Binura Methsara - Hitha Illana | හිත ඉල්ලනා.. (Lyrics Video)

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 498

  • @sudeeradilshan
    @sudeeradilshan Рік тому +92

    Vibe 💚🍃

  • @prabodhanilupul
    @prabodhanilupul Рік тому +25

    නෙතු සේදිලා අනෝරා වර්ශාවේ පාරා
    නාඩන් සදේ සිනාවන් නැග ඒවි පායා
    හිත ඉල්ලනා නුඹ නැතුව ගෙවනා මොහොතක්
    මට හැගෙනවා කල්පයක් වාගේ අදටත්
    නුඹයි හද දිනූ අංගනා..
    හීනේ මාගේ සරසා පෙරදා ගෙවූ අතීතේ ඔබ හා
    හුස්මක් මානේ කොදුරා එදා කී කතා
    දෙතැනක වූවත් සොදුරේ සෙනෙහස මියනොයනා
    අප දෛවය ලියවේවී හිමිනොවනට කිසිදා
    හිත ඉල්ලනා නුඹ නැතුව ගෙවනා මොහොතක්
    මට හැගෙනවා කල්පයක් වාගේ අදටත්
    නුඹයි හද දිනූ අංගනා..
    නෙතු සේදිලා අනෝරා වර්ශාවේ පාරා
    නාඩන් සදේ සිනාවන් නැග ඒවි පායා
    හිත ඉල්ලනා නුඹ නැතුව ගෙවනා මොහොතක්
    මට හැගෙනවා කල්පයක් වාගේ අදටත්
    නුඹයි හද දිනූ අංගනා.... ❤

    • @binura.methsara
      @binura.methsara  Рік тому +2

      ❤️

    • @prabodhanilupul
      @prabodhanilupul Рік тому

      ​@@binura.methsara
      මේකනම් පිස්සුවක් 🥺🖤
      ඉක්මනින් ඇබ්බැහිවෙන සුලුයි 😇❤️

    • @binura.methsara
      @binura.methsara  Рік тому

      @@prabodhanilupul 🥺❤️

  • @rameshkrishan2099
    @rameshkrishan2099 Рік тому +35

    Tik tok එකෙන් හොයන් ආවෙ..උඩට එන්නම ඕන song එකක්...congratulations Brother 😊❤️

  • @KavindaSampath-rp1st
    @KavindaSampath-rp1st 10 місяців тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ❤️මගේ ජිවිතේ දෙවෙනියට ආසම සින්දුව.මේකේ මන් ආසම violin part එකට එක ඇහෙද්දි අමුතුම දෙයක් පපුවේ වෙනවා එක මාරයි 👌 නියම නිර්මාණයක් අයියා ❤️💯

  • @sameeraviduranga303
    @sameeraviduranga303 Рік тому +19

    අඩේ...... 🥺 පට්ටම පට්ට බිනුර මල්ලේ ❤️❤️❤️❤️❤️❤️ සිරාවටම... වෙනම ලෝකෙකට අරන් ගියා.. දිගටම ගේම ගහමු.. මේක තමයි vibe එක .. 🫶🏻

  • @smashmusic
    @smashmusic Рік тому +10

    Supiriyak aiye 🥺❤️‍🔥🎶

  • @nadeerajayarathna2600
    @nadeerajayarathna2600 Рік тому +6

    Excellent පුතා.keep it up.

  • @naturalmobile
    @naturalmobile Рік тому +17

    ස්මැශ් මියුසික් එකෙ දැකලා බැලුවෙ. හිතට වදිනවා මාර විදිහට "නුඹ නැතුව ගෙවනා මොහොතක් මට හැගෙනවා කල්පයක් වාගේ අදටත්" 🥺🥀 එයාව මතක් උනා 😣

  • @rlbasa3973
    @rlbasa3973 Рік тому +2

    Adeee lassanai mallaaaaa

  • @sithumsandeepa-vb5yh
    @sithumsandeepa-vb5yh Рік тому +3

    Ado me sinduwa ahenakota mata mathak une eyage hinawa eyage rupe 🥺❤️
    Hitha illana Nuba nethuwa gewana mohothak mata hegenawa kalpayak wage adatath 🥺❤️ . E wachna wala feeling eka . Egili gena gena inne eya balanna lankawata yanna 🥺❤️

  • @envirotrails
    @envirotrails Рік тому +14

    beautiful song. 😍 Esraj part is next level ❤💥

  • @sathilaranatunge
    @sathilaranatunge 6 місяців тому +5

    Lyrics hits so hard

  • @nuwanfdoz
    @nuwanfdoz 11 місяців тому +1

    ගැම්මක් සිංදුව බ්‍රො පට්ට ආයෙ ටික් ටෝක් එකේ හැමෝම හොයපු සිංදුව නියමයි 🎉🎉🎉

  • @daneshilakmali2559
    @daneshilakmali2559 Рік тому +2

    දෙතැනක වූවත් සොදුරේ සෙනෙහස මියනොයනා අප දෛවය ලියවේවී හිමිනොවනට කිසිදා...... ඒක 🥺❤️😫

  • @KaveeshaSandacharuka-on5sj
    @KaveeshaSandacharuka-on5sj Рік тому +8

    ඒ වචන ටික🥺🤍 අනේ රිලීස් වෙනකන් බලම් ඉදපු හරිම ල්ස්සන් හිතට දැනුනු සින්දුවක් good job ayya,,,🥺...congratulations 🥰🥺💓

  • @ex7gamunu914
    @ex7gamunu914 Рік тому +5

    හැමදාම අහනවා 😍💗

  • @kevinxvibes
    @kevinxvibes Рік тому +1

    Vibe❤

  • @lithirahansaja8073
    @lithirahansaja8073 Рік тому +5

    මෙක next levl සිංදුවක් අනිවා වෙනසක් කරයි

  • @Targaryen4308
    @Targaryen4308 29 днів тому

    කැබලි උන හදවත
    අතට අරන් පපුවට තුරුළු කරගෙන
    තව කල්පයක් උනත්
    හැකියි අහන්න
    ආයෙ ආයෙ ඇස් තෙමන
    මේ මායාකාර වචන...
    භාවනාමය කටහඬ ❤

  • @lakinduvass8911
    @lakinduvass8911 Рік тому +1

    Yo🔥❤️‍🔥

  • @ishanherath3574
    @ishanherath3574 Рік тому

    Adeeyyyyy Thawa Onehhh!

  • @deshansrinarayana6599
    @deshansrinarayana6599 Рік тому +2

    Vibe eka 💙 අහම්බෙන් සෙට් උනේ නියමය්💜️

  • @maheshikamadhushani02
    @maheshikamadhushani02 Рік тому +10

    Mind blowing voice🥺❤️ Keep it up brother..

  • @ruviniishara4971
    @ruviniishara4971 Рік тому +4

    අනේ search krata thibbe ne... Tiktok ahalaa awe blnna.... Marama lassanai ❤️🎶
    හිත ඉල්ලනා නුඹ නැතිව ගෙවනා මොහොතක්....💚💜

  • @HarshaMusicOfficial
    @HarshaMusicOfficial Рік тому +9

    අහිමි වීම දරා ගෙන අතීත මතක එක්ක ජීවත් වෙන්න සමහරවිට අපට සිද්ද වෙනවා.ඒ ආදරේ කියන්නේ හිමිවීම පමණක් නොවන බව වටහා දෙමින්
    මම රචනා කරපු මම පෞද්ගලිකව ගොඩක් ආස කරන ගීතයක්." හිත ඉල්ලනා" බිනුර ඔබට ජය !❤
    -හර්ෂ_

  • @kosalabandara8279
    @kosalabandara8279 2 місяці тому

    That vibe is soo insane ...❤

  • @chandrajayakody-vg2ks
    @chandrajayakody-vg2ks Рік тому +4

    බොහොම ලස්සන ගීතයක්. සුභ පැතුම් දායක වූ සැමට!

  • @gamingmax12
    @gamingmax12 Рік тому +10

    I saw this song on Smash Music and searched for it. It's a different feeling when listening to this song with rain at night.😫✨️ Very nice relaxing song,💆❤️ wish you all the best, ❤️🌹

  • @RuvinduDewmina
    @RuvinduDewmina 2 місяці тому

    Heart touching ! 🤍

  • @b.m.r.m.production
    @b.m.r.m.production Рік тому +5

    උඩට එන්නම ඕන song එකක්...congratulations Brother 😊❤

  • @devinyasas
    @devinyasas Рік тому +1

    E esraj part eka sinduwe places 2kama thibbnm kiyala hithuna. E thrm patta!

  • @thimothydias6250
    @thimothydias6250 Рік тому

    Supiri bosaaa❤🔥

  • @DILA339
    @DILA339 Рік тому +1

    Great bn😍❤️ එනකල් බලන් හිටියෙ පට්ට.ජය වේවා

  • @Eshan249
    @Eshan249 Рік тому +2

    No words this is Amazing and keep it up bro❤🎉😊

  • @lnsports7552
    @lnsports7552 Рік тому

    Suppa❤❤❤❤❤💪🤙💪

  • @kdsaviruperera777
    @kdsaviruperera777 Рік тому

    Vibe 💖💥

  • @kasunchandimal2826
    @kasunchandimal2826 11 місяців тому +1

    Beautiful voice 😩💗💆‍♂️

  • @anomashamalee1574
    @anomashamalee1574 Рік тому

    හරි ලස්සනයි ජයවේවා

  • @ravinieenushika8932
    @ravinieenushika8932 Рік тому +1

    භාවනාවක් වගේ❤🎧🥺හිත ඉල්ලනා......

  • @ChamujithKumarasinghe
    @ChamujithKumarasinghe Рік тому

    Ela kiri ❤️

  • @lasiruramanayaka473
    @lasiruramanayaka473 Рік тому

    Niyamai aiya eknm 🥺🍃🌸

  • @DMassM
    @DMassM Рік тому +1

    Masterpiece binuu 🖤✨

  • @nethmajayasingha224
    @nethmajayasingha224 Рік тому +5

    Beautiful voice ❤❤

  • @nuwanbalasooriya5663
    @nuwanbalasooriya5663 Рік тому

    Beautiful ....👌 good luck Binura

  • @gayanmaduranga7854
    @gayanmaduranga7854 Рік тому

    Grade work 🎉 .superb

  • @isuri_wijesena
    @isuri_wijesena Рік тому +1

    Wow...🥺❤️

  • @chamiya11.11
    @chamiya11.11 Рік тому +1

    Masterpiece 🤍

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf Рік тому

    ලස්සනයි අනේ😍♥️🥺

  • @charuni6288
    @charuni6288 Рік тому +1

    Harima lassanai😍🤗

  • @ashinianuradha
    @ashinianuradha Рік тому +1

    අනේ මේ සිංදුව 🥺💜️ වොයිස් එකත් එක්ක ඒ වචන ටික 😌🥰

  • @vidurangadilshan7235
    @vidurangadilshan7235 Рік тому +1

    ඒක පිස්සුවක් මල්ලි❤️

  • @shenvlogs2000
    @shenvlogs2000 Рік тому +1

    ❤️☺️ My Choice ❤ Thank You.!!! Beautiful Lyrics ....!!!!!

  • @lahirurukshan3322
    @lahirurukshan3322 Рік тому

    මරු පට්ට 😊😊😊😊

  • @manojdoluweera8763
    @manojdoluweera8763 Рік тому

    Patta 🔥🔥🔥🔥

  • @souschef7057
    @souschef7057 Рік тому +1

    සුපිරි බං 💞🌿

  • @Ranga154
    @Ranga154 Рік тому +2

    හිතට දැනුන සින්දුවක් සහෝදරයා....⭐💜️🎶 .....අනිවා මේක උඩට එන්න ඕන සින්දුවක් 😊❤️

  • @hiruniNirupama
    @hiruniNirupama Рік тому

    Tik tok aken hoyan awith balapu sinduwak ,🥺🥺ane eka lassanai ,amathaka wechcha samahara dewal mathak wenawa 😢😢

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 6 місяців тому +1

    මේ සිංදුව නිකන් හිත රිද්දගෙන යනවා වගේ..නිකන් හිත පිච්චිලා වගේ හරි තනිකමක් දැනෙනවා.. බොක්කටම වැදෙනවා😒 රුධිර නාල දිගේ දුවනවා වගේ😒😹 හරිම ලස්සනයි දෙයියනේ🥺💖

  • @Sithmi_Herath
    @Sithmi_Herath Рік тому

    Wonderful 🎉🎉

  • @Mendatrip
    @Mendatrip Рік тому

    එකහ් අහම්බෙන් දැක්කෙ.බොක්ක සීල් උනා 😢😢❤❤ සුපිරියක්

  • @PawanPutha-tr3jp
    @PawanPutha-tr3jp Рік тому +1

    mama හැමදාම අහනවා මෙ song eka ඇත්තටම මෙක භාවනාවක් ..... අදරෙයි ඉක්මනටම අලුත් එකක් ඔනී අය්යෙ 🥺❤

  • @pipunkavinda3824
    @pipunkavinda3824 Рік тому

    අහ් කොල්ලා.. දැනුයි බැං yt එකෙන් අහන්නේ😉 ඒක වවාසි❤️

  • @muditha
    @muditha Рік тому +1

    සුපිරියක් 🥺♥️

  • @Nawyajayakodi
    @Nawyajayakodi Рік тому

    Woow 😍❤️

  • @SandayaKumuduni-j1d
    @SandayaKumuduni-j1d Рік тому

    Supiri❤kiyanna wachana na❤❤❤🥺

  • @nimesh452
    @nimesh452 Рік тому

    භාවනාවක් 💚

  • @lahirudulanjana1486
    @lahirudulanjana1486 Рік тому +1

    ඇත්තටම හොද සිංදුවක් වෙනම vibe එක කට ගෙනියනව ❤

  • @IamBinu-e9c
    @IamBinu-e9c 6 місяців тому

    😫💖 විවිධාකාර හිත් ඇත නමුත් ඒ සෑම සිතකට මෙය ඒකාකාරව ගොස් සිත පාරයි ✨️

  • @lavanyagunarathne3848
    @lavanyagunarathne3848 Рік тому +1

    Amazing 😍🔥🔥

  • @feeltv8053
    @feeltv8053 Рік тому +1

    අමුතුම පිස්සුවක්🥺❤

  • @gayathrisilva4090
    @gayathrisilva4090 Рік тому

    Wooow🎉

  • @diluminaambepitiya467
    @diluminaambepitiya467 Рік тому

    kolla❤

  • @yuleewannige7704
    @yuleewannige7704 Рік тому

    Awwwz 🥺💗

  • @VisithaTeshan-wl5yl
    @VisithaTeshan-wl5yl 4 місяці тому

    Mek mru ❤💐

  • @up20077uuh
    @up20077uuh Рік тому

    ඒක වෙනම රහක් 👌️🎵

  • @MANULYRICS-b3g
    @MANULYRICS-b3g 2 місяці тому

    Thats hurt 😌❤️💔

  • @indikarz4150
    @indikarz4150 Рік тому

    Super 💯💯💯🔥🔥🔥

  • @warshanapthali1711
    @warshanapthali1711 Рік тому

    Eka puduma lassanak♥️

  • @DrAGoNxSL
    @DrAGoNxSL Рік тому

    Maru bn 🥰

  • @globetrottingsachini2583
    @globetrottingsachini2583 Рік тому +1

    Congratulations malli and great work❤

  • @harshapriyamal7674
    @harshapriyamal7674 Рік тому

    මරු ඇ ඇත්තටම 🌸❤️

  • @migaraganganath8760
    @migaraganganath8760 Рік тому

    Supiri marama lassanai 🙌💗 enakam balan hitiye keep it up brother ♥️

  • @wajirasammika1949
    @wajirasammika1949 Рік тому

    ❤️ great

  • @dehaminawanjalee
    @dehaminawanjalee Рік тому +2

    Im totally addicted to ur voice ❤🌹

  • @sandalinavodya8664
    @sandalinavodya8664 Рік тому

    wooow😍

  • @kumarakumara4316
    @kumarakumara4316 Рік тому

    Mrama lassanai 💕

  • @hiruninikethala1383
    @hiruninikethala1383 Рік тому +1

    ඒ වචන ටික හරිම ලස්සනයි ❤ 🥺🥺

  • @ravinducolomboge5280
    @ravinducolomboge5280 Рік тому

    Nice bro❤️

  • @Chethnakavindii
    @Chethnakavindii Рік тому

    Awww this🥺♥️

  • @Vihanga_dulaj
    @Vihanga_dulaj Рік тому +1

    පට්ට බං අයියේ කියලා වැඩක් නෑ ලස්සනයි මාරෙටම කියන්න වචන නෑ 🥺❤️

  • @indikachandani6050
    @indikachandani6050 Рік тому

    Good luck, putha ❤congratulations 👏

  • @buddhimalakshan8510
    @buddhimalakshan8510 Рік тому

    Nice song 👍superb

  • @NethmiUpeksha-hn8kc
    @NethmiUpeksha-hn8kc Рік тому +4

    The voice 😍 the lyrics plus the melody 🔥🥹😍 ….. AMAZING work ayya 🙌

  • @tharindiweerasinghe2445
    @tharindiweerasinghe2445 Рік тому +1

    😮🥺❤

  • @Di____
    @Di____ Рік тому

    Great job 👏 👏👏👏

  • @iTzRAIDEN_R6
    @iTzRAIDEN_R6 11 днів тому

    When lyrics match your Story
    This 😩💗... Still on playlist

  • @salomierachel
    @salomierachel 5 місяців тому

    හිත ඉල්ලනා නුඹ නැතුව ගෙවනා මොහොතක් මට දැනෙනවා....🥺 and i felt it 😫

  • @sarojakiriella8100
    @sarojakiriella8100 Рік тому

    Great Work 👍

  • @prasannarajapaksha1397
    @prasannarajapaksha1397 Рік тому

    Very nice congratulations

  • @kalaacreations
    @kalaacreations Рік тому

    Nice Song 😍❤️