Low end pc free fire optimiz setting | emulater setup | මේ විදිහට හදාගත්තොත් ආයෙ ලැග් වෙනව බොරු

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 434

  • @R2B_gamer
    @R2B_gamer  Місяць тому +7

    Space comment කරල මේකෙ play කරන්න පුලුවද කියල අහන්නෙපා ඒක එහෙම කියන්න අමාරුයි ඒකනිසා තමන්ට තියන space අනුව player එක අරගෙන play කරලම බලන්න.

  • @adhi_lk444
    @adhi_lk444 4 місяці тому +18

    Mcn මාත් free fire ගැහුවා අව්රුදු 4ක්‌ විතර pc. ඒත් මන් මේ video eka නිකමට බැලුව suggest වුන හින්ද අලුත් කොල්ලෙක්ට නියමෙට තේරුම් ගන්න පුළුවන් විදිහට video eka හදලා තියෙන්නේ All the best ❤️❤️🎉🎉🎉

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +3

      Ane thanx sudda 🤍🫂

  • @cookwithachi
    @cookwithachi 4 місяці тому +20

    අනිත් අයවගෙ නෙමෙ හරියට තෙරෙන්න කියලා දෙනවා මම අසම යුටුබර් අයියා තමා මෙයා❤❤❤

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +4

      Anee thanx sudda 🤍🫂

  • @RasinduSameera-kj1ti
    @RasinduSameera-kj1ti 3 місяці тому +16

    මට pc එකක් නැති උනාට කියල දෙනදේ සුපිරියටම කියල දෙනව හොද ගමනක් යන්න සහෝ 🙂

    • @R2B_gamer
      @R2B_gamer  3 місяці тому +3

      Thanx sudda..ikmantama pc ekak hadaganna puluwan wenna oni oyata 🫂🤍

  • @Kaveeshakaveesha-sl6vt
    @Kaveeshakaveesha-sl6vt 4 місяці тому +14

    දන්නෙ නැති කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දෙනවා❤️

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +2

      Thanx sudda 🫂🤍

  • @SMSACHIYA
    @SMSACHIYA 4 місяці тому +19

    R2B SRI LANKA EDITING KING ... 🎉❤
    KEEP IT UP

  • @R2B_gamer
    @R2B_gamer  4 місяці тому +53

    22:37 මෙතන චුට්ටක් හදිස්සියට වැරදුන ගනම් ගන්නෙපා 🤧
    Memu නෙමෙයි MSI

  • @ThusharaAdiptha-bs7on
    @ThusharaAdiptha-bs7on 3 місяці тому +3

    supiri bn ela kollek ekenma okkoma teruna mn sapot eka denava uparimen

  • @PANDABOOSTHD
    @PANDABOOSTHD Місяць тому +1

    ada thamai oyage video ekak baluwe, uba wena unta wada supiriyata kiyala denawa🥰🥰🥰

  • @user-darklk
    @user-darklk 2 дні тому

    Tanx godak watina video akak ❤❤❤

  • @laka_gaming-H4x
    @laka_gaming-H4x 4 місяці тому +3

    anyway mchn explain ek mru 😻

  • @skmusic_
    @skmusic_ 4 місяці тому +3

    🥰🥰

  • @visal_wathsuka
    @visal_wathsuka 3 місяці тому +2

    Usefull, thank you brother ❤❤

  • @PradeepKumara-ne6ek
    @PradeepKumara-ne6ek Місяць тому +3

    Aiya natham mama thamath lag wewi gahanne❤

  • @tmgaming7427
    @tmgaming7427 4 місяці тому +2

    පිලිවෙලයි කොල්ලෝ.. හොද ගමනක් යන්න ලැබේවා උබට ❤💪

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Thanx sudda 🫂🤍

  • @gowentlk3404
    @gowentlk3404 29 днів тому +4

    i3
    4 Gb Ram
    3.60 GHz
    meken ghnn puluwnda kiynnko

  • @MalithIroshan
    @MalithIroshan Місяць тому +4

    සුපිරියි අයියෙ. හොදට වැඩ මගෙ pc එක intel ( R ) i3 මැෂින් එක රැම් එක 4GB ලැග් නැ

  • @darkduwel.67676
    @darkduwel.67676 4 місяці тому

    MEKANAM SUPIRIYAK BN🥰 LOW END PC WALATA OYAGE VIDIO EKA MATA AHAMBEN HAMBUNE🤩 MAN HITHUVEMEKATH ANITH EVA VAGE BORU EKAK KIYALA NAMUTH MEKA ATHTHATAMA HODAI 😍😍😍😍😍

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Thanx sudda 🫂🤍

  • @THETHADIYS
    @THETHADIYS 2 місяці тому +1

    Supiri cuddh ad whuknw game ekt ☠️😹❤️

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      😂❤️‍🩹

  • @shenu22
    @shenu22 3 місяці тому +2

    Gameplay ekk one ❤

    • @R2B_gamer
      @R2B_gamer  3 місяці тому +1

      Outlast gameplay ekak genna inne

  • @maxviraj7279
    @maxviraj7279 4 місяці тому +2

    onna veeraya karaliyata bassa thanks boza😝🥰

  • @ranidukumara2160
    @ranidukumara2160 2 місяці тому +1

    Supiri ayye

  • @kalyanirandunuke3659
    @kalyanirandunuke3659 19 днів тому +1

    Memu 60fps යන graphic card එකක් නැතුව amd ryzen 3

  • @ranganaabeygunasekara1999
    @ranganaabeygunasekara1999 2 місяці тому +3

    Oya font style එක හදන්නෙ කොහොමද ඒක ගෙන විඩියෝ එකක් ගෙන්නකො ❤

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +2

      Channel eke thihei aluthma eka

    • @ranganaabeygunasekara1999
      @ranganaabeygunasekara1999 2 місяці тому +1

      @@R2B_gamer සිංහලෙන් තියෙන Font එක ඕන අනිවාර්යයෙන්ම 🤤

  • @SHAG__
    @SHAG__ 3 місяці тому +2

    i5 4th 8gb ram working perfect bro❤

  • @YASINDUMOTORS
    @YASINDUMOTORS 12 днів тому +2

    මගේ pc එකත් i5 6th gen එකක් ram එක 8gb grafics card නෑ .ff ගහන්න පුලුවන්ද😊

    • @R2B_gamer
      @R2B_gamer  12 днів тому

      Puluwan puluwan 32 bit eka gahanna

  • @BLDKENZO
    @BLDKENZO 15 днів тому +1

    TNX 😛😋🥰🥰🥰🥰🥰

  • @denethsadeepaa
    @denethsadeepaa 2 місяці тому +3

    4gb ram , core 2due, gt 630 1gb grapic cars තියෙන පිසි එකක පුළුවන් ද ගහන්න ff

  • @Ruiya2010
    @Ruiya2010 25 днів тому +1

    Aiye mage core 2 dou 😥pc ekak thiyenne pc eka ekata msi player danna bary weida matath danna puluwan emulator ekak dennako ane plz😥😥😥 no gpu

  • @useruseruser809
    @useruseruser809 4 місяці тому +2

    මම සතියකට විතර කලින් msi emulator එක uninstall කරා ඊයෙ ආයෙ site එකෙන් exe file එක download කරල exe file එක run කරාම install කියල එන්නෙ නැතුව launch කියල එනවනෙ අව්ල මොකක් වෙන්න පුලුවන්ද

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому

      Ehenam lunch denna.file tika delet wela nathuwa athi ohommama run karanna puluwan wei

  • @Chamod_sathsara222
    @Chamod_sathsara222 4 місяці тому

    ගැම්මක් කොල්ලෝ🫶🎉

  • @janithisanka-pt9ic
    @janithisanka-pt9ic 2 місяці тому +1

    mn bluestacks gaththa memu gaththa gameloop gaththa nox player gaththa okkoma lag msi thamai hodatama kare

  • @Apexsathan
    @Apexsathan Місяць тому +4

    I5 4 th
    8 gb
    2 gb vga ekak tiyenne
    Gahanna puluwanda kiyanako

  • @aoecreation
    @aoecreation 4 місяці тому +2

    Oyage pc eke spec monada ? Photoshop, illustrator wage designing app graphic card ekak nathuwa run karanna puluwanda?

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Ow sudda mama vga ekak nathuwa wada karanawa komagari

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      I5 6gen
      12 GB RAM
      128 SSD
      500 HARD
      Windows 10 pro
      onboard 4gb gpu
      DDR 4

  • @DroidMater
    @DroidMater 3 місяці тому +1

    new sub !!

    • @R2B_gamer
      @R2B_gamer  3 місяці тому +1

      Thankuu brdh 🫂❤️‍🩹

  • @vimux_and_senux
    @vimux_and_senux Місяць тому +3

    I5 4gen
    8gb ram
    Gtx1050ti oc 4gb
    120gb ssd
    Ghost spector windows 11 මේකෙ play කරන්න පුළුවන් වෙයිද standed fps 90+😊😊

  • @krchariya6112
    @krchariya6112 3 місяці тому +2

    Mage bluestrack 5.12 Android 12 eke lorn wolf eke fps 120ta yanawa on bord

  • @shemnimrod2158
    @shemnimrod2158 4 місяці тому +6

    Intel dual core n3050 lag veida 😢

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +2

      Ekanam kiyanna amarui sudda Ram ekawath up karala balanna

  • @User2000-f2h
    @User2000-f2h 16 днів тому

    අයියේ Core 2 duo pc එකට වැඩ කරයිද😢

  • @shwenxx
    @shwenxx 3 дні тому

    Eee background music eke nama mokdd ❤️

  • @TheekshGaming-vg2lk
    @TheekshGaming-vg2lk 3 місяці тому +1

    i5 2nd Gen,4gb ram,intel hd2000 graphics meketa hoda emulator ekk kiynnko

  • @mrpopstreeming
    @mrpopstreeming 4 місяці тому +6

    gmmak

  • @HimasalAnupama
    @HimasalAnupama 3 місяці тому +1

    මචන් ram එක enchanced දියන්..ඒක 8gb දෙන්න එපා slow වෙන්න පුලුවන්...මගේ තියෙන්නෙ ddr4 3200mhz 16 ram එකක්...ඒත් මම දීලා තියෙන්නෙ encanced...කිසිම ඖලක් නැහැ සුපිරියට වැඩ...

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      Aa 64 bit eke thamai 8gb denna thiyenne. 64 bit eka lag tikak neda

  • @k2cff776
    @k2cff776 2 місяці тому +2

    Msi එක ඩවුන්ලෝඩ් කරා ඒත් msi store එක විතරයි ඕපන් වෙන්නෙ emulater එකක් පෙන්නන්නෙවත් නෑනෙ ...please reply කරන්න 😢😢

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      Side eke thiyei kotuwak wage ekak eka click krala balanna player eka open wenawa..

    • @k2cff776
      @k2cff776 2 місяці тому

      Hari...thanks suddah❤​@@R2B_gamer

  • @Freefire.Anuva.YT-
    @Freefire.Anuva.YT- Місяць тому +2

    eneminge wepan skol gloo wall skin ehema pennanavadaa

  • @wenukadamithdamith5673
    @wenukadamithdamith5673 2 місяці тому +3

    Ff ගහන්න ඕනි වෙන අවම spec ටික මොනාද plz reply😖

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      mata ehema kiyanna amarui eka eka widihata eka wenas wenawa

  • @shehankaveesha482
    @shehankaveesha482 12 днів тому

    Bro mage i7 4th gen - Ram 8 Gb without grapic card ff ලැග් නේ

  • @TYR2KILL
    @TYR2KILL 4 місяці тому +3

    Background Sound ek adu krpn machn ek poddk vadayak😊

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +2

      Hari sudda thanx 🫂

  • @OshiPiumal
    @OshiPiumal Місяць тому +2

    i3 2 gen ekaka bari weid ram eka 10gb on bord

    • @R2B_gamer
      @R2B_gamer  Місяць тому +1

      aragena balanna kiyanna amarui

  • @TusaraPerera
    @TusaraPerera 2 місяці тому +2

    Gtx 460 1gb card eken high dala gahanna puliwanda

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      High danna bari wei balannako dala fps

  • @methsaradiniru
    @methsaradiniru 8 днів тому

    core i5 12GEN pc lag wenawane
    bluestacks x nam wada 280 fps
    ay ehema wenne
    ram 12gb
    vga 2gb 1050 ti
    128 ssd

  • @TYR2KILL
    @TYR2KILL 4 місяці тому +3

    මේකට උත්තර දෙන්නකෝ
    මට තියෙන්නේ Lap එකක් i3 7Gen , 4Gb Ram , 1TB Hdd Onbord Gpu තියෙන Lap එකක් ඒකට තව 8 Gb ram එකක් දැම්මොත් FF Lag නොවී ගහන්න පුලුවන්ද

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Ow Ram eka up kaloth hari sudda

    • @TYR2KILL
      @TYR2KILL 4 місяці тому +1

      @@R2B_gamer tnq bokkh 💗

  • @Nipuna05
    @Nipuna05 4 місяці тому +12

    Pantium(R) processer එකෙත් ලැග් වෙයිද

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +4

      Aragenama balannako.Ram eka up karaganna

    • @Status_House_Lk
      @Status_House_Lk 4 місяці тому +2

      Bit 32 wage download karaganna kollo 😊❤

  • @KILA_GAMING_999
    @KILA_GAMING_999 Місяць тому +2

    ඒ brother අර අපි cs වල ඒම guns by කරනකොට by කියන එක ඔබලන් නැතුව ඩබල් click කරාම එනානේ කෝමද

    • @R2B_gamer
      @R2B_gamer  Місяць тому +1

      Ekata key ekak hadaganna one bro

    • @KILA_GAMING_999
      @KILA_GAMING_999 Місяць тому

      @@R2B_gamer කොහොමද

  • @sevinduoshan
    @sevinduoshan 2 місяці тому +1

    Ara nith app eka mokakda eken mokakda karanne kiyala dennako

  • @IrodhaAgrasara2009
    @IrodhaAgrasara2009 3 місяці тому +1

    ලැග් නෙමෙ වෙන්නෙ මගෙ නම් crashම වෙල යනව msi එක පිටින්ම
    N32/N64 Versions ඔක්කොම දා ගෙන බලුවා ඇයි දන්නෑ නේ

    • @R2B_gamer
      @R2B_gamer  3 місяці тому

      Ehenam cpu eka awl athi sudda

  • @Imahiස්සර
    @Imahiස්සර 3 місяці тому +2

    ayye 'ctrl' ebuwama mouse eken harona paththata auto diwenawane ...reply please

    • @R2B_gamer
      @R2B_gamer  3 місяці тому +1

      aye parak obanna control eka ekaparak nemei 3 parak withara

    • @Imahiස්සර
      @Imahiස්සර 3 місяці тому

      Tank you

  • @MiliduKaushalaya-e4r
    @MiliduKaushalaya-e4r Місяць тому

    mage core 10 k thiye kiyada danna one

  • @pathumuakalanka1417
    @pathumuakalanka1417 Місяць тому

    Brother 320 hard
    6 Gb ram
    On board Vga
    Play karanna puluwn weida 😢❤️

  • @bhanuka574
    @bhanuka574 Місяць тому +2

    i5 4th gen h81 motherboard ram 16gb gtx 9604gb vga. Ff play karanna puluvanda?😊

  • @thavinduvismal8518
    @thavinduvismal8518 4 місяці тому +4

    video upload krana bit rait eka kiyada

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Mathaka na sudda hariyata 🥲

  • @camindadisanayaka1826
    @camindadisanayaka1826 Місяць тому +1

    Mage eke app player eka open wenne ene

  • @GamingDARKNIGHT-o4j
    @GamingDARKNIGHT-o4j 26 днів тому

    I3 3rd gen,4GB ram ,one bord vga gahanna puluvanda

  • @akashkaushaka-j8p
    @akashkaushaka-j8p 19 днів тому +1

    Aneh hariyam nani aiyeee🥺🥺🥺

  • @GAMINGPANDA_YT10K
    @GAMINGPANDA_YT10K 3 місяці тому +2

    I3 3jen 8gb ram on bord gahanna puluvanda

  • @shehangaming6721
    @shehangaming6721 Місяць тому +1

    කොච්චර සෙටින් හැදුවත් මේකෙ 60 fps වලින් එහාට යන්නෙ නෑ නේ ඒක හදාගන්න විදිහක් නැද්ද😢

    • @R2B_gamer
      @R2B_gamer  Місяць тому +1

      pc eke space madi athi

    • @shehangaming6721
      @shehangaming6721 Місяць тому

      @@R2B_gamer
      I3 2nd gen
      8gb ram
      Gtx 750 1gb meke barida

  • @virajinigunasekara
    @virajinigunasekara Місяць тому +1

    ❤❤❤❤❤

  • @hirunaravimal4550
    @hirunaravimal4550 4 місяці тому +1

    මචන් i3 11ᵗʰ gen 4GB RAM එකක් තියෙන ලැප් එකකට සෙට් වෙන එමියුලෙටර් එකක් කියපන්කො. නැත්තන් RAM ඒක වැඩි කරන්න වෙයිද. MSI සෙට් වෙයිද. වෙන එකක් හොඳද

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Ram eka up kalanam supiriyak bro lag wenne na..MSI hodai godakma

    • @hirunaravimal4550
      @hirunaravimal4550 4 місяці тому

      @@R2B_gamer thanks bro ❤️

  • @haritharajintha5459
    @haritharajintha5459 4 місяці тому +2

    E machan thumbnail eke thiyena font eka hadapu widiha vedio ekakin genenmko

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Photoshop eken haduwe bro man gennam issarahata 🤍

    • @haritharajintha5459
      @haritharajintha5459 4 місяці тому +1

      @@R2B_gamer Elama bosa 💕

  • @F5DNG
    @F5DNG 4 місяці тому +1

    Bluestacks 5 beta eka maru low end pc walata.mama kalin play kara i3 2nd gen on board vga ram 8.fps 50-60 thibba

    • @F5DNG
      @F5DNG 4 місяці тому

      Br rank wala fps drop wenawa cs aulkma ne

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Msi eka gaththanam fps 90 k wage ganna thibba

  • @pradeeprajarathna3414
    @pradeeprajarathna3414 4 місяці тому +2

    මගේ msi එකේ ගේම් එක open කරාම emulator එකම crash වෙනවනෙ. ඒකට කරන්න පුලුවන් මොකක්ද.. ? Pc spec = i5 3rd gen = 16GB Ram = on board vga

  • @k2cff776
    @k2cff776 2 місяці тому +2

    Mouse lock unlock karanne mona button ekenda bro

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      Control button eken

  • @dds_edits75
    @dds_edits75 Місяць тому +1

    Mn msi 4 gahanne ddr3 lag වෙන්නෙ නැති වෙයිද

    • @R2B_gamer
      @R2B_gamer  Місяць тому +1

      Msi 4 eka recommend karanna baha

  • @W.Sarawanan
    @W.Sarawanan 2 місяці тому +1

    i5 4th Gen
    8gb ram
    120 ssd
    Meke mata standed dala game eke fps kiyak ganna puluwanda msi emulater eken ❤

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому

      Gahala balanna

    • @W.Sarawanan
      @W.Sarawanan 2 місяці тому

      @@R2B_gamer thama gaththe na pc eka

  • @samanthikakumudini7357
    @samanthikakumudini7357 2 місяці тому +2

    Aiye garena logo eka watila ita psse blackscreen enwane ai e😢 i5 3550
    6gb ram
    No vga 😢

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +2

      Bit version eka wenas karala balanna meke thiyei download karana widiha iwara wenakm blanna

    • @samanthikakumudini7357
      @samanthikakumudini7357 2 місяці тому

      @@R2B_gamer 🤠👍

  • @TYR2KILL
    @TYR2KILL 4 місяці тому +2

    Ff Live one❤❤

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Hithagena inne 🍃

  • @GhostGaming-v9d2q
    @GhostGaming-v9d2q 23 дні тому +1

    Ryzen 5 8500 g rtx 4060 ultra පුළුවන් ද

  • @RavidhuChamara-d5t
    @RavidhuChamara-d5t 2 місяці тому +2

    අයියේ පින් ඒක යනවනෙ

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +2

      Diatel ☑
      Hulantel ☑

  • @sacheeclips
    @sacheeclips 4 місяці тому +2

    Ema kiyanna ba brdh hodama emulater ek mokdd kiyala ek spec anuwa defend wenawa
    On board grapic nm cpu ekn thamay 11Gen wlin uda nm bluestrack ek godak hoday

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Ow sudda eka harii 🤍
      eth bluestack walata wada Msi eka smooth

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Dan godak aya MSI gahanne

  • @rishiidusara
    @rishiidusara 3 місяці тому +1

    i3 4th gen , 4gb ram on board vga ,meken play karanna puluwanda?

    • @R2B_gamer
      @R2B_gamer  3 місяці тому +1

      Ram eka up karaganna

    • @rishiidusara
      @rishiidusara 3 місяці тому

      @@R2B_gamer thawa 2gb ekak gahuwoth puluwan weida?

  • @DarkPhoenix-x9d
    @DarkPhoenix-x9d 4 місяці тому

    voise eka wadi karala music eka adu karanna

  • @HEWA_EDITZ
    @HEWA_EDITZ 3 місяці тому +1

    i5 8th gen ekata danna hodama bluestack eka mokkda

  • @ShamilaShamila-gr5ge
    @ShamilaShamila-gr5ge 2 місяці тому +1

    අයියේ intel core 2 duo, 2GB ram.pc එකෙන් ගහන්න පුළුවන්ද

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      bariwei neda space madi

    • @KILA_GAMING_999
      @KILA_GAMING_999 Місяць тому

      රෑම් එකක් ගහපන් නෝමල් ගහන්න පුලුවන්

  • @shamaa_777
    @shamaa_777 2 місяці тому +1

    Core i5 2nd gen 8gb ram gt220 graphics card lag veidha ??

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      mata mehma kiyanna amarui gahalama balanna

  • @kaveherath1193
    @kaveherath1193 Місяць тому +1

    අඩෝ මම ගත්තා emulater එක බොද වෙලානි පෙන්නෙ 😢

    • @R2B_gamer
      @R2B_gamer  Місяць тому +1

      Screen resilution eka chek karala balanna.hariyata drives gahalada kiyalath balanna

  • @chanucinema
    @chanucinema 3 місяці тому +2

    I3 processor 8 gb ram 128gb ssd(C drive ) 1TB hard disk අවුල් වෙයිද

    • @R2B_gamer
      @R2B_gamer  3 місяці тому +1

      Ssd ekata windows gahala ganna

    • @chanucinema
      @chanucinema 3 місяці тому

      @@R2B_gamer ssd ekata tama os eka dala tiyenne 🫠

  • @janithisanka-pt9ic
    @janithisanka-pt9ic 2 місяці тому +2

    my pc specs
    2GB Ram
    No graphics card
    windows 10
    2 core
    supiriyata play karanna puluwan thanks machan

  • @CrazyBunny-r7p
    @CrazyBunny-r7p 3 місяці тому +1

    App player eka open wenne nethi eka hdnne kohomda me setting demma graphic issue kiyala open wenne ne

    • @R2B_gamer
      @R2B_gamer  3 місяці тому +1

      32 bit eka install karanna

  • @jacandkoshgaming
    @jacandkoshgaming 2 місяці тому +1

    4 gb ram puluwanda

  • @gamingHUNTER-ub3pi
    @gamingHUNTER-ub3pi 4 місяці тому +1

    mageth ehemayi bn blustaks dammama hirawenna gaththa. dan oka dagena balanna one

  • @Amiru_kemitha
    @Amiru_kemitha 4 місяці тому +1

    Mage 10 cores thiyenw high 4 dana ek hodad machn

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Cors 4 ta wada wadiyen thiyenam 4 danna sudda awlk na

  • @mobilegaming5605
    @mobilegaming5605 2 місяці тому +1

    i5
    4gb
    1gb vga
    128 ssd
    ati weid bn plz replay

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      mata mehma kiyanna amarui gahalama balanna

  • @chamelkumari8893
    @chamelkumari8893 2 місяці тому +1

    i5 4 th gen 8 gb ram puluvanda onboard ekka😢

    • @R2B_gamer
      @R2B_gamer  2 місяці тому +1

      mata mehma kiyanna amarui gahalama balanna

  • @laka_gaming-H4x
    @laka_gaming-H4x 4 місяці тому +2

    i5 4th 16gb ram onboard graphicss 200+ fps in bluestacks.... not fake 💀

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Ram power 🗿

    • @laka_gaming-H4x
      @laka_gaming-H4x 4 місяці тому

      @@R2B_gamer hby bn 8gb thiyeddith giy bn in lobbbu 220ma 😒

  • @NITHULA-u4b
    @NITHULA-u4b Місяць тому +2

    aiye msi 5 app player eka open wenne ne

    • @R2B_gamer
      @R2B_gamer  Місяць тому +1

      Virtualization technology eka enable karanna bios setting walin

  • @Senuwa_CR
    @Senuwa_CR 3 місяці тому +2

    i5 2nd gen,4gb ram,1gb on board vga ghnn puluwnda 🤧

  • @SahiSaji
    @SahiSaji Місяць тому +1

    Core 2 duo 4gb ram puluwanda aiye

  • @RanjithPushpakumara-x6u
    @RanjithPushpakumara-x6u 4 місяці тому +1

    Pentium doul croe ලැග් වෙයිද

    • @R2B_gamer
      @R2B_gamer  4 місяці тому +1

      Ekanam tikak lag wei machn

  • @pklfg-x6b
    @pklfg-x6b 2 місяці тому +1

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @Rasara_Nirdesh
    @Rasara_Nirdesh 2 місяці тому +1

    I3 4th gen
    4GB Ram
    Onboad 2GB
    ගේමක් ගහගන්න පුලුවන් වෙයිද😢