කෑම සහ AL | A/L Physics | Dr. Darshana Ukuwela

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ •

  • @Parami-v9y
    @Parami-v9y 4 місяці тому +15

    "අන්තතිමට බලද්දි කාලා විතරයි පාඩම් කරලා නෑ.." 😂 බලන් හිටියා වගේම කියනවා.. අපිව තේරුම් ගත්ත අපේ සර් කියන්නේ නිකං ද ඉතිං ❤❤

  • @WishwaBhathiya
    @WishwaBhathiya 3 місяці тому +1

    මේ වෙලාවේ සර්ගේ කතා හරිම වැදගත් ඔලුව හදාගන්න සර්.. ඒ තරම් බය වෙලා ස්ට්‍රෙස් වෙලා ඉන්නේ... Best sir ❤

  • @ThisuriSandunika-y3c
    @ThisuriSandunika-y3c 4 місяці тому +4

    මාත් මෙහෙමයි මුල් කාලේ. කන නිසා නිදිමතයි සෑහෙන්න... සර් කිව්ව නිසා කෑම කන එක අඩු කළා. බඩගිනි වුණාම වතුර එකක්, සීනි අඩු තේ එකක් වගේ බිව්වා. බඩගින්න එනිනෙත් නෑ, නිදිමතත් නෑ. සර් මේ කියන දේවල් වල සෑහෙන ඇත්තක් තියෙයි. කරලා බලන්න. වරදින්නේ නැහැ ❤❤

  • @KAIZER48499
    @KAIZER48499 5 місяців тому +17

    පොඩ්ඩක් කාපන් බ්න්

    • @ShamaliSajeewani
      @ShamaliSajeewani 4 місяці тому +2

      හොඳට වතුරත් බීපන් බන්

  • @sajithishara4939
    @sajithishara4939 5 місяців тому +5

    ❤❤

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 5 місяців тому +5

    👍👍👍

  • @ruwanmadusanka7979
    @ruwanmadusanka7979 5 місяців тому +2

    😂🥲

    • @KumariDias-yy6dj
      @KumariDias-yy6dj 4 місяці тому

      සර් මං කලුතර දිසත්‍රික්කේ ඈත ගමක
      ඔබෙන් උපදේශයක් මගෙ පුතා වෙනුවෙන් ගන්න.සර්ට කතා කරගන්න විදියක් කියන්න,

  • @vihanduovin8386
    @vihanduovin8386 5 місяців тому +2

    ❤😂