Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි , කරන කැපකිරීම. ඇද හොයන මොඩයො ලෝකයේ සිටිනවා.
ඔබට පින් මුදල් පසු පස නොයා සමාජ සත්කාරයට
හොඳ.විඩියෝවක්. හරිම ආසයි අහගෙන ඉන්න. ස්තුතියි ඹබට
වෛද්‍යතුමනි ඔබ, වන්නකු වෛද්‍ය තුමා ඇතුලු සිංහලෙන් මෙම දේවල් පැහැදිලි කිරීම් කරන ඔබලාට පින්. ඒවගේම මිල කල නොහැකි සේවයක්.
දැනුවත් කළාට 🙏
ස්තුති ය් සර්
බොහොම ස්තුතියි ඩොක්ට ඔබ තුමා කරන මේ සමාජ සත්කාරයට ❤❤❤❤❤❤
ඔබ තුමාට බොහොම පින් මම දානෙ ගෙවල්වලට වැඩියාම ගමේ හොඳම මී කිරි තමයි ලැබෙන්නෙ හදිස්සියෙන් වැළදුවත් ටිකක් සැකෙන් තමයි වළදන්නේ අද හරියටම සැකය දුරුකර ගත්තා
බලපු පලමු වීඩ්යෝවෙන්ම ඔබතුමා ගැන පැහැදීමක් ඇති වුනා.. substance කලා... තවත් මේ වගේ වටිනා වීඩියෝ දාන්න... ස්තුතියි
මට වයස 52ක්.... පොඩිකාලෙ ඉඳලා බත් කද්දී පිඟානෙ අයිනකින් මීකිරි ටිකක් තියාගෙන බත් එක්නම කනවා.... කිතුල් පැණි එක්ක කිරි කන්නෙම රෑට .... ඉස්සර ගුණ අගුණ දන්නෙ නැහැ ..... සමහර දවසට මම ග්‍රෑම් 400ම තනියෙන් කනවා...... දැනුවත් කිරීමට ස්තුතියි වෛද්‍ය තුමනි .....
එක එක කෑම වර්ග වෙන වෙනම ගෙන කරන ඔබ කරන වැඩසටහන් හරිම හොදයි .ඒ වගේම වැදගත්.මේ ක්‍රමය ඉදිරියටම කරගෙන යන්න.කව්රු කව්රුත් මේ ක්‍රමයට කැමතියි.
ඇත්තටම හරියට .හොඳට .පැහැදිලි wa..kiyadenawa
මේ ඩොක්ට කියන්නෙ සම්පුර්ණ ඇත්ත .
ඔබට බොහෝම පින්. මෙය කාටත් තේරෙන විදිහට පැහැදිලි කරාට.පින්වත් ඔබට තෙරුවන් සරණයි.
වන්නකු method එකෙත් ඩොක්ට රෙකම්න්ඩ් කරන ඒවගෙ reccomend කරා. ඇත්තටම මේ ක්‍රමය සාර්ථකයි ❤
ඒ වීඩියෝ එක මාත් බැලුවා. මේ ඩොක්ට ප්‍රායෝගිකව පෙන්නන එක අපිට 100% පිලිගන්ඩ පුලුවන්.
මම හැමදාම මීකිරි කනවා. මට දියවැඩියාව තියෙනවා. පාලනය කරනව. හැමදාම මලපහ කිරීමට ඔය කියන විදියට සිද්ධ වෙන්නේ නෑ. දවස් දෙකකට සැරයක් මලපහ සිදු වෙන්නේ.
වන්නකු කරලා මට කොලෙස්ටරෝල් ආවා .ඕන උන දේ.කිසිම දෙයක් ඕනවට වඩා ඕන නෑ..
@@beragalawindchillcottage1699eka attada
@@beragalawindchillcottage1699 එහෙනම් ඔයා හරියට කරල නෑ
පැහැදිලි කිරීම් වල ස්තූතියි මහත්මා✔✔✔
ගොඩාක් පිං ඔබතුමා ට අපි ව...දැනුවත් කිරිම..ගැන
ගොඩක් වටිනා උපදෙස් ඔබ තුමා දෙන්නෙ ගොඩක් පින්
බුදුසරණයි . ප්‍රයෝජනවත්
ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි .❤🙏🙏
ස්තුතියි ඩොක්ටර් 🙏🏻
නිරෝගී සුව ලැබේවා doctor ❤❤❤
මම දකුනෙ නිසා අපේ ගෙදර දෙවේලක්වත් මී කිරි කනව.පොඩි කාලෙ ඉදන්ම.ඒත් අපිට කිසිම රෝගයක් නැහැ .රජ කාලෙ ඉදන්ම කාපු කෑමක් මිනිස්සු ..මම අහල තියෙනව මිකිරි බුද්දිය වැඩි කරනව කියල .
Every indian after food hvn 1 curd ( youghut) they its very good digestive
දකුණෙ අයගෙ බුද්දිමත් බාවය ගැන නම් කතා කරන්න එපා මිස්...මේ රටට මෙහෙම වෙලා තියෙද්දිත්..
@@darshanakoralaදකුනෙ පල් හොරාට ජන්දෙ දුනෙ ලංකාව පුරා හිටපු අම්බරුවො 69 ලක්ශයක් බන්.ඒක දකුන උතුරු අදාල නෑ.
Wannuku method eka
@@darshanakoralaඋඹ වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක් ... දකුණෙ උන් විතරද උන්ට චන්දෙ දුන්නෙ... උඹ ඒ දවස්වල මොලේ මැලේරියාව හැදිලද හිටියෙ.. ගෝතයා
ඔබගෙ දැනුවත් කිරීම අගය කරනව ස්තුතියි
Doctor ඔබ තුමාට නිරෝගී සුවය පතමි
Again great video ❤
One of the best doctor
මි කිරී මම harima කැමති කෑමක් .....දෙවියන්ගේ පිහිටයි ....තුන් වේල kaawath prashnayak na ...මම wakugaduwak පාවා දන් diila ඉන්නේ ....අපේ aththammala ....කොහොමද කෑවේ අවුරුදු 100 වැඩියෙන් ජීවත් වුනා ....
Modern Nonsense
Qaaq
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,අප වෙනුවෙන් ඉතාම වටිනා වැඩ සටහනක් ඔබතුමා කරන්නේ .
Thanks.dr
@@jmwmjayasundara6368 1111pm 111WWEEW32
සමහර අය බාගෙට vedio එක බලලා. සමහර අයට කියන දේ හරියට තේරිලා නෑ කියලා පේනවා comments බැලුවම.
බොහොම වැදගත් දෙශනයක් මහත්මය ස්තුති මවුන්ටන් ඩීවු හා ස්ටොබෙරි අයිස් ක්‍රීම් මදුමෙහයට බලපාන ආකාරයත් පැහැදිලි කරන්න
ඔබතුමාට ගොඩාක් ස්තුතීයි
වටිනවා ස්තූතියි ජය වේවා...!!
බොහොම හොඳයි ..අදත් ..විඩියෝ එක් ..නියමයි ..ඔබතුමාට බොහොම ස්තුතියි !!!
නොදන්නා කාරණයක් දැන ගත්තෙ. ස්තුතියි ඔබට .
ඉතාමත් පැහැදිලි කිරීමක්..ස්තුතියි වයිද්‍යතුමණි.
සර් කතාව පැහැදිලියි ඔබට ස්තුතියි .
ගෑම් 200 ක් විතර කාලා තව වීඩියෝ එකක් කලා නම් බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි ,,,මේ වීඩියෝ එකෙත් ඉතා වැදගත් කරුණු අඩංගුයි,ඔබට ස්තූතියි❤❤❤❤
itha ikamnin karannam
@@apekamatadeyak1985 ස්තූතියි
thank you very much, useful
good video.
Good explanation. Congratulations 🎊
good morning have a great day thank you so much❤️ doctor Bless you
බොහොම වැදගත් මේ දේවල් මිනිස්සුන්ට.මම ඔබට යෝජනාවක් කරන්නම්.glucose පමණක් නොව,cholestrol මනින meter එකක් අරන්,කෑම බිම වල අඩංගු cholestrol මට්ටම පෙන්නලා දෙන්න කියල යෝජනා කරනවා.එතකොට එකම වෙලාවේම blood glucose වගේම cholestrol බලා ගන්නත් පුළුවන් අපිට.
කොලෙස්ටරෝල් මනින උපකරණයක් තියෙනවද ගෙදරදි භාවිතා කල හැකි .?
@@swarnasarojini5786 ow...lankawe thiyenawa
ස්තුතියි .
Much obliged .theruwan saranai
I ate original curd . Before eat 96 after 2 hours 88 Hence please pay your attention with regad to your test
same experienced by me.
Thank you dr blessyou
Meekiri Panith ekka kala , Foot Bicycle 9km Padinna! Sugar 104mgdl
God bless you sir program very good
Thank u me vidiyo eka dankm bala hitiye
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️
❤ස්තුතියි ඔබතුමාට🌷
ඔබ තුමාට බුදු සරණයි 🤔👂
ස්තූතියි ඩොක්ටර්
බොහොම ස්තුතියි
Godaak pin man saudi rate enne mata sugar thiyanawa beheth ne ethin danuwath kalata godaak pin budusaranay oba thumata
මීකිරි කියන්නෙ දියවැඩියාවට හොදම බෙහෙත්. පුළුවන් නම් Dr Janaka Wannaku හම්බ වෙලා අහන්න
බොහොම ස්තුතියි !
ස්තූතියි වෛද්‍යතුමනි
Thank you doctor,for this valuable explanation🙏🏼🙏🏼🙏🏼🙏🏼😔
Thank you doctor god bless you ❤❤
Good programme.
Good video ❤❤
මෙච්චර කල් අපි කිසිම දෙයක් නොදැන ,වැරදි කෑම රටා අනුගමනය කරලා තියෙන්නෙ ......
Thanks doctor ❤
Have you ever checked your C-Peptide level or fasting Insulin level for that matter? Just curious to know.
වටිනා වැඩසටහනක්.
Ma hath docter fattiliver thiyenawa thyiroid ganthiyeye pasnayak thibena dan mas kanne nathuwa innawa obathumage wadasatahana godak wadagath pin
🙏🙏🙏 denuwath kalate pin oba thumate
බොහෝමත්ම ස්තුති අපිව දැනුවත් කලාට ..
ස්තුතියි ස්තුතියි
Thank you...❤️❤️❤️❤️
ඔබතුමා ගෙ කැප කිරීම විශිෂ්ඨ ය්...
Godak ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට
බොහොම ස්තූතියි ඔයාට
Thanks_thenuwahkalata_doctor👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි සර්
resistant starch foods gena video akak onai
Ou aniwaren
good video
Thanks doctor
Honda pehedili kirimak.🙏🙏🙏
ඔය plastic cup වල එන්නේ එලකිරි මුදවපුව ඔව් කල් තියා ගන්නේ chemical දාල එතකොට ඔය කිරි වල ලැක්ටෝස් ඉවත් වෙන්නේ නෑ..ඒකයි ඔබතුමාගේ සීනි වැඩි වුනේ... මුහුන් දාල මුදවපු කිරි කාල බලන්න...කිරි හට්ටියක් කෑවත් සීනි වැඩි වෙන්නේ නෑ
Oya plastic cup wala thiyenne piti kiri walin hadpuwa
0pii0oì⁰⁰I
Correct
Thanks for the good
ඔයා ඩොක්ටර් කෙනෙක් ද. මොන hospital ද වැඩ අරන්නෙ. Instruction ටිකක් ගන්න පුලුවන්ද.
Great ❤
Meyata pissu api kuda kale idan kochchara kiri sini ekka pani ekka kanawada? dan vayasa 65 ihen bahina ledak naha.
Theruwan saranai.
Doctor please explain about cured because i like too much cured with honey, some times i am eating rice with cured.
Thanks
Thank u so mach🙏🙏🇱🇰🇱🇰🇦🇪
වන්නකු මෙතඩ් එකෙ තියෙනව සාර්ථක යි
Thank you ❤
Good blass
Danuwath Karana Obe Thumata Bohoma Ppin.
Comment නොකර යන්නම බැහ.අපිට අවශ්‍යම මිකිරි,රට,ඉදි,රටකජු ප්‍රශ්නවලට උත්තර ලැබුනා.දීර්ගායු වේවා.
මම බෙහෙත් නොබී සීනි පාලනය කරනව සීනි 90 තියෙන්නෙ මී කිරි ග්රෑම් 100 සතියට දවස් කීයක් කන්න සුදුසු ද මහත්තයො
100g dawsa gana unath kanna puluwan. sini or pani danna epa
ඔබතුමාට බොහොම ස්තුතියි ඔබ සියලුම දේ පැහැදිලිව කියලා දෙනවා ඔබතුමාට බොහොම පින් මට තව දෙයක් දැනගැනීමට කැමතියි සිනිවලට කොලෙස්ටෝල්වලටඅලිගැට පේර හොඳද
ou hodai kanna puluwan. me gana video akak danna enna.
ඉතා හොඳ දෙයක්.
කොහොමත් මොනවා හරි කෑමක් කෑවොත් රුධිරයේ සීනි වැඩිවෙනව. සීනි අඩු කෑමකුත් කාල මැනල බැලුවනම් තමයි හොඳ අවබෝධයක් ගන්න පුලුවන්.
chenal akata gihin balanna puluwan kama kala sini adu wena awa thiyanawa
Ape obatuma kawada hare dakena Kala balana innawa oba tumata wadenna
Any doctor samahara walawama may Dana awa waradenawa Sama wanna a Wana warade walata
මීකිරි සහ බිත්තර 2 ක බැගින් සහ පොල් සහ අලිපේර 3ක් දිනපතා අවුරුද්දක් කෑමට ගත්තා හොදට ව්‍යායාම කලා නරක කොලෙස්ටෙරෝල් 200 ට තිබනේ 15ක් වැඩි වෙලා අනිත් නරක ඒවත් 10 ක් වැඩි වෙලා, බෝඩ් ලයින් තියෙන්නේ
HDL & VLDL kohmada thiyanna.
@@apekamatadeyak1985HDL 70 , VLDL 13.60 ,LDL131.40 ,,total cholesterol 215 අද සිට බිත්තර කහමද කෑම නැවැත්තුව,කලින් රටකජු ගොඩක් කෑමට ගත්තා,,, අවුරුද්දක් කලින් HDLතිබුනේ 36 යි ,, කලින් මම අවුරුදු 20 ක් මාලු මස් කෑවේ නැහැ දැන් මාලු දිනපතා කනවා ඔබතුමාගේ නිවැරදි උපදෙස් නිසා මේ විදියට බෙහෙත් නොගෙන ඉන්නවා,මගේ බිරිඳ සහ සහෝදරයෝ දිනපතා බෙහෙත් බොනවා වීඩියෝ බලන්න කීවත් උපදෙස් පිළිගන්නේ නැහැ ,,ඔබට නිරෝගී සුවය පතනවා
@@apekamatadeyak1985HDL70 යි VLDL 13.60 ,අවුරුද්දකට පෙර HDL 36 යි ,මම මාලු කන්න පටන් අරන් අවුරුද්දක් විතර
Budusarani
Warkout karana kenekta mi kiri wala balapama kohimada
දැනුවත් කිරීම අගේ කොට සලකමි
ස්තුතියි , කරන කැපකිරීම. ඇද හොයන මොඩයො ලෝකයේ සිටිනවා.
ඔබට පින් මුදල් පසු පස නොයා සමාජ සත්කාරයට
හොඳ.විඩියෝවක්. හරිම ආසයි අහගෙන ඉන්න. ස්තුතියි ඹබට
වෛද්‍යතුමනි ඔබ, වන්නකු වෛද්‍ය තුමා ඇතුලු සිංහලෙන් මෙම දේවල් පැහැදිලි කිරීම් කරන ඔබලාට පින්. ඒවගේම මිල කල නොහැකි සේවයක්.
දැනුවත් කළාට 🙏
ස්තුති ය් සර්
බොහොම ස්තුතියි ඩොක්ට ඔබ තුමා කරන මේ සමාජ සත්කාරයට ❤❤❤❤❤❤
ඔබ තුමාට බොහොම පින් මම දානෙ ගෙවල්වලට වැඩියාම ගමේ හොඳම මී කිරි තමයි ලැබෙන්නෙ හදිස්සියෙන් වැළදුවත් ටිකක් සැකෙන් තමයි වළදන්නේ අද හරියටම සැකය දුරුකර ගත්තා
බලපු පලමු වීඩ්යෝවෙන්ම ඔබතුමා ගැන පැහැදීමක් ඇති වුනා.. substance කලා... තවත් මේ වගේ වටිනා වීඩියෝ දාන්න... ස්තුතියි
මට වයස 52ක්.... පොඩිකාලෙ ඉඳලා බත් කද්දී පිඟානෙ අයිනකින් මීකිරි ටිකක් තියාගෙන බත් එක්නම කනවා.... කිතුල් පැණි එක්ක කිරි කන්නෙම රෑට .... ඉස්සර ගුණ අගුණ දන්නෙ නැහැ ..... සමහර දවසට මම ග්‍රෑම් 400ම තනියෙන් කනවා...... දැනුවත් කිරීමට ස්තුතියි වෛද්‍ය තුමනි .....
එක එක කෑම වර්ග වෙන වෙනම ගෙන කරන ඔබ කරන වැඩසටහන් හරිම හොදයි .ඒ වගේම වැදගත්.මේ ක්‍රමය ඉදිරියටම කරගෙන යන්න.කව්රු කව්රුත් මේ ක්‍රමයට කැමතියි.
ඇත්තටම හරියට .හොඳට .පැහැදිලි wa..kiyadenawa
මේ ඩොක්ට කියන්නෙ සම්පුර්ණ ඇත්ත .
ඔබට බොහෝම පින්. මෙය කාටත් තේරෙන විදිහට පැහැදිලි කරාට.
පින්වත් ඔබට
තෙරුවන් සරණයි.
වන්නකු method එකෙත් ඩොක්ට රෙකම්න්ඩ් කරන ඒවගෙ reccomend කරා. ඇත්තටම මේ ක්‍රමය සාර්ථකයි ❤
ඒ වීඩියෝ එක මාත් බැලුවා. මේ ඩොක්ට ප්‍රායෝගිකව පෙන්නන එක අපිට 100% පිලිගන්ඩ පුලුවන්.
මම හැමදාම මීකිරි කනවා. මට දියවැඩියාව තියෙනවා. පාලනය කරනව. හැමදාම මලපහ කිරීමට ඔය කියන විදියට සිද්ධ වෙන්නේ නෑ. දවස් දෙකකට සැරයක් මලපහ සිදු වෙන්නේ.
වන්නකු කරලා මට කොලෙස්ටරෝල් ආවා .ඕන උන දේ.කිසිම දෙයක් ඕනවට වඩා ඕන නෑ..
@@beragalawindchillcottage1699eka attada
@@beragalawindchillcottage1699 එහෙනම් ඔයා හරියට කරල නෑ
පැහැදිලි කිරීම් වල ස්තූතියි මහත්මා✔✔✔
ගොඩාක් පිං ඔබතුමා ට අපි ව...දැනුවත් කිරිම..ගැන
ගොඩක් වටිනා උපදෙස් ඔබ තුමා දෙන්නෙ ගොඩක් පින්
බුදුසරණයි . ප්‍රයෝජනවත්
ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි .❤🙏🙏
ස්තුතියි ඩොක්ටර් 🙏🏻
නිරෝගී සුව ලැබේවා doctor ❤❤❤
මම දකුනෙ නිසා අපේ ගෙදර දෙවේලක්වත් මී කිරි කනව.පොඩි කාලෙ ඉදන්ම.ඒත් අපිට කිසිම රෝගයක් නැහැ .රජ කාලෙ ඉදන්ම කාපු කෑමක් මිනිස්සු ..මම අහල තියෙනව මිකිරි බුද්දිය වැඩි කරනව කියල .
Every indian after food hvn 1 curd ( youghut) they its very good digestive
දකුණෙ අයගෙ බුද්දිමත් බාවය ගැන නම් කතා කරන්න එපා මිස්...මේ රටට මෙහෙම වෙලා තියෙද්දිත්..
@@darshanakoralaදකුනෙ පල් හොරාට ජන්දෙ දුනෙ ලංකාව පුරා හිටපු අම්බරුවො 69 ලක්ශයක් බන්.ඒක දකුන උතුරු අදාල නෑ.
Wannuku method eka
@@darshanakoralaඋඹ වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක් ... දකුණෙ උන් විතරද උන්ට චන්දෙ දුන්නෙ... උඹ ඒ දවස්වල මොලේ මැලේරියාව හැදිලද හිටියෙ.. ගෝතයා
ඔබගෙ දැනුවත් කිරීම අගය කරනව ස්තුතියි
Doctor ඔබ තුමාට නිරෝගී සුවය පතමි
Again great video ❤
One of the best doctor
මි කිරී මම harima කැමති කෑමක් .....දෙවියන්ගේ පිහිටයි ....තුන් වේල kaawath prashnayak na ...මම wakugaduwak පාවා දන් diila ඉන්නේ ....අපේ aththammala ....කොහොමද කෑවේ අවුරුදු 100 වැඩියෙන් ජීවත් වුනා ....
Modern Nonsense
Qaaq
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,අප වෙනුවෙන් ඉතාම වටිනා වැඩ සටහනක් ඔබතුමා කරන්නේ .
Thanks.dr
@@jmwmjayasundara6368 1111pm 111WWEEW32
සමහර අය බාගෙට vedio එක බලලා. සමහර අයට කියන දේ හරියට තේරිලා නෑ කියලා පේනවා comments බැලුවම.
බොහොම වැදගත් දෙශනයක් මහත්මය ස්තුති
මවුන්ටන් ඩීවු හා ස්ටොබෙරි අයිස් ක්‍රීම් මදුමෙහයට බලපාන ආකාරයත් පැහැදිලි කරන්න
ඔබතුමාට ගොඩාක් ස්තුතීයි
වටිනවා ස්තූතියි ජය වේවා...!!
බොහොම හොඳයි ..අදත් ..විඩියෝ එක් ..නියමයි ..ඔබතුමාට බොහොම ස්තුතියි !!!
නොදන්නා කාරණයක් දැන ගත්තෙ. ස්තුතියි ඔබට .
ඉතාමත් පැහැදිලි කිරීමක්..ස්තුතියි වයිද්‍යතුමණි.
සර් කතාව පැහැදිලියි ඔබට ස්තුතියි .
ගෑම් 200 ක් විතර කාලා තව වීඩියෝ එකක් කලා නම් බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි ,,,මේ වීඩියෝ එකෙත් ඉතා වැදගත් කරුණු අඩංගුයි,ඔබට ස්තූතියි❤❤❤❤
itha ikamnin karannam
@@apekamatadeyak1985 ස්තූතියි
thank you very much, useful
good video.
Good explanation. Congratulations 🎊
good morning have a great day thank you so much❤️ doctor Bless you
බොහොම වැදගත් මේ දේවල් මිනිස්සුන්ට.මම ඔබට යෝජනාවක් කරන්නම්.glucose පමණක් නොව,cholestrol මනින meter එකක් අරන්,කෑම බිම වල අඩංගු cholestrol මට්ටම පෙන්නලා දෙන්න කියල යෝජනා කරනවා.එතකොට එකම වෙලාවේම blood glucose වගේම cholestrol බලා ගන්නත් පුළුවන් අපිට.
කොලෙස්ටරෝල් මනින උපකරණයක් තියෙනවද ගෙදරදි භාවිතා කල හැකි .?
@@swarnasarojini5786 ow...lankawe thiyenawa
ස්තුතියි .
Much obliged .theruwan saranai
I ate original curd . Before eat 96 after 2 hours 88 Hence please pay your attention with regad to your test
same experienced by me.
Thank you dr blessyou
Meekiri Panith ekka kala , Foot Bicycle 9km Padinna! Sugar 104mgdl
God bless you sir program very good
Thank u me vidiyo eka dankm bala hitiye
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️
❤ස්තුතියි ඔබතුමාට🌷
ඔබ තුමාට බුදු සරණයි 🤔👂
ස්තූතියි ඩොක්ටර්
බොහොම ස්තුතියි
Godaak pin man saudi rate enne mata sugar thiyanawa beheth ne ethin danuwath kalata godaak pin budusaranay oba thumata
මීකිරි කියන්නෙ දියවැඩියාවට හොදම බෙහෙත්. පුළුවන් නම් Dr Janaka Wannaku හම්බ වෙලා අහන්න
බොහොම ස්තුතියි !
ස්තූතියි වෛද්‍යතුමනි
Thank you doctor,for this valuable explanation🙏🏼🙏🏼🙏🏼🙏🏼😔
Thank you doctor god bless you ❤❤
Good programme.
Good video ❤❤
මෙච්චර කල් අපි කිසිම දෙයක් නොදැන ,වැරදි කෑම රටා අනුගමනය කරලා තියෙන්නෙ ......
Thanks doctor ❤
Have you ever checked your C-Peptide level or fasting Insulin level for that matter? Just curious to know.
වටිනා වැඩසටහනක්.
Ma hath docter fattiliver thiyenawa thyiroid ganthiyeye pasnayak thibena dan mas kanne nathuwa innawa obathumage wadasatahana godak wadagath pin
🙏🙏🙏 denuwath kalate pin oba thumate
බොහෝමත්ම ස්තුති අපිව දැනුවත් කලාට ..
ස්තුතියි ස්තුතියි
Thank you...❤️❤️❤️❤️
ඔබතුමා ගෙ කැප කිරීම විශිෂ්ඨ ය්...
Godak ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට
බොහොම ස්තූතියි ඔයාට
Thanks_thenuwahkalata_doctor
👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏