What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 112

  • @ashikaeranda4498
    @ashikaeranda4498 3 роки тому +29

    බිල් ගණනය කළ ආකාරය වැරදි .බිලක් ගණනයේදී මුළු ඒකක ගණන සහ බිල ගණනය කරන දින ගණන වෙනස් වෙනකොට එක් එක් ඒකක වලට අයකරන ගංණන් වෙනස් වෙනවා .eg -:දින 30 කදී ඒකක 60ට අඩුනම් 1-30=2.50 ,31-60-4.85 ස්ථාවර ගාස්තු රැ.60 , ඒකක 60 ට වැඩිනම් (eg -: ඒකක 80 නම් 1-60 රැ 7.85, 61-80 රැ 10 .
    90-120 නම්රැ 27.75
    120-180 නම් රැ 32
    180 සිට ඕනෑම ඒකක ගණනකට එකකට රැ 45 බැගින්
    ඒ වගේම ඒකක ගණන අනුව ස්ථාවර ගාස්තුවත් වෙනස් වෙනවා.දින 30 කදි
    ඒකක 30 ට අඩුනම් රැ 30
    ඒකක 60ට අඩුනම් රැ60
    90ට අඩුනම් රැ90
    ඒකක 90-120හෝ 120-180 කේ ස්ථාවර ගාස්තු රැ 480
    ඒකක 180+ නම ස්ථාවර.ගාස්තු රැ 540
    දින ගණන සැමවිටම 30ක් වෙන් නෑ.
    දින 29 නම් ගාස්තු වෙනස් වන ඒගග පහළ විදිය
    1-29
    29-58
    59-87
    88-116
    117-174
    174+
    දින 31 නම්
    1-31
    32-62
    63-93
    94-124
    125-186
    186+
    දින 32 දී
    1-32
    33-64
    65-96
    97-128
    129-192
    192+
    විදුලි බිලේ වගුවක් ආකාරයට පෙර මස බිල සැධී ඇත් ආකාරය පෙන්වා තියෙනවා . මම ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන කෙනෙක්.

  • @Hasanthahh
    @Hasanthahh 3 роки тому +3

    oyage uthsahaya godak watinawa....mamath ceb eke...me prashne godak aya magenuth ahanwa...oyage vedio eke adu padu godak thiyenawa.....puluwanm ceb yaluwek innawanm eyagen wadi wisthara danaganna....meter reder kenek nam godak hodai....oyage uthsahaya gana godak sathutui...ilaga vedio ekakkn meeta wada pahadili kirimak thibbanm hodai....salli gana kiyaddi dashama kiyanna epa....7i satha 85 kiyanna....podi ekkenek baluwoth waradi adahasak enwane...good luck

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 роки тому +1

    ස්තූතියි ගොඩාක් ඔයාට විදුලි මෝටර් වර්ග සහ ඒවාගේ ක්‍රියාකාරිත්වය ගැන video එකක් කරන්න

  • @anukelum4748
    @anukelum4748 3 роки тому +3

    පැහැදිලි කලාට ගොඩක් ස්තූතියි 👍

  • @talentriders6947
    @talentriders6947 3 роки тому +12

    එල

  • @hasanibadh7115
    @hasanibadh7115 3 роки тому +8

    Nice

  • @lakmalmadusanka1907
    @lakmalmadusanka1907 2 роки тому +2

    Thank

  • @l.perera6296
    @l.perera6296 2 роки тому +2

    ස්තූතියි ඔබට !!!

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 роки тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා ...ජයවේවා

  • @funyman104.
    @funyman104. 2 роки тому +1

    Thankyou video is super

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 роки тому +2

    Godak watinawa.

  • @mbgunarathna4635
    @mbgunarathna4635 3 роки тому +3

    Supiri

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 3 роки тому

    Danuwath Kalata Thank

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 роки тому +3

    Maru

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 роки тому +8

    Dawase viduliya pawichchi karana kaala seemaawa anuwa mudal aya wenne kohomada kiyalath video ekak karanna. Mama ahala thienawa ude dawal hawasa re widiyata aya weema wenas wenawa kiyala.

    • @pasindumadhushanka2176
      @pasindumadhushanka2176 3 роки тому

      @@sleasywork එහෙම එකක් නෑ වෙලාව අනුව අය කිරීම වෙනස් වෙන්නේ නෑ

  • @wallclock4313
    @wallclock4313 3 роки тому +4

    Ela

  • @nethushakumara7036
    @nethushakumara7036 3 роки тому

    සුපිරි මචං👍👍👍

  • @samanwic5866
    @samanwic5866 3 роки тому

    හොද විඩීයෝ එකක්

  • @sandunkulathunga9739
    @sandunkulathunga9739 3 роки тому +3

    Inverter සහ සාමාන්‍ය AC එකක උපරිම ක්ෂමතාවක් ගන්න පුලුවන් විදිහ හා ඒ Model දෙක වෙනස වෙන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද.......

  • @rodneygrand890
    @rodneygrand890 2 роки тому +2

    අයියේ v එකෙයි w එකෙයි අතර වෙනස මොකක්ද

  • @wasanthipieris8216
    @wasanthipieris8216 3 роки тому +1

    Mama inne kuli gedaraka hithin gewal 3tama ekata bila anne apata ppuluwanda ape gana balana widiyee mitar ekak danna a mitar ake nama mokakda kiyala denna ko please

  • @upulabeysinghe7694
    @upulabeysinghe7694 3 роки тому +1

    Business walata current aka ganne kohomada, /3face wage a gane pahadili kerimak karanna ,thanks

  • @sandeepaviduranga5509
    @sandeepaviduranga5509 2 роки тому +2

    Peak , Off Peak , Day ඒකක කොහොම බිල්ගත වෙන්නෙ ?

  • @priyantharpathirana3286
    @priyantharpathirana3286 3 роки тому

    වැදගත් ස්තුති

  • @withcrafts6251
    @withcrafts6251 2 роки тому +2

    ඒකක 224 මුදල් pramanaya මට හදලා කියන්නකෝ

  • @pradeepk2327
    @pradeepk2327 3 роки тому

    Smart meter 1 reading eka kohomada balanne eke eka ganan thiyenne

  • @nilangaga
    @nilangaga 3 роки тому

    Niyamai malli

  • @Hornetpasan
    @Hornetpasan 3 роки тому

    very good video.good one.tnx..

  • @shimathidanuka2759
    @shimathidanuka2759 Рік тому +1

    70w සිතකරනයක්ට සාමන්‍ය්න්කියක් වය වෙනවද මසෙකට

  • @sriyanicool1738
    @sriyanicool1738 3 роки тому

    Thanks obta

  • @walldecor9126
    @walldecor9126 3 роки тому +1

    Ela ela

  • @Ravindu5991
    @Ravindu5991 3 роки тому

    12v power pack ekak payak dala thibbama kochchara watt ganak yanwada

  • @prabhathchathuranga4380
    @prabhathchathuranga4380 3 роки тому +2

    මුල් ඒකක 30 සදහා රු. 2.50යි. දින 30ක් නම්

  • @indrajithindrajith7849
    @indrajithindrajith7849 2 роки тому +1

    Vidulie mitare polowe tiyna Earth wire eka kadunoth monawa karanne

  • @indunilweerarathna6708
    @indunilweerarathna6708 3 роки тому

    Elaaaaa👍👍👍👍

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 роки тому +7

    👍👍👍👍👍

  • @himalichandani6604
    @himalichandani6604 3 роки тому

    Please speak loud. Good job.

  • @gorumesh
    @gorumesh 3 роки тому

    Solar power kohomada gananaya karanna

  • @tironfernando2919
    @tironfernando2919 3 роки тому

    Thanks..👍👍👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +2

    විදුලි ය තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නය

  • @owlclock2180
    @owlclock2180 3 роки тому +6

    ❤️👍❤️👍

  • @aselathalavinna5570
    @aselathalavinna5570 3 роки тому

    මලයා ගෙදරට on grid solar system එකක් සවිකර ගැනීමට නම් එය කොපමණ ධාරිතාවයකින් යුක්ත එකක් දැයි ගනණය කර ගන්නෙ කොහොමද . ඔයා දන්න හොඳ තැනක් තියෙනවාද solar sys සවිකරන . උදව් කරන්න.

  • @cncwood2111
    @cncwood2111 3 роки тому +4

    Watinawa

  • @NSEntertainment_2023
    @NSEntertainment_2023 Рік тому +1

    ඒකකයක් යන්න මීටර් එකේ රවුම කී වතාවක් යන්න ඕනෙද

  • @pubuduiduwara7071
    @pubuduiduwara7071 3 роки тому

    Tanks

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 роки тому

    ලොකු උදව්වක් ඔයා කලේ

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 3 роки тому

    Wow

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 3 роки тому

    Thanks you

  • @i-bestinstitute3481
    @i-bestinstitute3481 3 роки тому +2

    Hoda pahadili korimak

  • @avishkavikum731
    @avishkavikum731 3 роки тому +1

    Hi aiye, Singer GEO greenAd.. fridge eke peya 6kata wathaawak wage auto power off wela apahu peya bhagekin auto on wena eka samanya deyk da? Nethnm aulk da?

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 роки тому

    Thank you

  • @rtplex
    @rtplex 3 роки тому

    වටිනවා

  • @nikeshidurangaict1469
    @nikeshidurangaict1469 2 роки тому +1

    fridge ekkata kochchara yanavada aiye

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Ampere eka anuwa wenas wenawa

  • @darkempire6015
    @darkempire6015 3 роки тому

    3 phase wala kohomada price

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 роки тому

    Mata denaganna oona api rent ekata Inna gedara Aya apee connection eken karant eka gannawa godak try Kala kohomada kiyala hoyaaganna .hoyaaganne kohomada kiyala denuwath karanna . please Malli .

  • @kamalkeerthi9165
    @kamalkeerthi9165 3 роки тому

    101 sita ediriyatha pehedili karanna

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 роки тому

    බොහොම ස්තූතිය දැනුවත් කලාට ඒකක එකකටද 7.85 අය කරන්නෙ,නැත්නම් ඒකක 30ටමද

  • @chamilajayantha863
    @chamilajayantha863 3 роки тому

    ගෙවල් වලටයි ව්‍යාපාරයයක් කරන තැනකයි ඔය ගනම් වෙනස් නේද

  • @videosrilanka
    @videosrilanka 3 роки тому

    වෙනදා පාවිචි කරන උපකරණ වල වෙනසක් නැ එ්ත් බිල වැඩියි හේතුව

  • @prabhathchathuranga4380
    @prabhathchathuranga4380 3 роки тому +1

    දින 30ට ඒකක 60ට වඩා වැඩිනම් මුල් ඒකක් තිහත් 7.85 ගානේ තමයි හැදෙන්නේ..

  • @shashiprabath4188
    @shashiprabath4188 3 роки тому

    Vidulibila denakota eyala hadana gaana oya vidihata wada wadine ai e

  • @menakasapumalee3434
    @menakasapumalee3434 3 роки тому +1

    80w inverter ශීතකරණයකට එක දිගට මාසයක් සදහා kw කොපමණ වැය වෙනවද සාමාන්‍ය වශයෙන්

  • @cokerrywithgayan3621
    @cokerrywithgayan3621 3 роки тому +1

    Sound madi

  • @samanpriyalal9087
    @samanpriyalal9087 3 роки тому

    රවුටර් එකට දවසට විදුලි එ්කකයක් යනවාද

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 3 роки тому

    👍👍

  • @rathnayakarathnayaka9001
    @rathnayakarathnayaka9001 3 роки тому

    මාස තුනකට වරක් ලයිට් බිල ගෙවන එක වාසිද

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 роки тому +1

    මීටරේ දිහා බලලා ඒකක ගාන බලාගන්නෙ කොහොමද

  • @srimal472
    @srimal472 3 роки тому

    ඇම්පියර් 15 plug point එකින් වයර් ඇදලා ඇම්පියර් 13 flug point එකට කරන්ට් එක ගත්තොත් අවුලක් වෙනවද?

  • @badullaceb3237
    @badullaceb3237 2 роки тому +1

    90 _ 121 only

  • @animalcute630
    @animalcute630 3 роки тому

    👍👍👍

  • @jambohawa2799
    @jambohawa2799 3 роки тому +1

    😉😉😉😉

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 3 роки тому

    ඒකක 101ට වඩා නම් කොපමන අය කරනවද

  • @tharindukaveesha7048
    @tharindukaveesha7048 3 роки тому

    අයියා Facebook ඉන්නවද ගැටලුවක් තීනව අහගන්න

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 3 роки тому

    👍

  • @kelumperera........
    @kelumperera........ 3 роки тому

    tnxxxxxxxx

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 3 роки тому

    ekaka 1 idala 60 wenakam aya karanne 2.50 bro

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 роки тому

    Malli API rent ekata inne .

  • @raveenpriyankara7079
    @raveenpriyankara7079 3 роки тому

    101 .වඩා පාවිච්චි කරොත් කියද ? අය කරන්නේ .

  • @gayan830
    @gayan830 3 роки тому

    Oyage phone no eka denna puluwanda

  • @Kasun4best
    @Kasun4best 3 роки тому +1

    විදුලි බිල ගනනය කරන ආකාරය සම්පූර්ණයෙන් ම වැරදී....වැරදි දේවල් මෙහෙම දාන්න එපා..

    • @wij3072
      @wij3072 3 роки тому

      @@sleasywork oya boru kiuwe na dannade pehedili kare. Good 👍👍

    • @wij3072
      @wij3072 3 роки тому

      Eya kiuwe waradak newei kiyanne na eeth eeka waradak vidiyata hithanna epa. Dekapu deyak kiuwe

  • @anilsamaraweera8280
    @anilsamaraweera8280 3 роки тому +1

    මූ කියනනේ මොනවද කියලා. මූටවත් තේරෙන්නේ නැතිව ඇති !

    • @dammikaherath232
      @dammikaherath232 3 роки тому +4

      Apitanm theruna bn. Ubata vitharai therila natthe.

    • @madhurasulakshitha4585
      @madhurasulakshitha4585 3 роки тому +1

      මෝඩ කතා කියන්න එපා ඉරිසියාවට. ඔයා සිංහල ලියන්න විතරද දන්නෙ. වැදගත් විදියට කතා කරන්න.

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 роки тому +8

    Good

  • @sanduntharanga2679
    @sanduntharanga2679 3 роки тому

    Supiri

  • @dammikaherath232
    @dammikaherath232 3 роки тому

    Thanks

  • @KADUKKUMA015
    @KADUKKUMA015 3 роки тому

    Thanks

  • @geethakumuri8505
    @geethakumuri8505 3 роки тому

    Thanks