Aiye mata deyak dangnna puluwnda. Supermarkt ekata nam adalama nathi prshnyk😁. Api japan avith language scl gihin university ynwne. Ethkota apita medicine karanna puluwnda uni eke. Krla ohe doctor kenek wenna puluwnda. Eka poddk kiynnko
Hii.can i ask a question from you if u can please give me a answer..my student visa rejected before 4 years ago now can i apply for a work visa for japan
Ane oi 2nata gdk pin mehema apiwa danuwatth karanawata, thawath vedio one, aluthenma japan ema 2nnekta hari thani kenekta hari, dana ganna basic eka poddak kiyala denna puluwan nam gdk pin akki aiye
🔺බඩු මිල වැඩිවෙන්න හේතුව ජපානයෙත් අනෙක් රටවලට වගේම තෙල් මිල වැඩිවීම් යුද්ධය කියන දේවල් වලින් උද්ධමනය වැඩිවීම
🔺ලොකු ඉළක්කමෙන් තියෙන price එක තමා අපි ගන්න දේවල් වල නියම වටිනාකම.ඒකට තව tax එකක් එකතුවෙනවා. ඊට යටින් පොඩි ඉළක්කමෙන් ගහලා තියෙන්නේ tax එක එකතු උනාම අපි ගෙවිය යුතු මිල.
S@sss@susi ss@@@su
Ssses
S
Why you guys live in japan go back to srilanka
හුකනවා ජපානේ
ඔයාලා ඇත්තම කියනවා.අනිත් අය වගේ මිනිස්සු රවට්ටන්නෙ නෑ ♥️♥️♥️
බඩු මිල නම් ඉහළ ගිහින් තමයි මේ වීඩියෝ එක ගොඩක් වටිනවා එන්න ඉන්න හැමෝටම වගේම ජපානයෙ ජීවත් වෙන හැමෝටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න මේ වගේම දෙන්නටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න❤❤❤
ගොඩක් ස්තූතියි ඒ අගයකිරීමට ❤
නියමයි ගොඩක් හොද වීඩියෝ එකක් ❤️🔥
හැමදාම වගේ වටින වීඩියෝ එකක්. Thank you
Much love ❤
මම හිතුමතේ japan මුලින්ම බැලුවෙත් Super market එකක Shopping Video එකක් ආයෙත් පාරක් Shopping Video එකක් එදා ඉදන් අදටත් හැමදාම ආසාවෙන් බලනවා හිතුමතේ 🌸🌸💖💖
Thara ආදරෙයි ❤
So beautiful thanks for sharing with us ❤️.
අලුතින් ආපු අපි වගේ අයටත් එන්න එන්න අයටත් ඇත්තට වටින වීඩියෝ එකක් ❤️
ගොඩක් ස්තූතියි අක්කෙ අයියෙ ❤️
දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤️👌
❤️👌
Good luck ❤🎉
ගොඩක් ස්තූතියි මල්ලී❤
ちょうかい එකක් කරන්න ගිහින් අහම්බෙන් ඔයලගෙ වීඩියෝව දැක්කෙ. ජපානෙ විනාඩි ගානකට ජීවත් උනා වගේ හිතුනා. සතුටෙන් පරිස්ස්ම්ට ඉන්න දෙන්නටම තෙරුවන් සරණයි
ආදරෙයි අක්කෙ අයියෙ දැන් නම් ඔයාල මගෙ ජීවිතේම වෙලා නිවාඩුවක් හම්බඋන ගමන්ම එන්නෙ ඔයාලව හොයාගෙන දකින්න ආසම හීනෙක ඔයාල සතුටින් ඉද්දි හරිම සතුටුයි❤🥺
ආදරෙයි නංගා ❤
ජපානෙත් බඩු ගනන් ගිහින් නේද 🥺කොහොම උනත් මගෙ හීනයක් ජපන් යන එක😌♥️ආවාම ඔය දෙන්නා හොයන් තමා එන්නෙ මුලින්ම♥️😌ආදරෙයි දෙන්නටම♥️🥰
හම්බවෙමු අනිවාර්යයෙන්ම ❤
ජපානෙත් බඩු මිල වැඩි වෙලාද ඒ කියන්නෙ අක්කි😪.අපිටනම් ලංකාවෙ දවසින් දවස බඩු මිල වැඩි වෙන එක වෙන්නෙ.🥺🥺🥺 වෙනදා වගේම වටින ලස්සන වීඩියෝ එකක්.පරිස්සමින් ඉන්න දෙන්නම අක්කි🥰 තෙරුවන් සරණයි දෙන්නටම❤️❤️❤️
ලංකාවට කතා කළාම හැමෝම කතා කරන්නේ ඔහොම.අපි මෙහෙ හිටියට ඒක හිතට වදයක් 😢
ගොඩක් ස්තූතියි නංගා ❤
❤mee ayyge oluwe badina patiya kooo 😊😊
Thank aiya akka kiyala denawata danne nati awa 🙆🏼♀️
Much love ❤
oyalage videonam patta.wena ayage wage kisima lokukamak ne.harima nihathamani 😍❤❤
ගොඩක් ස්තූතියි ❤️🥰
Lassana video ekak ❤❤
ඔයාලා ගේන 💕vlogs හරිම ලස්සනය💖
Thank you so much ❤
අනේ හරි ලස්සනයි ..ආදරෙයි දෙන්නටම...❤️❤️❤️
Much love ❤
Maru ayye logs eka nma supiri 🍀🍃❤❤❤❤❤❤❤❤
Thank you❤
ගොඩාක් ස්තුති අයියා අක්කා දෙන්නාටම
Much love ❤
පට්ට වටිනවා 👌👌❤️
supar video aka math japane enne attama atta budusarani
ගොඩක් ස්තූතියි
පලවෙනි comment එක හැමදාම ඔයාල දිහා බලාගෙන ඉන්නෙ ආසාවෙන් ඉන්නව එන්න "japan" ❤🇯🇵
ඒ දෙන වටිනාකමට ගොඩක් ආදරෙයි ❤
ජපානයේ පඩියත් එක්ක මේ ගනන් ලොකු දෙයක් නෙවෙයි. හොදට කාල බීලා සල්ලිත් ඉතිරි කරගන්නත් පුළුවන්,
ලස්සනයි දෙන්නම 💕😍
පරිස්සමින් ඉන්න
ගොඩක් අයට වටින වීඩියෝ එකක් ගෙනැල්ලා 💕
ලංකාවේ බඩු මිල ගැන නම් කතා කරන්න දෙයක් නෑ ඉතින්
ජපන් හොදයි
ඒක නම් ඇත්ත. ඒත් දැන් දැන් ලෝකයේ හැම රටකටම මේ ප්රශ්නය බලපාලා වගේ
Thanks for video👍👍👍
hamdama awith balanawa video ekak dala d kiyala ❤
ආදරෙයි ❤
අහම්බෙන් තමයි චැනල් ඒක හම්බ උනේ 😏😍 ඔයාලා දෙන්නගේ 𝙑𝙡𝙤𝙜𝙨 ලස්සනයි 💖💖ඉදීරි වැඩ හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා ජයවේවා 🥰❤️
ගොඩාක් ස්තූතියි ❤
❤️ ❤️ ❤️ හැමදාම බලන් ඉන්නේ video එකක් එනකන් 💕💓
ආදරෙයි ❤
නියම යි 😊 ❤️
❤️❤️nice..
Much love ❤
එහෙට ගිහින් මෙහෙ බැලුවම...😀😀😀😀...♥️👍
20:53 Soya meat tiyana super market eka mkkd ane??
Mata kiyanna puluwanda narita wala suri ranka kiyala super market ekak thiyenawada kiyala
නියමයි නියමයි
ගොඩක් ස්තූතියි
こんにちは。Apoii oheth wadi welane. Bayath hituna.😣hamadama wage tawath Honda vedio ekak... 😍😌
Ayyagei akkagei a lamsana hinawa 🙈💖
ආදරෙයි දෙන්නටම
Much love ❤
Ai etin ane oyala japan alata wela inne ape rate age danen ne monissunta wathte pitiye api kola pala warga kochchara tiyenawada
Depend visa ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
Superb ♥️💥
මන් ඉල්ලපු වීඩියෝ එක ❤😘 තෑන්ක්ස් අයියා අක්කේ ❤ හැමදාම සතුටින් ඉන්න 🤩😍
Much love ❤
20:50 සොයා මිට් තියනවනම් වෙන මුකුත් ඔන්නැ. 💪🤣
හොඳම එක 🤗
Ohe beheth jathi gananda akke vitamin e tablet thiyida ohe
same here in Australia. double the price compared to before.
Super♥️♥️♥️♥️
Much love ❤️
Aiya hena handsome🤭
Vedio ekanam 🔥 ane man yaoko eke beluwa ara oyala kiyanne soya meat wage koyala ekak eka ganna nane man hema thenama beluwa 😢 oyala eka gatta kade nama mokadda..? Kiyannakooo 🙏
Gotu kola 🍃 ekanam man gatta ekanam supiri thank you ❤ araka gatta shop eka kokdda belc da.?
Akki ohe lankawe badu thiyna super market ekk thiynwd?
Hah haaaa.... Motherland is the best of anyone.....
Supermarket walinma nathuwa thoga kadwal wage ewagen aduwata badu gnna tyenwada
එහෙමත් තියෙනවා. ඒත් එළවළු තොග ගෙනල්ලා තියාගන්න අමාරුයිනේ.
ඔහෙත් බඩු මිල වැඩි වෙලා නේද 😑 මොනාවුනත් පරිස්සමින් ඉන්න අයියේ අක්කෙ ..😑❤️ ආදරෙයි ❤️
ගොඩක් ස්තූතියි මල්ලී❤
33:18 ආදරෙයි පැලෙන්න ආහ් 😝♥️😘
Much love ❤
Adaraiiiii akki aiya lankawath ohoma thamai ita wadiya maha ganan😔😔😔
ගොඩක් හොඳ වීඩියෝ එකක් .බුදු සරණයි
ගොඩක් ස්තූතියි
🌹Japan wala hama aluth update ekakma okkoplange channel eken balanna puluwan.👌🏻🎥Video eka balanakota therena deyak thamayi ape rate kaama biima kochchara watinawada kiyala.🍛🌸Japane dan thathwe tikaka bad unaata denna hina wela hina wela sathutin inna one.😊😷Stay safe akki❤️ & ayiya.🌹🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ..
මොනා උනත් ඔය රටවල් වල නායකයෝ ඕවට මොනාහරි පිළියම් යොදාගනියි, අපේ රටේ වගේ තමන්ගේ බඩගෝසතරේ ගැන විතරක් බලන නායකයෝ නෙවෙයිනේ ඉන්නේ.
බඩගෝස්තරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කරයි 🤮
වීදි කෑම වීඩියෝ එකක් ඕනෙ
Oyalage apart eka thiyenne koheda. Mama naritha inne
රෂී කියලා😁😅 තනියම චැනල් එක කරන්නෙත් මේ අක්කි බබාමද 😘😘
🤭🤭
ඔව් ඔව් 😀
Aiye mata deyak dangnna puluwnda. Supermarkt ekata nam adalama nathi prshnyk😁. Api japan avith language scl gihin university ynwne. Ethkota apita medicine karanna puluwnda uni eke. Krla ohe doctor kenek wenna puluwnda. Eka poddk kiynnko
oyalge video aththetame lasseni❤.apawenne nathuwa balanne puluwan.dan thiyane thatwe hatiyata watupa wadi wenne nadda.ganne watupeta tex akak akethu wenewda
Tax කැපිලා තමා salery එන්නෙ. Salery වැඩි උනොත් ප්රශ්නයක් වෙන එකක් නෑ.
thanks danuwath kerata❤
eka hodayi
මොකක්ද 😂
Hii.can i ask a question from you if u can please give me a answer..my student visa rejected before 4 years ago now can i apply for a work visa for japan
Ethkota student visa ena aytat school feez ehem vedi venv neda?
දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න
ආදරෙයි ❤️
Aiye Japan wale wholesale vegetable market vlog ekak danna
ලස්සනයි අක්කයි අයියයි ♥️😍 පරිස්සමට ඉන්න 💙♥️
Much love ❤
kaha rabu.Yellow Pickled radish
Ane oi 2nata gdk pin mehema apiwa danuwatth karanawata, thawath vedio one, aluthenma japan ema 2nnekta hari thani kenekta hari, dana ganna basic eka poddak kiyala denna puluwan nam gdk pin akki aiye
♥️ 🇯🇵
❤
මෙහේ බඩු ගණන් නගින්නෙ නිකන් ඔරලෝසුවේ කටු උඩ පහළ යනව වගේ... 😂 අපේ රටට ඒකට තියෙන පලපුරුද්දෙ හැටියට අපිට සම්මාන දෙන්න වටිනව...😂😂😂 මෙච්චර ගණන් දීල බඩු ගන්න අපිට වෙනම ගාණක් දෙන්න ඕන...අද වීඩියෝ එකත් එලම ඈ.... ❤️❤️❤️
ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ 😒
අපි එද්දි ගනන් අඩුවෙයි කියල හිතමු...😐❤️ much lv both of you..🔥
එහෙම හිතමු 💪
එසේම වේවා කියල පතමු
ලංකාව වගේම තමා බන් ජපානෙත්
@@alphaking_org lankawata wada badu nm quality habai.. boru kiyann one nane😂🙂
Video eka nm very useful onna mn lankawe idalat videos beluwa onna den mn japan ewilla inne 🎉❤ digatama balanawa thank you dennatama 🤗❤
21:10 ඤාණකතා මල්ලි 😌👍
🤗🥰🥰🥰
@@HithumatheJAPAN ❤️🌝
Math asaven inne japan enna 2023 ayiya and akki ge video balanava hamadama good luck දෙන්නට hamada adareyi godak ❤️🇯🇵
ගොඩක් ස්තූතියි නංගා❤
Misu kanjiya thiyena saman kanna puluwa bro paniraha na…
අපිට නම් ට්රයි කරපු එකක් වත් සෙට් උනේ නෑ බ්රෝ.. 7 එකේ තියෙන එක ඇරෙන්න
水 kanjiya thiyena eka oishi bro.. niyameta set wenawa
OMG 😁
Adat lassnai akki ayya... Parissamin dennama. ❤️. Lankawe vitarak newei kohet kattak kann wenawa ned jiwat wenna 😱. Oyalata salary wadi wenwada ohoma badu ganan giyama🙄
ගොඩක් තැන් වල පොඩි ගාණකින් salery වැඩිවෙලා
ජපන් එන්න හිතාගෙන ඉන්න හැමෝටම බලන්න වටින වීඩියෝ එකක් පේනවානේ පලතුරු වලයි එළවළු වලයි ගාන දැක්කහම හම්බකරන පඩියෙන් භාගයක් රට ඇතුලටම වියදම් වෙන විදිහට මෙයාල සිස්ටම් එක හදලා තියෙන්නේ කියන්න තියෙන්නෙ ලංකාවේ ඉද්දි ඇතිවෙන්න එළවළු පළතුරු කාලා එන්න මොකද japan ආපුහාම ඒ වගේ කන්න හිතන්නවත් බෑ පේනවනේ ගාන දැක්කම හිතාගන්න පුළුවන් නේ වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක්❤️🔥📸
ඇත්තටම .... මෙහෙ ආවම තමා ඒක හොඳට දැනෙන්නේ.
Thank you brother ❤ much love
Costco wholesale ගැන වීඩියෝ එකක් කරන්න.වටීවී අපේ අයට.තොග ගන්නවනම් ගොඩක් ලාබයි
කරමු ❤
අපේ වත්තේ රාබු , චයිනිස් ගෝවා , බෝංචි , අතු ගෝවා , ගොටු කොල අනම් මනම් තියෙනවා අපි ඒවට කැමති නෑ 😶 හැබැයි ඒවයේ අගේ තේරෙයි අපිත් රට ගිය දවසක
Japane minissu lankawe inn thibbe, ehenm me ratata mehem wennaa,
🤗🤗
❤
💖💖
❤
🤩🤩🤩🤩🥰🥰🥰🥰
❤
21:10 ඥාන කතා මල්ලී
Hee hee🥰
Prices over rated වෙන්න හේතුව මොකක්ද ? Economy එකේ ප්රශ්නයක් ද ? නැත්තන් එක කාලෙකට වෙන දෙයක්ද ? Chinese cabbage එක්ක rice එකක් කෑවා මාරම රසයි ❤😋
ලෝකෙටම බලපාලා තියෙන උද්ධමනය තමා හේතුව 😒
Akke job visa awoth japan den sallary kiyk vage gnn puluvnda ?
😚😚
ගස්ලබ්බකට ගිය කලක් නේහ් 🥲😂
I phone ගැනත් vidio ekk කරමු ද අක්කෙ japan second hand i phone price ගැන plz vedio ekk oni ❤️
ua-cam.com/video/oPyPoEQVil0/v-deo.html මේ තියෙන්නේ second hand prices තව akihabara video එකෙත් තියෙනවා 🤗
Ai e price wadi wela tiyenne kiyala danaganna puluwanda
ලෝකයටම බලපාලා තියෙන යුද්ධය තෙල් මිල වැඩිවීම නිසා ඇති උන උද්ධමනය
❤️
❤
Hiiiiiiiiiiii akki and ayiya
🙋♂️💁♀️
Aiya akki ❤️
බඩු මිල නම් කතා කරන්න එපා අයියෝ 😁😂😍
apoiiij😢
@@HithumatheJAPAN 😁
Akki oyl topi 🍫 knne ndd
Chocolate නම් කාලා ඇති දැන් 😂
Akki ohe price eka lanka rupee walin kohomd
lankawen expot karakka barida hithumathe☺
කරන අය ඉන්නවා.. 🤗
අයියි අක්කායි ලංකාවට එන්නැද්ද ... විඩියෝ එක ලස්සනයි දෙන්නටම බුදුසරනයි. අලුත් විඩියෝ එකක් ඉක්මනට ගෙන්න❤️🩹
ඇවිත් යන්න එන්න ඕනේ... ගොඩක් ස්තූතියි නංගා❤