ලෝක යුද්ද, මැතිවර්නය, SL Vlog, ඇතුලු තවත් සම්ප්‍රඵලාප.

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 483

  • @DilanSenanayake
    @DilanSenanayake Місяць тому +48

    මේක මරු වැඩක් මම ආසයි බ්‍රෝ ❤ මාර ඕපන් .... මේ රිලැක්ස් එක මරු... හැබැයි උබලත් පොඩ්ඩක් වරදවා තෙරුම් ගත්ත තැන් තියෙනවා. ඔක්කොම අහලා තව කමෙන්ට් එකක් දාන්නම්

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +16

      අම්මට සිරි ඩිලාන් බොස්.. 🍻 thanks for the comment ❤.. ආතල් එකට පටන් ගත්තේ.. 😅😂 අපේ opinions share කරගන්නේ මචං.. මොනවා හරි case කියලා හිතෙන දෙයක් තියෙනවනම් කියන්න.අපිට sub එකකුත් දාන්න 😊...ජය වේවා.. 🍻❤

    • @bhathiyaP86
      @bhathiyaP86 Місяць тому

      උඹට හිතෙන්නේ ලංකාවේ එවුන්ගේ පොඩ් කාස්ට් කියන්නේ හෙනට ලියපු ස්ක්‍රිප්ට් නේ බං...

    • @SDManulaWeerawardana
      @SDManulaWeerawardana Місяць тому

      ​@@parippupodcast9913 උබලා මුකුත් වරදවා තේරුම් අරන් නහ. නිකම් එක එකාට දෙකට නවෙන comment දාන්න එපා @parippupodcast යකෝ උබලා ගේ audience එක අපි. බනින උනට බනපිය. උබලා phd කරන එවුන් මිසක් එක එකාගේ දේශපාලන වලට සල්ලිවලට කොන්ත්‍රාත් කරන උන් නෙවෙයිනේ බන්. රටවල් වලට කෙලින්න කොන්ත්‍රාත් කරපු උන් hminenna ආවට පු** දෙන්න එපා.ලොකු මිනිස්සු ඉන්නවා හබයි ලොකු චරිතයි ප්‍රසිද්ද චරිතයි කියන්නේ දෙකක්. උබලා දාපු comment එකටනම් නිකම් උබලා අපිවත් පාවල දුන්නවගේ බන් වරදක් කරල සමාවගන්න tone එකක් ඒක . මේ podcast එක සුපිරි. උබලා මේක දිගටම කරන් පලයන් Good luck ❤️

  • @thenotorious4773
    @thenotorious4773 Місяць тому +25

    I'm so happy to see how well the parrippu pod is doing! Kudos

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +2

      ❤️❤️🍻🍻 අඩෝ.. මොකෙක් ට හරි බැන්නාම තමයි hit වෙන්නේ වගේ 😅

  • @SLManju
    @SLManju Місяць тому +43

    Slvlog දැන් ලිදලග සන්ගමය ඔපදුප විතරයි උන් විතරයි ඔක්කොම දන්නේ

    • @SanjayaSuriyaPHYSICS
      @SanjayaSuriyaPHYSICS Місяць тому +2

      @@SLManju මුන් කතා කරන්නේ ඊට වඩා ඕපදූප. හොඳට හිතලා බලපන් මුන් ඕපදූප වලට වඩා වෙන මොනවද කතා කලේ කියලා

  • @SudathAttygalla
    @SudathAttygalla Місяць тому +35

    හරි සරලයි මම කියන්නේ slvolg බලන්න එපා මම අතෑරලා ඉවරයි ඒවගේ සියල්ල දත් ටිකක් මම ලොවෙත් දැකලා නෑ මමත් සාමාන්‍ය වයස ගිය රටවල් කිහිපයක ජීවත් වුණ කෙනෙක් මුන් තරම් දන්නේ එවුන් දැකලම නැහැ එකම උත්තරේ බලන්න එපා ඊට පස්සේ එයාලටම තේරෙයි ගොංකමට බලලා උත්තර දෙන්න හදන්න එපා

    • @Rushen.7
      @Rushen.7 Місяць тому +2

      මද්යස්ථව balanna එතකොට ප්‍රශ්න hari

    • @gajalanka95
      @gajalanka95 Місяць тому +1

      ​@@Rushen.7🤣

    • @tlp8049
      @tlp8049 Місяць тому +1

      ​@@Rushen.7😂😂😂😂😂

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 Місяць тому +1

      ඇත්ත, ඔක්කොම දන්නව

  • @knowtop1054
    @knowtop1054 Місяць тому +33

    ඔය slvlog දාර්ශනිකයෝ ටික බුකියේ හෙනම ලයින් දැම්මට live program එක්ක චතුරන්ගයා කොර කරලා දැම්මා.චතුරන්ගයා ව ආපු ගමන් කෝනර් කරල කුඩු කරලා දාන්න තමා ඔය ප්‍රශ්නේ උගෙන් ඇහුවා මිනිහා ගානට balance කරා ඒකයි උන්ටම ආයේ කොයන්න උනේ පොර දුන්නේ athentic උත්තරේ කියලා.😂උන් live ප්‍රශ්න අහන්න දෙන්නෑනේ බන් ඒකනේ දුක.කමෙන්ට් එකක් දැම්ම ගමන් block කරනවා නැත්තන් fallacies දානවා.election එක ලන් වෙලා සජබේ කරේ තියන් හිටිය විදියෙන් හිතගත්තැකි හොදටම රිදුනා කියල.

  • @nimeshsamarasinghe5452
    @nimeshsamarasinghe5452 Місяць тому +11

    කලින් SL Vlog එක බැලුවා දැන් අප්පිරිය වෙලා තියෙන්නේ. අද තමයි මේක මුලින්ම සෙට් උනේ. වැඩේ හොඳයි කියලා හිතෙනවා. පුලුවන්නම් දිගටම පැත්තක් ගන්නේ නැතුව කරගෙන පලයන් මචං. හොඳට කරන සෙට් එකකට චාන්ස් එකක් තියෙනවා. ජය 🤘

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      අඩෝ thanks මචං. අපි හැබැයි full politics ම කතා වෙන්නේ නෑ.. වෙන වෙන වල් පලුත් කියවනවා සමහර දවසට... Sub එකක් දාලා බලන්න බොස් සෙට් ද කියලා අපිව.. ජය ❤️🍻

  • @AndyMWinter
    @AndyMWinter Місяць тому +33

    Slvlog එක මිනිස්සුට තක්කඩි වැඩ කියන්නෙ මොනවද කියලා උගන්නලා දැං උංගෙ තක්කඩි වැඩ මිනිස්සුන්ට මීටර් වෙනකොට යැයි යැයි ගානවා. අනික ස්වාදීනව දේශපාලනය කරලා දැං propaganda මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියලා හිතන්න තරං cringe වෙන එක කැරි අවුල්. ඒ opportunity window එක use කරලා asian mirror සෙට් එක වල ඉහගන්නවා. භාරත ලාවට වාමාංශික බයියා ලයින් එකක් දෙනවා. Biased නැති news consume කරන්න විදිහක් නැතුව මිනිස්සු ආපහු කොර වෙනවා.

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      Sira kathawa 🥲🍻

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 Місяць тому +3

      භාරත හැබැයි හංග හංග නෑ..එලිපිටම කිව්වනෙ අනුර දිනනවට කමති කියලා

    • @AndyMWinter
      @AndyMWinter Місяць тому

      @@thenukarathnayake1133 ඔව් මචං ඒත් NPP එක දවසක වොකාගත්තොත්, "ඒ කාලෙ අහවල් ඔස්තාර් අරම කිවුවා මෙහෙම කිවුවා" කියලා troll කරන ගානට භාරත මැදිහත් වෙනවා. මට හිතෙන්නෙ ඒක අනවශ්‍යයි බං. උටම තමයි හොඳ නැත්තෙ.

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 Місяць тому +1

      @AndyMWinter අනිවා මචං මන් කැමති වෙන කවුරු නැතත් භාරත මැද තැනක ඉන්නවනම්..මොකද මන් හිතන් නෑ ඇතුලෙ වෙන දේවල් පොරට වඩා දන්න කෙනෙක් ඔහොම සමාජ මාද්‍යයේ ඉන්නවා කියලා..පොර සුපුරුදු විවේචකයා තැන ඉන්න ඕනි..පොරට වඩා ඒක හොදට කරන්න පුලුවන් කෙනෙකුත් නෑ ලංකාවෙ පොලිටික්ස් ගැන යූටියුබ් එකේ ඉන්න

    • @hansajainosh
      @hansajainosh Місяць тому +1

      ​@@thenukarathnayake1133 ඒක ඇත්ත. හැම මගුලක්ම වගේ දන්නවනෙ එක එකා ගැන වෙන වෙනම

  • @lankameitech9300
    @lankameitech9300 Місяць тому +88

    Slvlog නම් ගූ ගොඩක් දැන්. මංජු කාරයගේ ඇජෙන්ඩා එක තමයි උන් රන් කරන්නේ

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +15

      එහෙම scene එකක් වගේ නෙ. 🤔 අපරාදේ හැබැයි උන් කෙලවගතොත් මංජු පස්සේ ගිහින්..

    • @gajalanka95
      @gajalanka95 Місяць тому

      ​@paripඋන් ඒක මංජුනිස්සංකට වික්කා හොඳ ගානකට වැඩ කරනවටත් වූ වෙනම ගෙවනවා ඇති පුළුවන් තරම් මාලිමාවට මඩ ගහන එක තමා ජොබ් එක pupodcast9913

    • @lasithagunawardhana2197
      @lasithagunawardhana2197 Місяць тому +2

      අනිවා ✌️

    • @kavindajayasooriya7863
      @kavindajayasooriya7863 Місяць тому +1

      උන් කොහොමත් කක්කි ගොඩාක්

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 Місяць тому

      Manju passe nemei bn..manjuge wing ekak eka..bruno brand ekak widiyt krata patan gatte... community hdwe e pakse ethulen thmi...​@@parippupodcast9913

  • @madushxd9923
    @madushxd9923 27 днів тому +2

    slvlog නම් දැන් ටිකක් track අවුල් ගතියක් පේනව තමා! anyway බත් කන ගමන් බලන්න cartoon එකක් හොයද්දි මේක suggest උනෙහ්(; 4 දෙනාම splt screen තියෙන එක හොදයි ව​ගේ 🙈

    • @parippupodcast9913
      @parippupodcast9913  26 днів тому

      දිගටම රැඳෙන්න අපි සමඟ 😌

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 Місяць тому +27

    Asian mirror is better than SL Vlog

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe Місяць тому +22

    6% දෙන විදිහ sl ලොග් එකේ ටිල්වින් සිල්වත් කිව්වා 😂 ඒක දෙන්නෙ ස්ටේප් බයි ස්ටේප් කියලා 😁😁 ඒක උන් පිලිගන්නෙ නෑ 😂 අනික තමයි උන්ගෙ විඩියෝ බලන උන් වහල්ලු කියලා හිතාගෙන ඉන්නෙ ඒවා බලන උන් උන් කියන හැමදේම පිළිගන්න ඕන දේශපාලනය දන්නෙ උන් විතරයි කියලා හිතාගෙන ඉන්නෙ...😂

    • @tlp8049
      @tlp8049 Місяць тому +1

      සියල්ල දත්තො😂😂

  • @tharushalasanga3591
    @tharushalasanga3591 Місяць тому +3

    අඩෝ පට්ටම ලස්සන program එකක් බන් , අපරාදෙ කලින් set උනානම් කියල හිතුනා, පට්ට ආතල්

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ thanks මචං.. 🍻😊. දැන් ඉඳලා සෙට් වෙමු. ❤

  • @chaniyasl9903
    @chaniyasl9903 Місяць тому +3

    Oi ublw thadata set una bn maru ah ❤🎉

  • @Lordwayne7
    @Lordwayne7 Місяць тому +10

    වැඩේ පත්තුවෙලා නේ😁
    සැරෙන් සැරේ ඇවිත් මේකෙ comment කියවන එක මාර ආතල්.
    අයියේ Hurricane milton එකෙන් කට්ටියට case එකක් නෑ නේද?

    • @RichardMayadunne
      @RichardMayadunne Місяць тому +1

      අඩෝ ඔව් බන්, mass audience reach වෙලා උන්ට magic වෙලා බයිනවා පට්ට ආතල් 😂😂

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ. නෑ මචං.. අපිට case එකක් නෑ hurricane එකෙන්..❤🍻.. uncle ල auntyla තමයිනේ පොඩ්ඩක් case දාන්නේ. 😂😂

  • @pavarayaa
    @pavarayaa Місяць тому +2

    Enjoyed every second of this. ❤
    මචං අර පිය පුතු video එක පරණ එකක් football match එකක මට මතක විදියට, පස්සේ ඡන්දෙට edit කරලා.

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      Ado thanks machan.. ❤️🍻.. අඩෝ ඔව්නේ.. තව එකෙකුත් දාලා තිබ්බා.. ලොවෙත් edit එකක් දැකලා තියෙන්නේ අනුධයා..

  • @lahiruwelikanna4927
    @lahiruwelikanna4927 Місяць тому +4

    දකින්නත් ආසයි කට්ටිය....නිකමට දැක්කෙ... පස්සෙ බැලුවා podcast series එකම....පොඩ්ඩක් short clips ගහලා fb post ටිකක් දාමු. හරිම natural vibe එකක් තියෙනවා . නියමයි.....

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ මලයා.. ❤ ඔව් මචං edit කරගන්න වෙලාවක් නෑ බං.. මේකෙ දාගන්න video edit කරගන්නෙත් හෙන ගේමක් දීලා..😂.. fb,insta shape එකේ memes ටිකක් එහෙම දානවා ඉඳලා ඉඳලා.. සෙට් වෙමු දිගටම 😊🍻❤

    • @lahiruwelikanna4927
      @lahiruwelikanna4927 Місяць тому

      @@parippupodcast9913 ela ela.

  • @dudesl2326
    @dudesl2326 Місяць тому +6

    ඉදල ඉදල උකන්නල ටික ගැහුව නේද ගලක් දෙබරෙකට.. 😂 අලුතෙන් එන පගයලගේ කතා අහල උබල සිරිමත් මගේ සකි උනොත් ඇට තලනව..🤬🫢 ආදරෙයි ❤️

    • @kawwa911
      @kawwa911 Місяць тому

      🤣🤣

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      😂😂😂❤❤ යකෝ... උබල හොඳ ක් කියන්නෙත් බැනලනේ.. 😂😂..බලමු අද එකක් record කරන්න ඉන්නේ.. ලබන සතියේ එකක් දානවා කොහොම හරිම සෙට් වෙමු බොස්.. 🍻

    • @dudesl2326
      @dudesl2326 Місяць тому

      @@parippupodcast9913 අනිව අනිවා ❤️

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Місяць тому +24

    Asian mirror balapalla eke sadarana wiwechana thiyenne

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      Ado dekak thunak baluwa... hodai wage thamai ee set ekath.

    • @chandilsampaya4393
      @chandilsampaya4393 Місяць тому +1

      Habai wada karane patali Ekka ne

    • @TharukaGamage-fx9uu
      @TharukaGamage-fx9uu Місяць тому

      ​@@chandilsampaya4393 NPP Emma wada karaoth witharada set wenne😅

    • @චම්නිස්
      @චම්නිස් Місяць тому

      නෑ එකේ තනිකර ඇරියස් එකක් කවර් කරන්නේ

  • @kasunbro5576
    @kasunbro5576 Місяць тому +4

    මේ වැඩේනම් ආතල් වගේ. වැඩ කරනගමන් අහපු slvlog එකේ දැන් තියෙන ඇඩියාව නිසාම එතනින් කැපිලා අලුත් චැනල් ටිකක් හෙව්වා 🤭

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ thanks.. දිගටම සෙට් වෙමු බොස් 🍻❤

  • @lasithagunawardhana2197
    @lasithagunawardhana2197 Місяць тому +3

    සූපිරී brothers ආදරෙයි❤️✌️

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      තැන්ක්ස් බොස් දිගටම අපි එක්ක සෙට් වෙනවා ට.. 🍻❤️

  • @sandunlanka1007
    @sandunlanka1007 Місяць тому

    උඹලා මරුනෙ...❤
    ජයවේවා ..!

  • @SanjayaSuriyaPHYSICS
    @SanjayaSuriyaPHYSICS Місяць тому +8

    SL vlog එක බලද්දි හිතෙන්නෙ උන් ඔක්කොම දන්නවා වගේ ලයින් එකක්. මේක මම දැන් දැක්කෙ. මේක බලද්දි හිතෙන්නෙ උඹලා SL vlog එකටත් වඩා දන්න උන් සෙට් එකක් වගේ😂

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +2

      Slvlog කට්ටියට වඩා අපි හදාරපු විෂයන් ගැන නං දන්නවා ඇති..🤔. අනිත් දේවල් නං අපි එදිනෙ දා දැකපු දේවල්, කියපුවා වගේ ඒවා ගැන අපේ opinion එකක් දෙන්නේ මචං... දිගටම සෙට් වෙලා බලමු බොස් අපිත් සියල්ල දත් ල ද කියලා 😂😂🍻❤

    • @SanjayaSuriyaPHYSICS
      @SanjayaSuriyaPHYSICS Місяць тому +2

      @@parippupodcast9913 එල මචන්✨

  • @shakthimc
    @shakthimc Місяць тому +14

    Slvlog උන් බං යන්නේ වෙනම ගේමක්. උන් ඔය පොල්ලෙලි කතාව කියන්නෙත් උන්ට ඕනේ දැන් උන්ගේ අර මංජුවව ඇතුලට ය්වාගන්න. හැබැයි උන් ඒක ප්‍රොමෝට් කරන විදිහ හෙනම cringe . උන් අනිත් හැමෝම් විපේචනය කරනවා හැබැයි උන්ව විවේචනය කරපු ගමන් fire වෙනවා. 😅 ඒ අතින් රසිකයා සුපිරි ඌ හරියටම පොයින්ට් එක කියනවා හැන්ගි ගේම් නෑ කෙලින්ම කියනවා ජෙප්පො එනවට කැමති මේ දේශපාලන ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ දක්ශිනාන්ශික දේශපාලන පක්ශෙකය එන්න පුලුවන් වෙන්න කියලා. අරුන්නම් මෙලෝ රහක් නෑ. පජාතයි.

    • @suvibro
      @suvibro Місяць тому

      සිරාවටම

  • @chamikagimhan5335
    @chamikagimhan5335 Місяць тому +9

    Israel AI 3k use කරනවා හමාස් leadersලා target කරන්න. Techtrack මලින්දගේ video එකක් තියනව boys ✌️ අදත් nice ♥️

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ එළ.. වෙලාවක බලන් නං. මිනිහා ගේ video හොඳයි ද. suggest වෙලා තියෙනවා.. බලලා නෑ. 🍻

    • @chamikagimhan5335
      @chamikagimhan5335 Місяць тому

      @@parippupodcast9913 මලින්ද කියන්නෙ සිරා පොරක්. අලුත් technologies, Ai, Rocket science, ගැන පොර හොද updates දෙනවා. කියන දේවල් සෑහෙන accurate. Highly recommended ♥️ අනිවා israel Ai ගැන තියන video එක බලන්න.

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      @@chamikagimhan5335 elama machan 🍻❤️

  • @14TravelerSinhala
    @14TravelerSinhala Місяць тому +9

    හොදම දේ NPP එකේ මේ අවුරුදු 5ට අැක්ෂන් ප්ලෑන් එක දාන එක . 20% කරනව 6% දෙනව කියල ඔන කෙනෙක්ට කියන්න පුලුවන් කරන විදිහයි වැදගත් මොකද 18% තිබ්බ Vat එක පවා 15% අඩු කරල වාහන වලට බදු ගහල 20% යන්න පුලුවන් වෙයිද ? තව අර පාඩු ලබන අායතන හැම එකම නඩත්තු කරන ගමන් ?

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +3

      ඇත්ත.. budget එකේ බලමු මුන් කියන දේ කරයි ද කියලා.. හොඳ දෙයක් වුණොත් හොඳයි බං 🍻❤️

    • @14TravelerSinhala
      @14TravelerSinhala Місяць тому +2

      @@parippupodcast9913 SL Vlog එකෙනුත් කියන්න හදන්නෙ එකම තමා එයාල කැමති නැත්තෙ බොරැ පොරොන්දු දෙනවට ඔය 6% කවදාවත් 5කින් බැරි වෙයි .

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +7

      @@14TravelerSinhala බොරු පොරොන්දු කියන්නේ කොහොමද budget එකක් වත් දාලා නැතුව කියලා තමයි අපි කියන්නේ... අනික උන් වැදගත් points උන්ගේ program එකක ම කියපු, හිතලම මග ඇරලා කතා කරන එක තමයි අපිට ලොකුම අවුල වුනේ. අපිට හිතුනා උන්ගේ credibilty එකට case කියලා උන් මෙකෙදි හැසිරෙන විදිය නිසා. ඒකනේ මෙච්චර loku backlash එකකුත් ඇවිත් තියෙන්නේ උන්ට.. 🍻දිගටම සෙට් වෙමු අපි එක්ක මචං මේ වගේ. ❤️❤️

    • @14TravelerSinhala
      @14TravelerSinhala Місяць тому

      @@parippupodcast9913 චතුරංග විතරයි කීවේ මේ අවුරුදු 5 අැතුලත 2.5 / 3 % විතර ගේනව කියල හැබැයි එක කියල සතියකින්ද කොහෙද තමා 6% කියල දැම්මෙ .
      මම නම් කෝමත් අනුරට ඡන්දෙ දුන්නෙ චතුරංග , හරිනි වගේ අය විශ්වාස කරල අනිත් අය ගැන මට ලොකු පැහැදීමක් නෑ .මට හිතෙනව මේකෙ JVP අයගෙ ප්‍රතිපත්ති උලුප්පල NPP එකේ පොඩ්ඩක් දකුණට බර අදහස් ප්‍රතික්ෂේප කරල කියල.

    • @visuraliyanage3575
      @visuraliyanage3575 Місяць тому

      SlVLog එකේ බෲනෝ කාරයට කොච්චර කිව්වත් තේරෙන්නෑ අර අධ්‍යාපනයට 6% දෙන්නෙ ක්‍රමිකව කියන එක සහ ඌට තේරෙන්නෑ GDP එක වැඩිකරගන්න ගමන් ප්‍රතිශත ඇඩ්ජස්මන්ට් වෙන විදිහ😅😅😅

  • @AshenEranda-eb9vm
    @AshenEranda-eb9vm Місяць тому +4

    මේක මරු ඕයි❤❤

  • @arthiff6059
    @arthiff6059 Місяць тому

    ඔබතුමන්ලට තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒවා කාලය සමග එක්වනු ඇත.
    Wish you all the best

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අනිවාර්යයෙන්..😊..අපේ වැරදි නිවැරදි කරගන්න දිගටම එකතු වෙලා උදව්වක් දෙන්න බොස්.. 🍻❤ thank you for the comment..

    • @arthiff6059
      @arthiff6059 Місяць тому

      @@parippupodcast9913 එකෙන්ම support එක දෙනවා. පුළුවන් තරම් දේවල් කතා කරන්න. එතකොට තමයි දැනුම එකතු වෙන්නේ.
      ඔයාලගේ Opinion එක එක්කෙනෙක්ට හරි වෙන්න පුළුවන්, තව එක්කෙනෙක්ට වැරිදි කියන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙක්ට කියන්න නොහැක ඔයා හරි ඔයා වැරදි කියල.
      කරන දේ අතාරින්නෙ නැතිව දිකටම කරන්න.

  • @Srilankaceylon
    @Srilankaceylon Місяць тому +1

    1:19:30 porche 2010 විතර එකට ට්පර් වෙච්ච අය ඊට වඩා double price යන land cruiser V8 වලට බැන්නෙ නැත්තේ ඇයි කියලා තාම හිතාගන්න බෑ boys. මිල ගැන නොදැනුවත්කමද මන්දා .

  • @EshanEshansalinga-ue6uo
    @EshanEshansalinga-ue6uo Місяць тому

    නියමයි දිගටම යං ❤
    අපිත් ඔහොම කයියක් ගහනව

  • @usernameis9157
    @usernameis9157 Місяць тому +2

    1:09:20 Ben Shapiroත් ඔය argument එක ගේනවා. West bank එකේ East bank එක තියෙන්නෙ ජෝර්දානෙ පැත්තෙ ඇයි ඒ කෑල්ල පලස්තීනයට දෙන්නැත්තෙ කියල

  • @MamaPora
    @MamaPora Місяць тому +12

    # slvlogs😂😂 api hiwarai aiyee😂😂

    • @chandilsampaya4393
      @chandilsampaya4393 Місяць тому +1

      Asian mirror balapan eke ita wada hodai

    • @gajalanka95
      @gajalanka95 Місяць тому +1

      ​@@chandilsampaya4393ඒගොල්ලත් රනිල්ට කඩේ ගිහින් ගිහින් ගිහින් දැන් බැලන්ස් වෙලා 😂

    • @chandilsampaya4393
      @chandilsampaya4393 Місяць тому +1

      @@gajalanka95 ඇයි පාටලීට 🤣🤣 තාම කඩේ යනවා

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Місяць тому +22

    Asian mirror එකේ කොලපාට සමාජයේ අවසානය කියන පොතගන කතාවෙන පොඩ්කාස්ට් එක අහපන්. එකෙ හරියටම right wing left wing comunist socialism හැම මගුලම සරලව පැහැදිලිවෙනවා. අහපල්ල එක.

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +4

      අඩෝ මේ දැන් බලන ගමන්.. අඩෝ සුපිරි 🍻❤️

  • @dharanaweerasinghe7686
    @dharanaweerasinghe7686 Місяць тому +2

    46:36 Call එක එනකොට ජමීල් ගේ අතේ තිබ්බ ෆෝන් එක පුපුරවාගත්තට පස්සේ හම්බුනේ නෑ. අනිත් හැම බ්ලාස්ට් එකකම phone එකේ කෑලි හම්බුනා.

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ මන් දැක්කා තරිඳු ල දෙන්න එක්ක සුනන්ද දේශප්‍රිය ඔය scene එක කියනවා channel 19 එකේ podcast එකක.. සෑහෙන ගේමක් දීලා වගේනේ හංගන්න scene එක 🫤

  • @ThishuraHimesh-mi9um
    @ThishuraHimesh-mi9um Місяць тому +2

    ඔය fb post එක dapanko අපිටත් බලන්න

  • @thilanga88
    @thilanga88 Місяць тому +2

    අඩෝ... I envy you guys... I miss chats like these with my buddies... Hope you guys get famous...

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ.. 🥲❤ අපි ත් සෙට් එක miss වෙන නිසා පටන් ගත්තේ.. දිගටම sub එකක් දාලා සෙට් වෙමු අපි එක්ක 😊🍻🍻

  • @chamathmadusanka9836
    @chamathmadusanka9836 Місяць тому +7

    campus yanna train ekata nagala podcast ekak dala nathi unama , in my mind "mona httakd adath na ne" same thing ada ude yt eke bluwam "Hmmo athi yntham " 😂❤

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +4

      @@chamathmadusanka9836 අඩෝ 😂😂..උබ මොන කැම්පස් ද?... මාසෙකට තුනක් වත් දාගන්න try එක දෙනවා බං..edit කරගන්නයි කොල්ලො ටික එකතු කරගන්නයි පුදුම අමාරුයි.. සෙට් වෙමු දිගටම බොස්🍻❤️

    • @chamathmadusanka9836
      @chamathmadusanka9836 Місяць тому

      @@parippupodcast9913 Colombo campus thama. mn UCSC CS 🫡

    • @chamathmadusanka9836
      @chamathmadusanka9836 Місяць тому

      Colombo campus thama. Mn UCSC CS 🫡❤

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      @@chamathmadusanka9836 අඩෝ.. university එකේ ඉස්කෝලෙ කොල්ලෙක් නෙ 😂😂🍻.. බෝකෙන් ගොඩ දාගනින් මචං. ජය.. ❤️

  • @gamingchabi7898
    @gamingchabi7898 Місяць тому +5

    මෙ හැම එකේම කාටහරි බනිමු බන් 😂 අපිටත් ආතල් views ත් වැඩී 😂❤

  • @janindukavishka8879
    @janindukavishka8879 Місяць тому +6

    Harini witharak newei Til Vin, Chathuranga dennath kiuwa gradually thamai wadi karanne kiyala

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      ඒක තමයි නෙ.. හරිම අමුතු විදියට මේක දී උන් හැසිරෙන්නේ.

  • @lorex47x
    @lorex47x Місяць тому +3

    Next podcast eke “Anunnaki and Matrix” ගැන කතා කරන්න ❤

  • @hashansanjula
    @hashansanjula Місяць тому +10

    Sl vlog කලින් ආසාවෙන් මම බැලුවා දැන් නම් කක්කා ගාගන ඉන්නෙ තනිකරම ඇජෙන්ඩා රන් කරන්නේ මම දැන් බලන්නෙ asian mirror එකේ 😅 පොඩ්ඩක් චාන්ස් එක හම්බුන ගමන් එක එක හුත්තන්ට කඩේ යනවා බන් 😅😅😅

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 Місяць тому +2

      @@hashansanjula un nam patta...meda idan lasaanata krnawa

  • @chathu__athukorala
    @chathu__athukorala Місяць тому +4

    SlVlog කියන සමහර පොයින්ට්ස් ඇත්ත
    පොල්ලෙලි යන්ඩදීල බෑ. මොකද ඊලග පාර්ලිමේන්තුවට අනුර කුමාර කෙනෙකුත් නෑ ආන්ඩුව අල්ලලා පොලවෙ ගහන්න පුලුවන් විදියෙ
    ආන්ඩුවේ communication වල අවුලක් තියේ. අන්තෙටම වැටිලා ඉන්න මිනිස්සුන්ට බලාපොරොත්තු කන්දක් ගොඩගහලා 2030 දි ලංකාව පෙන්නනවට වඩා ආන්ඩුවේ milestone ටික highlight කරලා පෙන්නුවා නන් වටිනවා. (බංකොලොත් රටකට අධ්‍යාපනයට GDP 1න් 6%ක් දෙන්න ගතවෙන කාලය වගේ) එහෙම නොකරොත් අනුගාමී චන්දදායකයො ටිකම ආන්ඩුවට විරුද්ධ පාරාවලලලක් වෙන්න පුලුවන් 2030 වෙද්දි
    NPP සමහර අයගෙ කටවල් මේ ටිකේ වහන්න ඕන. පටන්ගන්නත් කලින්ම ශෝ දෙන්නවා. අඩුම ගානෙ ඒ අදාල කාරනාවෙන් 50%ක් වත් ගොඩදාලා ශෝ දුන්නා නන් තව කමකුත් නෑ

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 Місяць тому

      පිස්සු ද බං, මොනවද ඔය කියවන්නෙ, උන් ඒක ලස්සනට කරයි , පුළුවන් නම් ඡන්දෙ දෙන්න, දීලා බලන් ඉන්නකෝ

    • @chathu__athukorala
      @chathu__athukorala Місяць тому

      @@Ratadinawanabalawegaya2024 සීනුව කාලෙ ඉදන් දුන්නා විපක්ශෙ බර අදින්න් පුලුවන් AKD ලාටම විතරක් බව දැක්ක නිසා.
      අපිට ඕන උසස් පුද්ගල සමාජයක් සහ භෞතිකව දියුණු රටක් මිසක් පක්ශ නෙමේ. ඒ නිසා පාලකයින්ට අයාලෙ යන්න දෙන්න බෑ මිනිස්සු මැද තැනක ඉදන් සාධාරණ විවේචන කරන්න ඕන

  • @ElpitiyaPerera
    @ElpitiyaPerera Місяць тому +5

    SL vlog ekath Ranilge project ekak thama wede yanawidihen penawa.........
    Brunotanam u kiyana eka erenna monawa kiwwath therenne nehene.......
    Ochchara puluwannam brunota kiyanna gihin anduwak aragena karanna kiyala.....

  • @imesh_anjana
    @imesh_anjana Місяць тому +2

    nice pod, keep it up guys❤

  • @kavindutheekshana2745
    @kavindutheekshana2745 Місяць тому +3

    nodanna nisa ahanne astrochemistry karanna a/l walata biod maths d one?

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +4

      Ado sorry uba kalin ekakath ahala tibba dakka mata ape ewun gen ahala reply karanna amataka wuna.. Uba maths or biology deken kamati ekak karala science faculty ekakata select wuna nan hari machan.. ekedi uba professor lata poddak katha karala balala kamati patta ta set wenna puluwan eeta adaala courses karala.. bokken A/L karaganin mchn. Jaya ❤🍻

    • @kavindutheekshana2745
      @kavindutheekshana2745 Місяць тому

      ​@@parippupodcast9913 Thank you❤Jaya👌

  • @p4thum
    @p4thum Місяць тому

    Pod එක nice guys! 🔥❤

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      අඩෝ thanks මචං.. ❤ sub එකක් දාලා සෙට් වෙමු දිගටම 🍻

  • @Denumamawatha
    @Denumamawatha Місяць тому +1

    machanla api meeta wediya conversation ekak build up karannaona , phylosophycal values ekka ...

  • @virajabeywardana5112
    @virajabeywardana5112 Місяць тому +4

    Nice podcast!

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ thanks මචං.. සෙට් වෙමු දිගටම 🍻❤️

  • @tharindumadushanka6782
    @tharindumadushanka6782 Місяць тому +2

    Denna bari dewal ai ban policy document walata add karanne.

  • @lookaway8496
    @lookaway8496 Місяць тому +4

    Ai Bruno mars ta baninne? U lassana songs karala thyenawane?

  • @Simmathemat
    @Simmathemat Місяць тому +2

    1 video eken subscriber count eka 500kin wadi wuna. onwards and upwards bois!!

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +3

      Ado ekane.. api hithuwe 2000 gaha ganna bari wei kiyala labana awrudda wenakan..😅 ❤😂🍻

    • @Simmathemat
      @Simmathemat Місяць тому

      @@parippupodcast9913 eelaga eke DAMITHA ragapapu teledrama review ekak karapan, mix it up with Ranja's best work!

    • @Simmathemat
      @Simmathemat Місяць тому

      @@parippupodcast9913 or Sudatta vs Rajangange dennata banapan, loweth hit wenawa!

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      @@Simmathemat 😂😂😂ado maru

  • @IamHewage
    @IamHewage Місяць тому +1

    Bruno ට ගෙවන්නෙ advocata එක. Asvocata එකට ගෙවන්නෙ atlas එක.

  • @WathsaraAdithya
    @WathsaraAdithya Місяць тому +3

    අය්යේ ඉලග අවුරුදු 10 -20
    දේශපාලනය ගැන පුරෝකථනය ක් කරමු ද..❤ මුලින්ම බැලුවේ අද සුපිරි ...

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ nice.. කට්ටියට idea එක දාලා බලන්න න්.. සෙට් වෙමු දිගට ම 🍻❤️

    • @WathsaraAdithya
      @WathsaraAdithya Місяць тому

      @@parippupodcast9913 ❤❤

  • @shehanmkg
    @shehanmkg Місяць тому +8

    SLVlog එකේ උන් කියන්නෙ දෙන්නම බෑ කියල, උන් අදින්නෙම ඒක බොරු චන්ද පොරොන්දුවක් විතරයි දැන්වත් ඕක ඇදගෙන යන්නෙපා අතාරින්න කියල 😹

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +3

      ඇත්ත වෙන්න පුළුවන්.. උන්ට එහෙම චෝදනා කරන්න තාම base එකක් නෑ වගේ හිතුනේ අපිට.. budget එකක් වත් එනකන් ඉඳලා ගේම ඉල්ලුවා නං මෙහෙම backlash එකක් එන්නේ නැති වෙයි උන්ට.. 🍻🍻

  • @lahirusenevirathne2745
    @lahirusenevirathne2745 Місяць тому +3

    AI එක්ක එන mass unemployment එක තමා අපිට communism වලට යන්න හම්බවෙන තැන කියලා තමා මටත් හිතෙන්නෙ UBI එකක් අනිවාර්යෙන් ගේන්න වෙනවා. මම නම් හිතන්නෙ ලෝක යුද්ධ නෙමෙ ඔක තමා humankind එකෙ ඊලග defining point එක වෙන්නෙ මොකද එතනින් එහාට IQ bellcurve එකෙ එහා කොනෙ අය විතරයි humankind එකෙ ඉස්සරහට ඔන වෙන්නෙ; Average මිනිහෙක්ගෙ life purpose එකක් නැතුව යනව මිනිස්සුන්ට job නැති වුනාම මිනිස්සු මෙච්චර කාලෙකට එහෙම purpose එකක් නැතුව නිකන් ඉදලා නෑ එතනට ආවම එක්කො අපි communism වලට යන්න ඔනෙ නැත්තම් chaos

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      Ekangai, Communism naththan socialist policies tikk hari oni wenawa. Jaya wewa ❤️👍🥂

  • @cigarmonkey2818
    @cigarmonkey2818 Місяць тому +2

    39:35 oya wade kare mossad eken kiala (Mossad
    The Great Operations of Israel's Secret Service) me pothe thiyanawa

  • @SlashU4
    @SlashU4 Місяць тому

    You guys got a new subscriber!

  • @SachinthaPeiris-kw8nj
    @SachinthaPeiris-kw8nj Місяць тому

    Adoh matath set wenna asai bng ubala ekka dawasaka 😍😍😍

  • @around_sl
    @around_sl Місяць тому +14

    Sl vlog kiyanne gu godak

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd Місяць тому +2

    SL vlog කියන්නේ දර්ශනගේ channel එක. ඒක බෲනෝ සල්ලි දීලා ගන්නව. දර්ශන SL deshaya කියල වෙන channel එකක් හදාගන්නව. අභිශේකා කියන්නේ SL Vlog එකේ දර්ශනත් එක්ක හිටපු cameraman ගේ දුව.

    • @123qewkckwl
      @123qewkckwl Місяць тому +3

      Abisheka danna tharam kawruwath danne naha

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +6

      අඩෝ මට මතකයි දර්ශන හදුන්ගොඩ sl දේශය පටන් ගන්න කාලෙක video එකක කිව්වා වගේ bruno එක්ක වැඩ කර කියලා slvlog එකේ 🤔

  • @darbukalk2276
    @darbukalk2276 Місяць тому +3

    ubala nam set habay

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      අඩෝ thanks මචං.😊🍻. අපි ගහන බයිලා අහන්න sub එකක් දාලා සෙට් වෙමු ❤️

  • @denithw
    @denithw Місяць тому +6

    සුදු අයියේ,Policy Papers කියවන්න. ණය ගෙවන්න අරගෙන,පොලිය ගෙවන්න අරගෙන,SOE ටිකත් පාඩු තියාගෙන ඕක කරන්න බෑ...
    SL Vlog එක ඔතන Claim කරන්නේ Policy Papers හදනකොට,උද්ඝෝෂණ කරන කොට පුළුවන් වෙලා බලය හම්බුනාට පස්සේ කරන්න බැහැයි කියන එක පිළිගන්න බැරි නිසා. Typical NPP බුවාලා 6% කරේ තියාගෙන හිටියේ කැම්පේන් එක වෙලාවේ. ඔතන Bruno ලා කියන්නේ කරන්න බැරි වැඩි කතා එපා, කරන්න පුළුවන් දේ විතරක් කියලා කරන්න කියලා..
    (SL Vlog එක Defend කිරීමක් නෙවෙයි,විරුද්ධ වෙන්නත් පුළුවන්)

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +2

      අපිට ත් හිතෙන්නේ 6%ක් අමාරුයි කියලා තමයි බොස්.. 🍻❤️.. අපිට කිව්වේ slvlog කට්ටියන්ගේ weird හැසිරීම ගැන මේ ප්‍රශ්නේ දී.. සෙට් වෙමු මචං දිගටම. 🍻

    • @kanishkrukmal4428
      @kanishkrukmal4428 Місяць тому

      ​@@parippupodcast9913 sl vlog එකෙන් ඔය කොමෙන්⁣ට් එකට උත්තරයක් දිල අලුත් විඩියෝ එකක් දාල තියනවා බලන්න එතකො⁣ට තේරෙය

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      @@kanishkrukmal4428 elama🍻❤

    • @sealoan
      @sealoan Місяць тому

      ඕවා එපා 😂 අතින් පයෙන් වරෙම් 😡 policy papers huh I dont like that

    • @PwHyzuu
      @PwHyzuu Місяць тому

      6% දෙන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි what If එකේදි හරිනි ඇවිල්ලා කියල ගියපු දේ ක්‍රියාත්මක කරද්දි ඇයි SL VLOG weird විදිහට හැසිරෙන්නේ කියලා.

  • @nilukabeysundera7025
    @nilukabeysundera7025 Місяць тому +1

    This podcast has potential
    Shocked by the no of subscribers tho….

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      Thanks for the positive comment මචං.. give us a sub and join the පරිප්පුව 😂😂❤️🍻

  • @දමිත්සූරිආරච්චි

    අඩෝ සුපිරී

  • @RichardMayadunne
    @RichardMayadunne Місяць тому

    some Sri Lankan Fallacy gods - Ranil , Udaya Gammanpila, Patali

  • @hardinsciver5930
    @hardinsciver5930 Місяць тому +12

    ඕක වැඩේ උනේ අර චතුරන්ග ලා උන්ට imotional වෙලා අවදානේ දුන්න එක.අනික ඔය ඉලක්කම නිකන්ම manifesto එකේ දාපු එක.මිනිස්සු අහන්නේ plan එකයි practical ද කියන එක,ඒකත් නෑනේ.අභිශේකා කියන්නේ වෙන කියවීමක් නැති අරූ කියන එකට ඔලුව වන වන ඉදලා ගොන් expression දෙන ගොන් පාර්ට් එකක්.performing arts නොවැ කරලා තියෙන්නෙත්.2020ගණන් වලත් මොනොලොග් කරපු කාලේ character එකක් කියලා මිනිස්සු හිතුව.ගන්ඩ දෙයක් නෑ හැබැයි.උන් ඔය news කියවන සීන් වලදී npp එක ගේන සමහර හොද දේවල් උනත් තත්පරක් කතා කරන්නෑ.ඔය වගේ අහු උනොත් දමලා අරින්ඩ බලන් ඉන්නේ උන්ගේ ideas position කරලා.

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      Abisheka fans අපි 🥹.. හිත බිඳිලා ඉන්නේ මේ case එකෙන් 😂😂🍻❤️

  • @senarathfernando1877
    @senarathfernando1877 Місяць тому +6

    SLvlog එකේවත් SLvlog ගැන මෙච්චර කතා කරලා නැහැ 😂

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අපි fans la එගොල්ලොන්ගේ 🥹😂🍻❤

    • @tlp8049
      @tlp8049 Місяць тому

      Sl VLOG එකේ වගේ.

  • @kasunD675
    @kasunD675 Місяць тому +3

    වැඩේ හොදයි.අනිත් අයට මචංලා පොඩ්ඩක් respect කරලා කතා කරානං හොදයි.❤

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ ඔව්.. පිළිගන්නවා.. අපි මේ යාළුවෝ කට්ටියක් ආතල් එකට පටන් ගත්තේ මේක friday සෙට් වෙන ඒව රෙකෝඩ් කරලා දාන්න... කොල්ලො එක්ක කයියට සෙට් වුනාම track පනිනවා බං.😂.. අනිවා හදාගන්නවා.. සෙට් වෙමු දිගටම අපි එක්ක. Thanks for the feedback මචං. 🍻❤️

    • @kasunD675
      @kasunD675 Місяць тому

      @@parippupodcast9913 එල එල..වැඩේ දිගටම කරමු

  • @usernameis9157
    @usernameis9157 Місяць тому +2

    පාස්කු බෝම්බෙ පිටිපස්සෙ ඉන්දියාව ලොකු role එකක් play කරා ලොවෙත්

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      Foreign interference නෑ කියලත් කියනවනේ.. සුනන්ද දේශප්‍රිය කිව්වා channel 19 එකේ. 🫤 අනේ මන්දා බං..

  • @bhagyasubasinha1315
    @bhagyasubasinha1315 Місяць тому +2

    41:03 Documentary එකේ නම Zero days

  • @manojdoluweera8763
    @manojdoluweera8763 Місяць тому +1

    Chathuranga piligannawa e poadcast ekedi 6% denna wen ne kiyala ena awurudu 5. Eth un popular opinion nisa 6% denawa kiyala manifesto eke dala thiyenawa. 2012 lectresla padi wadi karagena ain una.campus un oka thama adan enawa. Un unath kiyanne ne podda podda wadi karapn kiyala. Eka nisa thama janaka, sisitha male. Slvlog mn dan ne, NPP ekata thibba manifesto ekata 6% dan nathuwa puluwm ganak danna.

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      6% දෙන්න වෙන් නෑ කිව්වද? 🤔 මං බලපු eke මිනිහා කියන්නේ GDP එක 20% කරගෙන ටැක්ස් එකතු කරන එක වැඩි කරලා, ගේමක් ගහනවා කියලා කිව්වේ පොර.. හිතන්න නං අමාරුයි.. ඒත් ඒගොල්ලෝ එහෙම කරන්නේ නෑ කියලා අපිට තාම අනාවැකි කියන්නත් බෑ කියලා තමයි හිතුනේ අපි ට.. fair නෑ ඒ criticism එක කියලා හිතුනේ අපිට.. දිගටම සෙට් වෙමු මචං 🍻❤️

  • @YOHANMADUSANKA
    @YOHANMADUSANKA Місяць тому +1

    🔥

  • @Ltrossad234
    @Ltrossad234 Місяць тому

    මරු අප්පා මේක.

  • @චම්නිස්
    @චම්නිස් Місяць тому

    1:02:00 කැපිටලිසම් ආතල් නේද? එ උනාට ලොකු අවුලක් තියෙනවා නේද ?

  • @archi3117
    @archi3117 Місяць тому

    මරු ❤

  • @SudathAttygalla
    @SudathAttygalla Місяць тому +2

    අහං ඉඳලා නැහැ නෙමෙයි ඒගොල්ලට මොළේට වැටෙන්නේ වෙන දෙයක් ඒගොල්ලෝ ඉන්නේ වෙන ලෝකෙක ඒක දිනාගන්න තමයි මේ උත්සාහය මෙච්චර කල් පැවති ආණ්ඩු හා සමානයි තමන්ගේ මතය දිනාගන්න වරප්‍රසාද සහිතව පොඩි ටීම් එකක් බස්සලා තියෙනවා එන හැමෝටම ගේම ගහන්ඩ යටින් අමුතු ගේමක් ගහන්නේ හැබැයි මෙතන ඉන්න සමහර කට්ටිය හව් වෙලා ඉන්නේ අභිෂේක පවා ඇයි යකෝ හිටපු විදියට මේ මදෑ කියලා බලන්න එපා

  • @SamindaAC
    @SamindaAC Місяць тому +3

    Adoo vade nagala yanawa ne.. meka suggest unaa kiyapanko feed eke. karima athal 😅😁 ada thama subscribe kare corry wenna one

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +2

      😂😂 හෙන ගහන්න එපැයි තොට සිරා.. share කරපං කොහේ හරි මේක support එකට 😂😂🍻❤

    • @SamindaAC
      @SamindaAC Місяць тому

      @@parippupodcast9913 ado adoo ekane corry kiwwe 🙏❤️ share karaaaa whatsapp group set ekaka 🥂🙈

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      ​@@SamindaAC😂😂❤❤🍻

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Місяць тому +5

    ඔය හසලක තුෂාර කියන්නේ මහ මොඩයෙක්

  • @isuruudayanga8385
    @isuruudayanga8385 Місяць тому +1

    අර තාත්තගෙයි පුතාගෙයි කතාව football final එකේ සීන් එකක්. දෙන්න දෙපැත්තෙ

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      අඩෝ එහෙමද 😂😂 ලොවෙත් එහෙනන් එකෙක් ඒක edit කරලා දාලා ආපහු ඡන්දෙ scne එකක් වගේ fb 🍻 my bad බොස්.. ❤

  • @nivanthamihiripanna3821
    @nivanthamihiripanna3821 Місяць тому +8

    Wotto ubala athal 🔥

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Місяць тому +2

    ජාමාල් කශොගි death එක ගැන කතාකරමු...

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      අඩෝ එළ. 🍻 හෙනම කැත සිද්දිය ක් නෙ බං ඒක නං 🫤..

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara Місяць тому

      @@parippupodcast9913 The dissent Documentary එකෙ තියනවා.

  • @chamarawijerathne1606
    @chamarawijerathne1606 Місяць тому +1

    Npp එකට 6% දෙන්න වෙනවා ඊලග අවුරුදු 5න් චන්දෙට යන්න කලින්. නැත්තං ඕකෙන් තමයි විපක්ෂය හොදම තැනින් අල්ලගන්නේ

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      අනිවා. දෙයි දොබෙන් යන්න 😂😂. දිගටම සෙට් වෙමු බොස් 🍻❤️

  • @HGG05
    @HGG05 Місяць тому +4

    ilaga eketh kata hari banimu bois😉

  • @atampahura
    @atampahura Місяць тому

    කළු ටීෂර්ට් ......මට නම මතක නෑ ....... ස්කේප් ගෝඩ් ...... කතාව සහතික ඇත්ත

  • @RavinduSandeep-hl3em
    @RavinduSandeep-hl3em Місяць тому

    Goood brooo😊🎉

  • @rakithnilanka7658
    @rakithnilanka7658 Місяць тому

    Ado meka nyz ❤️ keep it up bois 👏

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe Місяць тому +2

    අපිට npp එකට කඩේ යන්න ඕන නෑ... උන් කියන ගොඩක් දේවල් උන්ගෙ මතේ විතරයි කියන්නෙ..... පුළුවන් නම් උන්ට හින්ට් එකක් ගහලා කමෙන්ට් එකක්දාපන්... උන්ගෙ හැසිරීම බලන්න 😁

  • @spvipula
    @spvipula Місяць тому +2

    රට වේගවත් සංවර්ධනයකට යන්න නම් minimum 4% වෙන්න ඕන.

    • @hardinsciver5930
      @hardinsciver5930 Місяць тому +2

      Yes UNESCO එකත් කියන්නේ minimum 4% ලංකාවේ ugc එකත් කියන්නේ දැනට වෙන්කරන ගාණ වගේ දෙගුන කලොත් ලමයි වැඩි ප්‍රතිශතයක් campus වලට ගන්න පුලුවන් කියලා.අනික අලුතින් පටන් ගත්ත medical faculties නිසා වැඩිපුර students ලා හත් අටසීයක්ම වැඩි වෙනවා.නමුත් ඒ අයට තාම prof units ටිකවත් නෑ.හදපු ටිකත් ආධාර එක්තු කරන්න උනා ලමයින්ටම.ඔන්න ඔය වගේ ප්‍රශ්න ටික ගැනවත් කතා නොකර 6% ගන debate කරනවා.

  • @Dushanti
    @Dushanti Місяць тому

    Dan desapaluwo nowe gahaganne meyala aiyo ogollo new generation keyala ne keyanne plz ratata uwamana deyak katha karanna api asai ehema wedasatahan balanna karaya aru mu geni eyaaaaa oita wada hoda wedasatahanak balaporotthu wenawa

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      මේක තමයි අපේ විනෝදේ aunty..😅❤.. අපෙන් වෙච්ච වැරදි ඊළග එකේ improve කරගන් නං.. දිගටම අපිව බලන්න aunty ❤🥂

  • @swsl1747
    @swsl1747 Місяць тому

    SL Vlog එකේ ඉන්නේ පරිණත මිනිස්සු ❤ පැත්ත අරන් දගලන ගොබිලයන්ට කේන්ති ගියාට

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga Місяць тому

      අම්මෝ මාර පරිණතයි...උන්ගෙ මතයට විරුද්ධ කමෙන්ට් එකක් දැම්මම ඌයියා වෙන ගොබ්බයො සෙට් එකක්
      උන්ටම සෙට් වෙන ක්‍රින්ජ් ෆෑන් බේස් එකක් උන්ට ඉන්නෝ 😅

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 Місяць тому

    If you need real investigative journalism on Easter stack listen to Tharindu Jayawardhana. India informed of the attack but it was not actioned as Rajapakse’s wanted it happen

  • @Lordwayne7
    @Lordwayne7 Місяць тому

    Sl vlog eke timeline eka dan balapuhama hithenawa eka well planned kiyala.
    Un main media walin indirect publicity gaththa hati dan thamai therenne

  • @MalakaTheGreat
    @MalakaTheGreat Місяць тому

    කලින් SL Vlog එක බැලුවා දැන් අප්පිරිය වෙලා තියෙන්නේ

  • @ruwandhammika8374
    @ruwandhammika8374 Місяць тому +1

    Chanel 19 චැනල් එකේ පාස්කු එකේ සීන් එක තව කතා කරනව සුනන්ද දේශප්‍රිය එක්ක😮

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      අඩෝ මන් බැලුවා.. අනිත් උන් ත් කියන් නං බලන්න කියලා.. ❤🍻 sarah indian raw වෙන්න පුළුවන් කියනවනේ එකේ..

    • @ruwandhammika8374
      @ruwandhammika8374 Місяць тому

      අඩෝ ඒකෙ points ටික ලෙසටම ගැලපෙනව 😑

  • @Sandaruwan993
    @Sandaruwan993 Місяць тому +3

    Kunuharapa kiyana nisamai balanne 😌🤚

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Місяць тому +5

    බෲනො කියවන්නවත් දන්නෙ නෑ.

    • @vikumindrajith362
      @vikumindrajith362 Місяць тому

      මටත් ඒක නේට් උනා ඇත්තටම මොකද්ද සීන් එක

    • @sandunlanka1007
      @sandunlanka1007 Місяць тому

      ඌ දන්නෙ කජු කන්න විතරයි 😂

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 Місяць тому +2

    Marama watina wadasatahanak ...from israel ..oyala israel gana thawa boho de danuwath wenna ..sub ekak damma ❤❤❤ hamotama

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      Comment එකට බොහොම ස්තුති ❤🍻.. දිගටම අපි එක්ක එකතු වෙන්න. 😊

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 Місяць тому

      @@parippupodcast9913 💝💝💝💝

  • @visuraliyanage3575
    @visuraliyanage3575 Місяць тому

    Time stamps?

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому

      අඩෝ ඊළග එකේ ඉඳලා දාන්න try එකක් දෙන්නන්.. thanks for reminding මචං.. ❤️🍻

  • @chanusandun7152
    @chanusandun7152 Місяць тому

    අය්යෙ.. පේජර් machine blast එක ගැන vidusara online චැනල් එකෙ අන්තිමට දාපු video එක බලන්න.. ❤
    විදුසර සගරාවෙ ප්‍රධාන කථෘ .. එයා මාරම ලස්සනට පැහැදිලි කරනවා.. මුල ඉදන් අගට
    අන්තිමට ඉන්දියාවෙ කේරලේ ඉන්න ඔයාල වයසෙ කොල්ලෙකුත් මේකට සම්භන්ද වෙනවා.. 😌

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩේ.. අපි බලන්න න් එක.. thanks for the suggestion. 😊🍻❤️

  • @pramu-cc
    @pramu-cc Місяць тому +1

    Maru ane ❤

  • @dinithnilakshadesilva687
    @dinithnilakshadesilva687 Місяць тому +1

    Manuja උඹ ද ඔය දකුණු පැත්තෙ උඩ ඉන්නෙ... its Dinith here.
    Nice work guys... 🎉🎉 SLvlog thinks they know everything.

    • @parippupodcast9913
      @parippupodcast9913  Місяць тому +1

      අඩෝ දිනිත් මචං..❤🍻.. thanks for the comment.. දිගටම සෙට් වෙමු 😊

    • @dinithnilakshadesilva687
      @dinithnilakshadesilva687 Місяць тому

      @@parippupodcast9913 ela elaaz