romaniya yanna passport eke idan romaniya yana dawasa wenakan ona siyaluwam document. A to Z video ekak ona. (passport, police report, Foreign Ministry eken cetifi karanna ona hamadema, sponsor letter, work permit, travel insurance, visa tava mage atin nokiyauna hama de ganama )
Brother, can one of my family members to go with my documents since I'm currently living in abroad.? Also I want to attest PCC from Croatian embassy in New Delhi. Can I send it through VFS or do i need to go there?
මචන් සහෝ දැන් ලංකාවේ කුරුනෑගල.. මාතර... නුවර... ඒවගේ කාර්යාලය වලිනුත් කරන්න පුළුවන්
මචන් සහෝ, කුරුණෑගල කොහෙද කාර්‍යාල තියෙන්නේ ...
@@nisansalamadhumali3866 කුරුණෑගල ඔරලෝසු කනුව පැනලා යද්දී ග්‍රවුන්ඩ් එකක් අහුවෙනවනේ අන්න ඒ තැන
@@nisansalamadhumali3866මචන් සහෝ ඒකවත් තමන්ට තනියම හොයාගන්න බැරිනම් රට නොයා ඉන්න ප්ලීස් 👍
👍
නුවර කොහෙද තියෙන්නෙ
ගොඩක් ස්තූතිය. හොදටම පැහැදිලි කරා 🙏
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් .ස්තූතියි .
😍
Thanks malli mata loku prasnayak wala thibuna ma gana danaganna widiyak natuwa oyata budu saranai
අයියෙ Police clearance certificate එක certified කරගන්න යද්දි අරන් යන්න ඕන document මොනවද මෙ වෙද්දි?
Thank you so much .
Thanks aiya loku udawwak ❤
romaniya yanna passport eke idan romaniya yana dawasa wenakan ona siyaluwam document. A to Z video ekak ona. (passport, police report, Foreign Ministry eken cetifi karanna ona hamadema, sponsor letter, work permit, travel insurance, visa tava mage atin nokiyauna hama de ganama )
අනිවාර්යයෙන්ම ඉස්සරහට හැමදේ ගැනම කතා කරමු. හෙට වීඩියෝ එකක් දානවා
අනිවාර්යයෙන්ම ඉස්සරහට හැමදේ ගැනම කතා කරමු. හෙට වීඩියෝ එකක් දානවා
දැන් appointment එකක් දාලා යන්න ඕන. අනිවාර්යයෙන්ම දාලා යන්න ඒ නිසා.
අපේ Sl To Romania Group එකට සෙට් වෙන්න මෙතනින් facebook.com/groups/603892284441946/?ref=share_group_link
Kohomda danne ara online danna puluwan a/l o/l witharne
Thank you malli
😇
අලුත් කරපු පොලිස් රිපෝට් එක certify කරගන්න යන්න තියනවා, පාස්පෝට් එක බාරදීලා තියෙන්නෙ , ඒකෙ කොපියක් අරන් ගියහම අවුල්ද
Awlk ne issaranm den khmd dnne ne poddk katha krnna oya ethent
@@sltoromania Thanks 😊
Forign ministry eken sertify kalata passe avuruddak walanguda.masa 6i walangu kiyala kiuwe.eth eke tiyanawa avuruddak walangui kiyala neda
පොලිස් රිපොර්ට් එකේ කලින් සිරගතවෙලා හිටපු ඒව සටහන් කරනවද ?😢 ඒ හැමදේම ඉවර නිසා ඒව ලියවෙන එකක් නෑ නේද ?
Aiyee man police report online apply karddin divos kiyla wadila tibune....man singl eka aulak weida
Super ❤❤❤
Document cetify කරන්න යන හැම කෙනාම Online Appointment එකක් දාගෙන යන්න ඒක අනිවාර්යයෙන්ම බලනවා. ගිහින් රස්තියාදු වෙලා එන්න වෙන්නේ නැත්තම්.. ඕනේම Document එකක් ගන්න Appointment එක අනිවාරයෙන් බලනවා ඒක නැතුව ඇතුල්වෙන්න දෙන්නේ නෑ රිසිට් එක බලනවා Entrance එකෙන් 👍👍👍
Online appointment ekak daganne kohomada..
Kurunegalalin police report eka cetify karanna puluwanda
puluwan
@@sltoromania aiye Colombo enne nethuwa kurunegalin certificate certified karanna puluwanda etakota
@@nimodisenevirathna9954 puluwn nngi appointment ku galin danna
Police report ekei dan inna address ekai wenm nam , satify krnndi prchnyak wenawada
Therun ne
Police report ekei dn padinchi wela inna address ekai wens visa process walata eka awulk wei da
1200.00
thank you 🙏❤️
Police report ekata monada geniyanna one documents?
Ayyea mama qutaar yanda innea mamath ganda ounatha.mama hettipola kouhamatha karanda ounea ayyea kiyandakou.
oya quatar embassy එකට කෝල් කරලා අහන්න ඕන දේවල් මොනාද කියලා
Police report එක foreign ministry එකෙන් සහතික කරන්න යද්දි අරන් යන්න ඕන document මොනවද ?
පාස්පෝර්ට් පොලිස් රිපෝට්
පාස්පොට් එක අනිවාර්යයෙන් ඔනිමද
Birth certificate original ekak arn ynna oneda
එතකොට ගෙදරට ආපු ඔරිජිනල් එක අරගෙන කොපියද දෙන්නේ ??
Ne wenama ekak denne
Police report eka certified karaganna eke ekkenama yanna onada
Wena kenek t kiyala genna ganna puluwan da (carrier name)
මාතර nedda
Online police report eke name eke akurak weradi kohomada hada ganne
Headquarters katha krnna
පාස්පෝට් එක අනිවාර්යයෙන් ඕනමද..ඒජන්සි එකට බාර දීල තියෙන්නෙ..
පොලිස් වාර්තාව සහතික කරගන්න යනකොට වෙන මොනා හරි ගෙනියන්න ඩොකියුමන්ට් තියෙයිද
Thanks
මමත් ඔතනට ගියා.𝘄𝗲𝗱𝗲𝗲 කරගන්න දවසක්ම යනවා.නාකි හම්පඩ සෙට් 1ක් ඉන්නේ.කිසිම වුර්තිය දෙනුමක් නෙ.මටනම් ආන්ඩුවේ 𝘄𝗲𝗱𝗮𝗸 𝗸𝗮𝗿𝗮𝗴𝗮𝗻𝗻𝗮 යන්න හරිම අප්පිරියෛ.
udema giyoth karaganna puluwanda? appointment noda giyoth herila enna weida?
ඔව් .ලන්කාවෙ රජය සෙවය හා රජය සවුත්තුයි
Kohomada appoimant gane
මටත් පේන්නම බැරි රජයේ එව්න් කාල කන්නි
Appointment ekak dannama oneda
Brother, can one of my family members to go with my documents since I'm currently living in abroad.?
Also I want to attest PCC from Croatian embassy in New Delhi. Can I send it through VFS or do i need to go there?
එක ඇපොයින්මන්ට් එකක් දාල ස්කූල් සටිෆිකට්,ඩිග්‍රි සටිෆිකට්, පොලිස් රිපෝට් ඔක්කොම සටිෆයි කරගන්න පුලුවන්ද
Puluwn
Mata kiyanna API rata innawanam foreing ministry ekata yanna API oneemada
Puhunuwedi kiwuwa polis repot eka embashi danna ona nisa 28000 k yanawa kiyala eka athda malli api yanne kuwet ekata suunvisa ekata
Kuwait gena dnne neh mn
Mage pas pot aka agancy akata bara dunnane
මගෙ පාස්පොට් එක ඒජන්සියෙ, පොලිස් රිපෝ්ට් එක සෙටිෆයි කරගන්න පාස්පෝට් එකෙ කොපියක් අරන් ගියාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
Ne ehem awlk ne
Beemathin riya padwl nduwk wtunu kenek t ddyk gewl ek iwr krm police report ekt awlk.wenwd koreab ynn
Korean wlaatanm dn nithi lihil kra neda
මම පොලිසියේ ඉන්නේ . එහෙම ඒව නෙමෙයි පොලිස් රිපෝට් එකේ බලන්නේ . අපරාධ වැරදි බලන්නේ ගමේ අයගෙන් කට උත්තරයක් ගන්නේ ගමේ හැසිරීම හොදයි ද බලන්න ඊට පස්සේ තමයි පොලිසියේ පොත් වල පෙරවැරදි ලේඛන බලලා තමයි final Report එක දෙන්නේ
Godak hodai pahadili karata. Koriyan embassy eken police report eka sahathika karaganne kohomada
Sahthika krnne foreign eken
Machan police repot eka kochchara kalekatada valangu
Colombo waltm ynn one na ned...kurunegalinuth puluwn ne
puluwnnn
කුරුණෑගල තියෙනවද අනේ කියන්නකෝ ප්ලීස්
@@prasannakumara8897 owwww
Game police kiuwa head office ekata yawala thiyenne kiyla police report eka.ape athata mukuth dunne nea ne
Post krala ewai report eka
@@sltoromania post karanna kalin head office aken ganna barida gihin?
Mr gentleman ona monawada
Kurunagalin puluwanda kraganna
දන්න කෙනෙක් කියනවද අම්මා තාත්තා හරි භාරකාරයෙක් හරි ගියොත් මේ වැඩේ කරගන්න් පුලුවන්ද
Dan appointment time ekta hariyta giyoth payak athulatha krgnna puluwan
Me dawas wala kohenda karagana lesi...nuwarinda.kurunegalinda.
වෙනසක් නෑ. ලඟම ඩේට් එකක් තියන සහ යන්න ලඟම තැනට එපොයින්මන්ට් දාන්න
Chanda list eke nattan police report eka ganna brida
Trancelate karalada aran yanna oni birthsetificat 1?
kohetda
Ape passport eka ajancy ekata deelanm passport copy ekak aran giyata prashnayak nedda
oyage city ekata adala consulr ekata ktha krnna
පොලිස් වාර්තාව මාස 6ක් වලංගු නිසා මාස 6 ඇතුලත ඕනම දවසක පුලුවන්ද නැත්නම් මාස 6 ඇතුලත කාලයක් තියෙනවාද
අනේ මටත් ඒක දැන ගන්න ඕනි ඔයාට ඒකට උත්තරයක් හම්බුනාද
MALLI BOOKING EKAK DAANNA ONA NADDA
Dn ona
මාතර එකෙනුත් පුලුවනද
Ooo
Meka regional comsular office wlin krgnn baida
පුලුවන් දැන්
පොලිස් සහතිකේ ගන්නේ කොහොමද ,ඒකට රුමේනියාන යන්න කියලා දාන්න ඕනීද
වීඩියෝ එක බලන්න
ඇප්ලයි කරන වීඩියෝ එකක් කරලා තියනවා
❤❤❤❤
එජන්සී එකෙනේ පාස්පෝර්ට් එක එතකොට කොහොමද කරන්නේ
Oka hoyagena karaganna beriuna mona magulata rata enavada ban
ඉස්සෙල්ලම සිංහල වචන උච්චාරණය කරපං බං හරියට. මිනිස්සු දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා. මිනිස්සු රට එන්නෙ වැඩි පඩියකට වැඩ කරන්න
Malli ethanin apen prashna ahanawada mona hari
Polish ripot eka kochara kaleyak walanguide..foring ministri eka shatika kara na thawema..7 weni mase ripot eka awe
මාස 6යි. ඉක්මනට කරගන්න
@@sltoromania thankyou
,oya aye police report eka demmada? Masa 6n passe be neda
Online aply karana web edrss eka denna ko
bro area police report 1t certifi kara ganna oneda foriegn ministry 1n.
eka ona ne onln aply krala eka wthrk krgna
@@sltoromania area එකෙන් ගන්න පොලිස් report එකත් certifi කරගන්න පුලුවන්ද.නැත්නම් online එන පොලිස් report විතරද පුලුවන්.මට area එකේ police report එක තමා certifi කරගන්න කිව්වෙ
@@Themicanic oy online eka gnna ona
දැන් පාස්පෝට් ඕන නැහැ. හැදුනුම්පත තිබ්බාම අැති.
ඇත්තමද මගෙ පාස්පෝට් එක ඒජන්සි එකේ .පාස්පෝට් එක නැතුව පුලුවද
Kurungala puluwanda
Puluwn
Kurunegala kothanada tiyenne foreign ministry eka
Ammo uba koheda ban godayo
Apita copy ekakda denne?
Appointment ekak daganna oneda
oka qr eka scan karala chek karaganna kiuwa. Eka kohomada karaganne
mkkda
Qatar edan mehema ganna puluwanda
pluwan
Passport copy eken berid
කලර් කොපිනම් පුලුවන්
Aniwaryenma foreign ministry eken certify karanna onida clearance eka
ow embassy ekat ona
කෝල් 20ක් විතර ගත්ත රිං වෙනව ආන්ස කරන්නෑ..
Normal police report eka neda geni yanna oni
online aply krn eka
Walangu.kalaya.kiuwe.nane
Foreign ministry එකයි , passport office එක කියන්නේ දෙකක්ද ?
පොලිස් සහතිකය බල්නෙ ඒ කෙනාගෙ චරිතයෙ history එකද ,,ඉස්සර තමන්ට අදාල police යෙන් ඇවිත් වටපිටාවෙන් අහනවා නේද ඒ කෙනාගෙ චරිතය ගැන , මේ එහෙම කරලා issue කරන police certificate එකක් නෙවෙද ?, සාමාන්‍යයෙන් පොලිස් සහතිකයක් ඔනි වෙන්නෙ රැකියවකට යනකොට විතරයි නේද,, සංචාරක visa යන අයට ඕනි වෙන් නෑ නේද?
Pasport office eka ආගමන විගමන එකේ තියෙන්නෙ.
ඔව්
දැනුත් අහනවා
ගමේ පොලිසියෙන් වගේම ලංකාවෙ ඔයාගෙ නම සඳහන් වෙන හැම තැනකම වගේ රිපෝට් ඕන මේ රිපෝට් එකට
මං හිත්නන්නෙ විසිට් වලට ඕන නෑ.
Matarin puluwanda...game police report certify karanawada
පුලුවන්. ගමේ ඒවානම් කරනවද කියලා මං දන්නෙ නෑ
උප්පැන්නේ සෙට්ෆ් කරගන්නේ කොහොමද
දැං කියක් ගන්නවද විදේශ සේවා එකෙන් සහතික කරගන්න
එක්දාස් ගානක් දැන්
පාස් පොර්ට් එක අරන් යන එක අනිවාර්යද ඔර්ජිනල් නැතුව 4ටෝ කොපියක් ගෙනියන්න බැරිද
Illuwoth pennanna thiyenna ona. Aniwarya ne
👍👍👍👍👍👍👍
Police ripot eka walangu masa kiyada
ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සහතික කරාම අවුරුද්දක්. නැත්තං මාස හයයි
Polish ripot eka sahatika karanna kalin kochara kaleyak walanguda ..kiyala poddak dane ganna puluwanda ..7 weniase ripot eka gatta labana satiya sahatika karanna date eka da gatta
ඉතා අගය කරමි.. පැහැදිලිව විස්තර කරා...නමුත් විදේශීය අමාත්‍යාංශයෙන් සහතික කරගත් පොලිස් වාර්තාව කොපමන කාලයක් වලංගුද යන්න ඔබගේ විඩියෝව තුල සදහනක් කරේ නැත..ඒ පිළිබඳව පැහැදිලි කිරිමට පුළුවන්නම් අගය කරමි. ඒ වගේම diploma certificates වල transcripts මෙම ස්ථානයෙන්ම සහතික කරගත හැකිද? එසේ කරනවානම් අප සතු diploma certificates සහ ඒ සදහා අපට ලබා දුන් transcripts සමග ඉදිරිපත් කල යුතු තොරතුරු මොනවාද? ස්තුතියි !
සම්පූර්ණ වීඩියෝ එකේ ඒක කියනවා. අවුරුද්දක්
ඔව් පුළුවන් ඔයා ඇපොයින්මන්ට් එකක් දාලා යන්න
@@sltoromanianomber ewanko appointments danA
Kurunegalin puluwanda?
මම හිතන්නෙ පුලුවන් ඔයා කුරුණෑගලට කෝල් කරලා අහලා අරන් යන්න.
👍👍👍
Certified karahama kopamana kaalayak walanguida
1 yr
Kochchra wla ynwada mkta
inna kattiya anuwa thamai
Ayye kiyata witrd ynna ona raththaran. Online appointment ekk dmmoth welwata wade krgnnna puluwnd ayye
ඔව් මල්ලි. මමනම් ගියෙ 9.30 ට විතර උදේ. ඔයා දුර ඉඳන් යනවානම් appointment එකක් දාලා යන්න. ඒක සේෆ්
@@sltoromania thanks ayye
Ko යකෝ අරන් යන්න ඕනි ලියකියවිලි දාලා නෑනේ යකෝ
අයියේ බර්ත් සෙටිපිකට් එක ඉංග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරල නෙවෙයි නේද එයාලට දෙන්න ඕන ,එතකොට පොලීසියෙන් දෙන රිසිට් එක අරන් ගියාම පුලුවම් නේද පොලිස් වාර්තාව ගන්න
ඇප්ලයි කරාම ගෙදරටම එනවා
@@sltoromania එතකොට බර්ත් සෙටිෆිකෙට් එක ඉංග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරලද ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සහතික කරන්න ඕන ආ
Thank you.math yanna hithan inne
ඉක්මනට යන්න ලැබෙන්න කියලා විශ් කරනවා
මට රුමේනියානු visa එක දෙන්න කැමති වුණා මම dan මොකද කරන්න one
0712002153 mta wtsp ganna
Meka Kandy branch eken karanna baida
Puluwn
ඈපොයිමන්ට් දාලා යන්න පැය බාගයක්වත් යන්නැහැ
Kohomada Danna appointment
@@mohamadsuheil9872 youtube eke balanna video tiyenawa
Jkohomada appointment danne
පාස්පෝට් එක අනිවාර්යයෙන් ඕනද
කොපියක් අරන් යන්න ඉල්ලුවොත් පෙන්නන්න
Masa kiyak walanguda
ඇපොයිමන්ට් දාලා යන්න ඔනෙ මං ගිහින් ආපහු එන්න් උනා
Aniwrenma dnn one da
@@kevinfernando719 ow bn aye enn una consular service kyl blnw google eke
Kohomada apoiment da ganne
@@chamodkavindudilshan1962 machan online epoiment ekak dammama davas kiyakinda dina labune
@@kevinfernando719 hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh
Online natuwa karaganna vidiyak nadda
රිපෝට් එක කොච්චර කල් වලංගුද.
onna sub kala hode.
🙏🙏
Ayiya me no eka weda nene
මොන නම්බර් එකද
Ok ayiya police ropot eka sahathika karanathena no eka eth den weda kara thx ayiye
Police report eka certified karaganna kiyak yanawada?
එපොයින්මන්ට් එකට 100යි ඉස්සරලනම් 800 ගත්තා දැන් වෙනස් වෙලාද දන්නෙ නෑ.
Appointment ekak danne nathuwa yanma barida