Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ඉන්නේ නිලදාරින් නෙවේ...... නියම තාත්තලා, අප්පච්චිලා, මේවගේ අය වැඩි වැඩියෙන් පොලීස් දෙපාර්ටමේන්තුවේ පමනක් නොවේ අනෙකුත් ආයතනවලත් මුලු රටේත් බිහිවේවා ........... ආදරෙයි.............. අප්පච්චී....................
Very true.
ස්තූතියි 🙏
Thanks appachchi❤❤❤❤
අම්මේ පොලිස් හුකන්නගේ සාමකාමී බව කොහොමද. අනේ පොලිස් කැරිය
ඒ නිලදාරිය කිව්ව දේවල් ලස්සනට තේරුම් ගත්ත ලමයටත් respect ❤ වෙන එකෙක් නම් ගේමටනෙ කතා කරන්නෙ.....❤
ඒ දරුවා හැසිරීම අගය කරන ඕන....❤ වැදගත් විදියට තමන්ගේ තත්වය ආරක්ෂා කර ගැනීම, ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සාහ කිරීම
මෙන්න නිලධාරි .කරුනාව,මයිත්‍රියෙන් .ඕනම දෙයක් විසදන්න පුලුවන්.බැටන් පොලු නෑ වචන දෙකයි කතාකලේ.කොච්චර ලස්සනද දරුවෙකුට වගෙ කතාකිරීම හරිම අගෙයි.
@@Harry55116තවත් එක් ගොන් වස්සෙක්.. බකපන්ඩිතයෙක්ගේ.. අඳෝනාව නොදකින්
E wage niladarinta me rate inns denne na deshapalakayooo
@@user-rq1ib5xy4hශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
දීර්ඝ කාලයකට පස්සෙ මා දෑකපු සුන්දර විනාඩි කීපයක් . මාගෙ ආදරය සහ ගෞරවය දෙදෙනාටම .
ඒ දරුවත් හරිම වැදගත් ඒ මහත්මයත් හරිම වැදගත්.. අපේ රටේ සිදුවිය යුතු වෙනස මේක තමයි෴ සතුටුයි මෙවැනි දෙයක් කාලෙකට පස්සේ දැක්කම 🎉
තාත්තෙකුය් එයාගෙම දුවය් ගෙදරදි වගේ ❤
අවංක නිලධාරීන්.ඒ දරුවාගේ හැසිරීමත් අගය කළ යුතුයි.🙏
@@user-rq1ib5xy4h ශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
නියම උගතුන් දෙදෙනෙකුගෙ හමුවීමක් අසිරිමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වගේ පොලිස් ලොක්කෝ ලංකාවම පුරා ඉන්නවානම්. අද ලංකාවේ පිකටින් උද්ගෝසන නැතහරිම සංතෝසයි. එයා අත්තටම දරැවන්ගේ තාත්තා කෙනේක් ❤
තාත්තයි දුවයි වගේ කථා කරේ නියමයි ❤❤❤❤❤❤
තාත්තයි දුවයි වගේ එතුමා හැබෑම පියෙක්❤❤
Nice an Genuine Approach. Hats off to the officer. අනික් එවුන් මෙව්වා බලලවත් හදියන්
පොලිස් නිලධාරී මහතෙක්. මේ විදිහට කතා කරනවා. දැකපු පළමු අවස්ථාව. මේ බලලා අනිත් එවුන්ට හැදෙන්න පුළුවන්. දෙසපාලකයන්ගේ පස්ස ලොවන්නේ නැතිව.
There are so many genuene police officers.
දෙන්නටම අපේ ප්‍රනාමය...හැසිරීම් ,කතා බහ විස්තර කිරීම්,සවන් දීම් සුපිරි .
කාගේ හරි උවමනාවකට පිකටින් කරන්න ආවට ඒ දරැවා හොඳ කෙනෙක්...very good putha ❤❤❤❤
Kagewath uwamanawakata namei..thamange uwamanawata apu lamayek e..
කාගෙ හරි උවමනාවකට ආවනම් ඔය වගේ සංවරව කතා කරන්නෙ නෑ,ගැටුමක් ඇති කර ගන්නම තමයි බලන්නේ
Kagewath uwamanawakata newe api hemoma apita prashnaayak thibuna nisai awe
නියම නිළධාරි න්❤️
තෙරුවන් සරණයි දෙදෙනා ටම
පොලිසියට බයිනවා වගේම මේවට හොදත් කියන්න ඔනේ මේ camera වක් ඉස්සරට හරි මෙහෙම විනිතව police මහත්තයා කතා කරට මගෙන් salute එක ඔබ තුමට ❤
CI සේනාධීර චීෆ්..පට්ට පොරක්..
Ai ube amma aragena geyada e mahatthaya
@@nalinchandrawansa1133ශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
@@nalinchandrawansa1133 හම්බුනා නේද උත්තරේ ..අම්මගෙන් ශේප් එකේ අහල බලපං හරියටම තාත්තා කව්ද කියල..සමහරවිට ඔය පොර වෙන්නත් බැරි නෑ..😊
මේ ඉන්නේ....පොලිස් පති තනතුරට පත් කලයුතු .....නියම....මහත්වරු....❤❤❤
සුපිරි ...නියම මහත්මයෙක්...දුවෙක්...තෙරුවන් සරණයි
හොද ආදර්ංශයක්
හැම දෙයක්ම කරන්න ඕන විදියක් තියෙනව.. හරි ලෙහෙසියෙන්ම .🇱🇰🇱🇰🇱🇰
සේනාදීර මහත්තයො හරිම සතුටුයි හරිම ආඩම්බර යි පියෙක් ලගට ආව වගේ මේ දරුවත් පින් වන්ත දරුවෙක් ❤❤බුදු පියානන් නාලා ගිරි හස්තිරාජයෙකු දමන ය කලේ කොහොමද අද අපි දුටුවෙත් ඒ ඉවසිලිමත්කම කරුනාව මෙහෙම නිලධාරීන් 100ක් හිටියා නම් අපේ හිර ගෙවල් පිරෙන්න කොහෙත්ම විදිහක් නහැ සත්තයි ප්‍රධාන ආයතනය වලට ත් මෙහෙම නිලධාරීන් අනේ කොච්චර වටිනා කමක් ද ඕනි ම අපරාධ කරුවෙකු නිවන්නට පුලුවන් තෙරුම් කරන ක්‍රමය තමයි මේ උතුම් නිලධාරීයා කලේ නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤හදවතින්ම හිතන්න අනිත් අයට ආඩම්බර යි පියෙක්
මේ විදිහට තමයි ප්‍රශ්ණ විසඳගන්න ඕන. බොරුවට කෑකෝ ගහන්නෙ යුනියන් කරන උන්.
oba hari
respect you sir. expecting these type of government officers. he is like a father. no one will oppose his friendly and kind tone.
නියම පොලිස් නිළධාරියෙක් 🎉
මෙවැනි නිලධාරි තමා අපට ඕනෙ
දරුවා වපුරපු දේ එයා නෙලා ගත්තා...හොද අම්මා තාත්තා ගෙ දරුවො. ..
තවමත් කරුනාවන්ත, නිතිගරුක නිලධාරින් ඉන්නව. 🙏
පොලීසියේ හුඟාක් හොඳ නිලධාරීන් නිලධාරිනියන් ඉන්නවා .. මේත් එක උදාහරණයක් ... ! ස්තුතියි , සුබ දවසක් ❤
Officer and a gentleman 🎉
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම....💗ආදරෙයි 💐ජයවේවා
එ් දරුවා එයාගෙ වැදගත්කම හොදට රැක ගෙනකතා කලා..වපුරපු විදියට එයාට අස්වැන්න ලැබුනා...❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට අපි මේ වගේ පාරවල් ගනේ යන්නේ රස්සාවල් නොදෙන නිසයි. අපේ උපාදියට අපිට වටිනාකමක් ලැබෙන් නෑ. 😢
@@AnuruddhaniWijewardhana ඔබ ලබාගත් උපාධියට රස්සාවක් නොලැබුනාට ඔබෙිි උපාධියට සමාජයෙන් අගය කරන නිසයි මෙහෙම කමෙන්ටිි එන්නෙ..ඔබ උගත් අැත්තම උපාධිධාරනියක් රැකියාවක් අනිවාර්යෙන්ම ලැබෙයි..නිහතමානිව රටට සේවය කරන්න..
@@ajithamarasiri8211 ඒ ඔවදන් වලට ඔබතුමාට ගරු කරනවා.. 💗
ජයවේවා....🎉🎉🎉🎉
මොනා උනත් පොලිසියේ විතරක් නෙමියි හැම තැනම හොද මිනිස්සුයි පට්ට පාහර බල්ලොයි දෙගොල්ලොම ඉන්නවා
සර් 🙏🙏🙏🙏🙏
Wow Sri Lanka Police Respect Sir 👏👏👏👏🙏❤️❤️❤️🇱🇰
සිත් නිවෙනවා.එතුමාගේ ආදරය කරුණාව නලලෙ.❤❤❤❤
මට හීනයක් දැක්කා වගේ, ඒ නිලධාරියාට මගේ උත්තමාචාරය
හොඳ තාත්තෙක් ❤
පොලිස් දෙපාර්තමේන්තුවටම ❤❤❤
❤මේ වගේ 100ක් උද්ගෝශන කරන තරුණ උගත් දරුවන් ටත් හිටියොත් ලස්සන රටක් ඉන්නේ ම😢😢දෙපා සත්තු ඒ වගේ මයි උගත් දරුවන් ට ඉවසිලිමත්කම මුතුමැණික් ආබරනයක් වගේ බලන්න මින් පෙර උගත් දරුවන් උද්ගෝශන තුල පාවිච්චි කරපු වචන 😢😢හරිම සන්වේදී මනුෂ්‍යත්වය පිරි වාසනාවන්ත දරුවෙක් උතුම් පියෙක් ❤❤
කොහොම උනත සර් ඉතා කරුනාවන්තයි කියල පේනව.මේ වගේ සර්ල හිටියනම් අනිවා කාර් රේස් යන්න දෙන්නෙ නැහැ .
බලන්නකො ප්රශ්න විසදන බුද්ධිමත්භාවය. ❤ හැම ප්‍රශ්නෙටම පිකට් ඕන නෑ දුවේ. කතා කරල විසදගන්න පුලුවන්.අපේ රටේ ඉන්නවනෙ රස්සාවට පිකට් කරන කට්ටිය. එයාල ආවම තමයි ගැටුමක් වෙන්නෙ.
අනේ හරිම ලස්සනට තාත්තෙක් වගේ පැහැදිලි කරනවා.
Excellent sir.
Trible salute to police officer, 👍👍👍👍👍👍👍
මෙන්න මෙහෙමයි රාජකාරී කරන්නෙ.අති විශිෂ්ඨයි පොලිස් නිළධාරී තුමනි.
Hats off sir ❤❤❤
එස්.අයි.සේනාධීර අවංක,බුද්ධිමත් නිලධාරියෙක්. අපේ පාසල හා සම්බන්ධ කටයුතුවල දී කැපවීමෙන් ක්‍රියා කළා මට මතකයි.
Both are very decent. Hats off❤❤
Best ❤
Real gentleman, real father, real police officer. Blessing to police department and the country..
මේවගේ නිලධාරීන් රටට සම්පතක්
Great sir ❤
Respect sir ❤
අර වසන්ත මුදලිගේ වගේ හිඟන්නෙක් ගේ ආබාශය නොලබපු කෙනෙක් . උගේ පාරේ ගිය කෙල්ලෙක් වුනා නම් මෙතන මෙහම විසඳන්න ලැබෙන්නේ නැහැ !
wasantha mudaligeth me rate ugath daruwek..., neecha paalakain saha un rakina sunakha police niladhrin thamai ae daruwa satankaamiyek bawata path kale.....................!!!!!!! wasantha mudalige daruwa horakam .., mini marum wage deshapaaluwata wenwuna aparada mokuth kala kiyala ahala thiyenawada..............?
Great Officer....
Respect....police.....
ඔන්න නියම පොලිස් කාරයා
❤❤❤❤❤ good job
niyama niladaarinn.
උගත් දක්ෂ මෙවැනි නිලධාරීන් තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිය යුත්තේ....එතුමා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට තමන්ගේ රාජකාරිය හඳුනන එයට සුදුසු නිලධාරි මහත්මයෙක්...
රාජකාරියෙන් එහා ගිය පියෙක්❤😂
මෙවෙනි උසස් නිලධාරීන් ඉන්නවා දැකියමත් සතුටුක් ව්සේසයෙන් අපේ උතුම් මුදුන් මල්කට වු දළදා මාලිගයට ගරු කිරිම ගැන
Great police officer. Great.
Mahathmayek❤
දුර්ලබ දසුනක් ❤
රාජකාරි ඇඳුමෙන් වැහිලා හිටියට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවිවරු වගේ මිනිස්සු, අනිත් අයත් ආදර්ශයට ගන්න, හැදෙන්න.
Salute to officer.very kind man
දෙන්නම හොදයි.දුවත් හොදයි .පොලිස් නිලෆ්හාරි තුමත් ගොඩක් හොද්‍යි.අන්න දරුවො. මේ දුවගේ දෙමව් පියන්ගේ ගුනවත් කම තමයි පේන්නෙ.❤❤❤
Wow😮
Woah thats very genuine
👍👍👍👍👍👍👍
කරුණාවන්ත පොලිස් නිලධාරියෙක් සැබෑ පියෙකි ඒ දරැවො අනිවාර්යෙන්ම මෙතුමාගේ වචනයට ගරු කරනවා
ඔබතුමා හරි නියම නිලධාරීතුමෙක් පියෙක් වගේ අපිට යන හැම මොහොතකම උපදෙස් දුන්නා. බොහොම ස්තූතියි ඔබතුමාට අපි මේ වගේ පාරවල් ගනේ යන්නේ රස්සාවල් නොදෙන නිසයි. අපේ උපාදියට අපිට වටිනාකමක් ලැබෙන් නෑ. 😢
යසයි 😅😅😅😅😅
Aththatama mage asdekata kadull awa me wage polis mahaththuru innawadakkahama oba thumata jayawewa
දෙන්නටම ගෞරව කරනවා.
Daruwath vinyagarukaiNiladari tumath winayagarukaiDennatama mage acharaya respect both of you
සේනාධීර සර් ❤😊
Respect
මෙවැනි නිලධාරීන් වාසනාවක්. බැනරයේ සිංහල වැරදිය.
මෙහෙම මානූෂියතත්වයක් පොලීසියට අවශ්‍යයි පියෙක් වැඩිහිටියෙක් වගේ කතා කරන
real police gentlemen
Proud of you my friend
Niyama thatthek
හෙදපොලිස් මහත්තය බැටන් පොල්ලයි උබ තො කැත වචන නැතුව වෙිදනාවෙින් එන අය තවත් විකර කරවන්නෙ නැතුව පුස්නය විසදුවට බොහෙම ඉස්තුතියි
Niladari newi me.... Niyama manussayo👌..... Hende weddi kohomada danne ne ithin,... Me mohothe niyama mahathmayek, Thatha kenek... Niladariyek🙏❤️ me mahathmaya diha balala anek wasalayoth me wage hedenawanam koitharam deyakda👌
👍👍👍❤️
❤❤❤❤
සුපිරි ඩයල් එකක් තමා..දැකීමත් සතුටක්...අනිත් කාලකන්නින්ට වඩා උතුම් මිනිසෙක්..
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
කපා කපා කෑලි කපා
❤❤
CI Senadeera sir.. aththatama hugak respect krnawa.. ape oic sir.. onema kenekt onama dekata udau kranwa .. aththatma agaya kala yuthuii.🎉
mey vagey niladareen laksha gananin mey punya bhumiye pahala vewa ......
මේ වගේ නිළධාරින් හරිම අඩුයි පොලිස් දේපාර්මේන්තුව ,මොකද ඇමතියටයි සිද්ධාලේප ලොක්කට අවශ්‍ය කරන්නේ මිනිස්සුන්ගේ අතපය කඩන නිළධාරින්
❤
මේ ඉන්නේ නිලදාරින් නෙවේ...... නියම තාත්තලා, අප්පච්චිලා, මේවගේ අය වැඩි වැඩියෙන් පොලීස් දෙපාර්ටමේන්තුවේ පමනක් නොවේ අනෙකුත් ආයතනවලත් මුලු රටේත් බිහිවේවා ........... ආදරෙයි.............. අප්පච්චී....................
Very true.
ස්තූතියි 🙏
Thanks appachchi❤❤❤❤
අම්මේ පොලිස් හුකන්නගේ සාමකාමී බව කොහොමද. අනේ පොලිස් කැරිය
ඒ නිලදාරිය කිව්ව දේවල් ලස්සනට තේරුම් ගත්ත ලමයටත් respect ❤ වෙන එකෙක් නම් ගේමටනෙ කතා කරන්නෙ.....❤
ඒ දරුවා හැසිරීම අගය කරන ඕන....❤
වැදගත් විදියට තමන්ගේ තත්වය ආරක්ෂා කර ගැනීම, ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සාහ කිරීම
මෙන්න නිලධාරි .කරුනාව,මයිත්‍රියෙන් .ඕනම දෙයක් විසදන්න පුලුවන්.බැටන් පොලු නෑ වචන දෙකයි කතාකලේ.කොච්චර ලස්සනද දරුවෙකුට වගෙ කතාකිරීම හරිම අගෙයි.
අම්මේ පොලිස් හුකන්නගේ සාමකාමී බව කොහොමද. අනේ පොලිස් කැරිය
@@Harry55116තවත් එක් ගොන් වස්සෙක්.. බකපන්ඩිතයෙක්ගේ.. අඳෝනාව නොදකින්
E wage niladarinta me rate inns denne na deshapalakayooo
@@user-rq1ib5xy4hශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
දීර්ඝ කාලයකට පස්සෙ මා දෑකපු සුන්දර විනාඩි කීපයක් . මාගෙ ආදරය සහ ගෞරවය දෙදෙනාටම .
අම්මේ පොලිස් හුකන්නගේ සාමකාමී බව කොහොමද. අනේ පොලිස් කැරිය
@@user-rq1ib5xy4hශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
ඒ දරුවත් හරිම වැදගත් ඒ මහත්මයත් හරිම වැදගත්.. අපේ රටේ සිදුවිය යුතු වෙනස මේක තමයි෴
සතුටුයි මෙවැනි දෙයක් කාලෙකට පස්සේ දැක්කම 🎉
තාත්තෙකුය් එයාගෙම දුවය් ගෙදරදි වගේ ❤
අම්මේ පොලිස් හුකන්නගේ සාමකාමී බව කොහොමද. අනේ පොලිස් කැරිය
@@user-rq1ib5xy4hශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
අවංක නිලධාරීන්.ඒ දරුවාගේ හැසිරීමත් අගය කළ යුතුයි.🙏
අම්මේ පොලිස් හුකන්නගේ සාමකාමී බව කොහොමද. අනේ පොලිස් කැරිය
@@user-rq1ib5xy4h ශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
නියම උගතුන් දෙදෙනෙකුගෙ හමුවීමක් අසිරිමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වගේ පොලිස් ලොක්කෝ ලංකාවම පුරා ඉන්නවානම්. අද ලංකාවේ පිකටින් උද්ගෝසන නැත
හරිම සංතෝසයි. එයා අත්තටම දරැවන්ගේ තාත්තා කෙනේක් ❤
තාත්තයි දුවයි වගේ කථා කරේ නියමයි ❤❤❤❤❤❤
තාත්තයි දුවයි වගේ එතුමා හැබෑම පියෙක්❤❤
Nice an Genuine Approach. Hats off to the officer. අනික් එවුන් මෙව්වා බලලවත් හදියන්
පොලිස් නිලධාරී මහතෙක්. මේ විදිහට කතා කරනවා. දැකපු පළමු අවස්ථාව. මේ බලලා අනිත් එවුන්ට හැදෙන්න පුළුවන්. දෙසපාලකයන්ගේ පස්ස ලොවන්නේ නැතිව.
There are so many genuene police officers.
අම්මේ පොලිස් හුකන්නගේ සාමකාමී බව කොහොමද. අනේ පොලිස් කැරිය
@@user-rq1ib5xy4hශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
දෙන්නටම අපේ ප්‍රනාමය...හැසිරීම් ,කතා බහ විස්තර කිරීම්,සවන් දීම් සුපිරි .
කාගේ හරි උවමනාවකට පිකටින් කරන්න ආවට ඒ දරැවා හොඳ කෙනෙක්...very good putha ❤❤❤❤
Kagewath uwamanawakata namei..thamange uwamanawata apu lamayek e..
කාගෙ හරි උවමනාවකට ආවනම් ඔය වගේ සංවරව කතා කරන්නෙ නෑ,ගැටුමක් ඇති කර ගන්නම තමයි බලන්නේ
Kagewath uwamanawakata newe api hemoma apita prashnaayak thibuna nisai awe
නියම නිළධාරි න්❤️
තෙරුවන් සරණයි දෙදෙනා ටම
පොලිසියට බයිනවා වගේම මේවට හොදත් කියන්න ඔනේ මේ camera වක් ඉස්සරට හරි මෙහෙම විනිතව police මහත්තයා කතා කරට මගෙන් salute එක ඔබ තුමට ❤
CI සේනාධීර චීෆ්..පට්ට පොරක්..
Ai ube amma aragena geyada e mahatthaya
@@nalinchandrawansa1133ශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
@@nalinchandrawansa1133 හම්බුනා නේද උත්තරේ ..අම්මගෙන් ශේප් එකේ අහල බලපං හරියටම තාත්තා කව්ද කියල..සමහරවිට ඔය පොර වෙන්නත් බැරි නෑ..😊
මේ ඉන්නේ....පොලිස් පති තනතුරට පත් කලයුතු .....නියම....මහත්වරු....❤❤❤
සුපිරි ...නියම මහත්මයෙක්...දුවෙක්...තෙරුවන් සරණයි
හොද ආදර්ංශයක්
හැම දෙයක්ම කරන්න ඕන විදියක් තියෙනව.. හරි ලෙහෙසියෙන්ම .🇱🇰🇱🇰🇱🇰
සේනාදීර මහත්තයො හරිම සතුටුයි හරිම ආඩම්බර යි පියෙක් ලගට ආව වගේ මේ දරුවත් පින් වන්ත දරුවෙක් ❤❤බුදු පියානන් නාලා ගිරි හස්තිරාජයෙකු දමන ය කලේ කොහොමද අද අපි දුටුවෙත් ඒ ඉවසිලිමත්කම කරුනාව මෙහෙම නිලධාරීන් 100ක් හිටියා නම් අපේ හිර ගෙවල් පිරෙන්න කොහෙත්ම විදිහක් නහැ සත්තයි ප්‍රධාන ආයතනය වලට ත් මෙහෙම නිලධාරීන් අනේ කොච්චර වටිනා කමක් ද ඕනි ම අපරාධ කරුවෙකු නිවන්නට පුලුවන් තෙරුම් කරන ක්‍රමය තමයි මේ උතුම් නිලධාරීයා කලේ නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤හදවතින්ම හිතන්න අනිත් අයට ආඩම්බර යි පියෙක්
මේ විදිහට තමයි ප්‍රශ්ණ විසඳගන්න ඕන. බොරුවට කෑකෝ ගහන්නෙ යුනියන් කරන උන්.
oba hari
respect you sir. expecting these type of government officers. he is like a father. no one will oppose his friendly and kind tone.
නියම පොලිස් නිළධාරියෙක් 🎉
මෙවැනි නිලධාරි තමා අපට ඕනෙ
අම්මේ පොලිස් හුකන්නගේ සාමකාමී බව කොහොමද. අනේ පොලිස් කැරිය
@@user-rq1ib5xy4hශුවර් එකටම උඹේ අම්මට පොලිස් කාරයෙක් වරුවක්.හුකලා තියනවා.🤣🤣
දරුවා වපුරපු දේ එයා නෙලා ගත්තා...
හොද අම්මා තාත්තා ගෙ දරුවො. ..
තවමත් කරුනාවන්ත, නිතිගරුක නිලධාරින් ඉන්නව. 🙏
පොලීසියේ හුඟාක් හොඳ නිලධාරීන් නිලධාරිනියන් ඉන්නවා .. මේත් එක උදාහරණයක් ... ! ස්තුතියි , සුබ දවසක් ❤
Officer and a gentleman 🎉
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම....
💗
ආදරෙයි
💐
ජයවේවා
එ් දරුවා එයාගෙ වැදගත්කම හොදට රැක ගෙනකතා කලා..වපුරපු විදියට එයාට අස්වැන්න ලැබුනා...❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට අපි මේ වගේ පාරවල් ගනේ යන්නේ රස්සාවල් නොදෙන නිසයි. අපේ උපාදියට අපිට වටිනාකමක් ලැබෙන් නෑ. 😢
@@AnuruddhaniWijewardhana ඔබ ලබාගත් උපාධියට රස්සාවක් නොලැබුනාට ඔබෙිි උපාධියට සමාජයෙන් අගය කරන නිසයි මෙහෙම කමෙන්ටිි එන්නෙ..ඔබ උගත් අැත්තම උපාධිධාරනියක් රැකියාවක් අනිවාර්යෙන්ම ලැබෙයි..නිහතමානිව රටට සේවය කරන්න..
@@ajithamarasiri8211 ඒ ඔවදන් වලට ඔබතුමාට ගරු කරනවා.. 💗
ජයවේවා....🎉🎉🎉🎉
මොනා උනත් පොලිසියේ විතරක් නෙමියි හැම තැනම හොද මිනිස්සුයි පට්ට පාහර බල්ලොයි දෙගොල්ලොම ඉන්නවා
සර් 🙏🙏🙏🙏🙏
Wow Sri Lanka Police Respect Sir 👏👏👏👏🙏❤️❤️❤️🇱🇰
සිත් නිවෙනවා.
එතුමාගේ ආදරය කරුණාව නලලෙ.❤❤❤❤
මට හීනයක් දැක්කා වගේ, ඒ නිලධාරියාට මගේ උත්තමාචාරය
හොඳ තාත්තෙක් ❤
පොලිස් දෙපාර්තමේන්තුවටම ❤❤❤
❤මේ වගේ 100ක් උද්ගෝශන කරන තරුණ උගත් දරුවන් ටත් හිටියොත් ලස්සන රටක් ඉන්නේ ම😢😢දෙපා සත්තු ඒ වගේ මයි උගත් දරුවන් ට ඉවසිලිමත්කම මුතුමැණික් ආබරනයක් වගේ බලන්න මින් පෙර උගත් දරුවන් උද්ගෝශන තුල පාවිච්චි කරපු වචන 😢😢හරිම සන්වේදී මනුෂ්‍යත්වය පිරි වාසනාවන්ත දරුවෙක් උතුම් පියෙක් ❤❤
කොහොම උනත සර් ඉතා කරුනාවන්තයි කියල පේනව.මේ වගේ සර්ල හිටියනම් අනිවා කාර් රේස් යන්න දෙන්නෙ නැහැ .
බලන්නකො ප්රශ්න විසදන බුද්ධිමත්භාවය. ❤ හැම ප්‍රශ්නෙටම පිකට් ඕන නෑ දුවේ. කතා කරල විසදගන්න පුලුවන්.අපේ රටේ ඉන්නවනෙ රස්සාවට පිකට් කරන කට්ටිය. එයාල ආවම තමයි ගැටුමක් වෙන්නෙ.
අනේ හරිම ලස්සනට තාත්තෙක් වගේ පැහැදිලි කරනවා.
Excellent sir.
Trible salute to police officer, 👍👍👍👍👍👍👍
මෙන්න මෙහෙමයි රාජකාරී කරන්නෙ.අති විශිෂ්ඨයි පොලිස් නිළධාරී තුමනි.
Hats off sir ❤❤❤
එස්.අයි.සේනාධීර අවංක,බුද්ධිමත් නිලධාරියෙක්. අපේ පාසල හා සම්බන්ධ කටයුතුවල දී කැපවීමෙන් ක්‍රියා කළා මට මතකයි.
Both are very decent. Hats off❤❤
Best ❤
Real gentleman, real father, real police officer. Blessing to police department and the country..
මේවගේ නිලධාරීන් රටට සම්පතක්
Great sir ❤
Respect sir ❤
අර වසන්ත මුදලිගේ වගේ හිඟන්නෙක් ගේ ආබාශය නොලබපු කෙනෙක් . උගේ පාරේ ගිය කෙල්ලෙක් වුනා නම් මෙතන මෙහම විසඳන්න ලැබෙන්නේ නැහැ !
wasantha mudaligeth me rate ugath daruwek..., neecha paalakain saha un rakina sunakha police niladhrin thamai ae daruwa satankaamiyek bawata path kale.....................!!!!!!! wasantha mudalige daruwa horakam .., mini marum wage deshapaaluwata wenwuna aparada mokuth kala kiyala ahala thiyenawada..............?
Great Officer....
Respect....police.....
ඔන්න නියම පොලිස් කාරයා
❤❤❤❤❤ good job
niyama niladaarinn.
උගත් දක්ෂ මෙවැනි නිලධාරීන් තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිය යුත්තේ....එතුමා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට තමන්ගේ රාජකාරිය හඳුනන එයට සුදුසු නිලධාරි මහත්මයෙක්...
රාජකාරියෙන් එහා ගිය පියෙක්❤😂
මෙවෙනි උසස් නිලධාරීන් ඉන්නවා දැකියමත් සතුටුක් ව්සේසයෙන් අපේ උතුම් මුදුන් මල්කට වු දළදා මාලිගයට ගරු කිරිම ගැන
Great police officer. Great.
Mahathmayek❤
දුර්ලබ දසුනක් ❤
රාජකාරි ඇඳුමෙන් වැහිලා හිටියට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවිවරු වගේ මිනිස්සු, අනිත් අයත් ආදර්ශයට ගන්න, හැදෙන්න.
Salute to officer.very kind man
දෙන්නම හොදයි.දුවත් හොදයි .පොලිස් නිලෆ්හාරි තුමත් ගොඩක් හොද්‍යි.අන්න දරුවො. මේ දුවගේ දෙමව් පියන්ගේ ගුනවත් කම තමයි පේන්නෙ.❤❤❤
Wow😮
Woah thats very genuine
👍👍👍👍👍👍👍
කරුණාවන්ත පොලිස් නිලධාරියෙක් සැබෑ පියෙකි ඒ දරැවො අනිවාර්යෙන්ම මෙතුමාගේ වචනයට ගරු කරනවා
ඔබතුමා හරි නියම නිලධාරීතුමෙක් පියෙක් වගේ අපිට යන හැම මොහොතකම උපදෙස් දුන්නා. බොහොම ස්තූතියි ඔබතුමාට අපි මේ වගේ පාරවල් ගනේ යන්නේ රස්සාවල් නොදෙන නිසයි. අපේ උපාදියට අපිට වටිනාකමක් ලැබෙන් නෑ. 😢
යසයි 😅😅😅😅😅
Aththatama mage asdekata kadull awa me wage polis mahaththuru innawadakkahama oba thumata jayawewa
දෙන්නටම ගෞරව කරනවා.
Daruwath vinyagarukai
Niladari tumath winayagarukai
Dennatama mage acharaya respect both of you