මම පොඩි කාලෙ අනන්තවත් අහලා තියෙනවා මම කළුයි කැතයි කියලා- Sasha Karunarathne | Hari TV

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 162

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 3 дні тому +138

    මම හිතන්නේ මේ වගේ හොඳ උගත් බුද්ධිමත් ගැහැණු ළමයින් කවදාවත් කෘත්‍රිමව සමේ ​​වර්ණය වෙනස් නොකළ යුතුයි. එය ආසියාතික කාන්තාවකට අමුතුයි. මෙම දැරිය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මූර්තිමත් කරයි

  • @taffeta7088
    @taffeta7088 День тому +25

    "ලෝකේ වැඩිපුරම දුවෙකුට ආදරය කරපු තාත්තා තමයි මට ඉන්නේ" This got me crying. 😭❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 дні тому +62

    ලහිරු, ගෑණු දරුවෙකුට ගොඩාක් ප්‍රයෝජනවත්
    උගත යුතු යමක් තිබෙන කාලෝචිත සාකච්ඡාවක්. දෙදෙනාටම ගොඩක් ස්තුතියි.
    ❤❤❤

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 3 дні тому +57

    සාශා හරිම ලස්සනයි❤

  • @anomamapa8718
    @anomamapa8718 2 дні тому +18

    හරිම smart desent දුවෙක් අම්මා නැතුව හැදිච්ච හොද දුවෙක් ඒ තාත්තට කොච්චර ආඩම්බරයක් සතුටක් දැනෙයිද මේ වගේ දුවෙක් හදාගැනීමට හැකිවීම සම්බන්ධයෙන්

  • @ChamilaKumuduini
    @ChamilaKumuduini 3 дні тому +42

    අද කාලෙ ඔයාගෙ වයසෙ ළමයින් හිතන පතන විදිහ බැලුවම ඔයා ගැන හරි ආදරයක් ආඩම්බරයක් හිතෙනවා පුතේ...ඔබට යහපත් අනාගතයක් වේවා...❤️

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 3 дні тому +24

    හරීම ලස්සනයි.වාසනාවන්ත පාටයි.දැක්කත් ඇති.සමේ පාට මොකටද දක්ශතාවය බලන්නකො.ඔයාට ලැබුනු ටික හොදටම ඇති.නොලැබුන දේ ගැන හිතන්න එපා.හරිම ආදරෙයි TV1එකේ දැක්ක දවසෙ ඉදන්.❤️❤️❤️

  • @heshcollections3106
    @heshcollections3106 3 дні тому +39

    Roba eve ❤ සාෂා ❤ ප්‍රභාත් aiya. හැමදාම ආසාවෙන් බැලුවා

  • @NimeshaPerera-u7v
    @NimeshaPerera-u7v 3 дні тому +44

    අම්මෝ මේ ලමයගේ ලස්සන ..කවුද බෝලේ කැතයි කියන එකා...ඇස් නැද්ද උන්ට ..මන් දැක්ක ලස්සනම ලමයද කොහෙද .කතා කරන ලස්සන ..

  • @maddevithanage9562
    @maddevithanage9562 День тому +6

    ආඩම්බර යි මහා කලු සිංහලයාගේ පාට හිමිවීම ගැන.🇱🇰❤

  • @KavindyaGunathunga-bm9yl
    @KavindyaGunathunga-bm9yl День тому +9

    කතා ක්අරපු හැමවචනෙකින්ම ජීවිතේට ගන්න දෙයක් තිබුනා ❤ මාරම වටින කෙනෙක් ❤ I'm very proud of you sasha❤️

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y 3 дні тому +18

    නියමයි දුවේ ජිවිතේ හරි මග යන්න කවදාවත් වරදින්නේ නැ ඇතමයි වචනේ පාරිසමාප්තියෙන්ම කිවොත් ඔබේ පියා සැබැම අප්පාච්ච බුදුසරණයි දුවේ ❤

  • @romitafernando6730
    @romitafernando6730 3 дні тому +19

    ඇත්තටම හරිම පුදුමයි ලංකාවේ මිනිස්සු හිතන මොඩ විදිය ගැන සූදු දූඹූරු පාට
    මම යුරෝපයේ රටක ඉන්නෙ එයාලා හරි ම කැමති ලාංකික පාටට ඔයා කොච්චර ලස්සන උගත් ළමයෙක් ද

  • @sadeeyau4380
    @sadeeyau4380 3 дні тому +45

    Tv 1 Roba eve. ❤ 💔 මතක් වෙද්දිත් දුකයි දැන් එහෙම program නැ නේ..

    • @achala2770
      @achala2770 8 годин тому

      Ane ow.eken balal mama a kale idan asama knk saahsa❤

  • @DilhaniWickramasekara
    @DilhaniWickramasekara 3 дні тому +11

    අනේ පුත්‍රේ ඔයා හරිම ලස්සන ගැහැනු ලමයෙක්නෙ
    ඔයාට හරිම ආකර්ෂණීය පෙනුමක් තියෙන්නෙ❤

  • @miscmail21A
    @miscmail21A 2 дні тому +8

    The perfect example of 'doing parenting the right way'.. your dad must be bawling his eyes out watching your interview ❤ #proudfather #gratefuldaughter

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 2 дні тому +18

    අම්මේ මං පොඩි කාලේ ඉදන් මානසිකව වැටිලා හිටියේ පවුලේ හැමෝම සුදුයි මං කලුයි . මිනිස්සු කියන කතා වලට මං පොඩි කාලේ ඉදන් අම්මට කරදර කරා ක්‍රීම් වර්ග ඉල්ලලා . . . එහෙම කරන්ඩ හොද නෑ මිනිස්සුන්ට . ඇත්තටම 😢😢😢😢😢 . .මං ඉස්කෝලේ යද්දි උපදේශන ගුරුවරයා හම්බෙලා අඩලත් තියේ මං කලු නිසා . . ඒ තරං මට ඒක පීඩනයක් . . .

    • @Uma-w5x
      @Uma-w5x 2 дні тому +1

      Kalu una kiyl ketha ne 🌚❤️‍🩹

    • @Youfoundmelol-f
      @Youfoundmelol-f День тому +4

      ඔයා දන්නවද dr Mauritania කියලා රටක් තියෙනවා. ඒකේ මහත් වෙන තරමට තමයි ඒ සමාජෙන් ඔයා ලස්සනයි කියලා සලකන්නේ. ඒ නිසා පොඩි කාලේ ඉදන් ඒ ගෑණු ළමයිව කිරි වර්ග කෑම දීලා මහත් කරවනවා. වෙන රටවල් වල් slim වෙන තරමට ලස්සනයි කියලා සලකන්නේ. හැමදේකින්ම තේරුම් ගන්න තියෙන්නේ ලස්සන කියන්නේ එක එක මිනිස්සු සාපේක්ෂව මනින දෙයක්. Asian රටවල් වල සුදු වුනාම විතරයි ලස්සන කියලා මතයක් හැදිලා තියෙනවා සමහරවිට යටත්විජිතකරණය නිසා වෙච්ච දෙයක්ද දන්නෑ නැත්තන් අපි සමකෙ ලග රටවල් නිසා හැමෝම කළු හම තියෙනකොට අඩුවෙන් තියෙන skin tone එක demand වෙනවා🤷‍♀️. ඒ නිසා ඒ වගේ මිනිස්සු සම්මත කරගත්ත standards නිසා worry වෙන්න එපා. මේ standards සේරම සාපේක්ෂයි.

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 20 годин тому

      @@Youfoundmelol-f ඔව් දැන් නං මට ඒ ගැන හිතන් නෑ ඉස්සර සෑහෙන්ඩ දුක් උනා . .

  • @lakshi343
    @lakshi343 2 дні тому +3

    Ane අක්කේ ඔයා ඇත්තටම මාරයි,ඔයා මාර confidence තියන ගැනු ලමයෙක්... ඇත්තටම මන් ඔයාගෙන් දේවල් ඉගෙන ගත්තා.. thanks hodee lvu ❤ sasha akkaaa

  • @nalijay9461
    @nalijay9461 День тому +2

    මං ගොඩාක් ආසම කෙනෙක් තමයි මෙයා. ❤❤ සාෂා ගොඩාක් ලස්සනයි ❤❤ හරිම උගත් ලස්සන කෙනෙක්. ඒ කටහඬත් හරිම ලස්සනයි ❤❤

  • @Bojith87
    @Bojith87 3 дні тому +13

    "අපේ හෙල්ත් එකටත් වඩා ලස්සන උඩින් තියල තියෙනව" වටිනම කතාව👌

  • @Shashikala-vn7rz
    @Shashikala-vn7rz 3 дні тому +18

    මම හිතුවට වඩා බුද්ධිමත් ගෑණු ළමයෙක්.ලස්සන කතා බහක්❤️

  • @SariniDiwyanjalee
    @SariniDiwyanjalee 2 дні тому +8

    සාශා ඔයා හරිම ලස්සන දක්ශ ලමයෙක් ❤️

  • @pravferna4481
    @pravferna4481 3 дні тому +7

    She is gorgeous ...real beautiful sri lankan complexion

  • @nimeshi2002
    @nimeshi2002 3 дні тому +8

    Man asama presenter kenek 💖💖 Math oyage pata akke kalu nisa math harima aul yanawa godak welawata minissu kiyana dewal ekka oya diha balala thama mamath aththatama confidence hada gaththe ❤❤❤

  • @sankanidilasha
    @sankanidilasha 2 дні тому +6

    She is extremely talented ❤
    And the vibe is sooo genuine
    God bless her ❤

  • @thusithaperera4816
    @thusithaperera4816 2 дні тому +8

    ලහිරු ගොඩක් Try කලා Shasha ව සංවේදී කරලා පොඩ්ඩක් අඬවන්න ..ඒත් හරි ගියේ na..😊

  • @oshee9629
    @oshee9629 3 дні тому +8

    Beautiful program Lahiru, she is a humble,strong,young lady.All the best for her future ❤

  • @sharmilaGunasekara
    @sharmilaGunasekara День тому +2

    What a beautiful, genuine young lady! I wish all the very best in life for her and kudos to her dad for bringing up a such a confident and independent daughter.

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami 3 дні тому +48

    මාත් හමේ කලු පාට නිසා පුංචි කාලෙ ඉදන් හැමෝගෙම උසුලු විසිලුවලට ලක් වුණා.පව්ලෙ අයගෙන් පවා..මගෙ ආත්ම විශ්වාසය ,මගෙ සමහර දක්ෂතා පවා මේ නිසා නැති වෙලා ගියා..මට අදටත් මතක් වෙද්දි දුකයි.😢

    • @deshanisiriwardhan
      @deshanisiriwardhan 3 дні тому +4

      මගේ සමේ පාට කලු නෙවෙයි සුදු පැහැපත් පාටක් තියෙන්නෙ ඒත් මගේ පවුලේ තව ගැහැණූ ලමයෙක් එක්ක මාව පොඩි කාලේ ඉදලා තාම compare වෙනවා දැන් 24ක් , ඒක මට මානසික වදයක් 😖

    • @maduhasi1
      @maduhasi1 3 дні тому +4

      මමත් කළු පාටයි කියල හරියට කොන් වෙච්ච ලමයෙක්,අම්ම ඇරෙන්න ලගින් ඉදපු හැමකෙනෙක්ගෙන්ම 🥲

    • @JananiKalansooriya
      @JananiKalansooriya 3 дні тому

      Me too😢

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 2 дні тому +1

      අනේ ඇත්තටම ඒ ගැන මටත් තියෙන්නේ පුදුම දුකක්

    • @mashamusic7083
      @mashamusic7083 2 дні тому

      Me too

  • @shamadantanarayana7114
    @shamadantanarayana7114 3 дні тому +5

    Sasha is a beautiful girl. I really like your skin colour. Blessings for you. ❤

  • @inokaino8506
    @inokaino8506 2 дні тому +3

    Shasha.... Oya niyama sinhala kella.. Mo like ma.. ❤Ohomma ma enna... E gamma oyata maru.. Skin colour.. Very good... Budusaranaei.. Tc. ❤

  • @supunichathurangi9559
    @supunichathurangi9559 2 дні тому +3

    One of the talented and beautiful girl I ever seen ❤

  • @GeethaJayawardena
    @GeethaJayawardena 3 дні тому +6

    Great message to young artists in the field. You are strong. Love you dear. ❤

  • @PrashadeniDeSilva
    @PrashadeniDeSilva День тому +1

    You are so smart. Well done, young lady. Respect to your lovely father 🎉

  • @ranmaperera3443
    @ranmaperera3443 3 дні тому +6

    Real sri Lankan look ekak thiyenawa. Lassanayi natural

  • @NilanthiBoteju
    @NilanthiBoteju 2 дні тому +3

    Way to go duwa❤❤❤Hatsoff to your courage ❤❤❤❤

  • @maleeshafernando4372
    @maleeshafernando4372 3 дні тому +4

    It’s the people with colonical mindsets who think fair is beautiful which is not true. True beauty is in the features of a person, body shape and most importantly the confidence makes a person truly beautiful. This girl has nice features, unique skin tone, which makes her very beautiful ❤️❤️ good luck to her 😍😍

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 2 дні тому +3

    මේක මං කියන එකෙ වචන පලක් තියෙද නැද්ද කියන එක සුවර් නැති වුනත්.....සාශා කියන මුහුණ මං කාලෙකට කලිං tv බලද්දි දැකල හිතෙ මතක හිට්ට හිංද මං එකක් කියන්නං.සාශා..ඔයාගෙ තාත්තව ඔයාගෙ තාත්තව මං දෙපාරක් කිව්ව ඔන්න ඒ කියන්නෙ අවධාරණය කරල කිව්වෙ..ඔයාගෙ තාත්තව ඔයාට හම්බෙන ස්වාමියාගෙන් දකින්න එපා.. මං හිතන්නෙ මං කියන්න ඕන ලොකු කතාව එනම් හේතුව සහ ඉන්පස්සෙ වන ප්‍රථිපලය ඉතාම අදුරුයි...හැම පිය සුරතල් දුවක්ම වරද්දගන්න තැන...එච්චරයි ..ස්වාමිය එක ඔයා දෙක ඔයා වටා ඉන්න ඔයා ඉහ උඩින් සලකන අය එතනට අංගසම කරන්න හිතන්න ගියොත් ත්‍රිකෝණමිතියෙ ගාන වරදිනව..ඔය මුහුණ හරි ලස්සනයි..

  • @MaheshiKumarasiri
    @MaheshiKumarasiri 3 дні тому +4

    Mage thaththa ekkath api ekata nida gaththa kalayak.mama eka peththaka akka eka.matath mage thaththa thamai me loke hodama thaththa.❤❤❤❤ meyage amma meyata loku asadaranayak karala thiyanawa.mokada eka thenakawath amma gena katha karanne ne.monawa unath mara respect kellek widiyata amma nethuwa heduna kenek widiyata.❤❤❤❤ matanam amma nethuwa husma gannawath be.eththatama oyagena godak adambarai.thaththa unath mara respect ❤❤❤❤❤❤

  • @manomahindasiri1174
    @manomahindasiri1174 День тому +2

    Sasha, you are the best ❤

  • @ThiliniShalika
    @ThiliniShalika 21 годину тому

    Hrima lassana wedagath katha bahak....mm gdk asa kenek tamai akki oya....gdk strong ....e wagema oya kata karaddi ahn inn asaa hitenw...amuthuma voice ekak lassana voice ekak tyenne ❤❤❤❤❤❤

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 2 дні тому +3

    Gorgeous girl ..

  • @felicitapm2826
    @felicitapm2826 3 дні тому +6

    You are a great girl and very pretty and vey talented.❤

  • @dinithidulanjalee-xt6um
    @dinithidulanjalee-xt6um 3 дні тому +4

    My favorite ❤ strong girl sh
    Sasha ❤❤

  • @Geetee9
    @Geetee9 3 дні тому +7

    Harima hoda lassana gahanu lamayek ❤

  • @LessondontLoceyourpen-yi5dx
    @LessondontLoceyourpen-yi5dx 2 дні тому +3

    Her personality ❤

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 2 дні тому +4

    Ada thamai geheniya kiyana niyama charithe genawe . Igena ganna bohodewal hema wachanekama thibuna .❤❤❤❤

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 2 дні тому +2

    මේ දුව අද දැක්කෙ හරිම ලස්සන ගෑනු ලමයෙක්

  • @unscriptedhours
    @unscriptedhours 3 дні тому +3

    Always remember, you are braver than you believe, stronger than you think, and loved more than you know

  • @dimashidesilva2593
    @dimashidesilva2593 День тому +1

    you're so beautiful talented presenter in sri lanka.🥰🥰🥰🥰

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 дні тому +2

    සාශා හැම අතින්ම ලස්සන කෙල්ලෙක් ❤

  • @kumarimendis3773
    @kumarimendis3773 2 дні тому +4

    Respect ❤️

  • @nishanianuradha9178
    @nishanianuradha9178 3 дні тому +3

    ආසම කෙනෙක් ❤

  • @patriciaabey9825
    @patriciaabey9825 2 дні тому +3

    Lasanata wachna hasuranawa lasana anagathyak teyana budemath lasana duwak God bless you 🙏 ♥️

  • @shanisilva6389
    @shanisilva6389 3 дні тому +6

    You've always been, a sweet , polite lady.
    What happened to you, has happened, to many .

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 3 дні тому +4

    Duwa oya hithana pathana widihata mama godak kamathi amma kenek , mata puthala dennek inne , mage puthekuta oyawa labenawanam ? Mama kochchara wasanawanthada ! God bless you duwa ! 👏👏👏❤️😘

  • @anomamapa8718
    @anomamapa8718 2 дні тому +1

    සාශා හරිම වාසනාවන්ත වෙලා තියෙනවා ඔවැනි හොද තාත්තෙක් ලැබීමට ඒක හැම දරුවෙක්ටම ලැබෙන්නෙ නෑ

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 День тому +1

    Sasha you are so beautiful today!❤

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 День тому +1

    So charming beauty 💚

  • @sumaliayesha9275
    @sumaliayesha9275 3 дні тому +3

    Manika Oya ta, Loke Hodama "Nandamma" hambawenna one...❤❤❤

  • @nelumdangalle6144
    @nelumdangalle6144 2 дні тому +2

    ආදරණීය නියම මාරම ලස්සන කෙල්ලෙක්

  • @chathuwijesuriya5874
    @chathuwijesuriya5874 День тому

    Very good conversation,she is smart

  • @hiruni4260
    @hiruni4260 2 дні тому +1

    I really love to watch this conversation ❤😊

  • @BagyaWinerathne
    @BagyaWinerathne 3 дні тому +3

    ❤❤ Love You Sasha...❤❤

  • @Uma-w5x
    @Uma-w5x 2 дні тому +3

    Features wala lassana 🌚❤

  • @Shyamagunathilaka
    @Shyamagunathilaka 3 дні тому +4

    Dear Lahiru, whatever it is, she is the smartest English TV presenter in our country today.

  • @academyforeveryone1403
    @academyforeveryone1403 2 дні тому +4

    Personality 🔥

  • @vilasharandeniya9640
    @vilasharandeniya9640 3 дні тому +4

    ❤ Respect you girl...

  • @Sajin1111
    @Sajin1111 День тому +2

    අර පියුමි හංසමාලා ,,ශ්‍රීනායක, වගෙ හමගහපු ඉස්සො වගේ උන්ට වඩා මෙයා කොච්චර ලස්සන ද

  • @nikkisenarath2356
    @nikkisenarath2356 День тому +3

    ❤❤ menna kello respect meyla eka baldi sharudrila kiyne gu godwal😂

  • @nilufagressy8502
    @nilufagressy8502 2 дні тому +2

    Duwa oyata man mulinma suba pathanawa❤❤ Dan mata awurudu 51 wenawa. Podikale idanma mata hugak hith ridaweem wuna. Habai man kawadawath sudu wenna uthsha kare naha. Oya kiyana vidihata athma wishwaya hada gattama apiwa wattana katawath baha. pate watina kama danenney waysta yanwitai. 😊😊 Idiriyatama yanna... mokada sudu wenna daglanawata wada gahaniyakta jeewithaya karranna wagakeem thiyanwa. Idiriyatama yanna ❤❤❤ lassanta inna.

  • @shiromiedirisinghe2832
    @shiromiedirisinghe2832 3 дні тому +4

    Love u doni

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 3 дні тому +9

    අනිවාර්යයෙන්ම තමන්ට නොගැලපෙන තමන් අකමැති දේවල් වලදි නෑ.. බෑ.. කියන්න කෙල්ලෙක්ට කොන්ද පන තියෙන්න ඕනා.. අනේ එයා මං ගැන මොනව හිතයිද එයා පව් කියල හිතන්න කලින් තමන් ගැන, තමන්ගෙ ආරක්ෂාව ගැන, ආත්ම ගරුත්වය හා තමන්ගෙ දෙමව්පියන් ගැන හිතන්න ❤

    • @Uma-w5x
      @Uma-w5x 2 дні тому +1

      Aththa ❤

  • @venujadissanayake1234
    @venujadissanayake1234 3 дні тому +2

    One of my favorite shasha

  • @lankikakaushalya7841
    @lankikakaushalya7841 3 дні тому +4

    Brave girl ❤️

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 13 годин тому +1

    දෙමව්පියෝ දෙන්නම නැති දරුවෝන්ගේ තත්වේ කොහොම ඇතිද

  • @kavingapdkcd2324
    @kavingapdkcd2324 23 години тому

    Worth to hear this discussion✌🏼❤️

  • @hasinikodithuwakku628
    @hasinikodithuwakku628 2 дні тому +1

    great conversation ❤

  • @Sajin1111
    @Sajin1111 День тому +1

    සමිතා වගේ ජරා ගෑනුන්ට මේ ලමයා ආදර්ශයක් ❤

    • @chamareesenaratne2450
      @chamareesenaratne2450 День тому +1

      Samitha the singer? What is wrong with Samitha and why do you compare the two?😊

  • @23Homecat
    @23Homecat День тому

    good one Sasha... all the best 😍🤩

  • @aselapradeep
    @aselapradeep 2 дні тому +1

    Akki you are very beautiful ❤❤

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 2 дні тому +4

    Lankawe geheniyaknam e geheniyata thibiya uthuma pata oyata thiyenne . Math thalelu knenek . Hebei adatath gidak aya lassanai kiyanawa , pata age karanawa . Ape ratata sudu gelapenne . Anika kalu hama thiya ayata thamai nirigi kama , shakthiya wedipurama thiyenne

    • @tanakayamada9857
      @tanakayamada9857 День тому

      "Ape ratata sudu galapenne" 😂😂😂. Mokak???????????

  • @yvonnethomas380
    @yvonnethomas380 3 дні тому +1

    Good conversation..❤️🙏

  • @hansanikaushalya1801
    @hansanikaushalya1801 2 дні тому +2

    Nigamai Shasha ❤❤❤

  • @indrani184
    @indrani184 2 дні тому +4

    කලු හම තරම් ලස්සන නෑ සුදු හම ඒකෙ වටිනාකම ගැන අපේ ලංකාවෙ කෙල්ලො දන්නැහැ 😏😏

  • @ByZero137
    @ByZero137 2 дні тому +2

    Akarshaniyai❤❤❤

  • @shehanikarunarathne8455
    @shehanikarunarathne8455 3 дні тому +2

    Godk asa knk ❤

  • @SidanganaAbeykoon-kk4fr
    @SidanganaAbeykoon-kk4fr 3 дні тому +3

    33:47

  • @samindirathnayake3733
    @samindirathnayake3733 2 дні тому +1

    Wow girl ..❤

  • @Nawodyahennayaka9851
    @Nawodyahennayaka9851 3 дні тому +6

    Wow😍

  • @Palingu96
    @Palingu96 2 дні тому +1

    Mm asama 🖤🖤

  • @nilupapremalifernando
    @nilupapremalifernando 2 дні тому +1

    Good luck 👌👏

  • @shakyawanamal8648
    @shakyawanamal8648 8 годин тому

    Nice skin tone❤

  • @sivaligamraju9155
    @sivaligamraju9155 3 дні тому +3

    English is very importand

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 2 дні тому +1

    Supiri Sinhala hasarawima

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz 18 годин тому

    Asama kenek😍

  • @Romeshi_
    @Romeshi_ 3 дні тому +3

    Fav ❤

  • @ChamasaApsarangi
    @ChamasaApsarangi День тому

    Mush love ❤

  • @vishwayasanjan8303
    @vishwayasanjan8303 День тому

    Hariyata audio synchronized wela na

  • @thanujagunasekara9906
    @thanujagunasekara9906 2 дні тому +3

    ඒ වගේ තාත්තෙක් ලබපු ඔයා වාසනාවන්තයි සාශා.හැම තාත්තෙක්ම දරුවො වෙනුවෙන් ජීවිතේ එහෙම කැප කරන්නෙ නෑ තමන්ගෙ සිතැගි වලට ඕන විදිහට දරුවොන්ගෙ නම්බුව ගැනවත් මානසිකත්වය ගැනවත් නොහිතා වැඩ කරන තාත්තලා ඕන තරම්.එහෙම අම්මලත් ඕනතරම්.ඒ අතින් ඔයා ලකී හුගාක්.