Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ පුතා ව්හිලුවෙන් හරි සමාජයෙ යතාර්තය පෙන්වන වා,
ලොකුපුතාගෙ කටහඩ ලස්සනයි .❤️❤️❤️❤️❤️
අය්යෝ ලොකු... ඔය ආච්චිට තේරෙන්නේ නැ බං 😂
අපිත් මාලිමාවට
🧭❌
Apith malimawata maru
,,🧭🥰😅😅😅
Mona mgulda hmben uota dila
මේ වගේ හොන් විඩියෝ දැමිමේන් අප රටේ සිටිනා වය උර්දි අපේ අම්මලාට කරනා අපසයකි
අපේ වැඩිහිටියන් ඔහොමම තමයි 😂 මේදා පාර රට වෙනුවෙන් NPP❤
අනේ ලොකූ මේරි නෝනට ඉන්න දෙනවා...ආදරෙයි දෙන්නටම 🧭 තරම්....😂❤
ඔයා නියමයි ලොකු අපිත් අනුර ට ආච්චී ට සල්ලි වලින් වැඩක් නැ එයා සල්ලි වලට kaadara නෑ ❤❤❤
මුණුබුරෝ අත්තම්මත් එක්කගෙන ගිහින් හරියටම මාලිමාවට ඡන්දෙ දාන්න රටම දිනවන එකම නායකයා අනුර විතරයි අාත්තම්මට නි්රෝගි සුවය ලැබේවා❤❤
අපෝ ඔය වගේ කටිටිය රටෙි වැඩිපුර ඉන්න නිසා තමයි අපිට මෙි කල ගිහින් තියෙන්නෙ.මෙිරිආච්චි මෙි පාර රට ගැන හිතලා අපි අනුර මහත්තයට දෙමු.
පවු අනේ ආදරෙයි අම්මේ අපි හැමෝම එකතු වෙලා අනුර දිශානයක සහෝදරයා දිනවමු ❤❤🙏🙏
😂😂
ඔන්න ඔහොමය් මුනුබ්‍රරෝ අපෙ රටේ තත්වෙ මාලිමාවට ජය
@@malaniabeyrathna240 🤣🤣🤣🤣🤣
මේ සංවාදය තුළින් හොඳට තේරෙනවා මෙතන මාලිමාලට ඡන්ද දෙකක් තියෙනවා.❤❤❤
ලංකාවේ වයසක උදවිය 50% කටත් වඩා දේශපාලන දැනුම බිංදුවයි. පව් අප්ප
ඇත්ත....ඒත් මේපාර ඒ වැඩිහිටි අයගේ තරැණ දුවා දරැවෝ හොඳටම දැනුවත් කරල තියෙන්නෙ.
@@ChandrasiriJayasinge මමකියන්නේ වයස අවුරුදු 70 පැනපු අයගේ ජන්ද අයිතිය අහෝසිකරන්න ඕන
@@samankumararathnajeewa9161 ඇත්ත සහෝදරයා හිතන්න ඕන විශේෂතම කරුණු කාරණා මේව..
@@samankumararathnajeewa9161 ඒ උනාට රට ගොඩ ගන්න කියලා දගලන රනිල් 70ට ත් වඩා වයසයි
ආච්චිට ඔයා කියන දේ තේරුනේ නැහැ මුනුපුරෝ❤
අනේ ඇත්තමයි මේ වාගේ අය නිසා සහ දැනුවත්කමක් නැති නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. තහඩු කෑල්ලට, බත් මුලට, අරක්කු බෝතලේට, රුපියල් 5000 ta චන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක කොහේද දැනුවත්කමක්
මේරි අම්ම කාගෙවත් සල්ලි ගත්තෙ නැහැ
අනේ මුණුපුරෝ...... ❤ ආච්චි ට ඉන්ඩ දීපන් කොල්ලෝ..... 🤣🤜🤛
ඉන්න වැඩිහිටියෝ ගොඩක් ඔහොමයි,,දන්නෙවත් නෑ වෙන දෙයක් පුරුද්දට ගිහින් චන්දේ දාල එනවා,,,,හිනාවුනා වගේ නෙවේ,,,එයල චන්දෙ දාල මැරිලා යයි අපි එපැයි හොරු එලවන්න යන්න...😢
ඔන්න ඔහොමයි ලොකූ වෙන්න ඕන. 😁නැත්නම් වැඩිහිටියන් අන්ද මන්ද වෙලා ඉන්නේ සල්ලි කොළ පෙන්නූවම
Aththa
@@Ds22-f3v හරියටම හරි
ඇයි ලොකු ආච්චි සල්ලි ගත්තොත් හැමදාම අම්මා අහයි කොහෙන්ද සල්ලි කියලා අහන්නේ. ආච්චිට සල්ලි අකැපයිද 🤣
ඇත්තටම තත්වෙ මේක ගොඩක් වයසක අයගෙ.. පව් එයාලට තේරෙන්නෙ නෑ.. හැබැයි එයාලට වඩා අපි පව්.. එයාලගෙ මෝඩ තීරන නිසා අපි විඳවනවා...😢
අපිත් මාලිමාවට එ උනාට අපට මොකුත් පුද්ගලිකව ලැබිලා නෑ
හරිම ලස්සනයි ආච්චියි. මුණු බුරයි. ඔව් අනේ. ආච්චිට හරියට තරහ යන විදිහට පිට කෙනෙක්ට නම්. කොසු පාර තමයි.
❤❤❤❤❤ ඔයා කරන vidiyo කාලෙක ඉඳන් මම බලනව හිනාවෙනව විතරයි like comment කරේ ne. ඔයා ගෙ chenal එකෙන් ලොකු දෙයක් loku සේවාවක් රටට කරනව ඒකට ගොඩාක් ස්තුතියි මුණුබුරා.ආච්චිට ඔබට ජය වේවා. ❤❤❤❤❤
මේ මුනුබුරත් අපේ පුතා වගේම තමා අපේ අම්මටත් මොනවාහරි කියලා අවුස්සනවා 👍
මේක ජෝර්ක් එකක් වුනාට අපේ රටේ බහුතරයක් මිනිස්සු ඡන්දය දෙන්නේ ඇයි කියලා දන්නෙ නෑ. පුරුද්දට ඡන්දය දෙන්නේ. මේ හේතුව නිසයි ලංකාව බංකොලොත් වුණේ
ඔන්න ඕකයි කොල්ලො අපිට මෙච්චර කාලෙකට වෙලා තිබුනෙ
අනේ පව් එ ආච්චි ට තේරෙන් නැ මේලෝකේ පෙරලුනත් එයාල දැන් නැ 😂😂😂
අනේ ලොකූ පව් අනේ ආච්චි අම්ම ආදරෙයි ඔයාල දෙන්නටම❤❤❤
මේ වගෙ වයසක අය ගෙවල් වලම තියන්න මේවගේ ආච්චිලා සීයලා චන්ද පොලවල් වලට යවන්න එපා නාකි පරම්පරාවට හුරු නිල්...කොල ...විතරයි. වෙලාවකට පව් කියලත් හිතෙනවා...
එහෙම තියන්න මොකද්ද තියන අයිතිය මේ වගේ ප්‍රකාශ කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා පුලුවන්. ඡන්ද අයිතිය මිනිසිකුගේ ජීවත් වීමේ අයිතිය හා සමානව වැදගත් මේ ප්‍රකාශ හරහා මානව හිමිකම් උල්ලංගනය වෙනවා
@user-kf5dp5rq3x Don't take it serious friend, he was just giving a reference..But what he said is true though..
@@SupunChamara-j5eඅනේ පලයං බං යන්න .මේ වයසක මොලගෙඩි ටිකට ඇත්ත තේරුම් ගන්න බෑ..අපේ ආච්වත් මං ගෙදර තියල යන්නෙ...
අනේ මේ ආච්චා මාලිමාවට චන්දෙ දෙන්න හොදේ සල්ලිවලට දීමනා වලට චන්දේ පාවා නොදී අපිට ඕනේ රට ගොඩ ගන්න පුලුවන් නීතිගරුක යුක්ති ගරුක අනුරවගෙ වගකීමක් පවරන්න පුලුවන් කෙනෙකුයි ඕනේ හොරුයි ලදබොලද පිස්සොයි නෙමි දුන්නොත් ඉතින් අපිත් සුන් රටත් සුන් ආයි කතා දෙකක් නෑ තාවකාලික වරප්‍රසාද වගෙ නෙමි රටට හෙනගහාලා ගියාම උදෙන්ම ගිහින් මාලිමාවට ජන්දය දීලා එන්න හොදේ මුණූබුරා එක්ක ඔන්න..❤
ආච්චිගෙ වයසට තේරෙන්නැතිඑක කමක් නෑ ගවයට දෙන අනිත් අයගැන ලැජ්ජයි 🧭🧭🧭🧭🧭❤️❤️❤️💪
සජිත්ට ඡන්දෙ දෙන හැමෝම ඡන්දෙ දෙන්නෙ තමන්ට මොනාහරි ලබාගන්න බලාගෙන...ඉතින් කවදා මේ රට හැදෙයිද
මම නම් ඕවා පැහැදිලි කරන්න යන්නෑ තේරුමක් නෑ. කෙලින්ම ID දෙක හැංගුවා අද උදේ 😂❤
දිරච්ච කෝටු නවන්න බෑ තරුණ පිරිස මේ අයට තේරුම් කරලා දිය යුතුම්. මේ ප්‍රෝග්‍රෑම් එක කරන මල්ලිට ස්තූතියි මාලිමාවට සහයෝගය දක්වනවාට.
මුනුපුරාට ඕනෙ ආච්චිගෙ කටින් අනුරට චන්දෙ දෙනවා කියල අහ ගන්න....ආච්චිට වටින්නෙ රු.1000/= ඒකත් එක අතකට හරි කාට දුන්නත් එකයිනෙ 😂😂😂😂
මේක ඇත්ත..මගේ අත්තම්මත් මේ වගේමයි..පොඩ්ඩක් වත් වෙනස් නෑ...ඔය වගේමයි කතාවත්...ඒ ගොල්ලෝ හිතන විදිය වෙනස් කරන්න අමාරුයි..ඒ ගොල්ලෝ වැරදි කියන්න බෑ ඉතින්.මේ වයසේ කට්ටියම ඒ වගේ
ආචිචියේ අපිත් මාලිමාවට ,,,අනුර ජනාධිපති වුනා❤❤❤❤❤❤
ආදරෙයි දෙන්නා ට ම ❤️ පරිස්සමින් ඉන්න 🙏 ජේසු පිහිටයි 🙏
පවි අනේ එයලා එහෙම හිතන එක සාමාන්‍ය දෙයක් , තරුණ ඔයාලා තමයි මෙිරට ගොඩ දාන්න පෙරමුණ ගන්න ඔිනේ. මාලිමාවට ජයවෙිවා
ලොකු පෙන්න වීඩියෝ එකක් එවන්න කට හඩ ලස්සනයි තාම අපිත් මලිමාවට බුදුසරණයි ආච්චි හරිම හොදයි
හම්මේ 😂පව් අනේ එයාට තේරෙන්නේ නැහැ චන්දේ දාන්න යනකොට අනුරට දෙන්න කියලා කියන්න
නියමයි ලොකු අපිත් මාලිමාව ට 👍✊💪 ජයවේවා 🎉🧭🧭🧭🧭🧭
අනේ මන්ද මේරි 😃😃😃😃😃😃😃
නියමයි ලොකූ ඔයානම් 🎉🎉🎉🎉🎉 😂😂
ගොඩාක් ardaraei , ada හරි ලස්සනයි ...
Ma kollo pau purawa gannawa 😂😂😂😂😂
අනේ පුතේ ඔය ආත්තාම්මගෙ ඔලුව මන්චන් කරන්න එපා බන්. පව්නේ. ඔය මොනව කිඋවත් එයාට තේරෙනවද❤❤❤❤❤
Oww eyala punchi lamai wage.. anika loke wena dewal etala danne ne.. ekai😅
මටත් අවුරුදු හැටපහයි ඒ වුනාට මං දෙන්ම ගිහින් දැම්මා මාලි මාවට පුතා අනාගත පරපුර වෙනුවෙන්
Patta
😂😂😂 aiyoooooooooo amme😂
මේරි තමා ආච්චි . අපේ කලින් පරම්පරාවම එහෙමයි
නියම කොල්ලා ප්‍රතේ ඔයා 👍👍
ane shooi ane ee achchi 😂
අපිත් අනුර මහත්මයාට.
මොනව වුනත් ආච්චි කෙලෙහිගුණ දන්නවා ❤❤❤
එල..ජයවේවා ආච්චි අම්මටත් මුනුබුරාටත්..❤❤
ඔයා සජිත් අනුර ගැන කීවාට ආච්චි චන්දෙ දෙන්නෙ මහින්ද මහත්තයට 😂
පව් යකෝ අහිංසක මනුස්සයා බයිට් කරන්න තොට හෙන ගහනවා මාලීමාවේ ඉන්නෙ මේ වගේ හරක් තමා
සමහර වයෝවෘද්ධ වැඩිහිටියන් චන්දෙ දෙන්නෙ නිකන් සංසාර පුරුද්දට වගේ .මේ vedio එක කදිම උදාහරණයක්
Niyamai hoda ana Pau mari Amma🧭👍😁😂♥️♥️♥️♥️
අනේ ලොකු මේරි නෝනා මහින්දට😂😂😂.මේ වයසේ සේරම එහෙම තමයි.අපෙ අම්මටඇහෙන්න මහින්ද මහත්තයගෙ වරදක් කිවුවනං එදාට ගෙදර වලි.මොන දෙයක් කලාද මහින්ද මහත්තයෝ අපේ මෙ අම්මලට😂😂😂😅😅
❤❤❤anee kollo mehematt kollekk❤❤❤
පව් අනේ 😊😊
ආච්චි අවුල් කරන්න ඒපා පවූ🎉🎉
අනේ පවුපුතේ ඔය වයසක අම්මා අපිත් මාලිමාවට ආච්චිව තරහගස්සන්ඩ එපා❤❤
හැබැයි පුතේ කාට දුන්නත් එකයි කියල මට හිතෙනව .ඒක හරිද මන්ද ඉතින් 😃😃😃
මොලේ දුර්වල උනාම එහෙම හිතෙනව.
💯
ඒක මාරම ගොන් කතාවක්
මගේ මොලේ දුර්වල වෙලා නෑ ගොනෝ. ඒක මගේ අදහස .මීහරක් කාලකන්නි .මම ඒඅදහස කිව්වෙ මුනුපුරාට විතරයි.උබ කවුද ගොන් මීහරක 😃
Me paara witarak api maalimawata deela balamuda..Thawa amuthuwen rawatenna deyakuth naane..Anura hoda ugath manussayek kiyala hithenawa..Maalimawata deela balamu dear me paara😊@@sudharmajayasinghe4000
සමාජ යථාර්ථය තේරුම් කරන්න උත්සහ කරපු ලොකු පුතාට ප්‍රණාමය.මෙවැනි ලොකු පුතුන් තමයි රටට ඕන
පවු....වයසක මිනිස්සු.තේරෙන්නෙ නෑ.......වටහාගන්න බෑ......එදා ඉඳලම ඡන්දෙ දීපූ නිසා විතරයි.මේ අහිංසක මිනිස්සුන්ගෙ ඡන්ද හොරා කාපු උන්.
අන්තිම චන්දේ නේද ආච්චිගේ නැ තවත් එකක් දෙන්න පුළුවන් නේද
පවු..ඉතින්..හැම..අාචිචිලාම..එෙහම..තා..එයලා..සල්ලවගට.තමයි..අා ද ෙර්..❤❤❤
😂❤ ආච්චි හරි සිරියාවන්තයි ඒ නිසා තරහ හිතෙන්නෑ...පව් සැර කලෙ එයාල පුරුදු වුන හැටි නෙ.. හැබැයි හයියෙන් අඩන්න හිතනා😢😢
අනේ අම්මෝ.😊😊😊😊😊😊
දැන්වත් තේරුම්ගනින් මහින්ද කියන්නේ කවුද කියලා ❤❤❤❤❤
ඔය නාකි මගුලට තේරෙන්නෙ නෑ බන්😂
ආච්චට මාලිමාව පෙන්නලා ඒක ඇහැට හුරු කරන්න...
මේරි ආච්චිට මේක ලොකු පටලැවිල්ලක්
අපිට වෙලා තියෙන දේ සරලව😂
මාලිමාවට ජයවේවා !එයා චන්දේ දාන්න එක්ක යන්න අනේ.මාලිමාවට දෙන්න කියන්න .
මහින්ද මහත්තයා ❤️❤️
ආච්චි ගේ චන්ද කොලේ ඉරපන් යකෝ 🙏
හැමදාම ආච්චි කිව්වේ අම්මලා චන්දේ දෙන කෙනාට චන්දේ දෙනවා කියලා දරුවෝ.😅😅😅
කොච්චර උනත් ආච්චිට මුල අමතක නැහැ. 😅 අරගල කාරයෝ කොච්චර දැගලුවත් රටේ වැඩිහිටියන් වෙන්ස් වෙලා නැහැ..
අනේ කොල්ලො ඔය මනුස්සයට ඕක.තේරෙන්නෙ නැ.ඔයා මාලිමාවට නේ ඉතින් .ජය වේවා
ඇත්තටම මේ වගේ මිනිසුන්ට කරනවා ඇති
අපේ සීයාට 97 යි. හැමදාම චන්දෙ දුන්නේ unp එකට. ඒත් මේ පහුගිය මාස ටිකේ වීඩියෝ බලලා බලලා චන්දෙ දාන තැනදි වයස අයට කතිරෙ ගහල දෙන එයාට හයියෙන් කිවුවා "අනුර මහත්තයට ගහන්න... මාලිමාලට මාලිමාලට 😂 කියලා. හොඳම වැඩේ කියන්නේ 97 මනුස්සයා තේරුම් අරන් අනුර මහත්තයට දුන්නා. ඒත් එයාගේ බෑනා ඒක ආරංචි වෙලා සීයට බැනලා තිබුණා. එයාට වයස 45 යි.
ලංකාවේ ජීවත් වෙන මිනිසුන් මෝඩයි☎️✅️
ආත්තම්මල හදන්න බැහැ
පව්බන් අත්තම්මා හරි ශෝක් අනේ හිනාව😅❤
මුනුපුරා ට ගුටි කන්න වෙන ලයින් එකක්... සජියගෙ ගෝලයන්ගෙන්. 😂😂
අපි නම් ඉතින් අනුර මහත්තයාට තමා ලස්සනයි ඇ
අපිත් මාලිමාවට තමයි❤
අනේ ලොකූ ආච්ච්ට මාලිමාව ඇහැට හුරු කරන්න❤
පිටරට අපිත් අනුරට❤
සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඹයාලට
යකෝ ඔය අහින්සක මනුස්සයට. ඉන්න දීපන්..
මුන් මැරිලා යන්න ඕනෙ
එයාට තෙරෙන්නෑ දෙයියනේ ❤❤❤❤
මේ වගේ තමයි වතුකරේ ජන්ද ගන්නෙත්..පව් අහිංසක මිනිස්සු..
අයියෝ ගොඩ ගනියි ද අනේ😮
මෙිපුතේඔයාගේආචිචිජන්දයදෙනකෙනාටදෙන්නඅරින්නඔයාබලකරන්නඑපාහරිදඑයනිතිවිරෝදියි
ජයවේවා සුද්දා
එයාට තෙරෙන්නේ නෑ පුතා දැන් පොඩි ලමයෙක් අපි මේ රට වෙනස්කරමු ජයවේවා මාලිමාවට ජයවේවා ❤
මේ පුතා ව්හිලුවෙන් හරි සමාජයෙ යතාර්තය පෙන්වන වා,
ලොකුපුතාගෙ කටහඩ ලස්සනයි .❤️❤️❤️❤️❤️
අය්යෝ ලොකු... ඔය ආච්චිට තේරෙන්නේ නැ බං 😂
අපිත් මාලිමාවට
🧭❌
Apith malimawata maru
,,🧭🥰😅😅😅
Mona mgulda hmben uota dila
මේ වගේ හොන් විඩියෝ දැමිමේන් අප රටේ සිටිනා වය උර්දි අපේ අම්මලාට කරනා අපසයකි
අපේ වැඩිහිටියන් ඔහොමම තමයි 😂 මේදා පාර රට වෙනුවෙන් NPP❤
අනේ ලොකූ මේරි නෝනට ඉන්න දෙනවා...ආදරෙයි දෙන්නටම 🧭 තරම්....😂❤
ඔයා නියමයි ලොකු අපිත් අනුර ට ආච්චී ට සල්ලි වලින් වැඩක් නැ එයා සල්ලි වලට kaadara නෑ ❤❤❤
මුණුබුරෝ අත්තම්මත් එක්කගෙන ගිහින් හරියටම මාලිමාවට ඡන්දෙ දාන්න රටම දිනවන එකම නායකයා අනුර විතරයි අාත්තම්මට නි්රෝගි සුවය ලැබේවා❤❤
අපෝ ඔය වගේ කටිටිය රටෙි වැඩිපුර ඉන්න නිසා තමයි අපිට මෙි කල ගිහින් තියෙන්නෙ.මෙිරිආච්චි මෙි පාර රට ගැන හිතලා අපි අනුර මහත්තයට දෙමු.
පවු අනේ ආදරෙයි අම්මේ අපි හැමෝම එකතු වෙලා අනුර දිශානයක සහෝදරයා දිනවමු ❤❤🙏🙏
😂😂
ඔන්න ඔහොමය් මුනුබ්‍රරෝ අපෙ රටේ තත්වෙ මාලිමාවට ජය
@@malaniabeyrathna240 🤣🤣🤣🤣🤣
මේ සංවාදය තුළින් හොඳට තේරෙනවා මෙතන මාලිමාලට ඡන්ද දෙකක් තියෙනවා.❤❤❤
ලංකාවේ වයසක උදවිය 50% කටත් වඩා
දේශපාලන දැනුම බිංදුවයි. පව් අප්ප
ඇත්ත....ඒත් මේපාර ඒ වැඩිහිටි අයගේ තරැණ දුවා දරැවෝ හොඳටම දැනුවත් කරල තියෙන්නෙ.
@@ChandrasiriJayasinge මමකියන්නේ වයස අවුරුදු 70 පැනපු අයගේ ජන්ද අයිතිය අහෝසිකරන්න ඕන
@@samankumararathnajeewa9161 ඇත්ත
සහෝදරයා හිතන්න ඕන විශේෂතම කරුණු කාරණා මේව..
@@samankumararathnajeewa9161 ඒ උනාට රට ගොඩ ගන්න කියලා දගලන රනිල් 70ට ත් වඩා වයසයි
ආච්චිට ඔයා කියන දේ තේරුනේ නැහැ මුනුපුරෝ❤
අනේ ඇත්තමයි මේ වාගේ අය නිසා සහ දැනුවත්කමක් නැති නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. තහඩු කෑල්ලට, බත් මුලට, අරක්කු බෝතලේට, රුපියල් 5000 ta චන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක කොහේද දැනුවත්කමක්
මේරි අම්ම කාගෙවත් සල්ලි ගත්තෙ නැහැ
අනේ මුණුපුරෝ...... ❤ ආච්චි ට ඉන්ඩ දීපන් කොල්ලෝ..... 🤣🤜🤛
ඉන්න වැඩිහිටියෝ ගොඩක් ඔහොමයි,,දන්නෙවත් නෑ වෙන දෙයක් පුරුද්දට ගිහින් චන්දේ දාල එනවා,,,,හිනාවුනා වගේ නෙවේ,,,එයල චන්දෙ දාල මැරිලා යයි අපි එපැයි හොරු එලවන්න යන්න...😢
ඔන්න ඔහොමයි ලොකූ වෙන්න ඕන. 😁නැත්නම් වැඩිහිටියන් අන්ද මන්ද වෙලා ඉන්නේ සල්ලි කොළ පෙන්නූවම
Aththa
@@Ds22-f3v හරියටම හරි
ඇයි ලොකු ආච්චි සල්ලි ගත්තොත් හැමදාම අම්මා අහයි කොහෙන්ද සල්ලි කියලා අහන්නේ. ආච්චිට සල්ලි අකැපයිද 🤣
ඇත්තටම තත්වෙ මේක ගොඩක් වයසක අයගෙ.. පව් එයාලට තේරෙන්නෙ නෑ.. හැබැයි එයාලට වඩා අපි පව්.. එයාලගෙ මෝඩ තීරන නිසා අපි විඳවනවා...😢
අපිත් මාලිමාවට එ උනාට අපට මොකුත් පුද්ගලිකව ලැබිලා නෑ
හරිම ලස්සනයි ආච්චියි. මුණු බුරයි. ඔව් අනේ. ආච්චිට හරියට තරහ යන විදිහට පිට කෙනෙක්ට නම්. කොසු පාර තමයි.
❤❤❤❤❤ ඔයා කරන vidiyo කාලෙක ඉඳන් මම බලනව හිනාවෙනව විතරයි like comment කරේ ne. ඔයා ගෙ chenal එකෙන් ලොකු දෙයක් loku සේවාවක් රටට කරනව ඒකට ගොඩාක් ස්තුතියි මුණුබුරා.ආච්චිට ඔබට ජය වේවා. ❤❤❤❤❤
මේ මුනුබුරත් අපේ පුතා වගේම තමා අපේ අම්මටත් මොනවාහරි කියලා අවුස්සනවා 👍
මේක ජෝර්ක් එකක් වුනාට අපේ රටේ බහුතරයක් මිනිස්සු ඡන්දය දෙන්නේ ඇයි කියලා දන්නෙ නෑ. පුරුද්දට ඡන්දය දෙන්නේ. මේ හේතුව නිසයි ලංකාව බංකොලොත් වුණේ
ඔන්න ඕකයි කොල්ලො අපිට මෙච්චර කාලෙකට වෙලා තිබුනෙ
අනේ පව් එ ආච්චි ට තේරෙන් නැ මේලෝකේ පෙරලුනත් එයාල දැන් නැ 😂😂😂
අනේ ලොකූ පව් අනේ ආච්චි අම්ම ආදරෙයි ඔයාල දෙන්නටම❤❤❤
මේ වගෙ වයසක අය ගෙවල් වලම තියන්න මේවගේ ආච්චිලා සීයලා චන්ද පොලවල් වලට යවන්න එපා නාකි පරම්පරාවට හුරු නිල්...කොල ...විතරයි. වෙලාවකට පව් කියලත් හිතෙනවා...
එහෙම තියන්න මොකද්ද තියන අයිතිය මේ වගේ ප්‍රකාශ කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා පුලුවන්. ඡන්ද අයිතිය මිනිසිකුගේ ජීවත් වීමේ අයිතිය හා සමානව වැදගත් මේ ප්‍රකාශ හරහා මානව හිමිකම් උල්ලංගනය වෙනවා
@user-kf5dp5rq3x Don't take it serious friend, he was just giving a reference..But what he said is true though..
@@SupunChamara-j5eඅනේ පලයං බං යන්න .මේ වයසක මොලගෙඩි ටිකට ඇත්ත තේරුම් ගන්න බෑ..අපේ ආච්වත් මං ගෙදර තියල යන්නෙ...
අනේ මේ ආච්චා මාලිමාවට චන්දෙ දෙන්න හොදේ සල්ලිවලට දීමනා වලට චන්දේ පාවා නොදී අපිට ඕනේ රට ගොඩ ගන්න පුලුවන් නීතිගරුක යුක්ති ගරුක අනුරවගෙ වගකීමක් පවරන්න පුලුවන් කෙනෙකුයි ඕනේ හොරුයි ලදබොලද පිස්සොයි නෙමි දුන්නොත් ඉතින් අපිත් සුන් රටත් සුන් ආයි කතා දෙකක් නෑ තාවකාලික වරප්‍රසාද වගෙ නෙමි රටට හෙනගහාලා ගියාම උදෙන්ම ගිහින් මාලිමාවට ජන්දය දීලා එන්න හොදේ මුණූබුරා එක්ක ඔන්න..❤
ආච්චිගෙ වයසට තේරෙන්නැතිඑක කමක් නෑ ගවයට දෙන අනිත් අයගැන ලැජ්ජයි 🧭🧭🧭🧭🧭❤️❤️❤️💪
සජිත්ට ඡන්දෙ දෙන හැමෝම ඡන්දෙ දෙන්නෙ තමන්ට මොනාහරි ලබාගන්න බලාගෙන...ඉතින් කවදා මේ රට හැදෙයිද
මම නම් ඕවා පැහැදිලි කරන්න යන්නෑ තේරුමක් නෑ. කෙලින්ම ID දෙක හැංගුවා අද උදේ 😂❤
දිරච්ච කෝටු නවන්න බෑ තරුණ පිරිස මේ අයට තේරුම් කරලා දිය යුතුම්. මේ ප්‍රෝග්‍රෑම් එක කරන මල්ලිට ස්තූතියි මාලිමාවට සහයෝගය දක්වනවාට.
මුනුපුරාට ඕනෙ ආච්චිගෙ කටින් අනුරට චන්දෙ දෙනවා කියල අහ ගන්න....ආච්චිට වටින්නෙ රු.1000/= ඒකත් එක අතකට හරි කාට දුන්නත් එකයිනෙ 😂😂😂😂
මේක ඇත්ත..මගේ අත්තම්මත් මේ වගේමයි..පොඩ්ඩක් වත් වෙනස් නෑ...ඔය වගේමයි කතාවත්...ඒ ගොල්ලෝ හිතන විදිය වෙනස් කරන්න අමාරුයි..ඒ ගොල්ලෝ වැරදි කියන්න බෑ ඉතින්.මේ වයසේ කට්ටියම ඒ වගේ
ආචිචියේ අපිත් මාලිමාවට ,,,අනුර ජනාධිපති වුනා❤❤❤❤❤❤
ආදරෙයි දෙන්නා ට ම ❤️ පරිස්සමින් ඉන්න 🙏 ජේසු පිහිටයි 🙏
පවි අනේ එයලා එහෙම හිතන එක සාමාන්‍ය දෙයක් , තරුණ ඔයාලා තමයි මෙිරට ගොඩ දාන්න පෙරමුණ ගන්න ඔිනේ. මාලිමාවට ජයවෙිවා
ලොකු පෙන්න වීඩියෝ එකක් එවන්න කට හඩ ලස්සනයි තාම අපිත් මලිමාවට බුදුසරණයි ආච්චි හරිම හොදයි
හම්මේ 😂පව් අනේ එයාට තේරෙන්නේ නැහැ චන්දේ දාන්න යනකොට අනුරට දෙන්න කියලා කියන්න
නියමයි ලොකු අපිත් මාලිමාව ට 👍✊💪 ජයවේවා 🎉🧭🧭🧭🧭🧭
අනේ මන්ද මේරි 😃😃😃😃😃😃😃
නියමයි ලොකූ ඔයානම් 🎉🎉🎉🎉🎉 😂😂
ගොඩාක් ardaraei , ada හරි ලස්සනයි ...
Ma kollo pau purawa gannawa 😂😂😂😂😂
අනේ පුතේ ඔය ආත්තාම්මගෙ ඔලුව මන්චන් කරන්න එපා බන්. පව්නේ. ඔය මොනව කිඋවත් එයාට තේරෙනවද❤❤❤❤❤
Oww eyala punchi lamai wage.. anika loke wena dewal etala danne ne.. ekai😅
මටත් අවුරුදු හැටපහයි ඒ වුනාට මං දෙන්ම ගිහින් දැම්මා මාලි මාවට පුතා අනාගත පරපුර වෙනුවෙන්
Patta
😂😂😂 aiyoooooooooo amme😂
මේරි තමා ආච්චි . අපේ කලින් පරම්පරාවම එහෙමයි
නියම කොල්ලා ප්‍රතේ ඔයා 👍👍
ane shooi ane ee achchi 😂
අපිත් අනුර මහත්මයාට.
මොනව වුනත් ආච්චි කෙලෙහිගුණ දන්නවා ❤❤❤
එල..ජයවේවා ආච්චි අම්මටත් මුනුබුරාටත්..❤❤
ඔයා සජිත් අනුර ගැන කීවාට ආච්චි චන්දෙ දෙන්නෙ මහින්ද මහත්තයට 😂
පව් යකෝ අහිංසක මනුස්සයා බයිට් කරන්න තොට හෙන ගහනවා මාලීමාවේ ඉන්නෙ මේ වගේ හරක් තමා
සමහර වයෝවෘද්ධ වැඩිහිටියන් චන්දෙ දෙන්නෙ නිකන් සංසාර පුරුද්දට වගේ .
මේ vedio එක කදිම උදාහරණයක්
Niyamai hoda ana Pau mari Amma🧭👍😁😂♥️♥️♥️♥️
අනේ ලොකු මේරි නෝනා මහින්දට😂😂😂.මේ වයසේ සේරම එහෙම තමයි.අපෙ අම්මටඇහෙන්න මහින්ද මහත්තයගෙ වරදක් කිවුවනං එදාට ගෙදර වලි.මොන දෙයක් කලාද මහින්ද මහත්තයෝ අපේ මෙ අම්මලට😂😂😂😅😅
❤❤❤anee kollo mehematt kollekk❤❤❤
පව් අනේ 😊😊
ආච්චි අවුල් කරන්න ඒපා පවූ🎉🎉
අනේ පවුපුතේ ඔය වයසක අම්මා අපිත් මාලිමාවට ආච්චිව තරහගස්සන්ඩ එපා❤❤
හැබැයි පුතේ කාට දුන්නත් එකයි කියල මට හිතෙනව .ඒක හරිද මන්ද ඉතින් 😃😃😃
මොලේ දුර්වල උනාම එහෙම හිතෙනව.
💯
ඒක මාරම ගොන් කතාවක්
මගේ මොලේ දුර්වල වෙලා නෑ ගොනෝ. ඒක මගේ අදහස .මීහරක් කාලකන්නි .මම ඒඅදහස කිව්වෙ මුනුපුරාට විතරයි.උබ කවුද ගොන් මීහරක 😃
Me paara witarak api maalimawata deela balamuda..Thawa amuthuwen rawatenna deyakuth naane..Anura hoda ugath manussayek kiyala hithenawa..Maalimawata deela balamu dear me paara😊@@sudharmajayasinghe4000
සමාජ යථාර්ථය තේරුම් කරන්න උත්සහ කරපු ලොකු පුතාට ප්‍රණාමය.මෙවැනි ලොකු පුතුන් තමයි රටට ඕන
පවු....වයසක මිනිස්සු.
තේරෙන්නෙ නෑ.......
වටහාගන්න බෑ......
එදා ඉඳලම ඡන්දෙ දීපූ නිසා විතරයි.
මේ අහිංසක මිනිස්සුන්ගෙ ඡන්ද හොරා කාපු උන්.
අන්තිම චන්දේ නේද ආච්චිගේ නැ තවත් එකක් දෙන්න පුළුවන් නේද
පවු..ඉතින්..හැම..අාචිචිලාම..එෙහම..තා..එයලා..සල්ලවගට.තමයි..අා ද ෙර්..❤❤❤
😂❤ ආච්චි හරි සිරියාවන්තයි ඒ නිසා තරහ හිතෙන්නෑ...පව් සැර කලෙ එයාල පුරුදු වුන හැටි නෙ.. හැබැයි හයියෙන් අඩන්න හිතනා😢😢
අනේ අම්මෝ.😊😊😊😊😊😊
දැන්වත් තේරුම්ගනින් මහින්ද කියන්නේ කවුද කියලා ❤❤❤❤❤
ඔය නාකි මගුලට තේරෙන්නෙ නෑ බන්😂
ආච්චට මාලිමාව පෙන්නලා ඒක ඇහැට හුරු කරන්න...
මේරි ආච්චිට මේක ලොකු පටලැවිල්ලක්
අපිට වෙලා තියෙන දේ සරලව😂
මාලිමාවට ජයවේවා !එයා චන්දේ දාන්න එක්ක යන්න අනේ.මාලිමාවට දෙන්න කියන්න .
මහින්ද මහත්තයා ❤️❤️
ආච්චි ගේ චන්ද කොලේ ඉරපන් යකෝ 🙏
හැමදාම ආච්චි කිව්වේ අම්මලා චන්දේ දෙන කෙනාට චන්දේ දෙනවා කියලා දරුවෝ.😅😅😅
කොච්චර උනත් ආච්චිට මුල අමතක නැහැ. 😅 අරගල කාරයෝ කොච්චර දැගලුවත් රටේ වැඩිහිටියන් වෙන්ස් වෙලා නැහැ..
අනේ කොල්ලො ඔය මනුස්සයට ඕක.තේරෙන්නෙ නැ.ඔයා මාලිමාවට නේ ඉතින් .ජය වේවා
ඇත්තටම මේ වගේ මිනිසුන්ට කරනවා ඇති
අපේ සීයාට 97 යි. හැමදාම චන්දෙ දුන්නේ unp එකට. ඒත් මේ පහුගිය මාස ටිකේ වීඩියෝ බලලා බලලා චන්දෙ දාන තැනදි වයස අයට කතිරෙ ගහල දෙන එයාට හයියෙන් කිවුවා "අනුර මහත්තයට ගහන්න... මාලිමාලට මාලිමාලට 😂 කියලා. හොඳම වැඩේ කියන්නේ 97 මනුස්සයා තේරුම් අරන් අනුර මහත්තයට දුන්නා. ඒත් එයාගේ බෑනා ඒක ආරංචි වෙලා සීයට බැනලා තිබුණා. එයාට වයස 45 යි.
ලංකාවේ ජීවත් වෙන මිනිසුන් මෝඩයි
☎️✅️