Lokkige Kathawa (ලොක්කිගේ කතාව) | Episode 103 | 29th June 2023

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 244

  • @jinali_828
    @jinali_828 Рік тому +152

    සමාදිට දුක හිතුනා නේ කල්ප කෑම කාලා නෑ කිව්වම 🥺❤

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 Рік тому +81

    පවු අනේ කල්ප එච්චර බාල්දු කරන්න එපා සමාධි ඔයාගෙ සදෙව් අයියගෙයි දෙවනිගෙයි ජොබ් එකට කල්පයි බෙන්ටවයි ගන්නකෝ අනේ 🙏

    • @SibalaOm-mn4wi
      @SibalaOm-mn4wi Рік тому +1

      Yes

    • @ica-tk6bd
      @ica-tk6bd Рік тому +2

      E wunata eet wada hodaii kalpa eyt labena job eken kesarata weda pennuwa nm

  • @tharushinethmini8888
    @tharushinethmini8888 Рік тому +114

    කල්පයි සමාධියි❤

  • @ChammalChammal-vy2pj
    @ChammalChammal-vy2pj Рік тому +82

    ඔය කවුරැ. මොනව. කිවුවත් කල්ප ❤ සමාදි තමා ගැලපෙන්නේ

  • @jinali_828
    @jinali_828 Рік тому +117

    කේසර මොන පාට් දාගෙන ආවත් ඌ සමාදී කියන දේ අහනවා උනත් සමදිගේ හිත දන් නෑනේ 😏😏

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +48

    මම නම් කියන්නේ කේසර හිතනා තරම් අහිංසක චරිතයක් නෙවෙයි කියල

  • @ChammalChammal-vy2pj
    @ChammalChammal-vy2pj Рік тому +96

    කල්ප සමාදි එකතු වෙනවට කැමති අය. කෝ. ලයික් එකක් දාමු බලන්න

  • @maths1237
    @maths1237 Рік тому +162

    හෙට බෙන්ටා තමයි හොදම කතාව කියන්නෙ පැලෙන්න ආදරෙයි බෙන්ටෝ ❤❤❤

    • @madarajayasekara9664
      @madarajayasekara9664 Рік тому +3

      බෙන්ටා ඒක කියන්නෙ උගේ වාසියට.බෙන්ටගෙ හිතේ තියෙනවා මලිති ගැන.කල්පව සමාධ්ට set කරලා මලිතිව බදින්න.

    • @ica-tk6bd
      @ica-tk6bd Рік тому +2

      ​@@madarajayasekara9664 Benta ek kiwwe malithi nisa newei MN hithanne 😂 season 1 eke idan samadhige hama deykatama udaw kale benta. Samadhi ge hodata ona deyak krnw.kesara gana benta dnw, kalpa ganath ey sama wenuwen karapu dewal ganath. ❤ e ahinsaka kolla malithita hoda wadii

    • @promodibhagya9696
      @promodibhagya9696 Рік тому +1

      ​@@ica-tk6bdඑයා මලිති ට කැමති නිසා ඒම කිව්වෙ😂

    • @promodibhagya9696
      @promodibhagya9696 Рік тому +3

      Maths බෙන්ටා කොහොමද එහෙම සමාධි ට නීති පනවන්නෙ😂සමාදි බදින්න ඕනි සමාධි කැමති කෙනාවනෙ,ඌ මේ මලිති ට කැමති නිසා ඕම කියන්නෙ

    • @fai3379
      @fai3379 Рік тому

      Benta pissune kalpa hondai tikak wadagath unanan

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 Рік тому +20

    කේසර නම් මහ ආත්මාර්ථකාමී ලොකු සීන් එකේ ඉන්න එක්කෙනෙක් වගේ😠 පව් කල්ප ඉතින් එයාට මේ වගේ අත්දැකීම් නෑනේ😟 එහෙන් අර මලිති ගුරුකම් කරනව😤 ඒකියි කේසරයි නම් හොදට මැචින් 😂😂

  • @yoshanfern...3161
    @yoshanfern...3161 Рік тому +23

    කල්පට කේසරට ඔලුව නවන් ඉන්න වෙන line එකක් තියෙන්නේ. සමා ට තමයි උන් දෙන්නගේ සම්බන්ධීකරණ 😂😂

  • @Sheril_suhashie
    @Sheril_suhashie Рік тому +43

    සම්බන්දෙ කිව්වම කල්ප විතරක් නෙවෙයි මාත් උඩ ගියා 😮

    • @MaduHarsahani
      @MaduHarsahani Рік тому

      😂😂🤣ane uge sambande🤣🤣ammo ithim😂🤣

  • @maheshigunasekara
    @maheshigunasekara Рік тому +55

    කේසර හරිම smart, official look. ඒත් කල්ප playful, cute. එයාලා දෙන්නගෙ feelings පරස්පරයි. Office එකට නම් කල්පව වෙනම හදලා ගන්න වෙයි කේසරට😄🤣

  • @korean_love_girl8192
    @korean_love_girl8192 Рік тому +87

    කල්ප තමයි හොඳටම කරේ 😂❤

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 Рік тому

      තැනකට ගිහින් හැසිරෙන්න දන්නේ නැති අයව කතාවකින් උනත් ඇයි උඩතියන්නේ

  • @Nawodyadew
    @Nawodyadew Рік тому +49

    කේසර දරුණු වෙනවා වගේ. කල්ප පව් අනෙ😕

    • @promodibhagya9696
      @promodibhagya9696 Рік тому

      ඉතින් කේසරගෙ වැරැද්ද ක් නෑනෙ,තැනකට ගැලපෙන විදියට කල්ප කතා කරන්න දන්නෙ නෑ ගොඩේ ගති පෙන්නනවා

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 Рік тому

      @@promodibhagya9696 හොඳට හැසිරුනත් කේසර කල්පව සමාධිගෙන් ඈත් කරන්න උත්සාහ කරනවා.ඒක ෂුවර්.🤢

  • @nethmisansala8214
    @nethmisansala8214 Рік тому +44

    මිස්ට කෙසර සමදි හම්බ වෙන්නේ කල්පට විතරයි ඔකේ😏😏😏😏

    • @Kaviyh__
      @Kaviyh__ Рік тому

      එහෙනම් ඉතින් උබ වැඩක් හොයලා දිලා බන්දවපන් උන් දෙන්නාව

    • @nethmisansala8214
      @nethmisansala8214 Рік тому

      @@Kaviyh__ පල පල ගෙදර ඔබ 😁😁

    • @Kaviyh__
      @Kaviyh__ Рік тому

      @@nethmisansala8214 😁👍

  • @gayanindika9166
    @gayanindika9166 Рік тому +50

    මේ කතාව නම් අමුතුම පැත්තකට ගන්න යන්නෙ.ලස්සනයි .වෙනස.

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 Рік тому +106

    මලිතිට කෙලවෙන තැන කියන අය කෝ බලන්න ..😂😂😂😂😂😂

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 Рік тому +21

    ඒ බවුවා🥺❤️❤️❤️🥰

  • @Kumari160
    @Kumari160 Рік тому +29

    පවුත් හිතෙනවා කල්ප

  • @tharushi3841
    @tharushi3841 Рік тому +31

    අම්මො කල්ප 😂❤️

  • @ChammalChammal-vy2pj
    @ChammalChammal-vy2pj Рік тому +27

    කල්ප ❤සමාදි

  • @yenuli15
    @yenuli15 Рік тому +26

    ඔව්.කේසර මලිති වගේ නම් කරන්න එපා 🙏 plzz.

    • @kanthikan5145
      @kanthikan5145 Рік тому

      ඔයාලට පිස්සුද මේ කේසරට බනින්නෙ ඒක ඒක කිය කිය

    • @fai3379
      @fai3379 Рік тому

      Ane me aise sewakanyatan ehema salakanna na;,habai yako kisi hadiyawak nathuwa kathakaraddi iwasanna onada Offie eheka kathakarana widiyak thiyenawa.

  • @ayathma1666
    @ayathma1666 Рік тому +46

    කේසර😠😠 අපේ කල්ප අයියා පව්😢❤❤❤❤❤

  • @sew3327
    @sew3327 Рік тому +35

    කේසර ශෝයි අනේ ❤️❤️❤️ කෙල්ලෙක්ට ගැලපෙන මාරම ලස්සන ගතිගුන තීන කොල්ලෙක් ❤️❤️

    • @fai3379
      @fai3379 Рік тому +3

      Aniwaryema hasirenna nodanna rasithiyadukara kalpata wada nan hondai;ah dan.Oya kalpaya office ek a athu gawoth;,Pion wada karoth kesarata bannia epa'o/l fail Kenek ta owa thama labenbe

    • @sew3327
      @sew3327 Рік тому +1

      @@fai3379 🤭🤭🤭

  • @Piyumini-pg5qc
    @Piyumini-pg5qc Рік тому +49

    කේසරගෙත් කපටි look එකක් පෙනෝ 😒
    කේසරනම් සමාධි ට ගැලපෙන්නේ නැහැ 😏...
    කල්ප ❤️ සමාධි තමා සෙට් 😌❤️

  • @ChammalChammal-vy2pj
    @ChammalChammal-vy2pj Рік тому +17

    කණ්ණාඩි පොළගගේ කණ්ණාඩි දෙක කුඩු කරන්න හිතෙන්නෙ මට විතරද

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 Рік тому +31

    ඇන්ඩ්‍රියා ඔයත් ඔය කේසරයට උල්පන්දම් දෙන්න එපා අනේ😒

  • @BhagyaMahadurage
    @BhagyaMahadurage Рік тому +18

    අනේ පව් අනේ කල්පඅයියා 😢😢

  • @meshalakavindi217
    @meshalakavindi217 Рік тому +26

    පව් අනේ අපේ කල්ප අයියා 😢කේසර අයියා ඔහොම කරන එක හරි නෑනේ.

  • @janarst1802
    @janarst1802 Рік тому +31

    කල්ප තේරුම් ගනී කෙල්ලට තියෙන තැන කොල්ලට නෑ කියලා

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 Рік тому +14

    සමුඳ්‍රයටයි මිලිෂටයි නමි ජිවිතේට ගොඩ ඒමක් නැ වගේ

  • @Thew__46
    @Thew__46 Рік тому +64

    කේසරත් මලිතිගේ lite version එකක් වෙලා 😒

    • @ayathma1666
      @ayathma1666 Рік тому +1

      Hm 😠❤️

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 Рік тому +2

      ඔව්🤢 මොන තත්වෙක මනුස්සයෙක්ට උනත් ඔහොම කරන්න හොඳ නෑ.එයාගෙ හිතේ තියෙන අදහස නිසා තමයි ඔහොම කරන්නෙ.කැතයි ඒක.

  • @ish_a_nn1856
    @ish_a_nn1856 Рік тому +27

    කේසරත් match එකක් ගහන්න වගේ 😂 el el

  • @nilukshiananyaherath1554
    @nilukshiananyaherath1554 Рік тому +72

    කල්පගෙ ඇක්ටින් මාර ලස්සනයි සරල වෙලාවට වගේම සීරියස් වෙලාවට දෙන changes මාර ලස්සනයි හරියට සමාදි වගේමයි දෙන්නම මාර මැචින්
    කල්ප සමාදි ♥️ විතරමයි

  • @jayaminishalika5334
    @jayaminishalika5334 Рік тому +52

    පව් අනේ කල්ප. කේශරනම් පුදුම මිනිහෙක්..

    • @fai3379
      @fai3379 Рік тому

      Mokkada aise pudumaya me aise office ekak kiyanne gedara nemene eka ayathanayak;ehe kathakarana hasirena widiyak thiyenawa.Etana aulak Na;

  • @nimmisasikala3279
    @nimmisasikala3279 Рік тому +26

    Kalpa❤ samadi❤❤

  • @vihanganimsara371
    @vihanganimsara371 Рік тому +37

    කල්පගෙනම් කිසිම හැදියාවක් නෑ. කවුරු කොහොම කිව්වත් සමාධිට සමාධිගෙ තත්වෙට ගැලපෙන්නෙ කේසර වගේ professional කොල්ලෙක් තමයි❤ 😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Рік тому +67

    අමිමො කල්ප අය කෝ 🤣🖤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Рік тому +36

    ලස්සනයි ගොඩක් බලන්න අය කෝ 🤟🖤💫

  • @SumuduGimhani
    @SumuduGimhani Рік тому +136

    නින්ජා නැත්තම් කතාව ලස්සනයි කියලා හිතන්නෙ කව්ද❤❤

  • @tharushi3841
    @tharushi3841 Рік тому +38

    කෙසරගේ දැන් ලොකු කම පව් අනේ කල්ප 😒 එයාව එච්චර බාල්දු කරන්න එපා කෙසර ඉස්සරහා 😑

    • @priyadarshana4044
      @priyadarshana4044 Рік тому +2

      Kalpa kathakaranna danneth na Thamai ayathanaayaka interview giyama lokkekta aahema kaathaakaaranne nane

    • @fai3379
      @fai3379 Рік тому +1

      ​@@priyadarshana4044Aniwareyma anika hambeddi Hariyata katha kare nane,

  • @Sheril_suhashie
    @Sheril_suhashie Рік тому +76

    හැබැයි කේසරගේ ඒ ගැම්ම නම් සුපිරි 👍🏻

  • @niluperera-go8os
    @niluperera-go8os Рік тому +27

    ප්‍රවීනා නිසා ඩ්‍රාමා එකම මරු👍මලිතිත් දරුනු වෙලා🥲

  • @Lochi-yr9zu
    @Lochi-yr9zu Рік тому +7

    😒 පව් කල්ප අයියා දැක්කනෙ ඔය මොන පාට් දැම්මත් සමාදි ඉස්සරහ සයිලන්ට් කේසරත් 🥺

  • @Thew__46
    @Thew__46 Рік тому +26

    කේසර පටන් ගත්ත වෙලාවේ ඉදන් කල්පට කපනවා 😒 හැබැයි සමාදී ළගපාතක හිටියොත් කල්පව bully කරන්න හම්බෙන්නේ නෑ 😏

    • @ayathma1666
      @ayathma1666 Рік тому +2

      ඔයා bts sugata kamathi da?😀❤️❤️🥰🥰💜️

    • @Thew__46
      @Thew__46 Рік тому +1

      ​@@ayathma1666Suga vitharak neweyi 7denatama 💜

    • @ayathma1666
      @ayathma1666 Рік тому +1

      නියමයි Best Real BTS ARMY ♡ 💜️ i purple you 💜️💜️💜️💜️🥰🥰❤️❤️❤️❤️🥰🥰😘😘

    • @Thew__46
      @Thew__46 Рік тому +1

      ​@@ayathma1666🤗💜

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому +16

    Kalpa ❤️ samadhi

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Рік тому +3

    කල්ප උගත් නැ තමයි එ උනාට අවන්කයි.පන වගෙ ආදරෙයි කෙසර කියන්නෙ එහෙම සිරියස් කෙනෙක් නෙවෙයි වැඩගත් කෙනෙක් .ඉතින් සමදිට ගැලපෙනම කෙනා තමයි කල්ප

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 Рік тому +6

    අනේ කල්ප පව් අප්පා 🥺😢😢

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 Рік тому +82

    කේසර කතාවට එපා කියන්නෙ මං විතරද

  • @slbussong536
    @slbussong536 Рік тому +7

    කල්පයි බවිවයි එක වගේ මෙි බවිව ෂෝයි කාගෙද බවිවා

  • @SriyaH.D
    @SriyaH.D Рік тому +2

    කවුරු මොනවා කිව්වත් මමනම් කැමති කල්ප ❤සමාදිට මේ කේසර ලගදි ඇවිල්ලා ඒ දෙන්නව වෙන් කරන්න යන්නෙ 😢

  • @manorijayasingha6978
    @manorijayasingha6978 Рік тому +11

    Godak ලස්සනයි waridi karpu ayata දඬුවම් labi gana yanna dan ❤

  • @sashinikaushallya2184
    @sashinikaushallya2184 Рік тому +12

    kalpa & Samadi🥺♥️

  • @Lochi-yr9zu
    @Lochi-yr9zu Рік тому +32

    😢කේසරත් මලිති වගේමයි පිටට හොද මූණ ඇතුලෙන් 😒
    කල්ප දගයෙක් වෙන්න ඇති හැබැයි එයා ඩිසන් චරිතයක් කේසරගෙ හොද අපි ඊයෙ දැක්කනෙ

  • @jayaminishalika5334
    @jayaminishalika5334 Рік тому +18

    සමාදි එක්ක තියෙන සම්බන්ධයක් ගැන කේසර කියන කතාව. කේසර සමාදි එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කල්පට අගවන්නද කොහේද කේසර හදන්නේ. කේසරට කිසිම වැදගත්කමක් නෑ. ඇදුමෙන් විතරයි වැදගත්

  • @tharangikamadushani8676
    @tharangikamadushani8676 Рік тому +6

    කෙසර ගේ කම්පනියේ සැන්ඩ්‍ර්‍යා විතරයි ඉන්නේ

    • @promodibhagya9696
      @promodibhagya9696 Рік тому +1

      සැන්ඩ්‍රයා නෙවෙ ඇන්ඩ්‍රියා 😅😅

  • @chamodishamika1229
    @chamodishamika1229 Рік тому +29

    මලිතිවනම් අප්පිරියයි 🤮🤮

  • @amashaoneli8675
    @amashaoneli8675 Рік тому +6

    කේසරටයි මලිතිටයි පැත්තකට වෙන්ඩ කියන්නකො🤐

  • @achininisansala5910
    @achininisansala5910 Рік тому +3

    කල්ප හරියන් නෑ .....කිසිම නෑ හැදියාවක්......interview වලට ගිහින් ඔහොම ඉන්නවද

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +13

    අද නම් හොඳයි.
    මොකද ජුන්ඩයි අම්මයි සමාධි,මේරිආච්ච්,විජේ ඒ භුත ටික නැති නිසා.

  • @jichusdalgoma
    @jichusdalgoma Рік тому +16

    Amboo. 🙄 කේසර ගේ ලොකුලයින්.

  • @SaraSara-ft2xf
    @SaraSara-ft2xf Рік тому +6

    ඒ මොනවා උනත් සමාදිව එදා නින්ජාගෙන් බෙර ගත්තෙ කෙසර

  • @sadunikakumari9936
    @sadunikakumari9936 Рік тому +4

    කල්ප පවු අනේ...

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 Рік тому +5

    Palnna adreii bantto ❤❤❤❤❤

  • @DIL12328
    @DIL12328 Рік тому +26

    කේසර ❤සමාදි
    මේක තමා නියම ගැලපීම .කවුරු මොනවා කිවුවත්.කේසරව නම් දුශ්ට චරිතයක් කරන්න එපා.

  • @SibalaOm-mn4wi
    @SibalaOm-mn4wi Рік тому +15

    කෙසර ඔයා කල්පට යි සමාදිටයි ඇනයක් වෙන්න එපා 😡

  • @slcartoonfunny4839
    @slcartoonfunny4839 Рік тому +19

    නිංජා තමා නියම මිනියා 😂

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +5

    කේසර සර් ඇන්ඩිුයා මරැ අනේ

  • @sewminidileka4963
    @sewminidileka4963 Рік тому +7

    කේසර සමාධිටයි කල්පටයි වාතයක් උනානේ අප්පාහ් 😒

  • @dewni-ir3np
    @dewni-ir3np Рік тому +16

    Kalpa and samadhi add quickly ❤️

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 Рік тому +14

    ඔය නින්ජගෙ මූන ලස්සනයි කතාව කියන්න එපා යකෝ,ඊයා කැතේ බෑ

  • @Sayurikalpana12
    @Sayurikalpana12 Рік тому +2

    නින්ජා අයියාගේ ඇතුල කෙසේවෙතත් මූනනම් යකෙක් වගේ අනේ ඔය විදියට වැරදි වැඩ කරන්න එපා ඔයා එපා වෙනවා

  • @nethmi4183
    @nethmi4183 Рік тому +2

    මං වගේ මෙයත් කතා කරන්නේ අප්පා කියලානේ අප්පා 😁

  • @promodibhagya9696
    @promodibhagya9696 Рік тому +2

    අද නම් මට බෙන්ටා ව එපා වුනා👎🤮මූ මේ මලිති ට කැමති නිසා සමාධි නීතිත් පනවනවා💔යකෝ සමාධි බදින්න ඕනි සමාධි කැමති කෙනාව😏

  • @shewon9434
    @shewon9434 Рік тому +12

    ඒක නෙවෙයි කෝ අර සමුද්‍රයි සමාදී කරපු song එක 🤔

    • @fai3379
      @fai3379 Рік тому

      Ewa koheda dan na,

  • @sithusithu-li2en
    @sithusithu-li2en Рік тому

    කල්ප ශෝක් අප්පා.......cute❤

  • @s...6657
    @s...6657 Рік тому +5

    මලිතිට ගැලපෙන්නෙ කේසර...😂😂

  • @dinithisavithrika2218
    @dinithisavithrika2218 Рік тому +11

    යකෝ කේසර 😏

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Рік тому +3

    Very beautiful nice tele drama

  • @ChammalChammal-vy2pj
    @ChammalChammal-vy2pj Рік тому +2

    අැන්ඩ්‍රියත් උල්පන්දම් දෙනවා

  • @SibalaOm-mn4wi
    @SibalaOm-mn4wi Рік тому +5

    Oya thamai hodatama kiuwe bentoo❤❤❤

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd Рік тому

    කල්ප සමාදිට කොච්චර උදව් කලාත් වැදගත් තැනකට ගිහින් හැසිරෙන්න දන්නේ නැහැ රස්සියාදු කාරයෙක් වගේ සදෙව් තමයි වැදගත් කමට හිටපු එකම කොල්ලා

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Рік тому +5

    Bentoo.👍👍👍👍

  • @priyadarshaipranandu1983
    @priyadarshaipranandu1983 Рік тому +20

    කේසර තේරුම් ගන්න අමාරු චරිතයක් වගේ

  • @anju앙추
    @anju앙추 Рік тому +3

    Kalpage charithe gon widiyara dala😂dan aluth ekkenek apu nisa

  • @rejduvdfnkinfe
    @rejduvdfnkinfe Рік тому +75

    ඔය මොනා වුනත් මම නම් කැමතිම සමාදීටයි කේසරටයි ❤🥰

  • @ChammalChammal-vy2pj
    @ChammalChammal-vy2pj Рік тому +3

    මලිතිනම් මෝඩියෙක්ම තමයි

  • @lahirulakmaal583
    @lahirulakmaal583 Рік тому +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChammalChammal-vy2pj
    @ChammalChammal-vy2pj Рік тому +2

    බෙන්ටා තමයි මරැ

  • @ica-tk6bd
    @ica-tk6bd Рік тому +3

    Ara sahathika tika thibbath ekai,nathath ekaiii😂😂😂

  • @shewon9434
    @shewon9434 Рік тому +1

    නින්ජගේ යකා එක්ක ගේම ඉල්ලපු කල්පට දැන් කේසරට යටත් වෙන්න වෙලා.මරු හැබැයි

  • @katakaramatti5459
    @katakaramatti5459 Рік тому

    පොලගා මාර එකෙක් නේ දෙකම රන් කරන්න වගේ හදන්නේ ... 😂😂😂

  • @erangiharshani2586
    @erangiharshani2586 Рік тому +6

    Bentage hithe malithi gan ලාවට කැමැත්තක් තියෙනවා.ඒකයි ඔය සමාධිට කෑගහන්නෙ 😁

  • @SibalaOm-mn4wi
    @SibalaOm-mn4wi Рік тому +6

    Oya thamai hodatama kiuwe bentoo❤❤❤ 18:36

  • @sherinsudarshani1450
    @sherinsudarshani1450 Рік тому +3

    Kalpa aiyata thibune kesarata hombata dekak aninna.😠😠 Uge loku pat 😡😡😡😡😡walata Kalpa aiya padiri wenne nehe

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому +2

    Kesara eka vidiha hari ne wagei.samadi.kalpai.ekathu.unoth hodai

  • @yenuli15
    @yenuli15 Рік тому +10

    කේසර ගැම්මක් තමයි.හැබැයි වැඩේ කැතයි.

  • @ChammalChammal-vy2pj
    @ChammalChammal-vy2pj Рік тому +12

    බෙන්ටා මලිති එකතු වෙනවට කැමති අය කෝ

  • @hasinduprobodya3235
    @hasinduprobodya3235 Рік тому +1

    මෙලීෂාට ඝමුද්රට පොලීඝිය ලියලා දුන්නනම් හරි

  • @yaracell2605
    @yaracell2605 Рік тому +1

    බාසුල් නියම උත්තරයක් දුන්නා