Yamaha MT-15|ගන්න කලින් අනිවා බලන්න|Rider Experience

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 514

  • @iug4546
    @iug4546 Рік тому +124

    2023 දී මේ video එක බලලා ගාන අහද්දි දුක හිතුනු තව අය තවත් ඉන්නවද 😔

  • @MethumThilothma-jw3zt
    @MethumThilothma-jw3zt 8 місяців тому +2

    ඇත්තම කියන පට්ට කොල්ලෙක් ❤️

  • @googledeiyo
    @googledeiyo 5 років тому +190

    අපි නොදන්න LIVE වගේ බන්.දැනුමක් තියෙන එකෙක් ගෙනෙන්😂😂

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 5 місяців тому +2

    දවසක උබව මගේම කරගෙන උබ එක්කලා දුර ගමනක් යන්න ලොකු හීනයක් මටත් තියනවා. අනීවාරෙන්ම යමහා උබ තමා මගේ එකම හීනේ ❤❤❤

  • @alphatest243
    @alphatest243 4 роки тому +100

    මේ බයික් රයිඩ වස්තිලාට වැඩිය සුපිරි කියන එව්න් මේ කොනට. 😂😂😂🤣🤣🤣🤣

    • @sachira00sasanka
      @sachira00sasanka 4 роки тому +2

      කව්ද බං මේ රයිඩර් 😂😂

  • @pkgaming8242
    @pkgaming8242 3 роки тому +25

    MT-15 Price
    Sri Lanka: Rs 605,900/- BS4
    Nepal: Rs.442,900/-
    India: INR 140,900/-
    Customize: INR 144,900/-
    (Lanka ve vitark ai bn metarm ganan)

    • @Deshan_Mdurapperuma
      @Deshan_Mdurapperuma 2 роки тому +2

      01.පේන තරම් මිල නෑ...අපේ රටේ රුපියල් සහන ඉන්දියන් රුපියල් වල වටිනාකම් වැඩී...😬
      02.ලන්කාවේ වාහනයකට සාමාන්‍යයෙන් 300% tax වදිනවා.ඒ කියම්න්නේ 100,000ක් වටිනව නම් 400,000 ක් වෙනව.

    • @kavindudilshan7475
      @kavindudilshan7475 11 місяців тому

      24 janwari idn thawa wedi mchn...tax pky lkelinw😒

    • @SANM4569
      @SANM4569 Місяць тому

      ​@@Deshan_Mdurapperuma මේ වෙද්දි second hand price kohomd bmm

    • @NethusaraNimsath
      @NethusaraNimsath 14 днів тому

      @@SANM4569laksha 11 k wage wenawa bn😢

  • @sanjeewachathuranga3327
    @sanjeewachathuranga3327 5 років тому +64

    කවුරු කොහොම කිවුවත් තමන් ගාව තියෙන බයික් එක හොදයි කියනවා මිසක් හොද නෑ කියලා කවුරුත් කියන්නේ නෑ

    • @nadeerapriyashan6108
      @nadeerapriyashan6108 5 років тому +2

      Eka atta

    • @harshaperera.4636
      @harshaperera.4636 5 років тому

      සිරාවටම යකෝ .👌👊🤪🤔😁😁

    • @nolimits4080
      @nolimits4080 4 роки тому

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ua-cam.com/video/hCONGpv9RQE/v-deo.html

    • @hasanthapriyadarshana4016
      @hasanthapriyadarshana4016 3 роки тому +1

      සිරාවටම බන් හැම එකාම එක වගේ නෑ නේ.තමන්ට තියෙන දේට ඌ ආදරේයි 💖.ඕකේ අන්තිමට හොද නරක තීරනය වෙන්නෙ ඌ පාවිච්චි කරන විදිහටනෙ

    • @VirageVlogs
      @VirageVlogs 3 роки тому

      Sira kathawa

  • @premiumstudio7452
    @premiumstudio7452 5 років тому +13

    Keep Going Shashika Aiya👀❤💯

  • @nethuroshelya5937
    @nethuroshelya5937 5 років тому +14

    වැඩක් නෑ බන්. දැන් බලපන් fz. කොල්ලො පිස්සුවෙන් වගේ ගන්නවා. ඒ වුනාට වැඩක් තියෙයිද. තනිකරම plastic ගොඩක්. කවුලින් වලින් පුම්බලා තියෙන්නෙ. Stand එක ගහන්න අමතක වෙලා හරි වැටුනොත් ඉවරයි. කෑෂ් බාර් එකක් වත් එන් නෑ. එකෙන් වෙන්නෙ මොකද දන්නවද. Coulin Damage වෙනවා. ඊට පස්සේ ඒවා ගන්න පට්ට ගනන්. මුන් bike එකට වඩා සල්ලි හොයන්නෙ parts විකුනලා. අනික rider ඉන්නෙ ගොඩක් පහතින්. වැටුනොත් කකුල් දෙක කඩලා යනවා. මේකත් fz වගේ. තනිකරම ජරාවක්. අනික මේක ලක්ෂ 5 ට ත් වැඩියි. මොන මෝඩයද බන් මෙච්චර ගනන් දීලා Indian බයික් එකක් ගන්නෙ. මේ ගාන දෙනකොට අලුත්ම වගේ Japan එකකට යන්න පුලුවන් නෙ. Indian bike එකක් තියෙන්න ඕන. මොකද එදිනෙදා වැඩවලට. Job එකට යන්න එහෙම. Indian හොද Pulser 150 තමයි. ඒකෙත් දැන් එන එක quality නෑ. BD number වගේ second hand උනත් අවුලක් නැහැ. තෙලුත් කරනවා. Bike එකත් slim & cute 😍😍 අනික සාදාරන ගානකට ගන්නත් පුලුවන්. Yamaha හොදයි original Japan. මේවා මල ජරාව. අනික අද එන එක නෙමේ හෙට එන්නෙ. කොල්ලො රැල්ලට ගන්නවා 😅😅 වැඩක් නෑ. Indian ගන්නවා නම් සාදාරන ගානකට ගන්න පුලුවන් හොදම bike එක Pulser 150 තමයි 👌👌 මාත් ගන්න කියලා හිතන් ඉන්නෙ
    😉😘

    • @nuwanchinthaka9918
      @nuwanchinthaka9918 5 років тому +1

      Uba sampurna waradiy

    • @nethuroshelya5937
      @nethuroshelya5937 5 років тому +2

      ඕන කෙනෙක්ට මම කියපු දේවල් වැරදියි කියන්න පුලුවන්. ඒත් ඔයා වැරදියි කියන හේතු කියලා නෑ. ඒ නිසා ඔයා කියන දේවල් වලංගු වෙන් නෑ. වැරදියි කියනවා නම් මම කියපු point එකෙන් point එකට වැරදියි කියන හේතු explan කරන්න. ඊට පස්සෙ මම ඔයා කියන දේ පිලිගන්නම්.

    • @sahankalharaperera1902
      @sahankalharaperera1902 2 роки тому

      @@nethuroshelya5937 dan ena japan yamaha quality na indian thamai dan. Supari

    • @pradeeplakshan7194
      @pradeeplakshan7194 2 роки тому

      ඔයා හරි පල්සර් 150 තරම්වත් වැඩක් නෑ.

    • @pradeeplakshan7194
      @pradeeplakshan7194 2 роки тому

      FZ වලට ඇන්දෙන කාන්තාවන් අතරෙ ඇත්ත කියන කාන්තාවක්.

  • @tharavlogs1451
    @tharavlogs1451 4 роки тому +16

    ඔව් මෙහෙමයි,
    ඇත්තෙම නෑ
    අදාලම නෑ
    නැත්තෙම නෑ
    දීලම නෑ
    කොහෙත්ම නෑ
    දෙදරන්නෙම නෑ
    ඇත්තෙම නෑ
    එහෙමත්ම නෑ
    ඇහිලම නෑ
    දන්නෙම නෑ
    ගැස්සෙනෙම නෑ

    • @sewminanishal9639
      @sewminanishal9639 Рік тому +1

      මූ පගාව ගහලද මන්ද බන් මූ කියන විදිහට ලොකෙ කාර් එකක් වගෙ බයික් එකක්😂😂

    • @buddikadeshan3032
      @buddikadeshan3032 5 місяців тому

      😂😂😂👍

  • @smsuppa8903
    @smsuppa8903 4 роки тому +10

    රයිඩර්.😂👌දැනුවත් උනා හොදට.

  • @lahirujayasuriya2735
    @lahirujayasuriya2735 5 років тому +17

    මම රයිඩර්.. දුර යනකොට අව්ලක්ම නෑ.. ඒ උනාට පොඩි අපහසුතාවයක් තියනවලු. මොනවාද බන් මූ මේ කියන්නේ. ජොයින්ට් එකක් ගහලද මූ ඇවිත් තියෙන්නේ.

  • @nuwanbandara646
    @nuwanbandara646 5 років тому +64

    කියන විදිහට මෙක තමා ලොකෙ තියන හොදම bike එක

    • @thepunisher6197
      @thepunisher6197 2 роки тому +2

      😂😅

    • @toonstudioHQ
      @toonstudioHQ 2 роки тому +17

      එහෙම තමා බන්.ඕනි එකෙක්ට තමන්ගේ එක තමා හොදම.ඌ ඒක අනිත් එවුන්ට කෙලින්ම කියනවා.☺️🙂

    • @minidumj
      @minidumj Рік тому +1

      @@toonstudioHQ එකගයි

    • @pathumsanjaya2808
      @pathumsanjaya2808 Рік тому

      🤣😂🤣

    • @tharushalakshan6431
      @tharushalakshan6431 Рік тому

      Paka thama

  • @sajiyas1848
    @sajiyas1848 5 років тому +39

    මූ ඔච්වර බයික් එක ගැන කියෝලා top speed ගියේ 100ක් 120ක් විතර කිව්වනේ, ඕහ් ශිට් අපි fz එකෙත් 120 අල්ලනවා දැනෙන්නැතුව 😹

  • @nimashabambarenda3369
    @nimashabambarenda3369 7 місяців тому

    අයියේ ඕකෙ පිටිපස්සෙ සීට් එකට විසදුමක් තියනවද modfication පැත්තේ උනත් විසදුමක් තියනවද ලන්කාවෙ ඔය පිටිපස්සෙ සීට් එකට ගහන්නෙ කෑල්ලක්

  • @DivineOnAir
    @DivineOnAir 5 років тому +6

    Patta mchn..! Great explain❤️

  • @dilsanpicturehouse6608
    @dilsanpicturehouse6608 5 років тому +49

    මචං බයික් එකක් ගැන දන්න එකෙක් ගෙන් බයික් ගෙන අහපාන් ඒක උබගේ චැනල් එකටත් හොඳයි ඌ පොඩියී තාම..

    • @nadithmadusanka7326
      @nadithmadusanka7326 5 років тому +2

      Dilsan Picture House මටත් ඕකම හිතුන බලද්දී

    • @kaumalgarusingha8747
      @kaumalgarusingha8747 5 років тому +5

      උබ ඇවිත් කරපංකො එහෙනං

    • @commentsreview5390
      @commentsreview5390 5 років тому

      Channel eke nma rider experience bn😂 eka kiyola idhn mulin

    • @dincipathmini4126
      @dincipathmini4126 4 роки тому

      @@kaumalgarusingha8747 aniwa

  • @savithaagro
    @savithaagro 5 років тому +33

    ඕනා දේකට ඔට්ටු බඩ්ඩ Honda AX-1

  • @chanakasheshan
    @chanakasheshan 5 років тому +13

    එතකොට පිටි පස්සෙ මට්ගාඩ් එකෙ ගැලෙවුවම සිග්නල් ලයිට් කොහෙන්ද ගහන්නෙ

    • @SLFuturelk
      @SLFuturelk  5 років тому +1

      Brother Mage Fb page ekata yanna.eke athi ehema modified karapu MT-15 wala photos.video description pahala link eka athi

    • @lankaexport7127
      @lankaexport7127 5 років тому

      Eka patta gathi bro ahema signal light galawala socart eka kelin depaththata ganna

    • @tishanbashitha996
      @tishanbashitha996 4 роки тому +1

      Puke🤣

  • @sanjeewachathuranga3327
    @sanjeewachathuranga3327 5 років тому +35

    මොනවා තිබ්බත් වැඩක් නෑ මාරය එන්න කිවුවාහම යන්නම වෙනවා ඒ හින්දා හෙමිට යන එක තමයි හොද වැඩ පෙන්නන්න යන්නේ නැතුව බයික් එක පාඩුවේ පැද්දනම් හොදයි

    • @Aflan
      @Aflan 3 роки тому

      @Dineth Kavinda eka hari

    • @lochanakalindi
      @lochanakalindi Рік тому

      Maraya enna kiyaddi yanna wenawanam himin yanawada wegen yanawada kiyala adala na bike eka uda idagena hitiyath marenna puluwan bike eken watila

  • @PasinduHeshan-dm1yb
    @PasinduHeshan-dm1yb Рік тому +7

    අවුරුදු 3කට කලිම් ඒ ගනන් තිබිලනේ 🥲💔

  • @gihankanchana1710
    @gihankanchana1710 4 роки тому +9

    වීඩියෝ එක නිසා මට මේ ජාතියෙ එකක්ම ගන්න හිතුනා. තෑම්ස් අයියේ..

  • @shamanbro3139
    @shamanbro3139 3 роки тому +1

    අයියේ mt 15 oya colour ake ඉස්සරහ යකඩ bar 2 gold පාටින් ගන්න බැරිද branew ganakota

  • @ගිහානයා
    @ගිහානයා 2 роки тому +1

    නියමයි අයියෙ හොද බයික් එකක්.😚😊

  • @virajjayasinghe3434
    @virajjayasinghe3434 4 роки тому +1

    kohenda bn me rider wa hoya gaththe? hadiya kade laga idala malli waren yanna review ekak karanna kiyalada da gaththe?

  • @dexter_368
    @dexter_368 5 років тому +10

    දිගටම කරං පලයං ❤️😼 සුපිරි ✌️

  • @buddichampika8981
    @buddichampika8981 Рік тому +1

    සුපිරිම වන්ඩියක් ඈ

  • @aa-lt3yv
    @aa-lt3yv 5 років тому +8

    Discover 135(2008)
    ගැනත් ඕනි 😊😊😊

    • @a.n.j2702
      @a.n.j2702 5 років тому +3

      අන්න bike මචන්, මේ මොන ජරාවක්ද?

    • @rsltavaling9045
      @rsltavaling9045 2 роки тому +1

      මේක ජරාවක් වගේද පේන්නේ 🤒

  • @terankawinda4412
    @terankawinda4412 4 роки тому

    8:42 ane mu mokedda bn. Aru 5.80k dila oka aran thiyenne 100ta yannada? Ita wada hodai oi ct ekak aran padinawa. Mona pakekda oi me.

  • @susinduwa
    @susinduwa 5 років тому +29

    කැරි කතා කියන්නේ එ බයික් එක හදලා තියෙන්නෙ මිනිහෙක් වෙන්න බෑ🤣🤣 එක හදලා තියෙන්නෙ දෙවියෙක් වෙන්න ඔනා🤣 මොන හුත්තක්ද කිසිම ඇදයක් නැ නෙ එක හොදට ටම හොදයි මට ගැටලුවක් නෑලු 🤣💔

  • @channabandara2504
    @channabandara2504 5 років тому +6

    Math gaththa bro ekk....❤️❤️❤️

    • @nolimits4080
      @nolimits4080 4 роки тому

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ua-cam.com/video/hCONGpv9RQE/v-deo.html

  • @susinduwa
    @susinduwa 5 років тому +33

    ලක්ශ 6ක් දිලා මෙක හොදයි කියන එකේ චැසිය 150 වගේ හොනට් එකක් පද්දන්න ඔනා 🤣💔රයිඩර්ට

    • @bhasurulakshan8889
      @bhasurulakshan8889 5 років тому

      Susindu Tharuka Ow bn mee mona huththakda 150k ganna pluwan kisi awlk nathi 😂🤷🏽‍♂️

    • @SuperMan-sk8kr
      @SuperMan-sk8kr 4 роки тому +1

      Sira kathava bn meka hena awul matanm babara fatta

    • @nolimits4080
      @nolimits4080 4 роки тому

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ua-cam.com/video/hCONGpv9RQE/v-deo.html

    • @pasindurandira5025
      @pasindurandira5025 3 роки тому

      Ow bn

    • @slmt-15lovers18
      @slmt-15lovers18 3 роки тому +2

      Honat ekata wediya look eka thiyenawa

  • @malshanvlogs6230
    @malshanvlogs6230 2 роки тому +1

    Apachi rr310 bike එකේ වීඩියෝ එකක් කරන්න බැරිද මචන්

  • @ජයශ්රී-ස2ෆ
    @ජයශ්රී-ස2ෆ 4 роки тому +1

    බයික් එක මැදශොකට් එකන් උස් පත් කරන්න පුලුවන්ද?

  • @madhurangahansamal5050
    @madhurangahansamal5050 5 років тому +37

    කමෙන්ට් ටික දැක්කම ගන්නම හිතුනා🤣🤣🤣

    • @nolimits4080
      @nolimits4080 4 роки тому

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ua-cam.com/video/hCONGpv9RQE/v-deo.html

    • @hasanthapriyadarshana4016
      @hasanthapriyadarshana4016 3 роки тому +1

      සිරාවටම බන් 😒😒😒හැම එකාම එක වෙගේ නෑ නේ බන්.මොකා උනත් කියන්නෙ තමන්ගෙ බයික් එක හොදයි කියල තමයි 😒

  • @danushkamapa9162
    @danushkamapa9162 5 років тому +2

    BMW බයික් ගැනත් කියන්ඩකෝ අයියේ ලංකාවෙි පදින්න පුලුවන් ඒවා ගැන. කියන්ඩ අනිවාරේන්

  • @Don-tj3pb
    @Don-tj3pb 5 років тому +3

    Video eka hodai,puluwannam FZ v3 eka ganath video eka karanna👍👍👍👍

    • @SLFuturelk
      @SLFuturelk  5 років тому

      Aniwarynma...plwn ikmanin dennm.💪

  • @ThuShaEditor
    @ThuShaEditor Рік тому

    Mt 15 අලුත් වන්ඩියක් ගන්න ඕනෙ. තියෙන තැනක් දන්නවද

  • @kdfstauto
    @kdfstauto 6 місяців тому

    2024 දි.ගනන් කොමද 🤔

  • @himashmaduka240
    @himashmaduka240 5 років тому +10

    බයික් එක 2019 යෙ 9වෙනි මාසෙ ලියාපදිංචි කරපු එකක් එ කියන්නෙ බයික් එක අරන් මාස 2ක් වගෙ වෙයි... බයික් එකක් අරන් අඩුම අවුරුදු එකහමාරක් වත් පදින්න ඔනි බයික් එකෙ ඇත්තම Experience එක කියන්න... බයික් එකක් ගත්ත ගමන් user experience දෙන එක බොරු වැඩක්....

    • @musicstudiopro7935
      @musicstudiopro7935 5 років тому +4

      machan uba kiyana eka hari.eth mehema seen ekak thiyanwa mchn.hithala balapanko.u meka target karnne bn MT15 methanin ehata ganna inna,hariyta wistarayk nodana depaththata karaki karaki inna kollonta bn.ithin ehema ekekta thawa aurudu 1k 2k balan inna be bn uba me kiyana widiyata.ethakota e bike paranai bn.e wenakota kollo meka hoyan ne.ita wada ewa enwa.ube kathawa hari mchn passe kaleka wage 2nd hand hoyana ekekta.

    • @parasannamadusanka6349
      @parasannamadusanka6349 5 років тому +1

      sirawata

    • @himashmaduka240
      @himashmaduka240 5 років тому

      @@musicstudiopro7935 එහෙමයි කියල බයික් ගැන බොරු කියන එක හරි කියලද කියන්නෙ..... ගන්න එකා ගන්නව කොච්චර හොද නැති බයික් එකක් උනත් උගේ ආසාව එක නම්

  • @dananjayachandimal1692
    @dananjayachandimal1692 5 років тому +2

    MT 15 ලගදි ආවෙ..
    අවුලක් නෑ....
    දිගටම කරන් යන්න... ජය...
    ලංකාවේ බයික් Review අඩුයි..
    අඩුපාඩු හදාගෙන යං....

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 роки тому

    අයියා ඔය පැත්තට ns එකට කොචිචර වගේ තෙල් වැඩද

  • @sidroxyy
    @sidroxyy 2 роки тому

    අපි නොදන්න live බැලුවා වගේ.

  • @ravindukusumika5283
    @ravindukusumika5283 4 роки тому +1

    R15 එකේ rider expirience වීඩියෝ එකක් දෙන්නකො

  • @pasankarunarathna9852
    @pasankarunarathna9852 5 років тому +34

    අනේ 😂 යකෙක් ලූ😂 100cc එක හොදයි හුත්ත ලක්ශ 6 ක් දීලා ඕක ගන්නවට වඩා හොදයි 😂😂😂 රැ 60,000ක් දිලා ct එකක් ගන්නවා😂😂😂😂

  • @nipunchamika1374
    @nipunchamika1374 5 років тому +8

    ගෙනාවා එයාව..mt 15 babh❤🇱🇰😋

  • @gamingbatta6897
    @gamingbatta6897 24 дні тому +1

    Dream Bike 🥺❤️

  • @gihankavinda1140
    @gihankavinda1140 4 роки тому +2

    අහ්හ් තව එකක් ගෙවන ගානට ගොඩාක් වටිනවලු 😂😂

  • @manoj505
    @manoj505 5 років тому +6

    අපි නොදන්න ලයිව් 😁😁

  • @NimeshVithanage
    @NimeshVithanage Рік тому +2

    දුර යන්න අමාරුයි මේකෙ. 😒❤

  • @Abdul-p7i
    @Abdul-p7i Рік тому

    Bro how much this bike in srilanka
    Starting prize eka

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 роки тому +3

    UA-cam එකේ ගහලා බලපං Yamaha MT 15 කියලා ඉන්දියන් ඩයල් රේස් යන ඒවා බලපං යකාගෙ තරම😂😂😂😂😂😂😂😂

  • @nalakasampath8594
    @nalakasampath8594 3 роки тому

    Aeye mt 15 baek aka modified karanna pat's ganna puluwan kohenda

  • @chamidurashmika4852
    @chamidurashmika4852 Рік тому +1

    E ban ns 200 vs Mt 15 vedio ekak genamko

  • @Atahualpa-king
    @Atahualpa-king 7 місяців тому

    MT made in japan da , made in india da ?

  • @ajithperera2787
    @ajithperera2787 4 роки тому +1

    Dura gaman ynkot amaru nalu car aketh dura ynkot amarui ambo meka Hadala thiynne deiyekda.

  • @sanjeewachathuranga3327
    @sanjeewachathuranga3327 5 років тому +5

    සල්ලි තිබ්බනම් අපිත් ජපන් ඒවා පදිනවා නැති හින්දා ඉන්දියන් බයික් පදිනවා

  • @apka5644
    @apka5644 4 роки тому

    Yamaha T v s baike kiyak wenawada me mama kiyana baikke gena podak kiyanna

  • @sewminanishal9639
    @sewminanishal9639 Рік тому

    මොකෙද්ද මෙ ගෙනල්ල තීන්නෙ

  • @Madumal1998
    @Madumal1998 3 роки тому

    Gevana mudalta bike eka madi 200cc una nm tama hoda

  • @isuruumayangana7138
    @isuruumayangana7138 3 місяці тому

    ඇත්තම කියපල්ලා.මේ බයික් එක හොදයිද ගන්න හිතාගෙන ඉන්නේ මං.දැන් නම් 10ක් විතර වෙනවා

  • @parasannamadusanka6349
    @parasannamadusanka6349 5 років тому +44

    කෑල්ලක්වත් දාන් යන්න බෑ මොන හුත්තක්ද😂😂 රේස් පදින්න නම් ගල් ආම් එකක් ගේනවනේ 😂

    • @bhasurulakshan8889
      @bhasurulakshan8889 4 роки тому

      car audio Gallarm ekath ekk mona race da bn meewata 😂

    • @mohomad_shahee
      @mohomad_shahee 4 роки тому

      brother oya bike eka hodama kallak pitipasse dan yanna thama eka hariyata think karanna oyatama therei mn kiyapu eka 🤫😌

    • @SuperMan-sk8kr
      @SuperMan-sk8kr 4 роки тому

      Laksa 6kda oka muta saikoda aparade oi sali oya huchakuva echchara vatinne naha babarrk ganinko hoyla

    • @SuperMan-sk8kr
      @SuperMan-sk8kr 4 роки тому

      Lak

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 3 роки тому

      Sira

  • @Vishwasameera
    @Vishwasameera 5 років тому +4

    නිකම්පි හරි ටිපස්සේ සීට් එකේ අව්ලක් නෑ කිව්වා නම් අරු කියයි පිටිපස්සේ සීට් එකේ කිසි අව්ලක් නෑ එක තමා හොදම එක පිටිපස්සේ 2ක් යන්න පුළුවන් කියයි

  • @Ckalupahana
    @Ckalupahana 5 років тому +2

    යකෝ මේවගේ Reviews බලනවට අපිට ගහන්න ඕනි 😂

    • @nolimits4080
      @nolimits4080 4 роки тому

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ua-cam.com/video/hCONGpv9RQE/v-deo.html

  • @dixxadkm2415
    @dixxadkm2415 3 роки тому

    Boru kiyala minisunwa nomaga yawanna epa matath mt 15 ekak thiynw.. dura yanna ba mt15 eke ..danna aya dannawa

  • @ruchirasampath486
    @ruchirasampath486 4 роки тому

    original mt dakala nati eunta owa hodai......... 150cc kattak ganna onada ban ochchra dila

  • @nawodanaveen7704
    @nawodanaveen7704 3 роки тому +3

    My dream bike❤️

  • @SachiyaGaming
    @SachiyaGaming 5 років тому +12

    මටත් ප්‍රශ්නය තිබ්බ Fzඅළුත් එකද MT 15 ද කියලා 😐 අනේ මන්ද මටනම් සෙට් උනේ Fz එක ඒ නිසා ඒක ගත්තා 😁

  • @shenstudios5371
    @shenstudios5371 5 років тому

    හොදයි බන් ,ඒත් බන් දන්න දේවල්මනෙ කියන්නෙ ,knowledgeable කෙනෙක් අරන් ඇවිත් rider experience එක ගැන කතා කරන්න good luck

  • @imalinduwara1515
    @imalinduwara1515 4 роки тому +6

    සාමාන්‍යයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි 😂😂 සාමාන්‍යයෙන් ඌ රයිඩර් ලු හැබයි ටොප් ස්පීඩ් සාමාන්‍යයෙන් 😂😂 100/120

    • @Predator-kr5rh
      @Predator-kr5rh 4 роки тому

      Siraw oi 😂😂 mn ntroc eketh 95ta yanawa

  • @akiladilshan5226
    @akiladilshan5226 5 років тому +2

    ඔය හෙල්මට් එක අහකට ගනින් පස්ස බලන්න

  • @MethupaBandara-zo9xf
    @MethupaBandara-zo9xf Рік тому

    Aiye KTM super duke 1290 r eka gana vidio ekk daannako please 😢

  • @chamodshehara7221
    @chamodshehara7221 3 роки тому +1

    ගැම්මක් අයියේ ඔයාට ගොඩක් පි0 මන් ගන්න හිතන් හිතියේ FZ S එකක් මේ ක දැකලා මගේ හීනේ මේක උනා

  • @mohamedihsaanhuzain133
    @mohamedihsaanhuzain133 2 роки тому +1

    Is mt25 available in Sri Lanka?

  • @weirdchamp7790
    @weirdchamp7790 Рік тому

    bike dakala nati gothayekda koheda

  • @isurusampath7862
    @isurusampath7862 4 роки тому

    Aparchi RTR 160v eka hoda nedda,?

  • @ifhambrogamer80
    @ifhambrogamer80 5 років тому +5

    Bajaj kiyana aya mee konata

  • @janidukeshara3737
    @janidukeshara3737 5 років тому +34

    ජපන් බයික් අඩනවා ඕයී මේවා අහද්දී MT 15 😂😂🖕

  • @thisararidma5001
    @thisararidma5001 Рік тому

    Oya MT 15 bike lankave thiyenvada

  • @a.n.j2702
    @a.n.j2702 5 років тому +4

    1)ගෙවන මුදලට හොදටම අසාධාරණයි, 2)බලන් හිටපන් ඉස්සරහට ලෙඩ එන හැටි

    • @nolimits4080
      @nolimits4080 4 роки тому

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ua-cam.com/video/hCONGpv9RQE/v-deo.html

    • @harshana6360
      @harshana6360 3 роки тому

      මේක අව්ල්ද බන්..🤔

  • @kuvinduishinthika4854
    @kuvinduishinthika4854 5 років тому +9

    ඇත්තටම වියදම් කරන මුදලට ඇති දෙයක් නැ ඕකේ..

  • @asankamihiranpriynath9854
    @asankamihiranpriynath9854 2 роки тому +3

    ඔක ගන්නවට වඩා ns 200 එකක් ගනිල්ලා එක සුපිරි

  • @samanduraisrilanka2382
    @samanduraisrilanka2382 3 роки тому

    Tell me when this bike will come to Sri Lanka

  • @dilhaeatharusha5593
    @dilhaeatharusha5593 4 роки тому +6

    පලයන් යකො ඕකේ top speed එක 140 -150 අතර මූ කියනව 100යටලු යන්නෙ අනෙ හුකේ

  • @janiththarindu5255
    @janiththarindu5255 Рік тому

    2023 mt15 ekak ganna inna mn

  • @seenathprasanna248
    @seenathprasanna248 4 роки тому

    මිල කීයද බයික් එකේ

  • @zakeeahamed8195
    @zakeeahamed8195 3 роки тому

    Mileage kohomadha

  • @chandimagayanliyanarachchi6997
    @chandimagayanliyanarachchi6997 5 років тому +8

    බයිලනේ කියවන්න්නෙ......

  • @ajithperera2787
    @ajithperera2787 4 роки тому +2

    Supermortade bick akakda oka 😂 top speed 100 da mn hithuve 300 kiyai kiyla 😂😂 ct100 hodai ohi😂😂 1lt=45km duvanvlu 😂 Ara as 2 gahanne kohomda 😂

  • @tharukadananjaya8647
    @tharukadananjaya8647 2 роки тому

    2023 veddi kiyk veida dnne na nedaa price 😔😔

  • @editor4491
    @editor4491 5 років тому

    Suzuki Gixxer 155 bike eka gana video one.

  • @Hishanzcreation
    @Hishanzcreation 4 роки тому +1

    සුපිරිම යකෙක් 😅😅🤣🤣🤣

  • @dilanmaduranga8211
    @dilanmaduranga8211 3 роки тому +1

    Gnno aniwa ❤️☠️

  • @Kingcobra-qr5nw
    @Kingcobra-qr5nw 4 роки тому +2

    ඉන්දියාවේ 1,40000 ඒ කියන්නෙ මෙහෙන් 140*2.50=3,50000 එද්දි වැට් ඔක්කොම ගහලා ඒ කියන්නෙ 25000 වැට් ගෙවනවා ඔය ලබ්බවලුත් ඔච්චර ගනන් නම් මොන බයික්ද 😹

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 6 місяців тому +1

    මං රයිඩ මට පුශ්නයක් නෑ 😂😂

  • @ravindudimantha4497
    @ravindudimantha4497 5 років тому

    Mt 15 colours monada tiyenne

  • @nimanthakavinda3496
    @nimanthakavinda3496 5 років тому +2

    Aiye apache 200 4v bike aketh review akk karnnko

  • @dinushabhagya4833
    @dinushabhagya4833 5 років тому +3

    Mu kiysna godak dewal hari. Pedapu un dannawa👆🏻

  • @pasanvishvajith6913
    @pasanvishvajith6913 5 років тому +1

    bike gana danna kenekwa ekkan awanm hodai. oya bike eka traffic eke yanna supiri. eth long trip amarui tikak

  • @bigbang2182
    @bigbang2182 4 роки тому

    Machan yamaha xsr155 ගැන කරපංකො