Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනට පිළිවෙළට කියලා දුන්නා
Thank you 💖
මමත් හැදුවා.ඇත්තටම හරිම රසයි.😍🤩😋😋😋😋
Thank you so much 😊
Apith heduwa harima rasaiiii lassanat awa....
මටත් ගොඩක් සතුටුයි💖💖💖
ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් රසවත් ඇති නේ ගොඩක් ස්තුතියි ඔයාට
Thank you so much 💖💖
හරිම වටිනවා ස්තුත්යි
Welcome 💖💖
ගොඩක් ස්තුතියි ම්ස්.මම වෙජිටේරින් .මම ආසයි මේවා කන්න. බ්ත් තර නිසා ප්රරස්නේ තිබුනේ. බ්ත් තර නොමැති හදන්න ම්ස් කියලා දුන්නාට ❤ ගොඩක් පි0 ......!
මගේ අම්මත් වෙජිටේරියන් . ඒක නිසා මමත් ගොඩක් වෙජිටේරියන් කෑම හදනවා. Ape Sihina චැනල් එකේ වෙජිටේරියන් කෑම ගොඩක් තියෙනවා..බලන්න . ඔයාට ගොඩක් වැදගත් වෙයි.
Godak rasai. Thank you
Thanks 😊
මමත් හැදුවා.. හරිම රසට ආවා.. පැණි පොල් එක සුපිරියටම ආවා.. කවදාවත් ඒ වගේ රසට පැණි පොල් එක මම හදලා නෑ..ඔයාට ගොඩක් ස්තුතියි..
Welcome 🤗
මමත් හැදුවා .හරිම රසයි
Thanks..මටත් සතුටුයි!❤️
Rasai asai dekam oyata thank you😀❤❤💐💐👍
Welcome dear❤️❤️💖
Thanks so much. Very clearly explained. May god bles u. Supetb
රස පටඊ 😋😋ස්තුතියි 🙏🏾
❤️❤️❤️thanks
@@Apesihina7h7699apaamma😮😮
රස පාටයි ❤😊🙏🙏🫔🫔
Thank you 💖💖
❤ wenas vidiyata namuwe. Ehema hodai. 🎉Mama hetama hadanawa. Wish you all the best akke.😊
Thank you 😊❤️
Thanx for this amezing video
Most welcome 😊
Mama me pan cake eka heduwa...thanks. ..harima rasata awa..penipol eka supiriyata awa....
Wow නියමයි ස්තූතියි ❤️
Welcome ❤️❤️❤️
නියමයි
Thanks
Appa hadana heti awannako akke man maduhana❤
ආප්ප හදන්න තෙත පිටි කඩේ ගන්න තියෙනවා. නැත්නම් සුදු කැකුලු හාල් කෝප්ප 2-3 ක් වතුරෙ දාලා පෙගෙන්න තියලා පැය 2 ක් විතර ගියාට පස්සෙ වතුර බේරෙන්න තියන්න. හාල් ටික කපු රෙදිකෑල්ලකට දාලා තෙත නැතිකරගන්න. දැන් හාල් ටික ගයින්ඩ් කරගන්න.කඩේ තෙත පිටි ගන්නවනම් ඒක ටිකක් ලොකු බාජනයකට දමා ගන්න.දැන් පොල්වතුර ටිකක් , පාන් පෙත්තක් හෝ හුලං බිස්කට්, මාරි බිස්කට් 5-6ක් එකතු කරගන්න.සීනි තේ හැදි 2 කුත් එකතු කරගන්න. (කැමති නම් ආප්ප සෝඩා තේහැන්දක් එකතු කරගන්න.මම නම් කවදාවත් දාන්නෙ නෑ. සමහරැ පිපෙන්න දානවා) දැන් ඔක්කොම හොදට කලවම් කරලා තලපයක් වගේ වෙන්න. දැන් බාජනය හොදට වහලා තියන්න .උදේට මේ වගේ හැදුවම රෑට ආප්ප හදන්න පුලුවන්.රැට මෙහෙම හැදුවම උදේට ආප්ප හදන්න පුලුවන්.රැ තිබ්බනම් උදේට බාජනය ඇරලා ලුනු, පොල්කිරි පදමට එකතු කරගන්න.දැන් ආප්ප තාච්චියක ආප්ප හදාගන්න..❤️❤️💖
දැනුවත්.කරාට.ස්තුතියි
❤️❤️
mata swayan rekiyawakata pan cake hadanna onaPan cake 50 kata ganna ona pramana kiyanna puluwanda
Oya Mama recipe eke dapu pramana double karala hadaganna. Mama oya pramanen 25 k vithara haduwa.💖Oyage podi business eka sarthaka wewa kiyala mama suba pathanawa 💖💖
Godak.Estuthi.👍👍👍👍❤🇱🇧
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
Niyamai isthuthi
Harima shook anea
Thank you ❤️❤️❤️
රස පාටයි
හරිම රසයි😊
qq🥰🥰🥰🥰@@Apesihina
Harima rasata awaaa
ගොඩක් වටින vidio එකක් . Thanx
Astra ekathu kranna berida
Puluwan..👍
Ala rasping apihaduva😂❤😮😊
Thank you 😊
ඔයා ඉතාමත් පැහැදිලිව, වැල්වටාරම් නැතුව ලස්සනටකියලා දුන්නා.ස්තූතියි බෙහෙවින්ම.💐💐💐💐💐💐
Welcome 🤗❤️
🎉can
Niyamai
මම දැක්කේ අදයි..........ආසා හිතුනා .......හදනවා.....................පැහැදිලිව කියා දෙනවා............
ස්තූතියි ! ❤️❤️
අපිත් හැදුවා. මාරම රසායි.
Thank you❤ godak watinawa
Thee bona velaavata superima thamai.
Kiyawannethuwa kohomada danne ne kiyala denne kuhaka wenna epa manussayinta
Thank you ❤️❤️
ශා ගොඩක් රසවත් ආසම කැමක්..නියමයි
Looks 😋 tasty
Thank you 😋
Nice ...❤️
Me den awanna appa hadana heti lamayata iskoleta geniyanna man hiru😊
Hadana vidiya ewwa❤️💖
Budusaranai
Sthuthi .❤️
I love to eat pan cakes
Math ada hdnwa❤ oya me kiyn widiyt akkii hadla rasa kiinnmko
ඔබට බොහොමත්ම ස්තූතියි . අඩුපාඩු හදාගන්න පුලුවන් වුනා .
Kodak hodai ❤
Yummy! Yummy! Love it.
Tnx♥️
Welcome ❤️❤️❤️❤️
ස්තුතියි ❤
❤️❤️❤️
Hadanna ona thanks
Water how much for 400 grams of flour did you use
The exact amount of water cannot be said. Add water little by little to make the batter💖💖
ගොඩක් රසවත් පාටයි
Thanks...superb
Welcome 😊
රස පාටයි🥺🥰🤍බුදු සරණයි🥺🥰🤍🙏
ගොඩක් ස්තූතියි! ❤️❤️
Mmmm.yammyy😋
ඒක නම් ගොඩක් රසටම හැදුවා...
👍👍👍 සුපිරි
Easy recipe
Try it
පැනිපොල් එක හදද්දි මැදදි පැනි එකට දාන්නෙ උනු වතුරද නැත්තම් නිකන් වතුරද..?
නිකම්ම ඇල් වතුර දාන්නත් පුලුවන්. පරිස්සමෙන් වතුර දාගන්න.විසික් වෙන්න පුලුවන්. උනු වතුර දා ගන්නත් පුලුවන්.එතකොට වතුර විසික් වෙනවා අඩුයි. මම නම් නිකන්ම ඇල්වතුර දා ගත්තේ…❤️
ගොඩාක් වටින වීඩියෝවක්..thank 👆👍🤗
Pan cake aka alawona
Oyage Pan eke awlak wenna puluwan..nonstick pan ekak neme nam Lunu tikak dala madala araganna..Pan cake ekak demmata passe pan eka thel gagaththu tissue ekakin pihidala ilaga pan cake eka daganna.❤️❤️
Yummy recipe
Looks delicious..Thank you very much. 👍🏻May God Bless you Abundantly..!
ඔයා හරියටම කියාදෙනවා ඉතුති ඔයාට
👌
❤️
Yammy yammy 😋😋
Thankeyo❤❤❤❤
Welcomeeeeeee❤️❤️❤️❤️🩷
Kiyawanawa wadi නැද්ද
💖💖දැන්නම් හිතලම කියවිල්ල අඩුකරගෙන ඉන්නෙ😃
ස්තුතියි ඔබතුමියටබටර් වෙනුවට පොල් තෙල් දාන්න පුළුවන් ද ?
පුලුවන්.. කිසිම ගැටලුවක් නෑ..❤️
Looks delicious recepis 😋 beautiful video 👌😋😍
Thank you so much
බොහෝ ම ස්තූතියි..
Welcome dear
Mamath hadanna ona
❤🎉😢
Delicious 😋😋😋😋😋
Nice 😋 👍
Thank you for recepi🙏
Thanks for liking
😋😋😋
💖💖
😮good m😮orning's
😊good morning! Thanks for visit my channel ❤️❤️
🌹🌹🌹👍
Thanks me wage recipe genawata 😍😍
Welcome
Appa hadana vidiya
❤️❤️ amaru ne..lesi ..
Lassani
Thanks ❤️❤️
😊😊😊
💖💖💖
හවසට හදනවා
හදලා රස කියන්නගෝ❤️❤️
රස පාටයි❤
Thank you !
Bater danna onimada
රස වගේම ගලවගන්නත් ලේසි වෙනවා.බටර් නැතුව හදන්නත් පුලුවන්..මම කිව්ව විදියට පැනිපොල් එක හදාගන්න..හරිම රසයි..චැනල් එකේ පැනිපොල් හදන විස්තරාත්මක වීඩියෝ එකක් තියෙනවා. හදලා බලන්න..❤️❤️❤️
Asama kemak
Thank you so much for your yummy recipe 👌🍲
My pleasure 😊
මමඅදහැදුවා රසයි
පාන් පිටි කෑවම ගෑස්ටික් නේද.ලමයින්ගෙ ල්න්ච් බොක්ස් එකට දාලා ඕව දෙන්න පුලුවන්ද
ලමයින්ට කඩවල්වලින් කෑම දෙන්නෙ නැතුව ගෙදර හදපු මේ වගේ කෑමක් දෙන එක වටිනවා නේද?
Looks delicious recipe
නියමයි.....👍👌✌
Me den balanna mata lamayata iskoleta den geniyanna one akke❤❤❤❤❤🎉🎉
Hadan vidiya ewwa nangi❤️💖
Kanna asama kamak...
Yawanawa wedi kimanata kiyanna
Thanks ❤️
Very important video
Thanks for watching
ගොඩක් රසයි 😋😋👍
❤❤❤❤❤❤
👌👌❤️❤️
thanks
හරිම ලස්සනට පිළිවෙළට කියලා දුන්නා
Thank you 💖
මමත් හැදුවා.ඇත්තටම හරිම රසයි.😍🤩😋😋😋😋
Thank you so much 😊
Apith heduwa harima rasaiiii lassanat awa....
මටත් ගොඩක් සතුටුයි💖💖💖
ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් රසවත් ඇති නේ ගොඩක් ස්තුතියි ඔයාට
Thank you so much 💖💖
හරිම වටිනවා ස්තුත්යි
Welcome 💖💖
ගොඩක් ස්තුතියි ම්ස්.මම වෙජිටේරින් .මම ආසයි මේවා කන්න. බ්ත් තර නිසා ප්රරස්නේ තිබුනේ. බ්ත් තර නොමැති හදන්න ම්ස් කියලා දුන්නාට ❤ ගොඩක් පි0 ......!
මගේ අම්මත් වෙජිටේරියන් . ඒක නිසා මමත් ගොඩක් වෙජිටේරියන් කෑම හදනවා. Ape Sihina චැනල් එකේ වෙජිටේරියන් කෑම ගොඩක් තියෙනවා..බලන්න . ඔයාට ගොඩක් වැදගත් වෙයි.
Godak rasai. Thank you
Thanks 😊
මමත් හැදුවා.. හරිම රසට ආවා.. පැණි පොල් එක සුපිරියටම ආවා.. කවදාවත් ඒ වගේ රසට පැණි පොල් එක මම හදලා නෑ..ඔයාට ගොඩක් ස්තුතියි..
Welcome 🤗
මමත් හැදුවා .හරිම රසයි
Thanks..මටත් සතුටුයි!❤️
Rasai asai dekam oyata thank you😀❤❤💐💐👍
Welcome dear❤️❤️💖
Thanks so much. Very clearly explained. May god bles u. Supetb
Welcome 🤗
රස පටඊ 😋😋ස්තුතියි 🙏🏾
❤️❤️❤️thanks
@@Apesihina7h7699apaamma😮😮
රස පාටයි ❤😊🙏🙏🫔🫔
Thank you 💖💖
❤ wenas vidiyata namuwe. Ehema hodai. 🎉Mama hetama hadanawa. Wish you all the best akke.😊
Thank you 😊❤️
Thanx for this amezing video
Most welcome 😊
Mama me pan cake eka heduwa...thanks. ..harima rasata awa..penipol eka supiriyata awa....
Thanks 😊
Wow නියමයි ස්තූතියි ❤️
Welcome ❤️❤️❤️
නියමයි
Thanks
Appa hadana heti awannako akke man maduhana❤
ආප්ප හදන්න තෙත පිටි කඩේ ගන්න තියෙනවා. නැත්නම් සුදු කැකුලු හාල් කෝප්ප 2-3 ක් වතුරෙ දාලා පෙගෙන්න තියලා පැය 2 ක් විතර ගියාට පස්සෙ වතුර බේරෙන්න තියන්න. හාල් ටික කපු රෙදිකෑල්ලකට දාලා තෙත නැතිකරගන්න. දැන් හාල් ටික ගයින්ඩ් කරගන්න.
කඩේ තෙත පිටි ගන්නවනම් ඒක ටිකක් ලොකු බාජනයකට දමා ගන්න.දැන් පොල්වතුර ටිකක් , පාන් පෙත්තක් හෝ හුලං බිස්කට්, මාරි බිස්කට් 5-6ක් එකතු කරගන්න.සීනි තේ හැදි 2 කුත් එකතු කරගන්න. (කැමති නම් ආප්ප සෝඩා තේහැන්දක් එකතු කරගන්න.මම නම් කවදාවත් දාන්නෙ නෑ. සමහරැ පිපෙන්න දානවා) දැන් ඔක්කොම හොදට කලවම් කරලා තලපයක් වගේ වෙන්න. දැන් බාජනය හොදට වහලා තියන්න .උදේට මේ වගේ හැදුවම රෑට ආප්ප හදන්න පුලුවන්.රැට මෙහෙම හැදුවම උදේට ආප්ප හදන්න පුලුවන්.රැ තිබ්බනම් උදේට බාජනය ඇරලා ලුනු, පොල්කිරි පදමට එකතු කරගන්න.
දැන් ආප්ප තාච්චියක ආප්ප හදාගන්න..❤️❤️💖
දැනුවත්.කරාට.ස්තුතියි
❤️❤️
mata swayan rekiyawakata pan cake hadanna ona
Pan cake 50 kata ganna ona pramana kiyanna puluwanda
Oya Mama recipe eke dapu pramana double karala hadaganna. Mama oya pramanen 25 k vithara haduwa.💖
Oyage podi business eka sarthaka wewa kiyala mama suba pathanawa 💖💖
Godak.Estuthi.👍👍👍👍❤🇱🇧
Thanks 😊
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
Thanks 😊
Niyamai isthuthi
Harima shook anea
Thank you ❤️❤️❤️
රස පාටයි
Thanks 😊
හරිම රසයි😊
Thanks 😊
qq🥰🥰🥰🥰@@Apesihina
Harima rasata awaaa
Thanks 😊
ගොඩක් වටින vidio එකක් . Thanx
Thanks 😊
Astra ekathu kranna berida
Puluwan..👍
Ala rasping apihaduva😂❤😮😊
Thank you 😊
ඔයා ඉතාමත් පැහැදිලිව, වැල්වටාරම් නැතුව ලස්සනටකියලා දුන්නා.ස්තූතියි බෙහෙවින්ම.💐💐💐💐💐💐
Welcome 🤗❤️
🎉can
❤️❤️
Niyamai
Thanks 😊
මම දැක්කේ අදයි..........ආසා හිතුනා .......හදනවා.....................පැහැදිලිව කියා දෙනවා............
ස්තූතියි ! ❤️❤️
අපිත් හැදුවා. මාරම රසායි.
Thanks 😊
Thank you❤ godak watinawa
Welcome ❤️❤️❤️
Thee bona velaavata superima thamai.
Thanks 😊
Kiyawannethuwa kohomada danne ne kiyala denne kuhaka wenna epa manussayinta
Thank you ❤️❤️
ශා ගොඩක් රසවත් ආසම කැමක්..නියමයි
Thanks
Looks 😋 tasty
Thank you 😋
Nice ...❤️
Thanks 😊
Me den awanna appa hadana heti lamayata iskoleta geniyanna man hiru😊
Hadana vidiya ewwa❤️💖
Budusaranai
Sthuthi .❤️
I love to eat pan cakes
Thanks 😊
Math ada hdnwa❤ oya me kiyn widiyt akkii hadla rasa kiinnmko
❤️❤️
ඔබට බොහොමත්ම ස්තූතියි . අඩුපාඩු හදාගන්න පුලුවන් වුනා .
❤️❤️
Kodak hodai ❤
Thanks 😊
Yummy! Yummy! Love it.
Thank you 😋
Tnx♥️
Welcome ❤️❤️❤️❤️
ස්තුතියි ❤
❤️❤️❤️
Hadanna ona thanks
Thanks 😊
Water how much for 400 grams of flour did you use
The exact amount of water cannot be said. Add water little by little to make the batter💖💖
ගොඩක් රසවත් පාටයි
Thanks 😊
Thanks...superb
Welcome 😊
රස පාටයි🥺🥰🤍බුදු සරණයි🥺🥰🤍🙏
ගොඩක් ස්තූතියි! ❤️❤️
Mmmm.yammyy😋
Thanks
ඒක නම් ගොඩක් රසටම හැදුවා...
Thanks
👍👍👍 සුපිරි
Easy recipe
Try it
පැනිපොල් එක හදද්දි මැදදි පැනි එකට දාන්නෙ උනු වතුරද නැත්තම් නිකන් වතුරද..?
නිකම්ම ඇල් වතුර දාන්නත් පුලුවන්. පරිස්සමෙන් වතුර දාගන්න.විසික් වෙන්න පුලුවන්. උනු වතුර දා ගන්නත් පුලුවන්.එතකොට වතුර විසික් වෙනවා අඩුයි. මම නම් නිකන්ම ඇල්වතුර දා ගත්තේ…❤️
ගොඩාක් වටින වීඩියෝවක්..thank 👆👍🤗
Thanks 😊
Pan cake aka alawona
Oyage Pan eke awlak wenna puluwan..nonstick pan ekak neme nam Lunu tikak dala madala araganna..
Pan cake ekak demmata passe pan eka thel gagaththu tissue ekakin pihidala ilaga pan cake eka daganna.❤️❤️
Yummy recipe
Thank you so much 😊
Looks delicious..
Thank you very much. 👍🏻
May God Bless you Abundantly..!
Welcome 🤗
ඔයා හරියටම කියාදෙනවා ඉතුති ඔයාට
Thank you ❤️❤️
👌
❤️
Yammy yammy 😋😋
Thanks
Thanks
Welcome 🤗
Thankeyo❤❤❤❤
Welcomeeeeeee❤️❤️❤️❤️🩷
Kiyawanawa wadi නැද්ද
💖💖දැන්නම් හිතලම කියවිල්ල අඩුකරගෙන ඉන්නෙ😃
ස්තුතියි ඔබතුමියට
බටර් වෙනුවට පොල් තෙල් දාන්න පුළුවන් ද ?