Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
භාවනාවක් වගේ අහන්න පුළුවන් සැබෑ අරුතක් මිහිරි හඩින් ආත්මයටමදැනෙන්න ගයනවා.
❤❤❤ Harima lassanai
ඔබේ විශිෂ්ට ගීත අතර ඉහලින්ම තියෙන ගීතයක්......හදේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන ඔබේ පෞරුෂත්වය හඬට හැමදාම ආදරෙයි.....
ඉතාම කැමැත්තෙන් නිතරම අහන ගීතයක් ............පද නද හඩ .........👌හදවතින්ම ආදරෙයි රැහැයියෝ ...........❤️👌
හරිම ලස්සනයි ..මාරම රහය්.මට කපුගේ මහත්තයගෙ උලලේනෝ ගීතය මතකයට ආවා..අපූරුයි ....
බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
❤❤❤❤🌹🌹🌹ලස්සනයි ජයවේවා 🌹🌹🌹🌹
Aluth sinduwak hatiyata thalaya, pada, music, gayanaya hodatama thiyenawa, thawa oya wage sindu kiyapan malliye. Budusaranai
ඔබ තුමා මොන ගීතය ගැයුවත් ඉතාමත්ම ලස්සනයි ....ගීත ගනනාවක් ඇහුව..ඒ සෑම ගීතයක්ම ඉතාමත්ම ලස්සනයි සුන්දරයි මිහිරියි ...ජය වේවා ..තෙරුවන් සරනයි ...
බොහොමයක් ස්තුතියි
රැහැයියෝ.සුන්දර නිර්මාණනිර්මාණයක් ලස්සනයි සුභ පැතුම්👍👍👍
ගීතයක් හෝ නිර්මාණය වු කල්හී අපේ මනස පිනවීම හා අපේ අවිවේකී ජීවන රටාව අනුව ඒ ගීතය...ඒ නිර්මාණය රසවිඳ ටිකකට හෝ මානසික සුවයක් ලබන්නේද එයයි ඒ නිර්මාණයේ සාර්ථකත්වය ඔබ ඊට හොදම උදාහරණයක් ඒ වගේම කුමන ගීතයක් උවත් ඔබ ගයන අපුරුව විලාසය හා පද වලට දෙන වචන උච්චාරණය හා ඒ වටිනා කම ඔබටම පමණී ආවේනීක..එමෙන්ම ඔබේ ගීතයක් ලෙසි නැ තවකෙකුට ගයන්නට....එසේ ගයන්නේ නම් ඔහු සැබවින්ම අති විශිෂ්ටයෙක් එතෙක් මෙතෙක් මා දුටුවේ නෑ ඔබේ ගීත ගයන විශිෂ්ටයෙක් නිහතමානීව ආඩම්බරයි මට ඔබේ ගීතමය හැකියාව හා ඔබ මගේ රටේ ජාතික සම්පතක් මෙන්ම අද කාලේ තරුණ පරපුරට මනා දායාදයක් මෙන්ම හොඳම උදාහරණයක් ආදරණීය ගායකයාණනී ඔබට සරස්වතී මෑණීයන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙන්න ඕන හැමදාමත්ම මම යාච්ඤා කරමි...ඔබ වැන්නෝ තව තවත් මේ සංගීත ක්ෂේත්රයේ බිහි වේවායි උනුසුම් සුබ පැතුම් ආදරණීය දයාබර ගෞරවානීය ඉන්දික ලියනගේ නම් අපේ කාලයේ ගායකයා ඔබට🤟❤💯👌💐👏👏👏⚘🔝👉💥💫🏆
බොහොමයක් ස්තුතියි ඇගයීමට හදවතින්ම
ඔබේ ගීතවලින් කැමතිම එකක්. හැමදාමත් හදවතට ගයන ඔබට ජය !💕💕💕
දර්මානුකුල,ජිවියතයක්,ගතකිරිමකට,ඇරයුමක් ,දෝ,හිතෙනවා,
හරිම රසවත් අහගෙන ඉන්න භාවනාවක් වගේ පුදුම ලස්සන කටහඬක් තෙරුවන් සරණයි
හිතා ගන්නවත් අපිම අකමැති දුකක් ප්‍රේමයේ තියෙනවා 👌👌👌👌👌❤️🌹❤️🌹❤️🌹❤️👌👌👌👌👌 ලස්සනයි ඔබතුමාට හදවතින්ම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා සුබ අනාගථයක් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Duk geethayak unath oba mihirata gayanawa maranayath pemayak witharai dukak premaye thiyanawa obata jaya
ප්‍රේමයේ දුකත් සැනසීමත් දෙකම අත්විදිය හැකියි ❤❤🌹🌹ලස්සනයි ගායනය
ඔබ තුමාගෙ ගිත නිතරම අහන්නෙ වෙන ගායකයන්ගෙ ගීත අහන්නෙම නැති තරම් 🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏
👍👍👍
අපූරු කියවීමක්.. සුබ පැතුම් හදවතින්ම..
දුකක් වුනත් ප්‍රේමය. පුතේ ඔබ මිහිරට ගයනවා.සුභ පැතුම්
හරිම ලස්සනයි.🎉🎉🎉🎉
💕💞🥰😍👌👌👌👌👌👌
👌👌👌👌👌👌❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️👌👌👌👌👌👌
භාවනාවක් වගේ අහන්න පුළුවන් සැබෑ අරුතක්
මිහිරි හඩින් ආත්මයටම
දැනෙන්න ගයනවා.
❤❤❤ Harima lassanai
ඔබේ විශිෂ්ට ගීත අතර ඉහලින්ම තියෙන ගීතයක්......
හදේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන ඔබේ පෞරුෂත්වය හඬට හැමදාම ආදරෙයි.....
ඉතාම කැමැත්තෙන් නිතරම අහන ගීතයක් ............
පද නද හඩ .........👌
හදවතින්ම ආදරෙයි රැහැයියෝ ...........❤️👌
හරිම ලස්සනයි ..මාරම රහය්.
මට කපුගේ මහත්තයගෙ උලලේනෝ ගීතය මතකයට ආවා..
අපූරුයි ....
බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
❤❤❤❤🌹🌹🌹ලස්සනයි ජයවේවා 🌹🌹🌹🌹
Aluth sinduwak hatiyata thalaya, pada, music, gayanaya hodatama thiyenawa, thawa oya wage sindu kiyapan malliye. Budusaranai
ඔබ තුමා මොන ගීතය ගැයුවත් ඉතාමත්ම ලස්සනයි ....ගීත ගනනාවක් ඇහුව..ඒ සෑම ගීතයක්ම ඉතාමත්ම ලස්සනයි සුන්දරයි මිහිරියි ...ජය වේවා ..තෙරුවන් සරනයි ...
බොහොමයක් ස්තුතියි
රැහැයියෝ.සුන්දර නිර්මාණනිර්මාණයක් ලස්සනයි සුභ පැතුම්👍👍👍
ගීතයක් හෝ නිර්මාණය වු කල්හී අපේ මනස පිනවීම හා අපේ අවිවේකී ජීවන රටාව අනුව ඒ ගීතය...ඒ නිර්මාණය රසවිඳ ටිකකට හෝ මානසික සුවයක් ලබන්නේද එයයි ඒ නිර්මාණයේ සාර්ථකත්වය ඔබ ඊට හොදම උදාහරණයක් ඒ වගේම කුමන ගීතයක් උවත් ඔබ ගයන අපුරුව විලාසය හා පද වලට දෙන වචන උච්චාරණය හා ඒ වටිනා කම ඔබටම පමණී ආවේනීක..එමෙන්ම ඔබේ ගීතයක් ලෙසි නැ තවකෙකුට ගයන්නට....එසේ ගයන්නේ නම් ඔහු සැබවින්ම අති විශිෂ්ටයෙක් එතෙක් මෙතෙක් මා දුටුවේ නෑ ඔබේ ගීත ගයන විශිෂ්ටයෙක් නිහතමානීව ආඩම්බරයි මට ඔබේ ගීතමය හැකියාව හා ඔබ මගේ රටේ ජාතික සම්පතක් මෙන්ම අද කාලේ තරුණ පරපුරට මනා දායාදයක් මෙන්ම හොඳම උදාහරණයක් ආදරණීය ගායකයාණනී ඔබට සරස්වතී මෑණීයන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙන්න ඕන හැමදාමත්ම මම යාච්ඤා කරමි...ඔබ වැන්නෝ තව තවත් මේ සංගීත ක්ෂේත්රයේ බිහි වේවායි උනුසුම් සුබ පැතුම් ආදරණීය දයාබර ගෞරවානීය ඉන්දික ලියනගේ නම් අපේ කාලයේ ගායකයා ඔබට🤟❤💯👌💐👏👏👏⚘🔝👉💥💫🏆
බොහොමයක් ස්තුතියි ඇගයීමට හදවතින්ම
ඔබේ ගීතවලින් කැමතිම එකක්. හැමදාමත් හදවතට ගයන ඔබට ජය !💕💕💕
දර්මානුකුල,ජිවියතයක්,ගතකිරිමකට,ඇරයුමක් ,දෝ,හිතෙනවා,
හරිම රසවත් අහගෙන ඉන්න භාවනාවක් වගේ පුදුම ලස්සන කටහඬක් තෙරුවන් සරණයි
හිතා ගන්නවත් අපිම අකමැති දුකක් ප්‍රේමයේ තියෙනවා 👌👌👌👌👌❤️🌹❤️🌹❤️🌹❤️👌👌👌👌👌 ලස්සනයි ඔබතුමාට හදවතින්ම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා සුබ අනාගථයක් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමයක් ස්තුතියි
Duk geethayak unath oba mihirata gayanawa maranayath pemayak witharai dukak premaye thiyanawa obata jaya
ප්‍රේමයේ දුකත් සැනසීමත් දෙකම අත්විදිය හැකියි ❤❤🌹🌹
ලස්සනයි ගායනය
ඔබ තුමාගෙ ගිත නිතරම අහන්නෙ
වෙන ගායකයන්ගෙ ගීත අහන්නෙම නැති තරම්
🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏