Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කැමති චරිතයක් විශිෂ්ට යි ඇගේ කතාව ❤
පාසලේදි භූමි විහිලුවට ලක්වෙනවා දැකපු කෙනෙක් මම.මට උනත් ලොකු තේරුමක් ඒ ගැන ඒ අවධියේදි තිබ්බේ නෑ...ඒ සම්බන්ධව දුක් වෙනවා.භූමිට උදව් කරා කියන ගුරුවරිය ප්‍රිසිලා මැඩම්...හොඳ අවබෝධයක් තිබ්බ ගුරුවරියක්. භූමි හැමෝම අධ්‍යනය කරන්න ඕනි චරිතයක්...අනාගතයේදි සමාජයේදි ඔවුනට ලැබෙන පිළිගැනීම සඳහා සැළකිය යුතු සාධකයක් භූමි...
Mrs. Pricilla Rogers I think She taught Roman Catholic as I remembered I did my AL in 2003 in DSSC.
😅😅😅
අපො ඔව් හරියට සමාජෙට දේවල් කරලා 😂😂😂 ඩීල් බඩුව
We support the LGBTQIA SOCIETY🎉🎉❤❤
Yes
භූමි කතා කරන වචනයක් පාසා ගොඩක් සංවරයි කෙනෙක්ට හැදෙනවනම් ගොඩක් ආදර්ශමත් චරිතයක්...
ඔබේ අදහස් තර්කානුකූලයි,, හරිම මානුෂීයයි. අගය කරනවා භූමි ❤️
ඉගෙන ගන්න දක්ෂ නැති කෙනෙක්ලු කතාවෙන් ඒ බව හිතෙන්නෙම නෑ,ඇය විවෘතයි,බුද්ධිමත්,පොලවෙ පය ගහල ඉන්න,නිර්භයව ලස්සනට කතා කිරීම සහ සිත් ඇදගන්නා සුළුයි...පාසැල් ගැන කතා කිරීම හරිම වැදගත් මොකද සියලුම පාසැල් වල දරැවන්ට අසාධාරනකන් සිද්ද වෙනවා ඒත් එලියෙදි ඒව නොකිය බොරැවට හොඳ කියනවා...
අවසානයට සමාජඩය් හැඟීම් වලට නැතිව බුද්ධියට කතා කලා.ඉතා වටිනා වැඩසටහනක්....
බුදු දහමට අනුව කුරා කුහුඹුවකුටවත් සිත, කය, වචනයකින් වත් හිරිහැර නොකළ යුතු බැවින් බුදු දහමට අනුව ජීවත් වන කිසිවකුගෙන් යථාර්තයට හිරිහැර නොකෙරෙ. බලධාරීන් ඒ අයගේ තනි තනි ප්‍රශ්නයකට පවා කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව මගේ හැඟීමයි. බුදු දහමට අනුව මේවා සිදුවිය හැකි දේවල් වේ.
බූමි නියමයි.කුනුහරුපෙ හරි කෙලින්ම කියනව.ආයෙ අනම් මනම් වානා නෑ.ඇගිල්ල කටේ ගහගන සෝබන නැහැ.ඇත්තට මුහුන දෙනව.නියමයි.
ගොඩාක් දක්ෂ කෙනෙක්. මම හරිම කැමතියි අවංකවම එක දවසක් කතා කරන්න හරිම කැමතියි
මම බොහොම ප්‍රිය කරන කෙනෙක් භූමි ඔයා. විශේෂයෙන්ම ඇත්ත කතා කරන කෙනක් වීම ගැන සතුටුයි. කතා කරන ශෛලියට කැමතියි. ❤
දකින්න ආස කෙනෙක් .ගොඩක් කැමති කෙනෙක්.❤❤දක්ශ කෙනෙක්
භූමි ලස්සනට කතා කරනවා 👍👍
ගුරුවරු ගැන කිව්ව කතාව නම් සම්පූර්ණ ඇත්ත ❤ මන් ආසම චටිතයක් ඔයා❤❤
සුපිරි කතාව. ජය හා සතුට නියතය.
හරිම වටින කතාබහක් ❤️
බූමි හරියටම හරි.මමත් කොළඹ D.S එකට 90 ගනන්වල ගිය මේ රටේ තියෙන අවුල් නිසා ජීවිතය වෑරදිලා මම විසින්ම නෑවත හදාගත්තෞ කෙනෙක්. ල0කාවේ අද්යාපන ක්‍රමයේ ඉගෙනගන්න එකපාරින් බෑරි ලමයි Encourage, Motivate කරලා හදන ක්‍රමයක් අදටත් නෑ. පුලුවන් එකා එකපාරින් අල්ලා ගන්නවා බෑරි එකාට කෙලවෙනවා.
මාත් ආසා කරන චරිතයක් තමා භූමි අක්කා කියන්නෙ 😃🤗❤👍
ඔබට ජයහා සතුට මෙ ලොකෙ මිනිසුන්ට දැනෙන්නෙ නැ දෙයක් තමන්ට වෙනකන් උනාට පස්සෙයි එහි වෙදනාව දැනෙන්නෙ මිනිසුන් කොන් වියයිතුයුනැ කොන් කටනවා නම් ඉදි සියල්ල ඇති අය ඔබට වඩා පහත් මනුසයෙක් උතුම් වන්නෙ සිරුරෙන් නොව ආකල හා සිතුවිලි වලින් යහපත් ඔබ,සමාජයෙ පහල තැක සිටිනම් ඉට වග කිව යුත්තෙ අන්ද පුජක ප්‍රජාවයි ඉට හෙතුව සියල්ල ඉලග බවයට විසදන්න දි එයට අනුබල දිමයි
මමනම් දැක්කා මුතුගල සර් දවසක් කිවා.. මෙවැන් සංක්‍රාතී අයට වෙනසක් නොකර සලක්න්ඩ කියනවා..
ඔව් එහෙම කියුවා. ඒත් ඊට කලින් video එකක කියුවා දැන් දැන් එහෙම අය වැඩී අයිතීන් ඉල්ලන්නත් අරන් මොන හිතකින් ඉල්ලනවද මන්දා කියලත්. එයා කියන දේවල් එයාම වෙනස් කරලා ආයි කියන්වා
Buumi oya happy nam eccaray. Samma sambudu saranay 🌹
❤❤❤❤❤❤මම භූමිට ගොඩාක් ගෞරවය කරනවා. ඇය ඇයව සොයා ගත්තා ❤❤❤
ආරම්භයේ සිට අවසානය දක්වා ආශාවෙන් බැලුවා. අපේ රටේ අනෙක් ස්වාමීන් වහන්සේලාත් මේ වගේ නම්............
භූමි කියන සමහර දේවල් ඇත්ත සමහර දේවල් පිළිගන්න බෑ . නමුත් එයාට එයාගෙ මතයෙ ඉන්න නිදහස දෙන්න ඕන. හැමෝගෙම සැබෑ ජීවිතේ ඉතාම වෙනස් මාධ්‍ය වල ඉන්නවට වඩා
💖💖 ආසාවෙන් බලන් හිටියේ භූමි එනකම්
Bubi ❤❤Adarai mula edala oyage vediyo balanawa mams Asai katha karanna god bless you ♥️ 💖 ❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤
මම භූමිගෙ මුල් කාලෙ ඉඳන් ඇ්‍රයගෙ වැඩ සටහන් ගොඩාක් බැලුවා. ඇය වෙනුවෙන් ඕනැම වෙලාවක
මම බූමිව මුලින් දැක්කෙ you tube එකෙන්.මේවගෙ interview එකක කතාව.ඒ එදා ඉදල මම ඇගේ කතාවිලාශයට අදහස්වලට තර්කවලට කෙලින් කතාවට සහ අදහස් ප්‍රකාශ කිරීම.මේ මෙයාගෙ තාලය ඇයි තව කෙනෙක් ඒව තදින් ඔලුවට ගන්නෙ.අපිට වැඩක් නැහැනෙ. එයාගෙ මනාපය.නමුත් හොද මොලකාරියක්.බලන්නකො.කයිය ගහන ගොඩක් පොරවල් වලට මොලේ නැහැ.කතාකරන්න දන්නැහැ.වචන ගලපගන්න දන්නැහැ.හැකියාව නැහැ.ඒ සේරම යටපත් කරගන්න ලෝකෙට පේන්න බොරු පුරාජේරු කරන සමාජයක් මේ ලන්කාවෙ තියෙන්නෙ.ඒක අපේ වරද නෙමේ.පාලන අදිකාරියේ සහ රටේ ඉහල තනතුරු දරන දරපු එව්වෙන්ගේ වරද.මම දකින්නෙ සහදැක්කෙ. මේ බූමි මම දකින්නෙ බොහොම හොද උගත් විදිහට කතාකරන අද සුපිරි චරිතයක්.ජයවේවා.බූමි.
One of the favourite and god bless you, keep up your best
හරිම ආදරේ කෙනෙක් ඔබ❤
හුඟක් දේවල්වලට එකඟයි,ඒත් සමහර ඒවට එකඟ වෙන්න බැ සහෝදරී, පැල්පත් වල කුණු කානූවල හිටපු මිනිස්සුන්ට මහල් නිවාස ලැබීම, දේශපාලන බේදයකින් තොරව අගය කරන්න ඕන ක්‍රියාවක්, ඒ මිනිස්සු ජීවත් උනේ තනිකරම අපායක
Bhumi is a humble lady ❤ I would like to see Yohani in මතක පද ❤❤please bring yohani for next one ,i think she has many memories to talk😊❤
bumu hari sundarai,kath vilasa harima agei god bless you
Beautiful program..Best of luck to both of you.
ඇය වෙනුවෙන් ඕනැම දේකට කතා කරන්න දක්ෂ කෙනෙක්
Obata Jaya ❤
❤❤❤❤❤❤BUMi Mama oyata godak kamathy
❤ ආසම චරිතයක් ❤️
Proud of you Bhoomi 💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ භූමි පට්ට ඇත්ත කතා කරන පොලවෙ බිමගහල ඉන්න සැබෑ කාන්තාවක්
I respect you
Love this Lady ❤❤
My friend Bhumi is not a lady. Bhumi is a trans woman. A beautiful humanbeing. We hould respect both women and traswomen. We don't call them ladies.
Happy Women's Day Bhoomi ❤
අනිවාර්යයෙන්ම ගොඩාක් මිනිසුන් සමලිංගික උනාට සමාජයෙ පොරවල් වගේ ඉන්නවා
Very proud of you🎉
භූමී ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤niyamay kathawa
Thanks bumi❤
Aththatama mehema samajayen sankranthikayanwa kon karanne ai owunwa halanne ai . Manushyan neweida eyalath .diriyen idiriyatama yanna shakthiya lebewa mewan manushayanta
oyawa mama godak garukaranawa ..akka.....Good luck
Asama charithayak ❤
Superb Gamunu Aiya
❣️❣️🧡
🎉
Bhumi harendra vani kenek ape rate inna eka apita hari adambryaki
😂😂😂
Bumi ❤❤❤❤❤❤❤
🧡🧡🥰
අවංක හදවතක්
මෙච්චර කල් හිතන් හිටියෙ අභීගෙ විඩියෝ හිටියේ මේ දෙන්නා කියලා
භූමි හිටියා
😂
Yes. We should not judge others, we aren't perfect, like the Mary Magdalene.
❤
Bhumi ❤❤❤❤❤
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
❤❤❤❤
කුමුදු දර්ශන්❤
Mechchara dawasak adaren hitapu charithayak ada nam samahara katha nisa epa una dan nathi dewal gana katha karanna honda naththam oya kiyapu upakaraka panthiyata gihin balanna eka dawasak ada me kiyapu dewal gana pasuthawei
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉
❤❤❤
මට චූටි දෙයක් අහන්න ආසයි සහෝදරිය. ඇයි ඔයා පිරිමි කෙනෙක් විදිහටම හිටියේ නැත්තේ. මිනිසුන් ඔපරේෂන් ගැනයි අරවා මේවා එතකොට අහන්නේ නැහැනේ. ඔයාට මේක වදයක් නේ. smartness එකක් තියෙන නිසා පිරිමි කෙනෙක් විදියටම ඉන්නවනම් හොඳයි නේද ?God Bless you. දැන් හරි ආයිත් පිරිමි කෙනෙක් විදිහට කොන්ඩෙත් කපලා ඒ තත්ත්වයට යන්න බැරිද . දුකයි සහෝදරිය ඔයා කතා කරන දේවල් අහගෙන ඉන්නකොට.
❤❤❤❤❤💐💐💐🌹🌹
භූමි ඉන්ටර්විව් වල නහය ඇද ඇද කතා කරන්න එපා ඒක හරි කැතයි...
Awanka buddimath kenek
මටනම් මෙයා ට්‍රන්ස් කෙනෙක් උනා කියන එක ඇරෙන්න වෙන කිසිම වැදගත් කමක් පෙන්නැ. එක ඇරෙන්න වෙන කිසිම විශෙශ හැකියවක් නැ නිකන් පුම්බපු චරිතයක් විතරයි.
මේකි ඩීල් යන බඩ්ඩක්
@@diretdisco මිනිස්සුන්ට අපහාස කරන්න එපා අපි ඔක්කොම පත්තිනිලා සිදුහත්ලා නෙවෙ නේ
@@ParkjiminJeonjk-iy1il මම නම් සිදුහත් නෙමෙයි .මේකිගෙ මේ කැමරා එකට තියෙන මූන නැ .මහ ලොකු සීන් තියෙන්නෙ .සිලිකන් තන් හදපු පලියට ගෑනියෙක් වෙන්නෙ නැ.නච්චිය නච්චියම තමයි.මේ බඩ්ඩ සමාජෙට කරපු එක සේවයක් කියන්න .කරලා තියෙනවා රෙද්දක් .gay society කෑවේ මේ වෙසිලා .අන්තිමට සමනලයො කියලා නම් හැදුවෙ මෙ වගෙ බඩු නිසා නැත්නම් gay කියන්නේ හොද පිරිමි ඉන්න සමාජයක් මේ වගෙ හොල්මන් නෙමේ 😂
@@diretdiscoකාට උනත් අපි අපහාස කරන්න හොද නැහැ ඒයා බඩුවක් නම් ඒක එයාගේ කැමැත්ත එයා එහෙම කෙනෙක් නම් එයා විකුනන්නේ එයාගේ ඇග මිසක් ඔයාගේ ඇග නෙවෙයි නේ 😑 lgbtq+ community එකට මේයා අපහාස කරලා ලැජ්ජා කරලා තියෙනවා කිය්ලා මන් නම් හිතන්නේ නැ මොකද එයා lgbtq community එකට ලොකු සේවයක් කරපු කෙනෙක් සිලිකන් පුරවන් ඉන්නෙත් එයාගේ ඇගට ඔයාගේ ඇගට නෙවේ නේ 😊
@@diretdiscoමේ ට්‍රාන්ස් එවුන් ඔක්කොම මාර බක පණ්ඩිතයි. අපහස විඳින්නේ විහින් කියලා හිතෙනවා. පාඩුවේ හිටියනම් ගොඩාක් වෙලාවට අපහස වෙනවා අඩුයි.
Mamath kemathima kenek
Meya kollek indaganneth gahanu kenek wage nemai..NGO karayo support karanawa mewage vipariyasa promot karanna
මට හිතෙනවා අඩුම views ගණනක් තිබෙන "මතකපද" episode එකක් වෙනවා මේක
Why?
@@maiwaththegedara6454 අපේ රටේ මිනිස්සුන්ගෙ සමාජ අවබෝධය නැති එක තමා ඒකට හේතුව.
In your dreams
අපේ රටේ මිනිස්සුන්ගෙ නොදැනුවත්බව තමයි හේතුව .
භූමි ගැන දන්න අය දන්නවා එයා ගැන . වැඩිම viwe එන්නෙ මේකට ❤❤
❤❤
❤❤❤❤❤
❤️❤️❤️
කැමති චරිතයක් විශිෂ්ට යි ඇගේ කතාව ❤
පාසලේදි භූමි විහිලුවට ලක්වෙනවා දැකපු කෙනෙක් මම.මට උනත් ලොකු තේරුමක් ඒ ගැන ඒ අවධියේදි තිබ්බේ නෑ...ඒ සම්බන්ධව දුක් වෙනවා.භූමිට උදව් කරා කියන ගුරුවරිය ප්‍රිසිලා මැඩම්...හොඳ අවබෝධයක් තිබ්බ ගුරුවරියක්. භූමි හැමෝම අධ්‍යනය කරන්න ඕනි චරිතයක්...අනාගතයේදි සමාජයේදි ඔවුනට ලැබෙන පිළිගැනීම සඳහා සැළකිය යුතු සාධකයක් භූමි...
Mrs. Pricilla Rogers I think She taught Roman Catholic as I remembered I did my AL in 2003 in DSSC.
😅😅😅
අපො ඔව් හරියට සමාජෙට දේවල් කරලා 😂😂😂 ඩීල් බඩුව
We support the LGBTQIA SOCIETY🎉🎉❤❤
Yes
භූමි කතා කරන වචනයක් පාසා ගොඩක් සංවරයි කෙනෙක්ට හැදෙනවනම් ගොඩක් ආදර්ශමත් චරිතයක්...
ඔබේ අදහස් තර්කානුකූලයි,, හරිම මානුෂීයයි. අගය කරනවා භූමි ❤️
ඉගෙන ගන්න දක්ෂ නැති කෙනෙක්ලු කතාවෙන් ඒ බව හිතෙන්නෙම නෑ,ඇය විවෘතයි,බුද්ධිමත්,පොලවෙ පය ගහල ඉන්න,නිර්භයව ලස්සනට කතා කිරීම සහ සිත් ඇදගන්නා සුළුයි...පාසැල් ගැන කතා කිරීම හරිම වැදගත් මොකද සියලුම පාසැල් වල දරැවන්ට අසාධාරනකන් සිද්ද වෙනවා ඒත් එලියෙදි ඒව නොකිය බොරැවට හොඳ කියනවා...
අවසානයට සමාජඩය් හැඟීම් වලට නැතිව බුද්ධියට කතා කලා.ඉතා වටිනා වැඩසටහනක්....
බුදු දහමට අනුව කුරා කුහුඹුවකුටවත් සිත, කය, වචනයකින් වත් හිරිහැර නොකළ යුතු බැවින් බුදු දහමට අනුව ජීවත් වන කිසිවකුගෙන් යථාර්තයට හිරිහැර නොකෙරෙ. බලධාරීන් ඒ අයගේ තනි තනි ප්‍රශ්නයකට පවා කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව මගේ හැඟීමයි. බුදු දහමට අනුව මේවා සිදුවිය හැකි දේවල් වේ.
බූමි නියමයි.කුනුහරුපෙ හරි කෙලින්ම කියනව.ආයෙ අනම් මනම් වානා නෑ.ඇගිල්ල කටේ ගහගන සෝබන නැහැ.ඇත්තට මුහුන දෙනව.නියමයි.
ගොඩාක් දක්ෂ කෙනෙක්. මම හරිම කැමතියි අවංකවම එක දවසක් කතා කරන්න හරිම කැමතියි
මම බොහොම ප්‍රිය කරන කෙනෙක් භූමි ඔයා. විශේෂයෙන්ම ඇත්ත කතා කරන කෙනක් වීම ගැන සතුටුයි. කතා කරන ශෛලියට කැමතියි. ❤
දකින්න ආස කෙනෙක් .
ගොඩක් කැමති කෙනෙක්.❤❤දක්ශ කෙනෙක්
භූමි ලස්සනට කතා කරනවා 👍👍
ගුරුවරු ගැන කිව්ව කතාව නම් සම්පූර්ණ ඇත්ත ❤ මන් ආසම චටිතයක් ඔයා❤❤
සුපිරි කතාව. ජය හා සතුට නියතය.
හරිම වටින කතාබහක් ❤️
බූමි හරියටම හරි.මමත් කොළඹ D.S එකට 90 ගනන්වල ගිය මේ රටේ තියෙන අවුල් නිසා ජීවිතය වෑරදිලා මම විසින්ම නෑවත හදාගත්තෞ කෙනෙක්. ල0කාවේ අද්යාපන ක්‍රමයේ ඉගෙනගන්න එකපාරින් බෑරි ලමයි Encourage, Motivate කරලා හදන ක්‍රමයක් අදටත් නෑ. පුලුවන් එකා එකපාරින් අල්ලා ගන්නවා බෑරි එකාට කෙලවෙනවා.
මාත් ආසා කරන චරිතයක් තමා භූමි අක්කා කියන්නෙ 😃🤗❤👍
ඔබට ජයහා සතුට මෙ ලොකෙ මිනිසුන්ට දැනෙන්නෙ නැ දෙයක් තමන්ට වෙනකන් උනාට පස්සෙයි එහි වෙදනාව දැනෙන්නෙ මිනිසුන් කොන් වියයිතුයුනැ කොන් කටනවා නම් ඉදි සියල්ල ඇති අය ඔබට වඩා පහත් මනුසයෙක් උතුම් වන්නෙ සිරුරෙන් නොව ආකල හා සිතුවිලි වලින් යහපත් ඔබ,සමාජයෙ පහල තැක සිටිනම් ඉට වග කිව යුත්තෙ අන්ද පුජක ප්‍රජාවයි ඉට හෙතුව සියල්ල ඉලග බවයට විසදන්න දි එයට අනුබල දිමයි
මමනම් දැක්කා මුතුගල සර් දවසක් කිවා.. මෙවැන් සංක්‍රාතී අයට වෙනසක් නොකර සලක්න්ඩ කියනවා..
ඔව් එහෙම කියුවා. ඒත් ඊට කලින් video එකක කියුවා දැන් දැන් එහෙම අය වැඩී අයිතීන් ඉල්ලන්නත් අරන් මොන හිතකින් ඉල්ලනවද මන්දා කියලත්. එයා කියන දේවල් එයාම වෙනස් කරලා ආයි කියන්වා
Buumi oya happy nam eccaray. Samma sambudu saranay 🌹
❤❤❤❤❤❤මම භූමිට ගොඩාක් ගෞරවය කරනවා. ඇය ඇයව සොයා ගත්තා ❤❤❤
ආරම්භයේ සිට අවසානය දක්වා ආශාවෙන් බැලුවා. අපේ රටේ අනෙක් ස්වාමීන් වහන්සේලාත් මේ වගේ නම්............
භූමි කියන සමහර දේවල් ඇත්ත සමහර දේවල් පිළිගන්න බෑ . නමුත් එයාට එයාගෙ මතයෙ ඉන්න නිදහස දෙන්න ඕන. හැමෝගෙම සැබෑ ජීවිතේ ඉතාම වෙනස් මාධ්‍ය වල ඉන්නවට වඩා
💖💖 ආසාවෙන් බලන් හිටියේ භූමි එනකම්
Bubi ❤❤Adarai mula edala oyage vediyo balanawa mams Asai katha karanna god bless you ♥️ 💖 ❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤
මම භූමිගෙ මුල් කාලෙ ඉඳන් ඇ්‍රයගෙ වැඩ සටහන් ගොඩාක් බැලුවා. ඇය වෙනුවෙන් ඕනැම වෙලාවක
මම බූමිව මුලින් දැක්කෙ you tube එකෙන්.මේවගෙ interview එකක කතාව.ඒ එදා ඉදල මම ඇගේ කතාවිලාශයට අදහස්වලට තර්කවලට කෙලින් කතාවට සහ අදහස් ප්‍රකාශ කිරීම.මේ මෙයාගෙ තාලය ඇයි තව කෙනෙක් ඒව තදින් ඔලුවට ගන්නෙ.අපිට වැඩක් නැහැනෙ. එයාගෙ මනාපය.නමුත් හොද මොලකාරියක්.බලන්නකො.කයිය ගහන ගොඩක් පොරවල් වලට මොලේ නැහැ.කතාකරන්න දන්නැහැ.වචන ගලපගන්න දන්නැහැ.හැකියාව නැහැ.ඒ සේරම යටපත් කරගන්න ලෝකෙට පේන්න බොරු පුරාජේරු කරන සමාජයක් මේ ලන්කාවෙ තියෙන්නෙ.ඒක අපේ වරද නෙමේ.පාලන අදිකාරියේ සහ රටේ ඉහල තනතුරු දරන දරපු එව්වෙන්ගේ වරද.මම දකින්නෙ සහදැක්කෙ. මේ බූමි මම දකින්නෙ බොහොම හොද උගත් විදිහට කතාකරන අද සුපිරි චරිතයක්.ජයවේවා.බූමි.
One of the favourite and god bless you, keep up your best
හරිම ආදරේ කෙනෙක් ඔබ❤
හුඟක් දේවල්වලට එකඟයි,ඒත් සමහර ඒවට එකඟ වෙන්න බැ සහෝදරී, පැල්පත් වල කුණු කානූවල හිටපු මිනිස්සුන්ට මහල් නිවාස ලැබීම, දේශපාලන බේදයකින් තොරව අගය කරන්න ඕන ක්‍රියාවක්, ඒ මිනිස්සු ජීවත් උනේ තනිකරම අපායක
Bhumi is a humble lady ❤ I would like to see Yohani in මතක පද ❤❤please bring yohani for next one ,i think she has many memories to talk😊❤
bumu hari sundarai,kath vilasa harima agei god bless you
Beautiful program..Best of luck to both of you.
ඇය වෙනුවෙන් ඕනැම දේකට කතා කරන්න දක්ෂ කෙනෙක්
Obata Jaya ❤
❤❤❤❤❤❤BUMi Mama oyata godak kamathy
❤ ආසම චරිතයක් ❤️
Proud of you Bhoomi 💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ භූමි පට්ට ඇත්ත කතා කරන පොලවෙ බිමගහල ඉන්න සැබෑ කාන්තාවක්
I respect you
Love this Lady ❤❤
My friend Bhumi is not a lady. Bhumi is a trans woman. A beautiful humanbeing. We hould respect both women and traswomen. We don't call them ladies.
Happy Women's Day Bhoomi ❤
අනිවාර්යයෙන්ම ගොඩාක් මිනිසුන් සමලිංගික උනාට සමාජයෙ පොරවල් වගේ ඉන්නවා
Very proud of you🎉
භූමී ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤niyamay kathawa
Thanks bumi❤
Aththatama mehema samajayen sankranthikayanwa kon karanne ai owunwa halanne ai . Manushyan neweida eyalath .diriyen idiriyatama yanna shakthiya lebewa mewan manushayanta
oyawa mama godak garukaranawa ..akka.....Good luck
Asama charithayak ❤
Superb Gamunu Aiya
❣️❣️🧡
🎉
Bhumi harendra vani kenek ape rate inna eka apita hari adambryaki
😂😂😂
Bumi ❤❤❤❤❤❤❤
🧡🧡🥰
අවංක හදවතක්
මෙච්චර කල් හිතන් හිටියෙ අභීගෙ විඩියෝ හිටියේ මේ දෙන්නා කියලා
භූමි හිටියා
😂
Yes. We should not judge others, we aren't perfect, like the Mary Magdalene.
❤
Bhumi ❤❤❤❤❤
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
❤❤❤❤
කුමුදු දර්ශන්❤
Mechchara dawasak adaren hitapu charithayak ada nam samahara katha nisa epa una dan nathi dewal gana katha karanna honda naththam oya kiyapu upakaraka panthiyata gihin balanna eka dawasak ada me kiyapu dewal gana pasuthawei
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉
❤❤❤
මට චූටි දෙයක් අහන්න ආසයි සහෝදරිය.
ඇයි ඔයා පිරිමි කෙනෙක් විදිහටම හිටියේ නැත්තේ. මිනිසුන් ඔපරේෂන් ගැනයි අරවා මේවා එතකොට අහන්නේ නැහැනේ. ඔයාට මේක වදයක් නේ. smartness එකක් තියෙන නිසා පිරිමි කෙනෙක් විදියටම ඉන්නවනම් හොඳයි නේද ?
God Bless you. දැන් හරි ආයිත් පිරිමි කෙනෙක් විදිහට කොන්ඩෙත් කපලා ඒ තත්ත්වයට යන්න බැරිද . දුකයි සහෝදරිය ඔයා කතා කරන දේවල් අහගෙන ඉන්නකොට.