| galigamuwe gnanadeepa thero|wesak poya2020| වෙසක් පෝය 2020/05/07|bana

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 58

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq 4 роки тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .ඔබ වාහන්සෙට දිර්ඝායු වෙවා

  • @asankadharshana2745
    @asankadharshana2745 4 роки тому +3

    බක්කුල මහරහතන් වහන්සේ මෙන් නිදුක් නිරෝගී සුවපත් ව උතුම් ගෞතම බුද්ධ ශාසනය ලංකාදීපය තුළ සුරක්ෂිත කිරීමටත් මුළු ලෝකය පුරා ප්‍රචලිත කිරීමටත් ඔබ වහන්සේට හැකි වේවා ඔබ වහන්සේ වැනි ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා ශාසනයට බිහිකිරීමට හැකිවේවා

  • @chandrakanthesunithachandr1963
    @chandrakanthesunithachandr1963 3 роки тому

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 роки тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 роки тому

    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.

  • @nandanasampath3290
    @nandanasampath3290 4 роки тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් ට තෙරුවන් සරනයි නිදුක් නිරොගි වෙවා දළදා සම්දු පිහිටයි බුදුදහමට මෙරටතුල බබලවන්න ඔබවහන්සේට හකිවෙවා ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @rathugt4178
    @rathugt4178 3 роки тому

    අද 2021/07/26, වෙසක් පුන් පොහොය දිනයේ මේ දේශනයට ඉතාමත්ම අවධානයෙන් සවන් දුන්නෙමි! ඔබ වහන්සේට නිවන් සුව ලැබේවායි මම හදවතින් ප්‍රාර්ථනා කරමි !

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 роки тому

    Namo buddaya saadu saadu saadu pin wath oba wahanseta dirgausa pathami saadu saadu saadu pin wath suwaminwahansa ⚘⚘🌼🌼🌼🌼🌼🌼⚘⚘

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 4 роки тому

    Apage thathagatha arahath samma sambudu amamani gawuthama budu rajanan wahanseta mage Namaskaraya wewa sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽 apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama athi uthum chathurarya sathya dharmaya awabodha wewa. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽.

  • @Nimala80
    @Nimala80 4 роки тому

    සාදු සාදු සාදු.........!!!

  • @nalikanalika5340
    @nalikanalika5340 4 роки тому

    sadu sadu sadu theruwan Saranai oba wahanseta

  • @silaniakka7051
    @silaniakka7051 4 роки тому

    සාදු සාදු සාදු,aa

  • @sumithrakandappa3090
    @sumithrakandappa3090 3 роки тому

    Sadu 🙏🙏🙏sadu 🙏🙏🙏sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @methmal5747
    @methmal5747 4 роки тому +2

    බුදුසරණයි 🌺🌺🌺🌺☸️☸️☸️🙏🙏🙏🙏 ලයික් 121 👈

  • @diltharakaa1307
    @diltharakaa1307 4 роки тому

    සාධු සාධු සාධු!දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස!🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @diltharakaa1307
    @diltharakaa1307 4 роки тому +1

    මේ ධර්ම දේශනාව නිවන් දොරටුවක්ම වේවා!🙏🙏🙏

  • @asankafernando1767
    @asankafernando1767 4 роки тому +2

    Mama upatin katolika mama me utum darmaya ahanna aran Dan awrudu pahalawak siyalu sathwayo me utum darmaya awaboda kara ganithwa

  • @amirakarunanayake9435
    @amirakarunanayake9435 2 роки тому

    Teruwan saranai 🙏🙏🙏🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 роки тому +1

    සාදු......සාදු.......සාදු.......🌸

  • @sssddd4854
    @sssddd4854 4 роки тому

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu🙏🌹🙏
    Oba wahanseta bohoma pin 🙏
    Epin balen thawath mewani darma desana karanna sakthiya dairiya labewa
    Theruwan saranai.🙏🙏

  • @bgpremalatha9452
    @bgpremalatha9452 4 роки тому +1

    Sadu sadu sadu oba wansahata b s

  • @suvinidilrukshi6765
    @suvinidilrukshi6765 4 роки тому

    sadu sadu sadu

  • @N-LH
    @N-LH 4 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @jagathnawarathna2795
    @jagathnawarathna2795 4 роки тому +1

    Sadu sadu sadu, obavahanseta theruvan sarany!

  • @mihinimandara7181
    @mihinimandara7181 3 роки тому +1

    Thank you for giving a meaning of vesak poya 🙏🙏🙏🙏

  • @Shaysstory2012
    @Shaysstory2012 4 роки тому

    සාදු.. සාදු...සාදු....

  • @hiruprabhamuthugala541
    @hiruprabhamuthugala541 4 роки тому +1

    ඔබ වහන්ෙස්ට ෙතරුවන් සරනයි

  • @sharetv9405
    @sharetv9405 4 роки тому

    සාදු සාදු සාදු

  • @ujithkumara5472
    @ujithkumara5472 4 роки тому

    Sadu...!!! Sadu...!!! Sadu...!!!🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼🥀🥀🥀🙏🙏🙏🙏

  • @ajithpriyashantha1010
    @ajithpriyashantha1010 4 роки тому +1

    ලස්සන bana katavak

  • @thenukalasantha2905
    @thenukalasantha2905 4 роки тому +1

    සාදූ ...සාදූ..සාදූ...🙏🙏🙏

  • @sindukamare4574
    @sindukamare4574 4 роки тому

    budu saranai

  • @gaminigamage696
    @gaminigamage696 4 роки тому

    Sadhu sadhu sadu !!!!!!!!!!!!!!!! 🙏🙏🙏

  • @buddikahliyanage5595
    @buddikahliyanage5595 4 роки тому

    Sadu sadu sadu

  • @shanthiliyanage511
    @shanthiliyanage511 4 роки тому +2

    Sadu ! Sadu !! Sadu !!!

  • @anushamoragodage5457
    @anushamoragodage5457 4 роки тому

    Pinwat swamin wahansa odta aneka warayak pin.

  • @asankmadushan5656
    @asankmadushan5656 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @avanthian
    @avanthian 4 роки тому +2

    🙏🙏🙏

  • @disnaka9660
    @disnaka9660 3 роки тому

    Supasan

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 4 роки тому

    💐💐💐💐💐🙏🙏🙏🙏

  • @kumarija9237
    @kumarija9237 4 роки тому

    🙏🙏🙏🙏❤️

  • @sunandadamayanthidamayanth7935
    @sunandadamayanthidamayanth7935 4 роки тому

    Saadu..saadu..saaduuu

  • @احمدمحمد-ب4د4د
    @احمدمحمد-ب4د4د 4 роки тому

    الله الموفق

  • @Sykflaing
    @Sykflaing 4 роки тому

    සාදු සාදු සාදු subscribe ekak denna.

  • @BandStyle
    @BandStyle 4 роки тому

    galigamuwe gnanadeepa thero

  • @සුසීමාතෙරණිය

    දැන් ධර්ම සංගායනාවට කාලයයි... කා වෙනුවෙන්ද... භික්ෂුව නිවැරදි දහමට ගැනීමට ගිහි ඔබ විසින්... එය කළ යුතු ආකාරය අප පියවරෙන් පියවර ඔබ දැනුවත් කරන්නම්...මේක ගෞතම බුදුන්ගේ වෙසක් පණිවිඩයයි.
    උන්වහන්සේ මරණමංචකයෙදි ⁣අවසාන වරට දේශානා කර ගියෙත් මගේ ගුණ වයන්න කාලය ගත කරන්න එපා.. මට ආමිශ පූජා තිය තියා කාලය වැය කරන්න එපා.. මම අනන්ත දුක් විද නිර්වාණයට මගක් සොයාගත්තා.. මම ශාක්ෂි ඉතිරිකර යන්නේ ඒ පාර නිවැරදිවම යන මග පහදලා. කුසලස්ස උපසම්පදා මගක්. පංචස්කන්ද මග. මධය... මෙන්න මේ මග ත්‍රිපිටකයේ හරියටම සදහන් වෙලා තියෙනවා. ඔබ කොහොමද භික්ෂුවකගෙන් මේ මංසලකුනු දැනගන්නේ...????
    හරියට මේ වගේ. ඔබට ඉංදියාවට යන්න අවශ්‍ය වෙනවා. එතකොට ඔබ කාගෙන් හරි ඉංදියාවට යන පාර අහනවා. එතකොට ඒ මෝඩයා ඒ පාර ගැන ලියලා තියෙන පොත ගන්නවා. අරගෙන එ්ක සිය පාරක් විතර කියවලා ඔබට ඉන්පසු කියනවා ඉන්දියාව මෙහෙමයි හරිම ලස්සනයි. හිත නිවෙනවා ඒ පරිසරය දැක්කම.. එතකොට දැන් ඔබේ කාරණය ඉටු වුනාද..?
    ඊට පසු අහනවා ඔබ නෑ නෑ ඒවා බලන්න තමයි මට යන පාර කියන්න කියලා. ඊට පසු ආයේ පොත බලලා අර මිනිහා කියනවා ඒ යන පාරද..? ආ ඒ පාර මාර ලස්සනයි. දුරක් යන්න ඕනා.. ප්ලේන් එකේ යන්නත් ඕනා.. එහෙත් දැන් ඔබට තේරෙනවා මෙයා මේ කියන සලකුනු වලින් මට ඉංදියාවට යන්න බෑ කියලා. ඔබ අන්තිමට අහනවා එයාගෙන් ඔබ ඉංදියාවට ගිහින් තියනවද...? මේ මිනිහා එතකොට කියනවා ආ නෑනි. මම මේ පොතෙන් බලලා කිව්වේ.. මම දන්නෙත් නෑ. ඊට පසු ඔබ එක්කො ඔහුව ඉංදියාවට රැගෙන යන්න ඕනා. නැත්නම් ගිය කෙනෙකුගෙන් හරියටම යන තැන් පිළිබද අසා දැන ගන්න ඕනා..
    එපරිදි ත්‍රිපිටකය හරහා මේ ඇත්තන් ගිය මග දැන් ඔබටත් යා යුතු වෙනවා.. මම ටිකෙන් ටික ඒ ධර්ම සංගායනාව පටන් ගන්න හැටි කියලා දෙන්නම්..

    • @සුසීමාතෙරණිය
      @සුසීමාතෙරණිය 4 роки тому +1

      මෙය වෙන තැනක ලියවුනු comment එකකි. ඉදිරි අනාගතය ඔබට කෙසේ බලපාවිද..?
      Sriyangi Hewa ඇත්තටම කට කියවන්න කලි්න් සිංහල අකුරක්වත් ලියාගන්න පුරුදුවෙනවා. හෙළයෙක් විදියට. ඔහෙලා කවුරු සරණගියාද කියලා කියන්න දන්නේ මේ සොබාදහම.ගෞතම බුදුන් කවදාවත් දහමක් දේශනාකර නෑ තමන්ට විමුක්තිය ලැබීමට පෙර. බුද්ධත්වයට පත්වෙලා දහමක් දේශනා කලේ.. අපිට අපේ විමුක්තිය අපේ ගුරුවරයාගෙන් ලැබුනා.. දැන් ⁣එහෙනම් ඔහෙලා අඩුම ගානේ රහත් මගේවත් ඇතිනේ..කියනවා බලන්න තමන් ගිය දුර ඔය බනේ අහලා රහත් මග දක්වාම..
      දැන් ඔහෙලා මේ උඩු බුරන්නේ කොරෝනා ඉවරයි කියලා හිතලනි. කොරෝනා 2 ගැන දන්නවනම් රහත්වෙලා නොවෙයි බුදුවෙලා නතරවෙන්නේ වහ වහා..මේ සොබාදහම ඇස් පිල්ලමක් ගැහුවා විතරයි...මෙහි අවසාන අධියර වන විට එක ගමක ගෙයක් දෙකක් ඉතිරිවෙයි. ඉතින් ඔය මහා ලොකුවට හදාගත් පන්සල් චෛතය බුදුගෙවල් ඉතිරිවෙයි. ගෙවල් දොරවල් ඉතිරිවෙයි. සෝතාපන්න ආදී ආර්යය ගිහි සහ පැවිදි ඇත්තන් ඉතිරිවෙයි.. එච්චරයි. මෙහෙම ගමනක් ආරම්භ කලේ අපි. අපි එදාසිට සොබාදහමේන් සියල්ල පිරිසිදු කරදෙන්න ඉල්ලුවා. දැන් ක්රියාත්මක වෙනවා. දැන් ඉතින් ඉදිරියට අපිට මෙහෙම එක එකත් එක්ක කියවන්න අවශ්‍යද නැහැ. මොකද අපේ පිරිස දහස් ගණනින් නොවෙයි මේ වන විට ලක්ෂ ගණනින් අඩුම සෝතාපන්න පිරිස. අන්න ඒ පිරිස පමණක් සොබාදහම දන්නවා. සොබාදහම තමයි ප්රක්ත්‍යක්ෂ දුන්නද නැද්ද කියලා දන්නේ. මේ එක එක වුන් කියවන හිතලු නොවෙයි. මම දැන් සෝතාපන්නයි. මම රහත්. ඒක දන්නේ සොබාදහම.
      හැමෝම දැන් ඉදිරියට හිතන් හිටයේ හරි දැන් කොරෝනා ඉවරයි... පරණ නැටුම ආයේ නටන්න. බලාගෙන ඉදපල්ලා. අපි ගිය අවුරුද්දේ කෑගහලා කිව්වා 2020 න් පසු මේ රටට හොදයි. දහම බබලනවා.හැමෝටම යහපත වෙනවා කියලා. අපි ඒ ගැටය ගැහුවේ සැලසුමකට අනුව. මෙවුන් ඔක්කොම හසුවුනා. දැන් අපිට ඕන තැනට මනුලොවම රැගෙක ආවා. ඉතිරි කොටස සොබාදහමේ අපේ ඇත්තන් ලස්සනට කරයි. මොකද කොරෝනා හරහා ගේ ඇතුලට පන්සල් ඇතුලට වෙලා බේරිලා ඉන්න ලැබුනා. ඒ දැලටත් මෙවුන් හසුවුනා. මේ උඔලට අපි දුන්නේ පොදු කර්මයක්. දැන් ඒ කොටස ඉවරයි....!!!! මින් ඉදිරියට තමන් හිතපු අකුසල් සිතුවිල්ලක් ගානේ දඩුවම් ලැබෙයි. යම් පෘථග්ජනයෙක් ඇත් නම් එවුන් අයිතිවන්නේ සබ්බ පාපස්ස අකරණං කොටසට. හිතුවා නේද භාහිරෙන් සිල් පෙන්නගෙන ඉදලා සුන්දර වචන ක්රමයක් හදාගනිමින් රටවටෙ බණ කියමින් පිං කරමින් ගිය අයට සොබාදහම දඩුවම් දෙන්නේ නෑ කියලා. ඒක ඇත්ත. සොබාදහම දඩුවම් දෙන්නේ ඒවට නොවෙයි තරහා සිතක් අරන් ගිය දුරට. ආශාව,මිත්‍යාදෘෂ්ටිය, මරණබිය ආදිය පව් සිතුවිලි හදමින් අරන් ගිය දුරට. දැන් ඔහෙලටනම් එහෙම ප්රශ්නයක් නෑනි. එහෙම හිත දූරං ගමන් යන්නේ නෑනි. එහෙනම් ඉදිරියෙදි සොබාදහමේ ගැලවීම ලැබෙයි. ගැලවීම තියෙන්නේ අන්න එතන. දැන් අපි මෙහෙම අපිට ඕන ඕන විදියට ලියන්නේ අපි කර්ම ශුන්‍ය කරලා වැඩේට බැස්ස නිසා. සොබාදහම හරිම සාධාරණයි. තව කෙනෙකුගේ මිත්‍යාමත විනාශ කරන්න අපිට බලය දුන්නේ කර්ම රැස්නොවී හිතන ක්රමය මුණිවරයෙක් පහළව දේශනා කලාට පසුවයි. අපි ඒ මග ගියා. දැන් උඔලා ඕන තරම් ඕන විදියකට කතා කරපල්ලා කියලා අතහැරියා. මම හිතනවා ඔහෙලගේ ගුරුවරුත් මේවගේ මහා කරුණාවෙන් බත් ගිලපු ණය නුඔලා වෙනුවෙන් ගෙවලා ඇති කියලා. මොකද ඉදිරියෙදි තමන් හිතපු පව් කර්ම හරහා සොබාදහම දඩුවම් කරන්නේ. කුසලස්ස උපසම්පදාව හෙවත් යමෙකුට කුසලට සම්පාදනය කළ හැකිවන්නේ සෝතාපන්න ප්රක්ත්‍යක්ෂයෙන් පසුවයි. අන් සියලුදෙනා මොන බයිලා ගැහුවත් මේතාක් සිතපුවා සියල්ලම පව් හෙවත් අකුසල කර්ම වෙනවා. සොබාදහමේ හේතු ඵල න්‍යාය ඔහෙලා හිතන හිතලු නොවේ. පෘථග්ජන සිතුවිල්ලක් යනු අකුසලයක්මයි. මේ හේතු ඵල න්‍යායට අනුව පුද්ගලිකවම කුසල් වැඩෙන මිනිසුන් මේ මනුලොවට තෝරා පක්කරගන්නා කාලය දැන් ක්රියාත්මකව ඇත...!!!
      මේ පරීක්ෂාවෙන් සමත්වන පිරිස සුපිරිසිදුම පිරිසයි... අපේ ගම්වල ඉන්නවා පෘථග්ජන වුනත් කාටවත් ණය නොවී අන් අයටත් උදව්කරගෙන පෙරලා කිසිදු බලාපොරොත්තුවක් නැතිව සසර පුරුද්දට පිංකරගත් අය. අන්න එපරිදි පිං කරගත් පිරිසත් ඉතුරුවෙයි...!!!
      *** දැන් අඩුම සෝතාපන්නවත් ඇත්තට මරණයත් ඉතාමත් සුවදායකයි. ඒ අයගේ සුගති ආත්මය ගැන ඒ අය හොදින් දන්නවා. ඉතින් මරණබියෙන් ඉදිරියෙදි දගලන්නේ වැරදි කරපු අයමයි..!!
      මේ link එක යටතේ මා ලියා ඇති දහම නුඔලාට නොතේරෙන්නේමය. ඒ නුඔලා දැනුමෙන් බුද්ධත්වයත් ඉක්මවා ගොස් ඇති නිසාය.
      ua-cam.com/video/rQxSdFq9dFk/v-deo.html

  • @harshaliyanage1733
    @harshaliyanage1733 4 роки тому

    සාදු සාදු සාදු

  • @buddikahliyanage5595
    @buddikahliyanage5595 4 роки тому

    Sadu sadu sadu

  • @dinellakshan4955
    @dinellakshan4955 4 роки тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asinemusic2972
    @asinemusic2972 4 роки тому

    සාදු සාදු සාදු

  • @dimuthuwettimuni6688
    @dimuthuwettimuni6688 4 роки тому

    Sadu sadu sadu

  • @dilhanithennakoon8252
    @dilhanithennakoon8252 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @rozasrilanka8767
    @rozasrilanka8767 4 роки тому

    සාදු සාදු සාදු

  • @gayanmadushanka9145
    @gayanmadushanka9145 3 роки тому

    Sadu sadu sadu

  • @anushamoragodage5457
    @anushamoragodage5457 4 роки тому

    🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 3 роки тому

    🙏🙏🙏🙏🙏