SIXPAC (සික්ස්පැක්) Season 2 - Episode 10 | 2nd February 2024

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 141

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 10 місяців тому +83

    අනේ සංසාරේ සුදු බෝලෙ රට ගියා😮😢😢 පවූ අනේ උස බෝලේ, 😢 මටත් ඇඩුනා සුදු බෝලෙ ගියාට😞

  • @jayaminiherath8754
    @jayaminiherath8754 10 місяців тому +44

    සුදු බෝලේ යද්දී ඇඩුණා .....එයා දරාගෙන , ඉවසගෙන හිටියට ලොකු දුකක් හංගාගෙන හිටියේ ....පව්....උස බෝලේ.....ඒ තනිකම , පාළුව .......

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 10 місяців тому +83

    දැන් මේ යාලුවෝ 6 දෙනාගෙ යාලුකම් එන්න එන්න අඩු වෙනව වගේ දැනෙනවා

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 10 місяців тому +21

    අනේ, උසබෝලෙ, සුදුබෝලෙ ,අපිවත් ඇඩෙව්වා.😢😢 නිල්මිනි සිගේරා අපි ඉස්සර ආසා කරපු ලස්සන, දක්ෂ නිවේදිකාවක්....❤❤🎉🎉🎉ඉස්සර සෝමලතා සුබසින්හ මහත්මියගෙ නාට්‍යවල රගපෑ....🎉

  • @sunithafernando7638
    @sunithafernando7638 10 місяців тому +41

    කිසිම නාට්‍යයක තේමා ගීතය අහන්නේ නැති මං ,මේ නාට්‍යයේ තේමාගීතේ හැමදාම අහනවා ඒක හරිම ලස්සනයි .

  • @lasikalasika5277
    @lasikalasika5277 10 місяців тому +30

    ඇත්තටම ඒ වේදනාව කියලා නිම කරන්න බැ පව් සුදු බෝලේ උස බෝලේ😢😢

  • @poornimagamlath7297
    @poornimagamlath7297 10 місяців тому +12

    අනේ සුදු බෝලෙගෙයි,උසබෝලෙගෙයි සින්දුව මාරම ලස්සනයි..😍🩷✨️

  • @WisdomWaves0412
    @WisdomWaves0412 10 місяців тому +26

    බබාට දේශනා දීලා රවියා හොඳටම අඬනවා.... හැබැයි සුදු බෝලේ ගිය එකටනම් පට්ට දුකයි 😔😔😔

  • @MadurangaSamarakoon
    @MadurangaSamarakoon 10 місяців тому +10

    මල් ටිකක් නපුරු වෙලාද මන්දා.පවු අනේ සුදු බෝලේ ❤

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 10 місяців тому +82

    අදද කොහෙද රවියගෙ ඇහෙන් කදුලු ආවේ ,අද තමා ඌ මනුස්සයෙක් කියලා දැනගත්තේ😅😅

  • @SurekaHerath-k3t
    @SurekaHerath-k3t 10 місяців тому +11

    සුදු බෝලෙ ආයෙ එන්නෙ නැතිවෙයිද. රවිශාන් දැන් එතන ගැන කියයිද දන්නෙ නෑ උසබෝලෙ එක්ක. සුදු බෝලෙ ආයෙ ආවොත් හොදයි ලමයි වෙනස්කම් කරනව කියලවත් එතකොට උසබෝලෙගෙ ගෙදර හැමදාම ඉන්න පුලුවන් දෙන්නට❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 місяців тому +8

    අපරාදේ සුදු බෝලේව අයින් කලේ හොඳට රඟපෑවා නිල්මිනි සිගේරා 😥

  • @tharuka9585
    @tharuka9585 10 місяців тому +37

    සුදු බෝලෙගෙ වොයිස් එක ලස්සනයි ❤

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd 10 місяців тому +3

      Nilmini sigera ඉස්සර ලස්සන නිවේදිකාවක්

  • @madhushanikavindiya2414
    @madhushanikavindiya2414 10 місяців тому +13

    අනේ දුකයි අප්පා...සැන්ඩි ගිය එකට..😥💕👍

  • @sandayurudananjaya8653
    @sandayurudananjaya8653 10 місяців тому +9

    මගේ ට්‍රැක නම් මීට කලින් පැනලා තිබුණේ , මේක බැලුවට පස්සේ ඒක වැඩි වුණා , නියම කතාවක් එල, ට්‍රැක පැනපු සෙට් එක මේ කොනට 😊😊❤❤❤

    • @AmusedHockey-ey6on
      @AmusedHockey-ey6on 10 місяців тому +1

      inno😂😂👊

    • @sandayurudananjaya8653
      @sandayurudananjaya8653 10 місяців тому +1

      @@AmusedHockey-ey6on එහෙනම් අපි එකම බෝට්ටුවේ නේද යාළු 😎😎

    • @AmusedHockey-ey6on
      @AmusedHockey-ey6on 10 місяців тому

      ​@@sandayurudananjaya8653 ayeth ahala Api ekama set eke gemmak tama😂😂👊

    • @AmusedHockey-ey6on
      @AmusedHockey-ey6on 10 місяців тому

      ​@@sandayurudananjaya8653 gemmak tamai 👊❤️

    • @sadamalipriyangika
      @sadamalipriyangika 10 місяців тому +1

      ❤❤

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 10 місяців тому +3

    අනේ සුදු බෝලෙ රට ගියාට වැඩිය ඉක්මනට ආයෙ එන්න ඕන, නැත්තම් උස බෝලෙ පව්,,, 😢

  • @NADUNIWISHMI-fm1lv
    @NADUNIWISHMI-fm1lv 10 місяців тому +30

    සුදු බෝලේ රට ගියා කියන්නෙ සමහරවිට එතනා ගැන විස්තරේ උස බෝලෙට කියයි.

  • @nipunviduranga5195
    @nipunviduranga5195 10 місяців тому +9

    සැන්ඩි ගියා අපිට කදුලු පැන්නා😥

  • @deweniinimasession2
    @deweniinimasession2 10 місяців тому +6

    මට හිතෙන්නෙ එයාපෝට් එන්න නොදුන්නෙ සුදු බෝලෙ රට නෙමෙයි ගියේ දේපල විකුනලා ලමයින්ට සල්ලි දීලා එයා වැඩිහිට් නිවාසෙකට ගියා වෙන්නත් පුලුවන්🥲

    • @nethuishara3130
      @nethuishara3130 10 місяців тому

      මාත් හිතුවෙ ඒකමයි

  • @ChithraDewage
    @ChithraDewage 10 місяців тому +2

    සුද ෙබා්ෙල් ගියාෙන් දුකයි😢😢😢😢😢උස ෙබාෙල් අපිවත් ඇෙඩවිවා😭😭

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 місяців тому +16

    අනේ සුදු බෝලේ 😢😢😢😢😢

  • @RM-rw7ns
    @RM-rw7ns 10 місяців тому +1

    අනේ ඇත්තටම මෙහෙම ජීවීතයක් මටත් තිබ්බානම්.. මේ වගේ යාලුවෝ... අම්මෝ එවා හීන..

  • @Ima64-my2my
    @Ima64-my2my 10 місяців тому +15

    කතාවෙ ඉස්සරහටත් සුදු බෝලේ ඕන කියන අය කෝ...

  • @PiumiMaheshika-cq9yr
    @PiumiMaheshika-cq9yr 10 місяців тому +15

    කතාවට උනත් සුදු බෝලේ ගිය වේදනාව දරා ගන්න අමාරුයි. ඒ වේදනාව දන්නේ එහෙම ගමනක් ගිය කෙනෙක් 😔

    • @harshanikumudumali5122
      @harshanikumudumali5122 10 місяців тому +4

      මටත් මහත්තයා රට ගිය එක මතක් උනා..හැබැයි මගෙ මහත්තයා අද එනවා❤🎉

  • @sunethsenevirathna2689
    @sunethsenevirathna2689 10 місяців тому +19

    උස බෝලෙට එතනව සෙට් කරානම් කතාව තවත් ලස්සනවෙයි.

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 10 місяців тому +3

    හරීම ලස්සනයි. Lovely family ❤❤❤❤

  • @Piggygrl
    @Piggygrl 10 місяців тому +4

    අනේ🥺 සුදු බෝලේ😢😢😢ආයෙ එන්නකෝ😢😢😢😢😢😢😢😢

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 10 місяців тому +3

    බබා ජොබ් එකකට නොගියා නම් සුදුබෝලෙ රට නොයා ඉදියි සමහර විට.

  • @DevindaKumara-b2y
    @DevindaKumara-b2y 10 місяців тому +4

    අනේ සුදු බෝලෙ ආයෙ ඕනි 🥺🥺🥺😭😭😭

  • @AnjanaSupun-zm1fi
    @AnjanaSupun-zm1fi 10 місяців тому +9

    අදත් මරු ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊

  • @ud.55lakmali
    @ud.55lakmali 10 місяців тому +3

    ඊලගට ඉල්ලගෙන කන්නේ බබාගේ සර් කියලා හිතෙන අය කෝ බලන්න 😂😂

  • @redfox_knowledge
    @redfox_knowledge 10 місяців тому +5

    13:08 කිසිම නාට්ටියක් බලලා අඬලා නැතිව .... මේක බැලලා ඇඬුනෙ ඇයි කියලා කල්පනා කරන මම 😢🥺

  • @nethuemalka3098
    @nethuemalka3098 10 місяців тому +5

    ඊයෙ සුදු බෝලෙගෙයි උස බෝලෙගෙයි ඩාන්ස් එක වෙලේ හදවතට ලංවුන කෙනෙක්ගෙ වෙන්වීම කොයි තරන් වේදනාවක් ද කියලා දැනුනා.ජීවත් වෙලා ඉන්න කාලේ හැමෝම එක්ක හොදින් සතුටෙන් හිත් රිදිම් ඇති නොවෙන්න සහයෝගෙන් ඉන්න ඕන. හැබැයි කවදා හරි වෙන්වීමක් කියනවා කියලා මතක තියාගෙන.

  • @dilanibuddhika7091
    @dilanibuddhika7091 10 місяців тому +6

    sudu bolege lamai salli aran sudu bolewa wedihiti niwasekatawath demmada dannee...kattiyage hitha ridei kiyala sudu bole boru kiyanawa wennethi🙂

  • @senurinavodya4896
    @senurinavodya4896 10 місяців тому +11

    මෙතූ😂💖

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 10 місяців тому +5

    මාරම සෙට් එක ❤️

  • @lasithrawishka5089
    @lasithrawishka5089 8 місяців тому

    මගේ ජිවිතේ දැකපු ලස්සනම කතාව ❤❤❤❤

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 10 місяців тому +27

    අද මල් සැරවුනා වැඩියි මෙතූට😮😂😅

    • @senurinavodya4896
      @senurinavodya4896 10 місяців тому +6

      😂😂මෙතුත් අතඇරියේ නෑ

    • @sunithafernando7638
      @sunithafernando7638 10 місяців тому +5

      මල් දැන් ගානට වැඩී.

    • @SurekaHerath-k3t
      @SurekaHerath-k3t 10 місяців тому +2

      මල් ගැනනම් තරහ ආව ඇත්තටම අද

    • @harshadisanayaka6198
      @harshadisanayaka6198 10 місяців тому +1

      @@SurekaHerath-k3t පස්සේ දුක හිතුනා

    • @harshadisanayaka6198
      @harshadisanayaka6198 10 місяців тому +1

      පස්සෙ පවු කියලා හිතුනා❤️😞

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 10 місяців тому +6

    ❤ අදරේයි ❤

  • @sanjeewaninirmala1232
    @sanjeewaninirmala1232 10 місяців тому +4

    සුදු බෝලෙ යද්දි අපිටත් ඇඩුනා.😢

  • @chandanifernando7456
    @chandanifernando7456 10 місяців тому +2

    සුදු බෝලේ ආදරෙයි හොඳේ ,ආයිත් එන්න❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethuishara3130
    @nethuishara3130 10 місяців тому +1

    ක්වීගෙ පැණි මුට්ටිය😂😘

  • @redfox_knowledge
    @redfox_knowledge 10 місяців тому +3

    රවියා ඇඬුවනෙ ඔක්කොටම කලින් 😢

  • @KanchanaWikamage
    @KanchanaWikamage 10 місяців тому +5

    4:02 ❤❤❤

  • @nethuishara3130
    @nethuishara3130 10 місяців тому +1

    කවී❤

  • @bhagyaoshani
    @bhagyaoshani 10 місяців тому +5

    දැන් එතනව උස බෝලෙට සෙට් කරානම්......

  • @hoshanidilmi
    @hoshanidilmi 10 місяців тому +1

    මෙතූ 👌😊💕

  • @eatwithachiandchuti
    @eatwithachiandchuti 10 місяців тому +11

    Mata nam hithenne sudu bole rata giye na kiyala

  • @NaveenChanuka-s7v
    @NaveenChanuka-s7v 10 місяців тому +6

    අපිවත් අඩවනවා......😢

  • @senurinavodya4896
    @senurinavodya4896 10 місяців тому +5

    19:43 😌💖

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 10 місяців тому

    Love this drama alot of Brian relaxing but bit sad 😢❤

  • @Manikwarnakulasooriya
    @Manikwarnakulasooriya 9 місяців тому

    ❤️💙❤ මෙි සික්ස් පැක් යාලුවන්ගේ සහෝදරත්වයට මගෙන් හාටි ගොඩාාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙🥂 මෙි මගේ ආදරේ ❤❤❤❤❤❤❤ඔයාලට පමණයි මම නතාෂා 💙

  • @KanchanaWikamage
    @KanchanaWikamage 10 місяців тому +6

    ❤❤❤❤

  • @nethugamage8608
    @nethugamage8608 10 місяців тому +1

    සුදු බෝලෙ ආයෙත් එනවා....sure

  • @nalinrajapaksha4748
    @nalinrajapaksha4748 10 місяців тому +1

    ඇයි අප්පා සැන්ඩි ගියේ 😢😢😢😢

  • @teenygamagevlog9865
    @teenygamagevlog9865 10 місяців тому +1

    Crish❤❤❤❤❤❤

  • @lahirukerala7500
    @lahirukerala7500 7 місяців тому

    සුදු බොලේ ගියහම පාලුයි ...

  • @BinalNimthaka2
    @BinalNimthaka2 10 місяців тому

    Supirima athal natyak thama❤😮😊

  • @hirurathnayaka637
    @hirurathnayaka637 10 місяців тому +2

    🥺💔 සුදු බෝලෙ

  • @Upe93
    @Upe93 10 місяців тому +2

    Sudu bole gennuwanm hari ane 😢😢😢😢😢😢

  • @sadewrandira9276
    @sadewrandira9276 10 місяців тому +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kdgimhank
    @kdgimhank 7 місяців тому

    මේ බබාවත් යවන්න තිබ්බේ.😑

  • @Mithuudayangani
    @Mithuudayangani 5 місяців тому

    Ane mnda meke duka hitena ewa wedi issella eka wage neweii...godk aya wenas wela😢😢

  • @nimashaabeywickrama9675
    @nimashaabeywickrama9675 10 місяців тому +1

    සුදු බෝලෙයි, උස බොලෙයි දෙන්නට දෙන්නා කවුද කියන්නකෝ

  • @bbdndjdkd
    @bbdndjdkd 10 місяців тому +4

    oyalage ekamuthu kama nisamai api balanne e nisa ek nathi karann epa😢

  • @nethushiiiiii2589
    @nethushiiiiii2589 10 місяців тому +2

    Aneee seson 1vage naa heboo😢

  • @sunethpem4479
    @sunethpem4479 10 місяців тому +3

    🤷❤️❤️❤️

  • @rashmihirunika795
    @rashmihirunika795 10 місяців тому +1

    Ane dukai 😢

  • @madushanishalitha4459
    @madushanishalitha4459 10 місяців тому +3

    ane sudu bole katawenma yanwa nemei neda

  • @janithlakshan8249
    @janithlakshan8249 10 місяців тому +6

    Mulin patangadi penna sinduwe thiyena widihata kawaii methuki kiss karana sin eka ikmanata dannako

    • @senurinavodya4896
      @senurinavodya4896 10 місяців тому +3

      ඔව් අනේ මාත් බලන් ඉන්නේ ඒකටමයි😁💖 හැබෙයි ඒ මෙතූ ෆිල්ම් එකෙ කිස් එකට පුරුදු වෙනවද දන් නෑ😑😒

    • @janithlakshan8249
      @janithlakshan8249 10 місяців тому +3

      @@senurinavodya4896 matath ehama hitheno 😶

    • @senurinavodya4896
      @senurinavodya4896 10 місяців тому +1

      @@janithlakshan8249 hbei ehema hri kamk na a dennage seen ynvanm mtnm😁💖

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 10 місяців тому +7

    Den me 6 denage issara taram ekamuthuwk na wage

  • @yasirugayanga
    @yasirugayanga 10 місяців тому

    ඉස්සරහට කට්ටිය බෙදෙයි වගෙ

  • @nawodya7739
    @nawodya7739 10 місяців тому +6

    Aiyo sudu bole ain wenwada. Aparade

  • @nethuishara3130
    @nethuishara3130 10 місяців тому

    මට හිතෙනවා සුදු බෝලෙ රට කියලා වෙන කොහෙ හරි ගියාද කියලා. ල්මයින සල්ලි යවන්න ව්ලා ඔක්කොම විකුනලා කොහෙට් හරි ගියාද දන්නෑ

  • @ShanelaMA-r3v
    @ShanelaMA-r3v 10 місяців тому +2

    😢😢😢

  • @melindasvensson3494
    @melindasvensson3494 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂

  • @nimeshsulakshana8791
    @nimeshsulakshana8791 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤🌻🌻💖🌼

  • @ddbbpresa.m
    @ddbbpresa.m 10 місяців тому +1

    ❤❤😢😢😢

  • @nethuishara3130
    @nethuishara3130 10 місяців тому

    Ane ai sudu bole adin passe nadda😢

  • @ampitiyaradagaspana6261
    @ampitiyaradagaspana6261 10 місяців тому +1

    😊😊😊😊😊😊☺☺☺☺☺☺☺

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 10 місяців тому

    13:39 😢

  • @nadeekadamayanthi1665
    @nadeekadamayanthi1665 10 місяців тому +3

    Any adanm aduna.usa bole thani una

  • @anushikagunathilake9380
    @anushikagunathilake9380 10 місяців тому +1

    Matath dukai appa

  • @TuviniSeyara
    @TuviniSeyara 10 місяців тому +1

    ❤😂

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 10 місяців тому +6

    😢😅😮

  • @hanz5853
    @hanz5853 10 місяців тому

    Ane sudu bole ai gye😢

  • @KanchanaWikamage
    @KanchanaWikamage 10 місяців тому +2

    4:02

  • @shiromishiromi9069
    @shiromishiromi9069 10 місяців тому

    Usa boleta athana gana kiwwa nam hari dan

  • @PataliBandara
    @PataliBandara 10 місяців тому +1

    Rawiya moko bn adanne😂

  • @ruvinihewadewage1783
    @ruvinihewadewage1783 10 місяців тому +5

    😚🤍

  • @sachiniweerasekara-x3m
    @sachiniweerasekara-x3m 10 місяців тому

    😢

  • @keshaniNayanathara-li6br
    @keshaniNayanathara-li6br 10 місяців тому +4

    😪😪sudu bole

  • @SuwanisepaliRuwani
    @SuwanisepaliRuwani 10 місяців тому

    Ane matath aduna

  • @darshiniro8509
    @darshiniro8509 10 місяців тому

    Methu onawata wada pandithya.

  • @idid4965
    @idid4965 10 місяців тому

    Aneh🥺

  • @DarshiniDarshini-d3x
    @DarshiniDarshini-d3x 10 місяців тому

    Sudu bole Pau

  • @eveensenarathna6970
    @eveensenarathna6970 10 місяців тому

    😂

  • @RanelMinidu
    @RanelMinidu 10 місяців тому

    Methu appariyai mal paw

  • @sinethdilupa4040
    @sinethdilupa4040 10 місяців тому +1

    😢❤❤❤

  • @KanchanaWikamage
    @KanchanaWikamage 10 місяців тому +3

    4:02 ❤❤❤