Paradeese | Episode 89 - (2024-11-29) | ITN

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 248

  • @KushanFernando-o5y
    @KushanFernando-o5y 5 годин тому +137

    ගාමිනීට ගහපු පාර මට වැදුනා වගේ දැනුනා.... ඒ තරම් ඒ චරිතයට සාදාරණයක් ඉෂ්ඨ කරනවා ආසම චරිත ගාමිනී සහා වගීෂ හරිම ලස්සනයි

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 5 годин тому +72

    ගාමිනි නැති උනොත් කතාව වැඩක් නැ කියලා හිතෙන තරමට එයා චරිතෙට සාදාරනයක් කරනවා 🥺❤️

  • @SamanthaDilthushara
    @SamanthaDilthushara 5 годин тому +50

    ගාමිණිට ගහපු වෙලාවේ පපුවත් රිදෙන්න ගත්තා ඒ තරමට හිතට වදින්න චරිතෙ කරනවා. හැමෝටම ගොඩක් ආදරෙයි.මන් බලන්නෙත් මේ කතාව විතරයි. දැන් නම් ලස්සනට කතාව ගලාගෙන යනවා.වගීශ පාරමී තරහ වෙලා හිටියා දැන් ඇති අනේ❤🥰

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 6 годин тому +150

    නියම පොලිසිය පුශ්පයාට හොද පාඩමක් උගන්නන්න ඕන නියමයි නියමයි මාගේ උත්තමාචාරය පොලිසියට

  • @kasunkumara9316
    @kasunkumara9316 6 годин тому +112

    කතාවක හරි මේම පොලිස් නිලධාරීන් දකින්නට ලැබීම ලොකු දෙයක් 😂😂

  • @Ashen_Chamoth
    @Ashen_Chamoth 5 годин тому +56

    වගීෂ,දාබරේ,ගාමිණී සෙට් එක මරු 🔥🔥

  • @lasikalasika5277
    @lasikalasika5277 3 години тому +14

    අනේ ගාමිනිට මුකුත් වෙන්න එපා දෙවියනේ කතාවක් උනත් ඇත්තටම හිතට ගොඩක් දැනුනා ඒ මනුස්සකම 😢😢

  • @MCESPRO6996
    @MCESPRO6996 6 годин тому +95

    ගොන් පුප්පෙ තිබ්බ ලකුණු ටිකත් කපාගත්තා පාරමීගෙ 😂

  • @oshadiwarnakula2928
    @oshadiwarnakula2928 4 години тому +19

    අනේ ගාමිණිගේ කොටසට අද ගොඩක් දුක හිතුනා 😢😢😢

  • @ManjulaSandamali
    @ManjulaSandamali 6 годин тому +37

    ගාමිණීට මුකුත් වෙන්න එපා.තාත්තා පුතාගේ ආදරේ නැතුව කථාවෙන් වැඩක් නෑ.

  • @umejasanmini5993
    @umejasanmini5993 7 годин тому +89

    ගාමිණීට මුකුත් වෙන්න එපා😢

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 6 годин тому +72

    අමිලගේ වේදනාව නම් හරිම හැගිම්බරයි නේද 😪😪😪😪😪😪😪😪😪😪😪

  • @SanduniSanduni-u6b
    @SanduniSanduni-u6b 4 години тому +26

    මේ කතාවේ ගැමීනිව නැති කරන්න එපා ... එයා නැතුව කතාව වැඩක් නැ ...🥺

  • @kanthikan5145
    @kanthikan5145 5 годин тому +30

    ගාමිණීට ගහපු පාර මටත් වැදුන වගේ දැනුන පවු අනේ😭😭😭

  • @Seeker-y9l
    @Seeker-y9l 6 годин тому +54

    එපිසෝඩ් 100ත් ළග ළගම එනවා.එපිසෝඩ් 50 දි පොද වර්ෂා release කරා වගේ එපිසෝඩ් 100දිත් special දෙයක් වෙයිද?🤔

  • @ShanuYashod
    @ShanuYashod 3 години тому +7

    දැන් සදුදා වෙනකල් ඉන්න එපැයි 🥹ලස්සනම ලස්සනයි කතාව❤
    පාරදීසේ ,විසේකාරී ආසවෙන බලනවා 🥰🥹

  • @shainimadushani7291
    @shainimadushani7291 5 годин тому +29

    වගීෂ පාරමී❤❤❤😍😘 සදුදා වෙනකම් හදිස්සියි.. ගාමිණී අංකල් පව්... පුශ්පෙ ට හොද වැඩේ

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 6 годин тому +70

    ගාමිණී ට ලේ ඔනී වෙයී වගීෂගෙ ලේ තමයි හරියන්නේ එතකොට ගාමිණී හිතෙයී ඒ පුතා තමයි කියලා ❤

  • @Nonafun34
    @Nonafun34 6 годин тому +40

    කොස්තගේ රෝමෑන්ස් 👍

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 5 годин тому +18

    ගාමිණිට මුකුත් වෙන්න එපා වගිෂට තාත්තා කියලා අදුරගන්න. ඕනේ

  • @KVCstudio
    @KVCstudio 5 годин тому +28

    වගීශ ඊලග එපියෙ පාරමීට ආදරෙයි කියලා කියයි වගේ..❤

  • @nisha32314
    @nisha32314 6 годин тому +31

    ඇත්තට නැති පොලිස් කෙනෙක්. පුෂ්පෙට නම් පිස්සු. අමිල ❤

  • @Remi5469-i1
    @Remi5469-i1 6 годин тому +43

    19:47 වගීෂ පාරමී ❤
    Waiting for the upcomings

    • @nirvan_1
      @nirvan_1 4 години тому

      Vadak na, rose ge react eka anuva eki atha gasala yai vage ...😒💔

  • @Tik_Tok_SL01
    @Tik_Tok_SL01 6 годин тому +24

    අද රවීන් ගේ ඒවා නැති නිස දුකින් ඉන්නෙ මන් විතරයි ද😢😢😢

  • @Wsathsarani
    @Wsathsarani 6 годин тому +62

    දැන් ඉතින් සදුදා වෙනකම් ඉන්න එපැයි. 😢😢 වගීෂ පාරමී ලස්සන කොටසක් ❤❤❤

  • @apsarasandali9561
    @apsarasandali9561 7 годин тому +80

    ඒලෙවල් විබාගෙ පැත්තකින් තියලා සුදු මහත්තයා බලන්න ආපු මම .... පිස්සු හැදෙනොනෙ මෙයාගෙ ලස්සනට

    • @gihanhemachandra-gx9gp
      @gihanhemachandra-gx9gp 6 годин тому +3

      ෙෙමිි ව ෙග්නිලදාරි අැත්තට නැද්ද

    • @Seeker-y9l
      @Seeker-y9l 6 годин тому +9

      හරි ලස්සනයි වෙරි ගුඩ්😂😂

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 5 годин тому +17

    පුෂ්පෙ හෙලුවෙන් 😂

  • @mudithasamanjeewa2456
    @mudithasamanjeewa2456 6 годин тому +29

    අනේ පවි ගාමිණී අයින් කරන්න එපා එයා නැතිව කාතාව වැඩක් නැ

  • @Giha_f
    @Giha_f 5 годин тому +26

    වගීශගෙන් පුෂ්පෙ කන්න ඕනෙ පාරමී ඉස්සරහම. අන්න එතකොටයි මට නම් සන්තෝස 😂

  • @renokaajitha7240
    @renokaajitha7240 4 години тому +4

    ඇත්ත මට ගාමිණී ට ගහපු ඒක මට දාරා ගන්න බැ හරිම දූකයි කතාව වට උනත් 😢😢😢 අනේ තෙරුවන් සරණයි හැමෝටම

  • @AnupamaRanasinghe-l5g
    @AnupamaRanasinghe-l5g 6 годин тому +27

    වේලක් හරි යන්න ඔය ගස් කොලන් කාලා ඇද්ද මගෙ පුතේ 😅

  • @sewwandi-c5q
    @sewwandi-c5q 7 годин тому +57

    අයියෝ ගාමිණීට මොකුත්ම වෙන්න එපා😢😢😢

  • @ImeshaImesha-kn6ni
    @ImeshaImesha-kn6ni 5 годин тому +14

    ගාමිණී අංකල්ට ඉක්මනට හොඳ වෙයි නේද.සදුදා පාරමී💌වගීෂ ලස්සන කොටසක් තියෙයි වගේ..❣️✨🌸🌨️🌈

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 6 годин тому +39

    කොස්තගෙ ඇක්ටින් 👍

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 2 години тому +3

    අම්මෝ ගාමිණීට නම් මොකුත් වෙන්න එපා පලතුරු පුෂ්පේ කතා වෙන් අයින් වෙන්න කලේ හරි 🤔🤔🤔

  • @kww8360
    @kww8360 3 години тому +4

    අනේ ගාමිණී ගේ චරිතේ අයින් කරන්න ඵපා ඩාමා ඵකෙන් ❤❤

  • @KumarPanadura-zd6cf
    @KumarPanadura-zd6cf 6 годин тому +19

    වලිය හොඳටම මදි ආවා ගැහුවා ගියා 😏
    ඒ අතින් එදිරිමුණිගේ වලි පට්ටයි 💪💪

    • @geshujesy9878
      @geshujesy9878 2 години тому

      විනාඩි 21ම වලිය එහෙනම්

  • @manjularoshini2925
    @manjularoshini2925 5 годин тому +14

    ඉස්සරහට ලකී මුදලාලිගෙන් වගීෂටයි පාරමීටයි ප්‍රශ්න ඇති වෙයි කියලා හිතනවා.

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 6 годин тому +45

    3:30 දාබරේගේ ඇක්‌ටින්නම් 😮😮 සුපිරි ඒ වෙලාවේ ඇහට කදුලක්‌ ආව සෙට් එක😢😢😢😢😢😢

  • @priy4773
    @priy4773 6 годин тому +27

    19:48 Wageesha & Parami ❤️🥺

  • @Seeker-y9l
    @Seeker-y9l 6 годин тому +31

    කමෙන්ට්වල අඬන අය දැක්කම හිනා යනවා.ගාමිණී මැරුනම මෙච්චරකල් කතාව ගලාගෙන ආපු විදියෙන් වැඩක් නැතුව යනවනෙ.අනික director කියලා තිබ්බා ගාමිණීට මුකුත් වෙන්නෑ කියලා🙂

  • @DiliniAnanda
    @DiliniAnanda 6 годин тому +13

    ජානුට වගේනම් කරන්න එපා ලස්සන end එකක් දෙන්න. එහෙම කරොත් නම් januta වගේම වෙයි

  • @manjulacool4842
    @manjulacool4842 2 хвилини тому

    ආදරෙයි paradeese. ❤❤❤ කොස්තා ❤

  • @VijaiSurya-rk3oq
    @VijaiSurya-rk3oq 6 годин тому +23

    පුශ්පෙ තව ටිකක් කකුල උස්සල ජිප් එකට නැග්ගනම් බඩු දෙක එලියේ 😋

  • @ruwaninisansala4534
    @ruwaninisansala4534 5 годин тому +11

    දෙයියනේ සඳුදා වෙනකම් ඉන්නේ කොහොමද

  • @mkeerthinandamkeerthinanda8728
    @mkeerthinandamkeerthinanda8728 6 годин тому +57

    පුෂ්පෙට කනවා හොද කෑමනක් වගීෂගෙන් ලගදීම බලා පොරොත්තු වන්න😅😅😢

  • @shashinipramodya
    @shashinipramodya 5 годин тому +9

    දන්නේම නැතුව ඇස්වලින් කදුළු ගලාගෙන ගියා ඒ මොහොතේ

  • @RGGayani
    @RGGayani 4 години тому +5

    අනේ හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ හෙටවත් වගීශ පාරමීට ආදරේ කිව්වෙ නැත්තන් බලාගමු 😒

  • @peshalapela8136
    @peshalapela8136 6 годин тому +13

    ❤❤❤❤😂😂😂😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @HeshaniJayalath-h1m
    @HeshaniJayalath-h1m 3 години тому +3

    ගාමිණීට ලේ දෙන්න ඕනි වෙලා වගීෂගේ ලේ එක්ක ගැලපිල ඒ එයාගේ තාත්තා කියලා දැනගන්නත් පුළුවන් හැබැයි 😒😒

  • @chamilapushpika8003
    @chamilapushpika8003 5 годин тому +9

    හොඳ වැඩේ පුෂ්පෙට

  • @NilanthsJayasoiriya-hh4pc
    @NilanthsJayasoiriya-hh4pc 6 годин тому +64

    පාරමී කියන්නෙ ගාමිණීගෙ දුව කියන අය කෝ

  • @nimeshanimesha4368
    @nimeshanimesha4368 5 годин тому +9

    සදුදා වෙනකම් ඉන්න ඕනීනේ අනේ😢😢😢

  • @priy4773
    @priy4773 6 годин тому +31

    3:43 Gamini 🥺 Wageesha ❤️

  • @amaliahinsa6355
    @amaliahinsa6355 5 годин тому +28

    වගීශ ,දාබරේ ,කොස්තා ,ගාමිණි ,
    අමිල එයාලගේ යාලුකම හරිම ආදරණීයයි කට්ටියම සහෝදරයෝ වගේ තරාතිරමක් නැතිව ඒ අය එකට ඉන්නවා අනේ ගාමිණීට මොකුත් වෙන්න එපා ඒ මෙකේ ඉන්නම ඕන කෙනෙක්

  • @shamalijayawardana322
    @shamalijayawardana322 6 годин тому +14

    ගාමිණී පවු

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 7 годин тому +60

    Parmitai wagishati adare aya like akak dann ❤❤

    • @Tharuu23
      @Tharuu23 7 годин тому +7

      ආදරෙයි අහස තරම්😊❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 6 годин тому +33

    අනේ ගාමිනිට නම් මොකුත්ම වෙන්න එපෝඕඕඕඕඕඕඕඔ😢😢😢😢😢😢😢😢😮

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 годин тому +14

    අලුත් ජනාධිපතිතුමා එක්ක පොලිසියට පගාව ගන්න බෑනේ ඒකයි මෙහෙම නීතිය හරියටම කරන්නේ 😂😂😂😂

  • @oshadhilaksara
    @oshadhilaksara 6 годин тому +18

    අනේ මිනී මරලා ජානු කතාව වගේ එපා කරයිද දන්නෑ 💔😒

    • @Seeker-y9l
      @Seeker-y9l 6 годин тому +5

      ගාමිණීට මුකුත් වෙන්නෑ කියලා ඩිරෙක්ටර් කියලා තිබ්බා

    • @oshadhilaksara
      @oshadhilaksara 6 годин тому +2

      ​@@Seeker-y9lehenm hoday ❤

  • @teklaayoki8123
    @teklaayoki8123 5 годин тому +25

    වගී මේක හන්ගන් ඉන්න ba කියලා අන්තිමට පාරමීට කියයිද ගාමිනි හොස්පිටල් කියලා 😂😂😂

    • @VidyaVishwani
      @VidyaVishwani 5 годин тому +1

      😂😂mtth hithenne ema thama😂😂itapasse parami duwai hospital 😂😂

    • @GurTiLoverrr
      @GurTiLoverrr 5 годин тому +1

      😂😂😂

    • @teklaayoki8123
      @teklaayoki8123 Годину тому

      🤣

  • @nuwanthikagamage2514
    @nuwanthikagamage2514 6 годин тому +14

    Ranjan sumith warnakulasuriya.dakshaya hamadama wage kiuwat nokiuwat.best actting .(gaminige yaluwa.) Jayawewa❤🎉

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 7 годин тому +21

    පුෂ්පයාගෙ නමාගෙන ඉන්න දිව නැමෙන්න දෙන්න ඔනෙ

  • @jayathubandara1129
    @jayathubandara1129 5 годин тому +4

    අපරාදෙ බං අර ගොන් පුස්පයට සරමක් ඇන්දුවෙ 😂😂😂😂😂😂😂
    යකෝ තව ටිකක් කකුල ඉස්සුවා නම් එහෙම 😂😂😂😂💔

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 5 годин тому +8

    කොස්ත ❤😂

  • @SarangaPrasadini-y2m
    @SarangaPrasadini-y2m 6 годин тому +12

    වේලක් හරියන්න ඔය ගස් කොලං කාලා හරියයිද පුතේ😂😂😅😅

  • @maduswarnamali7479
    @maduswarnamali7479 6 годин тому +26

    Ane Gamini pawu.. Wageesha Gamini..🥺 wenama feeling ekak🥺🥺 Wageesha Parami ikamanata ekathu karanna🥰😊

  • @SusanthaKumara-v1k
    @SusanthaKumara-v1k 3 години тому +2

    Adath kathava lassanai ♥️♥️♥️🌹🌹🌹

  • @rasikapriyanthi5541
    @rasikapriyanthi5541 22 хвилини тому

    ගමිනී මාමා මේ චරිතෙන් අයින් කරන්න එපා 🙏🙏🙏

  • @surangiangi
    @surangiangi 6 годин тому +13

    අනේ ගාමිණී කතාවෙන් අයින් කරන්න එපා

  • @kanthislk2289
    @kanthislk2289 3 години тому +1

    පුස්පෙගෙ.කන.අතගානකන්.බලන්.හිටියෙ.පොලිස්.මහත්තයා.

  • @AdmiringAntenna-if9xg
    @AdmiringAntenna-if9xg 5 годин тому +6

    😂පලතුරු පුෂ්පයා පර උනා මම හිතන්නේ 😂

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 2 години тому +1

    දාබරේ මොනව මොනව හරි රහස් දන්නව වගේ වගී ගැන ගාමිණී ගැන .

  • @maduswarnamali7479
    @maduswarnamali7479 6 годин тому +18

    Wageesha Paramita aadarei kiyai vage.. monday wena kan inna epei den..😢

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 3 години тому

    අනේ දෙවියනේ ගාමිණිට මොනවත් වෙන්න එපා පපුවත් මොනවද උනා වගේ 😢😢😢

  • @renokaajitha7240
    @renokaajitha7240 4 години тому +3

    පුස්පයාගෙ මොකද්ද එකක් එලියෙ දාගෙන වහනෙට නැග්ගෙ 😅😅😅😅😅😅කලබලෙනෙ 😅😅😅😅

  • @SadaliFernando-e5s
    @SadaliFernando-e5s 2 години тому

    ලකී කොච්චර ලොක්කෙක් උනත් පොලිසියට යට වෙන එකෙක් වෙන්න ඕනේ... නැත්තං නීතියෙන් ඇති වැඩක් නෑ 😅

  • @chanu2176
    @chanu2176 6 годин тому +27

    සදුදා වෙනකම් ඉවසිල්ලක් නෑ 🥺

  • @Nishshankadilsha
    @Nishshankadilsha 3 години тому +2

    හෙට තමයි දවස

  • @ShiromiAnuruddika
    @ShiromiAnuruddika 6 годин тому +9

    ශලා& කොස්තා

  • @Nonafun34
    @Nonafun34 6 годин тому +27

    වලිය තත්පර දෙකයිනේ බං. 🤫ලව් ස්ටෝරියේ ලස්සනම තැන් මග ඇරගෙන දෙපැත්තට කරලා අදින්න නේද යන්නේ. 😄

    • @heshcollections3106
      @heshcollections3106 5 годин тому

      දිග වලියක් නම් ඉතින් එදිරිමුණි තමයි

    • @Seeker-y9l
      @Seeker-y9l 4 години тому

      ​@@heshcollections3106 ඔව් ඉතින් මිනිහගෙ කතාත් දිගයිනෙ එහෙම එකේ වලි විතරක් කොට වෙයිද😂😂😂

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 години тому

    ගාමිණීගේ චරිතය නැති කරන්න එපා කතාව එපා වෙයි බලන අයට..

  • @SandyaRanaweera
    @SandyaRanaweera 5 годин тому +9

    පාරමී තමයි ගාමිනීගෙ දරුවා

  • @chandifellin4027
    @chandifellin4027 3 години тому +1

    පුශ්පෙට පසුබිමෙන් හූ කියනවට කවුද ආසා.

  • @dilinisacheera2912
    @dilinisacheera2912 6 годин тому +9

    Ane ad kthw mulm tk ayyoo ගාමිණී uncle..😢😢😢

  • @nisha32314
    @nisha32314 6 годин тому +12

    මට වෙලාවකට හිතෙනවා වගීෂගේ අම්මා තාත්තා දෙන්නම පොඩි කාලේ මරලද කියලා. එයාට ඒ දෙන්නවම මතකයි කියනවා.

  • @sanuthminethulika7106
    @sanuthminethulika7106 5 годин тому +8

    Gamini paw😢😢.. Wageesha parami kotas thv dnn .. ❤❤❤

  • @SriyaniPunchihewa
    @SriyaniPunchihewa 5 годин тому +5

    අර puspayage සරම මහල දෙන්න

  • @laksmannayanajith7562
    @laksmannayanajith7562 6 годин тому +15

    Ane wagee ikamanata paramita adarei kiyanna❤

  • @sandamali5157
    @sandamali5157 4 години тому +3

    පුෂ්පයාගේ පුක එළියේ 😮😅

  • @niroshanirosha7659
    @niroshanirosha7659 2 години тому

    අනේ paw ගාමිණී 😭😭😭😭

  • @darshaniranasinha
    @darshaniranasinha 6 годин тому +9

    Teledrama ekakinhari mehema police dakinna asayi

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu Годину тому

    වගී පරමී ❤❤❤❤❤

  • @ZaraIshara
    @ZaraIshara 5 годин тому +7

    Gamini aiya naththam wedak na

  • @sumudunevika5358
    @sumudunevika5358 7 годин тому +108

    Gamini uncle paw

    • @ChamodDilshan-kv6vp
      @ChamodDilshan-kv6vp 5 годин тому +2

      බෙහෙත් ටිකක් ඇරන් ඩ්ගෙන්ඩ ඒනං 😢

    • @suranganuwan7821
      @suranganuwan7821 5 годин тому +1

      ගෙදර එක්ක පලයන්...😂

    • @kasunshirantha7213
      @kasunshirantha7213 5 годин тому

      😊😊​@@ChamodDilshan-kv6vp

    • @SakunthalaKeman
      @SakunthalaKeman 5 годин тому +1

      නියමයි පොලිස් මහත්මය

    • @Isurikachawdri
      @Isurikachawdri 4 години тому

      @@suranganuwan7821😂

  • @nisha32314
    @nisha32314 6 годин тому +11

    රණ්ඩුව ගැන කට්ටිය ගෙස් කරපුවා. මුකුත් උනේ නෑ . 😴දැන් වගීෂට කරදරයක් වෙයි කියලා පාරමී තවත් වගිෂව මග අරියි. කතාව එපා කරවයිද මන්ද. චන්චිත් ළඟ ළඟ. එයාලට තව close වෙන්න තිබ්බයි කියන්නේ. 🤨

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y 5 годин тому +5

    Attatama mage mallita oya wage polu parak wadila marenna ghn beruna kala kanni

  • @Samanthika-z8g
    @Samanthika-z8g Годину тому

    ගාමිණිගෙ වචන ටික ඇහෙද්දි මට ඇඩුනා ⁣ගාමිණිට ලේ දෙන්න වෙයි වගිිසගෙ ලේ තමයි ගාමිණිට හරියන්නේ

  • @W.....K.....K-m3f
    @W.....K.....K-m3f 2 години тому

    ගාමීනීට.මොකුත්.වෙන්න.එපා.දෙවීයනෙ.රගපැමට.උනත්.මට.දුකයී..ඉක්මනීන්.සුවවෙන්න.අනෙ.ගමීනී.නැතීනමී..කතාව.වැඞක්නැ.එකයී

  • @champanayana8243
    @champanayana8243 3 години тому

    මේ මරුමුස්.පුෂ්පෙව.අයින්.කරන්න.එපා වෙනවා.මු