Mara lassanak me sinduwala thiyenawa ❤ gami kama ape kama lassanata me music walin apita ahenawa. Centigradz kiyanne Loketma sindu sanksruthiyak hadapu band ekak❤ Eka adatath ehema thawa awrudu 100k giyath ehemai. Ekama Eka dukak thiyanawa Udaya Sri Wishishta gayakaya band eken ain una Eka ganai eya kiyapu sinduwalai eyage nama Kisima sandahanak karala na Eka mama hithana widiyata tikak asadaranai. Mokada eyage katahada nisa Centigradz lage sindu wala lassana godak wadi wela thiyanawa wagema minissu eyala godak adare karanneth e sinduwalai thiyana lassana music Ekai Udaya Sri ge katahadai nisa kiyala man wishwasa karanawa. Kohoma unath Api me wage lassana sindu ahanna pin karala thiyanawa wagema wasanawanthai. Centigradz lata jayen jaya❤ hamadamath adarei Cntgrz❤🎉
Marenaklma ..sinhala awrudu..e lassana tharuna kalaya..me song ekata arenna wena kesema song ekakata ....baha e feeling Eka vibe Eka denna....❤❤❤❤❤love you centigradez ..from 1994 generation..much love
2020 Me wage lassna sindu collection akkma meeta awurudu 10 kata kalin ahuwa aye mewa okkoma satutin ahanna dawasak anakl balagena innawa lankawata aweth remembering golden old days and golden forever young songs ...
2019 dec 18 .this is a magical creation which always reminds me the sinhala new year.i am in abroad so i always love and have stopped listening to this song as it reminds my home ,my country ,my ever best time in youth..but it has been saved in my phone for future.
One of the great things about Centigradz is that their song is such a magical fusion between pop and traditional sinhala music. It has the modern music architecture but the traditional touch and feel. When you listen to them you feel like a true modern sri lankan.
Love love this song such a beautiful language some please explain the meaning in english to me love from a Guyanese girl!!!Hope to visit this beautiful country some day
This represents our traditional celebration of new year which dates on april in every year.which brings us joy and happines ,prosperity with many traditional beleives and new year vibes,so in our new year we do have some folk games and specially young girls and boys get a really amazing time thats the best time in youth.so this describes about a girl and her beauty whom was seeing by this guy while dancing and playing those... Sandawathiye means a girl who looks prettier like the moon . So he says , this girl who is prettier like the moon ,the sound of the bangles in her hand ,awakes my mind ,your girly behaviours always hugs my mind ,and you are bright as always as the rising moon . Thana thana means a traditional tone which specially connected with our traditional music and dancing. Thanks for enjoying our magical sri lankan music.you can watch more
ලංකාවේ සංස්කෘතියටත් ගරු කරගෙන music industry එකේ ලොකු වෙනසක් කරපු සෙට් එකක් තම centigradz කියන්නේ.ආදරෙයි හැමදාම ඔයාලට.
මන් කාල තරණය කරලා ආවේ.උඹලත් තාම මේ සිංදුව අහනවා නේද❤️😍
Ow bn 🥺❤️
Hm 😢❤
oww 😍🥺
අඩෝ ඔව් 👊👊👊❤️
ow
2021 බන් අපි ඒත් තාම පොඩි කාලේ අහපු මේ සිංදුවලට කොච්චර ආදරෙයිද?😵😵
❤️
@@thishyhanwella8248 ❤️
ඒ දවස් වලත් ඇහුවා, ඒ වගේම දැනුත් අහනවා...❤️😍
😁👍
තේරුමක් තියෙන සිංහල සිංදු කලාවෙ අවසානයට කලින් ආව ලස්සන ම සිංදු ටික.... ආයෙ මේ වගේ තේරුමක් ඇති සිංදු නෑ.... මළ ජරාව මිසක්....
ඔව්.දැං ඔක්කොම විනශෙට ඇදී යන්නෙ 😢😓
ඒ කාලේ කලිසං කකුල්වල ලොකු..... ඒ මියුසික් අය කවදාවත් ලංකාවේ ඇහෙන්නැතිවෙයි...බූට් සින්දු අදකාලේ කලාව කන ජරාවක්.ලස්සනයි හැම සිංදුවම සෙන්ටිග්රේඩ්ස්.
Sira bn
OW BNNNNNN
Ou bn.. sira katav
Eka aththa 😊
Aniwa bn
2006 අවුරුද්දේ ITN අවුරුදු කුමරිය program එකට මේ සිංදුව ITN එකේ නිතරම පෙන්නුවා ❤️ එතකොට මම o/l කරලා ගෙදර හිටියේ. මේ සින්දුවත් එක්ක ඒ යෞවන කාලේ දැනුන හැගීම්.. අදටත් මතක් වෙද්දී හිතට මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා.. ආයේ ඒ කාලය ජිවිතයට එන්නේ නැහැ 😢♥️♥️♥️
Hmmm,එක ඇත්ත,එ කාලෙ මතක්වෙද්දි අතීතයට යන්න ඇත්නම්😢
තව ටික දවසකින් මේ සිංදුව Tv වල Radio වල, අවුරුදු උත්සව වල පට්ට ගහයි..❤ 2024.03.12
යෙප් 🎉
ඒත් කොයි Centigradez,ඒක තමයි මචන් ජීවිතේ කියන්නෙ,හැම දේම වෙනස් වෙනවා,කරපු හොඳ දේවල් විතරයි අන්තිමට😢
ඕ අන්න පට්ට ගහනෝ හිරුයි දෙරනයි කෙල්ලො නටව නටව බන් මේ ඒක බලන අතෙරෙ මේ කොමේන්ට් එක දාන්නෙ 😂❤🎉 මෙච්චරම තමයි එකෙක් නෑ මුන්ගෙ සින්දු වලට ගහන්න තාමත් මුන්ගෙ සින්දු තමයි පාවිච්චි කරන්නෙ ❤️💪🤟 දැන් ඇහෙද්දි දුක හිතෙනවා ලන්කාවෙ අපිට අපේ නියම සන්ගීතෙ මිස් උනා කියලා හිතෙනවා 😢😣😕
@@Kaveesha-xx6nk අනිවා මචෝ..
මේවා දැන් කීසිම තැනක ඇහෙන්නෙ නෑ...අලුතෙන් ආපු ජරා සිංදු දාන්නේ අහන්නවත් බෑ 🤮
දැනටත් අවුරුදු කාලෙට යන එකම සින්දුව මෙක ආදරෙයි Centrgadze ❤❤❤❤
ඇයි රූ වරුනා එක 😌
E pure vibe Eka wena kesema song ekakata genna baha
ආයේ එකතු වෙල මේ වගේ සිංදු ටිකක් කරනව නම් මරු .....👑👑👑👑
Aith enne na bn 😥😥😥😥😥😩😩😩😩
@@manuranaproduction8308 hmm 😭
සිංහල අලුත් අව්රුද්දත් ලග ලගම එනවා ❤ මේවා ඇහෙනකොට නිකන් අව්රුදු vibe එකක් දැනෙනව
Mata mathak wenneh podi kaaleh Matara gihin awurudu samarapu eka ❤️
@@Nela627matatath den eh aya na godak rata
@@Nela627 🥺❤️
@@Devni2002 🥺❤️
මේ පාර නම් පිට රටක ඉන්න මට අවුරුදුත් නෑ.. ඒත් මේ බලනවා අයෙමත්..❤❤
මේ සින්දු බිහි උනේ අපේ හිත්වල කිසි ප්‍රශ්නයක් නැති සුන්දර කාලෙක දැන් කෝච්චර ප්‍රශ්න එක්කද මිනිසුන් ඉන්නෙ
උදය ආයෙත් centigradz එකට ආවනම් පට්ට 👌
Lanke
sh Halangoda
Mvshdz
Lankesh Halangoda
Lankesh Halangoda aniwarenma ....
MMA HITHANAWA LANGADIMA A KA WEI KIYALA
Adeh lankesh😂 Sira kathawa ahh. Miss those days 💔
අවුරුදු උත්සව වල පට්ට ගැහුව සින්දුවක්... ගැමි ගතිය... ඒ ආවේණික ලස්සන හැමදාම තියෙවි...
Wow that feeling 🥺😭❤ i can't explain that..උදය ශ්‍රීගෙ කටහඩ 🥺❤ තාම ආස සින්දුවක්.. ඕකට ඩාන්ස් කරන්න පුලුවන් ලස්සනට... සරල විදියට ජීවිත ගෙවුණු ඒ කාලේ වගේ ආයෙ එනවනම් 🥺 TV chanel එකක මේ 2000 - 2012 වගේ කාලෙ සින්දු සෙට් එක චාට් ශෝ එකක් විදියට කරනව නම් 🥺🥺🥺🥺
Anyone in 2024 🥺❤
yes❤️
Yes🎉🎉❤
me
Yeah❤
Again now 2024.04.12 ❤❤
Centrigradz ආයෙ එකතු වෙනවට කැමති අය like ekk dann 😍
මේ සිංදු සෙට් එකට පොඩිකාලෙ මතක් වෙලා ඇඩෙන්න එන්නෙ මට විතරද 😢
ඇත්තටම බං
adenawa bn
Akanm atha
සිරා
ඇත්තම කතාව😞
ප්‍රශ්න මොනාද කියලා දන්නවෙවත් නැති කාර්තු වල ආව සින්දු.. ❤අදටත් අහද්දි ඒ මානසික නිදහස ඒ විදියටම දැනෙනවා ❤ 😘💫
Old is Gold 🥺💗 2024 තාමත් අහනවා එපා වෙන්නෙ නෑ කවදාවත් 🥺❤️
අදටත් මම ආසම සෙට් එකක්.මම හරිම පුංචියි මේ සිංදු අහනකොට.වචන ගෙට ගගහා තාන තනා ගගා කියපු නටපු... ආසම සිංදු වලිනුත් ආසම එකක් මේක.කවදාවත් අමතක වෙන්නේ නෑ. ආදරෙයි .2000න් පස්සේ වුනත් මගේ ලමා කාලයත් මේවා එක්ක හරි ලස්සනට ගෙවිලා ගියා ❤
2020 ko bn අත උස්සපල්ලා
කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ. උදය අයියත් හිටියනන් තාම Band එකේ මාරයි
එ කාලේ අහපු ලස්සනම සින්දුවක්... මේවයි වටිනාකම අපේ කම සංස්කෘතික බව මනාව පෙනෙනවා...
මේ සිංදුව ඇහුන අවුරුද්දෙ ඉඳං තාමත් අහනව. මැරෙනකංම. මේ සිංදුත් එක්ක අපේ ජීවිතේ ලස්සන කාලෙ මතක් කරන්නෙ. Thank you centigradz මේ වගේ හොඳ නිර්මාණ අපිට දුන්නට
ආයෙත් සිංදුවක් කරමුකෝ.උදයවත් ආයේ ගමූ ටීම් එකට..දැන් කියන සිංදු අහන් ඉන්න බෑ.ඉස්සර ඉස්කෝලෙ යනකාලේ අපට ඇහුන හොදම සිංදු මේවා . සීඩී වලට ගහගෙන අහන්න තරම් අපිට පිස්සුවක් තිබ්බා.අදටත් ඒ ආසාව එහෙම්මමයි..දැන් නම් හොද සිංදුවක් කරන්න කාලෙ හරි
2021 උදය අයින් වෙලා කර ගත්ත දේකුත් නෑ.. අනිත් සෙට් එකට වැඩක් කරන්ඩ වුනෙත් නෑ 😣😥
Ekanm etta
Ayeth set unoth hoda wenasak karanna puluwan
2k21 broooo....අම්මෝ මේ සිංදු ඉස්සර ටීවී එකෙන් අහපු අපි අද.....හිතාගන්න බෑ...ඒ අතීතය....😢😢😢🔥💕
2019 අග භාගය, අවුරුදු කාලෙට නටන කෙල්ලොන්ගේ hit එක. තාමත් නම්බර් 1 ❤❤❤👍 තාන තනා තම්දේ....
2020 ත් ඉවරයි තව සති කිහිපයකින්... 2021 අහන අයත් ඉස්සරහට like එකක් දාගෙන යමු.. ❤
🤗
🙋
Mn 😀💪
mP
p
2022 දි මේ සින්දුව අහන අය කෝ බලන්න ගැම්මට.. අපි මේ අවුරුද්දට නෑදෑයෝ බලන්න අගහරුලෝකෙට යන ගමන්..
ITN එකෙන් ගහපු සිංදු... අර දෙරණෙ ගූ සිංදු කැලේ... 2021.04.30
Still masterpieces. මේ මියුසික් එක ඇහෙද්දි මොනාද වෙනව මට 🥹💔
හොදම දේ 2023 වෙද්දි තාමත් අවුරුද්දට play කරන සිංදුවල මේකත් උඩම තියනව 🥺♥️😘
Mara lassanak me sinduwala thiyenawa ❤ gami kama ape kama lassanata me music walin apita ahenawa. Centigradz kiyanne Loketma sindu sanksruthiyak hadapu band ekak❤ Eka adatath ehema thawa awrudu 100k giyath ehemai. Ekama Eka dukak thiyanawa Udaya Sri Wishishta gayakaya band eken ain una Eka ganai eya kiyapu sinduwalai eyage nama Kisima sandahanak karala na Eka mama hithana widiyata tikak asadaranai. Mokada eyage katahada nisa Centigradz lage sindu wala lassana godak wadi wela thiyanawa wagema minissu eyala godak adare karanneth e sinduwalai thiyana lassana music Ekai Udaya Sri ge katahadai nisa kiyala man wishwasa karanawa. Kohoma unath Api me wage lassana sindu ahanna pin karala thiyanawa wagema wasanawanthai. Centigradz lata jayen jaya❤ hamadamath adarei Cntgrz❤🎉
@@valukarodrigo3353 ow ek attha ❤️
අවුරුදු වයිබ් එක ගන්න හොයාගෙන ආවෙ අහන්න 😍 #2019
Thanks Centigrades. තාමත් අහනවා. (2018) ඒ කාලේ මතක් වෙනවා. 😢😭
2019ත් ඉවරයි... 2020 ආ..... ❤️❤️❤️
2020 th hari
2021 th hari
2022 th hari
උරුමය ඇල්බම් එක මම පොඩි කාලෙ CD player එකෙ දාල දවසට එක වතාවක් හරි ඇහුව මතකයි. මම අදටත් අහපු හොඳම ඇල්බම් එක තමයි උරුමය. උදය, ඉශාන්, අමිල, තුසිත්. හැමදාටම මතක තියේවි.
සංරක්ශනය කර්න්නොනි සිංදු මෙ 🥺❤ ඒ තරම් දැනෙනවා සහ වටිනවා ❤
2021ත් අහන අය කෝ?❤️🤗👍😎
collo
😍✋
❤️❤️
🙋♀️
2021 may 19✨
කොච්චර සිංදු ආවත් ...හැම අවුරුද්දට ම ගැලපෙන සිංදුව මේක තමයි ඉතින්....❤️😘👍
රූ වරුන එකත් මරු 😌
@@thilinachiranjeewa525 ❤💪
Neither Udaya nor Centigratz couldn't produce epic songs like these since the former broke off from the band. Good old days!
අනේ කොච්චර ලස්සනද මේ සින්දු..ආයෙ මේ වගේ සින්දු එනවා නම්...🥺❤️
Legendary songs..තනිකරම අතීතයක්..🥺
2024 ත් තාමත් fav
මං එතකොට 4 5 වගේ..ITN එකේ song of the week program එක යනකොට දුවගෙන එන්නෙ tv එක ගාවට මේ සින්දුව අහන්න..අද වගේ online අහන්න තිබ්බෙ නැති කාලේ..ආයෙ ITN එකේ සින්දුව යනකම්ම දාල තියෙනවා බලාගෙන..weekends වලට ගියෙ උදේ 10.30 - 12 ත් අතර..මාරම අතීතක් ඒකනම්..😢🥺 මේ සිංදු වල පුදුම ලස්ස්නක් තියෙන්නෙ..සිංහල සංස්කෘතිය ලස්සනට present කරනවා centigradz ල..ledgends ❤
මේ ලංකාවෙ මිනිස්සු ලස්සනටම අවුරුදු සිරිය විදපු කාලෙ..❤️
Marenaklma ..sinhala awrudu..e lassana tharuna kalaya..me song ekata arenna wena kesema song ekakata ....baha e feeling Eka vibe Eka denna....❤❤❤❤❤love you centigradez ..from 1994 generation..much love
2020
Me wage lassna sindu collection akkma meeta awurudu 10 kata kalin ahuwa aye mewa okkoma satutin ahanna dawasak anakl balagena innawa lankawata aweth remembering golden old days and golden forever young songs ...
අපේ පොඩි කාලේ යාන්තමින් ඇහුනා වගෙ මතක සිංදු 🥺❤️ ඇයි මේ වගෙ ලස්සන සිංදු දැන් හැදෙන්නෙ නැත්තෙ
One & only Masterpiece අවුරුදු song for years. 💪🙏
This is heavenly....the pure sinhala awrudu vibe ..the youth....crushes and blushes..combination of all these...never gets old...❤ Thanks centigradez
2000- 2015 golden era ❤ මට මෙ සින්දු අහන්න මාර දුකයි.මෙ බැන්ඩ් දැන් නැ.එ ගායකයො දැන් වැඩිය සින්දු කියන්නැ .එ කාලෙ ආයෙ එන්නෙ නැ.මැරිලා ඉපදෙන්න හිතුනත් ආයෙ ඒ කාලෙ එන්නෙ නැ කියලා මතක් උනාම මොක්ද්ද මන්ද ජරා දුකක් එනවා.ජිවිතෙ කියන්නෙ ඒක තමා .මේක මේ විදිහට ගලාගෙන යයි.❤
මේ සිංදුව ටීවී චෑනල් වලට මතක්වෙන්නේ අවුරුදු කාලෙට විතරයි
කලින් එහෙම නැ දැන් නම් මතක් වෙන්නෙත් නැතුව ඇති එහෙම සින්දුවක් තිබුනද කියලා මතකත් නැතුව ඇති
ඕක මුලින්ම ඇහුවේ 2005.ඒ කාලේ අවුරුදු කාලෙට ටීවි එකේ සෑහෙන්න යනවා❤
Thakshanaya athin dan diyunu unata issara wage sundara kalayak aiyth enna na bn 😭
Centigradz ❤️🇱🇰
අතීතෙ ගොඩාක් දේවල් මතක් වෙන සින්දුවක්😣😣 2019..
2020 අපි❤️💪තාමත් අහන්වා✨❤️
✌️✌️
Anyone 2020? ... even 2030?
Life time favourite bro
2022💪💪
2022
Its 2041
🥺
2019 dec 18 .this is a magical creation which always reminds me the sinhala new year.i am in abroad so i always love and have stopped listening to this song as it reminds my home ,my country ,my ever best time in youth..but it has been saved in my phone for future.
godak lassanai. sinhala avurudu mathaka enawa.village cultural is wonder full and again godak lassanai
One of the great things about Centigradz is that their song is such a magical fusion between pop and traditional sinhala music. It has the modern music architecture but the traditional touch and feel. When you listen to them you feel like a true modern sri lankan.
2021 මං තාම මේ සිංදු අහනව , සුපිරි 😍😍😍,, ආයෙ මේ වගේ සිංදු එන්නෙ නෑ දුකයි ඒකටනම් 🤕
මේ මුලින්ම යන වොයිස් ක්ලිප් වලට ඉඳන් ආසයි යකෝ තාම😂❤
මේ සිංදුවල තියන මියුසික් උබල වෙන කිසිම සිංදුවක අහලා තියනවද බන්.. මේව ඇහෙනකොටත් ගමකට ගිහින් ඉවරයි.එහෙම වැඩ කරපු සුපිරිම එකම සෙට් එක ලංකාවෙ සෙන්ටිග්‍රේඩස් කියන්නේ.. හ්ම්ම්ම්... 💙
ඔව්.තාක්ශනය විසින් සියල්ල විනාශ කරමින් යනව 😭
දැන් ආදරේ හිගාකන එකම trend එකක් වෙලා හින්දා ආය මේ වගේ නිර්මාණ බිහිවෙයි කියලා හිතන්න අමාරුයි.❤️❤️🤟🤟
woooow super.....mn asama song eka.dan thiyena ewata wada godak lassanai.visual ekath marama lassanai....
Love love this song such a beautiful language some please explain the meaning in english to me love from a Guyanese girl!!!Hope to visit this beautiful country some day
Mal Mo this is beaed on sri lankan folk music
This represents our traditional celebration of new year which dates on april in every year.which brings us joy and happines ,prosperity with many traditional beleives and new year vibes,so in our new year we do have some folk games and specially young girls and boys get a really amazing time thats the best time in youth.so this describes about a girl and her beauty whom was seeing by this guy while dancing and playing those...
Sandawathiye means a girl who looks prettier like the moon .
So he says , this girl who is prettier like the moon ,the sound of the bangles in her hand ,awakes my mind ,your girly behaviours always hugs my mind ,and you are bright as always as the rising moon .
Thana thana means a traditional tone which specially connected with our traditional music and dancing.
Thanks for enjoying our magical sri lankan music.you can watch more
මෙවට ගහන්න තව බිහිවෙන්නැ සිංදු නම් . අහන්න අහන්න තාමත් ආසයි 💝😍උදය තාමත් ලස්සනයි හඩ
තාමත් මගේ ආසම සින්දුව , ඒ කාලෙ සින්දු සන්ගීතයෙන් තේරුමෙන් video එකෙන් හැම දේකින්ම ලස්සනයි , අද කාලෙ තියෙන්නෙ මොකෙක් හරි එකෙක් කියවන රචනාකට තව එකෙක් බෙර ගහන ඒවා
2020 corona siddiya asse ahana aya like ekak one..
2022 ❤❤
ඒ කාලෙ මතක් වෙද්දි මාර දුකයි 🥺 සුපිරි සින්දු වලට මොකද උනේ? COME BACK AGAIN BROTHERS. REUNION ❤️
සින්දුවක් නෙමෙයි පිස්සුවක්..♥️
2021 අහන අය ඉන්නවද
Ow😌
ඉන්නවා
ඒ කාලේ ලොකු ලොකු 4n nea nee මට මතක මම මේක ඇහුවේ Nokia express music 4n eken...5 වසර කාලේ... පස්සේ අවුරුදු උත්සව වලටත් ගත්තා 2021 අහන අය කවුද ඉන්නේ...💔🙏 189 ක්ම unlike කරලා ඇයි ඒ
ඒ කාලේට ආයේ යන්න් තිබ්‍බනම්..❤️🥺
This is the pure sinhala new year vibe♥️♥️♥️ we are so grateful for centigradez for painting our teens..forever green
will together probably one day best group in our country like before
Centigradz+asha edirisinha 😍😍😍🌹🌹 ඒක පට්ට ගති
Heart එක නතර උනා වගේ....❤️❤️❤️
hamadamath hadawathinma ahana hadawathata danuna song ekak meka kiyanna wachana na e tharam lassanai jaya wewa set ekatama
This song was ahead of its time.... god job thusith...
hama year ekakama april wala download karagena ahana supiri song ekk.
❤😊🎉😮අනෙ හරිම ලස්සනයි
still love that song.I remember how people found "a hidden awurudu" inside it.
+Gayan Chathuranga Exactly. Loving this since grade 2 .
Love you Centigradz 😍😍
අලුත් අවුරුද්දට විතරයි ටීවී චැනල් වලට මේ සිංදු මතක් වෙන්නේ
Centrigraze ලාගේ ආසම සිංදුවක් අවුරුදු උත්සව දවසේ නටනවා ඔය සිංදුව දාලා 🌼
අපිට ආයෙත් ඕන ඒවගෙ අතීතයක්
2019.idan marenakmma fv songs centigradez ❤🥰
සුබ අලුත් අවුරුද්දක් වේවා.
අවුරුදු නැති වුනත් ඒ වගේ feel එකක් ආවේ ❤😭
තාමත් ප්ලේලිස්ට් එකේ තියාගෙන අහන සින්දුවක්...මාරම ලස්සනයි.. 2021
අපේ කාලෙ සිංදු මියුසික් වීඩියෝ හරිම ලස්සනයි .. දැන් තියෙන ඒව දැක්කම වමනෙ යනව
අයේ උදය ශ්‍රී එකතු උනොත් ලොකු වෙනසක් කරන්න පුලුවන් ශුවර්
2020 මේ සින්දුව අහන මන් වගේ තවත් අය ඉන්නවද 😍🙊
අවුරුද්දට හයියෙන් දාන්න 2021.04.11 ඉදන් මේ සින්දුව අහන මම ❤👍👍
what a song .. golden era❤ ......i feel a relaxation when i listen to this 🥺🥺🥺🥺🥺🥺🥺...no one can make a song like this in this generation..
2019 anyone?
here :D
🙋💕
Indeed
අනේ අයේත් මේ සින්දු ටිකක් අලුතෙන් තිබ්බනම්😥😥😥
2024 අහන කට්ටිය කෝ
Mage asama band eka. Udaya dala gihin koragattu de...inna unta wadakuth ne uta wadakuth ne.. centigradz kiuwahama udayath etana inna one. Un 4 denama inna one.
මුලින්ම අහද්දි 7 වසරෙදි වගේ.අවුරුදු ගානක් ගිහින් තාමත් අසාවෙන් අහනවා🤗❤️
මේ සිංදුව ඇහෙද්දි කියාගන්ඩ බැරි අමුතුම මතකයකට යනවා....❤❤
මම තාමත් අහනවා මේ song එක ❤️🔥❤️🔥❤️🔥