SIXPAC (සික්ස්පැක්) Season 2 - Episode 88 | 23rd May 2024

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 84

  • @TharunduSathsarani
    @TharunduSathsarani 6 місяців тому +133

    අද වෙසක් පෝය..
    දන්සල්,පේලි පෙරහැරවල් , වෙසක් තොරණ්,වෙසක් සැරසිලි හැමතැනම..ඒත් අද කොහේවත් නොගියපු ගෙදරටම වෙලා හිටපු අය කොයිතරක් ඇතිද 🥺
    එක්කන් යන්න කෙනෙක් නැතුව , යන්න වාහනයක් නැතුව කීදෙනෙක්නම් ගෙදර්ට වෙලා ඉන්නවා ඇතිද..
    ඒ හැමෝටම ඊලඟ වෙසක් එකට කලින් ලැබෙන්න ඕන හිතේ තියෙන හැමදේම උතුරන්නම 🥺🙏♥️
    කිසිම කෙනෙක් මේ තරම් තනි වෙන්න එපා 🙏

    • @RavinduTharaka-fg7jv
      @RavinduTharaka-fg7jv 6 місяців тому +5

      සිතින් ශක්තිමත් වෙන්න එහෙම අය ගොඩාක් ඉන්නවා. බුදු ගුණ බලෙන් කිසිදා කරදර දුක් පීඩා නොවේවා..

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 6 місяців тому +3

      ඒ වගේම උතුම් පෝයක අවුරුද්දක් නිවාඩුවක් නැතිව අපි වගේම මැදපෙරදිග කලාපයේ සේවය කරන දයාබර සොයුරු සොයුරියන් කිසිවෙකුට කිසිම ලේඩක් දුකක් කරදරයක් නොවේවා .උතුම් බුද්ධ . ධම්ම . සංග .යන තීවිධරත්ණයේ පිහිට ආශීර්වාදය ලැබේවා .

    • @apekshaupamali11
      @apekshaupamali11 6 місяців тому

      පෝය තියන දවසක්වත් දන්නේ නෑ ගොඩක් වෙලාවට මේ මැද පෙර දිග වැඩ කරන ගොඩක් අයට එහෙමයි

    • @RpPathmasiri
      @RpPathmasiri 6 місяців тому

      Math,kohewath,giye,na

    • @sunithafernando7638
      @sunithafernando7638 6 місяців тому +1

      මං පංසල් විතරක් ගියා.ඒ හොදටම ඇති

  • @sanalisithuminiperer
    @sanalisithuminiperer 6 місяців тому +9

    මේ drama එකෙන් අපේ ජිවිතේට වටින ගොඩක් දේවල් කියලා දෙනවා. ඇත්තටම වටිනවා

  • @shamaranaveera9857
    @shamaranaveera9857 6 місяців тому +35

    දිනී අද කොන්ඩේ බැඳලා මාරම ලස්සනයි ❤👍

  • @nimmisooriyaarachchi761
    @nimmisooriyaarachchi761 6 місяців тому +51

    කවීයි මෙතුයි එහෙම දකිද්දී නම් මාර සතුටක් හිතුනා...❤

  • @PrasannaNadeeka
    @PrasannaNadeeka 6 місяців тому +3

    7:31 යාලුවොන්ගේ සතුට🥺🥰❤️

    • @shanistafani
      @shanistafani 5 місяців тому +1

      Eka dakiddi matath mara sathutuy😀

  • @trhzdesigns7890
    @trhzdesigns7890 6 місяців тому +30

    සනුක දීනී ට return එක දෙන්න වගේ හදන්නේ.. 😲

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 6 місяців тому +6

    තරින්දි❤❤❤ හරිම ලස්සනයි 😍😍😍

  • @senurinavodya4896
    @senurinavodya4896 6 місяців тому +33

    කවීගේ සතුට🤭❤️

  • @shamaranaveera9857
    @shamaranaveera9857 6 місяців тому +16

    මෙතූ අද හරිම ලස්සනයි ❤👍

  • @mrflexy0
    @mrflexy0 6 місяців тому +18

    දිනීට ඇදෙන්න යන ටිකට් එක නම් හොද නෑ වගේ😅

  • @Ibetter897
    @Ibetter897 6 місяців тому +16

    කවීගේ සතුට 🥺❤️

  • @nethminawanjana220
    @nethminawanjana220 6 місяців тому +19

    හෙට ටික තමා මරු ......😂❤

  • @senurinavodya4896
    @senurinavodya4896 6 місяців тому +15

    23:22 ඒ ටික හීනයක් හරි මැවිලා පේන සීන් එකක් හරිනම් වෙන්න එපා🥺🙏.....

  • @senurinavodya4896
    @senurinavodya4896 6 місяців тому +11

    බුදු අම්මේ හෙට ටික🥳🥳💐.....අනේහ්🥺🥺❤️❤️....ඒ ආසාවෙන් බලන් හිටපු දවස හෙට වේවා🤭❤️ 23:21

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 6 місяців тому +15

    හෙට වෙනකන් ඉන්න බෑ දෙයියනේ 🙈🙈🙈

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 6 місяців тому +3

    තරින්දි ❤🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 6 місяців тому +2

    සම්මුඛ පරීක්ෂණයක දැක්කා ඔබ සමග පැහැසරා නාට්‍යය ගැන 💖 දැන් ඒ කතාවත් බලනවා 😊 🎉 තාත්ත්වික රංගනයන් 💖💖💖

  • @nethuwa_fx201
    @nethuwa_fx201 6 місяців тому +17

    රවියාගේ පැලැන් එක 😂

  • @chalithdilshan
    @chalithdilshan 6 місяців тому +1

    බබා 😂😂😂😂

  • @mrflexy0
    @mrflexy0 6 місяців тому +10

    කවියව බදාගෙන මොකද රෝස මලකුත් එක්ක

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 6 місяців тому +3

    😂😂😂😂 අනිවාර්යයෙන් මෙතුකි ඉන්නම එපායැ 😊🎉

  • @KLDesignings2.0
    @KLDesignings2.0 6 місяців тому +4

    I like dini❤

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r 6 місяців тому +6

    බලන් ඉන්න අපෙත් ට්‍රැක පනිනවනේ..

  • @Prathibha905
    @Prathibha905 6 місяців тому +1

    My favourite drama 😍💗

  • @ThilankaSandeepa-g8i
    @ThilankaSandeepa-g8i 6 місяців тому +3

    අයියෝ බබා 😂😂😂😂පව් අනේ

  • @sm.waninayake-nu3ju
    @sm.waninayake-nu3ju 6 місяців тому +8

    මෙතූ කලිසම වෙනස් කරල

  • @snsnilanka1092
    @snsnilanka1092 6 місяців тому

    අහෝ මෙවන් කෲර ලෝකයක්, දිනි වගේ අයගේ දේශපාලන අරමුණු වෙනුවෙන් බබා වගේ අහිංසකයෝ පාවිච්චි වෙන හැටි😢😖🤣

  • @SLmaduwa-18
    @SLmaduwa-18 6 місяців тому +1

    දිනීව බය කරන්නේ සනුකගේ තාත්තා වෙන්න බැරිද? ආයෙත් සනුක එයි කියලා මට නම් හිතෙන්නේ

  • @sunithafernando7638
    @sunithafernando7638 6 місяців тому +2

    පව් අනේ බබා😂😂😂😂

  • @InNishantha
    @InNishantha 5 місяців тому

    ❤❤❤
    🎉🎉🎉 🎉🎉🎉🎉🎉🎉

  • @ireshaudayangani9813
    @ireshaudayangani9813 6 місяців тому

    love this

  • @dulanjaleegunawardhana3104
    @dulanjaleegunawardhana3104 6 місяців тому

    Ravishan thama හොඳටම කළේ

  • @shalomkavindu5398
    @shalomkavindu5398 6 місяців тому +1

    Hena gon dan mekanm

  • @SamanthikaKumuduni-g1k
    @SamanthikaKumuduni-g1k 6 місяців тому

    Rawiya dinanakal idala thiyenne kanna yanna.😅😅😅

  • @aaru.Yumi8022
    @aaru.Yumi8022 6 місяців тому

    බාබා අම්මෝ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 6 місяців тому

    Background වෙනස් කලේ නැතිවාම පුටු මාරැ කරල ඇතියැ😅

  • @MaduShani-lo6sj
    @MaduShani-lo6sj 6 місяців тому +2

    ❤❤❤❤

  • @ss2210
    @ss2210 6 місяців тому +1

    😂😂බබා

  • @sameerakiri
    @sameerakiri 6 місяців тому +1

    හෙට දිනීගේ කවීගේ සීන් එක ඇත්තක් උනේ නැත්තන් අම්මපා මරන් කනවා

    • @senurinavodya4896
      @senurinavodya4896 6 місяців тому +2

      දිනී නෙවෙ මෙතූ නේද🙄

  • @HdJayamali-cq8ci
    @HdJayamali-cq8ci 6 місяців тому +15

    😂😂😂😂😂😂

  • @chandrajayasundara642
    @chandrajayasundara642 6 місяців тому

    ❤❤❤❤❤❤😂😂😂😂😂

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 6 місяців тому +5

    Kaveeta mkkda ee wuneee 😅

  • @Lovequotes-sl
    @Lovequotes-sl 6 місяців тому +2

    1st❤

  • @Arabiya-m8c
    @Arabiya-m8c 6 місяців тому +2

    2 comment❤

  • @SamanthikaKumuduni-g1k
    @SamanthikaKumuduni-g1k 6 місяців тому

    Methuta hariyannema kawi.mokada eyage rassawa gana therumak thiyenawa.anika kawi methuge sathuta gana hithana tharam...pau.a denna adare karanawanam.methutath kawi gana adarayak danena widiyata hithunanam....kathawa liuwanam tikak❤

  • @anushaliyanage4092
    @anushaliyanage4092 6 місяців тому

    Not she need to go with male is should be big gay

  • @jennifergeorge8455
    @jennifergeorge8455 6 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @somalatha1391
    @somalatha1391 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @ThiliniChandrasiri-rd7qe
    @ThiliniChandrasiri-rd7qe 6 місяців тому +1

    ❤❤❤❤

  • @AnushaNilanthi-k2m
    @AnushaNilanthi-k2m 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @SithijaNimsara-l2b
    @SithijaNimsara-l2b 6 місяців тому +1

  • @GihansaGayaneth
    @GihansaGayaneth 6 місяців тому