Chef mama chef ge videos hama ekakma wage balanawa. Man inne lankawe nam nemei. Eth niwadu hama dawasakama chefge recipes try karala balanawa. Poddakwath waradinne na. Chef podi illimak thiyenawa magen birthday cake ekak hadala lassanata icing karana widiya kiyala dennako. Nozzles ganath podi danuwath kirimak ekka. Asai e gana igena ganna😊😊😊😊. Chefta thanks
Normal butter cake 1kg hadanakota, main ingredients 4; 250g gaane gaththath bake wela iwara wenakota bara 1kgwalata wada adu wena eka saamanyaida? Thank you chef!
Yes , I normally like thickened cream . It won't give you that pure white glossy look ( and oily taste) like cream in SL. But it's more creamier and tastes so much better. Already whipped ones will melt easily and can collapse. Enjoy while you have summer Pineapples 🍍 🍍 ❤️
දැක්කම කන්න හිතෙනවා ඇසයි හිතයි පිනවෙන විදිහට රසට හදලා විපින් ක්‍රීම් ගනන් වැඩි ලංකාවේ දැන් නම් ඇත්තටම ඔයා ඒක හරිම පහසු වෙන විදිහට පැහැදිලි කරා ස්තුතියි
මම නම් sponge හදන්නෙම බිත්තර වෙන් කරන්නේ නැතිව එකටම හොඳටම beat කරලා ඒක ලෙහෙසියි හොඳටම එනවා, ඉස්සර නම් වෙන්කරලා තමයි හැදුවේ 😊
Mamath ehema thama karanne
Ethakota baking powder danna onane neda? Man kamathi me widihata, waradak na..thamunta lesi widihata haduwama hari..❤️
Sponch cake ekak hadanawa nam meka thama .mehema thama hadanne.biththara ekakta dannene.ethakota eka sponch cake kiyanna bene
But mama nam baking powder and baking soda danawa hondàta hight ekata enawa.
Chef mama chef ge videos hama ekakma wage balanawa. Man inne lankawe nam nemei. Eth niwadu hama dawasakama chefge recipes try karala balanawa. Poddakwath waradinne na. Chef podi illimak thiyenawa magen birthday cake ekak hadala lassanata icing karana widiya kiyala dennako. Nozzles ganath podi danuwath kirimak ekka. Asai e gana igena ganna😊😊😊😊. Chefta thanks
අක්කි හරිම පැහැදිලිව කියල දුන්නා ස්තුති ❤
Dear chef shani can we have melted butter or margarine instead of oil thanks
Wow super fantastic yummy 🍍 Gateau Thank U so much Chef for ur great super sonic video 🙏👌👍🤩😋😘🤗
Very nice excellent you explanation
♥️
Thanks chef mama Oya hadapu Chocolate mashmilo eka haduwa harima rasi…hodata pahadiliwa kiyadenawa…🙏💐💐
ස්තුතියි ශානී,පැහැදිලිව කියා දුන්නාට❤
❤️
Yummy 😋 delicious 😋 thank you 😊
මගේ ආසම කෑමක් චෙෆ්..... thank you so much chef ❤❤❤❤❤
♥️
හරිම ලස්සනයි chef. ❤🎂දැක්කම කන්න හිතෙනවා. මමත් ආසම cake වර්ගය. Pinnaple ගැටෝ.❤🎂🙏🙏🌹🌹🌹
🍍🍍♥️
Chefge recipe nam ithin aye balanna deyak na matanam niyametama set wena recipe oyage❤
Miss Whipping cream powder eka mehe thiyenava eka puluvand ? Use karanna
Thank so much, this is my Husband's favourite cake. My daughter made it for his birthday, the recipe is perfect.
Mmm.. rasa paataii. Asama kaamak. Kohoma harii hadanna oni.Thank you Shani.❤
what's the whipping cream brand you used?
ස්තූතිය පුතෙ මම බලාගෙන හිටියෙ මෙ රෙසපිය ගේනකම් ❤
🙏🙏🙏🙏
Very nice n clear thanks Chef Shani for sharing your lovely recepiece wit us. God Bless u.
ලෙමන් චීස් කේක් ගැටෝ එකක් හදන හැටි දාන්න. Thankyou.
Very nice 🌹
So glad you liked it! 🍰
Wiping cream maara ganan mis.apita ekaparak use karahama eeka aran thiyaganne kohomda?
ඉල්ලන්න හිතාන හිටපු රෙසිපි එකක් 👌👌👌👌💖💖💖💖💖
ඔන්න ඉල්ලන්න කලින්ම..🤪❤️
@@cookingwithchefshani ඔයා ඉතින් අපේ හිත් කියවන චෙෆ් නෝනනෙ😂
Thank you for this 😊
How do we cut the cake neatly?
Thank you so much akke piliwelata meh recipe eka kyla dunnata ❤
Hamadamath wge oya thmi best ❤
ඔයා ඉල්ලුවා කියල මතක් වුණා හදද්දි..❤️
නියමයි ❤
Thank u for this.this is my favourite. Dear chef ..i had subscribed u.mokada oya hari saralawa adala hama dema explain karanawa. Thank u so much 🌹
Normal butter cake 1kg hadanakota, main ingredients 4; 250g gaane gaththath bake wela iwara wenakota bara 1kgwalata wada adu wena eka saamanyaida?
Thank you chef!
Oya wagema kek lassanai asai matath hadanna
🥰❤️
thank you I like your recipies
Thank you! Chef
My pleasure!
Chef Shani thank මේ receipe එකට මම ඉන්නෙ Australia වල මෙහෙ thickened cream කියලා තියෙන්නෙ ඒකද ගන්න ඕනේ. Whipped cream තියෙනවා ඒක beat කරන්න ඕනෙ නෑ මම හිතන්නේ pls reply 😊
Yes , I normally like thickened cream . It won't give you that pure white glossy look ( and oily taste) like cream in SL. But it's more creamier and tastes so much better. Already whipped ones will melt easily and can collapse. Enjoy while you have summer Pineapples 🍍 🍍 ❤️
@@cookingwithchefshani Thank you soo much for your reply chef Shani. I am definitely going to try this
can we use melted butter instead of oil.
Pineapple tin walin hadanna puluwanda
ඒක කන්නද බලන් ඉන්න ආසයි😊
බලන් හිටියොත් කන්න ඉතිරි වෙන්නෙ නෑ ඔන්න..🤪♥️
Thanks dear my favourite one❤
Miss fresh milk wenuvata pitikiri ganna berida.oil wenuvata butter melt karala ganna berida
Wow.මම ඔයාගෙන් බලාපොරොත්තු උන recipe එකක් .thank u nangi
Wipping cream eken cover karama gateau eka delivery kranna yaddi AC wahaneka aran giyoth diyawena ekak na neda chef?
Reply ekak danna… ❤
Chef meka agal kiye tray ekeda bake karanna one..thank you
Thanks very much for you
Chef oya use karapu whipping cream eka mokakda?
Superb ! Thanks shani
Cheff how many kg is this cake?
Looks delicious ❤
Thank you 😋
Butter melt කරලා ගන්න බැරිද oil වෙනුවට
Microwave eke cake bake karanna puluwanda
what is the reason the cake get oily after baked
Madam cake eke layers kapana machine eke name eka mokakda?
Thanks Dear
I like this cake thanks nangi ❤
Looks delicious , Thank you dear sister . Super explaning .
Oil වෙනුවට butter danna berida . Ehema nam කොච්චර pramanayakda danne
Miss me ingredients pramanaya 1kg cake ekata da
Looks delicious 😋
මන් සිත්මි.notification එනකොට අම්මගේ 4n එක අතේ තිබුනේ..ඔන්න මේකෙන් වීඩියෝ එක බැලුවා නැන්දේ😋..මන් ආසම කේක් රෙසිපි එකක් මේක..දවසක් හදලා රස ගුන කියන්නම්කෝ..😉❤
❤️♥️
ඔන්න මගෙ එකෙනුත් ආයි බැලුවා..❤🎉..ඇත්තටම අන්නාසි ගෙඩිය දැක්කාම හික් ගෑවුනා😮❤ඔක්කොමත් හරි විපින් ක්‍රීම් තමා අවුල..3000k පැකට් එකක්.😢...මන් කාලම නැ..කාලා බලන්න ආසයි..ඒත්..😓....
Miss mekata whipping cream wenuwata butter icing use krnna barida
@@shaungihansa4023 oyata nikan fruit cake ekak wage hadanna puluwan, Gateau walata nan Whipping cream thamai ganne..
@@sithmimuthukawindi2807wipping cream powder eka gnna eka ganan adui
Thanks ❤❤
Yummy pineapple 🍍 🍰cake 👍
Ane miss home made ice cream recipies vlogs karanna please
300g cake ekakata pinapel essanse කොච්චර දන්නා ඕනෙද කියලා කියන්න දුව. Please
බීටරයක් නැතිව විස්ක් එකෙන් බැරිද
Me widiyta chocolate sponge recipie eka denko chef❤
Gogak පිං මම ආසාවෙන් බැලුවා ❤❤❤
Maru
Thank u
තෙල් සදහාBcc white co oil කමක් නැද්ද ?
Good
Can I make this with frozen pineapple pieces?
Yes, you can, and it will release a bit more water, which means you will have to cook a bit longer. ❤️
@@cookingwithchefshani okay thank you
Wipping cream eke wathura wage ekathu wenne ei
@@TashilaBasnayaka
ඒකෙ quality එක
හොඳ සීතලට තියෙන එක
හරියට බීට් කරන එක ඔය හැමදේම
බලපානවා
Missge video harima pahadilee. Maath xake hadana kenek.meka mn aniwa hadanawa hadala kiyannam hondata awada kiyala ❤❤
Mekata baking powder danne nadda ?
නෑ.❤️
Thanks Chef Shani! This is one of my favourite!😍😋😋🌷
Backing powder danne nadda
Naha
Thank you very much..
අම්මගෙ Birthday එකට හදනවා.
Baking powder දන්නෙ නැද්ද??
Naha..❤️
Man asa geto ekak tnx
Ane akke apita venath palathuru walin gatoo cake ekak hadanna kiyala dennako please
Oya kamathi palathurak adesha karan hadanna me widihatama..godak palathuru warga ganna puluwan ♥️
Thanks akke
Meke 1kg wageda miss
Akke Lankawe wiping cream Hari ganan.butter cream thama apita.
Ganan nan thamai.😭.e unata meka butter cream walin hadanne na nangi..🥰
Miss baking powder dane nadda
නෑ..♥️
Can you make a chocolate gateau cake?
Hope to do soon..❤️
මෙිකට baking powder දාන්නෙ නැද්ද
Baking powdr dan nedda
ඕනෙ නෑ..🥰
Baking powder danne නැද්ද..
Sponge cake eka hariyata hadanne baking powder nathuwa..❤️
In Srilanka the wiping cream is very expensive. Rs 3000
I know,😭 but that's how the recipe works. Unfortunately, you can't replace or change some of them.🥰
🌹🌹🌹
Chef sponge cake වල wisk කරන්න එපා කියනව නේද. කමක් නැද්ද.
කේක් හදද්දි මැද්ද අමු වෙන්නෙ ඇයි
බිත්තර සුදුමද වලට සීනි දාල බීට් කරද්දී සීනි ඔක්කොම දිය වෙනවද?
දිය වෙන්නෑ කියන එක තමා මගෙ අත්දැකීම💛💙💚🧡♥️
සරලයිනෙ. ලොකු කැට නන් කුඩු කරල ගන්න .එහෙම නන් මේ වගේ කෑම , තව ගොඩක් දේවල් හදන්න වෙන්නෙ නෑ.♥️
@@cookingwithchefshani සැර වැඩි ද මන්දා Chef සානි
@@mithunwidanapathirana2149 යකඩෝ ඉතින් මං වෙන කොහොමද මේක කියන්නෙ..🙉" සීනි ක්ෂුද්‍ර අණු වලට කුඩා කරගෙන මැනවින් කලවන් කර ගනු මැනවි වගේ " කිව්වොත් හොඳයිද?🤪🥰
ඔය තේරැනේ මැට්ට්ට
අයියෝ විහිළුවක් කලේ අනේ♥️🧡💚💙💛💟💗💖❤️🩹💕💔💓❤️💘💌❣️💝🤩
I use caster sugar for recipes like this. Not sure if it is available in Sri lanka.
Hari rasa athi neda shani budu saranai
👍❤️
😛😊❤ TKS
කිසිම දෙයක් හන්ගන්නේ නැතුව කියලා දෙනවා thank u
අනේ මිස් මට කියන්නකො whipping cream එක කඩුවට පස්සෙ කල් තියාගන්න පුලුවන්ද අපිට. නැත්තන් කැඩුවට පස්සෙ ඔක්කොම එක පාරම පාවිච්චි කරන්න ඕනිද? පිළිතුරක් ඕනි....
Freezer eke thiyanna dear
අනේ මිස් නැට්ට තියෙන චෙරි කොහෙන්ද හොයා ගන්නෙ
ඒ අන්නාසි ගෙඩිය🍍 😮😮😢😊
ඒක මාර රසයි..❤️
❤❤
❤️
👍🏿👍🏿👍🏿👍🏿❤️❤️❤️❤️
♥️☺️
❤❤❤❤❤❤❤
අක්කෙ ඔයා ස්වීට් හදන රෙසිපි එකක් දැම්මද මට ඒක හොයාගන්න බෑනෙ , නැත්නම් ස්වීට් හදන විදිහ කියාදෙන්නකො
මොනවද ස්වීට් කියන්නෙ?🤔
ඥාණකතා කියන්නෙ 😁
😍
Miss විප් ක්‍රීම් කොච්චර ප්‍රමාණයක් ඕනිද?
Cake එක හදද්දී oil එකක් වෙනුවට butter හරි මාජරින් හරි දැම්මාට ගැටලුවක් නෑ නේ chef?❤