What i loved about her is she let her nervousness go away and completely forgot that she is there to knockout, instead she enjoyed being on stage and sing with her heart with that bright smile ♥️ Good Luck girl, keep that smile with you always, JAYAWEWA 👏👏👏
Beautiful singing nangiyoo... 😊😊😊 eth eda waruni select una nam mita wada deyak ada balaganna thibuna kiyala hithuna mata....me nangi talented na kiyanawa newe....
ගොඩාක් ස්තුතියි හැමෝටම ගොඩාක් ආදරෙයි ගායනයෙදි මගෙන් වැරිදි අඩුපාඩු ගොඩක් සිදුවුණා ඒකට සමාවෙන්න මට... ආදරෙයි හැමෝටම ජයග්‍රහණය කුමටද මට හොද රසිකයො ටිකක් ඉන්නවා ඒ තමයි මගේ ජයග්‍රහණය 💪💪💪💪❤️❤️❤️🥰🥰
Math ekkenek puthe oyage, hoda rasikayek
Lassanama sindu 3k oya apita dunna , issarahatath oya katahada ahnna asai, all the very best
😉😉❤️
මටනම් එහෙම අඩුවක් තේරුනේ නෑ ඇත්තටම මන් ආසම songs එකක් ඔයා ඒක ප්‍රාසාංගිකව ලස්සනටම ගායනා කරා පරණ සින්දු යලි ඉපදුනා වගේ බොහොම ස්තූතුයි තව පරණ songs ඔයාගෙ හඩින් අහන්න අපට අවස්ථාව දෙන්න නංගි අපි බලාගෙන ඉන්නව
❤
ලස්සනයි නංගි .
මන් ආසයි මේ සින්දුවට..
ලස්සනයි කෙල්ල හිනාව ඔයාගෙ❤
ඔයා දිනලා ඉවරයි 🤩😻 අපි හැමදමත් ඔයාත් එක්ක 💕❤️😘
ඇන්ජලීන් මහත්මියට ලොකු සධාරණයක් කලා ඔබ. ඔබ වැනි නූතන පරපුරේ දරුවෙක් මෙවන් ගීයක් තෝරාගැනීම ඉතාමත් අගය කරනවා. තරඟයෙන් ඉවත් වුවත් අනාගතයට සුභපැතුම්!! 👍👍
ගොඩාක් ස්තුතියි
මේ අය අතරින් කවුරු වොයිස් ටීන්ස් උනත් හොද අනාගතයක් හැමෝටම තියේවි බුදු සරණයි
පට්ට මරු නියමයි ලස්සනට් කිව්වා ඉදිරිපත් කිරිමනම් පට්ටම ලස්සනයි ඒ සින්දුවට හරියන පට්ටම වොයිස් එක අඩුපාඩු වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න තිබ්බා
නව පරපුරේ ලමයෙක් මේ වගේ ගීතයක් තෝරගත්තු එක ගැන සතුටුයි.ලස්සන ගායනයක්.සුන්දර හිනහවක්
What i loved about her is she let her nervousness go away and completely forgot that she is there to knockout, instead she enjoyed being on stage and sing with her heart with that bright smile ♥️ Good Luck girl, keep that smile with you always, JAYAWEWA 👏👏👏
මේ ගීතය තෝරා ගත්තට හශිනිට බොහොම ස්තූතියි 🙏🙏❤️
ගොඩාක් ස්තුතියි
සින්දුවට වඩා කොන්ඩෙ දිහා බලපු උන් ලයික් එකක් දාගෙන යමන්.
Oyage konde katha karala. Gaumath hari na.
මෙඩූසා වගේ 😁
අඩේ 😁
මං හිතුවෙ කොන්ඩෙ කපල කියල😂
@@SemageNamalSurendra sirawata bn නයි tika thama naththe 😂
After years I am still here to watch a swan on the stage letting her flawless voice make my ears so peaceful.. just love this girl.. ❤️
ලස්සනයි ඒ තෝරා ගැනීම.හසිනිට මාර සපෝට් එකක් දුන්න කෝච් දුමාල්.ඒකයි හැමෝම දුමාල්ට ආදරේ.එයා පොඩ්ඩොන්ගෙ හිත් හදුනනව,හරි ලස්සනට.
අනිවාර්යයෙන්ම ඔහු අපිට පියෙක් 💓💓😍
ගායනය සුපිරි ! අම්මෝ ඔය දෙන්නගෙ ආදරේ ❤😘 !
හරිම නිහතමානීව ඉදිරිපත් කිරීමක්
වගේම ලස්සන හිනාවක් ❤️
සුබ අනාගතයක් චූටි
ඒ කොන්ඩෙ😥.සින්දුව නන් ලස්සනයි♥️
හරිම ලස්සනයි sinduwayi ඔයා th දිගු ගමනකට suba pathanawa sinduwa 10serayk aehuwa harima ලස්සනයි
ගොඩාක් ස්තුතියි
*Winner of Today (2020/07/04) Knockouts*
● Team Ashanthi - Madhuvy Vaithialingam
● Team Dumal - Yugendran Paniyarthnam
Anith team deke kauda select une kiyalath kiyanna.
@@kishj141 අද මේ team 2 විතරයි.
Agree.
@@madhukavishwa7229 ..plzz heta kwuda sing kranine...sankage team ake හේශර බංඩාර . Heta eninawada ..
@@madhukavishwa7229 ...me resalt fb balnine kohomada??
අනේ ඒ හිනාව 😍ලස්සන යි නංගියෝ. ඔයාගෙ තියෙන හිනාව ට ඇස්වහ ක් නම් වදින්න epooo.
මෙතැනින් හුරතල් ම හිනාව ඔයාගෙ තමා. ❤️ මම ඔය සින්දුව වැඩිය අහලා නෑ. ඔය නිසා එ සින්දුව ආසාවෙන් 10 පාරක් විතර ඇහුවා. Ambooo කොන්ඩෙ style එක නිසා අදුර ගන්න විනාඩියක් විතර ගියා 😊😀. ඔයාගෙ ම සින්දුවක් ඉක්මනටම හදන්න නංගියෝ. සුබ පැතුම් ඉදිරි අනාගතයට. ❤️
ගොඩාක් ස්තුතියි 💪💪💪🎤🎤🎤
Maru nangi song eka...lassanata kiyanawa oya. Good luck 👍
හරිම ලස්සනයි ගායනය ❤️❤️❤️❤️❤️❤️
හරිම ප්‍රසන්න ගායනයක්. ❤😍😍
පට්ට ලස්සනයි
ලස්සනයි .ලස්සනයි budusaranai
සුබ පැතුම් නංගි ඔයා දැනටමත් දිනලා තියෙන්නෙ ❤️😘😘😘😘
Very beautiful perfomance Hashini..Good luck for your future!!!🤘👍
Good luck to you with your smile🙏🙏🙏🙏
Superb...congratulations...
Well hello 👋 there keyboard player 😉 . I’m here to see you
Haha
Handsome kollek 🔥
Me too 😍😍😍
මිහිරී ලස්සනයි දෙකම.. සුභ පැතුම් ❤️
ඔයගෙ hinawa ලස්සනයි මැණිකේ congratulations දුවේ
දුවේ ඔයානම් හැබෑම දක්ශ දරුවෙක්..
බුදු සරනයි පුතේ..
Harima lassanaii
Harima rasavath gayanayak harsani congratulations.
ලස්සනයි නංගී
මරැ.. 👍
Superb duwa.👍👏🤗
Really beautiful ❤
තද තද......❤
Hair style එක හරි නෑ. සින්දුව අදමයි ඇහුවෙ, හොඳයි වුණාට තරඟකාරී මදි වගේ මට හිතෙන්නෙ. ඉදිරි අනාගතයට සුභපැතුම් Hashini නංගි 🤞❤
Vinod Tharindu ඇනජලින් ගුනතිලක මහත්මියගෙ
ප්ලීස් කමෙන්ට් වල හැමිනෙන්න එපා.
Nice performance 😍❣️
supiriii...
Ftama ❤️❤️❤️
Godak lassanai
අදත් සින්දුව ලස්සනයි නංගී
Beautiful ❤❤
very good. everything respect
ලස්සනයි ලස්සනයි ලස්සනයි
එදා ඉඳලම ඔය හිනාව මාව පිස්සෙක් කරා
ලංකාවෙ හොඳ නමක් තියයි ඒක විශ්වාසයි
අනිත් කට්ටිය එයි ඉක්මනින් යයි
ඔයා හැමදා ම සින්දු වලින් දක්නට ලැබේවි 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
බුදු සරණයි 😎🤗👀
අවන්කවම මම ඔයාගේ පැත්තේ.. 👌👌👌
Wow ❤️❤️
Wow very good
Lovely 😍
Wow. 👍
pretty and very good performance..
ඒක💓💓🔥
💓💓එක ෆට්ට
Wow...pleasant performance
Nice from Ethiopia...
Can you understand the lyrics?? 🤔🤔🤔
Mun lankawe ewen bn boruwata oya kiynne😂😂
@@Sanka4761 Ethiopia 😂😂😂. අනේ හුකේ. 😂😂
Nice performance ❤️
very good.suba patum obata.
Nice...
ලස්සනයි නන්ගි 🖤🖤
ඔයා නන්ගී මාරයි...දැන් ඔයාට රසිකයෝ ඉන්නවා...,තවත් ඉගෙන ගෙන ඔයාගෙම සින්දුවක් ලගදිම කරන්න...bs
Mama asama sundara gayikawak nangi oya. Subama suba anagathayak wewa
ගොඩාක් ස්තුතියි
Keyboard aiya maru appa.
Patta anagathayak 😍😍😍
Awesome
Lassanai sinduwa.adamai ahuwe oya kiyanwa ahala.10parak withara ahuwa.anyway congratulation
superrrr
Very nice
♥😍💪
Lassani
Beautiful singing nangiyoo... 😊😊😊 eth eda waruni select una nam mita wada deyak ada balaganna thibuna kiyala hithuna mata....me nangi talented na kiyanawa newe....
Sinduwata gelapenna kondeth podi sinhala penumak thibunanam kiyala hithuna nangi petiyoo..ath lassanai hodada sing kala nngiyoo 😍
කතා කරන නිල්වන් ඇස් දෙකයි ලස්සන හිනාවයි ගීතය තවත් අලෝකමත් වෙලා,සින්දුව එයගෙම කරන් අලුත්ම colour එකක් එකතු කරලා❤
Awasana watayata aniwaren ya yuthu priyamapawa lassanata apita rasavidiya haki akarayen sindu kiyana kenek obath.
ගොඩාක් ස්තුතියි
Costume design නම් අන්තිමයි සිරස.....
අඩෙ මං හිතුවෙ කොන්ඩෙ කපලා පිලිකා රොහලට දන් දිලද කියලා.. පස්සේ දැක්කේ මොස්තරෙ🙄🙄🙄🙄
Ane aththatama mamath ehema hithuve
Ha,ha.ha.
😂😂😂
,😂😂uba wge ekek
konde kala🤮🤮🤮
Lassanai
උදේම ඔයා බලන්න එනවා පැට්ටො
Lassani nango
🔥🔥🔥🔥🔥👍👍👍👍
❤❤❤❤👍👍👍♥️♥️👍👍👍
A konde mawa pissu wattuwa😃😆❤
I'm woching from oman Muscat
Mee too
මස්කට් කනගමංද බලන්නෙ ඕමාන් ඉදං 😆
💪❤️
1st view😊
Ela
Man baluwa wayasaka kenekda kiyala wena programne ekak kiyala
wadima warayak ahapu lassanama sinduwak........
♥️
😍😍😍
Coach Dumal😭😢 narakai anee😢😭😭😭😭😭😭💓💓💓💔
3
❤❤❤❤❤
lassani petiyo lassanai godariyak
❤️❤️👍
Me lamayage lassana kondeta mokakkda me krla tynme...Good luck nangioo...nice performance😍
2
කොන්ඩේ ගොම් බෙට්ටක් වගේ හැබෙයි ලස්ස්නයි 😂
🤣🤣🤣🤣🤣🤣
Agree with you😁😁😁😁
😂😂😂😂😂😂
එහෙම කියන්න එපා😠😠😠😠😠😠
Ai
anagatha anjalin gunathilaka
ලස්සනට කිව්ව නංගි. හොද අනාගතයක් තියෙනවා ❤️ දුමාල් 🤣