මරණය, කර්මවිපාක, ස්වාභාවික විපත්මත සිදුවන මරණ සහ උපතින් ගෙනෙන ආයුෂ - Galigamuwe Gnanadeea Thero

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 53

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 роки тому +4

    මේ.තරමි ලස්සනට බණ දේශනා කරන්නෙ ඔබ වහන්සේ ආත්ම ගනනක් ඔය උතුමි චීවරය දරන්න ඇති.මේ බන අහන්න වෙලාවක් ලැබෙනකල් බලා ඉන්නෙ අපිත් ආත්ම ගනනක් ඔබ වහන්සේගෙන් බණ අහන්නඇති. තව තවත් ඔබ වහන්සේට බණ දේශනා කරන්න ත් අපට බණ අහන්නත් හේතු වාසනා වේවා ලැබේවා .

  • @chandrajayasinghe7132
    @chandrajayasinghe7132 3 роки тому +3

    සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @jayam1429
    @jayam1429 4 роки тому +6

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌻🌻🌻
    සියලු සත්වයෝ සුවපත් වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 роки тому +6

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🙏🙏🙏 මගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට දිර්ඝයු ලැබේවා තෙරැවන් සරණයි

  • @amrapalace7256
    @amrapalace7256 4 роки тому +4

    ආර්ය මහා සංඝරත්නයේ අනන්ත මහා ගුණස්කන්ධයට නමස්කාර වේවා .සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .....සාදු .....සාදු .....සාදු ...සාදු .....සාදු

  • @නිර්වානමග
    @නිර්වානමග 4 роки тому +6

    තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ....සාදු ....සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලබෙවා සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏

  • @lakmalioman9245
    @lakmalioman9245 4 роки тому +5

    නිවන් දකිත්වා සියලුම දෙනා...තෙරුවන් සරනයි!!

  • @sumanasamara3274
    @sumanasamara3274 2 роки тому +2

    සම්මා සම් බුදුසරණයි පින්වාත් අපේ හාමුදුරැවානේ 🙏🙏🙏🙏🙏

  • @auradonotlie3962
    @auradonotlie3962 4 роки тому +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 роки тому +4

    සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාරය අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
    දියණියත් උතුම් බෝදියකින් උතුම් නිවනට පත්වේවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 роки тому +1

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 роки тому +1

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ...
    ඒ වගේම...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
    65

  • @deepikad7734
    @deepikad7734 4 роки тому +3

    theruwan saranai pinwath ape hamuruwane

  • @mangalikathilakarathna6670
    @mangalikathilakarathna6670 4 роки тому +6

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්යසතයය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා !!!🌹🌹🙏🙏🙏

  • @silaniakka7051
    @silaniakka7051 3 роки тому +2

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃🇦🇩

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 роки тому +5

    🎆🎆නමො බුද්ධාය 🎆🎆සාධු සාධු සාධු🎆🎆 ලක්වාසි ලොවාසි සියලුම සත්වයො නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා🙏🙏🙏

  • @auradonotlie3962
    @auradonotlie3962 4 роки тому +6

    තෙරුවන් සරණයි සමරසේකර මැතිණියන් ඇතුළු සිය පවුලට

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 роки тому +4

    සාදු.....සාදු......සාදු......!!!

  • @malshanthakshara
    @malshanthakshara Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🥰

  • @swarnasene6002
    @swarnasene6002 4 роки тому +3

    සාදු .....සාදු ....සාදු .....!!!
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සුවය ම ලැබේවා ....ධර්ම දානය ලබා දුන් ඔබ සැමට චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිස ම මේ පින හේතු වාසනා වේවා ...සාදු .....සාදු ......සාදු .....!!!

  • @gtr_3577
    @gtr_3577 4 роки тому +4

    Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢 😢

  • @vimansanethsarani9466
    @vimansanethsarani9466 4 роки тому +10

    අපේ හාමුදුරුවනේ ලංකාවට වඩින්න... ඔබ වහන්සේට ගොඩක් පිං ඔබ වහන්සේගේ බණ අහලා මම ජීවිතේ ගොඩක් වැරදි හදාගෙන පිං කරගෙන ධර්මානුකූලව ජීවිත් වෙනවා....

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 Рік тому

    🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼
    🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @dinu2770
    @dinu2770 4 роки тому +4

    Theruwan saranai siyalu denatama

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 роки тому +5

    සිලවන්තං ගුණවන්තං
    පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං
    දුල්ලහෙන මයාලද්දං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථෙරණං
    අඝනං පටිපටියා
    සද්ධා සිිලං දායවාසං
    බුද්ධ පුත්තං නමාමාහාං
    🌷🌷සාධු සාධු සාධු🌷🌷
    සිිලවන්ත ගුණවන්ත වු උත්තම ප්‍රඥ්ඥා ක්ෂේත්‍රයක් බදු දුර්ලබ මනුෂ්‍ය අාත්මභාවයක් ලත් මාගේ පසග පිහිටුවා ගෞරවණිය වැදිමට සුදුසු වු සැරියුත් මාහා රාහතන් වාහාන්සෙ අාදි උත්තමයන්ගෙන් පැවත එන්න වු ශ්‍රද්ධාවට සිලයට කරැණාවට වාසස්ථාන බදු බුද්ධ ප්‍රත්‍රායාණන් වාහාන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙවා
    🌷🌷සාධු සාධු සාධු🌷🌷
    පුජනිය වන්දනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිිඝායුසම්පත්තියම වෙවා සම්මා සම්බුදු සරනයි 🌷🌷සාධු සාධු සාධු🌷🌷

  • @nirmalashanthiwijesingha6080
    @nirmalashanthiwijesingha6080 4 роки тому +4

    Sadu sadu sadu 🙏🙏🙏🌻🌹🌻🌹

  • @sdrruwani
    @sdrruwani 4 роки тому +4

    🌷🌷🌷🌷🌷🌷🌷🌷
    Saduuuu saduuuu saduu ,,
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shasuraj1667
    @shasuraj1667 4 роки тому +6

    Sadu 🙏💐sadu 💐🙏Sadu 💐🙏theruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa...

  • @heartrhythm6640
    @heartrhythm6640 3 роки тому +2

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @tikkachanal6007
    @tikkachanal6007 Рік тому

    සාධු සාධු තෙරුවන් සරණයි

  • @PriyangiWansaperuma
    @PriyangiWansaperuma Рік тому

    මා මෙ බණ ඇසු පින් මාස 2ට පෙර මිය ගිය මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භාවයක මෙවන් මරනයක් සිදු නොවේවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයට පත් වෙවා

  • @bngla7552
    @bngla7552 4 роки тому +3

    සාදූ සාදූ සාදූ

  • @niroshapriyadharshani7446
    @niroshapriyadharshani7446 4 роки тому +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏.බුද්ධානුස්පති භාවනාව දෙන්න පුළුවන්ද

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 3 роки тому +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @dileepanuwan4
    @dileepanuwan4 4 роки тому +4

    🙏🙏🙏

  • @krisandeam1198
    @krisandeam1198 4 роки тому +2

    Ape habuduruvane oba vahanseta nidukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏

  • @ranyrany7001
    @ranyrany7001 3 роки тому +1

    tarowan saranai obo wahnsata

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 роки тому +2

    Saaduu 🌷Saaduu Saaduu 🌷
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 роки тому

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharikamunasinghe2354
    @thusharikamunasinghe2354 4 роки тому +1

    ගෞරවනීය ස්වාමීන් වහන්ස , මම නුඹ වහන්සේගේ ධර්ම දේශනා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව ශ්‍රවණය කරන අයෙක් වෙමි. වත්මන් සමාජයේ පවත්නා ගැටලුවක් පිළිබඳ නුඹ වහන්සේගෙන් අදහසක් විමසමි. එනම් විවාහක දරුවන් සිටිනා බිරිඳක් මියගිය පසු සැමියා තවත් අයකු හා විවාහ වීම බුදුදහ මට අනුව කෙතරම් සුදුසුද ? එමෙන්ම සැමියෙක් මියගිය පසු බිරිඳක තවත් අයකු හා විවාහ වීම අවශ්‍යමද ? එවන් තත්ත්වයක් හමුවේ අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට ඉන් වන බලපෑම බුදුදහමට අනුව විග්‍රහ කරමින් හැකිනම් ධර්ම ධර්ම දේශනාවක් පවත්වන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරව පෙරදැරි ව ඉල්ලා සිටිමි.

  • @nissannissan5968
    @nissannissan5968 4 роки тому +2

    Sadusadu
    🙏🙏🙏🙏🙏

  • @ranyrany7001
    @ranyrany7001 3 роки тому

    sadu sadu sadu

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 4 роки тому +1

    Sadhu sadhu sadhu

  • @krishnakumari7812
    @krishnakumari7812 4 роки тому

    Sadu sadu sadu

  • @kasuntv208
    @kasuntv208 4 роки тому +2

    Awasarai hamuduruwane rahula maharahathan wahanse aurudu 40 ayusha hitiya kiyala oba wahanse deshana kala eka harida.

    • @rachelperaud1945
      @rachelperaud1945 4 роки тому

      උතුම් ස්වාමින් වහන්සේ දේශනා කරන්නෙ බුද්ද වචනය . එය සැකයෙන් තොරව පිලිගන්න. බුදු දේශනා සැක කරන්න එපා. ඔබට තෙරුවන් සරනයි .

  • @DilanNalaka-h4v
    @DilanNalaka-h4v 10 місяців тому

    අනෙ අපෙ හාමුදුරුවනේ මම රන්ඩු වෙලා එහා ගෙදරට ගිහින් එනකොට මගෙ මහත්තයා එල්ලිලා නැති උනා මම රන්ඩු නොකරම හිටියා නම් මගෙ මහත්තයා අදත් ජිවත් වෙනවා මම ගෙවන තත්පරයක් තත්පරයක් ගානෙ මැරි මැරි උපදිනවා .හිත හදාගන්න බැ ..අනෙ හමුදුරුවනෙ මම කොහොමද හිත හදාගන්නෙ

  • @upuli7528
    @upuli7528 4 роки тому +2

    🙏🙏🙏

  • @manike6943
    @manike6943 4 роки тому +1

    🙏🙏🙏🙏

  • @sasanasasana1909
    @sasanasasana1909 2 роки тому

    🙏🙏🙏

  • @dilanthamadushan613
    @dilanthamadushan613 2 роки тому

    🙏🏼🙏🏼🙏🏼

  • @mahagama..4018
    @mahagama..4018 2 роки тому

    🙏🙏🙏

  • @sanjeewaudayakumara5068
    @sanjeewaudayakumara5068 Рік тому

    🙏🙏🙏🙏