ධනු ඔබේ 2025 අප්‍රියෙල් 01 දක්වා පෙර පින් සොයාගැනීමේ සැලැසුම Lucky Plan for Sagittarius 2023 - 2025

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 380

  • @wanniarachchigeethanjali2016
    @wanniarachchigeethanjali2016 10 місяців тому +19

    ඔව් ගොඩක් දුක් වින්දා.ඉස්සරහට ලස්සන ජිවිතයක් ගත කරන්න පුලුවන් කියලා විශ්වාසයක් තියනවා..

  • @S.A.Chathura
    @S.A.Chathura Рік тому +48

    මම ධනු,මට ලොතරැයි දිනුම් ඇදීමක් ලැබුණා. මගේ ⁣ජීවිතේ දැං හරිම සතුටින් නිදහසේ ගෙවිලා යනවා මගේ පවුලේ අයත් එක්ක සතුටින් ජීවිතය ගත කරනවා. මම හිතන පතන හැමදෙයක්ම මට ලැබෙනවා. විශ්ව ශක්තිය ස්තූතිවන්ත වේවා!🎉❤

    • @warunagunathilaka-rl8di
      @warunagunathilaka-rl8di 10 місяців тому +1

      Apita nam thama kisi deyak labune na

    • @chitraabeysiriwardena7631
      @chitraabeysiriwardena7631 10 місяців тому +1

      Eka aththa

    • @dineshrathnayakeyoutube632
      @dineshrathnayakeyoutube632 10 місяців тому

      අඩෝ මොකද්ද ඇදුන ටිකට් එක

    • @nilminijayalath7725
      @nilminijayalath7725 10 місяців тому +1

      මට ලොතරැයිය ක් නම් ඇදුනේ නෑ.ඒත් දැනෙනවා පහුගිය කාලේ විධපු වධ වේදනා අඩුවෙලා බව.කරන වැඩ සාර්ථක වෙන බව.. ලොතරැයිය ඇදුනු ඔයත් සන්තොස වෙන්න .මොකක් හරි ආයෝජනයක් කරලා තියන්න.අනාගතේ කොහොම වුනත් එතකොට බයක් නෑ.සල්ලි තිබුනට නාස්ති කරන්න එපා

    • @NissankaudarathennakoonThennak
      @NissankaudarathennakoonThennak 9 місяців тому

      2024 da lotharaiiya aduna

  • @sawmipiyathma612
    @sawmipiyathma612 Рік тому +34

    සියලුම දේ අහිමි උනා.. ආදරය ,පවුල, හැමදේම ...නොමැරී මැරුනා ..

  • @shanthiwickramasinghe1546
    @shanthiwickramasinghe1546 10 місяців тому +15

    මමත් දනු මටත් උන් හිටි තැන පවා නැති වෙලා ඉන්නේ ඔබ තුමා කිව් ලෙස ඉදිරිය සාර්ථක වෙයි කියා සිතමි.

  • @Bawantharashi
    @Bawantharashi 10 місяців тому +14

    ඔව් පහුගිය අවුරුදු 7 දී නැත්තටම නැති වෙලා දැන් යාන්තමට ඔලුව උස්සන් ඉන්නවා..ඉන්න ගෙදර පවා නැති උනා, මගෙ තාත්තා පවා නැති උනා..🥺එයත් ධනු ලග්නේ..🥺නොවිදිනා දුක් වින්දා 😢මගේ ටාර්ගට් එකට යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව...❤💪

  • @pradeepweihena
    @pradeepweihena 11 місяців тому +14

    ආපු කරදර එකක් ඇදගෙන ආවෙම හිතේ හයියයි, ම⁣ගේ පුතයි වයිෆ් නිසයි. එයාල දෙන්න තමයි ම⁣ගෙ එකම හයිය අදටත් 😊 මොන කරදර ආවත් මං එයාලට කිසිම අඩුවක් කලේ නෑ, ඒ තරම් ධනු ලග්න හිමියන් ශක්තිමත් 😊

    • @tharuderana
      @tharuderana  11 місяців тому

      ඔබ තරු දෙරණ අපි කෙරෙහි විශ්වාසය තබා ඔබගේ වටිනා ආදර්ශමත් ජීවිත කතාව පළ කිරීම ගැන ඔබට බෙහෙවින්ම ස්තූති කරමු 👏🏻👏🏻👏🏻
      ඔබගේ මෙම වචන අසා තවත් ඉතාමත්ම ශක්තිමත් ධනු ලග්නයේ මෙන්ම, අනෙකුත් ලග්නාධිපතියන් ද ඔවුන්ගේ ජීවිත සාර්ථකත්වය වෙත රැගෙන යාමට පන්නරය ලබනවා නොඅනුමානය ✨🎊🪷🏆🪷🎊✨
      තවද,
      "අති බහුතරයක් විවාහය යන නැවත ඉපදීම පමා කරගනිමින්, ඔවුන්ගේ ජීවිත තව තවත් අන්ධකාරයේ ගත කිරීමට උත්සාහ කිරීම, ඔබගේ මේ වටිනා ආදර්ශය අසා 💌 වෙනස් කරගන්නවා ඇත."
      ඉතින් ඔබටත්, ඔබ පවුලෙ සියලුම දෙනාටමත්, සතුට සැනසීම ලඟාවෙන වාසනාවන්තම නත්තල් කාලයක් වේවා ⭐❄️🍪🦌🎄🦌🍪❄️⭐
      ඔබ දෙදෙනාගේ 2024 අවුරුද්දේ සහ ඉදිරි අනාගත සිහිනද, සැබෑ වීමට අවශ්‍ය වටපිටාවන් උදා වේවා කියාද තරු දෙරණ අපි සවොම ගෞරවයෙන් ප්‍රාර්තැනා කරන්නෙමු 👏🏻👏🏻👏🏻🪔👏🏻👏🏻👏🏻

  • @vindyalasanthi2620
    @vindyalasanthi2620 Рік тому +35

    බොහෝම ස්තුතියි සර් .🙏කිවුව දේවල් නම් ඇත්තම ඇත්ත ගෙවපු කාලයෙ කිවුව දේවල් ඇත්ත නම් ,ඉදිරි කාලයට කිවුව දේත් ඇත්ත වෙනවම තමයි....
    ධනු අපි සතුටින් ඉමු...

  • @priyanganiathapaththu3972
    @priyanganiathapaththu3972 Рік тому +14

    මෙම විස්තර වලින් අප දෛර්යමත් කළ ඔබ තුමාට ගොඩාක් පිං

  • @sriyanimanel6841
    @sriyanimanel6841 Рік тому +11

    සෙනසුරැ මට යාලුවො ඇසුරැ කරන්න මිනිස්සු හදුනා දුන්න හරිම මානසික දුක් දුන්න නමුත් මම නොසැලි මගේගමන මම යනව ස්තුතියි ඔබට සෙනසුරැ සමග මගේ ජිවිතයේ පිං කන් කිරිම වැඩිඋනා රහසින්වත්පවි නොකිරිමට උත්සහ ගනිමි ජිවිතයේ දැහැමි ජිවිතක් ගතකිිරිමටඉගැන්වු සෙනසුරැ දෙවියන්ට පිංදෙමි ඔබටද ස්තුතියි සියලුසත්වයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා 🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 Рік тому +13

    ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි . තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා !!!

  • @MiracleJourney-xw3ts
    @MiracleJourney-xw3ts 9 місяців тому +1

    හොද දේවල් විතරක් පෙන්නලා දෙන ඔබතුමාට ගොඩාක් පිං ...💛💛🌠☀️👑️🧚‍♀️🧚‍♂️

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 Рік тому +7

    ඇත්තෙම්ම පහුගිය කාලෙ ගොඩක් විදෙවුවා බලමු ඉදිරිය තෙරුවන් සරනයි

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 Рік тому +151

    හෙනයක් විතරයි ගැහුවේ නැත්තේ පහු ගිය අවුරුදු ටිකේ

    • @namalidamayanthi5782
      @namalidamayanthi5782 Рік тому +8

      සතුටු වෙන්න.මොනව වුනත් තාම ජීවත් වෙනවනෙ.දුක්විඳල පුරුදු අයට ඉදිරියේදී සාර්ථක ව ජීවිතය ට මුහුණ දෙන්න පුළුවන් වේවි.👊👍

    • @Roshanperamune
      @Roshanperamune Рік тому +12

      තාමත් බලං ඉන්නවා ..
      කෙලවෙනවා මිසක හොදක් නම් තාමත් නෑ ..
      මානසික පීඩනෙන් ජීවත් වෙන්නේ

    • @dilinirasangika571
      @dilinirasangika571 Рік тому +2

      Hmmm...

    • @sameeeramalin1329
      @sameeeramalin1329 Рік тому +1

      Aniwaren attamai

    • @ujithaeranga4744
      @ujithaeranga4744 Рік тому

      Atta😊

  • @namalidamayanthi5782
    @namalidamayanthi5782 Рік тому +21

    ස්තුතියි ...මානසිකව තවත් ශක්තිමත් වුණා..බොහොම පින්.ඔබගේ යහපත් සියළු කටයුතු සාර්ථක වේවා.💐🙏🙏🙏

  • @hdchandranbbvbbbbhbvbbbbbi1118
    @hdchandranbbvbbbbhbvbbbbbi1118 17 днів тому +2

    මමත් ධනු 2011 පටන් අද දක්වාම දුකම පමණක් ලැබුනේ.මම ආදරයෙන් රැකබලා ගනිමින් භැදුව මගෙ බාල දුව පවා මාව දාල ගියා.හැම දෙනාම වෙනස් කම් කලා.ගෙදොර පවා නැති උනා.යන්තමි ජීවිතය පමණක් බෙරී තියෙනවා. බලමු ඔබතුමා කියන දේ සිද්ධ වෙයිද කියලා.ජීවිතෙ අන්තිම කාලය හරි හොදින් ඉන්න ලැබෙයි ද කියලා.ඔබතුමාට ස්තුතියි දෙවපිහිටයි.

  • @sashithinduwara-u7c
    @sashithinduwara-u7c 10 місяців тому +5

    මමයි මහත්තයයි දෙන්නම දනු දනු ඇත්තටම අවුරුදු හතක් විතර දුෂ්කර කාලයක් තමයි මං දැන් ඉන්නේ සවුදි වල

  • @lalithbandara-cs2hs
    @lalithbandara-cs2hs 9 місяців тому +1

    ධනු ලග්නේ අයගේ හිත ශකිතිමත් උනා,
    ජීවිතේ අවබෝධ කරගන්න පුලුවන්උනා

  • @manojsameerapahalavithan-lw2ve

    ඇස් වලට කඳුලු ආව මතක් උනා මුලු දවසම වැඩ කරල දවසම නොකා රෑට අර්තාපල් අල දෙකක් තම්බල කාල ගෑස්ට්‍රික් නිසා බඩ අල්ලන් අඬපු දවස් තිබුන.
    ඔයි මොන තරම් සුබයි කියුවත්.. කොච්චරම වැඩ කරත් කොච්චර අවන්ක උනත් කෙලවුනා ඉස්සරහටත් කෙලෙවෙයි.. අඩු ගානෙ නොමැරි ජීවත් වෙන්න උත්සාහ කරනව.. එච්චරයි

    • @sadinifernando9300
      @sadinifernando9300 Рік тому +2

      ඉදිරිය යහපත් වේවී...

    • @SanjeewGd
      @SanjeewGd 11 місяців тому +2

      Owමාත් හිත හඩන් ජිවත් වේනවා

    • @Dflix-DR
      @Dflix-DR 10 місяців тому +2

      Math ehemai godak duk vidinwa

  • @SujithKumara-lw7cp
    @SujithKumara-lw7cp 10 місяців тому +2

    ඉස්තුතීයි ඔබ තුමා ට පින් සිදු වෙවා ..

  • @MiracleJourney-xw3ts
    @MiracleJourney-xw3ts 9 місяців тому +2

    මට ආවෙම කරදර, ප්‍රශ්න ,...ඒත් මොලෙන් ගේමක් ගැහුවා කුරා කූබියෙකුටවත් හානියක් නොවෙන...අද මං දිනල ඉන්නෙ ...ආඩම්බරයක් දැනෙනවා ධනු ලග්නයෙන් ඉපදුනාට.ධනු = ධනය...$$$$ ❤❤🎉🎉🎉🎉

  • @dhammikalion
    @dhammikalion Рік тому +8

    ස්තුතියි ...මානසිකව තවත් ශක්තිමත් වුණා..බොහොම පින්

  • @Readwithme670
    @Readwithme670 10 місяців тому +1

    සම්පුර්ණ ඇත්ත නොව්දිනා දුක් ව්න්දත් ජිව්තය අ ත් හැරියේ න්හ් දන් වයසයි 🎉🎉🎉

  • @renukamadu7558
    @renukamadu7558 10 місяців тому +2

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාටම

  • @Duvidu77
    @Duvidu77 Рік тому +5

    බොහෝදේ මට ඉගෙන ගන්න ලැබුනා 🙏

  • @Lakmadu29
    @Lakmadu29 Рік тому +8

    හදවතට දැනෙන්නම කිව්ව🙏

  • @namalchathuranga2204
    @namalchathuranga2204 10 місяців тому +2

    ඇත්තටම පහුගිය අවුරුදු ටිකේ තිබුන හැමදේම නැති වුණා නොමැරී මැරී ජීවත් උනා වගේ මේ අවුරුද්දේ ජනවාරි වල ඉඳන් තමයි ජීවිතයේ පොඩ්ඩක් හරියනවා වගේ දැනෙන්නේ

    • @tharuderana
      @tharuderana  10 місяців тому

      මේ වන විට කුමක් සිදු වූවත්, ඔබගේ මේ 2024 වසරේ සියලුම කටයුතු සාර්ථක වී, ඔබේ අනාගතය සතුටින් පිරී ඉතිරේවා ✨✨✨🎊🎁🌟🪷💌🪷🌟🎁🎊✨✨✨
      ඔබගේ සිතට නැවතුමක්, ඒකාග්‍ර වීමක් හෝ ශක්තියක් අවශ්‍ය වන විටකදී,
      නවග්‍රහ ශාන්ති ආශිර්වාදයට සවන් දෙන්න : ua-cam.com/video/H9jWbJcynjc/v-deo.html

  • @slmobile799
    @slmobile799 Рік тому +8

    මගේ ලග්නය ,දනු,බලමු 💓💓💓

  • @Tharu801
    @Tharu801 Рік тому +7

    ස්තූතියි... ස්තූතියි... ස්තූතිය...

  • @rexinafernando5235
    @rexinafernando5235 Рік тому +2

    ස්තුතියි ඔබ තුමාට ඉදිරියට හොදක්ම වේවා මගෙ ජිවිතෙට 🙏🙏🙏👍

  • @x___alone
    @x___alone Рік тому +2

    බෙහොම ස්තුතිය ඹතුමාට
    මගේ කසුන් පුතාට යහපතක් වෙවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +7

    තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏🙏💝🙏🙏

  • @yoshanmilinda-v9x
    @yoshanmilinda-v9x 9 місяців тому +1

    ජිවිතේ අන්තෙටම වැටුන පාරේ පවා නිදාගත්ත නොකා නොබී හිටිය සති ගනම් මට goverment ජොබ් එකක් ලැබුණා දැන් කසාද බදින්න කෙල්ලෙක් පවා ඉන්නවා බුදුසරණයි aiye ඔයාට පිං ❤

  • @nadeeshadeepani1597
    @nadeeshadeepani1597 8 місяців тому +1

    බොහොම ස්තූතියි.බොහොම පිං .මෙම වැඩසටහන අහන්න දකින්න සැලැස්වූ ඔබට.ඔබ සීයට සීයක්ම ඇත්ත කිව්වා.ඒ ගෙවපු අවුරුදු හත නම් කතා කරලා වැඩක් නෑ

    • @tharuderana
      @tharuderana  8 місяців тому +1

      ඔබේ ඉදිරි අනාගතය සතුටින් සාර්ථකත්වයෙන් පිරී ඉතිරේවා 💐

    • @nadeeshadeepani1597
      @nadeeshadeepani1597 8 місяців тому

      @@tharuderana මට ඔබ ගෙන් දැනගත යුතු දෙයක් ඇත.

  • @InokaDilrukshi-i3u
    @InokaDilrukshi-i3u 6 днів тому

    ස්තුති vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤oyatath ස්තුති

  • @දාර්ශනිසමන්කුමාරි

    අනේ මම ධනූ ගොඩක් කලෙක ඉදලා දුක්විදිනවා🙏🙏🙏❤️❤️❤️

    • @tharuderana
      @tharuderana  11 місяців тому

      ඔබගේ නැවුම්ම 2024 වසරේ සියලුම කටයුතු සාර්ථක වී, ඔබේ අනාගතය සතුටින් පිරී ඉතිරේවා ✨✨✨🎊🎁🌟🪷💌🪷🌟🎁🎊✨✨✨
      ඔබගේ සිතට නැවතුමක්, ඒකාග්‍ර වීමක් හෝ ශක්තියක් අවශ්‍ය වන විටකදී,
      නවග්‍රහ ශාන්ති ආශිර්වාදයට සවන් දෙන්න : ua-cam.com/video/H9jWbJcynjc/v-deo.html

  • @chutimalli5879
    @chutimalli5879 Рік тому +3

    උන දේවල් ටිකනම් හරියටම කිව්ව ඒ කාලෙ හින්ද තමා ගොඩක් දේවල් තේරුම් ගත්තෙ

  • @RanganaLaķsiri-w8x
    @RanganaLaķsiri-w8x 23 дні тому

    මටත් සෙනසුරා ලබලා තියෙන ධනු ලග්නකෙනෙක් මම මම සෑහෙන්න දුක් වින්දා.ඉදිරි අනාගතයේ දියුණුවක් වෙනවා නම් ඒ සතුට ඇති මට

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Рік тому +2

    තෙරැවන් සරණයි
    ඔබ තුමාට 👂

  • @aseas2429
    @aseas2429 Рік тому +3

    Balamuko senasurath dhan avrudhu ganakma laginma hitiya
    Eyatath kiyak hari dhenna one
    Pav mexhchara kalayak mage lagama hitiya nisa mara vidhiyatama jivithe gana avabodha una
    💐💐🙏🙏🙏🙏🙏

  • @NiluDmp
    @NiluDmp Місяць тому

    හරි දුකක් දැනෙනවා...ඇත්ත හැමදේම....😢

  • @NissankaUdara-d1e
    @NissankaUdara-d1e День тому

    මටත් ඒ වගේමයි හෙනයක් විතරයි ගෙහුවේ නෙත්තේ .

  • @buddhikarunathilaka5849
    @buddhikarunathilaka5849 10 місяців тому

    Godak pin obathumata oya kiwwa tikata hitha sathutu
    Oba thumata asirwada karanawa b.s

  • @LorenchoLo
    @LorenchoLo 9 місяців тому

    Kapu katta thamath em thaii habai tikak vithara aduii dan wath odak wenawanam hasaiiii ❤

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 10 місяців тому +1

    ඇත්තම ඇත්තයි.එහෙම කාලයක් එයිද?හැම දේම නැති වුනා

  • @ChalaniMuthumala
    @ChalaniMuthumala 10 місяців тому

    Math godak prashna ekk jivath wena knk... Idiriya suba wei kiyala balaporoththuwa innawaa ✨🥰

  • @niroshadarshani8824
    @niroshadarshani8824 9 місяців тому

    අනෙ ඔබතුමාට පිං මෙවදැනුවත් කලාට

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Рік тому

    ස්තූතියි ඔබ තුමන්ට. අනිවාර්යෙන්ම මේ ගේම ගහනවාමයි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Рік тому +3

    ඔබතුමාට ස්තුතියි

  • @dksarath962
    @dksarath962 Рік тому +1

    බලමු ඉදිරි අනාගතය ... සුබ වෙයිද .?

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 10 місяців тому

    එසේම වේවා ..ඔබට ස්තුති 🙏🙏🙏

  • @hemaranawaka90
    @hemaranawaka90 Рік тому +5

    Mage Ekayana Paramarthaya Bhavana Karala Sasarin Nikmenna

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Рік тому +1

    ස්තුතියි ඔබට දීර්ඝයුෂ.

  • @AkishaDenuwan-s8r
    @AkishaDenuwan-s8r Місяць тому

    Thamath godak Nani 2024 .10.8 th iwaraina

  • @gangarathnayaka4962
    @gangarathnayaka4962 Рік тому +1

    Oba thumata godak pin mehema ahenakota danena sathuta kiyala nimak naha harima sathutui❤❤❤melesama ediriyata labewa matath oba thumata theruwan saranai

  • @rushiniscreations9268
    @rushiniscreations9268 Рік тому +4

    Obathuma Hari..godak duk winda..ehema une weradi thiranayak aran weradi kenek kasaada badapu nisai..hamba karapu hema sathema wiyadam una nikarune naasthi una..habei janawaari idan prashnen gelawi gelawi yanawa tika tika..

  • @csasmr609
    @csasmr609 Рік тому +2

    හෙන විතරයි ගැහුවේ neththe... Pahu giya tikw

  • @renukawithanage7003
    @renukawithanage7003 10 місяців тому +1

    නොමැරි බේරිලා ඉන්ව බලමු ඉදිරියේදිවත් සතුටින් ඉන්න බලමු

  • @manjulanarankotuwa5655
    @manjulanarankotuwa5655 Рік тому +3

    මමත් ධනු ලග්න හිමියෙක් මෙ වෙලාවෙ මට සුර්‍ය්ය එරාස්ටකයක් ලාබ තියෙනවා එක නිසා මෙවැනි හොඳ ප්‍රතිඵල පල ලැබිමට බාධාවක් වෙනවාද පුළුවන් නම් පිලිතුරක් ලබා දෙන්න

  • @nirmaleekodagoda149
    @nirmaleekodagoda149 10 місяців тому +2

    මගේ මහත්තයාත් ධනු.පහුගිය කාලේ අපි නැත්තටම නැති උනා.මෙහෙම හරි ජීවත් වෙන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.මිනිස්සු කව්ද කියල විතරයි දැන ගන්න ලැබුනේ.

  • @m.d.ashoka4214
    @m.d.ashoka4214 10 місяців тому +2

    මගේ,ජිවිතේ,මෙි,7නොමැරි,මැරැනා,අමිමා,නැතිඋන,සහොදරයෝ,විරසක,උණ,නොඋන,දෙයක්,නැහැමට,දැන්වත්හරියයිද.

  • @driftinghomies
    @driftinghomies Рік тому +2

    ඉතුරු ටිකත් ඕන සර්....🎉

  • @chandrikade3171
    @chandrikade3171 Рік тому +2

    මගේ පුතා දනු..

  • @dinukaprebath6531
    @dinukaprebath6531 24 дні тому

    මාත් දනු මටත් පහුගිය කාලේ හෙන ගහුවෙ නැතිටික විතරයි. කෙලවිලා ඉන්නෙ නහුතෙට..

  • @thanujalakmal-jq6mn
    @thanujalakmal-jq6mn 10 місяців тому +1

    Oya kiyana hama deyakma hariyatama hari man dan gemak ghanna hadanne oyata bohoma ස්තුති

  • @GyaniSamudika
    @GyaniSamudika Рік тому +1

    Duknm vinda uhulanna bari tharam..nathiuna hama dema ..daruwo denna vithari rakagthte..henayakuth dorakadam waduna..eth dan man ratin pitawela..me mage hodakaya kiyal hithenawaa..

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Рік тому +1

    Mamath. Danu. Sena. Suru. Mqyanam. Uthum. Deviyek. Budusaranai

  • @anndevika1605
    @anndevika1605 Рік тому +2

    Mage putha dhanu aurudu 31.
    Punchi kaleth eya hitiye hostel wala igena gathe.aurudu 18 indala mona deyakwath sarthaka une nh,adre karapu ayath ath daruwata ahimi una, eth eka paratama eyata rata yanda eyage aiyage margen labuna.marthu 30 vandida lankwen eya labapu parajayan parajaya kerala europ rataka ta yanda babuna.aye nam lankwa paththa balanewath nithwa inwanam mata e athi.hona daruwek vivaha diviyata anagathe labei..

  • @upul.priyantha4191
    @upul.priyantha4191 9 місяців тому +1

    හෙනයක් විතරයි ගැහුවෙි නැත්තෙ පහු ගිය අවුරුදු ටිකෙ 🙏

  • @DineshNishantha-n6l
    @DineshNishantha-n6l Рік тому +2

    Budusaranai devipihitai ❤❤❤

  • @pradeepkumara9016
    @pradeepkumara9016 Рік тому +1

    Mamath Danu.. Tawamath kisima sanaseemak na.. Siyalu balaporothtu binda watila Dannam..

  • @jagathweerarathne6160
    @jagathweerarathne6160 Рік тому

    🙏🙏🙏 watila hitiyae..hodatama...aluth bala porothuwak hithata awa...hugak pin 🙏 oba thumata.

  • @malindudilhara236
    @malindudilhara236 10 місяців тому +1

    ස්තුති❤

  • @rushiniscreations9268
    @rushiniscreations9268 Рік тому

    Ow aththa...winda wedana ekka godak dewal igana gatta..podi pawak wath nokara Inna aditan Kara gatta obathuma kiuwa wagema..

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo 10 місяців тому +1

    බොහොම ස්තුතියි මහත්මයා

    • @tharuderana
      @tharuderana  9 місяців тому

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ඔබට බෙහෙවින්ම ස්තූතියි 👏🏻👏🏻👏🏻
      අතීතය මේ වන විටත් ගෙවී ගොස් අවසානය. ඉතින්, ඔබගේ වටිනා අනාගතය නිසි ලෙස වටහාගෙන ඒ දීප්තිමත් අනාගතය සර්ථක කර ගැනීමට ඔබට තරු දෙරණ අපි නිබඳව ඉදිරියටත් උදව් කිරීමට කැප වී සිටින්නෙමු ✨✨✨🎊🎁🌟🪷💌🪷🌟🎁🎊✨✨✨
      ------------------------------------------
      ඔබගේ සිතට නැවතුමක්, ඒකාග්‍ර වීමක් හෝ ශක්තියක් අවශ්‍ය වන විටකදී,
      නවග්‍රහ ශාන්ති ආශිර්වාදයට සවන් දෙන්න : ua-cam.com/video/H9jWbJcynjc/v-deo.html
      ඔබට ජය සතුටම අත් වේවා ✨🎊🪷🏆🪷🎊✨

  • @AgriexpertSB
    @AgriexpertSB Рік тому +5

    ධනු❤

  • @jungwoo3859
    @jungwoo3859 10 місяців тому

    Jeewethe gana igana ganna one deawal okkoma igana gatta aurudu 30k wela aka tjana pal wenwa habai jeewethe yatharthayath therum gatta man hithanawa issrahata hoda kalayak ai kiyala🙏

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 Рік тому

    සර් ඔබට පින් ලැබේවා හොඳටම මෙ දෙවල් පැහැදිලි කරපුවට බුදු සරනයි ඔබ තඋමාට!

  • @ireshathilakarathne7717
    @ireshathilakarathne7717 9 місяців тому

    Ane math danu un hiti than uth nathi una thamath yantham jiwithe gatagahan yanawa misak hodak na. Issarahatawath diyunuwak labei sanasimak labei kiyala hithan kohoma hari yanawa

  • @SamanthaKumara-b2b
    @SamanthaKumara-b2b 10 місяців тому

    ස්තුතිය සර් තෙරුවන් සරණයි ❤

  • @coolmax8428
    @coolmax8428 Рік тому

    ඇත්තටම කීයපුවා හරියට හරි
    ..

  • @ميري-ر8ب
    @ميري-ر8ب 10 місяців тому

    Odatuma kayana dawal shateka atta obatumata baragayu labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipushpalatha6517
    @sriyanipushpalatha6517 10 місяців тому +2

    Atthamaine.matath mee dewal e widiyatama hithuna kiyannako.

    • @tharuderana
      @tharuderana  10 місяців тому

      ඔබගේ නැවුම්ම 2024 වසරේ සියලුම කටයුතු සාර්ථක වී, ඔබේ අනාගතය සතුටින් පිරී ඉතිරේවා ✨✨✨🎊🎁🌟🪷💌🪷🌟🎁🎊✨✨✨
      ඔබගේ සිතට නැවතුමක්, ඒකාග්‍ර වීමක් හෝ ශක්තියක් අවශ්‍ය වන විටකදී,
      නවග්‍රහ ශාන්ති ආශිර්වාදයට සවන් දෙන්න : ua-cam.com/video/H9jWbJcynjc/v-deo.html

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 6 місяців тому

    Mata makeiseiwak veis wasakarannaba dan mata hana veitaraei wadun natta obatumata pei heita sanasanawat❤️❤️❤️🙏🙏🙏👍

  • @Nishantha-c7o
    @Nishantha-c7o 10 місяців тому

    me katawa nam attha mamath me aurdi 7.hamara tula adiyatama watuna nagitinna karana kisima deyak sarthaka unena ...balamu obatuma kiyapu de sarthaka weida kiyala..

  • @devikanamal2681
    @devikanamal2681 Рік тому +1

    ස්තුතියි ස්තුතියි ඔබට

  • @ChadanaChandana
    @ChadanaChandana Рік тому

    Kiyapu dewal sahathika attha .ඉදිරියටත් wannath attha kiyala hithanna puluwan .wishwayata ithutuii

  • @sepalichandrika8848
    @sepalichandrika8848 Рік тому +1

    බුදුසරණය ඔයාට ❤❤❤🙏🙏🙏

  • @danstanzoysa4510
    @danstanzoysa4510 Рік тому +1

    තෙරැවන්සරණයි

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 10 місяців тому +1

    ස්තුතියි ඔබට

    • @tharuderana
      @tharuderana  10 місяців тому

      ඔබගේ නැවුම්ම 2024 වසරේ සියලුම කටයුතු සාර්ථක වී, ඔබේ අනාගතය සතුටින් පිරී ඉතිරේවා ✨✨✨🎊🎁🌟🪷💌🪷🌟🎁🎊✨✨✨
      ඔබගේ සිතට නැවතුමක්, ඒකාග්‍ර වීමක් හෝ ශක්තියක් අවශ්‍ය වන විටකදී,
      නවග්‍රහ ශාන්ති ආශිර්වාදයට සවන් දෙන්න : ua-cam.com/video/H9jWbJcynjc/v-deo.html

  • @lakminigamage4683
    @lakminigamage4683 Рік тому +1

    Iabuna newi nattata nati una.shape eke yantam jeewat wenawa witari

  • @sinier4404
    @sinier4404 10 місяців тому

    දැනුයි ඒයා ලැස්නි ගේම ගහන්න

  • @irajaniuthkarsha2045
    @irajaniuthkarsha2045 Рік тому +7

    සර්.ධනු.වන.අපට.ජිවිතය.නැති.වෙලා.අවසානයි.රට.යන්න.හැදුවා.සර්.ඉඑ

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 Рік тому +1

      රට නං යන්න එපා මේ රට වාසනාවන්තයි තව ඩිංගක් ඉවසලා බලන්න.ජය වෙවා

    • @namalidamayanthi5782
      @namalidamayanthi5782 Рік тому

      නැතිවෙලා යන තැනින් නව ජීවිතයක් පටන් ගනීවි .ඉවසීමෙන් ජීවත් වෙන්න.

    • @thumsithabandara4862
      @thumsithabandara4862 Рік тому

      ​@@namalidamayanthi5782❤

  • @MLM6405
    @MLM6405 Рік тому +4

    මමත් ධනු කියලා වැඩක්ම නෑ තහනම් විදවන්න බෑ

  • @ramaniramani6858
    @ramaniramani6858 13 днів тому

    Budusaranai ❤️

  • @stdart763
    @stdart763 10 місяців тому +1

    Budusaranai Obatumata

    • @tharuderana
      @tharuderana  10 місяців тому

      මේ වන විට කුමක් සිදු වූවත්, ඔබගේ මේ 2024 වසරේ සියලුම කටයුතු සාර්ථක වී, ඔබේ අනාගතය සතුටින් පිරී ඉතිරේවා ✨✨✨🎊🎁🌟🪷💌🪷🌟🎁🎊✨✨✨
      ඔබගේ සිතට නැවතුමක්, ඒකාග්‍ර වීමක් හෝ ශක්තියක් අවශ්‍ය වන විටකදී,
      නවග්‍රහ ශාන්ති ආශිර්වාදයට සවන් දෙන්න : ua-cam.com/video/H9jWbJcynjc/v-deo.html

  • @Baggagesauwandipamarathna
    @Baggagesauwandipamarathna 7 місяців тому +1

    Maga danu heta hoda nisa jevita hemadamat dukama tamai satutak jevita gevilawat ne anunga satuta dunna heranna mata kiyala satutak deunuwak kesima dayak ada wankulut lebila ne ediriyatwat balmu .

    • @tharuderana
      @tharuderana  7 місяців тому

      ඔබට යහපතක්ම වේවා 💌

  • @Manudulathapaththu1117
    @Manudulathapaththu1117 8 місяців тому

    ස්තූතියි !!!

  • @Hiru-w7c
    @Hiru-w7c 6 місяців тому

    Amma sahodarayo thamange kiyala hithapu un hemoma ahaka beluwa mata thamath man jiwath wenawa mata monawada nowne thamath vidawanawa kawadada sathutin inne

  • @SanthiQueen-s2i
    @SanthiQueen-s2i Рік тому

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @CrishanthiNilmini-ft9zu
    @CrishanthiNilmini-ft9zu Рік тому +1

    ඒක ඇත්තමයි😢