Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙහෙමයි සංක මායා මැරුනට පස්සෙ හිත හදාගත්තනම් මායා එන්නෙ නෑ සංකත් බබෙක් වගේ මැරෙන්න හැදුවනෙ ඒකෙන් මායාගෙ ආත්මෙට නිදහස් වෙන්න බැරි උනා.මායා ආවා ඒකෙන් සංකත් ආත්මාර්තකාමී උනා මායගෙ උදව් හැම වෙලේම බලාපොරොත්තු උනා මායා ගිය වෙලාවෙ බීලා ආපහු කෑ ගහල මායා ගෙන්න ගත්තා ආපහු යන්න එපා කීවා ඉතින් එතකොට මෙහෙම වද දෙන එක සාදාරනයි ඒ කෙල්ලගෙ ආත්මෙත් නිදහස් නෑනෙ ඉතින් මොකටද සංකට නිදහස්ක්.අනික සංක මායාට ආදරේ කරපු විදියට සංකගේ හිතේ තව කෙනෙක්ට කොහොමද ආදරය්ක් ඇති වෙන්නෙ ....මොනා උනත් මටන්ම් මායා පව් එයා සංකත් පව් එක්කො සංකත් මැරුනන්ම් හොදයි
Ow matath eka Tamai Kiyanna Tiyenne mehemai E dennata denna awankawa adaraya karane Podi kale idala.❤ Marilath passen awe E Hindane😢 matanam Mayath Paw. Sankath Paw Tama.🥹
@@sanjayagayan7812awanka adare thama ithin😢
Yako meeka kathawak😂
@@JehanBro😁
මේක කතාවක් බන්. මායා ගියා නම් මෙතන කතාවක් නෑනේ. 😂 පාඩුවේ බලපන්කො ලොරි ටෝක් දෙන්නැතුව 😂
මායා නිසා තමා ගොඩක් කතාව බලන්න ආස හිතෙන්නෙ❤
Aniwaryenma.🥹❤️ Eya Hinda Tama Math Kathawa Balanne eya Nathnam wadak ne.
Aniwa
ow kathawe wenasa lassana eya thama
අනිවා....
ඇත්ත තමා සංබත් මැරුණ නම් මායා මේ දේවල් නවත්තයි.
Good idea 😂😂
පරිසරයේ සුන්දරත්වය විදින්න . .එක්වෙන්න අප සමග...❤❤
කතාව මාරම ෂෝක් ෂෝක් 😃😃😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️නියමයි නියමයි. මම කතාව බලන කොට කතාවේ ඉන්නවා හැගිමක් තියනවා. Thank U very much 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐මේ වගේ කතාවක් ලස්සන ට හැදූවට. 😃😃😀😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පව් මිෂාරත් . මායා ඔච්චර නපූරුත් වෙන්න එපා . 😀😃😃මම නම් කතාව බලන්නේ මායා චරිතය නිසාමයි. ලස්සනම ලස්සන චරිතයක්. මායා සමහර වේලාවට ෂෝක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@@virginiafernandomoratuwasr2287Aniwaryenma.🥹❤️ maya Hindai Tama Math Kathawa Balanne eya Nathnam me kathawa wadak ne.
මටත් ඔය වගේ මුල් කාලේ තිබ්බා දැන් නං නෑ මොකද මං ගෑනු පස්සේ යන්නේ නැති නිසා ඇත්තටම ඒ ප්‍රශ්න වලින් ඈත් වෙනවා කියන්නේ මාරම හිතට සහනයක් හැමදේටම ලොකු සහනයක් දැනෙනවා. වරදවා තේරුම් ගන්න එපා මේ මට. කාම ලෝකයෙන් ඈත් වෙනවා කියන්නේම ලොකු සහනයක් හිතට(බැඳීම් ගොඩක් අඩු කරගන්න හිතට ලොකු සහනයක් දැනේවි
ආදරය කියන්නේ ලස්සනම ලස්සන සූන්දර හැගිමක්. 😃😃😀🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏😃😃😀💞💞💞💞💕💕💕💕💖💖💖💝💝💝💝💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💌💌💌💌🌏🌏හැබැයි ඒක සෙල්ලමක් කරගන්න එපා ජිවිතයේ . 👍👍👍👍👍👍👍😃😃😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කොච්චර ඔලූවෙන් හිටගෙන කවූරු මොනවා කිව්වත් තනිකඩව ජීවත් වෙන්න බෑ. හැබැයි එහෙම කියලා වටිනා ජීවිතය වරද්දා ගන්න එපා. 🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚මම මෙහෙම කිව්වේ කොච්චර කාන්තාවන් ළමයි වඩා ගෙන පාරවල් වල හිගා කනවද????????????????? පව් අසරණ ළමයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭ළමයි අව්වට තැම්බිලා, වැස්සට තෙමිලා දුක් විදිනවා. පව් .කෑමක්, බිමක් නෑ. 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶
පුංචි කාලෙ ඉදලා අාපු පුදුමාකාර, ලස්සන වූ ජිවිතය හා ඔවුනොවුන් බැදුන ලස්සන අාදරයන් පිටස්තරයන් මොනවා කලත් බිද දැමිම සිහිනයකට සීමා වෙලයි තියෙන්නෙ.......... එ්කයි ඇත්ත.
මට මේ කතාව බලද්දි Heart in Atlantis film ekath mathak wenawa puluwan nm ekath balanna.
@@kaviduchathurangashakya 😃😃😀😀මේ වගේ ලස්සනයි ද කතාව 😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍😀😃😃😃😃😃
@@virginiafernandomoratuwasr2287 ඔව් එ්ක නොස්ටැලිජික් ලමා කාලයේ අාදරයක් ගැන තියෙන ලස්සන කතාවක් හැබැයි අන්තිම හරිය දුකයි. බොබි කැරොල් කියලා දෙන්නෙක් ඉන්නෙ අන්තිමෙ බොබිගෙ අම්මට රස්සාවක් හම්බවෙලා එහෙන් යනවා එයා ලොකුවෙලා එයාව හොයාගෙන එනකොට කෙල්ල මැරිලා. බලන්න එ්ක හදවත නතර කරවන කතාවක්
ඔව්. එ් කතාව පොඩිකාලෙ නොස්ටැලිජික් කතාවක් 1960 ගිම්හාන කාලෙ, අවුරුදු 11 ක බොබි කියල කොල්ලෙකුයි කැරොල් කියලා කෙල්ලෙකුයි හොදම යාලුවො දෙන්නට දෙන්න වෙනුවෙන් හිටපු අාදරයක්. අන්තිම ටික හරිම දුකයි.බොබිගෙ අම්මාට නගරෙ රස්සාවක් හම්බවෙලා එහෙන් යන්න වෙනවා කැරොල්ව අන්තිමට බොබි හම්බවෙලා අාදරනිය දුක හිතෙන සමු ගැනිමක් වෙනවා. අන්තිමේ බොබි ලොකු වෙලා එහෙ එනවා එයා දැනගන්නවා කැරොල් මිට වසරකට කලින් මැරිලා කියලා බොබීගෙ මුලු ලෝකෙම එ්ක අහපුවම කඩා වැටෙනවා මායා වගේ හොල්මනක් නොවුනට කැරොල් හැමදාම බොබීගෙ හදවතේ ජීවත් වෙනවා බලන්න බලලා කියන්න එ්ක හදවත නතර කරවන කථාවක්. මගේ හදවත දෙකඩ කරපු ලස්සනම ලස්සන කථාවක් 😓😓😄😄😓😓😭
මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ එ්ක මාරම ලස්සන film එකක් ඔයා බලලම කියන්න අාදරෙ ගැනත් ජීවිතේටත් ලස්සන පාඩමක් දෙනවා අැට්ලෑන්ටිස් වගේම මායාකාරීයි. බලන්න.............
මයාගේ පැම්නිම මරණයත් එක්ක සංඛගේ ජිව්තයට ලොකු බලපෑම්...
Maya ලස්සනයි ane
මේ වගේ film එකක් තිබ්බ love mocktail 2 කියලා.ඒකෙ හොල්මන නම් මෙහෙම ආත්මාර්ථකාමි නෑ කොල්ලට වෙන කෙල්ලෙක් සෙට් කරන්න උදව් කරනවා.
ninnila ninnila film ekath
Ninnila ninnila ekth me wgemai
@@DinushaDilshan-lp4bx ඒකෙ sinhala version එක නේද මේ😅
@@roweenanuksha ඒකෙ කොපියක්ලු නේද මේක.මන් ඒ film එක බලල නෑ.ඒත් fb එකේ පෝස්ට් කීපයක් දැක්කා.වෙනසකට දැක්කෙ ඒකෙ චෙෆ් බඩ තියෙන එකෙක්.ඒත් මේකෙ එහෙම නෑ.මේකෙ මේ හොල්මන් කෙල්ලත් ඒකෙ හොල්මන වගේමනෙ පෙනුමත් මැච්වෙන්න අරගෙන අනිත් කෙල්ලත් එහෙමයි😅 මන් කියපු film එකේ නම් කතාව වෙනස්.හැබැයි මේ විදියටම කෙල්ල මැරිලා කොල්ලා එක්ක කතාකරනවා
@Seeker-y9l ඔව් ඔව් මේක ඒකමයි. ඒකෙ විදිහටනං මේකෙ අන්තිමට සංඛයි මිෂාරයි තමා එකතු වෙන්නෙ. මායා ඒක දිහා බලල සතුටු වෙනව. මේක ඉතින් වෙනස් කරයිද දන්නෑ
maya pau...eyata baninn epaa🥺❤
@@yenuld2722 ow Math Kamathi ne Eyata Baninawata.🥹❤️
ඒක මහා වදයක්නේ අනේ.මායා අහා ආත්මාර්ට්නකාමී හොල්මනක්.ජීවත් වෙලා ඉන්න අර කොල්ලා පව්.හොදම දේ ඌත් මැරෙන එක😂😂😂
Aththak😂
Sanka ta hoda nam oyata mokada😅
Maya සංකට ඇත්තට ආදරෙ කරලා නැහැ.
@@ashcharyadouglas9386 ay ehema kiyanne eya muladi kiwwa mathakada oaya yanna kiyapu dawasak mn yanawa kiyala ane danne na oya kiyana eka hri athi ❤️
මමත් මැරිලා මායා වගේ වෙනවා 😊
හොද වැඩේ
Maya sanaki denna ekthu krnn ❤
@@user-er2zo9gv1r Aniwaryenma Math kamathi e denna ekathuwenawata.🥹💔 Eth Maya Marilane😥 Aye eida me kathawe Theme song ekenam man dakka aye ena sin ekaknam anthima Hariyawage.😮
ආත්මාර්ථකාමී මායා හැබැයි සුහන්දි නෙමෙයි 😂😂😂😂
Mayata mukuth kiyala ahuwenna epa. Mata kenthi yanawa.🥹😁😁😅 Suhanditath ehemai eya lassanai.
😮😮❤
Sanka marunanam mayage karadare ivarai...kathawath iwarai😂😂😂😂😂
maya ta adare aya ko
මේ ටැමිල් ෆිල්ම් එකක්නේ ගහල තියෙන්නෙ
Pahu giya anduwen tamai owa epa kiyala sammata kara gatte..sanipai neda den😂😂😂
Holmanak hinda manussayekta merenna kiyala comment dana pisso innawane 😂😅
මිශාරා සන්ඛගෙ ඇගෙ බලෙන් එල්ලෙන්න හදනවනෙ අප්පා
මායව බෝතලේකට දාල ඕනෙ වෙලාවට එලියට අරන් උදව් අරගත්තනම් හරි. මහ වදයක් උනානෙ මැරිලවත් අර කොල්ලට ඉන්න දෙන්නෑ
ගෑනුන්ගෙන් මැරිලත් නිවනක් නෑ
දැන්නම් ඕකිව අල්ලලා බෝතලේකට දාන්න කාලේ හරි වගේ😂
@@chamikaradnn4897 sirawatama bn 😂
දැන් නං මායා ඇති
Den nm mayawa allala bothalekata danna kale hri...
Maya Maha karadarayak
මෙහෙමයි සංක මායා මැරුනට පස්සෙ හිත හදාගත්තනම් මායා එන්නෙ නෑ සංකත් බබෙක් වගේ මැරෙන්න හැදුවනෙ ඒකෙන් මායාගෙ ආත්මෙට නිදහස් වෙන්න බැරි උනා.මායා ආවා ඒකෙන් සංකත් ආත්මාර්තකාමී උනා මායගෙ උදව් හැම වෙලේම බලාපොරොත්තු උනා මායා ගිය වෙලාවෙ බීලා ආපහු කෑ ගහල මායා ගෙන්න ගත්තා ආපහු යන්න එපා කීවා ඉතින් එතකොට මෙහෙම වද දෙන එක සාදාරනයි ඒ කෙල්ලගෙ ආත්මෙත් නිදහස් නෑනෙ ඉතින් මොකටද සංකට නිදහස්ක්.අනික සංක මායාට ආදරේ කරපු විදියට සංකගේ හිතේ තව කෙනෙක්ට කොහොමද ආදරය්ක් ඇති වෙන්නෙ ....මොනා උනත් මටන්ම් මායා පව් එයා සංකත් පව් එක්කො සංකත් මැරුනන්ම් හොදයි
Ow matath eka Tamai Kiyanna Tiyenne mehemai E dennata denna awankawa adaraya karane Podi kale idala.❤ Marilath passen awe E Hindane😢 matanam Mayath Paw. Sankath Paw Tama.🥹
@@sanjayagayan7812awanka adare thama ithin😢
Yako meeka kathawak😂
@@JehanBro😁
මේක කතාවක් බන්. මායා ගියා නම් මෙතන කතාවක් නෑනේ. 😂 පාඩුවේ බලපන්කො ලොරි ටෝක් දෙන්නැතුව 😂
මායා නිසා තමා ගොඩක් කතාව බලන්න ආස හිතෙන්නෙ❤
Aniwaryenma.🥹❤️ Eya Hinda Tama Math Kathawa Balanne eya Nathnam wadak ne.
Aniwa
ow kathawe wenasa lassana eya thama
අනිවා....
ඇත්ත තමා සංබත් මැරුණ නම් මායා මේ දේවල් නවත්තයි.
Good idea 😂😂
පරිසරයේ සුන්දරත්වය විදින්න . .එක්වෙන්න අප සමග...❤❤
කතාව මාරම ෂෝක් ෂෝක් 😃😃😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️නියමයි නියමයි. මම කතාව බලන කොට කතාවේ ඉන්නවා හැගිමක් තියනවා.
Thank U very much 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐මේ වගේ කතාවක් ලස්සන ට හැදූවට. 😃😃😀😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පව් මිෂාරත් . මායා ඔච්චර නපූරුත් වෙන්න එපා . 😀😃😃මම නම් කතාව බලන්නේ මායා චරිතය නිසාමයි.
ලස්සනම ලස්සන චරිතයක්. මායා සමහර වේලාවට ෂෝක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@@virginiafernandomoratuwasr2287Aniwaryenma.🥹❤️ maya Hindai Tama Math Kathawa Balanne eya Nathnam me kathawa wadak ne.
මටත් ඔය වගේ මුල් කාලේ තිබ්බා දැන් නං නෑ මොකද මං ගෑනු පස්සේ යන්නේ නැති නිසා ඇත්තටම ඒ ප්‍රශ්න වලින් ඈත් වෙනවා කියන්නේ මාරම හිතට සහනයක් හැමදේටම ලොකු සහනයක් දැනෙනවා. වරදවා තේරුම් ගන්න එපා මේ මට. කාම ලෝකයෙන් ඈත් වෙනවා කියන්නේම ලොකු සහනයක් හිතට(බැඳීම් ගොඩක් අඩු කරගන්න හිතට ලොකු සහනයක් දැනේවි
ආදරය කියන්නේ ලස්සනම ලස්සන සූන්දර හැගිමක්. 😃😃😀🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏😃😃😀💞💞💞💞💕💕💕💕💖💖💖💝💝💝💝💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💌💌💌💌🌏🌏හැබැයි ඒක සෙල්ලමක් කරගන්න එපා ජිවිතයේ . 👍👍👍👍👍👍👍😃😃😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කොච්චර ඔලූවෙන් හිටගෙන කවූරු මොනවා කිව්වත් තනිකඩව ජීවත් වෙන්න බෑ.
හැබැයි එහෙම කියලා වටිනා ජීවිතය වරද්දා ගන්න එපා. 🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚මම මෙහෙම කිව්වේ කොච්චර කාන්තාවන් ළමයි වඩා ගෙන පාරවල් වල හිගා කනවද????????????????? පව් අසරණ ළමයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭ළමයි අව්වට තැම්බිලා, වැස්සට තෙමිලා දුක් විදිනවා.
පව් .කෑමක්, බිමක් නෑ. 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶
පුංචි කාලෙ ඉදලා අාපු පුදුමාකාර, ලස්සන වූ ජිවිතය හා ඔවුනොවුන් බැදුන ලස්සන අාදරයන් පිටස්තරයන් මොනවා කලත් බිද දැමිම සිහිනයකට සීමා වෙලයි තියෙන්නෙ.......... එ්කයි ඇත්ත.
මට මේ කතාව බලද්දි Heart in Atlantis film ekath mathak wenawa puluwan nm ekath balanna.
@@kaviduchathurangashakya 😃😃😀😀මේ වගේ ලස්සනයි ද කතාව 😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍😀😃😃😃😃😃
@@virginiafernandomoratuwasr2287 ඔව් එ්ක නොස්ටැලිජික් ලමා කාලයේ අාදරයක් ගැන තියෙන ලස්සන කතාවක් හැබැයි අන්තිම හරිය දුකයි. බොබි කැරොල් කියලා දෙන්නෙක් ඉන්නෙ අන්තිමෙ බොබිගෙ අම්මට රස්සාවක් හම්බවෙලා එහෙන් යනවා එයා ලොකුවෙලා එයාව හොයාගෙන එනකොට කෙල්ල මැරිලා. බලන්න එ්ක හදවත නතර කරවන කතාවක්
ඔව්. එ් කතාව පොඩිකාලෙ
නොස්ටැලිජික් කතාවක් 1960 ගිම්හාන කාලෙ, අවුරුදු 11 ක බොබි කියල කොල්ලෙකුයි කැරොල් කියලා කෙල්ලෙකුයි හොදම යාලුවො දෙන්නට දෙන්න වෙනුවෙන් හිටපු අාදරයක්. අන්තිම ටික හරිම දුකයි.බොබිගෙ අම්මාට නගරෙ රස්සාවක් හම්බවෙලා එහෙන් යන්න වෙනවා කැරොල්ව අන්තිමට බොබි හම්බවෙලා අාදරනිය දුක හිතෙන සමු ගැනිමක් වෙනවා. අන්තිමේ බොබි ලොකු වෙලා එහෙ එනවා එයා දැනගන්නවා කැරොල් මිට වසරකට කලින් මැරිලා කියලා බොබීගෙ මුලු ලෝකෙම එ්ක අහපුවම කඩා වැටෙනවා මායා වගේ හොල්මනක් නොවුනට කැරොල් හැමදාම බොබීගෙ හදවතේ ජීවත් වෙනවා බලන්න බලලා කියන්න එ්ක හදවත නතර කරවන කථාවක්. මගේ හදවත දෙකඩ කරපු ලස්සනම ලස්සන කථාවක් 😓😓😄😄😓😓😭
මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ එ්ක මාරම ලස්සන film එකක් ඔයා බලලම කියන්න අාදරෙ ගැනත් ජීවිතේටත් ලස්සන පාඩමක් දෙනවා අැට්ලෑන්ටිස් වගේම මායාකාරීයි. බලන්න.............
මයාගේ පැම්නිම මරණයත් එක්ක සංඛගේ ජිව්තයට ලොකු බලපෑම්...
Maya ලස්සනයි ane
මේ වගේ film එකක් තිබ්බ love mocktail 2 කියලා.ඒකෙ හොල්මන නම් මෙහෙම ආත්මාර්ථකාමි නෑ කොල්ලට වෙන කෙල්ලෙක් සෙට් කරන්න උදව් කරනවා.
ninnila ninnila film ekath
Ninnila ninnila ekth me wgemai
@@DinushaDilshan-lp4bx ඒකෙ sinhala version එක නේද මේ😅
@@roweenanuksha ඒකෙ කොපියක්ලු නේද මේක.මන් ඒ film එක බලල නෑ.ඒත් fb එකේ පෝස්ට් කීපයක් දැක්කා.වෙනසකට දැක්කෙ ඒකෙ චෙෆ් බඩ තියෙන එකෙක්.ඒත් මේකෙ එහෙම නෑ.මේකෙ මේ හොල්මන් කෙල්ලත් ඒකෙ හොල්මන වගේමනෙ පෙනුමත් මැච්වෙන්න අරගෙන අනිත් කෙල්ලත් එහෙමයි😅 මන් කියපු film එකේ නම් කතාව වෙනස්.හැබැයි මේ විදියටම කෙල්ල මැරිලා කොල්ලා එක්ක කතාකරනවා
@Seeker-y9l ඔව් ඔව් මේක ඒකමයි. ඒකෙ විදිහටනං මේකෙ අන්තිමට සංඛයි මිෂාරයි තමා එකතු වෙන්නෙ. මායා ඒක දිහා බලල සතුටු වෙනව. මේක ඉතින් වෙනස් කරයිද දන්නෑ
maya pau...eyata baninn epaa🥺❤
@@yenuld2722 ow Math Kamathi ne Eyata Baninawata.🥹❤️
ඒක මහා වදයක්නේ අනේ.මායා අහා ආත්මාර්ට්නකාමී හොල්මනක්.ජීවත් වෙලා ඉන්න අර කොල්ලා පව්.හොදම දේ ඌත් මැරෙන එක😂😂😂
Aththak😂
Sanka ta hoda nam oyata mokada😅
Maya සංකට ඇත්තට ආදරෙ කරලා නැහැ.
@@ashcharyadouglas9386 ay ehema kiyanne eya muladi kiwwa mathakada oaya yanna kiyapu dawasak mn yanawa kiyala ane danne na oya kiyana eka hri athi ❤️
මමත් මැරිලා මායා වගේ වෙනවා 😊
හොද වැඩේ
Maya sanaki denna ekthu krnn ❤
@@user-er2zo9gv1r Aniwaryenma Math kamathi e denna ekathuwenawata.🥹💔 Eth Maya Marilane😥 Aye eida me kathawe Theme song ekenam man dakka aye ena sin ekaknam anthima Hariyawage.😮
ආත්මාර්ථකාමී මායා
හැබැයි සුහන්දි නෙමෙයි 😂😂😂😂
Mayata mukuth kiyala ahuwenna epa. Mata kenthi yanawa.🥹😁😁😅 Suhanditath ehemai eya lassanai.
😮😮❤
Sanka marunanam mayage karadare ivarai...kathawath iwarai😂😂😂😂😂
maya ta adare aya ko
මේ ටැමිල් ෆිල්ම් එකක්නේ ගහල තියෙන්නෙ
Pahu giya anduwen tamai owa epa kiyala sammata kara gatte..sanipai neda den
😂😂😂