1:57 කලු නික කියන්නෙ ලේසියෙන් හොයාගන්න බැරි ගහක්. කතාවටත් කියනවා කරන්න අමාරු හොයාගන්න අමාරු දේවල් වලට නිකන් කලුනික හොයනවා වගෙ කියලා. This is how I understand the meaning
Rapper kenek kiyla speed chop kranawata wada deyak methana thiyenawa kalunika track eke 👌 Smokawa gangster rapper kiyala frame krapu Gangster neme nm set na kiyala hithana unta meka set na Music production poddk basic But This is good work ❤
ස්මෝකියෝ දාර්ශනික අදහස් දරන්නෙක් ❤💐🍃
පරණ smokio ඕන නෑ ලස්සන වැඩ ටිකක් තිබ්බ නම් ඇති ♥️
ගැම්මට bro😌🚀
Real
Sirama bn 💖
Owe
Sira ❤
Parana mudukku kudu ponnya set na😂me album eka hodai
He deserved more Respect !
No one can measure him
He is a pure genius
Without Him The Sinhala Rap Industry Would never come to this level 📍
පිලියන්දල වැනුම ගලපන්නම් කවියකින්
යාපා පටුන දිනු සපුමල් කුමරු
කෝට්ටෙ රජු දකින්න යන අතරතුරලු
සුරපුර වන්වූ තැනෙකි ගිමන්ලූ(ගිමන් හැරූ)
"පිලියන්දල උනේ,දිය නා පිලි ඇන්ද දොල ලූ"(නාලා ඇදුන් ඇන්ද දොළ )⚡
Next level lyrics 💥
ලොකු කතාවක් barz 4න් ! King කියන්නෙ නිකම් නෙවෙ 🙌🏿🖤🔥
වීඩියෝ එක ඔක්කොම බැලුවා..දානකන් බලන් හිටියෙ..❤උබේ රියැක්ශන් එක මරු බන්.හොදනම් හොදයි කියනවා.නැත්නම් නෑ කියනවා.ඒක තමයි වෙන්න ඕනි.දිගටම වීඩියෝ දාපන් මචන්..❤🔥👽
Thanks brother 🖤🖤
යෙහෙලි Rhyming is masterpiece ❤️🔥
❤
Nidahasi 🙌
මචං උඹේ රියැක්ශන් පට්ට බලන් ඉන්න පුළුවන්..එකෙන්ම සෙට්..!❤️
Thanks brow
උබ කිවා හරි aviz මිනිස්සුන්ටඔන කුනු රහමයි යථාර්තෙට ඇත්තට බයයි,තෙරුනත් තෙරෙන්නෙ නැති ගානට ඉන්න කැමති ,හරියට ඇහුවොත් ජීවිතෙ වෙනස් කරගන්න මේකම ඇති .මෙවා තමා සමාජෙට දෙන්න ඔන ❤
පිළියන්දල kiyanne paththak thama 😁😁❤️❤️
Tracks ටික lyrically මාර වටිනවා ❤️🔥 මාරම විදියට සමාජෙ එක්ක ගැටුනු ඩයල් දැන් නිවිලා ඉන්නවා ඒ අය එක්කම අපිත් කාලෙත් එක්ක ආව නිසා අපිටත් ඒ vibe එක තේරෙනවා. ඒ කාලෙ මුඩුක්කුවෙන් එලියට, සැපේ ඉන්නෙ, මරණය, ශාන්ති, කලු සල්ලි අහල කොල්ලෙක් කියන අර මෝඩ මොරාල් එක ඇගට ගත්තු අපිත් දැන් වස විස නෙමෙයි ජීවිතේ ඊට වඩා දේවල් තියනව ඒ කාලෙ වෙච්ච කරපු සමරහ දේවල් මෝඩ වැඩ දැන් වගකීම් තියනව කියලා තේරෙන තැනට අපි අපිම වැටුන වගේ ඒ කාලෙ Smoka නොදැන, ආස්‍රේ නිසා, industry එක නිසා කරපු වැරදි අඩුපාඩු තේරුම් අරන් මේ Tracks ටිකෙන් පොරගෙ අතීතෙ ගැන Documentary එකක් දීල අහන උන්ට දැනෙන්න හිතන්න දීල තියනව මට මෙහමයි උනේ උබලත් හිතල බලහන් උබලටත් මෙහම වෙලා තියනව නේද ? කියල. I mean lil rome praba ගනින් mcn. ඉස්සර අපායෙ දානෙන් දාර කුනුහරප කියපු ඒ Tracks අහපු අපි දැන් පොරගෙම දහම track එක අහනව. දගලපු හුගක් අය දගලන්න පුලුවන් කම හොදටම තියන කාලෙ නිවිලා ඉන්නෙ හුගක් දේවල් ගැන හිතලා. Artist කෙනෙක්ගෙන් වෙන්න ඕන දේ ❗️Producing & Mix mstring තව පොඩ්ඩක් Up උනා නම් ❤ වැඩේ ගොඩක් Low Budget වෙලා තියෙන්නෙ.
💯🖤
aniwaren❤
Kalunika chapter 2 එන්නනම් 2030වත් වෙයි 😅❤️
1:57 කලු නික කියන්නෙ ලේසියෙන් හොයාගන්න බැරි ගහක්. කතාවටත් කියනවා කරන්න අමාරු හොයාගන්න අමාරු දේවල් වලට නිකන් කලුනික හොයනවා වගෙ කියලා. This is how I understand the meaning
full video ekama baluwa bro
nice react i love it .
keep it up bro
Thanks brow 🖤
ඕකට Reaction එක දානකන් බලන් හිටියෙ ❤
Yehuuuuu 🖤
ස්මෝකාගෙ පාරෙම ඒ විදියටම ගිහින්, දැන් ස්මෝකා ඉන්න තැනම ඉදන් හිතන එකෙක් කවදාවත් ආයෙ පරණ ස්මෝකියෝව ඉල්ලන්නෙ නෑ brother, මොකද ඌ දන්නවා ඌ කරපු දේවල් වලයි හිටපු තැන්වලයි විදපු දුක්වලයි තියෙන කට්ට
කළුනික කියන්නෙ හොයාගන්න ගොඩක් දුර්ලබ unique දෙයක් 👀
nice vibe kalunika project 🖤🤍
1:57 Kalunika කියන්නෙ ලීයක් වගෙ එකක් ඒක දගර වගෙ තියෙන්නෙ එක වතුර පාරකට දැම්මොත් වතුර යන පැත්තට නෙවේ අනිත් පැත්තට යන්නෙ ඒක තමා ස්මෝක කියන්නෙ මාත් එක්ක උඩු ගම් බලා පීනාන් යමු කලු නික කියල
☝💯
Kalunika lyrics is masterpiece ❗🔥
Kalunika = හොයාගන්න බැරි දෙයක් 🔥
උබත් ගොඩ යන්නම ඔනී ! AViZ 🖤
🖤🖤
Smokah ❗ Respect Aviz brow 💕
Aaa..good morning !
@@Avizalviz Good morning cudda
7 yd blloo welaw ra 7t dnna ned live ekedi kiwwe
Good morning
අන්න අරහේ රුඩා හොල්ලනවා ඒකට අදම එකක් කරමු සැර බාර් ටිකක් ගහලා තිනවා
Good morning ❤
නැගිට්ට ගමන් ආවේ happy new yeaR suddh 🖤
Good morning brow same 🖤
Suppa react ..brooo💗💗l
මනාව රුවල් හසුරුවා සැඩ සුළං මැද පදවයිද නැව ඉගෙනගත්තනම් පොතෙන්ම!!🔥
ස්මෝකා මරණය ට්‍රැක් එක දාපු දවසේ ඉදන්ම ස්මෝකගේ රැප් අහනවා..
ස්මෝකගේ මේ වෙනසටනම් මාරම ආදරෙයි 🖤🖤
ගොඩක් පොඩි එවුන්ට ස්මෝකගේ මේ ඇල්බම් එක අල්ලන්නේ නැත්තේ උන්ගේ වයසත් එක්ක වෙන්න ඇති මොකද අපිත් ඒ දවස්වල ස්මෝකගේ ආසම එක ප්‍රසා එක්ක කරපු "ආසයි මන් සැපේ ඉන්න" ට්‍රැක් එකට..
ඒත් දැන් ස්මෝකා 👑👑
මට නම් Album එක සෙට්.මොකද පොර ඇල්බම් එකෙන් සමාජෙට ලොකු දෙයක් දීලා තියනව.අනික smoka all rounder kenek kiyl ඔප්පු කරලා හියනවා.
Aniva
real❤
Oka denna ochchr kal gththa ekai awl.
@@Luis-gy5tw කලින් වගේ නෙවෙයි නෙ අලුත් දෙයක් කරල තියෙන්නෙ ඒකත් උපරිමේකටම කරල තියෙන්නෙ ඒකයි කල් යන්නැත්ට්ගෙ . තව chapter 2 එකෙත් රැප් 12,13 ක් තියෙඅවලු ඒකත් ඉවර කරලලු තියෙන්නෙ
Ayyai malli dennama ekathu wela yeheli eka gahuwanam wasiyatama thiye Kyla hithenawa❤❤❤
Monaa unath supiriyak❤
22:47 mood kwane buddy😂❤
ඔයා තමා හොදම තමා Aviz❤
ඉස්සර වදන් දුන්නෙ අසිහියෙන්, දැන් සිහියෙන් ❤
@@d_a_s_s_a_957 thats the poin bro..ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඕක
"අසන්නෙ සිහියෙන් නම්,
අනිමවාර්‍යයෙන් මේ බඩු මොලේට වදිනවා" ✌️
-Mitraya-
@@KVN-NK anivarenm
Sirama machan 💖
43:29 පිරික්සූ අය දන්නවා මට තියනවා අවතාර හුඟක් ❤💥
1:55:50 අර මානසික් කිව්ව සීන් එක තමා කට්ටිය කැමති නෑ ස්මෝකා මෙහෙම ඉන්නවට ඒකයි සෙට් නෑ කියන්නෙ 👍
පිළියන්දල ❤️🩹
ආපු හොදම ඇල්බම් එකක් ❤
මෙව නම් බන් කියන්න දෙයක් නෑ ❤somkio කොමත් උඩින්ම
ලගදි රැප් අහන්න පටන් ගත්තු උන් තමයි සෙට් නෑ කියන්නෙ 😂
අදුරත් අලෝකයත් අතර ඇති රික්තය කලුනික 💥
බලහන් අදියා produced කරපු ඒවය් naigle produced කරපු ඒවා අතර වෙනස 🥲😪
King Smoke 🔥👑
Supiri Bro 🔥💯
Niyameta wede karanawa ❤️💯
Thanks brother
දැන් අලුතෙන් track එකක් ආවත් බලන් ඉන්නෙ උබේ video එක එනකන්.❤
Adow..thanks brow 🖤🖤
ස්මෝක කියන්නෙ track ටිකේ තියෙන්නෙ එයාගෙ ජීවිතේ වෙච්ච එක එක කතා කියල 🌪️
බොසා ..කලුනික කියන්නේ හෙනම දුර්ලබ ගස් ජාතියකට නෙවෙයිද😊
Album එක ඇහුවට උබේ reaction එක එනකම් හිටියේ Bro! ❤️
Thanks brother 🖤🖤
සිරාවට❤
Naigel Nathuwa Adeesha produce kara nam me album eka wasiyak wenawa sure
Gammata Bro !!💀🔥
එකගයි 💯
@ math smokage pattama fan kenek habai Mata nam reezyge album eka set mekata wada
@@sudusamanthaofficial eke music production godakma lare adheesha beats naigel ta wada u pata bn ❤
@@ydinhas6016 💯
Aniwa
ගිනි දැල්ලක දිස්නයක් ❤ ඒක වාසි ❤
Ube vibe eka athal ❤
Thanks brow
Smoka ට Rap කරන්නත් පුළුවන් Sing කරන්නත් පුළුවන්.
Bro පොඩි කාලෙත් කරල තියෙන්නෙ Music
ගෙදර පසුබිමත් ඒමලු. තාත්තගෙ ඉදන්ම Music ❤✨
තියෙවි මගෙ නම උඩින් හෙළ රැප් පොතෙ
ලියවෙයි එල කොල්ලෙක් රන් අකුරින් සොහොන් කොතෙ
Smoka🔥
තවත් චැනල් එකක් start කරහන් food review කරන්න 😅❤
පටන් අරන් තියෙන එකේ කරනවා හිතුනොත් 🫡
Me video eka enakam hitiye bro ❤️
Appreciate the support brow
පිළියන්දල අපේ බෝඩරේ ❤️
adooo cupri❤wish you a very happy new year Avis and also to Davis ❤🎉
Davis wath allan krmu bro... smhra lyrical than godak miss wenwa
Thanks bro ! Same to you 🖤
Hoyagnna amarui bro kalunika ❤ උම එක කියනවා
මේක සුපිරි පරි ඇල්බම් එක 🥰
"කළුණික" අමරණීයත්වය ගන්න පුලුවන් ශාකයක් කියලා සදහන් වෙනවා ඉතා දුර්ලභයි ඉතා බලගතුයි ඒත් මං හිතන්නෙ ඒක මනංකල්පිතයි ඉස්සර ආච්චිලා සීයලා ගොඩක් කල් ජීවත් වෙද්දි කලුණික කාලා ජීවත් වෙන්නෙ වගෙ මතයක් තිබ්බාලු අපෙ ආච්චි තමා ඕක මට කීවෙ ❤ BTW G Reation browski 💀💛
පිළියන්දල තමයි අපිත් එක අමුතු ගැම්මක් 💯
යාපා පටුන සපුමල් කුමරු
කෝට්ටේ රජු දකින යන අතරතුරලු
සුරපුර වන්වූ තැනෙකි ගිමන්ලු
පිලියන්දල උනේ දිය නා පිල් ඇන් දෝල ලු
Praba GANSTER රැප් කරල දහම දැම්ම ම ඒකට බැන්නේ නෑ වගේ smokata බනින්නේ නැතුව හිටහන් ඌ බලෙන් අහන්න කියන්න නෑ නේ ඇල්බම් එක 😂😅
aas deka haraha molet😹😹
සිරා 💯
Maranaya ahl Maranayak Ahaddi Thereno Kochchara Improve welad kiyl, Imagine If Bro Diss to Some1 Now🥵💥
කට්ටිය දැං බලන් ඉන්නේ අලුත් track එකක් එනකන් නෙවෙයි
Uber එව්වට React කරනකන් 😅♥️💯
Hee hee 🖤🖤
සිරාවට❤
ow me albam eka ahawe reaction video eka balala
Smokiyoge album ekta react krpu nisa oyage channel eke wedima views enne mekata hodee💥❤
කලුනික කියන්නෙ ශාකයක්.
All Rounder🗣️💥💋
47:59 "මනාව රුවල හසුරුවා සැඩ සුලන් මැද පදවයිද නැව ඉගෙන ගත්තානම් පොතෙන්ම"
කියල කියන්නෙ!
ඔව් ඕයී මූ සෙට් නෑ
@@brokendevil467 ehema na bn minissunta thama waradinne aviz witharai hriyata react krnne
සමහර song වල පරණ version l ලස්සනයි. දැන් ඒවා චා කරල.naigle නැතුව අදියා produced කරා නම් quality, සමහර ඒවා හිතුව තරම් quality නෑ සමහර ඒවා quality 🤍
ow bn.producing saha mix and mastering haala😢
Wow smokio amazing 😮❤
Happy new year aviz & all 🔥🖤
Same brother 🖤
Gammak❤💗
ස්මෝකියෝ ගැන පට්ට සතුටුයි. Album එකට ආස කරනවාට වඩා ගරු කරනවා❤
ස්මෝකියෝගෙ අම්මා තාත්තා වගේම @kuppiyawattebodhananda හාමුදුරුවෝත් සතුටු වෙයි ❤
Yooo big brother. Hunga kalekin Enna bari una chanal eka patte nidahase balanna vidio tikak dalane kolla adareyyy
Nagitta විතරයි wto happy new year ❤
Same bro ! Good morning
Big doggy x Lil rome prabha ගෙ ට්‍රැක් එක දානවලු හෙට ඒකටත් ඕනෙ reaction එකක් 🙂🙌
Okee
Kalunika part 2 waiting...☠️🔥
@@VILLAINMUSIC_YT date
Maranayak track ek tama athalma.album ek set matanam💥😼
Juice worldge the party never Ends ee set eka denna barid ❤
පරණ ස්මෝකා විදිහට ආවොත් කුඩ්ඩෙක් කියනවා
එහෙම නොවුනොත් මල් කරනවා කියනවා
හැමෝම සතුටු කරලා මේක කරන්න බෑ නේද...!
වීශෙෂයෙන්ම මේ ඇල්බම් එකේ "කලුනික" ට්‍රැක් එක විතරක් ඇති වැරදිලා ඉන්න කොල්ලෙක්ට ගොඩ යන්න
අනික මං හිතන්නෙ රැපර් කෙනෙක් කරන්න ඔනි මිනිස්සු ඉල්ලන දේ දෙන එක නෙවෙයි
මිනිස්සුන්ට ඔනි දේ...
And i think "KAlUNIKA" is not for beginners...!
Just my opinion 🥹
Real 💯
Bro අවසාන වශයෙන් track එකට පස්සෙ නිදහසේ track එකට connect වෙන්නෙ මෙහෙමයි. Heroin ගහද්දි sex කරනකොට timing තියාගන්න පුලුවන් හොදට කරන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. ඒක වැරදි මතයක් කියලා ස්මෝකා මෙතන කියන්නෙ. ඕකෙ එක බාර් එකක් තියෙනවා " නිදහසේ සංක්‍රාන්තිය කරන්න " කියලා.
ඒ කියන්නෙ මේ tracks එකකට එකක් connet වෙනවා broh
💯
King ❤
18:15 අලුතෙන් රැප් අහන්න ගත්ත, රැප් කියන්නෙ යටිගිරියෙන් කෑගහන එක කියල හිතන් ඉන්න හිස් චරිත වලට මේ ඇල්බම් එක විඳින්න බැරිවේවි 🤔 දුකයි ඉතිම් සෙට් නැ කියන උම් ගැන 😇
එකෙන්ම මාරම අර්ථයක් තියන , සමාජෙට හොඳ පණිවිඩයක් දෙන මාර විදියට ෆීල් වෙන ඇල්බම් එකක් මෙක මටනම් ❤🙂
9:47 htto hamuduru kenek banak kiyankota ahena widiya wage😂😭
NIce Reaction BR💫
Thanks brow
Yeah, This is the real smokio! ✌️❤
Happy New Year AVIZ and everyone 🎉❤🎆🎇
Same to you brd'h
Same to you mentitaa
@@AmashInoshan thanks!🤝🏼😊
@@Avizalviz Thanks Brother! 🙏🏼😊🫂
Awashana washayen track එකෙ කලින් Recording කරපු vocals වගෙ කියලා හිතෙනෝ.background music අයින් කරලා mixing & mastering කරන්න ගිහින් අවුල් ගිහින් මං හිතන්නේ මට හිතුනේ එහෙම කොහොම උනත් album එක මරු lyrics 🔥🔥🔥
Ow bn sirawatama kalin ara live kiwwa vocal ekka match ekak gahala wage
@@veganElephant-j9b එහෙම සින් එකක් වගෙ නැතනම් nigel ge mixing & mastering එකක් ඔය වගෙ වෙන්න බෑ
මමනන් smoka ගෙ රියල් ස්කිල් එකක් දැක්ක ට් මේකෙ ට්‍රැක් ගොඩකින් . ඇත්තටම් ලිරීක්ස් වලින් මිනිස්සුන්ට සමාජෙට ගොඩක් දේවල් කියල තියෙනව .අනිත් එක මේ ඇල්බම් එකේ chapter 2 තියෙනව කියල කියනව
Reaction ekk enakan hitiye❤
මටත් අැල්බම් එක සෙට් .
හැබැයි මම SMOKAගෙ කැමතිම සැපේ ඉන්න Track එකට
Rapper kenek kiyla speed chop kranawata wada deyak methana thiyenawa kalunika track eke 👌
Smokawa gangster rapper kiyala frame krapu
Gangster neme nm set na kiyala hithana unta meka set na
Music production poddk basic
But
This is good work ❤
Good job homei 🔥❤️🔥
Love brow 🖤🖤
මේක තනිකරම solo ඇල්බම් එකක්
Feature කරන ඒවා තව ඇල්බම් එහෙකින් out කරනෝ කියලා තිබ්බ
Dushtaya Paranaine Bro 😢
Chapter 2 nm pissuwk wei
1:06:09 Oka u center ude rasvime(morning meet) karapu kathawak.mithraya topic ek😊
මටත් ඇල්බම් එක සෙට්❤❤❤❤❤
Happy Birthday 😊
විශ්වාසයක් තියෙනවා කලූ නික කියන්නෙ හිමාල වනෙ තියෙන හොයාගන්න අමාරු රොග සියට අනුනවයක්ම හොද කරන බෙහෙතක් කියලා