96 world cup final එක දවසෙ පාරවල් හිස් උනා. ආයෙ එහෙම දෙයක් උනේ sirasa super star final එක දවසෙ. ලන්කාවෙ බිහි උන ප්‍රතම සහ අවසන් reality set එක. ඒ අතරිනුත් ශිහාන්. මාර පොරක් ❤
Mama lankawen samu gath aurudda ❤ Mata mathakai mama asawen belluwe Amilage sång ❤ mage ayyaa kenekge puthek A wdiyata petion kala konnde❤end disco pation ❤ santosai den wenasa ❤
96 world cup final එක දවසෙ පාරවල් හිස් උනා. ආයෙ එහෙම දෙයක් උනේ sirasa super star final එක දවසෙ. ලන්කාවෙ බිහි උන ප්‍රතම සහ අවසන් reality set එක. ඒ අතරිනුත් ශිහාන්. මාර පොරක් ❤
අනිවාර්යයෙන්
2006 මාර්තු 25.....
ශිහාන් මිහිරංග කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤️ ගායනය මනුස්සකම හැමපැත්තෙන්ම number one❤️ කිසිම දෙයක් නොතේරෙන පුංචිකාලෙ ඉදන් ආස කැමති එකම ගායකයා❤️
Washi wenawa shihanwa dakkath.❤❤❤❤
කුඩ ගංජා නැති හොර මැරකම් දැක්කේ නැති ආදරනීය හැගීම් එක්ක තිබ්බ තවත් අතීතයක් පැය 2කින් නිමා වුණා වගයි 😢😢😢😢 ආදරයේ සහෝදර super සෙට් එකට සුබ පැතුම් ❤❤❤❤
අනේ,,,,සිහින කුමාරයො සෙට්එක දකින්න ලැබ්ම හරි සතුටක්,,,
එකගයි❤
අනේ මේක බලද්දී දුක හිතෙනවා 😒😒 අපි ඉස්සර කොච්චර සතුටින් ඉදලද 🙃🙃 මොනා වුණත් program එකම ආසාවෙන් සතුටින් බැලුවා ❤❤❤❤
Asama තරු ටිකක්
ජයග්‍රහකයා ගීතය ගයන විට සියලු දෙන නැගිටල දෙන ගෞරවය සහ ඒ විනය ඉතාම අගය කල යුතු අතර සියලූ දෙනාට ආදර්ශමත් ගායකයන් ❤❤❤
ඕන ම program එකක අන්තිම සිංදුවෙදි කට්ටිය ම නැගිටිනවා
@@shilpanethmi2110 anitimata newe oi kalin song eka kiyaddith negitinawa 😒
58th minute
ඇත්තටම පුදුම විනයක් පුදුම බැඳීමක් ඒ අතර තියෙන්නේ.ඇඩෙනවා මේක බලද්දිත්.
ඉතාමත් අගේ කරයුතු ගුනාන්ගයක්. ආදරෙයි සියලුම දෙනාටම .
ලක්ශයක් හිටියත් ඇස වහගෙන උනත් ශිහාන්,අමිල voice හොයා ගන්න පුලුවන් 💜️💜️💜️
අනිවාර්යයෙන් ❤️❤️❤️
aniwaaaaa amila shehan sama kala nohaka❤
මමත් ආසම වොයිස් දෙක
අමිලගේ ලයාන්විත ගැඹුරු හඩ
ශිහාන් ගේ හැගීම් බර හස්කි කටහඩ
Exactly!! 👍👍♥️♥️
අනිවාර්යයෙන්ම ❤❤
අමිලගෙ වොයිස් එක❤
ජනප්‍රියත්වය එක විදියටම රදවාගත් ශිහාන්
අමතක නොවන තරු සෙට් එක❤
අඩේ මේක බලන්කොට ඇඩෙනවා බං..ඒ අතීතය අපිත් කොච්චර වසයට ගිහිම් ද 😒😥🥰😍
@@wsumedha1823 mamath hithuwe ekamai meka baladdi..lassana atheethayak ekka apith Dan wayasai neda
@@gayanidissanayake1407 ඒකතමයි.කොච්චර වයසට ගියත් ඒ සෙට් එකෙ බැදීම.මරු ඒක 😒🥰
ශිහාන් දවසින් දවස ලස්සන වෙන විදිහ හිතා ගන්න බෑ... 🥺💕
ඒ සැරේ අමිලත් පටන් අරගෙන.. 😒♥️
Ha ha
ඔව් .අද නම් අමිලත් හරිම handsom
Attac meca nm 😪 dn amilge lssna 😎
Amila, shihan , malith meyalata kochchra nm letters yauwada. Marama adarei 💓💓💓
මේ නිවේදකයෝ දෙන්නා ඉතාම ආකර්ෂණීයයි ....
ඉතාම හොද ගැලපීමක් ලංකාවේ පට්ටම තරු වැඩසටහන මේක කියලා මම බය නැතුව කියනවා...
හේෂාන් ජූලියා යුගෙයේ නිවේදකයෝ දෙන්නට සුබ පැතුම් .
👍👍👍👍👍👍❤️❤️❤️
2006 දි වගේම 2023 දීත් එක වගේම ආදරෙයි මේ තරු වලට
Skip ⏭️ කර කර බලන අපි තප්පරයක්වත් ඇසි පිය නොගහා අදත් බැලුවා ❤️💪🏻 ආදරෙයි සිරස❤ අපේ මහගෙදර ආදරෙයි super stars ⭐️
කෙටියෙන්ම කියුවොත් සිරසෙ වත්කම.❤️🙏🤟💪
අමිල පෙරේරා ❤🥺
හැමෝටම සුභ පැතුම්.... අද බිහිවෙන තරුවල නමවත් මතක නෑ.. එ උනාට මෙයලාගෙ නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ...ශිහාන් මිහිරංග හොදම කටහඩ.
පුතා ශේහාන් හරිම සන්තෝසයි.මං පුතා ඔයාලා හැමෝම 2007 අනුරාධපුරේ ස්‍රිමා බෝදීයෙදි මුණගැසුනුවා.පුතාට ගොඩාක් ආදරෙයි ❤❤❤
ඉස්කෝලේ ඇරිලා එලියට ආපු ගමන් දුවන්නේ කඩේට.කඩේ කූඩෙක දාලා තියෙන ශිහාන් අයියාගෙ ඩේ කාර්ඩ්,බුක්මාර්ක් ගන්න....සුන්දර මතක ගොඩක් අලුත් වුනා...💕හ ශිහාන් අයියා තමා අපේ සිරස සුපර් ස්ටාර් හැමදාම..😍
අමිලගෙ වොයිස් එක මරු ❤️😎 ශිහාන් නම් තාම පිස්සුවක් 😍😘
ශිහාන් අයියා ❤ ලස්සන රුවක් ඇති ආකර්ශනීය හඬක් හිම් ඒවගෙම නිහතමානී ඒ ආදරණීය ගායකයාට.....
හැමදාමත් ආදරෙයි ❤ 🌹
ශිහාන්. මිහිරංග හදවතේ. ගායකයා.. ❤❤❤❤❤
අනිවාර්යයෙන්
❤️❤️❤️❤️
ශිහාන් නම් ඇත්තටම හරිම වාසනාවන්තයි.මොකද හැමෝම එයාට ගොඩාක් ආදරෙයි.ඒ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්නේ නෑ.💓💓💓
*වොයිස් එක අමිල අයියා
*ටොප් එක ශෙහාන් අයියා
*සුපිරි එක අජිත් අයියා❤❤❤
❤❤❤
ආසම වෝයිස් එක අමිලගේ. ඒකනම් භාවනාවක් වාගේ අහන්න අහන්න ඇබ්බැහි වෙනවා 😍 හැමෝටම සුබ පැතුම්❤️
අමිල පෙරේර..එක සින්දුවයි,ඒ එකම ඇති අනිත් අයගෙ සින්දු 1000කට..🥺❤️
"හිරු මැකී යයි නීල අහසේ"🔥🤘
👍❤️
Sure
Amilata thawa sindu hadanna thibuna
ශිහාන් ඇස් දෙක පියාන සිංදුව කියද්දි අහන අපිට එදා ෆීලින් එකම දැනෙනවා කියන්නෙත් ඒක මාරම මාරයි 🙈🙈
මීට අවුරුදු 17කට කලින් මට අවු 09දී අහපූ ඒ කටහඩවල් අදත් ඇහෙද්දී.. 🙈 විශේෂයෙන්ම අමිල අයියා, ශිහාන් අයියා, අජිත් අයියා ඒ voice නම් මාරයි. ඒ වගේම program එකේදී දැකපු ලස්සනම දේ අජිත් අයියා සිංදුව කියද්දී හැමෝම නැගිටපු එක.. ඒක හිතට වැදුනා.. හැමෝටම All the best ❤
මම දාන්න ආපු කමෙන්ට් එක ඔයා දාලා ❤️❤️❤️🤗
අනිවාර්යයෙන්ම ...ඔය hari යාලු.. math...
මට 7යි ඒත් මටකයි ❤
200 වෙනි ලයික් එක මගෙං...මාත් ඔය වයසෙ 🥰😍
ශිහාන්ව දැක්කත් ඇති මුලු හිතම ආදරෙන් පිරෙන්න. ඒ හිනාවට මුණේ තියෙන expression ලස්සන පිං පාට 😍 දැන් ඉස්සරටත් වඩා ලස්සනයි.ඒ කටහඬ ඇහෙද්දීම කොයි වේලාවක වුනත් අදුරගන්න පුලුවන් 😍 ඒදා වගේම තාමත් ❤ හදවතේ සිහින කුමාරයා ආදරෙයි ගොඩාක් ❤
මේ වගේ 12 දෙනෙකුගේ සහෝදරකමක් අප කිසිම රියැලිටි ෂෝ එකක දැක නැහැ. හැමදාම මෙම සහෝදරකම දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි, දෙවි පිහිටයි.❤❤❤❤❤
අමිලගේ voice එකනම් ඉතින් ❤️
කියන්න වචන නෑ. ❤️
පොඩි කාලෙ අම්මලා එක්ක නංගි එක්ක ගෙවුණු ඒ සුන්දර අතීතය මතක් වුනා. කඳුළු එනවා බලනකොට. ආදරණීය මතකයක්. 90 දශකයේ අයගේ පොඩිකාලේ ලස්සන කරන ඔයාලා හැමෝටම හදවතින්ම සුබ පැතුම් ❤️❤️
👍👌👌❤️
අජිත් බංඩාර සිංදුව කියද්දි අනිත් අය නැගිටල සපෝර්ට් කරද්දී මරැ. මාරයි ඒක❤
නිවේදිකාව ලස්සනයි කියන අය මේ කොනට😘🌝
❤
Sirawata lassni ❤️
අජිත් බණ්ඩාර අයියාගේ voice එකනම් භාවනාවක් 🥺❤️ඈත රන් විමන් සින්දුව කියලා ඉවර වෙද්දී ඇස් දෙකට කදුලක් නොදැනිම ඉනුවා🥺✨️
අනෙ ශිහාන් නම් තාමත් පිස්සුවක්..කොහොමද ඕම හදවතටම ගයන්නෙ....තවත් ලස්සන සිංදු කරන්න ශක්තිය ලැබේවා..තවත් ලස්සන වෙලා..ඉස්සරහටත් ලස්සනට හොදින් සතුටින් ඉන්න ලැබේවා..❤❤❤🌟🌟🌟🌟
ශිහාන්ගෙයි ජූලියාගෙයි acting නම් මරු..😁😁😁👍👍👍❤❤❤
දැන් මොන මොන star තිබ්බත් තරු හැදුවෙ සිරස super star..❤️🔺 ආදරෙයි ඉතින් set එකටම...සිරස logo එකත් එක්ක set එකම එකට දකින්න මෙච්චර කල් පරක්කු උන එක තමා දුක..🥺
Ow අනිවාර්යයෙන්ම
😃😃😃😃😃😃😃😃😃😃😃😍😍😘😘😘😘😘😘
එතකොට nasa එක අඩුම තරමින් තරු කියලා දෙයක් තියන්වා කියාලා හොයා ගත්‍තා කියලා වත්......
Ya
Ow අනිවාර්යෙන්ම
මේක නම් පිස්සුවක්...concert එකක් ඕනේ 12 දෙනාම එක්ක ❤😘
අපේ අතීතේ සුන්දර කරපු set එක❤❤
ජූලියාගේ සතුට= පොඩි ළමයෙක්ට එයා ආසම toy එක හම්බවෙලා වගේ🥰
❤❤❤❤
සිරසෙන් බිහි කරපු තරු වලට කවදාවත් වැරදුන්නෑ❤❤.. සීසන් 1 තමා බලපු හොදම රියැලටි වැඩසටහන .
හදවතේ ගායකයා ශිහාන් මිහිරංග ඇතුළු හැමෝටම ජේසු පිහිටයි ❤❤🇮🇹🇮🇹
කමල් අද්දරාරච්චි
පට්ටම චරිතයක් . මතක් කරපු එකත් අැත්තටම ලොකු දෙයක්... 👌
ජුලියා අක්කිගේ සතුට ❤️මට දැනුනේ මන් එතන හිටියා වගේ .පව් අහින්සක කෙල්ලෙක්ගේ අහින්සක සතුටක් 😍.ශිහාන් අයියගේ නිහතමානි කමත් ඒ වගේමයි😍❤️
Ow appa... Man හිටියා වගේ.
2006 දී මට අවුරුදු 7 යි...ඒත් අදවගේ මතකයි හැමදේම 🥺🪄💎 ශිහාන් අයියා ✨😊❤️ සුපිරියක් 🌸
Mama lankawen samu gath aurudda ❤
Mata mathakai mama asawen belluwe
Amilage sång ❤ mage ayyaa kenekge puthek
A wdiyata petion kala konnde❤end disco pation ❤ santosai den wenasa ❤
මට ශිහාන් දකින හැමදාටම හිතෙන්නේ ශිහාන්ගේ වයිෆ් කොයිතරම් lucky ද කියලා.අපි පිස්සුවෙන් ආදරේ කරපූ පිරිමියා මුළු ජිවිත කාලේම එයාගේ කර ගත්තා ❤️
හරියටම හරි ❤
🤣🤣🤣🤣
ඒකට අජ්ජා ගෙ වයිෆ් 😢
❤️
Ane ow eka nam aththama aththa
ශිහාන් grate ❤️ එයාගෙ කොච්චර සිංදු තිබුණත්, මුල අමතක නොකර රූකාන්ත සර්ගෙ සිංදුවකින් පටන් ගත්තා 🤟❤️ ඒ නිහතමානී කමට වෙන්න ඇති මිනිස්සු තවමත් එච්චර ආදරේ ❤️❤️
This girl and her emotions represent all the girls who cried for Shihan, "The Real Super Star" 😍💕
බලාපොරොත්තු වෙන් හිටපු වැඩ සටහනක් ,ශිහාන් අයියා ගෙනත් මේ වගේ වැඩ සටහනක් කරපු ගොඩක් සතුටුයි .පාසල් කාලයේ පිස්සුවෙන් වගේ ආදරේ කරපු , ආස කරපු කෙනෙක් තමයි, ඒ කාලේ පිරිමි ළමයි ඉරිසියා කරපු shihanට අද ඒ හැමෝම ආදරය කරනවා.thank you sirasa tv
අවුරුදු 17කට කලින් මම 5 වසරෙ එත් අදටත් ඇස් දෙක පියන් ඇහුවත් ඒ කයහඩවල් අදුරගන්න පුලුවන් තරමට ඒ හඬවල් හිතට දැනුනා...ඒ වගේ ගායකයො බිහි උනේ නෑ කවදාවත් එදත් අදත් හදවතේ ඉන්න ගායකයො...ශිහාන අජිත් බන්ඩාර ,මලිත්,මංජුල කියන්නේ ඒ අහරිනුත් හදවතෙ උඩින්ම ඉන්න අය
Mamath ube wayasamai ape paula set ekm metayak ge issrahata dagen okkom ekata beluwa❤️
Shihan😍😍😍පිස්සුවෙන් වගේ බැලුවෙ ඒ දවස් වල card ,bookmark එකතු කරෙ පිස්සුවෙන් වගෙ...ඒ reality එක අද නෑ..හරිම සුන්දරයි.ඒ අතීතෙට ගියා වගේ ආපහු.
Ow e super star balanna api kal atuwa lastiwela inne issara
මේ නිවේදකයෝ දෙන්නා ඉතාම ආකර්ෂණීයයි ....
ඉතාම හොද ගැලපීමක් ලංකාවේ පට්ටම තරු වැඩසටහන මේක කියලා මම බය නැතුව කියනවා...
හේෂාන් ජූලියා යුගෙයේ නිවේදකයෝ දෙන්නට සුබ පැතුම් .
පත්තර වල cover page එකේ හිටියත් ඉක්මනට ඒ පත්තරේ ගන්නවා ඒ තරම් පිස්සුවක් Shihan ❤❤
පිස්සුවක් වගේ අද වැඩසටහන නම් 😍😍😍 අමිල, ශෙහාන් ආසම දෙන්නෙක් 😍😍😍😍
ප්‍රශ්න නැති 2006 වගේ ඉතාමත් සුන්දර කාල වකවානුවක ආසම ගායකයෝ සෙට් එකක් මෙහෙම එකට ඉන්නවා දැක්කම මාරම සතුටුයි.. ❤
ඒ කාලෙ නම් මරේ මරු. ජීවිතේ සුන්දරම කාලයක්.....
Mn o/l karanna hitiy kale, ekale issuwak. Den inna aya wageda, superstrs season 1. Herum laksaya. 1996 world cup eken passe. Wedima akarsanayak gatthe. Sirasa superstar .pissuwak thamai.den programme awath. Hemadamath no1. Sirasa superstar
අනිවා
Ow ane. Ekale api podi eth shihan hodata mathakai. Eka pissuwak. Issara Dan wagenemi.
අමිල පෙරේරා ආසම කටහඩක් තියෙන නිහතමානී හැන්ඩ්සම් තරුවක් 😍 තව කාලයක් බැබලෙන්න සුභ පැතුම් ❤️
ඒ කාලේ අපේ super Starsලා.ශිහාන් අයියට එදා වගේම අදටත් ආදරෙයි❤️💗
ඔයා නම් පිස්සුවක් ශිහාන් අයියෙ...ඇත්තමයි actor කෙනෙක් වත් නෑ ඔයා තරම් ලස්සන.පුදුම ලස්සනක්.ඒ වගේම ලස්සන කටහඩක්...ඔයා එක්ක චුට්ටක් හරි කතා කරන්න ප්‍රාර්ථනා කර කර හිටියෙ.ඒ වගේම මගේ ඇස් දෙකෙන් ළගට දකින්න.මට චාන්ස් එකක් ලැබුනා.ඒත් ආයෙත් සැරයක් දකින්න ලැබුනොත් , මම ගොඩාක් සතුටු වෙයි.ඔයා මේවා කියවන්නෙ නැතුව ඇති.ඒත් ගොඩාක්....ආදරෙයි...ගොඩාක් ආසයි ශිහාන් අයියෙ ඔයාට❤️
ශිහාන් එන්න එන්න ලස්සන වෙනවා,ඇත්තටම මේ සෙට් එක ඉස්සර නම් පිස්සුවක්,විශේෂයෙන් ශිහාන් ,,❤️❤️
මේක හරියට ෆස්ට් ලව් එක වගේ...කවදාවත් අමතක නෑ..හැමදාම ආදරෙයි ❤❤❤
💕💕🥺ඒ ගර්ල් නම් සුදු හංසියක්ම තමයි💕හරිම පිං පාටයි
Me ada sihan stage akata gatha Girl da Manda?
අමිල පෙරේරා, ශිහාන් මිහිරංග, මලිත් පෙරේරා 🥺💗
මොන්ටිසෝරිවත් යන්නෙ නැති කාළෙ ඉදන් කැමතිම තුන්දෙනා ❤️❤️
Skip නොකර බලපු එකම වැඩසටහන 😍😍
ඒ කාලෙ කොහොමත් skip කරන පහසුකම තිබුණෙ නෑනෙ
දැකපු ලස්සනම දේ අජිත් අයියා සිංදුව කියද්දී හැමෝම නැගිටපු එක..
E respect eka godak watinawa ❤️
😍😍
❤❤
හිත ගත මාරම තැනක අරන් ගියා ඒ program එක... Thank you Sirasa ❤️
මේ කලාකරුවො හැමෝටම එදා වගේම අදත් ලංකාවෙ මිනිස්සු පට්ටම love ❤️ හැමදාම සුපිරි තරු ලෙසම වැජබේවා.... ❤️
Thikshana anurada?
ආයේ අලුත් සිංදුවක් කරන්නකො
ශිහාන් කියන්නෙ හැම අතින්ම අංගසම්පූර්ණ වාසනාවන්ත දරුවෙක් ජය පතනව පුතා
නිදි නැතුව වැඩ මග ඇරගෙන පිස්සුවෙන් වගේ බලපු මුල්ම සහ අවසාන රියැලිටි තරගය තමයි සූපර් ස්ටාර් සීසන් වන් ❤️ කමල් අද්දරාරච්චි මහත්තයා නිවේදනයත් සමග නිතර කුතුහලය එක්ක රස විඳපු ඒ අතීතය නැවත මතක් උනා.. ❤️❤️❤️ නිහතමානී එකම සුපර් සටාර් තරුව ශිහාන් මිහිරංග.. එදා ඔහුටම අවේනික වූ ශෛලියකින් අපේ නෙත් කන් පුරවපු හැටි තාමත් මතකයි.. උබ එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා අයියේ.. ❤️❤️❤️ එදා ඒ තිබුන ශයිලියෙන්ම නැවතත් ගීත අහන්න කැමති.. ❤️❤️
ශිහාන් තමා super star ❤️❤️ මගේ හදවතේ ගායකයා ❤️❤️❤️ god bless you
තව අවුරුදු 20කින් ආයෙත් මේ විදියටම මේ වැඩසටහන තිබුනොත් මේ විදියටම ආසාවෙන් ආයෙ ආයෙත් බලයි🔥 ආදරෙයි❤️
දැන් අමිල අයියාගේ ලස්සන😘. මං මේක බලද්දී 5 වසරේ.2005. එදා වගේම පැලෙන්න ආදරෙයි ❤
මම 4වසරේ.හරිම ලස්සන කාලයක් .ඩේ කාඩ් එකතු කලා ආසාවෙන් ❤😍
2005 මං 4 වසරේ.final යද්දී 5 වසරේ
Maathh😢
මං එක වසරේ එතකොට..😁🤭
Mn 3😂
ශිහාන් අයියා තමයි ඉතින් හැමෝගෙම ගායකයා.අනිත් හැමෝටමත් ආදරෙයි.ඒත් ශිහාන් අයියා.ඒක මාරම වාසනාවක්.මේ තරන් ආදරයක්.
මේකනන් පිස්සුවක් බන්...❤
ශිහාන් ජුලියාගෙ ආදරයට හැකි උපරිම ප්‍රතිචාර දැක්වූවා🥺thank you shihan😍😍😍
exactly!
"තරු ඉරිදා" නමට ගැලපෙන ඉරිදාවක් 🤗🤗🤗🤗🤗🤗🤗🤗✊✊✊✊✊✊
ශිහාන් ❤️ ඒ කාලේ ඉදන්ම පිස්සුවක් තමයි ඉතින්..ආදරෙයි..කවදම හරි ඔයාව ඇත්තටම දකින්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා...God bless..🙏😍සියලු දෙනාටම සුබ පතනවා..
ඒ පිස්සම අතීතයට අපිව ආයෙම අරගෙන ගියා.සිරස ඔයාලට ගොඩක් ස්තූතියි.අමිල,අජිත්,මලිත්.ශිහාන් ඔයාලව මෙහෙම දකින්න ලැබුන එකට.❣️❣️❣️❣️
මට අවුරුදු 07යි ශිහාන්ගෙ පිස්සුව ගහද්දි. මං හිතන් හිටියේ ලොකු වෙලා ශිහාන්ව බදිනවා කියලා. මෙලෝ දෙයක් තේරෙන්නේ නැති ඒ කාලෙත් ඒ තරම් හිතට වැදුනා කියන්නේ ඇත්තටම පිස්සුවක්.. ඒක තවත් හිතින් අයින් වෙලා නෑ.. 🥲❤️😍
අනේ ඇත්තටම මේක නම් ලස්සන හමුවීමක්.....හරිම සතුටුයි
මුල්ම reality programme එක...
මෙයාලාව කොහොම අමතක කරන්නද....මේ ඉන්නේ හදවතේ ගායකයින් පිරිසක්..❤️❤️❤️
ඒත් එක්කෙනෙක් අඩුයි...තීක්ෂණ අනුරාධ...🤗
ඒ කාලේ පිස්සුවෙන් බැලුවේ.. තවම එකමුතු කම තියන එකට හරිම සතුටුයි..❤️
ළමා කාලය ගෙව්නේ සිරස tv එකත් එක්ක..ඒ කාලය ලස්සනයි 🙂🤗❤️ ස්තූති
බුදු අම්මො සුපිරිම සුපිරි සෙට් එක ,
විශෙශ්ෂයෙන් අපේ සිහින කුමාරයා ශිහාන් 💕
දීර්ඝායුෂම ලැබේවා !🙏 ඔයාලා හැමෝටම
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
කවදා හරි මැරෙන්න කලින් ඇත්තටම ශිහාන්ව දකින්න තිබුනනම් ඇති.❤
එකෙක් ම හොද චරිතයක් ..❤❤❤
අවුරුදු 17 මාව දුර ඈතට අරන් ගියා.ඔයාලට ගොඩක් ස්තුතියි.දැන් එන තරු එනවා යනවා.ඒත් මේ තරු අපෙ හදවතේ හැමදාමත් ආදරෙන් ජීවත් වෙනවා.
මලිත් මරු....🤣අද ගීතය ලස්සනටම ගායනා කරේ මංජුල අයිය.❤ශිහාන් කොච්චර වාසනාවන්තද එයාට මිනිස්සු කොච්චර ආදරේද?දැන් කොච්චර තරු බිහි උනත් අපි තරු අදුරගත්තෙ මොවුන්ගෙන්... ඒ වගේම රියලිටි අදුරගත්තෙ සිරසෙන්. 80,90 දශකවල ඉපදුන අයගෙ පිස්සුව. ඉස්සර අපි සති අන්තෙ එනකන් බලාගෙන ඉන්නෙ. අද ඒ ඔක්කොම තරු එකට පායල. ඒ කාලෙට ආයෙ හිත ගියා. දැන් පායලා ඉක්මනට නිවෙන තරු වගේ නෙමෙයි සැමදා දිලන එකම තරු පොකුර ආදරෙයි ඔක්කොටම ඉස්සර වගේම❤
සිරස සුපර් ස්ටාර් එදා ඉදලා අදටත් නම් පවා මතක තියෙන සෙට් එකක් තමයි මේ ❤
ෆයිනල් එකේදි මලිත් ද අජිත්ද කියලා අහද්දි ශිහාන් කියලා කෑගහපු කෙල්ලෝ කෝ 😁😁
මේ ඉන්නේ 😘
Mama
❤❤❤
😁😁😁
Api.... 😁♥️♥️♥️♥️
නාට්ටාමි මහත්තයා කියලා කතා කරේ මංජුල අයියා 😊♥️මං දැකපු සුන්දර මනුස්සයෙක්
Ou.manjula honda manussayek...
අනේ...❤ කියන්න වචන නෑ. හරිම සුන්දර, බොරු ආටෝප නැති පොලොවෙ පයගහලා ඉන්න සැබෑ සිහින තරු. ❤
අදටත් මට තවම මතකයි ශිහාන් අයින් උන දවස. ගෙදර අය විතරක් නෙවෙයි පිටින් ආපු අයියලා කට්ටියකුත් හිටියා. එදා අඬද්දි තාත්තා කිව්වෙ අම්මා තාත්තා මැරුණා කිව්වත් මෙහෙම අඬන එකක් නැ කියල. 😌එදා ඇඬුවෙ ශිහාන්ව ආපහු කවදාවත් දකින්න බැරි වෙයි කියලා. ඒ වෙනකොට දැනම් හිටියෙ නැ ශිහාන් හැමෝගෙම පිස්සුවක් කියල. මුල ඉදන්ම අන්තිම 100ට එන්නත් කලින් ඉදන් ශිහාන්ට ආස උනේ මගෙන් askout කරපු අයියා කෙනෙක්ටත් ශිහාන්ගෙ රූපෙ තිබුණ නිසා. ශිහාන් අයින් වෙලා සතියක් යන්න කලින් ඩේ කාර්ඩ්ස් පෝස්ටර්ස් බුක්මක්ස් ආවා.එදා අයින් උන දවසෙ ඇඬුව ඇඬිල්ලට අපෙ තාත්තම මට ඒ හැමදේම ගෙනත් දුන්නා ශිහාන්ගෙ ෆොටෝස් ආටිකල්ස් අලවපු වෙනම පොතක් තිබුණා ගිය අවුරුද්ද වෙනකම්ම. ඒ පොත මගෙ ඇස් ඉස්සරහම ගිනි අරගෙන මට නැති උනාම දැනුන දුක ශිහාන් අයින් උන දවසෙ දැනුන දුකමයි. කාමරෙ පුරාම ශිහාන්ගෙ ලොකු පෝස්ටර්ස් ගහල තිබුණා..
ඒ මතක මාර ලස්සනයි .. ශිහාන්ට කතා හදපු කී දෙනෙක් එක්ක රණ්ඩු කරන්න ඇතිද.. එදා කතා හදපු තරමටම අද ශිහාන් හැමෝගෙම ආදරෙ දිනපු කෙනෙක් වෙලා ඉන්නකොට මාරම සතුටුයි එදා ශිහාන් ගැන ඒ දැනුන හැගීම් අදටත් ඒ විදිහටම එහෙමමයි ඒකට තවත් ගෞරවයක් එකතු වෙලා.. එච්චර උන්මාදයක් උන ශිහාන් අද විවාහ වෙලා කාගෙන්වත් කතා අහගන්නැතුව මාර ලස්සනට වැදගත් විදිහට ජීවත් වෙනවා..
හැමෝගෙම කැමැත්තන් කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුලුවන් ඒත් මං හිතන්නෙ නෑ ශිහාන්ට ආස උන කෙනෙක්ට කිසිම දවසක ඒ ආසාව වෙනස් උනා කියලා. ඒක පුදුම ආකර්ෂණයක් .. මාරම වාසනාවන්ත ජීවිතයක්.. තවමත් ශිහාන් කැමරාවට හිනා උනත් කීයක් ඉස්සරහ උනත් කවුරු බලන් හිටියත් ශිහාන් මාත් එක්ක හිනා උනා වගේ දැනිලා මාත් හිනාවෙනව ☺️ කවුරු හිටියත් ඒක ඉබේම වෙනවා හැමදාමත්... ඒක මාර ආදරයක්💖
ඉතින් හැමදාමත් මගෙ වෙනස් නොවුන , වෙනස් නොවෙන වචනවලට හරවන්න බැරි ගෞරවනීය හැඟීම් පිරුණු ආදරෙ ශිහාන් ❤️❤️
ඇත්තටම ඒ කාලේ ශිහාන් ට හදපු නැති කතාවක් නෑ.ලංකාවේ නරකම කොල්ලා ගානට දැම්ම ඒ මඩ. එයා ලාබාල වයසේ එතකොට. ඔහු ලෙහෙසි මගක නෙවෙයි මෙතනට ආවේ.මඩ අපහාස මැද.ඒකයි අනිත් තරු අතරේ ඔහු විශේෂ වෙන්නෙ.
තමන් ජනප්‍රිය නැති කාලේ හිටපු පෙම්වතියම සදහටම තමන්ගේ කරගත්තා. අද ආදරණීය සැමියෙක්, දරුවන් තිදෙනෙක් ගේ ආදරනීය පියෙක්. ඔහු ගේ සාර්ථක බවේ රහසත් ඒ පෙම්වතිය අද බිරිද ඇයමයි.
ආසම චරිතයක්.❤
@@DaSuspiciousStew ඔව් ඇත්ත.. අපි ශිහාන්ට ආදරෙ වෙන තරමටම ශිහාන්ට මඩ ගහපු පිරිසක් හිටියා.. ඒ මඩ එක්ක අපිත් හැප්පුනා ශිහාන් වෙනුවෙන්.. ශිහාන් වෙනුවෙන් හලපු කඳුලක් ගැනවත් ශිහාන්ට මඩ ගහන අය එක්ක රණ්ඩු කරපු වාර ගාන ගැනවත් කිසිම පසුතැවීමක් ඇති නොවෙන විදිහට ලස්සන ජීවිතයක් ශිහාන් ගෙවන එක ගැන මාර සතුටුයි.
@@ishufdo6169 අනිවාර්යෙන්ම
අනේ...හරිම ලස්සන ලියමනක්...ඔයාට දවසක ශිහාන් ව හමු වේවා..❣️❣️
මගේ කතාවමයි ❤️
අපිට අසාධාරණයක් නොකර අලුත් සිංදු කරපන් අමිල
අනේ.. ජූලියාට හරි සතුටුයි 🥰🥰
ශීහාන් අයියගේ ඇස් දෙක පියාන ගීතය ඇහෙනකොට අම්මේ ඒ කාලෙට ගියේ මං විතරද??? හරිම ලස්සනයි සුබ පතනවා අයියේ
සදා නොමැකෙන super star නාමය ශිහාන් මිහිරංග ❤️❤️💯 හැමදාම අපේ සිහින කුමරා ❤️
Sirasa super star season one එකට ගහන්න reality තරගයක් තවම ලoකාවෙ බිහිවෙලත් නෑ ඉදිරියට බිහිවෙන්නෙත් නෑ..❤❤❤
👍👍👍👍👍👍👍
ඇස් වලට සනීපයි.
කන් වලට මී පැණියි❤❤❤
සිරස super star season one කාටද අමතක කරන්න පුළුවන් මේතරම් සමාජ මාධ්‍ය නොදියුණු කාලෙක උවත් ඒකාලෙ හරිම සුන්දරයි හැමදේටම සිරස තමයි හැම නාළිකාවකටම පාර කියල දෙන්නෙ ඒ හැමදේටම වඩා වටින්නෙ එදා ගොඩනගා ගත් ඒ සහෝදර කම් අදටත් පවත්වාගෙන යෑම ..❤❤❤👍👍👍👍
සෑහෙන්න කාලෙකින් බලපු ලස්සනම program එකක්.අනේ තව ටිකක් තිබුනානම් කියලා හිතෙන තරමටම ලස්සනයි.අපිව අතීතෙට අරන් ගියා.thank you so much sirasa tv.i really enjoyed❤
මේක බලද්දි මට මුලින්ම මතක් වුණේ අම්මව.. එයා නැති වෙලා දැන් අවුරුදු 12ක්.. හිටියනම් ආසාවෙන් බලයි.. 2006.02.27 එදා තමා ශිහාන් අයියා අයින් වුණේ.. අම්මෝ එදා නම් ඇඬුවත් එක්ක..
අද තරුවක් බිහිඋනොත් හෙට මිනිස්සුන්ට අමතකයි ඒත් අවුරුදු දාහතක් වෙලත් තවමත් මිනිස්සුන්ගෙ මතකයේ මේ සුපර් ස්ටාර්ස්ල ටික ඉන්නව ..❤❤❤
අම්මෝ අමිල දින්නේ නැති නිසා මං අඩපු හැටි දන්නේ මං විතරයි. අද සතු ටු යි අමිල පෙරේරා දැක් ක නිසා ඔබට ස හා අනිත් අයට දළදා සමිදු පිහිටයි 🙏
අද වැඩසටහන ගොඩාක් ලස්සනයි 😍😍😍😍 ආසම ගායකයා ශිහාන් අයියා ❤️❤️❤️❤️
හැමදාම ආදරෙ කරන ,අමතක නොවන සෙට් එකක්.ඒ අතරින් ශිහාන් කියන්නේ පිස්සුවෙන් වගේ ආදරෙ කරන චරිතයක් .
මගේ ඒ කාලේ හීන කුමාරයා ශිහාන්....
ඒක පිස්සවක් 😁
ඇත්තටම ජීවිතේ පුරාම ශිහාන් අයියට ආදරෙයි ❤❤❤❤
අම්මෝ ඒ කාලේ පිස්සුවක් 😍 10 වසරේ හිටියේ ඉන්ටවල් එකට කන්න දෙන සල්ලි වලින් ඩේකාර්ඩ්, ස්ටිකර් ගත්තේ පිස්සුවෙන් වගේ 😍😍
🤭mamath
ශිහාන් මිහිරංග ❤️❤️
එතෙක් මෙතෙක් ඉතිහාසයේ තිබ්බ හොදම reality show එක😍😍😍 good luck😘😘😘 hemotama ❤️❤️❤️
එදා 80 දශකයේ ඔයාලා දිහා 90 දශකයේ ළමයි වෙලා හිටපු අපි ඔයාලගෙ ගායනයන් රසවින්දා අද ඔයාලා වැඩිහිටියන් අපි තරුණයන් වෙලා,මට අවුරුදු 10 මං ශිෂ්‍යත්වය ලියපු කාලේ තමයි මේක ගියේ,ඉස්සර සති අන්තය වෙනකන් ආසාවෙන් ඉන්නෙ ඔයාලගෙ ගායනයන් රස විඳින්න,කාලය කොච්චර වෙනස් උනත් හැමදාම හදවතේ සුපර් ස්ටාර්ස්ලා ඔයාලා විතරයි ❤❤
හොයන් ආවේ මේ program එක.❤️❤️❤️❤️ ශිහාන්ගෙ පින.
ජුලියාගේ තැන මටත් ඉන්න තිබුනනම් කියලා හිතෙනවා. ❤️ශිහාන් මිහිරංග❤️.සිරස superstar හැමොටම සුබ පතන්වා.❤️❤️❤️