මාසයට සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 30 ක් සාකච්ඡා කරමුද...👌🤓❤🙏💟

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 67

  • @shenaldevinda9710
    @shenaldevinda9710 3 місяці тому +11

    අද exam කරා අයියෙ මාසයයි වැඩ කරේ හරියට. ලකුනු 165 යි.❤️🙏...චුසොක් එකයි චේසා එකයි කවලම් කරල ආවා,මියොන්ගුක් කන එක ආවා,සත්ව මඩුවක වැඩ කරන පිළිවෙළ ආවා,චේද 5ක් වගේ ආවා මට....පින්කන් 7යි...ප්‍රස්තාර 4, රූප 2,නිර්වචන 1, බෙහෙත් තුන්ඩුවයි.....බුදුසරණ යි !දිගටම මේ වැඩේ කරන් යන්න අයියේ ජය වේවා

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  3 місяці тому

      තෙරුවන් සරණයි මගෙ මල්ලියෝ..

    • @AkashGunarathna
      @AkashGunarathna 3 місяці тому +1

      165 madi veyi vge hebai sago

  • @KasunGeethan
    @KasunGeethan 3 місяці тому +5

    සර් මං අද විභාගේ කරා.. මාසෙටම පේපර් 30 ක් කරන්නේ සර් විතරයි සර්..
    ඒ නිසා මට 195 ක් ගත්තා...
    සර් වගේ නිහතමානී කෙනෙක් මං දැකලා නෑ...
    මං මුලින් ඉගෙන ගත්තේ සගීත් සර්ගෙන්..
    ඊට පස්සේ සෙමියා සර් ලගට ආවේ...
    සර් කියපු විදිහටමයි වැඩ කරේ...
    මගෙ සර්ට බුදු සරණයි...
    මං එනවා සර්ව බලන්න...
    මට Free Card එකක් දීලා මගෙ මුලු ජිවිතේටම හයියක් උනාට ජාති ජාතිත් පිං සර්...
    සර් තමයි හදවතේ ගුරුතුමා...
    ලංකාවේ නිහතමානීම ගුරුතුමා...
    ලංකාවේ ක්ලාස් වලින් වැඩිම ළමයි ප්‍රමාණයකට නොමිලේ උගන්වන්නේ සර්...
    ඒක Free Group එක දකිනකොට පේනවා....
    කවදාවත් වරදින්නෑ මගෙ සර්ට...
    අම්මට වදින අත් දෙකෙන් වදින්නේ..තෙරුවන් සරණයි මගෙ සර්...
    මං රතුවා...❤

  • @ErangaMadhushan-zr8ro
    @ErangaMadhushan-zr8ro 22 дні тому

    mama sirge channel eken godak deval igena gaththa. 2024.10.18 exam kara lakunu 195i. me karana udau valata sirta godak pin ❤🙏🏻🙏🏻

    • @SashnaRanasinga
      @SashnaRanasinga 16 днів тому

      අනෙ මටත් උදව් කරන්න පුළුවන් ද😢

    • @ErangaMadhushan-zr8ro
      @ErangaMadhushan-zr8ro 16 днів тому

      @@SashnaRanasinga ou kiyanna.

  • @VinothAlagaraja
    @VinothAlagaraja 21 день тому

    ❤🙏

  • @ashanmadushanka5856
    @ashanmadushanka5856 3 місяці тому

    සර් මම අද exam කරා සර් මේ දාන විඩියෝ බලාලා තමා අද මම ලකුණු 170 ගත්තේ සර්ට බොහොම පිං ❤️❤️❤️❤️

  • @Sathischandra-k8v
    @Sathischandra-k8v 3 місяці тому

    නියමයි අයියේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @DilshanWije-cq2zw
    @DilshanWije-cq2zw 3 місяці тому

    Thank you sir...❤❤❤ thawa onaa paper

  • @MadukaIshanka
    @MadukaIshanka 3 місяці тому

    Puthala me inne disapamok aduruthumek.hodata balala prathipala ganna MN gatta❤service 165.❤❤❤❤❤❤

  • @shashiabeysekara-gz3qk
    @shashiabeysekara-gz3qk 3 місяці тому

    පට්ට සර්❤❤

  • @SudarshanSuda-y8d
    @SudarshanSuda-y8d 3 місяці тому +1

    Sir exam eka Kara lakunu 200 gehuwa
    Sirge paper ahama Kara panthi aave nethath nodana vachana godak denagatha bohoma pin....❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  3 місяці тому +1

      සතුටුයි පුතේ..ආදරෙයි

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 3 місяці тому

    ආදරේ සර්....❤❤❤❤❤

  • @ashanproduction506
    @ashanproduction506 3 місяці тому +1

    Mama sirge clz ekenm newai e unata mama sirage video baluwa mama ada liuwa 170

  • @nuwanudayanga1341
    @nuwanudayanga1341 3 місяці тому +1

    Exsem liyala iwara welath sirge video balan mama😊😊

  • @mementosofKAViYA-mc8kn
    @mementosofKAViYA-mc8kn 2 місяці тому

    Sir, Clz ekata join wenne kohomada?

  • @hasaentertainment560
    @hasaentertainment560 3 місяці тому

    Thank you sir 🙏🥰

  • @KasumKasun
    @KasumKasun 3 місяці тому

    Niyamai

  • @m.d.mwithworld9947
    @m.d.mwithworld9947 3 місяці тому +1

    sir dn sathiyak exam karala sirge video serama wage beluwa prashna kara 185sir godak sthuthi wedi wediyen hariyanna one sir

  • @priyanthadissanayaka5304
    @priyanthadissanayaka5304 3 місяці тому

    thanks

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 3 місяці тому +1

    165...මම වර්ණ අන්ධතාවය fail..වර්ණ අන්ධතාවයට විසදුමක් නැද්ද

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  3 місяці тому

      @@dineshwedikkarage3700 තියෙනවා පුතේ

  • @dilsarasilva535
    @dilsarasilva535 3 місяці тому +4

    Heta exam 😮

  • @WasalaKumari-d1t
    @WasalaKumari-d1t 3 місяці тому +1

    Sirge cls walata sambanda vanne kohomada

  • @harshapathum3354
    @harshapathum3354 3 місяці тому

    Sir❤️ ✨️

  • @YashilaBuddika
    @YashilaBuddika 3 місяці тому +1

    Srr❤❤

  • @ishdarkart2955
    @ishdarkart2955 3 місяці тому +1

    Sir clz ekata sambanda wenne kohomada?

  • @tharushasathsara907
    @tharushasathsara907 3 місяці тому

    Paper link ekn denn පුළුවන් d😢

  • @Harshana-j3b
    @Harshana-j3b 3 місяці тому

    සර් මට මෙතෙක් කරපු පෙපර් ටික ගන්න පුලවන්ද මුදල දෙන්නම්,පන්ති එන්නම් වෙන්නේ නැ පෙපර් ටික ගන්න පුලුවන්නම් හොදයි

  • @kavidu4975
    @kavidu4975 3 місяці тому

  • @M.wDilshaniChampika
    @M.wDilshaniChampika 3 місяці тому +1

    සර්ගේ clz එකට මටත් එන්න ඔිනි සර් නමිබර් එකක් තියනවා නමි කියනවා ද සර්

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  3 місяці тому +1

      0775139846 whats app msg එකක් දාලා තියන්න පුතේ

  • @ashanproduction506
    @ashanproduction506 3 місяці тому

    ❤❤❤

  • @lasithasanjeewa-e4h
    @lasithasanjeewa-e4h 3 місяці тому

  • @ayeshdilmi9803
    @ayeshdilmi9803 3 місяці тому +1

    Kohomada panthiyata sahabhagi wenne...

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 3 місяці тому

    ❤️😍

  • @NuwanWeerasooriya-tb8hc
    @NuwanWeerasooriya-tb8hc 3 місяці тому

    ❤❤❤❤❤

  • @binu3947
    @binu3947 3 місяці тому +1

    Sir class akata komada enne

  • @Galla-cz1go
    @Galla-cz1go 3 місяці тому +1

    සෙර් පොත කරනවද

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  3 місяці тому

      Ow puthe

    • @Galla-cz1go
      @Galla-cz1go 3 місяці тому +1

      @@KoreanSemiya-mv7ow අනෙ සේර් මට සම්බන්ද වෙන්න පුළුවන් ද.

    • @Galla-cz1go
      @Galla-cz1go 3 місяці тому +1

      @@KoreanSemiya-mv7ow සේර්ගෙ ඇකඩමියෙ න් කිවුවනෙ.පොත කරන්නෙ නැ කියලා 😥

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 3 місяці тому

    ❤❤❤

  • @AyishuChami2
    @AyishuChami2 3 місяці тому

    ❤❤❤❤

  • @ShamikaMaduranga-rm4bj
    @ShamikaMaduranga-rm4bj 3 місяці тому +1

    ❤❤❤

  • @pmaduwantha543
    @pmaduwantha543 2 місяці тому

    ❤❤

  • @supunlahiru6714
    @supunlahiru6714 Місяць тому

    ❤❤

  • @supunlahiru6714
    @supunlahiru6714 Місяць тому

    ❤❤