тому

    නිවසේ පදාන දොරටුව ඉස්සරහෙන් ගේට්ටුව පිහිටා තිබීම වැරදිද.

  • @GAMINGSAMIYA
    @GAMINGSAMIYA 2 роки тому +1

    Tanks maniyani

  • @LakshikaMadushani-nb8fr
    @LakshikaMadushani-nb8fr 5 місяців тому

    ඊසාන දිසාවෙන් වැට තියෙනවා ගෙට අඩියකට එහය්න්. එහා ගෙදර අය කුණු දන්නේ එතෙන්ට ඒක අපිට බලපානවද

  • @dilhaninanayakkara2381
    @dilhaninanayakkara2381 2 роки тому +1

    Ape gdra padana dorta bathrom ak penwa

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +3

    ❤❤❤ස්තුතියි මෑණියනි. ජයවේවා. 🙏🏻🙏🏻🙏🏻

    • @KumariKumari-in6gj
      @KumariKumari-in6gj 2 роки тому

      Maga putahta eganima bh mata ma yantaraya daganna puluwanda

  • @nadeekasudarshani4250
    @nadeekasudarshani4250 2 роки тому +1

    Mage hithe loku prashnayak thinava.mata oba thumiya ekka Katha karanna one

  • @lilyscollection3499
    @lilyscollection3499 2 роки тому +1

    Maniyani,api hemadama mase padiya gathata dawas dekai thiyenne.naya gewanawa.mudal athin harima amarui.gedarath demapiyan athrath prashna thiyenawa .mata udau karanna meniyani,🙏

  • @nirmaladeepika9141
    @nirmaladeepika9141 2 роки тому +1

    Yantharayak danna keyada.

  • @yohansrimal7594
    @yohansrimal7594 2 роки тому +1

    Api inna kuli gadaraka e gadara pradana dora issaraha kanuwak panna tiyenawa ekata karanna dayak kiyanna puluwanda

  • @sandayamoragoda9673
    @sandayamoragoda9673 2 роки тому +1

    Mage akkage daruwo dennama harima hithuwakkaraii.phone ekemai hamawelawema amma.appachchi kiyana de ahannema naha.daruwo dennge me hithuwakkarakama nisam gedara godak pasna.visadumak nadda

  • @sandusanduni6611
    @sandusanduni6611 2 роки тому +1

    Pradahana dora issaraha dehi gas thibbata kamak nadda maniyani

  • @svranjani2355
    @svranjani2355 2 роки тому +1

    Godak pin maniyane

  • @shiyanishiyani8487
    @shiyanishiyani8487 2 роки тому +3

    ඉගෙන ගැනීම වැඩි දියුණු කර ගැනීමට පොඩි කෙමක් කියලා දෙන්න

    • @anushailangarathna3086
      @anushailangarathna3086 2 роки тому +1

      ඉගෙනීම දියුණු කරගන්න කමයක් කියලා දෙන්නකෝ

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 роки тому +2

    මම ඉන්නේ පිට රට එ ගෙවල්වල ගොඩක් අඩුයි kapu බීපු පිඟන් කෝප්ප එදා ra සෝදන එක

  • @lalithidunil1602
    @lalithidunil1602 2 роки тому

    ස්තුතිය

  • @nilokasubashini2664
    @nilokasubashini2664 2 роки тому +1

    Dan ගොඩක් ගෙවල් වල සල්ලි අල්මාරි වල දාන්නේ na. Salary එක කෙළින්ම යන්නේ bank එකට
    අවශ්‍ය වේලාවට ATM ඒකෙන් තමයි ගන්නේ .

  • @priyanthawikramasingha3262
    @priyanthawikramasingha3262 2 роки тому +2

    අර යන්ත්‍රය ගන්න පුලුවන්ද

  • @Zhong-and-nichlmao
    @Zhong-and-nichlmao Рік тому

    Saraswathie yanthre mila keeyada meniyani

  • @sudeepaherath9454
    @sudeepaherath9454 2 роки тому

    Meniyani. Mata rata rekiyawak sadaha ynna godak Badai mokada kala ukke. Ekman political denna. Please. Tesarana saranai

  • @dilhanibandara1956
    @dilhanibandara1956 2 роки тому +1

    Aththa kathawa ganiya thama hamadema palane karanne👆

  • @wasanthakumara9922
    @wasanthakumara9922 2 роки тому +1

    මැණියණි අපගෙ නිවසට මුදල් කොපමණ ප්‍රමාණයක් ගෙනාවට ඉතිරිය ක් නැත.එය නිවසෙ දොෂයක්ද?

    • @priyanthipriyanthi1853
      @priyanthipriyanthi1853 2 роки тому

      Api inna kuli niwAsakai mudal itiriyak maha magE mahathaya lada wala inna mama tama pawule nadaththu kAra.nna math wadaata yamawa dan
      Ath lada walA inna niwadu dala maniyani. Mata pili turak laba danna

  • @himali3204
    @himali3204 2 роки тому +1

    Kanuwak kiyanne weranda ekeda pahadili nane

  • @mpmanage7072
    @mpmanage7072 2 роки тому +1

    Kossae..edalae..tiyanawedeyakiyanna..

  • @malakalderamalakaldera6975
    @malakalderamalakaldera6975 2 роки тому +1

    Ape minibari eganaganna kammali

  • @wasanthakumariwasanthakuma7687

    Mage dwa ginimata dakshi namuth shmahra welawata kammali padam karanne

  • @campacampa9674
    @campacampa9674 2 роки тому +1

    kossa idala tabana disava kiyanna meniyani

  • @janithapriyadarshana8859
    @janithapriyadarshana8859 2 роки тому

    Meniyani ape gedara pitawena dora thiyenne kema kamarayen.eya subaida.asubaida.

  • @sanathprasantha1321
    @sanathprasantha1321 Рік тому

    budu...saranai

  • @nishanthakumara8328
    @nishanthakumara8328 2 роки тому +1

    Ane meniyani adata dawas 2wenawa kolaba webata yanna eth meyata yanna hitak ne meniyani

  • @udayangasilva8779
    @udayangasilva8779 2 роки тому +1

    මගේ ගෙදර ප්‍රධාන දොරටුව කෙලින් ජනේලයක් තියෙනවා ඒක තිරයකින් වහල තියෙන්නේ සහ ප්‍රධාන දොර බස්නාහිට තියෙන්නේ එක කොහොමද බලපාන්නේ

  • @smabeywickrama1192
    @smabeywickrama1192 2 роки тому

    Cossai idalai tiyena vidiya denagatta

  • @lalithidunil1602
    @lalithidunil1602 2 роки тому

    Idhul pigan gena kiypu eka aththa

  • @noconnection8224
    @noconnection8224 2 роки тому

    Mata දරුවෝ 3 denek ennawa ,ath ai danne dawasa gane api asaranai diynuwak aththema ne ,apita pitak wenna

  • @h.dshiromi5348
    @h.dshiromi5348 2 роки тому +1

    අනේ මෑණියනේ අපේ ගෙදර ඔය වගේ ප්‍රශ්න ගොඩක් තීනව මගේ මහත්තයට මාව පෙන්නන බෑ ඒකට පිළිතුරක් දෙන්න

  • @ruviniichamarika5792
    @ruviniichamarika5792 2 роки тому

    Maniyani maga daruwan 4danaku sitinawa lagakadi sita oun atara vichala asamagiyak atii Wala mahath tayath gadarin giya ai mahama una

  • @sarathdissanayaka5627
    @sarathdissanayaka5627 2 роки тому

    සරස්වති යන්ත්‍රයට කියක් යනවද?

  • @arunidilrukshi5178
    @arunidilrukshi5178 2 роки тому

    අපේ මහත්තයා හැමදාම රැකියාවට යනවා එ කොච්චර හම්බ කරත් ඉතුරැවක් වෙන්නැ එකට මොනාද කල යුතත්තේ අනේ පිලියමක් දෙන්න

  • @samudichootimanike5634
    @samudichootimanike5634 2 роки тому

    Maniyani ape pradana dorata essaraha kanuwak thiyenawa akata mokada karanne. Yataleeya giyapu aka.

  • @manojherath5388
    @manojherath5388 2 роки тому

    Ko ethin kossai idalai kohomada thiyanne

  • @manjulaperera604
    @manjulaperera604 2 роки тому +3

    Kossai idalai gena kiuwe nehe neda

  • @nuwansenavirathna8712
    @nuwansenavirathna8712 2 роки тому

    Saraswatii yantrya mila kohomada

  • @manjulaperera142
    @manjulaperera142 2 роки тому

    Samiyage Aniyam sabandatha navaththanne kohomada

  • @mangalikasenadeera9611
    @mangalikasenadeera9611 2 роки тому

    Mata dadala nha 47 mage prasnayaat uththarayak laba denna

  • @captan.....tiktok
    @captan.....tiktok 2 роки тому

    Mage 0utha egana ganna godakma kammaliy wesadumak kiyanawada

  • @wanimaline2291
    @wanimaline2291 2 роки тому +1

    matadaruwo.4.k.innawa.kisimadaruwak.mata.adar.naha.katakarannawatnaha.🙏

  • @tharakasadaruwansadaruwan4559
    @tharakasadaruwansadaruwan4559 2 роки тому

    Maniyani ape gedara kussiye sink ekak naha , eliye hawasata walan heduwata kamak nadda

  • @pathmapathma1214
    @pathmapathma1214 2 роки тому +1

    Mamath.godak.parsna.atharae.giwathwannae.

  • @pathmamalani740
    @pathmamalani740 2 роки тому +1

    Minissunwa rawattanna epa.

  • @sirisandatimber9864
    @sirisandatimber9864 2 роки тому +2

    ඉදලයි කොස්සයි තියෙන්නේ කොහොමද ?

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 2 роки тому +1

    Maniyni mage gedara loku salyak tiyenne dakunu atapatte

    • @kanthiliyanaarachchi1207
      @kanthiliyanaarachchi1207 2 роки тому

      Gigatama janela pahak tiyenawa akak apiarala dora vidiyata pavichchi karanawa aya hoda nadda

  • @shanthilokuhettige2051
    @shanthilokuhettige2051 2 роки тому

    Obata thruwansaranai

  • @yamunaranjany6564
    @yamunaranjany6564 2 роки тому

    obatumiyaga Hamdanna kohadinnda

  • @inokainoka9481
    @inokainoka9481 2 роки тому +2

    මෑණියනි අපෙ ගෙදර ප්‍රධාන දොර ඉදිරියේ කනුවක් තියනවා.එත් අගල් 2,3 පමන එහායින් තියෙන්නේ .එය නරකද?

    • @emoney888
      @emoney888 2 роки тому

      Ow ape gedarath ehemai ane

    • @Hasith640
      @Hasith640 2 роки тому

      හරි කෙලින් තියෙන්න හොද නෑ

  • @chandanimadhushika7838
    @chandanimadhushika7838 2 роки тому +1

    Ape gedara bageta hadala tiyenne.kussiyai kamarayai.kussiyata yanna dorak tiyenawa eliye idan.kussiyen pitipassata yanna tawa dorak tiyenawa.eka prashnayakda

  • @rangakumara4968
    @rangakumara4968 2 роки тому

    Ape nonata mawa penna ba...

  • @pathmamalani740
    @pathmamalani740 2 роки тому +1

    Ehenam oya UA-cam vidio danne nathuwa duyunu wennako

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 роки тому

    Meniyani mata katha karanna oni,

  • @ireshamadushani536
    @ireshamadushani536 2 роки тому

    ,ඉදල කොස්ස තියන්නේ කොතනද
    ⁣ෙ

  • @samanthapriyangani8829
    @samanthapriyangani8829 2 роки тому

    Mage putha igenaganna කිසිම උනන්දුවක් na me sare o/l විභාගය karanawa

    • @mallikahakmanage7610
      @mallikahakmanage7610 2 роки тому

      මෑණියනි.. මටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා..මගේ තාත්තා ගේ
      ගෙදර ඇතුල් වෙන තැන ම
      කණුව ක් තියෙනවා..අද මගේ
      තාත්තා ජිවතුන් අතර නෑ...
      මගේ පුතා ගේ ගෙදර ක්
      ප්‍රධාන දොරටුව පිහිටලා
      තියෙන්න විදිය හරි නෑ.
      හදහන් බලනවද මෑණියනි
      බුදුසරණ යි!!

  • @priyanthapriyantha3554
    @priyanthapriyantha3554 2 роки тому

    Ane maniyo koccara salli labunath eka rupiyalak ithuru naha ekata mokada karanne obathumiyata Budusaranai

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 2 роки тому +1

    Ehenam waddek kiyanda puluwan

  • @dipthilatha1669
    @dipthilatha1669 2 роки тому +1

    Lankawe thamai me serama manas gatha mama enne kuwait me gedara uluhau 8 janel 4

  • @kumudunishanthi4629
    @kumudunishanthi4629 2 роки тому

    Obatumiya කොහොමද muna gahenna

    • @yashararashmi7877
      @yashararashmi7877 2 роки тому

      Ane.maniyane.mage. mhathtaya gedara. Enne na. Wena ganiyek lagata yanawa monada karanna puluwan. Pin sida wenawa

  • @sudeepaherath9454
    @sudeepaherath9454 2 роки тому

    Piliturak

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 роки тому +1

    කෝ මණියෝ.කොස්ස ඉදල.ගැන කඅවේ නැනෙ

    • @susilfernando7191
      @susilfernando7191 2 роки тому

      Maniyani mage putha inna විදේශ gatha wela eth kisima deyak kara gan ne mata monada mehen karanna puluwan oba thumita pin mata udaw karanna

  • @priyanthawasantha8497
    @priyanthawasantha8497 2 роки тому

    අනේ.මැනියේන.මම.කොයි.තාරමි.සල්ලි.හෝවත්.පවුවදට.රැපියලක්නැමම.හසලක

  • @swarnawithana351
    @swarnawithana351 2 роки тому

    Gama koheda

  • @lechchamilechchami
    @lechchamilechchami Рік тому

    L

  • @renukamalkanthi5186
    @renukamalkanthi5186 2 роки тому

    2

  • @samanthakumara6628
    @samanthakumara6628 2 роки тому

    Maniyo koheda number eka danna

  • @mobilytamra4270
    @mobilytamra4270 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanagezz8883
    @liyanagezz8883 2 роки тому

    O

  • @pathmapathma1214
    @pathmapathma1214 2 роки тому +1

    Kathawa.attha.maniyani

  • @nuwanidunil3309
    @nuwanidunil3309 2 роки тому +1

    Ape gedara hema uluhassakama yata li ahuwela thiyanawa

  • @anbumani391
    @anbumani391 2 роки тому +1

    Ma enne kuli geka dora ediriye aka kanuwak thiyenne