ගොඩක් වටිනව මිස් මේ පාඩම, සයිස් එක ලොකුම කෙනෙක්ටත් පොඩි කෙනෙක්ටත් ගැලපෙන්න කපා ගෙන අංශෙන් හදාගන්න විදිහ 😍😍
මිස් නිසා ගොඩාක් දේවල් ඉගෙනගත්ත, අදත් ලස්සන ගවුමක් 🤩 මිස්ට පින්
මිස් කියලා දුන්න ගවුම ලස්සනයි ගොඩක් පරිස්සමෙන් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
Kiyanna wachna ne oba gena. Hadawathinma ස්තුතිවන්ත wemi. Theruwan saranai...♥️
Masimant ganna vidiha kiya danna cat karala ewanna
oya thama mage guruthumi.hadata mahanne oya nisai.urapati dala gawmak kranna miss.thank you.
ස්තුතියි හරිම පැහැදිලි යි
ලස්සනයි ඇත්තටම වටිනවා
හරිම සරලව කියල දෙනවා .. තෙරුම් ගන්න පහසුයි මිස්. ඔයාට ගොඩාක් ස්තුතියි.......👍👍
මිස් ඔයා ගේ සිලිව් පැට්න් විඩියෝ එක බලන් මන් ක්‍රොස් ඔවර් අත කපල මහගත්තා ගොඩක් ස්තුති ඔයාට ,ඔයා ගේ විඩියෝ බලලා තමයි ගොඩක් ඉගෙන ගන්නෙ නොදන්නා දෙවල් ,මේ ගවුම මහන්න ගත්තු රෙදි වර්ගය මොනාද ,අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා මිස් ඔයාට ...
පොඩ්ඩක් ස්ට්‍රෙච් මෙටීටියල් එකක් මේක. විස්කෝස්, ලිනන්, ලේස් කොට්න් , පොලියෙස්ටර්, හෑන්ඩ්ලූම් වගේ ඕනම ෆැබ්‍රික් එකකින් මහන්න පුළුවන් ... සතුටුයි .. ඔයාට සුබ පතනව ❤
ලස්සනයි miss හොදට පැහැදිලියි.ගොඩක් ස්තුති ජේසු පිහිටයි තෙරුවන් සරනයි
Harima lassanai miss . man bala porothtuwen hitiya mewage gaumak mahanna missge velantine gaumath mahanna leste karanawa man.dega gaumak mahanna me patan akata puluwanda.teruwan saranai... nirogi wewa..!!!
Mis gauma lassani mahuwa.. eth mis video eka speed yanwa wadi tikk hemita kiyaa dennkoo mokda mn thma gamuk mhanna purudu wena kenek tikk amarui speed ekn video ek ynwa misge පැහැදිලි kirima hodai eth eka video ekath ekkama yanwanai thawth hodai.. hoda lassana design ekk mis lassani thawth me wge frock design danna thnak u mis 😍😍
Thank you miss God bless you 🌹🌹🌹
@@MuduRekha thank you miss. Api hamoma parissamin imu. Hamotama Jesu Pihitai! Pray karannm Hamotama. 💖
ලස්සනයි මිස් ..පහසුවෙන් මහන්නත් පුළුවන් ..ගොඩක් ස්තුතියි ඔබට ..තෙරුවන් සරණයි
Thanks miss
Lassana gawumak miss ,mekata inata belt ekak dala adinna puluwan neda onama kenekta ?
Lassanai gauma mama rata inna nisada kiyala danna natta . Ma mista sms kara uttara awa naha balan innawa tamat lassanai piliwala kiya danawa thanku
api wenuwen korona walin berila inna hode oyatath paule samatath budusaranay
🙏👍
Ai agalak pitupasa urahisa issue natte
Tikak vegaya vedi kiyala denava
Awurudu 3 podi puthekuta pijama kit ekak mahana vidiya kiyala denna. Plzzzzzz.....miss
Mis himita kiyala dennako පැහැදිලි madi wegen karannathuwa himita kiyala dennako
Lassanai forok akak 😊😊
මිස් තව ලස්සන ගවුමි මොස්තර මහන හැටි අපිට කියලා දෙන්න
මිස් කියලා දෙන විදිය හරි පැහැදිලියි ස්තුතියි!
Mis meaka a line gaumata samana kamak tyeda.
@@MuduRekha mta mahanna asai mis man oba thumiyage a line gaumat mahuwa. Eth obathumiya mashin gana veedio eka thama kale nhane a nisa man mashin ekak ganna giyet na. Mge mashima kadilane mis a nisa mhanna ba
@@tastyandgood5158 anee, sorry ! Mam ikmanin karannam 👍❤ whats app msg ekak danna
හරිම ලස්සසනයි මිස්... තව අලුත් ගවුම් මොස්තර කරන්න..මිස් මෙ ගවුම් මහන ඇදෙන හැකිලෙන කඩාහැලෙන රෙදි වර්ග කියනකො මිස්..බ්ල්ව්ස් මහන එවත්....
Redi warga godaak thiyenawa, aluth nam aluth redi warga .. idiriyedi karannamko ee ganath vediowak
Wage wedi.
මිස් අවුරුදු 50ක වගේ අම්මට අදින්න පුලුවන් කොලර් තියන ෆ්‍රොක් එකක් දෙන්නකෝ
Lassani math mahanawa
Hodaine.. sathutui 👍👍