Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොමත්ම අපූරුයි ....හාස්‍ය තුලින් ම සසර බියකරු බව පෙන්වා ඇති අයුරු...සුගතිය දුගතිය ගැන පෙන්වූ අයුරු ඉතාමත් අගෙයි .
නියමයි....... හැමදාම අලුත් දෙයක්, අලුත් විදියට හිතල වැඩක් කරන දෙන්නා.... සමාජයට ඉතාමත් විශාල පණිවිඩයක්. ජයෙන් ජය. 🌹👍
මෙයින්වත් මිනිසුන් සසර බිය දකිත්වා ..!! 🙏
නියමයි. හැදෙන කෙනෙකුට මේ ටිකත් ඇති හැදෙන්න.
හාස්‍ය තුලින්ම සසර අනතුර දකිත්වා!!!
දැන් ඉන්න එවුන්ට බන තේරෙන්නැහැනෙ මෙහෙමෙ කියනකොටනම් නේරෙනවා ඇති.
සමාජයට යහපත් පනිවිඩයක් තියෙනවා විහිලු ඇතුලෙ. they are legends.
ඇත්තටම මෙය කතාවක් උනත්..යම් තැනක ඇත්තට වෙන සිද්ධියක් වගේ. මිනිස්සු අද බොහෝ දේවල් කරන්නෙ, සිතන්නෙ.. කුසල,අකුසල, හොද නරක කියන්නෙ කුමක්ද කියලවත් හැගීමක් නැතිව.මෙම කතාව තුලින්.. ව්ව්ධ වැරදි පවකාරකම් කරමින් තම අරමුණ සදහා හැල්මෙ දුවන මිනිස්සුන්ට...නැවත සිතන්න අවබෝධ කරගන්න වටිනා දෙයක් කියා දෙනව..❤️❤️❤️👍
හල් අත්තට හතර අතට. වම් අත පුරවලා දකුනු කන හරහා මොලයට.. අනිත්‍ය දකිත්වා.. 🙏
වටිනා වැඩක්❤️🙏👍
නියමයි...."උප්පාද තිථි භංග...."
පට්ටනේ..
Great❤️👍
සුපිරි ...
හරි වැදගත් ආදර්ශමත් කතාවක්
නියමයි ✌
පට්ට👍❤️
thawa ewage ewa one. patta
මේක හරියට තේරුම් ගත්තොත් ❤️
What a joke 🤣. Legend 👏
Great !
සුපිරියි ......
PattA supiri neer
තේරෙන අයටනම් ....
බණ කියන අළුත් කලාව.අපේ උන්ට තේරෙන භාෂාව.
Great plot
Great great
❤️❤️❤️❤️
ඉල ඇදෙනව ඉතිම්😁😁😁
👍❤️❤❤❤❤❤😍
යාකෝ මේක
මාරු වැඩ සටහන කලොචිතයි
😁😁😁😁😁❤
නෙලුව නේද වටේටම.තොප්පිය හරි එවුන්ට මේක ඇහියං.
උන්ට ඇහුනත් නැතත් අපි කාටත්, ඔය කොහේ යයිද කියල දෙයක් විස්වාස නැති උනත්, එකක් විස්වාසයි නේද? ඒතමයි අපි හැමෝම අනිවාර්යෙන් ආවනම් යනවාම තමයි, ටිකක් අන්න ඒ අවසන් මොහොත තමාගෙම ගැන හිතන්න පුලුවන්නම්.
👍👍👍👍👍❤❤❤❤❤😍
Fab
බන කියන අලුත්ම කලාව, පුදුමයි මම දැනුයි බැලුවේ මේ දෙන්නා මේ චැනල් එක මොකක්ද කියල, බැලින්නම් දෙරණ මේවගේ දෙයක් වත් ඉදිරිපත්කරන්න දෙන එක ගැන.
Sirawatama bn
👍👌💖
😁😁😁
විහිලු උනත් ඇත්ත කියන්නේ. දිලිත්,චතුර,සංක.. හිනාවෙලා අහලවත් යතාර්තය තේරුම්ගන්න.
Apu perethyo dewiyange asirwaden mate pennum karenawa 🙏
👍👍👍🥰🥰
😃😄😄
හැබැයි ඉතින් ඔය කියන තරම් වේගයෙන් දක්ශ විදිහට ඔයතරම්මම අවංකවම තේරුම් ගන්නවා කියන එක නම් කරන්න පුලුවෙයිද කියල හිත් වලින්ම හිතල බලන්න තමයි වෙන්නේ, පුරුදු පුහුනු කරපු කරන දේ තමයි ඉතින්....
ඒකත් ඇත්ත. ඒත් මේකෙ විහිලු අස්සෙ සමහරු නොදන්න හොහිතන දහමක් කියල දෙනවා. හැම වැඩ සටහනකම ඒ කියන්නෙ චිත්‍රපටි සහ විශේෂයෙන්ම ටෙලි නාට්‍යවලින් මිනිසුන්ට නොදැනෙන්න දහම් කරුණු මිනිසුන්ගෙ හිත් වලට වද්දන්න පුලවන්. ඒකට නිර්මාණ කරුවා දක්ෂ වෙන්න ඕනෙ. දහම් කරුණු දැනගන්නත් ඕනෙ. නැත්ං දන්න කෙනෙක්ගෙ අහල ඉගෙන ගෙන හරි, නිවැරදිව ඒ දේ කරන්න ඕනෙ.
දේවයන්වහන්ස, ලංකාවේ ඉන්න මල ප්‍රේතයෝ ටික පන්නල දෙන්න බැරි ද?
😁😅😅😅
👍
😅😅
perethiyge point ekak tibunane pohttuwe parethyth samage gemini evil edan vikunala yanekathwk tibune. me evil karepu de awasane pasku prahren thma awasan une.
🤣👍🏽
😁
@@Sudaramihiranga889 👍😁
සිරිලන්කා මාධ්‍යයට කඩේ යන්නැතුව ,මෙ concept එක යල් පැනලා , චූටි මල්ලි සහ පොඩි මල්ලි ,මම 90 දශකයේ ,ඔයාලට ආදරේ කර මිනිහෙක් ,මෙයාලා ,ඔයාගේ brand එක පාවිච්චි කරනවා,අනිත් අය,,අනිත්‍ය නොදැන, ඔයාලාව පාවිච්චි කරනවා .එකෙන් මිදිලා ,කරනන්න ඔයාලට පුළුවන් දෙ කරන්න, risk එකක් ගන්නැතුව , ඔයාලට reward එකක් හම්බෙන්නෑ . ගොන් වෙන්නෙපා .
නිවැදි ලෙස භාග්‍යයවතුන්වහන්සේගේ උතුම් ප්‍රේත වත්තු විමාන වත්තු ධර්මයන් දන්නැති මේ මිනිසුන් බොහො කලක් අයහපත පිනිස දුක පිනිස පව් කරගන්නවා මේ විදියට හිනාවෙමින් පව් පින් විහිලුවට ලක්කරන්න එපා නිවැරදි ලෙස භාග්‍යයවතුන්වහන්සේගේ උතුම් ධර්මය විනය දන්නැති මිනිසුන් රැවටෙනවා , දෙරණ ආයතනයක් දැන් ඉස්සර වගේ නෙමෙයි නීච වෙලා පිරිහිලා විනාශ වෙන්න ලඟයි දැන් අනේ මෙහෙමත් විකෘතියක් 😭😥😰
ඒකනම් ඇත්ත සතර අපායෙම තමයි
අඩුපාඩු තියෙනව තමයි. ඒත් විහිලු වැඩසටහනකින් හරි කමක් නෑ දහම් කරුණක් නිවැරදි විදිහට ඔලුවට දාන්න පුලුවන් නම් වටිනවා. මොකද බලෙන්වත් බණ පදයක් අස්සවන්න බැරි අය මේවා නම් බලයි.
කැතයි
බොහොමත්ම අපූරුයි ....හාස්‍ය තුලින් ම සසර බියකරු බව පෙන්වා ඇති අයුරු...සුගතිය දුගතිය ගැන පෙන්වූ අයුරු ඉතාමත් අගෙයි .
නියමයි....... හැමදාම අලුත් දෙයක්, අලුත් විදියට හිතල වැඩක් කරන දෙන්නා.... සමාජයට ඉතාමත් විශාල පණිවිඩයක්. ජයෙන් ජය. 🌹👍
මෙයින්වත් මිනිසුන් සසර බිය දකිත්වා ..!! 🙏
නියමයි. හැදෙන කෙනෙකුට මේ ටිකත් ඇති හැදෙන්න.
හාස්‍ය තුලින්ම සසර අනතුර දකිත්වා!!!
දැන් ඉන්න එවුන්ට බන තේරෙන්නැහැනෙ මෙහෙමෙ කියනකොටනම් නේරෙනවා ඇති.
සමාජයට යහපත් පනිවිඩයක් තියෙනවා විහිලු ඇතුලෙ. they are legends.
ඇත්තටම මෙය කතාවක් උනත්..යම් තැනක ඇත්තට වෙන සිද්ධියක් වගේ. මිනිස්සු අද බොහෝ දේවල් කරන්නෙ, සිතන්නෙ.. කුසල,අකුසල, හොද නරක කියන්නෙ කුමක්ද කියලවත් හැගීමක් නැතිව.මෙම කතාව තුලින්.. ව්ව්ධ වැරදි පවකාරකම් කරමින් තම අරමුණ සදහා හැල්මෙ
දුවන මිනිස්සුන්ට...නැවත සිතන්න අවබෝධ කරගන්න වටිනා දෙයක් කියා දෙනව..❤️❤️❤️👍
හල් අත්තට හතර අතට. වම් අත පුරවලා දකුනු කන හරහා මොලයට.. අනිත්‍ය දකිත්වා.. 🙏
වටිනා වැඩක්❤️🙏👍
නියමයි...."උප්පාද තිථි භංග...."
පට්ටනේ..
Great❤️👍
සුපිරි ...
හරි වැදගත් ආදර්ශමත් කතාවක්
නියමයි ✌
පට්ට👍❤️
thawa ewage ewa one. patta
මේක හරියට තේරුම් ගත්තොත් ❤️
What a joke 🤣. Legend 👏
Great !
සුපිරියි ......
PattA supiri neer
තේරෙන අයටනම් ....
බණ කියන අළුත් කලාව.
අපේ උන්ට තේරෙන භාෂාව.