හැම උදේම විනඩි 10ක් මෙය කරන්න විශ්මිත ප්‍රතිඵල ඒකාන්තයි මෙය නැතිනම් නිවන්දකින්නබෑ Hasalaka Seelavima

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 271

  • @Dinesha-h5o
    @Dinesha-h5o Місяць тому +3

    සාදු සාදු සාදු !!!ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @indranigamage1804
    @indranigamage1804 Місяць тому +3

    ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 16 днів тому +1

    සාධු සාධු සාධු ස්වාමීන්ද්‍රයන් වහන්ස පැහැදිලියි අනෙක පිං.....දිඝාසිරිවේවා.🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 5 днів тому +1

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා! සාධූ ! සාධූ සාධූ !

  • @sakunthalabandara1807
    @sakunthalabandara1807 4 місяці тому +43

    ඔබවහන්සේ පැහැදිළි කෙළ භාග්‍යවතුන් wahansege දහම පාදක කරගත්තා වූ මේ දේශනාව Uththareethara සාදු!සාදු!!ඔබවහන්සේ mee දේශනාව දෙසූ කුසල කර්මයma හැකි ඉක්මනින් බව නිරෝධය සාක්ෂාත් කෙරේ ganeemata Upanishrayama වේවා !!!

    • @budubanasrilanka
      @budubanasrilanka  4 місяці тому +2

      🙏🙏🙏

    • @sunethramaarapana-yg7em
      @sunethramaarapana-yg7em 4 місяці тому

      නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේ ගේ දේශනා.. නිතරම අහනවා මම... සංඥා ව ම දැඩි උපාදානය..වීම ම භවය සකස් වීමට හේතුව බවක් මට‍ තේරුනේ.. එහි නිරෝධ ය අවබෝධයට හේතුව කියා සිතෙනවා.... ඔබවහන්සේ ට මේ කුසලයම නිවනින් නිවීමට හේතුවේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @ashokapushparani9148
      @ashokapushparani9148 3 місяці тому

      🙏🙏🙏🙏🙏🙏

    • @methujasithwara1495
      @methujasithwara1495 3 місяці тому

      මමෙ ඛඞ😊

    • @anandabandula2856
      @anandabandula2856 Місяць тому

      Pp0pĺ⁰9😊​@@budubanasrilanka

  • @malkanthiathapaththu821
    @malkanthiathapaththu821 Місяць тому +2

    ඔබ වහන්සේ ට deergau labewa

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 місяці тому +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහොම පින් ස්වාමින් වහන්ස ..තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු .

  • @sumithradias5314
    @sumithradias5314 3 місяці тому +5

    සාදු!!! සාදු !!! සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගීසුව සම්පත්තිය ලැබේවා!!!
    දිගාසිරි සම්පත්තියම් ලැබේවා!!!🎉

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 3 місяці тому +2

    සාදු සාධු සාදු !!!
    අපි සෑම දිනයකම වාගෙ ඔබවහන්සේ ගේ දේශනාවක් ශ්රවනය කරනවා .ඔබවහන්සේ ගෙන් බොහෝ දහම් කරුණු ඉගෙන ගන්නවා .මෙම දහම් දේශනා ඔබවහන්සේට උතුම් නිවන් ම ශාක්ශාත් කරත්වා!!!

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 2 місяці тому +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 4 місяці тому +5

    ඔබ වහන්සේට නිදුක් නිරොගිබාවය ලැබේවා

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 2 місяці тому +2

    පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා

  • @MalishaPrasadi-he1ek
    @MalishaPrasadi-he1ek 2 місяці тому

    සාදු සාදු සාදු..ඔබ වහන්සේට ඒ උතුම් නිවන අවබෝධ වේවා කියල ප්‍රාර්ථනා කරනවා..මේ දහම් කරුන බොහෝ සෙයින් අවබෝධ වුනා..තව දුරටත් එලෙසින් ම බාවනාව අදම පටන් ගන්නවා.සාදු සාදු සාදු.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 місяці тому +6

    ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය නිසාම මේ ගැඹුරු තැන් පැහැදිලි කරගන්න පුළුවන් ඔබ වහන්සේට මේ ජීවිතයේදීම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට මේ පින හේතු වේවා

  • @RamaniJayawardana
    @RamaniJayawardana Місяць тому +1

    අනේ අපටත් මේ විදිහට ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා
    බුද්ධශ්‍රාවක මහා සංඝ රත්නයට නමස්කාර වේවා

  • @PushpaMunasinghe-jw8qe
    @PushpaMunasinghe-jw8qe 4 місяці тому +3

    Sadu sadu sadu ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා නිවන් අවබෝධ වේවා

  • @RamyaGunasekara-d1f
    @RamyaGunasekara-d1f 12 днів тому +1

    Oba vahanseta uthum nirvana suvaya sandahama me darma danayan hethu. Veva! 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 4 місяці тому +2

    ඔබ වහන්සේට උතුම් වූ නමස්කාරය වේවා ස්වාමීනි....❤

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 4 місяці тому +1

    🌼🙏සාදු🌼🙏සාද🌼🙏සාදු..........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .

  • @farhanaqadir1733
    @farhanaqadir1733 4 місяці тому +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🏾❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏾❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ ඉතාමත් වැදගත් ධර්ම පැහැදිලි කිරීමක් සාධු සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා 🙏🏾❤

  • @sriyalatha3946
    @sriyalatha3946 4 місяці тому +3

    සසරවසනතුරු නිවනින් සැනසෙනතුරු තිසරණයට මගේ නමස්කාරය පුදමි🙏දෙවනුව තෙවනුවද මාගේ නමස්කාරය වේවා🏵️ තෙරුවන් සරණයි🙏 දිිර්ගායුෂ වේවා🏵️

  • @seethairangani2921
    @seethairangani2921 Місяць тому +1

    Obawhanseta theruwan saranie

  • @Mala42822
    @Mala42822 3 місяці тому +1

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 4 місяці тому +2

    Gawrawaniya pujaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @AnuraHewa
    @AnuraHewa 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TamarzPoli
    @TamarzPoli 4 місяці тому +3

    Mage namas karaya wewa budu 🙏🙏🙏🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 2 місяці тому

    සාධු සාධු සාධු,,,!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 4 місяці тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.. තෙරුවන් සරනයි. පින්වත් ස්වාමින්වහන්ස..... බොහොම පින්...

  • @dinushathejani887
    @dinushathejani887 3 місяці тому

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 2 місяці тому

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට දීර්ඝ ආයුෂ වෙවා.
    ධ්‍යානය ක් වඩා ගෙන නීවරණ ධර්මයන් යටපත් කරගෙන විදර්ශනාව වැඩීම තමයි සෝවාන් ඵලය ලබා ගැනීමට හොඳම මග කියලයි මගේ අත් දැකීම.

  • @NayanaDamayanthi-s9z
    @NayanaDamayanthi-s9z 3 місяці тому

    ඔබ වහන්සේට නිවන්සුවයම ලැබේවා !තෙරුවන් සරනයි !

  • @sriyaninadungoda4992
    @sriyaninadungoda4992 4 місяці тому +1

    Aoe hamuduruwanta godak pin...mewani darmaya apita laba denawata....sadu...sadu...sadu.. 🎉🎉🎉

  • @padmamadawala5790
    @padmamadawala5790 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌼🌹🙏

  • @H.DGunawardana-rk7sz
    @H.DGunawardana-rk7sz 3 місяці тому

    ඔබවහන්සේ මහා විශ්මිත අවබෝධය උපදවා කරන මේදෙශනාව අපට නවන්මග පාදාදෙනව ඔබවහන්සේ පින්.

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 3 місяці тому

    සාදු සාදු සාදු

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 4 місяці тому +4

    🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට ...

  • @sadhnagunawardhane6194
    @sadhnagunawardhane6194 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඉතාමත් පැහැදිලි ධර්ම දේශනාවක් 🙏

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela 4 місяці тому +1

    🎉🎉🎉🎉🎉🧡🧡🧡Gaurawaneeya poojaneeya pinwath swaminwahansa Deegau lebewa!!!🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @IndraniFernando-g8z
    @IndraniFernando-g8z 2 місяці тому

    නිවන් සුව දැනි දැනී රාග,ද්වේශ,මෝහ ගිනි නිවෙනවා, සාධූ,,,,,,සාධූ,,,,,,සාධූ,

  • @IsuruSudu
    @IsuruSudu 2 місяці тому

    Sadu sadu sadu

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 4 місяці тому

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @kasun_682
    @kasun_682 4 місяці тому

    සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට නමස්කාරය වේවා නිවන අවබෝධ වේවා දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ

  • @leelapinnawala1055
    @leelapinnawala1055 4 місяці тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @IndraniPushpalatha-ie8hn
    @IndraniPushpalatha-ie8hn 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏සාදුසාදුසාුදු

  • @mallikap6501
    @mallikap6501 2 місяці тому +1

    🙏🙏🙏🌹🌹🌹

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 4 місяці тому

    ඔබවහන්සෙ ..නිබ්බාන ..සුවයෙන්.සුකිත තර.වෙත්වා

  • @nimalshantha340
    @nimalshantha340 4 місяці тому +1

    sadu.sadu.sadu.🙏🙏🙏

  • @juwandanasilva9723
    @juwandanasilva9723 3 місяці тому

    Sadu.sadu.sadu.

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 4 місяці тому +2

    Sadu.......sadu......sadu..........

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Karunawathi-s4y
    @Karunawathi-s4y 4 місяці тому

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @NimaliSatharasinghe
    @NimaliSatharasinghe 3 місяці тому

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු. සාදු. සාදු

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 3 місяці тому

    ධර්ම දේශනාව අවසන් වෙනකල්ම සවන් දෙනවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @subadraMagammana
    @subadraMagammana 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanthiwickramage927
    @shanthiwickramage927 3 місяці тому

    සාදු ! සාදු ! සාදු !
    අනුමෝදන් වෙමි !
    සියළුදෙනාටම නිවීම පිනිස හේතු වෙවා !!!

  • @RanjaniGalappaththi
    @RanjaniGalappaththi 3 місяці тому

    Sadu Sadu Sadu Pinwath Suwaminwahanseta mage namaskarayaweva 🙏🙏🏻🙏🏻

  • @KumariHerath-t6f
    @KumariHerath-t6f 4 місяці тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා මමද පිං අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk 3 місяці тому

    Obawehanseta uthum niwenin nivi sanasima labewa 💐 sudu sudu sudu

  • @ChampiChandrasiri
    @ChampiChandrasiri 4 місяці тому

    බුදුපුතුනිමාගේනමස්කාරයසාදු

  • @Newwarakapola
    @Newwarakapola Місяць тому +1

    Sadu😊 sadu😊safu

  • @dhammapradeepa222
    @dhammapradeepa222 4 місяці тому

    තෙරුවන්සරනයි ගව්රවනීය ස්වාමින්වහන්ස කෙනෙක් දුකින් මුදවාගැනීමසඳහා දරන වීරියනිසාම අපගේ ගව්රවනීය ස්වාමින්වහන්සේට මේ ජීවිතයේම අමානිවන්සුවයම ලැබේවා සාධූ ,,,සාධූ ,, සාධූ ,,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 місяці тому

    රුපය උපදිනවා අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන් සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු පතනා බෝධියකින් උතුම් නිවන් අවබෝද වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @niduwasamarasooriya1363
    @niduwasamarasooriya1363 3 місяці тому

    Budusarani. 🙏🙏🙏.

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 місяці тому +1

    ඔව් ඒ විදිය අනුගමනය කරනවා . ඔබවහන්සේ geburin
    දේ ශනා කරන දේ අනුගමනය
    කරනවා. ඔබවහන්සේ ගේ
    උත්සාහ ය අපතේ ගියා කියා
    හිතන්න එපා.🙏🙏🙏

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 4 місяці тому +1

    Sadu sadu. sadu.

  • @PadmaJayawardena-y2t
    @PadmaJayawardena-y2t 3 місяці тому

    Sadu sadu,

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 3 місяці тому

    Mata darmawabodaya labewa teruwansaranaii

  • @swarnaramanayake1479
    @swarnaramanayake1479 3 місяці тому

    Sadu sadu sadu

  • @ranjaniarumapperuma5147
    @ranjaniarumapperuma5147 2 місяці тому

    🙏🙏🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 4 місяці тому

    ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා
    දේශකයන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා වේවා

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 4 місяці тому

    Sadu sadu ama maha niwanin sanasewa himiyani

  • @indusharma1404
    @indusharma1404 4 місяці тому +1

    🙏🙏🙏💐💐💐

  • @kusumgunasekara
    @kusumgunasekara 4 місяці тому

    Sadu sadu

  • @Chittananda
    @Chittananda 4 місяці тому

    🌸🌸🌸
    🙏🙏🙏

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 3 місяці тому

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 місяці тому

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk 4 місяці тому

    🙏🙏🙏🌼

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 4 місяці тому +1

    ස්වාමීන් වහන්සෙ ට තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 4 місяці тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 4 місяці тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,🙏🙏🙏

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 4 місяці тому

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @ashasewwandi7701
    @ashasewwandi7701 3 місяці тому

    බුද්ධං ජීවිත පරියන්තං සරනං ගච්චාමි .....

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 3 місяці тому

    🎉sadu🎉sadu🎉sadu🎉

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 4 місяці тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @smrSamarakoon
    @smrSamarakoon 2 місяці тому +1

    ස්වාමින්වහන්සෙගෙ දර්මදේසනා මුල සිට බලන්නෙ කොහොමද පැහැදිලි කරන්න පින්වත් ස්වාමීන් වහන්ස

  • @ayesh.3308
    @ayesh.3308 4 місяці тому

    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්ස
    🙏🙏🙏🙏🙏
    සුද්ධෝදන රජතුමා මරණ මංඡකයේදි නිවන් දැක්කේ කොහොමද පැහැදිලි කරදෙන මෙන්
    ගෞරවයෙන් ඉල්ලාසිටිමි🙏🙏🙏

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 3 місяці тому

    කල්පනාවන්ගේ ආදිනව මෙනෙහි කරන්න. මෙහෙම හිතන මේ කල්පනාව අකුසල්ය, මෙසේ සිතන මේ කල්පනාව වරද සහිතයි. මෙසේ සිතන මේ කල්පනාවන් දුක්වූ විපාක ඇති එකක් මයි කියා ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට/ශ්‍රාවිකාවට ලෝභ සහගත වූද දෝෂ සහගත වූද මෝහ සහගත වූද යම් ලාමක අකුසල කල්පනා තියෙනවා නම්, ඒ ලාමක අකුසල කල්පනාවන් පහවෙලා යනවා, විනාශ වෙලා යනවා, ඒ පහවීම හේතුකොට ගෙන සිත ඇතුළතම සිටිනවා, නවතිනවා, එකඟ වෙනවා, සමාධිය ඇතිවෙන්න උපකාරී වෙනවා.
    🙏🙏🙏

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DMMarasinghe
    @DMMarasinghe 3 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 місяці тому

    පොඩ්ඩකින් අහන්න නම් දැන් ටිකක් ඉන්නවා ස්වාමින් වහන්ස

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 місяці тому

    උත්පත්ති බව කම්ම බව
    තාම එනවා .

  • @kumaripankoon3169
    @kumaripankoon3169 4 місяці тому +1

    🙏🙏🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 2 місяці тому

    මේ දෙසන භාවනා සිදුහත් කුමාරෝත්පත්තිය ට පෙර සිටම තිබුණ ප්‍රානයාම යාම භාවනා. සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වූ පසුව පෙර බාවිතය ට නොගත්ත දහමක් දේසනා කරණ බව අරිය පර්යේසණ සූත්‍රයේ පැහැදිලිව සඳහන්.

  • @RoohiniJayanthi
    @RoohiniJayanthi 2 місяці тому

    32:13

  • @PiyadasaJayalath-l4l
    @PiyadasaJayalath-l4l 4 місяці тому

    😊😊😊😅

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 4 місяці тому

    Miya giya mawata piyata swamiyata me pin atwewa niwan dakitwa

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 місяці тому

    චොකලට් කන්න හිතෙනවා .
    Labunath nathath අවුලක් නැහැ .ඒත් varathila ne.

  • @GilanAramaya
    @GilanAramaya 4 місяці тому

    jkk