ලක්ෂ ගණන් වියදම් කරන්න කලින් මේ දේ කරලා බලන්න අත් හදා බැලීමෙන් වලකින්න | washi gurukam sinhala,

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 106

  • @Sagarika742
    @Sagarika742 4 місяці тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkamusic6407
    @dhanushkamusic6407 2 місяці тому

    Me akama kasiyatada mathuranna ona

  • @SandeePrabali
    @SandeePrabali 5 місяців тому +1

    විෂ්ණු ගයත්‍රී මන්ත්‍රය කියලා පත්තිනි, කාලි මෑණිවරුන් ගාව ගැටගහන්න විශේෂ හේතුවක් තියෙනවද කියලා කියන්න පුලුවන්ද

  • @NishuNishu-wx8iq
    @NishuNishu-wx8iq 5 місяців тому

    හරි

  • @එස්එම්එස්සේනාරත්න

    මම සමාජ මාද්‍යකින් දැක්කත්,,,, වසග කරගන්න හිතෙන කෙනා මාව දැකල වත් නැත් නම්.. කෙනෙක් උනත් පුලුවන්ද?

  • @DipikaDipika-sr8jc
    @DipikaDipika-sr8jc 5 місяців тому

    Rata inna kanak ak kohomada.padura dawaliyaka gata ghanna.akata wanat piliyamak nadda

  • @chanakathiwanka3049
    @chanakathiwanka3049 5 місяців тому

    Anith senasuradawal dekedi mokadda api karanna one kiyala denna plz

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 5 місяців тому

    රට ඉන්න අපි කොහොමද කරන්නේ. මෙහෙ අපිට මෙහෙ දේවල නැ විසදුමක් දෙන්න 🙏🙏🙏

  • @sadayaananda
    @sadayaananda 5 місяців тому +2

    Rata Inna kenek Meka karanne kohoma kiyanna puluwanda

  • @badlife2834
    @badlife2834 5 місяців тому +2

    රට ඉන්න අපි කොහොමද කරන්නේ..

  • @nilmini72-zu8ge
    @nilmini72-zu8ge 5 місяців тому +3

    වශි ගුරැකං මේ තරං සරලනං විශාල ලෙස මුදල් ගන්නෙ ඇයි හැමෝම කරන්නෙ බොරැව

  • @WathsalaSaumya
    @WathsalaSaumya 5 місяців тому +2

    Senasurada aaya mula idalama karannaonida.❤❤❤

  • @madusadew2821
    @madusadew2821 5 місяців тому

    Man inne dubai wala kohomada me bare gata gahanne 🙏

  • @piumaliudeshika
    @piumaliudeshika 4 місяці тому

    Devipihitai

  • @GayaniEkanayake-te6sy
    @GayaniEkanayake-te6sy 5 місяців тому +2

    රට ඉන්න කෙනෙක් කොහොමද කරන්නේ

  • @niroshanilmni3753
    @niroshanilmni3753 5 місяців тому

    Mul සෙනසුරාදා edala padura gedara budu මැදුරේ da thiyanne.

  • @NishanthiWeerasingha-x6h
    @NishanthiWeerasingha-x6h 5 місяців тому

    එකම පඩුරද දින තුනටම සුවද දුම් අල්කන්න ඕනේ

  • @asiriasanthi3208
    @asiriasanthi3208 5 місяців тому

    පිට රට ඉන්න කෙනෙක් කොහොමඩ කරන්නෙ

  • @ShammisuranjiMendis
    @ShammisuranjiMendis 5 місяців тому

    මෙම මන්ත්‍රය කියන වෙලාවට පඩුර අතෙ තියෙන්න ඕනෙද?

  • @SanjiwikaSenani
    @SanjiwikaSenani 5 місяців тому

    එතකොට මේ හඳුන්කූරු 3ද දවස් 3ට ගන්න ඕනෙ සුවඳදුම් අල්ලන්න,නැත්නම් එක දවසට හඳුන්කූරු 3ක් ගන්න ඕනෙද?

  • @UdayaKumara-ej6rd
    @UdayaKumara-ej6rd 5 місяців тому +1

    සෙනසුරාදා දින තුනම අලුතින් මුලෛදන්ම කරන්න ඕනද

  • @Priya-i1j9m
    @Priya-i1j9m 5 місяців тому

    මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ලබාදෙන්න ඵයාගේ හිතේ වෙන කීසීම කාන්තාවක් ගැන කවදාවත්ම ආදරයක් ආශාව ක් ඇතී වෙන්න ඵපා 🙏🙏🙏

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 місяців тому

      ප්‍රාර්ථනය බරපතල වැඩියි වගේ, එයාගේ මනුස්ස ගති පැවතුම් වෙනස් කලොත් , එයා ඔයාට තියෙන ආදරයත් නැතිවෙයි. වෙන ගෑණියෙක් දිහාවත් නොබලන මින්ස්සු ඉන්නේ කොයි රටේද? කොයි ලෝකෙද? මිනිහව රහත් කරල ගන්ඩ ඕනැ , ඔය විදියට නම්. හැබැයි එතකොට එයාගෙන් ඔයාටත් වැඩක් නැති වෙයි .

  • @Wijerathna1271
    @Wijerathna1271 5 місяців тому

    රට ඉන්න මම කෙහොමද මොක කරන්නේ කියන්නකෙ

  • @aselathilangaindrajith1895
    @aselathilangaindrajith1895 Місяць тому

    🙏🙏🙏😢

  • @chamindakumara1688
    @chamindakumara1688 5 місяців тому +1

    💗

  • @k.maheshamaduwanthi9622
    @k.maheshamaduwanthi9622 5 місяців тому

    සෙනසුරාදා දවසකමද කරන්න ඔනේ

  • @DoniDoni-t9r
    @DoniDoni-t9r 5 місяців тому

    දවසේ ඕනෑම වෙලාවක කලාට කමක් නැද්ද

  • @Basurasujatha
    @Basurasujatha 5 місяців тому

    තරහින් ඉන්න ගැහැනුකෙනෙක් උනත් කමක් නැද්ද

  • @TharushiSadunika-t9h
    @TharushiSadunika-t9h 5 місяців тому +1

    මගෝ සමන්ව මාගාවට ගොනත් දෙින්න මැනියනේ ස්තුතියි ස්තුතියි

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 5 місяців тому

      Aniwa දරුවෝ .........oyage saman සැමන් tin ekakata daala genath denawa eeeekaaanthai දරුවෝ .....

  • @surekaranasinghe-mi1dw
    @surekaranasinghe-mi1dw 5 місяців тому +1

    රට ඉන්න අපි කොහොමද මේක කරන්නේ?
    අපට හඳුන්කූරු කෝවිල් දේවාල නෑනේ
    එතකොට අපි කොහොමද මේක කරන්නේ?
    ඒ ගැන විස්තරයක්❤❤❤❤

  • @Ganga-n1d
    @Ganga-n1d 5 місяців тому

    Rata enna amata dawala Yana na

  • @Thilaka-l1q
    @Thilaka-l1q 5 місяців тому

    Hithata loku sahanayak danuna.

  • @RanjithGamini-q7l
    @RanjithGamini-q7l 5 місяців тому +1

    Gamein❤❤❤❤preinse❤❤❤

  • @UthpalaSenevirathna-f5o
    @UthpalaSenevirathna-f5o 5 місяців тому +1

    Math ada karanawa

  • @chandimamadusari5238
    @chandimamadusari5238 5 місяців тому +2

    Mage samiya genwa ganna maka karta kamk නැද්ද

    • @RoshanKumara-yp2zd
      @RoshanKumara-yp2zd 5 місяців тому

      oyage saamiya gihinda mage birida gihin halo mae waden hriyaida

  • @ireshisadamali5818
    @ireshisadamali5818 5 місяців тому +1

    රට ඉන්න අපිට මෙක කරන්න පුළුවන් එත් පඩුර ගැට ගහන්න විදියක් නැහැ

  • @PetrishiyaSilva-fz6gw
    @PetrishiyaSilva-fz6gw 5 місяців тому

    මගේ පුතා මට අවනත කර ගන්න මේක කරන්න හොදය්ද?

  • @OkadaKavisha
    @OkadaKavisha 5 місяців тому

    රට ඉන්න මගේ මහත්තයට කරන්න පුලුවන්ද එයා මගේ එක්ක කතා කරන් නැ

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 5 місяців тому

    මගෝ නෙනා අයෙ ගොනත්දෙන්ඩොකොි

  • @NilminiKumari-f2p
    @NilminiKumari-f2p 5 місяців тому

    Mage pethum etu wewa❤❤

  • @thusharanandana428
    @thusharanandana428 5 місяців тому

    Pitarata inna api kohomada karaganne

  • @AnuraGamage-ck6vg
    @AnuraGamage-ck6vg 5 місяців тому

    මෙික කරන්න පහනක් පත්තු කරලාද , බුදුන් වැඳලාද කරන්නේ . වෙලාවක් තියෙනවාද කරන්න ........
    පිළිතුරක් ඉක්මනින් දෙනවාද

    • @AnuraGamage-ck6vg
      @AnuraGamage-ck6vg 5 місяців тому

      මෙිකට පිළිතුරක් දෙනවාද , ප්‍රාර්ථනා කරලා අවසන් උනු පසුවද හදුන්කුර පත්තු කරන්නේ .........

  • @asiriasanthi3208
    @asiriasanthi3208 5 місяців тому

    ආසි ගෙ හිත වෙනස් වෙලා මට කතා කරන්න

  • @SriyaKanthi-f7c
    @SriyaKanthi-f7c 5 місяців тому

    Mm rata inne mm kohomada padura gata gahane

  • @Sampa-k2m
    @Sampa-k2m 5 місяців тому

    Widesgatha api kohomada dewalekata padura gatagahanne.plz

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 місяців тому

      ඔහෙ දේවාල හොයන්ඩ බෑ තමයි, දැන් ඉන්නා තැන බුදුන් වදින කාමරයේ හරි , එකම කාමරය නම් එහි අපවිත්‍ර නැති කෙලවරක පිරිසිදුව බරය ගැටගසා ඉහලකින් තියන්න. හිතාගන්න අහවල් දෙවාලයටයි කියලා. ලංකාවට එන දවසක මතක ඇතිව එය ගෙනවිත් ඔබ සිතාගත් දේවාලයට ගොස් ඒ බාර වූ ආකාරයටම ඔප්පුකරන්ඩ. අර ගොයියත් එක්කගෙනම යන්ඩ පුලුවන්නම් හොදයි.
      යහපතක්ම වේවා!

  • @ChandraaKumarii
    @ChandraaKumarii 5 місяців тому

    Maniyane akama padurada kiyala gata gahanna oni dawas 3 ma

  • @DineshaMadumadani79
    @DineshaMadumadani79 5 місяців тому +1

    රට ඉන්න කෙනෙක් කොහොමද මේක කරන්නේ සාමා වෙලා කියලා දෙනවද ❤❤❤

  • @Lsni-y9h
    @Lsni-y9h 5 місяців тому

    නංගි.මම.ඉන්නේ.සෞදි.රටෙි....

  • @LakshaniShanika-k7z
    @LakshaniShanika-k7z 5 місяців тому

    මට baiada දේවාලේ නතුව pansalka බෝ gahka gata ගසන්න

    • @KumaraKumara-ge2bv
      @KumaraKumara-ge2bv 5 місяців тому

      Bogaha kiyanne mokakda kiyala dannawanam owa ahanne na

  • @MallikadisanayakaMallika-ef6mk
    @MallikadisanayakaMallika-ef6mk 5 місяців тому

    ඉරිදා උනාට කමක් නැද්ද

  • @දේශාටන
    @දේශාටන 5 місяців тому

    සදාකාලික නොවන ලෝකේ... සදාකාලික ප්‍රේමයක්,?...........

  • @sudu-us9mp
    @sudu-us9mp 5 місяців тому

    🙏🙏🙏🙏

  • @KumariDissanayaka-b2d
    @KumariDissanayaka-b2d 5 місяців тому +1

    රට ඉන්නෙ මම කොහොමද මේ‍ක කරන්නෙ

  • @RRzeqa
    @RRzeqa 5 місяців тому +2

    රට ඉන්අපිට හදුන්කුරුනෑ කොවිලනෑ එකට මොකද කරන්නෙ

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 місяців тому

      හදුන් කූරුම ඕනැ නෑ.හොයාගන්ඩ පුලුවන් සුවද කුඩු ජාතියත් පාවිච්චි කරන්න. අගුරු ටිකකට දාන්ඩ. ඉන්න ගෙදරම පිරිසිදු තැනක ඉහලින් තියන්න. වෙනම කාමරයක් නැත්නම් ඉන්න එකේම පිරිසිදු මුල්ලක/තෙලවරක කමක් නෑ. තමන් දන්නා දේවාලයක් ගැන හිතාගෙන එහිදී කරනවා කියල හිතාගෙන බාරය ගැට ගහන්න. ලංකාවට එනවිටක එය ගෙනවිත් හිතාගත් දේවාලයට ඔප්පු කරන්න.
      ඔබගේ කාර්යය සඵලවේවා! යහපතක්ම වේවා!

  • @ChamindaRoopasiri
    @ChamindaRoopasiri 5 місяців тому

    වෙන දෙන්නෙකුට මට කරන්න බැරිද ?

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 5 місяців тому

    Rata'innay'kohoma'karda

  • @krishanthisilva3544
    @krishanthisilva3544 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadusilva3369
    @sadusilva3369 5 місяців тому

    අමනාප වෙලා ඉන්න යාලුවෙක් යහළු කරගන්න පුළුවන් ක්‍රමයක්‌ දෙන්න පුළුවන්ද? තරහ උන කෙනෙක් මිතුරු කරගන්න. ආදර සම්බන්දයක් නොවේ

  • @nimsahannethsaragunawardha8343
    @nimsahannethsaragunawardha8343 5 місяців тому

    මම board වෙලා ඉන්නේ එතකොට කොහොමද කරන්නේ

  • @UpaliSirinimal-vb1in
    @UpaliSirinimal-vb1in 5 місяців тому

    Ane mage mathaya mata ලබා danna

  • @WathsalaSaumya
    @WathsalaSaumya 5 місяців тому +1

    Dina3aluthinkarannaonida.

  • @ThimashiSehansa
    @ThimashiSehansa 5 місяців тому +2

    Akamathi kenekwa ath karanna barida

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 5 місяців тому

    බොරුව උනත් හොදට කියනව

  • @dumithkumara4027
    @dumithkumara4027 5 місяців тому

    Mage nana mata labadenna

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 5 місяців тому

    Ai athhada balanna karoth mokada venne

  • @WijithaDissanayake
    @WijithaDissanayake 5 місяців тому

    Devipitai

  • @deenaohi6149
    @deenaohi6149 5 місяців тому

    රට ඉන්න අපිට කෝවිල් නෑ එතකොට මොකද කරන්නේ padurata

    • @Sampa-k2m
      @Sampa-k2m 5 місяців тому

      Oyata mekata wisadumak labunada.

    • @Sampa-k2m
      @Sampa-k2m 5 місяців тому

      Plz matath kiyannako plz

    • @Sampa-k2m
      @Sampa-k2m 5 місяців тому

      Ane please mekata oyata wisadumak labunada

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 місяців тому

      තමන්ට තියන පහසුකම් යටතේ කරගන්ඩ පුලුවන්. වෙනම කාමරයක් ඇත්නම් වඩා හොදයි, නැත්නම් ඉන්න කාමරයේම පිරිසිදු තැනක (කෙලවරක) බාරය ගැටගසා ඉහල තැනකින් තියන්න. බාරවෙන කොට ඔබ යාමටබලාපොරොත්තවන දේවාලය ගැන සිතින් හිතාගන , එහිදීම කරනවා කියල හිතාගෙන පිරිසිදුවට කරන්න. හදුන් කූරු නැත්නම් වෙන හොයාගන්ඩ පුලුවන් සුවද කුඩු ජාතියක් ගන්ඩ.
      ලංකාවට එනවිටක බාරය ගෙනවිත් ඔබ සිතාගත් දෙවාලයටම ගොස් බාරය ඔප්පු කරන්න . දෙවි පිහිටයි. හැමගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා!

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 5 місяців тому

    මම සුදු රෙදි කෑල්ල ගන්න ගමන්ම සුදු රෙද්දකුත් ගත්තා ඇදට එලන්න 😅

  • @prithikadanushi
    @prithikadanushi 5 місяців тому +1

    රට ඉන්න අපි මොකද කරන්නේ..මට පිහිට වෙන්න .මන් අවුරුදු ගානක් ආදරේ කරපු මගේ දනුෂ්ක අයියා ගොඩාක් වෙනස් වෙලා මන් රට ආවට පස්සේ...

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 5 місяців тому +1

    රට ඉන්න අය කොහොමද කරන්නෙ🥺🥺

    • @Sampa-k2m
      @Sampa-k2m 5 місяців тому

      Gm.oyata mekata wisadumak dunnada.

    • @Sampa-k2m
      @Sampa-k2m 5 місяців тому

      😢😢

    • @Sampa-k2m
      @Sampa-k2m 5 місяців тому

      Labunanam matath message ekak danna pinsiddawei.

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 місяців тому

      මෙයට සමාන අනික් කමෙන්ට්ස් බලන්න . විසදුම් ඇත. ජයවේවා!

  • @KumuduKumarasingha
    @KumuduKumarasingha 5 місяців тому +1

    J4 d

  • @samanthapriyadarshani1183
    @samanthapriyadarshani1183 5 місяців тому

    Boru Wikara

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 місяців тому

      ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා. දෙවි පිහිටයි, බුදු සරණයි!

  • @duleekah
    @duleekah 5 місяців тому +1

    සුවද කුරු නැ නේ

    • @nadee93
      @nadee93 5 місяців тому

      හදුන්කූරු නැද්ද යකෝ

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 місяців тому

      මොනව හරි සුවද කුඩු ජාතියක් ගන්ඩ. හදුන් කුඩුම තියෙන්ඩ පුලුවන්.

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 5 місяців тому

    රට ඉන්න අපි කොහොමද කරන්නේ. මෙහෙ අපිට මෙහෙ දේවල නැ විසදුමක් දෙන්න 🙏🙏🙏

  • @shashikasrimali349
    @shashikasrimali349 5 місяців тому

    Pathana kaena widaesha gathawela nam ath hari yanawda

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 5 місяців тому

    Ai athhada balanna karoth mokada venne

  • @duleekah
    @duleekah 5 місяців тому +1

    රට ඉන්න කෙනෙක් කොහොමද කරන්නේ රට වල් වල කොවිල් දේවල නැ නේ

    • @sudu-us9mp
      @sudu-us9mp 5 місяців тому

      Rata inna ape kohomada meka karanne

    • @Sampa-k2m
      @Sampa-k2m 5 місяців тому

      ​@@sudu-us9mp😊

    • @Sampa-k2m
      @Sampa-k2m 5 місяців тому

      Mekata Ripley ekak awada oyata

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 5 місяців тому

    Ai athhada balanna karoth mokada venne

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 місяців тому

      අහල පහල කෙල්ලොත් ඔක්කොම ඇවිල්ල තෝව මරාගෙන කයි.