Jaanu | Episode 80 - සපාසිස් Birthday Special - (2023-06-14) | ITN
Вставка
- Опубліковано 29 січ 2025
- Jaanu | Episode 80
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #Episode80
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
බොහොම ස්තුතියි මේ තරම් ආදරයෙන් ස්වාධීන රූපවාහිනිය එක්ක එකතුවෙලා ඉන්නවට 😍😍😍😍🥰🥰.මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපට ලොකු ශක්තියක්.මේ අදහස් සියල්ල ගැන අපි ඉතාම සැළකිලිමත්වෙනවා.ප්‍රේක්ෂක ඔබට උපරිම රසාස්වාදයක් ලබාදීමයි අපේ අරමුණ.වෙළඳ දැන්වීම් යෙදවීම ගැන ඇතැම් ප්‍රේක්ෂකයින් අදහස් දක්වා තිබෙන නිසා ඒ ගැනත් පැහැදිලි කරන්නම්.මේ තරම් උසස් ප්‍රමිතියකින් නිර්මාණයක් සිදුකිරීමේදී විශාල පිරිවැයක් දරන්නට සිදුවෙනවා.ආයතනයක් පවත්වාගෙන යන්න නම් ඒ වියදම් පියවාගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්.ඉතින් ඒ පිරිවැය කලමණකරණය කර ගැනීම සඳහා යම් දැන්වීම් ප්‍රමාණයක් යොදා ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
යළිත් වතාවක් බොහොම ස්තුතියි හැමෝටම.මේ හැම අදහසක්ම අපි හැමදාම අධ්‍යයනය කරනවා.ප්‍රේක්ෂක ඔබයි අපේ ශක්තිය.ජයෙන් ජය💪💪💪💪💪💪
saspice🎉
❤❤❤❤
❤💕❤
ඕන එකක් හැබැයි මිනී මරුව අල්පොන්සු කරන්න එපා
@@camila-cb6fd එකගයි...අල්පොන්සෝ පව්....
ජානු හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖
ආ ඔයා youtube ද අපි බලන්නෙ දොර දෙකෙ tv එකෙන්😂 youtube බලන එවුන් තමයි මෙකෙ ඉන්නෙ
ඩේටා කාඩි දෙන්න අහන්නේ හයියෝ
@@devonfrenando-vt3sw 😂🙊
Mn whatsapp eken 😂
package ek dala denn barid 😁
මේක හෙන ප්‍රමෝශන් ඇඩ් එකක් කියලා දැන ගත්තම අපිත් සපාසිස් 😂
ekanm aththa😂😂
ඒකනම් ඇත්ත
😂😂 Amboo ow
Vivya
Sirawatama 😅
අල්පොන්සෝගේ අම්මා උපදෙස් දෙන විදියට අල්පොන්සෝ ජනුගේ තාත්තා මැරුවා වෙන්න බෑ❤️
මට පේන්නේ අනිත් අය හැමෝම ජානුවයි සහස්වයි මුණ ගස්සන් නැතුව ඉන්න හැදුවට තියන්න හැදුවට අල්පෝන්සු ලගදිම දෙන්නව මුණ ගස්සයි වගේ😂😂
අල්පොන්සුට තියෙන්නේ ආදරයකට වඩා උමතුවක්
Ohoma ekak matath hitiya 😂
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාමිපුරුෂයෙක් සහ නමට පමණක් නැන්දම්මා වූ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් තමයි අල්පොන්සොන්ගෙ අම්මා 🥺❤️
පලවෙනි වතාවට රෙකාට පව් කිය්ලා හිතුනා අම්මා කෙනෙක් නිසා ❤
😢
හැමදාම මමත් සාපසික්.. Itn ගොඩක් ස්තුතියි.... ජානු කතාව දැන් ලෝකෙම ඉන්න අපේ අයගේ පියතම ජානපියම කතාව වෙලා.... 🙈♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
නාරදගෙ ආදරෙ..ඊටත් වඩා නාරද කතා කරන විදිය හරි ආදරනීයයි😍😍
❤️❤️❤️
Ane owu.
සම්මාන ලැබිය යුතු නළුවෙක්...අල්පොන්සු
ඔව් ♥️
Redda
මෙම වගෙ අයට සමිමාන ලැබෙනවා අඩුයි
අනිවාරෙන්
අල්පොන්සෝ ......🤗
අද අල්පොන්සොගේ අම්මා ගොඩාක් ලස්සනයි❤
මෙච්චර ආදරෙ කරන පිරිමියෙක් තමන්ට ඉන්නකොට නිත්‍යා සහස් ගැන ඔහොම වද වෙන්න ගියාම නාර දට වෙන්නේ ලොකූ අසාධාරණයක්
වලව්වේ කොල්ලා සුද්දිගේ වැඩකාරයෙක් කරන්න යන AL පොන්සොට මොනවා වෙයිද පුතූ ලා පුතී ලා 😂සපාසිස් ඉවයි එදාට 😂😂😂
Balan emu...
🤭🤣🤣🤣🤣
අනේ ඒවුනාට සහස් දුකින් ඉද්දී ජානු සතුටින් ජවිත හරිම පුදුමයි කෙනෙක් සතුටින් කෙනෙක් දුකින් හරිම පුදුමයි ජිවිතේ
@@renokaajitha7240 ජානුගේ ඔය සේරම වෙනස් වෙනවා සහස් දැක්ක දවසට ඔටුද හාද
😂😂😂😂
මිනීමරුව නාරද කරන්නනම් එපා ලියන මහත්තයො...🙄🙄🙄එයා තමා මේකේ ක්‍රශ් එක....😍😍😍
❤️❤️
අල්පොන්සු තමයි මිනීමරුවා
මටත් හිතෙන්නේ පීටර්ව මැරුවෙ අල්පොන්සු කියලා ..
අනේ ඔව්
අල්පොන්සෝ කරන්ටත් එපා... අල්පොන්සෝ පීටර් ව දන්නෙත් නෑ
නයෝමිගෙ වොයිස් එක හරි ලස්සනයි ඒ මූන හරි පින් පාටයි
දම්මින්ද පොඩි කාලෙ මකනයක් වෙනුවෙන් පුටුවෙන් ගැහුවනම් ලොකු උනම කෙල්ලෙක් වෙනුවෙන් පොල්ලෙන් ගහන එක අහන්න දෙයක්ද😂
ඒක නම් ඇත්ත
සිරා කතාව
ඔයාට ත්.මට්ස්වගේම.තේරුම් ගිහිල්ලා .ඒ.කතාව එතෙන්ට.ඇදිල.එන්න හේතුව ඒක යි.
සීරා කතාව
ඒ කතාවෙ ඇත්තක් තියෙනවා
නිත්‍යා කරන්නෙ ලොකු වැරැද්දක් මහමෙරක් තරම් ආදරේ කරන මිනිහෙක් ඉද්දි ආදරයක් හිතේ කොනකවත් නැති සහස් මත්තෙ නැහෙනවා පව් නාරද... කතාවක් උනත් නිත්‍ය ව එපා වෙනවා.. 😬😬
ඇත්තටම
Nethya keyana charethaya hema kathwema anunge love walata wala kapana ekeyak
Mama nam E kotas skip karanawa. Me charithe appiriyai
Godak aya ehmai pana wage adare karana minissunta hamdama boru kara
ඔව්
පුදුමයි සහස්ට ජානුගේ birthday එක අමතක වෙලා😂
■ නාරද නම් හරිම පව්..
෴ වෙලාවකට නිත්‍යා කරන්නේ
ලොකුම ලොකු අසාධාරණයක්...
නාරද ට ❤️🌸🌼
(කතාවට අනුව)
ඇත්තටම ඒක හරිම අසාධාරණයක් තමයි මෙච්චර ආදරෙ කරන පිරිමියෙක්ට
Pissu huttheyo
Ane ow
වෙලාවකට නෙවෙයි හැමවෙලාවෙම පවු
අනේ ඔව් දෙවියෙක්ට වගේ සලකන්න ඕනා හරිනම් ❤️❤️❤️❤️
එහෙම ආදරයක්,ඒ වගේ නැන්දම්මෙක් කොච්චර වාසනාවක්ද 🥺🥺🥺🥺 කතාවට උනත් ඒ හැඟීම හරි ලස්සනයි.ආදරණීයයි❤
අනේ නෝරා මිස්ගෙ ලස්සන.😘😘😘 මාරම ලස්සනයි එයා 😘😘 ඒ හිනාව.😍
Eayage nama norada sahas nora ❤ set unoth hodai
Ane ou eyanam pissuvak
■ සුද්දි ටික ටික අල්පොන්සොට ලං වෙද්දි
සහස්ව ඈත් වෙලා
අල්පොන්සෝ ජීවිතේ කරගෙන ඉද්දි
● ✗ තමන්ගේ තාත්තාගේ මිනිමරුවා
«» සහස් නෙවෙයි අල්පොන්සෝ උනොත්
තමයි #ජානු සපාසිස් වෙන්නේ... 😕
● ඊටත් වඩා ජානු සපාසිස් වෙන්නේ
පීටර් නෙවෙයි තමන්ගේ තාත්තා
සේකර කියලා දැන ගත්ත දවසට....🌼❤️😢
දවසේ කියමන.
සම්පූර්ණ ඇත්ත කතාව නම් 😂😅
ඒක තමා වෙන්නෙ මටත් හිතෙන විදියට
ඇත්තටම
ඔව්
0⁰
රේකා නැන්දා මේ හැමදේම කලේ ජානූ වෙනුවෙන් ..🥰🥰🥰 එයා හැමදාමත් කිව්වේ ජානූ රැජිනක් කරනවා කියලා ...අම්මා කෙනෙක්ගේ හැගීම් එහෙම තමයි ..🥰🥰
ම්ම් මොන අම්මත් දරුදුකේදි හෙන සන්වේදි
ජානූ කණ්ඩායමට ගොඩක් ස්තූතිය් මේ වගේ ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂක අපිට ලබා දුන්නට..සියලුම චරිත වලට පණ පොවන නලු නිළියන් වගේම තිරය පිටුපසින් ඉදන් මේ නිර්මාණය සාර්ථක කිරීමට වෙහෙසන සියලු දෙනාටම ගොඩක් ස්තූතිය් ..සුබ පැතුම් ❤❤❤ජානූ හැමදාමත් හදවතේ රැදුනු ආදරණීය නිර්මාණයක් වේවි..
කතාවෙ ඩිරෙක්ටට වඩා හොදට කතාව ගැන නිර්වචන දෙන comments දැකලා අපිත් සපාසිස් උනා...
ඇත්තටම අපි සපාසීස්.... උනා Sponsored ඇඩ් ටික බලලා.🥱✋ රේකා Gflock ගිහින් නෙ බොලෙ😵😁
math sapasis una oya deakala 😍
Ow ane. Payak denwa kiuwta hitapu trama gtuyak na. Sponser lagr ewa penna payak tinwa wgrne😮
@@gayanindika5211 Omg😂
@@nimeshasanju7159 sponsorship අරගෙන කරපු වැඩක් තමයි ඉතින් ඇති දෙයක් නෑ
Ow aththatama😂
අපිට එහෙම සපාසිස් එකක් දෙන්න කවුරුත් නැති හැටියක් 😂😢
Hmmmm
අල්පොන්සුගේ සින්දුව තමයි මරුම සපාසිස් එක 😂👍
Reka alponso ge amma hodai rekata wadiy nam
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙋🙋🙋🙋🙋🙋
@@kamaniathuraliya6364 ow eka aththa
කටවල් ඇරගෙන විශාල ඇඩ්වටිස්මන්ට් එකක් නැරබු ඔබ සැමට හදපිරී මෙව්වා එක😂😂😂😂😂😂😂
Ekanm ඇත්ත 😂😂😂😂
සිරාවටම😂🖐️
😂
එක advertisement එකේ advertisements ගොඩාාාාාාාාාාාාාක් 😂
@@DileemaHarshani-hn2di සුපිරි
සම්මානයක් ලැබෙන්න ඕන චරිතයක් අලපොන්සෝ💖💐
Thawa netham
Narada මිනිමරුවා නෙවෙයි නම්
නාරද හරිම හිත හොඳ චරිතයක්
❤️❤️❤️❤️
අල්පොන්සො මිනීමරුවා
නාදර මෝඩයෙක් නෙවෙයි
කතාව බලපු පලියට අල්පොන්සු මිනිමරුවා වෙන්නැ
මටනම් .හිතෙන්නේ .පීටර් මැරුවේ .අර.සහස්.එක්ක.ඉන්න කොල්ල කියලා .නිත්‍ය ඒකොල්ලට.කියලා .පීටර් මැරෙව්වාද.කියලා හිතෙනවා .මොකද.නිත්‍ය ජානු ජම්මන්ත.තරහයි.සහස් .ජානු බදියි.කියන බයට.නිත්‍ය මේවැඩේ.අර.කොල්ල ලවා.කරාද.කියලත් මට.සැකයි.හිතමුද.පොඩ්ඩක් යාලුවනේ
මිනීමරුව සහස් ගෙ යාලුව
සුද්දි කෑ ගහපු විදිහට මමත් සපාසිස් උනා 😂😂😂
❤මමනම් මුල සිටම බලනවා ඇත්තටම වෙනස් විදියේ ආදර කතාවක් අල්පොන්සෝගේ චරිතය රගපාන නළුවා නම් සුපිරියි
වලාකුල නම් ඇත්තටම සුරංගනාවියක් වගේ තමයි ...💜💃☁️
Alponsoo ge amma wage nandamma kenek labanna janu pin karsnna one❤❤
නිත්‍ය ළග තියෙන සතුට දැක්කම මාරම සතුටු යි.හැමෝම එහෙම ඉන්නවනම්, මේ ලෝකේ මොන තරම් නම් සුන්දර ද❤❤❤❤
අල්පොන්සෝ චරිතය සම්මානයක් හම්බෙන්නම ඕන 👍
කතාවේ ඔක්කොම ටික සපාසිස් දැන් නම්.. කුතුහලය වැඩි දැන්.❤ හිතා ගන්න බැරි තරමට ❤
හ්ම්ම්
මෙච්චර දිග සපාසිස් ඇඩ් එකක් නෙවෙයි දෙකතුනක් එක කතාවක බැලුවාමය්...
ජානුට වඩා වලාකුල ලස්සනයි කියන අය කෝ බලන්න ❤
ඔව් අනිවාරෙන්ම
Yes
එයාගෙ අමුතුම ලස්සනක් ❤
ඔව්,ජානුට තියෙන්නේ ගොබ්බ ඇගක්,කිසිම හැඩයක් නෑ ..බැරල් බාගයක් වගේ, අලුත් කෙල්ල හැඩයි ලස්සනයි ,හිනාවත් මරු,,,😮😮
ඔව් ❤😍🥵
කතාව ජානු වුණාට හිතට දැනෙන්නෙ නිත්‍ය ඉන්න කොටස්..නිත්‍යගෙ නාරදගෙ චරිත දෙකෙන් සමාජෙට ලොකු ආදර්ශයක් දෙනව😍❤...
ජීවිතය කරුමයක් - කීවාට සමහරක්
උන්ට තේරෙන්නෙ නෑ එය වටින හදවතක්
සිතුවාට කමක් නැත මරණය ගැන වතාවක්
අත්හදා බලන්නට නොයන් එය අපායක්🫥
❤️🌸
කවිය ලස්සනයි 😊😊😊
❤
❤️
❤
පීටර් මැරුවේ අල්පොන්සු කියලා හිතෙන්නේ මට විතරද? 😮
මටත්
මටත් හිතෙනවා එකම
අනිවාර්යයෙන් ඒ කාලකණ්ණියා තමයි
ඔව් අනේ. ඒ පිස්සා තමයි 😂😅
Ow.eya thamai.
පාළු, ඝණ අන්දකාරයෙන් වැසී ගිය...❤️
තනිකමින් , අහිමිවීමෙන් වියරු වීගිය..කොතරම් තාරකා තිබුණත් ඒ සියල්ල පරදා...මුළු රාත්‍රී අහසම මනරම් කරන...❤️
සද කිරණ මෙන්,නුඹත් මගෙ සිත් අහසට ආලෝකයක් මෙන්ම සැනසීමක්ද ගෙනදැයි......
නමුත්.....
එම සද කිරණේ සුන්දරත්වය සහ වටිනාකම තේරුම් ගන්න පුලුවන්...❤️❤️
විනෝදයට අහස දෙස බලාගන සිටින විනෝදකාමී මිනිස්සුන්ට නොව,
තනිකමෙන් වෙලී සිටි රාත්‍රී අහසට පමණයි ❤️❤️
❤
💛
අම්මෝ ආසාවෙන් බලන් හිටිය ඒ දවස ආවා
හරිම ලස්සනයි මේ කොටස
❤ජානූ❤
Bolada drama
මෙච්චර දිග ඇඩ් එකක් බැලුවමයි අපේ හාමුදුරුවනේ
සිරාවටම 😂
😂
Ow appa madai hoda prtiyk blna htiya😮
😂🤣😂
ඇඩ් වලින් තමයි කතාවට fund එන්නෙ නැතුව ඔයාල බලල සල්ලි දාන්නෙ නෑ නෙ .පොඩි කැපකිරීමක් කරන්න බලන්න ඕනෙ නම් .
අනික මේ ඇඩ් ටික creative විදියට කරල තිබ්බ .ඇඩ් දැම්මාම අපරාධ ක් වගේ කලබල වෙන්න එපා
හැබැයි අල්පොන්සො හැම වෙලාවකම සුද්දිගෙ සතුට ගැන හිතන නිසා සුද්දිගෙ තාත්තා මැරුවෙ අල්පොන්සො වෙන්නත් බෑ 🥲
Organize කලේ අල්පොගෙ බර්ත්ඩේ එක.ඒ උනාට දැං ජානුගේ බර්ත්ඩේ පාර්ටි එක.අම්මෝ සුද්දි විතරක් නෙමෙයි අපිත් හොදටම සපාසිස් ඩිරෙක්ටර් මහත්තයෝ 😅🤭
අල්පොන්සොට Gflock එකෙන් දෙන්න දේවල් නෑනෙ 😂😂
ඔව් ඒක පොඩි මිස්ටෙක් එකක්
@@eunoialeah-df5ko ඒකනම් ඇත්ත ඇඩ්වර්ටීස්මන්ට් එකක් මේක තනිකරම.අනික පැයෙයි විනාඩි 38 යි වෙනස නොදන්නව කියල හිතේ බලන මිනිස්සු 😊
අල්පොගෙ ඇක්ටින් සුපිරී😂❤ සින්දුව එක්ක දාපු ඩාන්ස් එක😮😅
ජානුගේ උපන්දිනේ සහස්ට අමතකයි වගේ 😢😢
අල්පෝන්සෝ ගේ මක්කේ අරගෙන පුටුවෙන් ගුටි කාපු යාලුවත් ආයේ අල්පෝන්සෝ එක්ක යාලු වෙලානෙ🤣🤣..🥰
නිත්‍ය්‍රා අතුගානකොට ඉදල අයින් කලා
අද පොල් ලෙලි ගහද්දි මොකුත් නොකියා හිටිය නාරද 😂😂😂😂😂😂
Pahu wenakota kohu wenwaneh😂😂
මාත් ඔක හිතුවා විතරයි බඩත් උස්සගේන පොල් ලේලි ගහනවා 🤣🤣🤣
@@noor-nr2dv අනේද කියන්නේ .🤔😅😂😂
@@shashikamadhushani9051 ඒකත් එහෙම නේද 😅😅
😂
අද තමයි කතාවෙි අල්ලපපොන්සු සතුටින් ඉන්න වා දැකපු ලස්සන ම අද කතාව බලනනෙම අල්පොන්සු නිසාම තමයි
දැන්නම් අපිත් හොදටම සපාසිස් අල්පොන්සෝ මහත්තයෝ 😂😂
අල්පොන්සෝ නෝනට happy cake day 😬😬🍰
Anee me maath sapaasis
වලව්වේ වැඩට හරි,accountan හැටියට හරි අල්ෆොන්සෝ සහස්ව ගත්තම අපි සෆාසිස් තමා..😂
ජානු ජපන් බෝනික්කි .....අනේ ඔයා නම් හරිම ලස්සනයි ....actin ....👍👍👍👍
හොදයි acting දැකල නැති උන්ට😂
තව ටික දවසකින් සුද්දි සපාසිස් වෙයි සහස් bro ව දැක්කම 😂😂😂
මගේ මහත්තයත් අල්පොන්සු වගෙ ... මාව ගොඩක් සතුටු කරනවා...❤
අහන්න ලැබීමත් ගොඩාක් සතුටුයි.හැමෝටම ලැබෙන්න ඕනි එහෙම අය ❤
ඔයාටත් එහෙම කෙනෙක් ලැබේවා කියලා මං පාර්ථනා කරනවා.
Good luck sister
මගෙත් මම මේ අවුරැද්දෙ මගේ b day 1ta ලංකාවෙ හිටියෙත් නැතුව මාව හිතුවෙවත් නැති විදියට මාව පුදුම කලා. අාදරෙයි ඉතිං මගෙ හබී❤
@@nilukadilrikshi5516 බොහොම ස්තූතියි ඔයාගෙ ඒ ප්‍රාර්ථනාවට 🥰 හැමදාමත් සතුටින් ඉන්න ❤
දෙරනෙ වගෙ පැයෙ sponsored මගුල් දාලා චා කරන්න එපා itn plz අපෙ එන්නෙ කතාව බලන්න මිසක් brand premot කරන වෙලදදැන්විම් බලන්න නෙමෙයි . අල්පොන්සා දෙන්න ඕන දේ දීගන්න බැරිව වටෙ යනවා😂
👍👍
ඇඩ් වලින් තමයි කතාවට fund එන්නෙ නැතුව ඔයාල බලල සල්ලි දාන්නෙ නෑ නෙ .පොඩි කැපකිරීමක් කරන්න බලන්න ඕනෙ නම් .
අනික මේ ඇඩ් ටික creative විදියට කරල තිබ්බ .ඇඩ් දැම්මාම අපරාධ ක් වගේ කලබල වෙන්න එපා
@@dhammithhemakeerthi60 හා කමක් නැද්ද .🤣 අපි මෙ බොරුවට කලබල වෙලා අනෙ😂😂 ඇත්තටම අපිට කැපකිරිම් කරන් කතාව බලන්න පස්චාත් බාගෙ අමාරුවක් නෑ ඒ තරම්. කතාව ප්‍රසිද්ධ වෙන්නෙ audience එක නිසා ඒ නිසා තමයි ඇඩ් ලැබෙන්නෙ සල්ලි ලැබෙන්නෙ චැනල් එකට .නැතුව බලු බල්ලෙක් මෙක නොබැලුවොත් හමුවෙයි ඔයාගෙ creative add:. ලස්සන advertisement බලන්න ලංකාවෙ මෙගාවල මැද්දෙන් යන ඒවා බලන්න ඕන නෑ පිට රට chanel එකක ඇඩ් බලනවනෙ එච්චර ආසාවක් තියෙනවානම් අපිට. කට්ටිය ගොඩක් ආසාවෙන් ඇඩ් එක බැලුවා කියලා තෙරෙනවා පහල cmt දැක්කාම😂 sprite බීලා viviya ගාල gflock gift දීලා කේක් කපල පුදුම creative එකක් අම්මපා ...🥱
අද පළවෙනි වතාවට
එක තැනකදි
● සශිනි ● පව් කියලා හිතුනා....
දරු දුක වෙනුවෙන් 😢❤️
Mt nm ne හොද වැඩේ ඔකිට අවා මෙතන අනුන්ට වල කපන්න
හ්ම්
@@Rinesh-s5 අම්මෙක් අතින් බලනකොට එයා ග්‍රේට්♥️
ශෝක් ඇඩ් ටික 😂😂😂 කතාවත් පොඩ්ඩක් තිබ්බා නම් වටිනවා
මාත් කියන්න හැදුවෙ 😂😂😂
මේ කාලේ හැටියට ඔහොම ලයිට් දැම්මොත් අපිත් සපාසිස් තමයි ඉතිං බිල දැකලා😂😂
අඩො😂
🤣🤣🤣
Advertisement දැකලා සපාසිස් උන මම 😂
😂😂
😂😂😂ඒක ඇත්ත
අල්පොන්සුටම ගැලපෙන යාලුවා😂 මක්ක ගොඩයි😂
Yako අපොන්සො ගෙ birthday ekne organized kale apith සපාසිස් මේවට 😅😅😅😅😊
😂 මාර හුරතලයක් අල්පොන්සො ට තියෙන්නේ 😂
Ammiiii
Malakolan 😂🤣
Alponsoge ammage lassana appa❤❤❤
අනික් drama වගේ නෙවෙයි මේ drama එකේ cast එක අඩුයි ඒත් ඉන්න අය සුපිරි
නිත්‍යා මහ ආත්මාර්ථකාමි. එච්චර ආදරේ මිනිහෙක් ඉද්දි.. එකෙක්ගෙන් පලිගන්න තවත් එකෙක් බැදලා ඌට දුකක් දෙනවා.. හිතේ එකයි අතේ එකයි 😒
හ්ම්ම්
බඩෙත් එකයි
@@sandaru1245 🤣🤣
අල්පොන්සුවා දවසක ඕක්කොමලා සපාසිස් කරයි කියලා හිතෙන්නේ නැද්ද 😁
අනිවාරෙන්.
සුද්දිගේ වැඩකාරයා කරපු දවසට😂
@@niranpramuditha5650 නෑ. තව සපාසිස් තියෙනවා....😏
අල්පෝන්සුවා මිනිමරුවානම් වෙන්න බෑ. ඌ හිත
හොද එකා. ජානුගෙ අම්මට කේක් කවන්න කිව්ව තැනදිම ඒක ඔප්පු වුනා
එහෙම.කියන්න .එපා.පාර්ලිමේන්තුවේ .225අල්පොන්සොවගෙයි
හොදට පෙනුනට ශුවර් කරන්න එපා සුද්දිව ලබා ගන්න එහෙම කරන්නත් පුළුවන්
මොකටද සුද්දිව ගන්න මරන්නෙ .හේතුවක් නෑ නෙ .එහෙනම් සහස් ට ගහන්න ඕනෙ
@@vijerathnamanju7986yanne koheda malle pol 🤣🤣🤣🤦🤦
වළාකුල ගෙ ලස්සන 🥰❤🥰❤
සුද්දියෙක් වගේ 🥰❤
මේ comment කරන එකෙක්වත් අහිංසක සහස්,ශාක්‍යා වගේ අයගේ දුක තේරෙන්නෑ.අර අල්පොන්සු සහස්වයි ශාක්‍යාවයි අර සුද්දිගෙ බැල මෙහෙවරකම් කරන්න තියා ගෙන ඉන්නේ 😢😢
ඉතින් එහෙම කරන්න ඕනෙ කමක් නෑ නෙ .අල්පොන්සු ඉන්නෙ වැරදි වැටහීමක.
@@dhammithhemakeerthi60 සාමාන්‍යයෙන් හරි පිරිමියෙක් තවත් පිරිමියෙක් ව බැල මෙහෙවර කරන්න දාන්නෙ නෑ.අල්පොන්සු පොඩ්ඩක් ඉතින් 🤭🤭🤭🤭
ඉස්සරහට ජානුට සපාසීස් ගොඩාක් තියෙනවා . පීටර් ගේ මිනීමරුවා , එතකොට ජානුගේ ඇත්තම තාත්තා . සපාසීස් 🎉🎉🎉
ජානුට දුක් වෙන්නත් බෑ සතුටු වෙන්නත් බැරිවෙනවා කියලා හිතෙනවා අවසානය වෙද්දි....
අපිත් පුදුම විදියට සපාසිස් වුණෝ අල්පොන්සු මහත්තය. 😇😇 😊
😂🎉
ඔව් ඔව් ශාඛ්‍යා උබ කෙල්ලෙ එ කොල්ලට බලාපොරොත්තු ඇති කරගන්න විදිහට තමයි ඉස්සර හිටියේ..පව් එ කොල්ල... 😂😢
කතාව ඉවරයි කියල හිතපු උන් ලයික් කරපියව්කො 😂
ඇත්තටම මම පුදුම විදියට සපාසිස් උනා. 😎 ජානුගෙ නැන්දම්මා අල්පොන්සු ගෙ උපන්දිනය organize කරල ජානුගෙ උපන්දිනය ගත්තාට😌 full සපාසීස්😅
එකනේ අනේ
අම්මෝ එක නෙ😅
@@kaveeshakavindhi-zr2fy plan කරෙ වෙන එකක් උනෙ වෙන එකක්😹
@@dilulife4456 අපි update director ට වඩා😎
Ekane. Apith sapasis😂
Janu oya hari Lassa nayi❤😊🎉
'වලව්වේ කොල්ලා සුද්දිගේ වැඩකාරයෙක් කරනවා'😂 අල්පොන්සෝ ලගදිම සහස්ගෙන් කයි කියලා හිතෙන්නේ මට විතරද?
ඇත්ත, මටත් හිතෙන්නේ කයි හොඳ ට 😂
Apiwath gassuna😂😂😂😂 maru suprise eka shook appa ohoma suprise karanna apita thama kauruth nette❤😢
100ට වඩා ගියොත් නම් එපා වෙයි මේ කතාවත්
සපාසිස් නෙවෙයි සප්‍රයිස් කියලා හරි නම් කියන්න ඕනෙ ජානූට දුන්න පාටිය නියමයි මට නිකං හිතුණා මේ පාටිය මොකක් හරි වෙළඳ දැන්විමකට කියලා හිතුණා ඒක 100%ක්ම ඇත්ත වුණා ජය වේවා.🙏🙏🙏🙏
ස්ප්‍රයිට්ද🤣
අල්පොන්සෝගේ බලාපොරොත්තු තුනෙන් ,දෙවෙනි එක ඉශ්ට කරන්න ගියොත් එදාට සුද්දි , අල්පොන්සෝ හැමෝම සපාසිස් 😁
ඇත්ත කියන්න ඔයා නේ ස්ක්‍රිප්ට් එක ලියන්නෙ😁
අදහරි,ලඝඝනයි😊😅
@@feelZonee 😁😁
අද මොකද විනාඩ් 38.මාත් සපාසිස් උනානෙ.කතාව ඉවර නැති නිසා බැලුවෙ.පව් නාරද .❤️❤️❤️❤️
ඔව් පව් නාරද 😢😢 ඒක හිතට වදින දුකක් 😢😢😢
දියුණු උනේ නැති උනා ත් අපි හැමදාම සතුටින් ඉමු.❤️
Aniwarayemma
අල්පොන්සු ජානු නියන ගැලපීමක් හරිම් ආදර්‍රනීයයි ❤❤
මොනවා වුණත් මෙච්චර ආදරෙන් ඉදලා අල්පෝ සුද්දි වෙන් වුණොත් අපරාදේ.
දක්ෂ රංගන ශිල්පියෙක් අල්පෝන්සු මහතා... ඔයා හින්ද අපි ආසාවෙන් ජානු ටෙලි නාට්‍යය බලන්නේ... 👍👍👍
මම හරිම ආසයි මේ ජානුට එයා අද හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️ ආදරෙයි ජානූ
මේ කතාවෙ මගෙ ආසම චරිත ටික තමයි අල්පොන්සොයි එයාගෙ අම්මයි නාරදයි නිත්‍යයි
වෙලාවකට හිතෙනව පුතූගේ අම්මාද පීටර්ව මරන එක පිටිපස්සේ හිටියේ කියලා😊 මොකද අම්මෙක්ට දරුවෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ
අල්පොන්සෝගේ කිට් එක ලස්සනයි හැබැයි 😁😁😁
හසුන් සමීර 🥰🥰🥰 පුදුම ලස්සන නිර්මාණයක් ජානූ ❤❤❤❤..සුද්දිගේ සපාසිස් එක එනකල් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ..🥰🥰
අල්පොන්සොගේ අම්මා හරිම ලස්සනයි ඔසරියට❤❤
මොකක් උනත් අද ජානු ලස්සනයි 🌺
දැන් නම් ජානු ටික ටික ඇදෙනවා වගේ.කතාව සාර්ථකව අවසන් උනොත් හැමදාම ප්‍රේක්ෂක හිතේ තියේවි
අඩෝ අද තනිකර ස්පොන්සර් කරපුවා පෙන්නන්නෙ 😂😂
😂😂😂
ජානු මේ වෙනකල් you tube එකෙන් බලපු අය මේ කොනට 😁😑🥲🥀❤️
🙋