කතරක තනි වී...29 💌(ජීවන කතරේ අතරමං වූ ඈ...🥀)

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 8

  • @ahaswiyana2024
    @ahaswiyana2024  19 днів тому +2

    කතරක තනි වී...❤නවකතාව මෙතෙක් කොටස් එකපෙළට ua-cam.com/play/PLjhkf88hNTdIrBeS2c79-cu83QRjFhJ-T.html&si=7f7FSO7tdikM1nWt
    අහසයි ඔබ මට...❤නවකතාව
    ua-cam.com/play/PLjhkf88hNTdLufBodx4Qu3oQdIc---T6Y.html&si=w2cGL5v6UBTELo7A

  • @MihiriNilanka-e1m
    @MihiriNilanka-e1m 19 днів тому +2

    අනේ කතාව ඉවර වෙනවා නේද .මේ වගෙම ලස්සන කතාවක් දාන්නකෝ ආයෙ ඉක්මනින් ❤❤❤❤❤

    • @ahaswiyana2024
      @ahaswiyana2024  19 днів тому +2

      ඔව් තව එක කොටසකින් මේ නවකතාව ඉවර වෙනවා. 😊 කතාව ඉවර වෙනකන්ම රැඳී ඉඳලා,අදහස් කමෙන්ට් කරපු ඔයාට බොහොම ස්තූතියි,ආදරෙයි ඒ හැම වචනෙකටම.❤️🌹අවසන් කොටස තව දවස් 3,4 කින් දාන්නම්.ඒවගේම ඊළඟට එන මගේ අලුත් නවකතාව උන්මාදිනී...❤️ ඒකටත් ඕගොල්ලො මේවගේම ආදරේ කරයි කියල විශ්වාස කරනවා ❤️

    • @MihiriNilanka-e1m
      @MihiriNilanka-e1m 18 днів тому +2

      ❤❤❤අනිවාරෙන් ම ඔයත් එක්ක ඉන්නවා.ලස්සන කතා තමයි ඕනි❤❤❤❤

    • @ahaswiyana2024
      @ahaswiyana2024  18 днів тому +1

      අනිවාර්යයෙන්ම ලස්සනම කතාවක්. 😊❤️

  • @MihiriNilanka-e1m
    @MihiriNilanka-e1m 19 днів тому +2

    ❤❤❤ආනෙ අහස් වියන කොහොමද .කොහෙද ගියෙ අනේ

    • @ahaswiyana2024
      @ahaswiyana2024  18 днів тому +2

      හොඳින් ඉන්නවා...😊❤️ කතාවේ අවසන් කොටසත් ළඟදීම දාන්නම්...❤️

    • @MihiriNilanka-e1m
      @MihiriNilanka-e1m 18 днів тому +2

      ❤️❤❤❤