겠습니다 අනාගත කාලය 🇰🇷 (23)

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 32

  • @sameeragayan2135
    @sameeragayan2135 Рік тому +1

    Bohoma pahadili hamuduruwane....

  • @Galla-cz1go
    @Galla-cz1go Рік тому

    ගොඩක් පින්❤😊

  • @Kavee-boy_
    @Kavee-boy_ 11 місяців тому

    terum ganna beri una godak wyakarana hamuduwange chanel eken eka parinma terum gattha❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 років тому +12

    පන්ති ගියා එක එක පොත් පෙරලන් ඉගෙනගන්න ට්‍රයි කලා අගක් මුලක් නැතුව අතරමං උනා මං දැකපු කිසිම ගුරුවරයෙක් පැහැදිලිව ව්‍යාකරන කියලදෙන්නේ නෑ මෙහෙම සරලව ඕනකෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙන්න..අපෙ හාමුදුරුවෝ කියලදෙන දේවල් හරිම සරලව විස්තර කරනවා හොදින් තේරුම් ගන්න පුලුවන්..අපෙ හාමුදුරුවෝ නිරෝගී වෙන්න ඕනා තෙරුවන්සරනයි !

  • @DSKHOMAGAMA-mr5vb
    @DSKHOMAGAMA-mr5vb Рік тому +1

    Budu saranai

  • @NavodNovo
    @NavodNovo 11 місяців тому +1

    අපේ හමුදුරු වනේ ඔය ගෙස්සම් නිදා ගෙස්සම් නිකාකියලකියන වද

  • @dilkilakshan9111
    @dilkilakshan9111 Рік тому

    🙏

  • @shanaya8027
    @shanaya8027 2 роки тому +1

    බොහොම ස්තුති හාමුදුරුවනේ 🙏

  • @sanjeewachinthaka1909
    @sanjeewachinthaka1909 4 роки тому +1

    Kamasamida..budusaranai

  • @surangapradeep7550
    @surangapradeep7550 8 місяців тому

    Class karanne nedda හාමුදුරුවනේ❤

  • @nalaka3566
    @nalaka3566 2 роки тому +1

    හරිම පැහැදිලියි අපේ හමුදුරුවනේ

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 роки тому +1

    හාමුදුරුවෝ වගේම ව්‍යාකරණ පිළිවෙළට උගන්නපු ගුරුවරයෙක් හිටියා මට ඉංග්‍රීසි උගන්නපු. කොරියන් ඊටවඩා ලේසි වෙලත් කවුරුත් හමුවුනේ නෑ හාමුදුරුවෝ වගේ පිළිවෙළට ව්‍යාකරණ කියල දෙන. දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධ කරා වගේ තමයි සල්ලි 20000ක් විතර ගෙවල අපි කොරියන් ඉගෙන ගන්නෙ. 😿 මේ චැනල් එකේ පිහිට තමයි දැන්. බුදුසරණයි හාමුදුරුවනේ !

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 роки тому +1

    ❤️❤️

  • @manuliyanagemanusha1842
    @manuliyanagemanusha1842 2 роки тому +1

    අනාගත කාල ප්‍රශ්නාර්තය හදම්නෙ කොහොමද හාමුදුරුවනේ

  • @ChameeNadeesh
    @ChameeNadeesh Рік тому

    අවසර අපෙ හාමුදුරුවනේ ..
    මෙම "වි" කියන බාශාවෙන් කොහොමද කියන්නෙ........
    Gethsoyo කියලද?

  • @srilio5599
    @srilio5599 5 років тому +1

    නියමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ whatapp or viber imo number ekak denne puluwan da Pdf file ekak tiyenewa prashne wagayak mata anwer sheet ekak gannh puluwan weidah

    • @srilio5599
      @srilio5599 5 років тому

      අපේ හාමුදුරුවනේ විභාග ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමුකෝ

    • @gayantharaka9929
      @gayantharaka9929 5 років тому +1

      hodai hamuduruwane digatama karanna.api blan inawa theruwan saranii

  • @nalaka3566
    @nalaka3566 2 роки тому +1

    අතිත කාල වකය හදන විදිහත් දන්නකෝ අපේ හමුදුරුවනේ

  • @sureshchana8678
    @sureshchana8678 4 роки тому +1

    🧡🧡🧡

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 років тому +1

    අපෙ හාමුදුරුවනේ හන්ගුක් කියන තැනට හංගුගේ කියන (ඒ) අකුර ආවේ කොහොමද ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ

    • @O.M.G..
      @O.M.G.. 2 роки тому +1

      කොරියාවට , කොරියාවේ කියද්දි 에 එනවා.. යම් ස්තානකයකට හො යම් ස්තානයෙ කියද් 에 යොදනව මන් දන්න විදියටනම්

  • @niroshanakalanka3671
    @niroshanakalanka3671 4 роки тому +1

    ( 으 ) ㄹ거 여 요 kiyana eka waradida?

  • @yesicandhanushka7691
    @yesicandhanushka7691 Рік тому +1

    ❤❤❤

  • @amilasampath6524
    @amilasampath6524 2 роки тому +1

    ❤️

  • @thiranagamagenandanie-bd8ls
    @thiranagamagenandanie-bd8ls Рік тому +1

    ❤❤