නිර්මල දහම සවන් දෙන මොහොතේ ස්වාමීන් වහන්සේ ධර්මය දකියි/

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 479

  • @kumarikaly8494
    @kumarikaly8494 8 місяців тому +7

    සාදු සාදු සාදු ....මෙවැනි ධර්ම දේශනාවක් සහ මෙවැනි ආශ්චර්යයක් මේ භවයේදීම ඇසීමට මම මොනතරම් පිං කර ඇත්ද? අනේ සියළු ලෝක සත්වයාටත් මෙම සත්‍ය ධර්මය ඇසීමට සිත් පහල වේවා 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 Рік тому +7

    සියලු ලෝක සියලු සත්වයාටම උතුම් නිවනින් නිවී සැනසෙන්නට ම මාහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේ ගේ මෙ උතුම් දේසනාවන් කමට හන් උපදේසයන් අසන්න ලැබෙිවා උතුම් දර්ම මාර්ගය අවබෝධ කර ගත් උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට ද මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 місяців тому +4

    ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NOMBER-1K
    @NOMBER-1K 7 місяців тому +2

    😇😇😇😇😇🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻😇😇😇😇😇

  • @malakumari8172
    @malakumari8172 10 місяців тому +5

    සත්‍ය දහම සියලු ම පැවිදි වහන්සේ ලට අසන්න ලැබී දහම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 місяців тому +4

    ඉතාම සැනසීමක් ලැබුනා දෑසින් කදුලු වැටුණා ඔබ වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 7 місяців тому +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +42

    මේ ධර්ම දෙසනාව ශ්‍රවණය කරද්දී මගේ ඇස් වලට කදුලු නැගුනේ ඉබේටමයි එ පින්වත් ස්වාමින් වහන්සේගේ මහා ශ්‍රද්ධාව ඇහෙද්දි හදවතට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි ......එවගේම ධර්මය ශ්‍රවණය කරන අතරම අවබොධ කරගැනීමට ලැබිම අශ්චර්යයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා සැනසේන එ උත්තම සැනසිම මට ලෝක සියලු සත්වයාටම ලැබේවා ලැබේවා ලැබේවා මෙ කමෙන්ට් එක දකින පින්වත් මහසඝරුවනටම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචී පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදංචත්තාරී පුරිස යුගානී අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුන්‍යෙයෝ පාහුන්‍යෙයෝ දක්ඛිණ්‍යෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්ථං ලෝකස්සාතී ..🙏🙏🙏
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero Рік тому +10

      ඔබතුමියගේ ශ්‍රද්ධාවේ වන්දනාව ලෝකයේ සියලුම භික්ෂූ භික්ෂූනින් වහනසේලාට උත්තම නමස්කාරය නමස්කාර වේවා, ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් විය, ඔබ නිවනින් මාර්ගය ස්පර්ශ කරන දේශනාව ශ්‍රවණය කරන්න අපට ලැබේවා තෙරුවන් සරණයි

    • @akvimalarathna5079
      @akvimalarathna5079 Рік тому +5

      @@Neerodathero සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏කළ්‍යාණමිත්‍ර ඇසුර වාසනාවක්මයි නිවන් දකින තුරාවටම කළ්‍යාණමිත්‍ර ඇසුරම උතුම් ශ්‍රි සත්ධර්මයම ම සවනට ඇසේවා උතුම් ධර්මාවබෝධයම වහ වහා ලැබේවා ඔබ වහන්සේට ගොඩාක් පින් එ උතුම් ආශිර්වාදයට එ පැතුම බොහො දුර නොගොස්ම ඉටුකරන්නට මා ඉතා ශ්‍රද්ධාවෙන් මෙ මග ගමන් කරමි උතුම් ධර්මයම ශ්‍රවණය කරමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @anoma1988
      @anoma1988 2 місяці тому

      ​@@Neerodatheroලැබු වටිනාම ආශිර්වාදය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා සාදු සාදු සාදු

    • @chandaniebonnemaison6210
      @chandaniebonnemaison6210 2 місяці тому

      සාධු ! සාධු !! සාධු !!! මොනතරම් වාසනාවක්ද? මේ වාසනාව සියලු සත්වයන්ටම උදාවේවා! උතුම් ආර්‍ය මහා සංඝරතය හැමගේම නමස්කාරය වේවා !! මේ නිර්මල දහම සක්වල පුරා පැතිරී සියලු සිත් සුවපත් කරත්වා!!!

  • @sumanarathnayaka6634
    @sumanarathnayaka6634 3 місяці тому +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පීංවත් ස්වාමින් වහන්ස මේ සත් ධර්මය තව තවත් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා සැලසෙවා ඔබ වහන්සේ මේ භවයේ දී ම නිවන් පූර්ණ ය පිණිසම හේතු සැතසෙවා නිදුක් නිරෝගී භාවය ලැබෙවා අපද මෙම සසරෙන් වහ වහා ්‍රතෙර වෙවා මේ සත් ධර්මය අවබෝධ කර ගත් සියලුම සත්වයා ගෙ වහ වහා ගෙවිලා යාමට මෙ විශ්වය ආශීර්වාද ලෑබෙවා සියලුම සත්වයා නිවනීන්ම සැනසීම . ලැබේ වා සාදු සාදු තෙරුවන් සරණයි

  • @sumanaperera4433
    @sumanaperera4433 5 днів тому +1

    ඒ උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපද මේ ජීවිතයේම නිවනට පත්වෙනවා සාදු සාදු සාදු

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Рік тому +23

    ආශ්චර්යයි...ආර්‍යන්වහන්ස...සාසනය ආලෝකමත් කිරිමට පෑයූ මිනි පහනක් වූ උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්ස ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියණි අදත් ...🙏🙏🙏🙏..ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යට නමස්කාරවේවා..!🙏🙏🙏 දීර්‍ර්ඝායු වේවා! සුවපත් වේවා..! හිමියණි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero Рік тому +5

      ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවා,ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @anojasenanayake7984
      @anojasenanayake7984 Рік тому +4

      @@Neerodathero තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමින්වහන්ස ..!ඔබවහන්සේට නමස්කාරය පුද කරමි..🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 5 місяців тому +7

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ..............................නමෝ තස්ස-සියලු නාමයන් අත් හැරීම භගවතෝ..අරහතෝ........භවය අතහැරීම .....
    .සමමා සම්බුද්ධස්ස සියලු අරමුණු බුද්ධියෙන්.දැක සියලු දේ අත් හැරීම...උතුම් සමිදේ නිර්මල ශ්‍රී සද්ධර්ම ය දේශනා කරන ඔබ වහන්සේ සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා ...🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 10 місяців тому +3

    ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කර දෙන උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +28

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +6

      ඔබගේ නමස්කාරයට අපද නමස්කාර කරමු තෙරුවන් සරණයි

    • @nandarathnayake2326
      @nandarathnayake2326 Рік тому +2

      පුදුමාකාර දේශනාවක් කොතරමි ඇසුවත් නැවත අහනවා.අව්‍යාජ බවත් මෘදු බවත් දහමට මාව නැඹුරු කරන දේශනාවක් .සාදු සාදු සාදු .

    • @mangalikakariyawasam6955
      @mangalikakariyawasam6955 7 місяців тому

      0kiy0​@@nandarathnayake2326

  • @AvishkaAvishka-qb9qw
    @AvishkaAvishka-qb9qw Місяць тому +2

    සාදු සාදු සාදු දිර්ඝයුෂ ලැබේ සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහො පිං කුසල් ලැබේ සාදු සාදු සාදු

  • @jasminewanniarachchi131
    @jasminewanniarachchi131 Місяць тому +1

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 විශ්වයට පහල වු අපගේ උත්තම මුණින්ද්‍රයන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @Shavin-l4r
    @Shavin-l4r 10 місяців тому +3

    උතුම් වු බුද්ධ පුත්‍රයානන් වහන්සේට අපගේ පාද නමස්කාරයම වෙිවා 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @Supeshalatheri
    @Supeshalatheri Місяць тому +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි තෙරුවන් සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Padmini-Menike
    @Padmini-Menike Рік тому +28

    ශ්‍රී ලන්කාවේ ඉන්න ස්වාමීන්වහන්සේලා
    සියල්ලෝම මේ ශ්‍රී සත්ධර්මය අසා නිවී සැනසෙත්වා. අපේ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ඉතා ඉක්මනින්ම නිවනින්ම සැනසෙත්වා!!!!! සාදු සාදු සාදු

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +5

      ඔබගේ අදහස අපට උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී ,අපගේ ආශිර්වාදය ප්‍රාර්ථනය ඔබගේ දර්ම මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් බුද්ද දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @samanthikumari6124
      @samanthikumari6124 2 місяці тому

      😊😊😊😊😊😊😊❤❤❤❤❤

  • @malkanthinawarathne
    @malkanthinawarathne Рік тому +20

    සාදු සාදු සාදු අසරණ අපහටත් මේ සැනසීම ලබාගන්න හැකිවේව්‍රා වහවහාම උතුම් තෙරුවනේ අනන්ත ගුණබලයෙන් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි වේව!!! අනන්ත අසරණ සත්වයන්ගේ දුක්ගිනි නිව්මට ලැබේවා!!!!

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому +2

      ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි

    • @AA-qs6mg
      @AA-qs6mg 7 місяців тому

      🙏🙏🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Рік тому +22

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ නීර්මල වු සත්‍ය දහම ලොව පුරා බැබලෙවා ඔබ වහන්සේ ගේ ආශිර්වාද ය අපට ලැබෙවා පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +6

      ඔබගේ දර්මය මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @zunemob2327
    @zunemob2327 10 місяців тому +2

    🙏 සාදු සාදු සාදු 🙏 අසරණ වූ අපට අනුකමිපාවෙන් මෙි උතුම් වූ සත්ධර්මය් අවබෝධ කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට මෙි මොහෝතේ මෙි ධර්මය අවබෝධ වෙත්වා 🙏 🙏 අන් සියලුම දෙනාට වගේම මටද මෙි ඔබ වහන්සේ දෙන උතුම් ධර්මය වහ වහා ශාක් ශාක් වෙිවා ඔබ වහන්සේ තවත් චිරාක් කාලයක් මෙි බුදු සසුනේ බැබලේවා 🙏 සාදු සාදු සාදු සාදු

  • @ArunashnthiPatabedhige-oz9fj
    @ArunashnthiPatabedhige-oz9fj Рік тому +12

    පින්වත් ආර්යන් වහන්සේට මාගේ වැද නමස්කාරය වේවා!!!
    🌼🌼🌼🌼🙏🙏🙏
    ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා
    🌼🌼🌼🌼🙏🙏🙏

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +1

      ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @shamilairesha7778
    @shamilairesha7778 Місяць тому +1

    අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ගෙ මහා කරුණා වට නමස්කාර කරමි සාදු සාදු සාදු.

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 Рік тому +4

    සාදූ!සාදු!සාදු!ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා!

  • @kusumyapa1700
    @kusumyapa1700 5 днів тому +1

    අති ගරැ ස්වාමීන් වහනන්ස ,ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි .ඔබවහන්සේගේ කරැණාගුණය අති.දක්ශ.දේශනා විලාසය
    ලෝකයම නිවා සනසනවා.ලේක සත්වයා දුකින් නිදහස් කිරීමට ඔබ වහනසේට දීර්ඝායු වෙිවා !නිදුක් නිරෝගි වෙිවා !!!සාදු සාදු සාදු !!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 місяці тому +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    🌾🌺🌻🌷💐🌸🌹🥀🌸🌸🌸🌾🌺🌻🌷🌷🌷🌹🌹🥀🌹🥀🌹🌹🌹🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎

  • @Supeshalatheri
    @Supeshalatheri 2 місяці тому +1

    මේ වගේ පින්වත්නි ස්වාමින් වහන්සේ ලා මේ ධර්මය අවබෝධ කර ගැනීමට ගොඩාක් සතුටු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට දළදා සම්බුදු පිහිට

  • @ruparandunuge6640
    @ruparandunuge6640 Рік тому +12

    ආශ්චර්ය යි.භාවනා කරපු උතුම් ස්වාමින් වහන්සේලා ත් මේ නිර්මල දහම අහන මොහොතේ ම අවබෝධ කරනවා අහලා මටත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා විශ්වාස යක් ඇති උනා.මා ගොඩක් භාවනා කරපු කෙනෙක් නිසා දුකෙන් සිටියේ.ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්ය ඉතා අගෙයි.සවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය පතමි. තෙරුවන් සරණයි.

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +2

      ඒ ප්‍රාතිහාර්ය දේශනය ඔබගේ මාර්ගයට අවතිර්ණ වෙන දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @aththanayake6896
    @aththanayake6896 3 місяці тому +3

    සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrasepali9634
    @sunethrasepali9634 Рік тому +8

    ස්වාමීන් වහන්සේ ට සැනසිල්ල ක් ප්‍රාර්ථනා කිරීම නිශ්චල බවයි මට හැගෙන්නෙ උන් වහන්සේ සර්ව සම්පුර්ණ යෙන් ම නිමී සැනසීමට පත් වෙලයි අපි ව සසර දුකින් ගලවන් නේ ඔබ ධර්ම අවබෝධයට පත් වීම මයි උන් වහන්සේ පිදීම. සාදු !!!!! සාදු !!!! සාදු !!!!!!!!!!!!!!!!!!!!!!

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому

      ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 2 місяці тому +3

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ගේ දේශනා වල පුදුම සැනසීමක් අපි වෂීවෙලා වගේ දහම් පිපාසය සංසිඳුවාට ගොඩක් පින් තව කාලයක් මේ දේශනා කරගෙන යන්න ශක්තිය වීර්යය යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @sitharalakmini3230
    @sitharalakmini3230 11 місяців тому +3

    බුදුසරණ යි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පිංසිදු වන 💐🙏🙏🙏🙏🙏🙏🙏🪔

  • @soundharyalahari-f3t
    @soundharyalahari-f3t 4 місяці тому +3

    සාදු🎉 සාදු🎉

  • @ShorathatheroWedaruva-fj1hb
    @ShorathatheroWedaruva-fj1hb Рік тому +14

    එක පහණින් ලොවක් ආලෝකමත් කරන අප ස්වාමීන් වහන්සේ ,අපගේ සියලුම ශක්තින් ඔබ වහන්සේටය , සියලු චෝදනා ,ගැරහීම් ,අපහාස විදදරාගන්න අසරණ අප වෙනුවෙන් අනුකපා කර දර්මය දේශනා කරනු මැනැවී👃👃👃 තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +1

      තෙරුවන් සරණයි

    • @Reewathathero
      @Reewathathero Рік тому +1

      ඔබ වහන්සේලාගේ මෙ උතුම් කැපවීමෙන් අපට ලෝකයාට මේ සත්‍ය දහම අහන්න ලැබීම සතුටුයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

    • @Nirvanaya5871
      @Nirvanaya5871 9 місяців тому

      ​@@ShorathatheroWedaruva-fj1hbතෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , පූජනීය ගුරු උතුමන් වහන්සේට කවදාවත් කිසිවෙක් වචනයක් තබා ඉස්පිලිලක පාපිල්ලක හැඩය වත් මතු වන ලෙස අසංවර වචන නොනඟත්වා.. ඒ අමා මහ කරුණාවේ උත්තම පූජනීය ස්වාමින්වහන්ස නමක්...පූජනීය සමිඳුන් වහන්සේට නිරාමිස සුවයෙ වැඩවෙසෙන්න සියලු බුදුරජාණන් වහන්සේලාගෙ ශක්ත්‍යයෝපකාරය ලැබේවා...අපගෙ ආයුෂ ද පූජා වේවා...තෙරුවන්සරණයි පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේට !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 5 місяців тому +5

    තපෝවනයේ සම්දාණෙනි ඔබ වහන්සේ මේ දේශනා ව ශ්‍රවනය කරන ස්වාමීන් වහන්සේ ගේ හදවතට බැහැලා දේශනා කරන වා වගේ..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..සම්දුණි ඔබ වහන්සේ සියලු දෙව් යෝ රකිත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පූජණීය ගෞරවණීය ස්වාමීන් වහන්සේට .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @karunawanthathero
    @karunawanthathero Рік тому +3

    අපේ ස්වාමීන් වහන්සේ...! නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා... පරම නිබ්භාණ සුවයෙන් සුවපත් වෙත්වා...!!!

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 Рік тому +3

    උතුම්වු ආර්‍යන් වහන්ස ඔබවහන්සේ ගේ දේශනා ආශ්චර්‍යයි ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔබ වහන්සෙගේ දෙපා නමස්කාර කරමී සාධු සාධු සාධු

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +1

      ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf Рік тому +9

    ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීනී,අද මුලු ලොවම දහම් සුවදින් සුවදවත් කරනවා ,සියලුම ලෝකවාසීන්ට මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිව්නින් සැනසීමේ ඒ ආස්චර්‍ය්ය දහම් පදය මේ අසිරිමත් දේශනාවෙන්මඇසෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +1

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස

    • @Reewathathero
      @Reewathathero Рік тому +1

      දවසින් දවස මෙ ලොවේ අස්සක් මුල්ලක් නෑර මේ දර්මය පැතිරීමට ඔබවහන්සේ ලාට ශක්තියක් ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

  • @shiromirathnayake6001
    @shiromirathnayake6001 25 днів тому +1

    සාදු! සාදු! සාදු! ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්මය පහදා දීම අති රමණියයි.මේ විදියට ලෝකවාසීන්ට ධර්මය පහදා දීමට ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 3 місяці тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..දුකින් පෙළෙන සියලු දෙනා ඉන් මුදවාගැනීමට හැකි වේවා..අප සියලු දෙනාටම ධර්මාවබෝධය සඳහා ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා..සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @kusummanike1539
    @kusummanike1539 Рік тому +3

    සාදු සාදු සා...දු..........
    අපේ ස්වාමින්වහන්ස, ඔබ වහන්සේටත් ධර්මය අවබෝධකල ස්වාමින්වහන්සේටත් පාද නමස්කාර කරමි.

  • @yamunathomas1915
    @yamunathomas1915 3 місяці тому +3

    ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. 🙏🙏🙏

  • @anusharajapakse991
    @anusharajapakse991 Рік тому +15

    ආර්ය්‍යන් වහන්ස මේ දේශනාව නම් හරිම ආශ්චර්යයි
    ඔබ වහන්සේ ගේ ඒ මහා කරුණාව මෙතරම් නම් බුදුන් වහන්සේ ගේ කරුණාව අපට උපමා කරන්න බැහැ නේද
    ආර්‍ය්‍යන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් තව තවත් දහම් දෙසන්නට ඔබ වහන්සේ ට දීර්ඝායුෂ පතමි
    දහම් පිපාස යෙන් පෙනෙන අප වැනි ලෝක සත්වයන් ට ඔබ වහන්සේ ගේ මහා කරුණාව යොමු වේවා

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +3

      ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @shanishanikangana3392
      @shanishanikangana3392 10 місяців тому +2

      Ane a siyalu adahas Sathya mai.obawahanseta deergausha pathami .sadu sadu sadu...

  • @kaushallyasl6734
    @kaushallyasl6734 5 місяців тому +3

    උතුම් වූ ශ්‍රී සද්ධර්ම ය දේශනා ව ශ්‍රවනය කරන මොහොතේ දීම අවබෝධ ය ලබන සුන්දර ත්වය ඝාම්භීර ත්වය අතිශයින් ම සුන්දර යි..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා ...

  • @dushanthakumar4863
    @dushanthakumar4863 3 місяці тому +3

    මේ දේශණාව කොපමණ ඇහුවත් මදි....ආශ්චර්යක්!සත්‍යයයි! සත්‍යයයි!! සත්‍යයයි!!!

  • @kumarikaly8494
    @kumarikaly8494 Рік тому +34

    🙏🙏🙏 සාදු සාදු සාදු .....පිරිසිදු නිර්මල බෞද්ධ දර්ශනය ලෝකෙටම දේශනා කරන අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero Рік тому +5

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +4

      ඔබගේ දර්ම මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දර්ම දේශනය අපට ශ්‍රවණය කරන්නාට ලැබේවා තෙරුවන් සරණයි

  • @vortex9909
    @vortex9909 Рік тому +11

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 උත්තම බුද්ධ පුත්ත්‍රයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා.🙏🏻🙏🏻🙏🏻

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +2

      ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @Xesthetic_k._.-t1
    @Xesthetic_k._.-t1 Рік тому +11

    මහා කරුණා ගුනයෙන් මේ අසරණ මනුශ්‍යන්ට දුකින් මිදීමට උපකාර කරනා ඔබවහන්සේට පාද නමස්කාර කරමි. ඔබ වහන්සේ නිදුක් නීරෝගී සහ දීර්ඝායූ වේවා.🙏🙏🙏 මේ දේශනා වලට සවන්දෙන සියලුදෙනාටත් ධර්ම අවභෝධය ලැබේවා 🙏

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому

      ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි

  • @indragunaratne5466
    @indragunaratne5466 2 дні тому +1

    අනේ ස්වාමිනි ඔබ වහන්සේගේ පහලවීම දුකට පත් සියලු දෙනාටම මහත් සැනසීමක්.අපේ කාලයේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්.නිවෙන මිනිසුන්ට දැනෙන අප්‍රමාණ අමිල මහා සතුට ප්‍රකාශ කරන්න වචන මදි. ඔබ වහන්සේට උතුම් සැනසීම නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @sranagala7200
    @sranagala7200 Рік тому +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому

      ඔබත් නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @Supeshalatheri
    @Supeshalatheri 2 місяці тому +1

    ස්වාමීන් වහන්සේ. ඔබ. වහන්සේගේ. පාද. නමස්කාර. කරමි. තෙරුවන් සරණයි

  • @SamanThilak
    @SamanThilak Місяць тому +1

    Tharuwan saranai
    Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @ChandraParanavithana
    @ChandraParanavithana 14 днів тому +1

    සාදු ,සාදු මටත් මෙ දර්මය ඉක්මනින්ම අවබොද වෙවා ගරු ස්වාමින් වහන්ස

  • @renukamohottige3667
    @renukamohottige3667 Рік тому +15

    පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලෝකයාට වටහා දෙන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.,, මාගේ නමස්කාරය වේවා... 🙏🏽🙏🏽🙏🏽. මේ ධර්මය අසන සියලු දෙනාටම උතුම් ධර්මවබෝධය ලැබේවා..,!!!!!

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому +1

      ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @dammikachandani771
    @dammikachandani771 Рік тому +8

    මාගේ නමස්කාය වේවා පිංවත් ආර්‍යන් වහන්ස මේ උතුම් ධර්ම දේශනාව තුලදීම ස්වාමින් වහන්ස අවබෝද කලාමෙන් මටද උතුම් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero Рік тому +1

      ඔබගේ ප්‍රාර්ථනය ඉටුවීමට ආශිර්වාද කරමු තෙරුවන් සරණයි

  • @aksjeuebsb
    @aksjeuebsb Рік тому +9

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 👐👐👐👐👐

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +2

      ඔබගේනිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @ddsamantha8842
    @ddsamantha8842 3 місяці тому +3

    Sadu sadu sadu

  • @anoma1988
    @anoma1988 2 місяці тому +2

    මාගෙ සසරම වෙනස් කල පින්වන්තම දෙසනාවයි මෙය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradeepikaillukkumbura7466
    @pradeepikaillukkumbura7466 7 днів тому +1

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණමිත්‍රයන් වහන්ස!හැමදාම ඔබ වහන්සේගේ දහම් සාකච්ඡාවක් හෝ කිහිපයක් අහන අතරෙ අදදින නැවත වරක් මේ උතුම් ආශ්චර්යමත් දේශනාවට සවන් දුන්නා.ඒ පින්වත් ස්වාමීන් වහන්සේ අවබෝධයට පත්වූ මොහොතේ,ඒ නිරාමිස සතුට ප්‍රකාශ කරන මොහොතෙ,ඒ ආශ්චර්යය දැනෙනවිට සාදු සාදු නාදයෙන් දෑත් ඉබේම නලලට එක්වුනා.ඒ අමාමෑණී බුදුපියානන්ට ,නිර්මල ශ්‍රී සද්ධර්මයට ,ආර්ය මහා සංඝ රත්නයට පළමුවත්,දෙවනුත් තෙවනුවත් මාගේ උත්තම නමස්කාරයම වේවා!නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා කළ්‍යාණමිත්‍රයන් වහන්ස!සාදු..සාදු..සාදු...🙏🙏🙏🙏🙏🙏

  • @renukadhk
    @renukadhk 27 днів тому +1

    සාදු සාදු මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය අවබෝධ වෙත්වා ,,🙏🙏🙏

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 Рік тому +6

    ආශ්චර්යයක් ස්වාමීන් වහන්ස මහා ආශ්චර්යයක්
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇
    අප කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ නැවතත් වැඩියා වගේ අපේ හාමුදුරුවනේ🙇🙇🙇🙇

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 16 днів тому

    සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 මටද මේ සසරින් එතෙර වන්නට කුසල් අත්වෙිවවා .වීරිය වැඩේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @clean158
    @clean158 Рік тому +9

    චක්කුං උදපාදී
    ඥානං උදපාදී
    විද්‍යා උදපාදී
    ආලෝකෝ උදපාදී
    ආස්චර්‍ය ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому +1

      ඔබ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @RasikaSiriwardhane-j8f
    @RasikaSiriwardhane-j8f 24 дні тому +1

    නිර්මල බුදු දහම අසිරිමත්
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 Рік тому +3

    සාදු සාදු සාදු !!!
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!

  • @SumanaHerath-qe7bp
    @SumanaHerath-qe7bp 10 місяців тому +2

    ❤❤❤🎉🎉🎉 sadu, sadu, sadu siyalu sathwayo niwanin senasethwa.oba wahanseta niduk nirogi suwapath bhawaya lebewa.

  • @champaheenkende5252
    @champaheenkende5252 Рік тому +3

    හද සසල කරමින් උන් වහන්සේ සතුට ප්‍රකාශ කරන ආකාරය අදහාගන්න බෑ ස්වාමීන්වහන්ස 🙏 ඔබවහන්සේට නම් තවත් ලබාගත යුතු කිසිම දෙයක් නැතිබව දන්නවා ස්වාමීන්වහන්ස 🙏 බුදු හාමුදුරුවෝ වගේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ කරන සේවය අති උතුම් 🙏🙏🙏
    ඒ ස්වාමීන්වහන්සේගේ සතුට අපට දැනෙනවා ස්වාමීන්වහන්ස 🙏
    මේ අවබෝධය.. කොතරම් සැනසීමක්ද... වචන වලින් කරන විස්තරය පුදුමයි.. අපත් ඉක්මනින්ම නිවේවා ! 🙏🙏🙏

  • @PushpaSithani
    @PushpaSithani Рік тому +11

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි.අපසියලුදෙනාටම ඔබවහන්සෙගෙ දර්මය ඉක්මනින්ම අවබොද වෙවා.

    • @Neerodathero
      @Neerodathero Рік тому +1

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @glindrani1052
    @glindrani1052 Рік тому +6

    සියළුම සත්වයෝ නිවනින්ම නිවී සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @gdhdhjfhdhdhj5894
    @gdhdhjfhdhdhj5894 22 дні тому +1

    Sadu sadu sadu namashkara wewa ape hamuduruwane theruwan saranai niwanama nathai niwanama wewa da pandara 2.30 am darmaya asuwa ikmanata matada awaboda wewa asirwada karanna samiduni

  • @kumarikaly8494
    @kumarikaly8494 Рік тому +7

    සාදු සාදු සාදු ආර්‍යයන් වහන්ස .....
    අද එලිවෙනතුරු නැවත නැවතත් මෙම දේශනා ව මම ශ්‍රවණය කරනවා .....
    .අම්මෝ ....ආර්‍යයන් වහන්ස මගේ ඇග කිලිපොලා යනවා මේ සත්‍ය ධර්මය අහනකොට 🙏🙏🙏 මෙවැනි සිදුවීම් ඇසීමටත් මා පිං කරලා තියෙනවා අපේ ආර්‍යයන් වහන්ස 🙏🙏🙏

    • @Reewathathero
      @Reewathathero Рік тому +2

      ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @kumarikaly8494
      @kumarikaly8494 8 місяців тому +1

      ​@@Reewathathero🙏🙏🙏

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 Рік тому +8

    තෙරුවන් සරණයි ඔබවහන්සේට.

    • @Neerodathero
      @Neerodathero Рік тому +1

      තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @YasawathiGeekiyanage-kf2cw
    @YasawathiGeekiyanage-kf2cw Рік тому +8

    අපගේ බුද්ධ පුත්‍රයා නන් වහන්සේගේ දර්මමාර්ගය අවබෝධය කරගැනීමට අපිට ද වාසනාව ලැබේවා .අපගේ ආර්‍ය්න්වහන්සේට තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero Рік тому +1

      ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් විය ඔබගේ ධර්ම මාර්ගයට පිවිසීමේ දේශානාව අපටත් ශ්‍රවණය කරන්න ලැබේවා ඒ උතුම් අවස්ථාව ඉක්මනට ලැබේවායි ආශීර්වාද කරමු තෙරුවන් සරණයි

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 Рік тому +13

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආර්‍ය්න් වහන්සේට

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +1

      ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @nilmininirosha4016
    @nilmininirosha4016 4 місяці тому +2

    Sadu ....sadu...sadu....mage uthum swameen wahansa....oba wahanseta mage namaskaraya wewa...iii

  • @Nature954
    @Nature954 Рік тому +6

    සාදු.. සාදු..සාදු... පින්වත් ස්වාමින් වහන්ස...
    අති විශිෂ්ට පැහාදිලි කිරීමක් ස්වාමිනී....ඔබ වහන්සේගේ මහා කරැණා ගුණයට නමස්කර වේවා! දීර්ඝායු ලැබේවා ..!🙏🙏🙏

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому +1

      ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි

  • @Shashini477
    @Shashini477 Рік тому +20

    |අවසරයි හිමියනි! පාද නමස්කාර කරමි! සත්‍ය නිර්මල දහමකින් දුකින් නිවෙන සිත් නිවාලූ නිදුකාණනි! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
    තපෝවනය සිත නිවන තැනමයි|

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +3

      ඔබගේ අදහස අපට ශක්තියක් උන් වහන්සේට ආශිර්වාදයක් ,ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @gaganakavith1333
      @gaganakavith1333 9 місяців тому +1

      1:12:38

  • @nilmininirosha4016
    @nilmininirosha4016 6 місяців тому +3

    සාදූ ....සාදූ....සාදු...මට මේ ශ්‍රි සද්ධර්මය අවබෝධ වීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබාදෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @sagarikakumari4040
    @sagarikakumari4040 Рік тому +4

    ආර්‍යන් වහන්ස මුලු ඇගම හිරි වැටෙනවා දැනෙනවා.මේ ධර්මය ඇසෙනකොට. අහන්න ලැබීම හාස් කමක් වගේ . සියලු සත්වයෝ සසර දුක් ගින්නෙන් නිවේවා....නිවේවා....නිවේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට අප්‍රමාණව පින් සිදු වේවා..දිගා සිරි ලැබේවා..!!🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero Рік тому

      වටිනා අදහසක් ඔබගේ නිවන් මාර්ගයට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @CHENUTHI
    @CHENUTHI Рік тому +3

    ඔබ වහන්සේ මෙම කාලය ට පහළ උන බුදු කෙනෙක්

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 місяці тому +3

    සාධූ...සාදූ...සාදූ....

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Рік тому +11

    සාදු සාදු සාදු 🙏🙏🙏. අර්යන්වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому

      ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි

  • @nalanichandralatha373
    @nalanichandralatha373 Рік тому +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිවන් මඟ හෙළිකර දෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නමස්කාර වේවා.

    • @Neerodathero
      @Neerodathero Рік тому +1

      අප සැමට එක මග එකට යන්න ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි

  • @thejanilmini1334
    @thejanilmini1334 Рік тому +6

    උතුම් ආර්‍යයන්වහන්ස ,ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!මේ සැනසීම මා හටද වහ,වහා ලැබේවා .

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому

      ඔබත් නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි

  • @SubhashiFinanceManagement
    @SubhashiFinanceManagement Місяць тому +1

    Sadu ! Sadu ! Sadu ! Ane ape Swamin Wahanseta mage Uthum ma namaskaraya Wewa....
    Ane ape Swamin Wahansa, mama godak sanwedi kenek. Sanwedika wedi nisama nihada wela hitapu kenek. Mata oba Wahansege darma deshana lebimama ascharyayak ! Me desanawa ahana kota, Mata methek kal hoya ganna beruwa thibuna de hoyala dunna kiyala... denuna Ane mage guru piyanan Wahansa..
    Mama nithara maha polowata nalala thiyala pasaga pihituwa Ape Swamin Wahanse ta Namaskara karanawa. Mata wachana walin kiyanna therenne ne ape Swamin Wahansa. Me darma margayata mata maga penwanna inne oba wahanse pamanai. Ane Swamin Wahansa me darma margaye lagin indan mata me gamana nima karana thuru Asirwada Karana Sekwa ! Arakshawa laba dena Sekwa ! Thunuruwane Asirwadaya Arakshawa laba dena Sekwa !
    Nirodha Swamin Wahanse athulu siyaluma Swamin Wahanse lage , siyaluma Mehenin Wahanse lage , Me arya margaye gaman karana siyalu dena Wahanselage Asirwadaya mata laba dena sekwa !
    Ape Thapowanaye Guru Piyanan Wahanse ta Thisarana Saranin Nirogisampaththiya Wewa ! Deergayusa Wewa ! Loka sathwaya dukin mudawa genimata sakthiya veerya lebewa ! Sadu ! Sadu ! Sadu !
    Siyalu dena wahanselata Thisarana Saranin Nirogisampaththiya Wewa ! Deergayusa Wewa ! Sadu ! Sadu ! Sadu !

  • @wasanakumari5738
    @wasanakumari5738 Рік тому +9

    පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මම නමස්කාර කරමි ...මාගේ නමස්කාර වේවා ....🌸🙏🌸🙏🌸🙏ඔබ වහන්ස ඔබවහන්සෙ මතු බුදු වේවා ..🌸🙏🌸🙏🌸🙏

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +2

      ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් බුද්ද දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @gdhdhjfhdhdhj5894
    @gdhdhjfhdhdhj5894 16 днів тому

    Sadu sadu sadu namashkara wewa ape hamuduruwane theruwan saranai ascharyamath.mema sri saddarmaya ikmanata matada awaboda wewa asirwada karanna pinwath himiyane mama Jordan eala darsi

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 11 місяців тому +4

    සාදු සාදු සාදු...සියලු සත්වයන් මේ දුකින් මුදවන්න තවතවත් ශක්තිය ධෙර්ය ලැබේවා...🙏🙏🙏

  • @thushariwijesinghe3646
    @thushariwijesinghe3646 20 днів тому +1

    දීර්ඝායු වේවා ගුරු පියානනි

  • @kaushallyasl6734
    @kaushallyasl6734 5 місяців тому +4

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්ම ය මහණෙනි මට ඇස පහළ උනා..මහණෙනිමට කන පහළ උනා.ව්ද්‍යා උදපාදි,chaනං උදපාදි ..අති ව්ශිෂ්ඨයි.උත්තරීතර යි..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් පා කමල් බැති සිතින් වන්දනා කරම් .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏අදුර දුරු උනා...ආලෝකය පහළ උනා...අදනම්.මටමේඋතුම් දේශනා ව ව්ශාල වෙනසක් අත් කර දුන්නා.සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanthaGamakumara
    @ShanthaGamakumara 4 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේලා පවා සසර කතරෙන් ඵගොඩ කරවන ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා!!

  • @kmanisriya1011
    @kmanisriya1011 11 днів тому

    කාරුණික මගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @miusicproductslhd3593
    @miusicproductslhd3593 Рік тому +3

    Buddha puthrayaanan wahansa oba wahanseeta mage නමස්කාරය වේවා.. සාදූ...සාදූ....සාදූ....සාදූ...සාදූ....සාදූ......!!!

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud Рік тому +1

    Maha karunikayan wahansa ..oba wahansege dharmaya harima aascharyai swamini ,, Aho matada waha waha me dhahama awabodha wewa ... sadu ,,sadu ,,sadu ...

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Рік тому +5

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому

      ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @jayaweeraattanayaka3670
    @jayaweeraattanayaka3670 Рік тому +2

    පිංවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ අවබෝධය ඉතාම ප්‍රායෝගිකයි. ඔබ වහන්සේ ලෝකයා සසරින් ගොඩ දැමීමට දරන අවංක උත්සාහය ඉතාම සාර්ථකයි .ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා.🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 Рік тому +6

    සාදු ...සාදු ..සාදු ..
    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේගේ මහා කරැණාවට නමස්කාර වෙිවා🌻🌻🌻
    දුකින් පෙලෙන්නාවු ,ගිනිගත්තාවු ,අසරණ වු සිත් දිනෙන් දින නිවාලන මහා පින්ඇති ආර්යන් වහන්සේට නිරෝගි සමිපත්තියම ලැබෙිවා!!! 🌻🌻🌻
    🙏🙏🙏
    සියළු දෙනාටම සත්‍ය දර්මය ඇසෙත්වා 🌻🌻🌻

    • @Neerodathero
      @Neerodathero Рік тому +1

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවා, ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @amarajayanthi8958
      @amarajayanthi8958 Рік тому +1

      @@Neerodathero තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb Рік тому +1

      ඔබගේ අදහස බොහෝ වටිනවා තෙරුවන් සරණයි

    • @amarajayanthi8958
      @amarajayanthi8958 Рік тому +1

      @@ShorathatheroWedaruva-fj1hb තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 10 місяців тому +2

    පින්වත් උතුම් ආර්‍ය්න් වහන්සේ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha 24 дні тому +1

    තෙරුවන් සරණයි පින්වත් ආර්‍යයන් වහන්ස !
    මේ නම් බුද්ධෝත්පාද කාලයක් මයි. ඔබ වහන්සේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේගේ ආත්ම විශ්වාසය, ශක්තිය මුලින්ම ඇති කොට මහා කරුණාවෙන් කුඩා දරුවෙකුට මෙන් පහදා දෙන ධර්ම කරුණු ඒ පින්වත් ස්වාමීන් වහන්සේ පුදුමාකාර නිහතමානී ගුණයකින් හා ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළ නිසාම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කළා. සාධු ,සාධු ,සාධු !!!
    මේ විශිෂ්ට දේශනාව බොහෝ පිරිසකට නිවන් මග විවර කර දුන් අසහාය දේශනාවක්. ආශ්චර්‍යයක්මයි කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්සේලා ධර්මය අවබෝධ කරගැනීම මේ උතුම් ධර්මය සමාජය තුළ වඩාත් ස්ථාවර වීමට හේතු වේවි.
    එය එසේම වේවා !
    පින්වත් ගුරු දේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
    තපෝවනයේ සියලුම පින්වතුන්ට උතුම් නිවනින්ම නිවී සැනසීමට හැකිවේවා !
    තෙරුවන් සරණයි !