Sansare - සංසාරේ || Episode 154 || 29th August 2024 || Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 79

  • @sangeethdilshan1501
    @sangeethdilshan1501 2 місяці тому +11

    දැන්නම් මෙලෝම රහක් නැති කතාවක්.

  • @Buddika52945
    @Buddika52945 2 місяці тому +7

    මේ කතාව පටන් ගද්දි ලස්සනයි දැන් නම් මෙලෝ රහත් නැති සීනි බෝල කතාවක්

  • @shenalihansini7245
    @shenalihansini7245 2 місяці тому +4

    සංජේ ආයෙමත් ගැරේජ් එකට යන්න වෙලා මල්කාන්ති වම බදින්න වෙයිවගෙ මෙහෙම අහංකාරයෙන් ගියොත් 😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 2 місяці тому +9

    සංජිවයාට ආයෙත් ගරාජ් එකටම යන්න වෙයි උඩ පනිනවා වැඩියි

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara Місяць тому +1

    ලුකා boys full name 🤔📺

  • @pathmakumari2385
    @pathmakumari2385 2 місяці тому +4

    අවුරුදු ගානක් ආදරේ කරපු කොල්ලව තාත්තා මැරුව කියල දැන ගද්දි මේ පිස්සුව හැදුන නම් බලන අපේ අනුකම්පාව හර් ගන්න තිබුන ..ඒත් මේ වගේ බොළද ඒකපාර්ශ්වික ආදරේකට පිස්සු හැදුනම අපි එයාගෙ කෑලි අනිවාර්යයෙන්ම රිපීඩ් කරනව ...
    මොකද බලන උන්ට පිස්සු නෑ ඒ මොංගල් කොටස් බලන්න ..

  • @සප්තස්වර-ද6ඪ
    @සප්තස්වර-ද6ඪ 2 місяці тому +2

    මම TV බලන්නෙ නෑ..සාමාන්‍යයෙන් ඒත් මේ කතාව ඉස්සර හොදයි...හොද ට තිබ්බ. දැන් නම් විකාරයක්.. ආයෙ බලන්නෙ නෑ... 🙏 සබද එලියස් කතාව මීට වඩා හොදයි..

  • @NandanaPriyadarshana-cu7gp
    @NandanaPriyadarshana-cu7gp 2 місяці тому +2

    😢😢අයියෝ මෙක තනි පිස්සු කතා වක් නෙ මුල ගියේ වෙන විදිහක් මැද එක විදිහක් ඈහින් දාස් එකක් ද😅😅😅

  • @nalakaanhana6281
    @nalakaanhana6281 2 місяці тому +3

    ඉදකින් මේ සංජියා පේන්න බෑ.වැඩි දුරක්‍ යන්න වෙන්නේ නෑ සංජියාට.

  • @Naveenfonseka
    @Naveenfonseka 2 місяці тому

    සන්ජි සුපිරි
    Acting

  • @diltvjunior8629
    @diltvjunior8629 2 місяці тому +4

    මොන විකාරයක්ද දැන් මේ කතාව බලන්නත් අප්පිරියයි

  • @erangaaloka3466
    @erangaaloka3466 2 місяці тому +6

    සංජයට වෙන්නෙ ආයෙමත් ගැරෙජ් එකට යන්න තමයි

    • @pathmakumari2385
      @pathmakumari2385 2 місяці тому

      අන්තිමට මල්කාන්තිට ස්විප් එකක් වැටෙයි සංජිය හිගමනට වැටෙයි

  • @saddhatissabandaranayake8295
    @saddhatissabandaranayake8295 2 місяці тому +3

    දැන් මිහිනුත් නෑ ,සෙනාලිත් නැහැ ,කතාවකුත් නෑ.නමට ටෙලි ඩ්‍රමා.

  • @SwarnamaliDissanayake-is7zl
    @SwarnamaliDissanayake-is7zl 2 місяці тому +3

    විකඩමක් කෝ මුලට ගිය කතාවෙි අවසානය

  • @SonethraKumari
    @SonethraKumari 2 місяці тому +2

    ❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 2 місяці тому +1

    මේ කතාව ඉවරයි නේද හෙටින්

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 місяці тому +1

    අභිගේ නැන්දා පිස්සියක් වගේනේ😂

  • @sumudusaman2141
    @sumudusaman2141 2 місяці тому

    මෙක වැඩි දුර යන කතාව ක් නෙමෙයි වගේ

  • @WRWimalasiri-uq2kx
    @WRWimalasiri-uq2kx 2 місяці тому +3

    Nodaken

  • @ChamindaRathnakumara-ll4bd
    @ChamindaRathnakumara-ll4bd 2 місяці тому

    මුන මගුලක්ද විටෙන් විට දාන්නේ

  • @NirmalaFernando-zo2st
    @NirmalaFernando-zo2st 2 місяці тому +3

    මේක nam dan එපා කරපු ekak wedakma na

  • @WRWimalasiri-uq2kx
    @WRWimalasiri-uq2kx 2 місяці тому +3

    Dan kathava balannath kathi

  • @naditab7878
    @naditab7878 2 місяці тому

    අප්පො.දැන් .කාතාව.මොකක්ද.අප්පා .මිහින්ගේ.සෙනලිගේ.ආදරය .ඉවරයිද

  • @pinidiahinsa3203
    @pinidiahinsa3203 2 місяці тому +2

    සියතෙ යන හැම කතාවක්ම ඔහොමයි, කිසි තෙරුමක් නෑ

  • @DeepikaPriyangani-mp3qh
    @DeepikaPriyangani-mp3qh 2 місяці тому

    Master Maru aney man asa charithayak

  • @thusithabandara8850
    @thusithabandara8850 2 місяці тому +2

    මොකක්ද දැන් මේ කතාව කිසිම තේරුමක් නැ නේ

  • @YogeshWaran-bs5jj
    @YogeshWaran-bs5jj 2 місяці тому +2

    Vinadi 2 ken nattiya balala evarakara niyamai

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 місяці тому +2

    මාස්ටර් අංකල්ගේ පුතා තමයි මීනාගේ boy ෆ්‍රෙන්ඩ්

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 2 місяці тому

    සංජියට. වෙන. දේ. උවත්. දන්නේ. නෑ. මැණික. හොයා. ගත්ත. දෙන්නට. මිනට. සල්ලි. ටිකක්. දුන්න. නම්. හරියනවා 😭😭😭😭😭😭😭😭

  • @Nelson-i4d
    @Nelson-i4d 2 місяці тому +1

    Me Kathawa Den Melo Rahak Ne. Ara Kollai Kellei Gena Kathawata Dannema Ne.Mehemada Teledrama Kiyanne.A Lamai Denna Mihin Senali Ranga Pe Kotus Harima Sundarai!

  • @gayanchamara5991
    @gayanchamara5991 2 місяці тому

    Hetin kathawa iwarai

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 місяці тому +1

    අපරාදේ මෙ කතාව 😢

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 2 місяці тому +3

    අප මල විකාරයක් අප්පිරියි 😡😡😡😡🤑🤑🤑🤑🤑🤑

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 місяці тому

    Mulinnam🎉kanawa 🎉godk 🎉lassanai😅😅😅

  • @Nelson-i4d
    @Nelson-i4d 2 місяці тому +2

    Mewa Danne Ara Kollagei Kellagei Kathawa Danna Epei

  • @danushkadilshan5751
    @danushkadilshan5751 2 місяці тому +1

    Mn natti balanna eth mihingei senaligei adare nisa baluwe adi passe balanna sathiyak e aya na

  • @manikesuduwa8674
    @manikesuduwa8674 2 місяці тому +12

    මොකක්‌ද මේ සෙල්ලම් කතාව

  • @SHAMISHKA
    @SHAMISHKA 2 місяці тому

    සීනී බෝල 😂 කතාවක් 😅

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 місяці тому +1

    සංජයාට නම් ආයෙත් ගැරෙජ් එකට ලැබේවා කලගුන දන්නේ නැති මිනිහෙක් 😂

  • @dilshanishamika4768
    @dilshanishamika4768 2 місяці тому +1

    Aththatama wadak na.....kisi theruma na ....

  • @priyanthakumaripererabrahm1887
    @priyanthakumaripererabrahm1887 2 місяці тому

    බලන්න epa මේක ජරාවාස කරලා ඉවරයි ..

  • @ShaniFdo-u4k
    @ShaniFdo-u4k 2 місяці тому

    Sanjaya yannea mini marumak passea

  • @LankaC-u4y
    @LankaC-u4y 2 місяці тому

    Seanali.mhinui.aturudahan.vealada.api.kamatima.danna.mealo.rahak.ne.ayeanam.sanali.mhhianui.nati.hinda.balannea.ne.seanali.api.hamadama.adarai.❤❤❤❤❤❤

  • @KanthiSriyalatha-ic8hh
    @KanthiSriyalatha-ic8hh 2 місяці тому

    කෝ.මිහින්.සහ.සෙනාලි.ඒ.දෙන්නම .නැතුව.කතාව .වැඩක් .නැ

  • @WRWimalasiri-uq2kx
    @WRWimalasiri-uq2kx 2 місяці тому +1

    Naththm balana apeta gahanna ona

  • @WRWimalasiri-uq2kx
    @WRWimalasiri-uq2kx 2 місяці тому +1

    Ma kathava mama aya balanna na ma kathava lyana akata gahanna ona

  • @madushankawidanage2931
    @madushankawidanage2931 2 місяці тому +1

    නකේ පූට්ටි..තුක් විතරක්

  • @dineshranjan2985
    @dineshranjan2985 2 місяці тому +1

    කියන්න කුනුහරප නැ.

  • @indranirani3096
    @indranirani3096 2 місяці тому

    මම නම් බලන්නෙ නැ පිස්සු නටනවා අබිව අංගොඩ ඇරියනම් හරි

  • @Komari-e8d
    @Komari-e8d 2 місяці тому

    Ekanmaatta

  • @buddikakumars2358
    @buddikakumars2358 2 місяці тому

    මේ සන්ජියා පේන්න බෑ

  • @NirupikaKalhari
    @NirupikaKalhari 2 місяці тому

    Apo මොකක්ද me kathawa ඉස්සර චරිත මොකුත් na ne sanji මල්කාන්ති kevin mina me set eka විතරයි inne den anith ayage චරිත na mul cupel eka nethi ma wela

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 2 місяці тому

    මැණික් බිස්නස් කරන්න ගිහින් මු කේලවගන්න හදන හැටි

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 місяці тому

    Sanje ta kana Palenna Gahanna ona. Gangani lage manika aran. U pampori gahanawa.

  • @bongochuti8564
    @bongochuti8564 2 місяці тому

    Sanjayata wede waradinawa newathath garaj ekata ey

  • @YogeshWaran-bs5jj
    @YogeshWaran-bs5jj 2 місяці тому +1

    Pinnakiu nattiyak mekanam

  • @chamindapushpakumarachamin8415
    @chamindapushpakumarachamin8415 2 місяці тому +1

    Malawa rahak n😂😂😂

  • @KumariKumari-e3s
    @KumariKumari-e3s 2 місяці тому +1

    Maka ain karala danna malawa rahak na dannam

  • @Akilat620
    @Akilat620 2 місяці тому +1

    Mihin ko senali ko? Me kathawa den wedakma ne

  • @MaduKarunarathna-j5v
    @MaduKarunarathna-j5v 2 місяці тому +1

    Me kathawa wedak ne den

  • @WimanshaDilshan-k4x
    @WimanshaDilshan-k4x 2 місяці тому

    Me maladane balanna gaththe mihin senali love storya dakala.dannam wedak ne

  • @sahanKanchana-x6v
    @sahanKanchana-x6v 2 місяці тому +1

    Gon kthawk😂

  • @SuneethaWeerasingha
    @SuneethaWeerasingha 2 місяці тому +1

    මෙලොව රහක් නැත

  • @PamudiLakshika-w4s
    @PamudiLakshika-w4s 2 місяці тому +1

    Mokadda ma mala vikarane den meke

  • @susanthasoso8062
    @susanthasoso8062 2 місяці тому

    මේ සංජය ට පිස්සු

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 2 місяці тому +1

    Me kata mala.විකාර යක්

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 місяці тому

    Gon sanje ta mole na. Ana ramata taranwat

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 2 місяці тому

    SANJIYA WADIKAL UDEPANINE NHA UGE OLUWE LOKUWELA

  • @peshalapela8136
    @peshalapela8136 2 місяці тому

    ❤❤❤😂😂🎉🎉😢😢😮😮😅😊

  • @lahirudilshan5026
    @lahirudilshan5026 Місяць тому

    Ko hutto dan mihin ne senali ne hitapu kauruth nene..

  • @udulavijerahna268
    @udulavijerahna268 2 місяці тому

    ❤❤❤❤

  • @mpsepala
    @mpsepala 2 місяці тому +1

    ❤❤❤❤❤

  • @dineshsenadeera2712
    @dineshsenadeera2712 2 місяці тому

    ❤❤❤❤❤❤