Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙනත් රටවල ගෙනියන්නෙ ඒ රටේම හදපු එවා. අපිට එහෙම නෑනේ ඒක හින්ද එවා ඔනෙත් නෑ.
ඇත්තටම ආරක්ෂක අංශ සාමාජිකයෙක් වෙලා හිටපු මමත් ඔය පෙරටු වලට සහභාගී වෙලා මම දන්නවා ඔතන ආරක්ෂක අංශ කොල්ලෝ කාපු කට්ට ඒ නිසා මේ දැන් ගෙනයන විදිය ක්‍රමය ඉතාම සරලයි හොඳයි බොරුවට වෙනත් රටවල් වලට තියෙන සන්නද්ධ රථ දාගෙන පාරවල් අවහිර කරගෙන අපි ඒ කාලේ කරපු දේවල් දැන් අපට හොඳට වැටහෙනවා මේ කරන විදිය පුහුණුවීම් කරන විදිහ සහ මේ පාර ජාතික නිදහස් දිනය තියෙන ස්ථානය හරිම හොඳයි
Our forces we salute 🫡 you❤
❤❤❤❤❤
ඕක තිව්වට පස්සෙ බයියො කියාවි ගුවන් යානා සන්නධ රථ ඉවත් කරල රටේ අබිමානය කෑව කියල.රනිල් මුත්ත රෙන්න විතරක් කෝටි 2ක් වියදම් කලා.උන්ට ඒව මතක නෑ.😂
😊😊😊😊
මම නම් කියන්නේ මේවත් වැඩක් නැහැ මොකද චීනයෙනුයි ඇමරිකාවෙනුයි තව තව රටවලින් ගේන කසි කබල් ආයුද හා යුධ ටැංකි මොනවාද අවුරුදු 76 ක් වෙනවා නිදහස ලබලා අපිට කියලා කිසිම දෙයක් නැහැ අනුන්ගෙ දෙවල් ප්‍රදර්ශණය කරනවා හමුදා පොලිස් ශිෂ්‍යවන්ගෙ පෙලපාලියයි අපේ සංස්කෘතික නර්තනයි විතරක් ඇති අපි කවදා හරි ශක්තිමත් රටක් වෙච්ච දවසට ලෝකයටම අපේ අවි බලය ආර්ථික ශක්තිය පෙන්වමු
Nidahas dinaya edata vitharak nethuwa,,,siyalu jathi janathawa hemadamath nidahasen jiwath wenna parisaraya hadala denna oni ethakota thamai awanka nidahasa
❤️❤️❤️
Nidahasa samaranda monada nidahas bankoloth ratak his banadagarak.