දුරුතු මහේ සාම දූතයා! "ට්‍රම්ප්" | Chamara Sumanapala | Yureshani Getaraluwa

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 15

  • @around_sl
    @around_sl 8 днів тому +7

    කොහොම හරි ලෝක යුද්ධ ටික නැති උනානම් ඇති. පව් පොඩි උං ටික. 😢

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 6 днів тому

    ආදරෙයි හැමදාමත්
    යුද්ධ නම් ඕනෙම නෑ😢

  • @jeshartstudio2467
    @jeshartstudio2467 8 днів тому

    couple eka 🥰

  • @perera12.
    @perera12. 7 днів тому

  • @chanakalin
    @chanakalin 7 днів тому

    Estonians ලට කොහොමත් රැසියාව එක්ක වෙනම ආරෝවක් තියනව නෙහ් සාර්ගෙ කාලෙ ඉඳන්

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 7 днів тому

    දූතයා නෙවෙයි බූතයා...

  • @shachindrashanakapetrik2163
    @shachindrashanakapetrik2163 8 днів тому +2

    chamarayage pani hinawa

  • @gamerxvc3055
    @gamerxvc3055 8 днів тому +1

    Biden ta Ukraine walata udaw karanna uwamanawak na. Unta ona yuddaya nawaththanna bari wena tharamata wadi karanna. Oya missile use kala kiyala Ukraine walata kisima wasiyak na. Me weddith medium range ballistic missile ekk gahala Russia walin. Gahana eka gamak na kiyala pennanna. Oyala updated Madi chamara

  • @DammikaW48474
    @DammikaW48474 7 днів тому +2

    Trump කියන්නෙ සාම දූතයෙක් කියලද ඔබලා හිතන්නෙ? මම ඔබේ මේ program එක නොබලා මෙහි comment කරන එක ඇත්තටම වැරදියි. නමුත් මම ඒ වරද දැන දැනම කරනවා.
    Trump යනු ලෝක සාමය ගැන හෝ තමාට පෞද්ගලිකව බල නොපාන වෙන කිසිවක් ගැන මොනම ධනාත්මක අදහසක් නැති පාදඩයෙක් බව පමනක් නම් මම හොඳට දන්නවා කාලයක් අමෙරිකාවෙ වාසය කරපු කෙනෙක් විදිහට.
    ඒ නිසා, Trump ව ඔසවා තබනවා වැනි caption එකක් thumbnail එකේ තිබුන නිසා මට මේ වීඩියෝව බලන්න හිතුනෙත් නෑ.
    Just go back to the time he was first impeached by the US congress. Why was that? Don't you remember the havoc he caused in NATO during his first term? Trump and World Peace! An oxymoron if ever there was!

    • @subhashwaraperera2511
      @subhashwaraperera2511 7 днів тому

      ඔයා ඔය කියන එකමයි මේ vedio එකේ කියන්නේ , ට්‍රම්ප් සාම දූතයෙක් නෙවේ කියලා

    • @DammikaW48474
      @DammikaW48474 6 днів тому +1

      @subhashwaraperera2511 බොහොම ස්තුතියි සහෝදරයා. ට්‍රම්ප් ගේ ඉතා නිහීන ගති ටික කලක් එරටේ වාසය කල කෙනෙක් හැටියට ඇසින් දුටු මට ට්‍රම්ප් යන නම ම නයාට අඳු කොල වැනිය. ට්‍රම්ප්ව වන්දනා කරන ඒ රටේ MAGA බයියන් කියන පරිදි මං වගෙ අයට තියෙන්නෙ Trump Deranged Syndrome. 😆ඒක එහෙම වෙන්න ඇති.
      ඒ රටේ අදටත් ඉන්න ඒ රටේම පුරවැසි සමහරුන් මගේ හිතවතුන් ඔහු මෙසේ නැවත පත්වීම නිසා පත්වී සිටින මානසික පීඩනය ගැන හිතුවම...මට හරිම වේදනායි.
      සමහර විට මේ thumbnail එකේ අර inverted commas යොදන්න තිබුනෙ ට්‍රම්ප් ගෙ නම වටා නොව, "දුරුතු සාම දූතයා" කියන phrase එක වටේ විය යුතුයි කියල මට හිතෙනවා. උපහාසය ගෙන එන්නට.
      ඔබට ස්තුති වෙන්නට මම මේ වීඩියෝ එක බලන්න හිතුවා. නැවත ඔබට ස්තුතියි!

    • @subhashwaraperera2511
      @subhashwaraperera2511 6 днів тому

      @@DammikaW48474 ♥️

    • @DIULA1231
      @DIULA1231 6 днів тому

      ​@@DammikaW48474 yes
      he looks like moron to people who cross USA illegaly .😅😅