පලතුරු පැලයක් (රඹුටන්) නිවැරදිව සිටවා ගනිමු | Properly planting a fruit plant

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 161

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 2 роки тому +2

    බුලත් සදහා නිතර භාවිතා කල හැකි දිලීර නාශකයක් ගැන උපදෙසක් දෙනවා නමි ඔබට ස්තුති වන්ත වෙමි.

  • @malithchamly6731
    @malithchamly6731 4 роки тому +11

    ඇත්තටම දැන් තමයි ✅ට ම පැලයක් හිටවන්න විදිය දැන ගත්තෙ ,බොහොම ස්තුතියි මිස්..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому +1

      💚🙌

    • @SasmithaBro7947
      @SasmithaBro7947 2 роки тому

      @@ChandaniAlahakoon රඹුටන් ගහේ වට ප්‍රමාණය කීයක් වගේ වෙනවද

    • @mercyperera8757
      @mercyperera8757 2 роки тому

      ​@@ChandaniAlahakoon

  • @kalpanapriyakanthi2284
    @kalpanapriyakanthi2284 3 роки тому +3

    හරිම පැහැදිලිව කියලා දුන්නා,ඔබතුමියට ගොඩාක් ස්තුතියි

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +6

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 роки тому +4

    ගොඩක් අගේයි ම්ස් මම පැල හිටවන්න හොදින් ඉගනගත්තා බුදුසරණනයි ඔබසැමට

  • @ajithkumara6971
    @ajithkumara6971 4 роки тому +6

    Harima Asa hitenawa ahagena inna. Hodata terum ganna puluwan widiyata kiyala denawa. Dewi pihitai mis oyata🙏🙏🙏💞💞❤️❤️

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 4 роки тому +7

    බොහෝම 🙏 දැනුවත් කිරිමට අද ලස්සනයි බුදු සරණයි

  • @PuujaSamanmali
    @PuujaSamanmali Місяць тому

    නියම පැහැදිලියි...කියාදූන්නා

  • @dimuthushehan8655
    @dimuthushehan8655 4 роки тому +3

    Aththenma honda danuwath kireemak boh9ma isthutie

  • @DS-jh4qk
    @DS-jh4qk Рік тому +1

    Rabutan kola saththu wagayak kanawane pala kalaye??monada gahanna one?

  • @dumindalakmal6728
    @dumindalakmal6728 4 роки тому +3

    math hari asai wagawata godak pin laba dena upades walata oyage videos hodai digatama balanawa bs oyata 🙏🙏🙏🙏🙏

  • @urreallyaniceperson
    @urreallyaniceperson 4 роки тому +5

    Woww ... Yes you are the best ... Thank you...

  • @chamilapradeep9359
    @chamilapradeep9359 2 роки тому +1

    Mamath etawalin pelayak hadagatta den masa 6 wenawa lassanta dallen dalla enwa oya vidihata hitauwe ne eth pele sarui kukul pohora danawa loku unama gedi hedeida danne

  • @Tamasha123-g2k
    @Tamasha123-g2k 2 роки тому +2

    ස් තුති මිස්

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 4 роки тому +3

    මිද් ස්තුතියි

  • @hansanarubasingha8363
    @hansanarubasingha8363 3 роки тому +4

    Thank miss

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 2 роки тому +1

    Agrsthaya nawala thibbama haras athu damma. Ewa siraswa puhunu karanawada. Nathnam thiraswa puhunu karanawada

  • @ranganilantha7097
    @ranganilantha7097 Рік тому +2

    Thank you ❤️❤️❤️

  • @DS-jh4qk
    @DS-jh4qk Рік тому +1

    Rabutan but gas vardanaya godak durwalay,,mokada hetuwa??athu kerawal viyali yanawa

  • @thilinait9315
    @thilinait9315 2 роки тому +1

    Onama pelayak sitawankota dawas 3k withra thiyalada indanna ona

  • @yapacreation
    @yapacreation 3 роки тому +3

    වටිනා විිඩියෝවක්.....

  • @nishakurera6602
    @nishakurera6602 4 місяці тому

    Mage rambutan pele awurudu 10 k withara wenawa .gedi hadune nehene. E eyi..? Pele podikalee gaha dekata medin peluna. Kohomda hari gaha Bera gaththa. Den saruwata wewila.monawada kalayuththe...?

  • @vishnaweerarathne8717
    @vishnaweerarathne8717 4 роки тому +4

    A very helpful tutorial!

  • @shakcoonjan7977
    @shakcoonjan7977 4 роки тому +3

    Thanks miss.

  • @ranilwimal546
    @ranilwimal546 4 роки тому +7

    I think that fruit trees should not be panted in pots; As they need more space' But vegetables can be planted in pots easily'

  • @Trendystorelk
    @Trendystorelk 3 роки тому +3

    நன்றி

  • @mansooryseemas8362
    @mansooryseemas8362 4 роки тому +3

    Hello madam heartfelt thanks

  • @hashankosala4636
    @hashankosala4636 2 роки тому +1

    Monaragala,bibile hitawanna Hoda rambutan wargaya mokakda

  • @shanhansi8224
    @shanhansi8224 3 роки тому +3

    පැලය කප්පාදු කරන්නෙ කොහොමද.මාම කීයෙන්ද.අතු වැඩිකරන කප්පාදුව කරනවද

  • @samiththilina5370
    @samiththilina5370 4 роки тому +6

    ගොඩාක් වටිනවා මමත් කලින් පැල දෙකක් ඉන්දුවා ඒත් තවම එක තැන මේක බලපුවාම තේරුනා මම හදපු විදිහ වැරදි කියලා වර්ධනය ඉක්මන් කරගන්න පුළුවන් කොහොමද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому +2

      Pohora danna oni
      Gahe idala adiyak ethin kabanika ho rasayanika pohora damanna

    • @samiththilina5370
      @samiththilina5370 4 роки тому +1

      බොහොම ස්තුතියි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      💚🙌

    • @DS-jh4qk
      @DS-jh4qk 4 роки тому +1

      Chandani Alahakoon ,,rambutan palayak sitawa kopamana kalekin pohora danna oneda,,pohora vargaya ha pramanaya?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      ගහකට යුරියා 40g
      රොක් පොස්පේට් 75g
      MOP 40g
      ඔය ප්‍ර්‍රමාණය මාස 4කට සැරයක් දාන්න

  • @lalithlalith8882
    @lalithlalith8882 4 роки тому +3

    Harema wadagat

  • @vihangadewthilina3148
    @vihangadewthilina3148 2 роки тому +2

    දාන රසායනික පොහොර මිශ්‍රනයෙ වර්ග ටික මොනාද?

  • @roshaniroshani6915
    @roshaniroshani6915 4 роки тому +2

    Tanks for you miss

  • @nehannethmitha4496
    @nehannethmitha4496 4 роки тому +5

    Miss oya palen rabutan awama apitath denna

  • @SamanthaKumaSL
    @SamanthaKumaSL 4 роки тому +3

    Goda karala dawas 3 k thiyena pas tikata wathura demimak karanna onida

  • @nawodhakumari6932
    @nawodhakumari6932 4 роки тому +2

    Oba thumiyagen yamak dena genimata mama kurunegala polpithigama viyali kalapayak me vjdiyata me palatheth rabutan waga kala hikida karunakara upadesa denna

  • @DS-jh4qk
    @DS-jh4qk 3 роки тому +3

    But gasa awrudu 3n pidenne nadda??

  • @anurakalabaddage9385
    @anurakalabaddage9385 4 роки тому +2

    Thanks.

  • @agtharangaaluthgedra5370
    @agtharangaaluthgedra5370 4 роки тому +2

    Rabutan viyali kalapaye hariyanawada gedi enawada

  • @upamalikaerandi5992
    @upamalikaerandi5992 4 роки тому +3

    Pol atu walin wata karala dawas kiyak tiyanda oneda mis..

  • @badooor212
    @badooor212 4 роки тому +3

    Man අනුරාධපුරය epette hariyaida miss mn dekala ne ekai ape pette

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      උශ්නත්වය වැඩි හින්දා පායන කාලෙකට ගහ මැරෙනවා

    • @badooor212
      @badooor212 4 роки тому +1

      @@ChandaniAlahakoon nitarama sitala tibbot neda ehenam hoda miss stutie suba patanawa 🙏🙏

  • @omegawidumal4041
    @omegawidumal4041 Рік тому +1

    රඹුටන් පැළයක් හිටවලා මාස 3ක් විතර වෙනවා තාම දලු දැම්මේ නෑ. කොලත් සත්තු කාලා වගේ. මෙහෙම වෙන්නේ මොකද.? ඒකට පිලියම් තිබේද

  • @kavindukumara1109
    @kavindukumara1109 3 роки тому +1

    පොල් අතු අයින් කරන්නෙ දවස් කියකින් වගෙද

  • @ilandrapriyantha6499
    @ilandrapriyantha6499 3 роки тому +4

    මැඩම් රබුටන්වලට හිරුඑලිය ගොඩක් තිබ්බට අඋලක්‌ නැද්ද

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 10 місяців тому +1

    රඹුටන් ඇටත් ඔය විදියටම පැළ කරන්න පුළුවන්ද ?

    • @maheeshikalakmali8949
      @maheeshikalakmali8949 10 місяців тому +1

      මම රඹුටන් ඇට 2 පැළ කළා ..
      ❤❤❤❤❤

  • @kularathnamx4236
    @kularathnamx4236 4 роки тому +3

    Puttalameth. Hariyamwada

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      හරියනව අස්වැන්න අඩු වෙයි

  • @nilupulchathuranga5105
    @nilupulchathuranga5105 4 роки тому +4

    මාස කීයකට සැරයක්ද කාබනික පොහොර එකතු කල යුත්තේ? ස්තූතියි

  • @_______________4362
    @_______________4362 3 роки тому +3

    බද්ද රඹුටන් ප්‍රභේද ගැන video එකක්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому

      Malwana specialekai
      Malesiyan ekai
      Seedless ekai
      Meh warga 3na thama thiyenneh

    • @slroyalmonster6363
      @slroyalmonster6363 9 місяців тому

      ඔය 3 හොද මොකද

  • @nilakshivinodya9201
    @nilakshivinodya9201 3 роки тому +2

    Wiyali kalapaye haden ndd

  • @kasunnimantha8127
    @kasunnimantha8127 Рік тому +1

    රබුටන් පැලයට දාන පොහොර ප්‍රමාණය දැනගන්න පුලුවන් ද ඊට පස්සේ හිටෙව්වම පස්සේ දාන පොහොර ප්‍රමාණය දැනගන්න පුලුවන් ද කොච්චර කාලෙකින් ද දාන්නේ කියලා

  • @prasadsuranga5240
    @prasadsuranga5240 3 роки тому +2

    Rabunan gahe kola sudu pata wenne ai

  • @priyangakumudunl9661
    @priyangakumudunl9661 3 роки тому +4

    අපේ ගෙදර රඹුටන් ඇටයක් පැල වෙලා තිබුන

  • @upamalikaerandi5992
    @upamalikaerandi5992 4 роки тому +3

    Ane mis mama rambuttan wala kadu gahala purawala dn dawas 3k wenawa...ath wala bahala nane...meheta tikak witara wassa ae hindada danne na neda? Ane mis mekata mokak kari karanda deyak kiyandako..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому +1

      දවස් 3ක් ගිහින් නේ දැන් හිටවන්න

    • @upamalikaerandi5992
      @upamalikaerandi5992 4 роки тому +2

      @@ChandaniAlahakoon
      Atakota mis polawa mattamata pas tuni karala hitawandada?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      හා
      ඔයා තදට වල පිරෙව්වද

    • @upamalikaerandi5992
      @upamalikaerandi5992 4 роки тому +2

      @@ChandaniAlahakoon ahema godak tada kare nam na mis...samanya ganata wala pirewwa

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Ehema nm getaluwak ne

  • @WasanthaNamali
    @WasanthaNamali 10 місяців тому

    මන් කාපුවගෙ ඇට මන් පොච්චියග හිටව්වා. එවා න්කුර අවිත් තින්නෙ ,, එවයගෙ ගෙඩි එයි නෙද, මිට කලි ඉදපු ගහා දැම් මාර ලොකුයි එකෙ මල් විතරයි එන්නෙ, ඒ ඇයි, වාර 4/5ක් මල් විතරයි ගෙඩි නෑ, එක් ගෙඩි ගන්න බැරි වෙයිද

  • @crystal8277
    @crystal8277 3 роки тому +4

    කොහොමද ඒ රිකිලි ඉවත් කරන්නෙ ..., ඒක පහදා දෙන්න 🤔

  • @erandimaweerasinghe9576
    @erandimaweerasinghe9576 3 роки тому +2

    රබුටන් බද්ධ කරන ආකාරය පෙන්වන්න.

  • @priyangakumudunl9661
    @priyangakumudunl9661 3 роки тому +3

    රඹුටන් ඇට පැලකරත් ඔහොමද මිස් කරන්නෙ

  • @sajifernando3862
    @sajifernando3862 2 роки тому +1

    අපේ ගෙදර රඹුටන් ගහේ මල් විතරයි එන්නෙ..ගෙඩි හැදේන්නෙ නෑ..ඒකට මොකද කරන්න පුළුවන්

  • @nadeerashehanmalaka
    @nadeerashehanmalaka 3 роки тому +3

    සාමාන්‍යයෙන් අත්තිවාරමකට කොච්චර දුරින්ද රබුටන් පැලයක් හිටවන්න ඕනෙ.

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤supiri denumak

  • @eeshaniperera1577
    @eeshaniperera1577 4 роки тому +2

    Woww

  • @kavinima2490
    @kavinima2490 2 роки тому +1

    දිනපතා වතුර දාන්න ඔනෙ නෙද්ද

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 5 місяців тому +1

    👍👍👍👍👍👍👍

  • @wn4838
    @wn4838 4 роки тому +4

    ඇට වලින් රඹුටන් පැල ගන්න බැරිද ?

  • @gunasinghealuth1614
    @gunasinghealuth1614 4 роки тому +4

    👍👍👍

  • @srisri5104
    @srisri5104 3 роки тому +1

    අපේ ගෙවත්තෙ තියෙන රඹුටන් ගහ පිරෙන්න මල් ආවා.ගෙඩිත් ආවා.ඒත් ඒවා අමු ගැට කාලෙදිම දවසින් දවස ඔක්කොම වැටෙනවා.දැන් ගහේ ඉතුරු වෙලා තියෙන්නෙත් ටිකයි.එක ගෙඩියක්වත් ලොකු වෙන්නෙවත් ඉදෙන්නෙවත් නැ. ඔක්කොම උදේට හැලිලා.එහෙම වෙන්නෙ ඇයි ( ගිය අවුරුද්දෙදි සරුවට ඵලදාව තිබුනා)

  • @blessingspirit7620
    @blessingspirit7620 3 роки тому +1

    රඹුටන් ඇට වලින් පැල ආවාම ගෙඩි එන්නෙ නෑනේ විසදුමක් දෙන්න බැරිද මිස්.

  • @mgnanawathie4831
    @mgnanawathie4831 7 місяців тому

    👍

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 3 роки тому +2

    රඹුටන් ඇට පැල කර ගන්න හැටි කියලා දෙන්න පුලුවන්ද ?

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 3 роки тому +3

    👍👌💐❤️

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 роки тому +2

    රසායනික පොහොර යොදනවා නම් එය යෙදිය යුත්තේ එක් වර්ගයකින් 450g බැගින් ද ? නොඑසේ නම් යෙදිය යුතු අනුපාතය....? සහ එය යෙදිය යුත්තේ වලට දමන පස් සියල්ලටම ද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому

      NPK warga thunenma 450g
      Mathupita pas walta dala kalawam karanna

  • @janakawasantha1164
    @janakawasantha1164 3 роки тому +4

    ඔය වගේ උදල්ලක්මද ඕන?.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +3

    පොල්ලෙලි මතට ලුනු දාන්න ඕනද.වේයෝ කන නිසා.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +2

    යාරමිලා හොදයිද .

  • @BadBoy-rn8yf
    @BadBoy-rn8yf 4 роки тому +2

    ඔනෙම පලාතක රබුටන් වවන්න පුලුවන්ද

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 роки тому +5

    මල්වානේ රබුටන් පැලෙයක් හිටෙවුවා හැබැයි පොල්ගස් තියන තැනක හිටෙවුවෙ අවුරුදු හයකටත් 6 වැඩි යි හිටවපු ප්‍රමාණය යමානයමයි තියෙන්නෙ ඒ කට මෙකද්ද කරන්න ඕනේ ඇයි ගලවලා වෙන තැන හිටවන්නද ගොඩක් වැදගත් දෙයක් ගහ උසයන්නෙම නැ කොලපාට දොඩම් ගසුත් එහෙමයි ගෙඩිහැදෙන්නැනෙ අවුරුදු 23වෙනවා ආසාවට ගෙඩියක් නැ වත්ත හෙවනයි පොල් ගස් කොස්ගස් තියෙන්න හෙවෙනයිද එකට විඩීයෝ එකක් දාන්න පරක්කු කරන්න එපා 👍👍👍👍

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому +1

      හෙවන වැඩි උනාන ගෙඩි හැදෙන් නෑ
      අවුරැදු 6ක් ගිහින් නම් අපහු හිටෙව්වට වැඩක් වෙන් නෑ
      ඊට අමතරම රසායනික පොහොර 450 g මාස 6කට සැරයක් දාන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому +2

      දොඩම් ගස් වලට පොල්ලෙලි එල්ලන්න අතුබර වෙන්න

    • @lieeshasiribaddana286
      @lieeshasiribaddana286 4 роки тому +3

      ඒ ඇයි පොල් ලෙලි එල්ල න්නෙ හෙතුව දොඩම් උස යනවා නෙ අවුරුදු දෙක තුනක් විතරක් වෙනවා ගෙඩි නැ හින්නාරං ගහක් තියනවා එකත් එහෙමයි ගෙඩිනැ උසනවා විතරයි පදූරුනම් හැදෙනවා සරුවට ගෙඩිනැ කපන්නයි හදනේ වැඩක් නැහැ

    • @lieeshasiribaddana286
      @lieeshasiribaddana286 4 роки тому +2

      හෙවනයි ගහට ඒ හන්දා ද දන්තො පොල් ගහක් ගාව හිටෙව්වෙ පෙල් ගස් අතිරින් හිටෙව්වෙ එහන්දා වෙන් න ඇති

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      රසායනික පොහොර දලා ගහ තද වෙන්න කම්බියක් බදින්න අතු වල පොල්ලෙලි එල්ලන්න එතකොට අලුතෙන් එන අංකුර වල මල් හැදිලා ගෙඩි එයි අව්ව ඕනි හෙවනේ තිබ්බම උස යනව විතරයි

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 роки тому +2

    Where do you live? Where did you study?

  • @sahanpriyankara1793
    @sahanpriyankara1793 3 роки тому +7

    රබුටන් ඇට පැලවෙන්නෙ නැද්ද 😭😭😭😭😭

  • @piyasenamala3445
    @piyasenamala3445 7 місяців тому

    Thank you

  • @GoogleGoogle-x4b
    @GoogleGoogle-x4b 10 місяців тому +1

    Thank you ❤